KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මගේ ජීවිතෙන් දවසක් - A day in my life
15:34
අපේ දානෙ දවස - Alms giving day
8:53
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
01:12
It works #beatbox #tiktok
00:34
How Strong Is Tape?
00:24
මහත්තයගෙ අම්මගෙයි තාත්තගෙයි ගෙදර දවසක් -A day at my husband's parents house
Рет қаралды 27,346
Facebook
Twitter
Жүктеу
1
Жазылу 11 М.
Life in The Netherlands
Күн бұрын
Пікірлер: 121
@ShaniNagahawatta-gv2ej
2 күн бұрын
මම පොඩිකාලෙ කියවපු කතා පොත්වල තිබ්බ කතාවක් වගේ දැනුනෙ. හරිම ලස්සනයි හංසී ❤️
@Life-In-The-Netherlands
23 сағат бұрын
@@ShaniNagahawatta-gv2ej ගොඩාක් ස්තුතියි ශානි❤️❤️❤️ ආදරෙයි ගොඩක්❤️❤️💝
@BasnayakeDammikakumari
5 күн бұрын
මේවා දැක්කම තමයි හිතෙන්නේ ලංකාවේ මිනිස්සු කරන්නේ ජීවිතේ විදවන එක කියල 😢💔
@MommaCha808
4 күн бұрын
❤❤
@ritaagnassilva9514
4 күн бұрын
Atta❤
@Life-In-The-Netherlands
2 күн бұрын
ජීවිතේ හැටි නංගි. ඔය කොතන කොහොම හිටියත් ජීවිතේ කියන්නෙ අවිනිශ්චිත දෙයක්, හැමවෙලාවෙම වෙනස් වෙන දෙයක්. මේ රටවල මිනිස්සු දැන් මෙහෙම හිටියට එයාලා යුද්ධ කාලෙ ගොඩක් දුක් විදල තියනව. කොයි තැනක හිටියත් අපි ඉන්නෙ තාවකාලිකව, හෙට මේ සේරම දාලා යන්න වෙයිද කියන්න දන්නෙ නෑ. අපි දේදුන්න ලස්සන උනාට ඒකට ඇලෙන්නෙ නෑ ඒ ඒක තාවකාලික බව දන්න හින්ද, ඒ ලස්සන විඳිනව, ඒත් ඒක නැතුව ගියාට දුක් වෙන්නෑ. අහස කලු වෙලා තිබුනට කම්පා වෙන්නෙ නෑ අපි, දන්නව ඒකත් තාවකාලිකයි කියල. මමත් ගොඩාක් දුක් විඳපු කෙනෙක් නංගි. මට හැමදේම නැතිව ගිහින් පුරා වැටෙනකොට, වටේ ඉන්න අය මට නපුරුකම් කරන කොට මම ඒ හැමෝටම මෛත්‍රී කලා, අහිමි වන දේ දැකල අනිත්‍ය වැඩුව. කෙනෙක් අන්ත අසරණයි කියල හිතන තත්වෙක හිටියත් මම හිටියෙ මානසික සුවයෙන් නොලැබුණ දේට තැවුනෙ නැතුව. ඊට පස්සෙ මට හැමදේම ලැබුණට මම අදත් ඉන්නෙ ඒ සැනසීමෙන්මයි, ලැබුණ දේට ඇලෙන්නෙ නැතුව. ඉන්න දිහා කොහෙ උනත්, ආදරය නුපුරුකම් දුක සැප ඔය මොන දේ ලැබුණත් ඒ දේවල්වලට සතුට තීරණය කරන්න දෙන එක අපරාදයක් කියල මම ඉගනගත්තෙ ධර්මයෙන්. ඒක කරන්න පුලුවන් කියල මම අත්දැකීමෙන්ම දන්නව. ඉතින් ඔයාල හැමෝම සුවපත් වේවා ධර්මයේ සුවය ලැබේවා කියල ආදරෙන් ප්‍රාර්ථනා කරනව. නංගියටත් ඔයාගෙ පවුලෙ හැමෝටමත් තෙරුවන්ගෙ පිහිට ආරක්ෂාවයි🙏🙏🙏🙏
@gamagegam1770
2 күн бұрын
ඇත්ත ලංකාවේ මිනිස්සු ජීවිතේ විදින්න දන්නෙත් නෑ,තමන්ගේ දරුවෙක්වත් ජීවිතේ විදිනවට කැමතිත් නෑ. අඩුගානේ තනිව ස්වාධීනව දියුණු වෙනවට ඊර්ෂ්‍යාව . තමන්ගේ යටතේ සිටින වහලෙක් කරගන්න උත්සාහ කරන්නෙ
@ThanujaLakmali-t5h
