එක ගහකින කොටස් අරන් හදපු ඩේලියා මල් පාරාදීසෙ - Dahlia flower paradise

  Рет қаралды 24,336

Life in The Netherlands

Life in The Netherlands

Күн бұрын

Пікірлер: 205
@hemaliyanage6673
@hemaliyanage6673 Ай бұрын
මලකට පාට දෙන්න, ස්වාභාවික මලක් නිර්මානය කරන්න වගේම මලකට නමක් දෙන්න හැමෝටම බෑ..ඒක කරන්න පුලුවන් සුන්දර අව්‍යාජ හදවතක් තියෙන කෙනෙකුට විතරයි ...ඇත්තෙන්ම ඔහු සුන්දර මිනිසෙක්...ඉතින් හරිම ලස්සනයි .ඒ සුන්දර මල් පාරාදීසයේ පියමං කරන්න ඔයාටත් පිනක් තිබුනා..ඊටත් වඩා මේ වගේ සුන්දර රටක ජීවත් වෙන ඔයත් හරිම පින්වන්තියක්..ස්තුතියි .ජයවේවා ...❤❤❤
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
ඇත්තම තමයි❤❤❤ Jan කියන්නෙ මගේ ජීවිතේදි මට හම්බවුන ගොඩාක් සුන්දර ආදරණීය මනුස්සයෙක්. එයා ගොඩාක් අහිංසකයි 😍😍😍 ඔයාට ස්තුතියි ගොඩක්❤❤❤ තෙරුවන් සරණයි🙏🙏🙏
@Nirak750i
@Nirak750i Ай бұрын
ඇත්තට ම අහම්බෙන් හම්බුනේ මේ චැන්ල් එක. නියමයි. හරිම ලස්සනයි🎉
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
ගොඩාක් ස්තුතියි ඔයාට මල්ලි❤❤❤
@Nirak750i
@Nirak750i Ай бұрын
@Life-In-The-Netherlands හරිම සතුටක් දැනුනා අක්කෙ ඔයාගෙ ලස්සන family එකයි ලස්සන රටයි බලද්දි. මම් තාම ඔයාගෙ වීඩියෝ 3ක් වගේ බැලුවේ. නියමයි. Bs.❤️
@sachinigim2065
@sachinigim2065 Ай бұрын
අනෙ දෙයියනෙ ලස්සන 😍😍😍😍🌺🌺🌺🌺 ඔයාට ස්තූතියි මෙහෙම පෙන්නුවාට❤
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
ඔයාට ගොඩක් ස්තුතියි වීඩියෝ එක බලල comment කලාට ❤❤❤
@dumithmadusanka6523
@dumithmadusanka6523 Ай бұрын
අද තමයි මුලින්ම ඔයාගෙ වීඩියෝ එකක් බැලුවේ..ඒකත් මම ආසම topic එකක්..මල් කියන්නෙ ජීවිතේ වගේ..දිගටම වීඩියෝ දාන්න dr..❤
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි මල්ලියෝ❤❤❤❤
@Shining-o8r
@Shining-o8r Ай бұрын
Very beautiful ❤ lots of love from Sri Lanka💐
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
@@Shining-o8r Thank you dear❤️❤️❤️❤️❤️❤️
@shiranikusumalatha709
@shiranikusumalatha709 24 күн бұрын
හරිම සුන්දරයි දුවේ ❤❤❤
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands 11 күн бұрын
ගොඩාක් ස්තුතියි❤❤❤❤
@upekhapanagoda2571
@upekhapanagoda2571 Ай бұрын
Ahamben dakke oyage vediyo ,mara lassanai ng,budu saranai ,oya oheta apu vidiya kiyala vediyo ekak karanna ng,dena ganna
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි❤❤❤❤ මම ඒ ගැන කියල වීඩියෝ එකක් දාන්නම්👍 තෙරුවන් සරණයි 🙏🙏🙏
@subashinirodrigo3086
@subashinirodrigo3086 Ай бұрын
අද තමයි ඔයාගෙ vlog එක දැක්කෙ හරිම ලස්සනයි දුව දිගටම vlog ගෙන්න ❤❤❤❤ බුදු සරණයි
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
@@subashinirodrigo3086 ගොඩාක් ස්තුතියි ❤️❤️❤️❤️ තෙරුවන් සරණයි🙏🙏🙏
@ChamikaSavindhya
@ChamikaSavindhya Ай бұрын
අහම්බෙන් හම්බුනේ channel එක මරු ❤
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
ගොඩක් ස්තුතියි❤❤❤
@andyandy7194
@andyandy7194 Ай бұрын
ලස්සනයි නංගී මේ දෙවෙනි වීඩියෝව මම බලන❤❤❤❤.