5 күн бұрын
අද video එක ලසන්නයි. ආදර බර පවුලක්. ඔයාලා හැමදාම සතුටින් ඉන්න ඔනෙ. බුදුසරණයි .. good luck . Happy christmas 🎅 🎅 🎅
@Life-In-The-Netherlands
2 күн бұрын
ගොඩාක් ස්තුතියි නංගෝ ඔයාගෙ කරුණාවන්ත වචන වලට. ඔයාලටත් හැමදාම සතුටින්ම ඉන්න ලැබෙන්න ඕන. ආදරෙයි❤❤❤ තෙරුවන් සරණයි🙏🙏🙏
@hemaliyanage6673
3 күн бұрын
හරිම ආසාවෙන් බැලුවා...නොදන්නා දේවල් කොපමනද කියලා මේ වීඩියෝවෙන් දැනගත්තා.ඒ වගේම ඒ රටවල ස්වාභා සෞන්දර්යය කොච්චරනම් ලස්සනද..අශ්ව වලිග වලින් පෙනේර හදනවා කියලා ඇහුවෙත් ඔබේ වීඩීයෝවෙන්මයි..ඇත්තෙන්ම හරිම ලස්සනයි. ගොඩක් ස්තුතියි ඔබට...ජයවේවා ,බුදුසරනයි..
@Life-In-The-Netherlands
Күн бұрын
@@hemaliyanage6673 ගොඩාක් ස්තුතියි ඔයාට. ආදරෙයි ගොඩක්, මේ වගේම මාත් එක්ක හැමදාම ඉන්න❤️❤️ ඔයාටත් පවුලෙ හැමෝමටමත් තෙරුවන් සරණයි🙏🙏🙏
@FamilyTeachings
4 күн бұрын
පුදුම ලස්සනක්.ඔයා කොච්චර හොද කෙනෙක්ද.ඔයාටත් ඔයාගේ ආදරණීය පවුලේ සියලු දෙනාටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි .
@Life-In-The-Netherlands
2 күн бұрын
අනේ ඔයාට ගොඩක් ස්තුතියි නංගියෝ. ආදරෙයි ❤❤❤ ඔයාටත් පවුලෙ හැමෝටමත් තෙරුවන් සරණයි🙏🙏🙏
@mycelium8
4 күн бұрын
Your father-in-law's stained glass looked amazing! And of course, the speculas looked delicious 😋
@Life-In-The-Netherlands
2 күн бұрын
Thank you so much my dear❤❤❤❤ Lots of love❤❤❤
@Sriytb
5 күн бұрын
❤❤❤❤❤🎉🙏🙏🙏🙏❤️😘 Ammatai thaaththatai apé aadareth geniyanna❤️ Dheerghayu lebevaa 🙏❤️
@Life-In-The-Netherlands
2 күн бұрын
ගොඩාක් ස්තුතියි ඔයාට ❤❤❤ ඔයාටත් ඔයාගෙ පවුලෙ අයටත් තෙරුවන් සරණයි🙏🙏🙏
@NidoNidosh
3 сағат бұрын
හරිම සොයි සතුටින් එ තමයි මෙි කෙටි ජිවිතය ❤❤❤❤
@lakminihewawitharana4981
5 күн бұрын
අනේ හරිම ලස්සනයි අක්කියෝ අදත් video එක, ඔයාගේ කටහඬ ඇහෙද්දී හිතට හරිම සනීපයක්,සැහැල්ලුව ක් දැනෙනවා ❤
@Life-In-The-Netherlands
2 күн бұрын
ගොඩාක් ස්තුතියි නංගියො ඔයාට, ඔයාගෙ කරුණාවන්ත කමට ඔයාට කොච්චර කුසල් පිරෙනවද. අම්මවත් ආදරෙන් මතක් කලා කියන්න. තුරුණුවන් සරණයි ඔයාලට🙏🙏
@lakminihewawitharana4981
2 күн бұрын
@@Life-In-The-Netherlands ඔයාලා හතර දෙනාටමත් උතුම් මහා සෑ රදුන් පිහිට,ආශිර්වාද ය ලැබේවා මගේ අක්කියෝ ❤️
@kethnipahasarani1956
12 сағат бұрын
සතුට සැනසුම උතුරාවා තෙරැවන්සරණයී 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💗💗💗💗💗💗💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💗
@shanimapeiris
5 күн бұрын
මං අහම්බෙන් දැක්ක, හරිම ආදරණීය වීඩියෝවක්. 💟
@Life-In-The-Netherlands
2 күн бұрын
ගොඩාක් ස්තුතියි නංගියෝ❤❤❤ ආදරෙයි❤❤❤
@chinthalakshmi481
5 күн бұрын
ලස්සනයි හංසි.ඔයා හොදට පැහැදිලි කරනවා.අනිත් වැදගත් දේ තමයි ඔයා සහයෝගයෙන් වැඩ කරනවා.❤❤❤❤❤❤❤❤❤❤❤
@Life-In-The-Netherlands
3 күн бұрын
අනේ කෙල්ලෙ චින්තා❤❤❤ ස්තුතියි ඔයාට😘😘😘
@dhammikawitharana2672
3 күн бұрын
ලස්සන පවුලක් ❤❤ ලෝකයේ කොහේ හිටියත් සතුටින් ජීවත් වන්න ලැබේවා ❤❤❤❤
@Life-In-The-Netherlands
Күн бұрын
@@dhammikawitharana2672 ඔයාට ගොඩාක් ස්තුතියි මගේ ආදරණීය සහෝදරී, ඔයා කොච්චර ලස්සනද හිතක් තියන කෙනෙක්ද❤️❤️❤️ ඔයාටත් හැමදාම සතුටින්ම ඉන්න ලැබෙන්න කියල හිතින්ම ප්‍රාර්ථනා කරනව❤️❤️ ආදරෙයි❤️❤️❤️
@sajeewanhatangala6498
Күн бұрын
Great.I mostly appreciate you for your work.
@NadeshaKelum
4 күн бұрын
Ane matath vishwaya,,mage putha mahaththaya akke ma wage nidahase enna , nidhash parisarayak,ma akki wage budu dahamath akke sanasehemn enna parisrayak labeeewaal❤
@Life-In-The-Netherlands
2 күн бұрын
ඔයාගෙ අහිංසක ආදරණීය ඒ සිතුම් පැතුම් හැම එකක්ම ඒ විදියටම ඉෂ්ඨ වෙන්න ඕන, ඒක හීන හැම එකක්ම සැබෑ වෙලා සතුටින්ම ඉන්න ලැබෙන්න කියල හද පතුලෙන්ම ප්‍රාර්ථනා කරනව. ඔයාටත් ඔයාගෙ ආදරණීය පවුලටත් තෙරුවන් සරණයි🙏🙏🙏
@NadeshaKelum
2 күн бұрын
@Life-In-The-Netherlands 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@palikaweerasinghe5890
4 күн бұрын
ඔය දෙන්නා වගේම හරිම ආදරණීයයි. හැමදාමත් සතුටින්ම ඉන්න ලැබේවා !❤
@Life-In-The-Netherlands
3 күн бұрын
ගොඩාක් ස්තුතියි ඔයාට ❤❤❤ ඔයාටත් හැමදාම සතුටින්ම ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව❤ තෙරුවන් සරණයි🙏🙏
@kaushiAbeysinghe
2 күн бұрын
ඕනා වෙලාවක් අහගෙන ඉන්න පුලුවන් voice එකක් හංසි! තව එකක් ඉක්මනටම ඕනා👏👏👏
@Life-In-The-Netherlands
Күн бұрын
@@kaushiAbeysinghe ගොඩාක් ස්තුතියි කවුෂි 😘😘😘😘 ආදරෙයි කෙල්ලෙ❤️❤️❤️
@lakshanimaduwanthi1858
4 күн бұрын
Ane akki oyaga voice l බාවනාවක් වගේ❤
@Life-In-The-Netherlands
3 күн бұрын
අනේ නංගි පැටියෝ ගොඩාක් ස්තුතියි ඔයාට ❤❤❤❤
@MaleeshaNanayakkara
5 күн бұрын
ලස්සනයී අක්කි😍💖
@Life-In-The-Netherlands
3 күн бұрын
ගොඩක් ස්තුතියි නංගියෝ❤❤❤
@UdayanganiPerera-j4m
5 күн бұрын
හරිම ලස්සන යි නංගි තෙරැවන් සරනයි
@Life-In-The-Netherlands
3 күн бұрын
ස්තුතියි අක්කා❤❤❤ බබාලවත් මතක් කලා කියන්න. ඔයාලගෙ පවුලට තෙරුවන් සරණයි🙏🙏
@sajeewanhatangala6498
Күн бұрын
මේ නිවස සහ එම පවුල ගැන ඔවුන්ගේ ජීවන රටාව ගැන විස්තර සහිත විඩියෝ එකක් කරන්න.