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
ඔයාට ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️
@rupanisuchithra6630
@rupanisuchithra6630 Ай бұрын
දුව මම මේ බලන්නේ ඔයාගේ දෙවන video එක. ඒ කියන්නේ මට ඔයාව හම්බවුණේ ගිය සතියෙ. ඉතිං ඉස්සරහට ලස්සන video's ගෙන්න.😊 බුදු දහමට ලැදි ඔය පවුලට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@nayomishashikala4779
@nayomishashikala4779 Ай бұрын
Math balana 2 video aka ❤
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
​@@nayomishashikala4779ගොඩක් ස්තුතියි මට දෙන සහයෝගයට ❤❤❤
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤❤❤
@Vimath-m2x
@Vimath-m2x Ай бұрын
මගේ ත් දෙවෙනි එක.පිට රටක හිටියත් අපේකම රැකගෙන යන මේ ගමනට හදවතින් ම තුති .❤❤❤❤
@damayanthialuthgama
@damayanthialuthgama 18 сағат бұрын
❤❤
@FamilyTeachings
@FamilyTeachings Ай бұрын
අදයි මට ඔයාගෙ videos හමූඋනේ.හරිම ලස්සනයි ඔයාට තෙරුවන් සරණයි
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
ඔයාට ගොඩක් ස්තුතියි❤❤❤ තෙරුවන් සරණයි ඔයාට වගේම පවුලෙ අයටත්🙏🙏🙏
@lakminihewawitharana4981
@lakminihewawitharana4981 Ай бұрын
අනේ හරිම ලස්සනයි අක්කි මැණික ❤අහම්බෙන් දැකල ඔයාගේ video බලන්න ගත්තෙ..මට ගොඩක් සතුටුයි අක්කියෝ ඔයා දුර රටක ඉඳගෙන භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් වන්දනා කරන විඳිය දැකල...ඔයාල හතර දෙනාටම තෙරුවන් සරණයි අක්කි...ආදරෙයි ❤❤අක්කි පුළුවන් නම් day vlogs ගේන්න...අපි ආසයි ඒවත් බලන්න ❤
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
@@lakminihewawitharana4981 ආදරෙයි නංගෝ❤️❤️❤️❤️❤️❤️
@D.D.S-t9t
@D.D.S-t9t Ай бұрын
අනේ හරිම ලස්සනයි ඔයාට පිං අපිට බලන්න දැන්මට මම මල්වලට ගොඩක් ආසයි.