@dilinithusharika5975
4 күн бұрын
Ane thaththage nirmana harima lassanae❤❤
@Life-In-The-Netherlands
3 күн бұрын
ගොඩක් ස්තුතියි නංගෝ❤❤❤❤
@FamilyNo319
3 күн бұрын
Harima asawen beluwa❤️harima adaraneeyai👍kiyanna wachana ne👍adareiiii💐
@Samanthaha
5 күн бұрын
Lassana video eka..mama aye netherland enawa.awama ennam oyalawa balanna
@Life-In-The-Netherlands
3 күн бұрын
ආ මල්ලියා❤❤❤ එනකොට කියන්නකෝ❤❤
@Samanthaha
3 күн бұрын
Ok
@DammikaGamage-vx6dx
4 күн бұрын
❤❤❤❤Sathutin inna හැමදාම
@Life-In-The-Netherlands
3 күн бұрын
ගොඩාක් ස්තුතියි❤❤❤ ඔයාටත් හැමදාම සතුටින්ම ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව❤❤❤
@lahirupothmulla9094
4 күн бұрын
Thaththa wadipura aadare oyata man hithanne, ekai ara cookie eke oluwa hambaune oyata 😁🤗
@Life-In-The-Netherlands
3 күн бұрын
😂😂😂😂
@MadukaPerera-b7s
4 күн бұрын
හරිම ලස්සනයි . දිග වීඩියෝ අරගෙන එන්න. ❤❤❤❤
@Life-In-The-Netherlands
3 күн бұрын
ගොඩාක් ස්තුතියි❤❤❤ ඊළඟ පාර දිග වීඩියෝ එකක් ගේන්නම්❤❤
@SadewAyuto
4 күн бұрын
hansini ane madine vidio eka.tawa diga ekak dannako❤❤❤
@Life-In-The-Netherlands
3 күн бұрын
උදේනි, කෙල්ලෙ මේ උඹ නේද😍😍 තෑන්ක්ස් පැට්ටො, ඊලඟ වීඩියෝ එක ටිකක් දිගට ගේනනම්❤❤
@gayanprasanna2597
5 күн бұрын
So beautiful 😍 ❤❤
@Life-In-The-Netherlands
3 күн бұрын
Thank you so much my dear ❤❤❤
@Sriytb
5 күн бұрын
Wooow... Biscuits.. very tasty😋
@Life-In-The-Netherlands
3 күн бұрын
Thank you my dear❤❤❤
@welikala1576
4 күн бұрын
ඇත්තටම මාරම ලස්සනයි ❤❤
@Life-In-The-Netherlands
3 күн бұрын
ගොඩක් ස්තුතියි මල්ලි❤❤❤❤
@NatureNest76
Күн бұрын
ඔයා පුදුම වාසනාවන්ත ගැහැණු ලමයෙක්❤❤❤
@SandaruwanLiyanage-ce8wn
5 күн бұрын
Ada video Eka supiri
@Life-In-The-Netherlands
3 күн бұрын
ස්තුතියි මල්ලියෝ❤❤❤❤
@chathurangawanniarachchi
4 күн бұрын
ලස්සනයි හොඳයි 😊😊😊
@Life-In-The-Netherlands
3 күн бұрын
ගොඩක් ස්තුතියි මල්ලියෝ❤❤❤
@asankaprasad9189
Күн бұрын
Budu Saranai
@IshiniDenuwan
5 күн бұрын
තව vidio එක digaunanam hodai
@Life-In-The-Netherlands
3 күн бұрын
තෑන්ක්ස් නංගෝ, ඔයාලට බලන්න කම්මැලි හිතෙයි කියල කෙටි කලේ, ඊලඟ වීඩියෝ එක කොට කරන්නෙ නෑ❤
@IshiniDenuwan
5 күн бұрын
හරිම ලස්සනයි
@Life-In-The-Netherlands
3 күн бұрын