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
@@D.D.S-t9t ❤️❤️❤️❤️
@DeepaBandara-qc4xq
@DeepaBandara-qc4xq 27 күн бұрын
ada thama mama oyage vlogs balanna gatte. Ada dawasata vlogs 5k baluwa. Aaasa hithenawa. ❤❤❤❤❤❤❤ADAREiiiiiiiiii❤❤❤❤❤❤
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands 24 күн бұрын
අනේ ගොඩාක් ස්තුතියි ඔයාට ❤❤❤
@laksh9986
@laksh9986 Ай бұрын
Mesmerizing topography 🌷🍁
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
@@laksh9986 ❤️❤️❤️
@shalindesilva128
@shalindesilva128 Ай бұрын
It was a nice video and good experience with flowers. . Tc Got bless you
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
Thank you my dear❤❤❤ God bless u 🙏🙏
@a.ngamage2633
@a.ngamage2633 Ай бұрын
හරිම ලස්සනයි 🥰🌼🏵️
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
@@a.ngamage2633 ❤️❤️❤️❤️
@sriyanib.t.s.7193
@sriyanib.t.s.7193 Ай бұрын
මේ මල් මේ විවිධ ආකාරයට නිර්මාණය කරන්නේ කොහොමද කියලා කිව්වා නම් හරි වටිනවා .මෙවැනි විඩ්යො කරන විට අද්යාපන වටිනාකමක් එකතු කරන්නේ නම් බලන කෙනෙකුට ඉගෙනගන්න පුළුවන් වෙනවා .ස්තුතියි ...!බුදු සරනය්...!ඔබ සියලු දෙනටම...
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
ගොඩක් ස්තුතියි අදහසට. මම අහල බලන්නම් එයාගෙ ලැබ් එකේ වීඩියෝ එකක් කරන්න පුලුවන්ද කියල. තෙරුවන් සරණයි🙏🙏🙏
@tharkanagshan97-ep1zr
@tharkanagshan97-ep1zr 24 күн бұрын
එච්චර අමාරු දෙයක් නෙමෙ..ලංකාවෙත් කරනව.. ලංකාවෙනම් වැඩිපුර කරන්නෙ ඕකිඩ්..
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf 6 күн бұрын
Goda godak lassanai hAmadama enawa❤❤❤balanna aye❤❤
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands 6 күн бұрын
ගොඩක් ස්තුතියි නංගියෝ❤❤❤ ආදරෙයි❤❤❤❤
@studiopedia9871
@studiopedia9871 12 күн бұрын
Thank you.Very beautiful. ❤
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands 11 күн бұрын
Thank you my dear ❤❤❤❤
@sandyaperera5368
@sandyaperera5368 Ай бұрын
Ada thamai oyagechannel aka dakke.harima apurui duwa
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
ගොඩාක් ස්තුතියි ආන්ටි❤❤ තෙරුවන් සරණයි ඔයාට වගේම පවුලෙ අයටත්🙏🙏🙏
@KaushalyaAbeysekara-gu5br
@KaushalyaAbeysekara-gu5br 14 күн бұрын
ඔයටත් pera pina thibila thiyanawa me wage lassana rataka jeewath wenna apitath pinak thibuna me wage.lassana videos balanna wishwa mathawage ashrwadaya llabeewa oyatath seya pawlatath du ❤❤❤♥️♥️♥️♥️♥️👍
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands 11 күн бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි ආදරණීය වචන වලට 🥹😍😍 ගොඩාක් ආදරෙයි ❤❤❤❤ තෙරුවන් සරණයි🙏🙏🙏
@SurangiDewika
@SurangiDewika 23 күн бұрын
හරිම ලස්සන මල් ❤❤❤
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands 11 күн бұрын
Thank you my dear ❤❤❤
@nadeekasenavirathna920
@nadeekasenavirathna920 Ай бұрын
Ane nangi mata babala dennek ennawa.job ekk nha.amaruwen jewath wenne.oyata pin godak nangi.puluwan nm udauwak karanna.oyala hamotama budu saranai manika.
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
මෙහෙට එන හැටි ගැන විස්තර ටික හොයල මම වීඩියෝ එකක් දාන්නම් අක්කෙ. පරිස්සමින් ඉන්න ඔයාට බුදු සරණයි🙏🙏🙏
@Nancy_blonde
@Nancy_blonde Ай бұрын
ඒ මල්නම් ඇත්තටම හරිම ලස්සනයි 🥹❤️
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
ගොඩක් ස්තුතියි ❤❤❤
@SusimaDapanadurage
@SusimaDapanadurage 2 күн бұрын
ඔයා ලංකාවේ කොහෙද නංගී .ඔයා හරිම වාසනාවන්ත දුවක් හැමදාම සතුටින් ඉන්න.තෙරැවන් සරනයි.
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands 17 сағат бұрын
@@SusimaDapanadurage ගොඩාක් ස්තුතියි අක්කෙ❤️❤️❤️ මම මීරිගම. ගොඩාක් ආදරෙයි අක්ක, ඔයාටත් හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව. තෙරුවන් සරණයි🙏🙏🙏
@palikaweerasinghe5890
@palikaweerasinghe5890 Ай бұрын
පුදුම ලස්සනක්.මේවා බලන්න අපටත් ඉඩ දුන්නාට ඔයාලා හැමෝටම lot of thanks .වහින කාලෙට ,හිම වැටෙන කාලෙට මෙතන මොන වගේද තියෙන්නේ ?❤❤❤
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
@@palikaweerasinghe5890 ඒ කාලෙට නම් ඉතින් ඔය ලස්සන නෑ, ගස් වල කොලත් නෑ☹️
@GamageNew-xv2uk
@GamageNew-xv2uk Ай бұрын
Wow.very beautiful.thank you
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
Thank u my dear❤❤❤
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 Ай бұрын
WOW. It's so beautiful. Thanks for sharing ❤❤🙏
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
Thank u so much my dear❤❤❤
@SriyaniDeepika-w4p
@SriyaniDeepika-w4p Ай бұрын
දුව ඔයාට දී පිකා අම්මා ආදරියි❤❤❤❤
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
ආදරෙයි ආම්මා❤❤❤❤❤
@kavinduanjana7055
@kavinduanjana7055 Ай бұрын
හරිම ලස්සනයි ගොඩක්
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
ගොඩාක් ස්තුතියි ඔයාට ❤❤❤❤
@malkanthimangalika5614
@malkanthimangalika5614 Ай бұрын
Chamber dekapu vidiowak duwa oya Hartman lassanai
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
ගොඩාක් ස්තුතිය🥹🥹❤❤❤ ඔයාට වගේම පවුලෙ අයටත් තෙරුවන් සරණයි🙏🙏🙏
@kevinchanaka1942
@kevinchanaka1942 Ай бұрын
හරිම ලස්සනයි 💐
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
ගොඩක් ස්තුතියි❤❤❤❤
@Ngamageramya
@Ngamageramya Ай бұрын
So beautiful 🌼🌼🌼🌼👍👍👍👍👍❤️❤️❤️❤️
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
Thank you so much❤❤❤
@NilNa-um5jl
@NilNa-um5jl Ай бұрын
❤Harima lassanai oyage video s..
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
ඔයාට ගොඩක් ස්තුතියි❤❤❤❤
@disnasenanayake9890
@disnasenanayake9890 Ай бұрын
හරිම ලස්සනයි ❤ ❤
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
@@disnasenanayake9890 ❤️❤️❤️
@surangijayasekara-jj8vt
@surangijayasekara-jj8vt Ай бұрын
හරිම ලස්සනයි නන්ගි ❤❤
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
ස්තුතියි අක්කෝ❤❤❤❤
@dennis9691
@dennis9691 18 күн бұрын
මං දන්නෑ මිණිස්සු මාව කොහොම විනිශ්චය කරයිද කියල ❤ පොත් කියවන්න 📚 කොලපාට ගස් සහ මල් වලට 💐 🌳 ඇවිදින්න 🚶 තනියම ඉන්න 😌 කෑම හදන්න 🍱 ලස්සනට අඳින්න 👖 ඉතිං ෆැන්ටසියට කැමති මං මේ වීඩියෝ එකට මාර ආස උනා ජීවිතේ පලවෙනි වතාවට දැක්කෙ මෙච්චර ලස්සන ඩේලීයා ගොඩක් 😍😱 මල් වවන කෙනාට තියෙන්නේ හරි ලස්සන හදවතක් ඒ හිනාව හරි අව්‍යාජ එකක් ❤ Thank you Akke A lassana Apita pennuwata mn Alutin ekatu une oyalata ❤