තෑන්ක්ස් නංගා❤❤❤
@NadeekaDilrukshi-l6f
Күн бұрын
ලස්සනයි ❤
@MommaCha808
4 күн бұрын
Beautiful video ❤
@Life-In-The-Netherlands
3 күн бұрын
Thank you so much dear ❤❤❤❤
@navodadassanayake1569
4 күн бұрын
Great dr
@Life-In-The-Netherlands
3 күн бұрын
තෑන්ක්ස් නංගා❤❤❤❤
@bsjrathnayakebsj4014
5 күн бұрын
ලස්සනයි ♥️
@Life-In-The-Netherlands
3 күн бұрын
ගොඩක් ස්තුතියි❤❤❤❤
@nalakathilan3480
5 күн бұрын
Ane nangi. Oya. Rate. Baresta. Ayata. Cafe. Wala job nadda
@Life-In-The-Netherlands
3 күн бұрын
ජොබ් නම් ඕන තරමක් තියනව අයිය, ජොබ් එක දෙන්න කැමති උනාට වීසා අරන් දෙන්න එයාල අකමැතියි, එතකොට එයාලට ලොකු වගකීමක් වියදමක් දරන්න වෙනව, ගෙයක් හොයල දෙන්න වෙනව ඒවගේ දේවල් නිසා. වීසා තියනවනම් ඕන තරං ජොබ් තියනව. කවුරුහරි ආයතනයක් ජොබ් එකත් දීල වීසා අරන් දෙන්න කැමති උනොත්නම් ඉතින් හරි
@sachinabeysingha4303
5 күн бұрын
❤❤❤❤❤
@Life-In-The-Netherlands
3 күн бұрын
❤❤❤❤❤
@anuuvlogs
4 күн бұрын
Lassanai❤️
@Life-In-The-Netherlands
3 күн бұрын
තෑන්ක්ස් අනූ❤❤❤❤
@JananiManjula-w9l
4 күн бұрын
Wedagath අම්මයි තාත්තයි
@Life-In-The-Netherlands
3 күн бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤❤❤❤❤
@malikakumari1234disanayake
4 күн бұрын
🎉🎉
@Life-In-The-Netherlands
3 күн бұрын
❤❤❤❤
@prarthananethukalum
4 күн бұрын
❤❤❤❤❤❤❤
@Life-In-The-Netherlands
3 күн бұрын
❤❤❤❤❤❤❤
@prakashThilina-rf6nb
5 күн бұрын
❤❤❤
@Life-In-The-Netherlands
3 күн бұрын
❤❤❤❤❤❤
@maleesha22-j5v
4 күн бұрын
❤
@Life-In-The-Netherlands
3 күн бұрын
❤❤❤❤
@dinukagunasekara3463
5 күн бұрын
රජ බිස්කට් එකක් 😮
@Life-In-The-Netherlands
3 күн бұрын
😂😂 ❤❤❤❤❤
@nayanajayasuriya892
Күн бұрын
එ බිස්කට් හරියට ඉඟුරු පාන් මල්ලි වගෙ
@athulakumara3353
4 күн бұрын
Oya a ammata thathtati amma kiyala kiyana kota harima sathutui mokada wrstern culture eke nama kiyalane katha karanne
@Life-In-The-Netherlands
3 күн бұрын
ඇත්ත තමයි මල්ලියෝ, ඒකට අම්මයි තාත්තයිත් හරිම සතුටුයි ❤❤❤❤❤❤❤❤
@sisilhetti766
3 күн бұрын
EET samakljk ❤❤❤
@Life-In-The-Netherlands
3 күн бұрын
Dankjewel 😍😍😁 ❤❤❤
@roshika7155
3 күн бұрын
Beautiful video ❤❤❤❤
@Life-In-The-Netherlands
3 күн бұрын
Thank you so much❤❤❤
@TheekshanaLakshan-f7t
4 күн бұрын
❤❤
@Life-In-The-Netherlands