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands 11 күн бұрын
ඔයා හරිම සුන්දර කෙනෙක්ද මල්ලියා🥰🥰🥰 ඒ අදහස් හරීම සුන්දරයි ලස්සනයි😍😍 සොබාදහම එක්ක නිවී සැනසිල්ලේ ඉන්නෙ කාටවත් කරදරයක් නැති හිත ලස්සන අය. Thank you මල්ලියා❤❤❤ සතුටක් ඔයාව හඳුනගන්න ලැබීම. ආදරෙයි❤❤❤
@malsha1645
@malsha1645 Ай бұрын
Beautiful video ❤love yr family ❤😊
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
Thank u so much ❤❤❤ Lots of love from The Netherlands 🇳🇱😘😘😘❤️❤️❤️
@nilukaann5757
@nilukaann5757 25 күн бұрын
God bless you and your family 👪🙏
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands 24 күн бұрын
Thank u so much for the love and kindness❤❤❤❤
@AnuAnu-h4u
@AnuAnu-h4u Ай бұрын
Ada thamai oyage video dekke beluwe 2024 .10.25 hemotama budusaranai devipihitai
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
ඔයාට ගොඩක් ස්තුතියි❤❤❤❤
@damayanthiweerasooriya7804
@damayanthiweerasooriya7804 Ай бұрын
Wow... it's a heaven 🎉❤
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
Thank you so much dear ❤❤❤❤
@ShanikaAyomi
@ShanikaAyomi Ай бұрын
❤❤❤එක නම් හරිම ලස්සන යි🎉🎉🎉🎉
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤❤❤
@ShashikalaEdirisinghe-xc5dk
@ShashikalaEdirisinghe-xc5dk Ай бұрын
මල්ටික හරිම ලස්සනයි දුව
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤❤❤
@ShaniNagahawatta-gv2ej
@ShaniNagahawatta-gv2ej Ай бұрын
හරිම ලස්සනයි . ඒ මුල් ගහේ මල් කොහොමද කියල දකින්න ආස හිතුනා. Thanks hansi ❤🥰
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
ඒක නං ඇත්ත තමයි. ඒ ගහේ මල් පිපෙන්නෙ නොවැම්බර් වල, ඒ වෙනකොට මෙහෙට සීතල කාලෙ හින්ද මල් පිපෙන්න හම්බවෙන්න නැතිලු. ඔක්කොම අලුත ගස් වලට මල් පිපෙන්න දීල එයා බලන්න ඉන්නව🥹
@nayomishashikala4779
@nayomishashikala4779 Ай бұрын
Mara lassanai mal ane pissu wattanawa ❤❤❤
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤❤❤
@nalakajayalath7362
@nalakajayalath7362 Ай бұрын
අපේ ඇසුත් පින් කරල තියෙනවා මේවා දකින්න.ස්තූතියි 💗🌺💐
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
@@nalakajayalath7362 ස්තුතියි ඔයාට ❤️❤️❤️❤️
@udithaisuru7919
@udithaisuru7919 Ай бұрын
❤❤ math ynna asa ratak
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
@@udithaisuru7919 ❤️❤️❤️❤️
@VivoY1s-ck2sd
@VivoY1s-ck2sd 28 күн бұрын
ඩේලියා මලයි ඔයයි දෙකම එක වගෙයි.
@AmandikaPrasadini
@AmandikaPrasadini Ай бұрын
අනේ ලස්සන 😍🥹❤
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
@@AmandikaPrasadini ❤️❤️❤️
@wasundarafernando7071
@wasundarafernando7071 Ай бұрын
Harima lassanai❤❤❤
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
Thank you my dear ❤❤❤
@wajiragunaratna6100
@wajiragunaratna6100 Ай бұрын
Ane duwa dailiya paradisayakata hebehin beriwunath me vididiyata hari deka ganna lebima harima satui . Ape pena aya Pusan a esundara Mal nipewum karana Duwage husband ge father ge yaluwata. Duwage husband Budun vadi a vidiya dekala th godak satu una.Pawle sematama Thunuruwan saranai. Godak adarei mulu pawlatama
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
ගොඩක් ස්තුතියි අම්ම ඒ ආදරේට ගොඩක් පිං🙏🙏 අම්මට වගේම පවුලෙ හැමෝටමත් තෙරුවන් සරණයි🙏🙏🙏
@Apesihina
@Apesihina Ай бұрын
හරිම ලස්සනයි❤❤❤නියම බිස්නස් එකක් නේද ? සතුටුයි..මම ටියුලිප් ගාඩ්න්නම් ගිහින් තියෙනවා..ඒත් ඩේලියා ගාඩ්න් එකක්නම් මේ දැක්කමයි❤❤
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
ඒක තමයි ඒ වගේ බිස්නස් එකක් කරන්න තියනවනම් මොකද නේද, ඔය වගේ මල් පාරාදීසයක් මැද්දෙ 😍😍😍
@AshiDissanayaka-b6g
@AshiDissanayaka-b6g 24 күн бұрын
❤❤️😍
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands 11 күн бұрын
❤❤❤❤❤❤
@dilinithusharika5975
@dilinithusharika5975 Ай бұрын
Puduma lassanak❤❤
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤❤❤ තෙරුවන් සරණයි🙏🙏🙏
@dilhanperera3431
@dilhanperera3431 Ай бұрын
Thank you so much darling ❤❤❤❤
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
Thank u my dear❤❤❤ Lots of love😘😘😘
@shaniawickramasinghe5527
@shaniawickramasinghe5527 Ай бұрын
harima lassanai
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
ගොඩක් ස්තුතියි ❤❤❤❤
@ADGunarathna-kt9rj
@ADGunarathna-kt9rj 24 күн бұрын
Woow ❤❤❤
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands 11 күн бұрын
Thank you ❤❤❤❤
@nilukaann5757
@nilukaann5757 25 күн бұрын
Like karala comment kala...mage husbend december 1st week eke Netherlands walata enawa dear...mamath next year enna inne mama special need students lata teach karana teacher kenek..shadow teacherslata schools wala jobs thiyanawada dear
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands 24 күн бұрын
Thanks dear❤❤❤ මෙහෙ ඒ වගේ organisations තියනව. ඔයා පුලුවන් තරම් ඉක්මනට Dutch ඉගෙන ගන්න. එතකොට ඕනතරම් අවස්ථා තියනව. ඔයාලා කොයි city එකටද එන්නේ?
@AjithWanigasekara-m5e
@AjithWanigasekara-m5e 7 күн бұрын
Can I get some seeds to grow in Hatton? Please let me know
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands 6 күн бұрын
It's bulbs you have to plant, like onions. According Jan, he is also sending Dahlia bulbs to Sri Lanka and Hatton is a perfect place for these flowers. Can you check in plant shops there, you can buy dahlia bulbs to plant. Thank you my dear. Hope you wil have a beautiful garden full of dahlia soon❤❤❤❤
@isharawanniarachchi1129
@isharawanniarachchi1129 Ай бұрын
Woow ....❤️❤️❤️
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
Thank u dear❤❤❤
@lakmi_susawijethunga1154
@lakmi_susawijethunga1154 28 күн бұрын
අහම්බෙන් dekke ඔයාගෙ vedios.. ලස්සනයි...apitath enna උදව් karannako... mama mgt graduate කෙනෙක් ...pls
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands 24 күн бұрын
මම මේ දවස්වල විස්තර හොයනව, ඒ ඔක්කොම විස්තර ඔයාලට ඉක්මනටම අරන් එන්නම් ❤❤
@nilukamendisò
@nilukamendisò Ай бұрын
Nangi.. apita Netherlands padinchi venna asai,, danata awruddakata kalin sponsor karanna Netherlands yaluwek hitiya.. vada tika karaganna yaddi giya month wala eyage husband nathiuna .. ithin dan a process ekaaga navathuna.. oya danna vidihak thiyanawa nam kiyanna please
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
මම මෙහෙට එන විදිය කියල ලඟදිම වීඩියෝ එකක් දාන්නම්. යාලුවට මගේ කණගාටුව 😢
@nilukamendisò
@nilukamendisò Ай бұрын
​@Life-In-Th❤e-Netherlands
@dilrukshiweeratunga9768
@dilrukshiweeratunga9768 Ай бұрын
අනෙ කොහොමද එහෙම අලුතින් මල් ගසක් නිර්මාණය කරන්නෙ කියල දැන ගන්න පුළුවන් ද. ඒක රහසක් නෙවෙයි නම්. ස්තූතියි
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands 29 күн бұрын
මමත් හරියටම දන්නෙ නෑ නංගෝ, මම අහල බලන්නම් Janගෙන් ඒ දැනුම අපිත් එක්ක බෙදාගන්න පුලුවන්ද කියල, එහෙම උනොත් මම විඩියෝ එකක් කරන්නම්❤❤❤ ඔයාට ස්තුතියි❤❤❤
@dilrukshiweeratunga9768
@dilrukshiweeratunga9768 28 күн бұрын
@Life-In-The-Netherlands ස්තූතියි ඔයාටත්. මමත් මල් වලට හරිම කැමතියි ♥️
@samudithadanidu
@samudithadanidu Ай бұрын
Wow
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
Thank u my dear❤❤❤
@SwarnaKoholana
@SwarnaKoholana 6 күн бұрын
Hrimalassani😅
@JananiManjula-w9l
@JananiManjula-w9l Ай бұрын
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
❤❤❤
@මලීෂාබංඩාර
@මලීෂාබංඩාර Ай бұрын
ඒ මල් දැක්කාම හිත නිවෙනවා 🤍🌸
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
ඔව් නංගො ඇත්ත තමයි 🥰🥰
@shiromijasingedona5047
@shiromijasingedona5047 Ай бұрын
Location eka danawada nangi. Apu welawaka yanna . Mage duwa ennawa
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
Kadijk 38, Heemstede තමයි එයාගෙ adress එක. එයාලා සැප්තැම්බර් ඔක්තොම්බර් වල තමයි opean කරල තියෙන්නෙ
@shiromijasingedona5047
@shiromijasingedona5047 Ай бұрын
Thank you very much ❤
@AruniPriyanthi-l3n
@AruniPriyanthi-l3n Ай бұрын
Mata nedarland enna udaw karannako
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
මම වීඩියෝ එකක් දාන්නම් එන විස්තර ඔක්කොම කියල නංගියෝ Lots of love❤❤❤❤
@JananiManjula-w9l
@JananiManjula-w9l Ай бұрын
Oya dala thiyana photo ekata husband wath danna akkiyo.
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
ඒකනං ඇත්ත තමා නංගියො, ලස්සන තැන, පොටෝග්‍රැෆර් හස්බන්ඩ්. අපරාදෙ තමයි. අලුතෙන් හතර දෙනාම ඉන්න එකක් දාන්නම් නංගෝ❤❤❤❤ Lots of love❤❤
@vijanisupeshalapiyawardana9424
@vijanisupeshalapiyawardana9424 Ай бұрын
wat zijn zijn oplossingen voor het slakkenvraat? bedankt
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
Hij heeft helemaal omheen een slootje gemaakt. en meteen daarna overal slakkenkorrels gestrooid. Het werkt wel maar voor ons het is niet praktisch of niet mogelijk 😅
@Sandraarendtsz
@Sandraarendtsz Ай бұрын
❤❤❤
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
❤❤❤❤
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
❤❤❤❤❤
@ashanthirathnayake257
@ashanthirathnayake257 Ай бұрын
Can u tell me location plz?
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
It's Kadijk 38 Heemstede They are open only from september to octomber. Lots of love❤❤❤
@ashanthirathnayake257
@ashanthirathnayake257 Ай бұрын
@@Life-In-The-Netherlands thank u for ur information , 🫶
@dhammik1234-o8p
@dhammik1234-o8p 28 күн