3 күн бұрын
❤❤❤❤❤
@60838310
Күн бұрын
❤
@kanthifernando2107
5 күн бұрын
❤❤❤❤❤
@Life-In-The-Netherlands
3 күн бұрын
❤❤❤❤❤❤
@gangachulani1373
4 күн бұрын
❤❤❤❤❤😊😊
@Life-In-The-Netherlands
3 күн бұрын
❤❤❤❤❤❤
@MUSICk7songs7
5 күн бұрын
❤❤❤❤❤❤
@Life-In-The-Netherlands
3 күн бұрын
❤❤❤❤
@Life-In-The-Netherlands
3 күн бұрын
තෑන්ක්ස් යශෝ😘
@nandanajajasinhe3633
4 күн бұрын
❤️❤️❤️
@Life-In-The-Netherlands
3 күн бұрын
❤❤❤❤
@VajiraKumari-z4q
4 күн бұрын
❤️❤️❤️❤️
@Life-In-The-Netherlands
3 күн бұрын
❤❤❤❤
@RaveenaWedamulla
3 күн бұрын
❤❤❤
@Life-In-The-Netherlands
3 күн бұрын
❤❤❤❤
15:34
මගේ ජීවිතෙන් දවසක් - A day in my life
Life in The Netherlands
Рет қаралды 295 М.
8:53
අපේ දානෙ දවස - Alms giving day
Life in The Netherlands
Рет қаралды 12 М.
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН
01:12
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 1,2 МЛН
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
7:20
සතිඅන්තෙක උදේ වරුව ගෙවුන හැටි - Misty weekend morning
Life in The Netherlands
Рет қаралды 34 М.
24:10
Azerbaijan | අසර්බයිජානය | Travel with Chatura
Travel With Chatura
Рет қаралды 58 М.
14:57
කඳුවලින් වටවුණු දිය ඇලි පාරාදීසයක දින 3ක් | Most beautiful village in Sri Lanka
TAG Story
Рет қаралды 26 М.
3:15
කොළඹ ජාතික රෝහල අසල කෑම කඩවලට PHIලා කඩාපනී "මිනිසෙකුට තබා සතෙකුටවත් කන්න බැරි ආහාර"
Ada Derana
Рет қаралды 211 М.
11:58
මගේ ගෙදර බලන්න එන්න...❤️
Ishu Vlogs
Рет қаралды 118 М.
10:38
Live 🔴" මම මෙතන ඉද්දී තමුlසෙලා හැසිරෙන්නේ ඔහොමද" නාමල් වසන්තගේ හුටපටය දුරයයි Anura Kumara News Today
Sl Studios
Рет қаралды 1 МЛН
12:57
ස්විඩනයේ අපේ ගමට පැය 18ට වඩා ඉර එලිය Midnight sun in Sweden famers' village ගොවි ගමක් මැද්දෙන්
Me and Europe (Sweden Home)
Рет қаралды 95 М.
16:55
එක ගහකින කොටස් අරන් හදපු ඩේලියා මල් පාරාදීසෙ - Dahlia flower paradise
Life in The Netherlands
Рет қаралды 25 М.
53:06
මගේ බිරිඳ දරුවෝ මට නැතිවුණා.මම දෙවියන්ගෙන් ඉල්ලපු එකම දේ ඒ අයව මට නැවත ලබා දෙන්න කියලා-Harsha Danosh
Hari Tv
Рет қаралды 92 М.
5:52
අපේ ගමේ සති පොළ - Dutch market
Life in The Netherlands
Рет қаралды 27 М.
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН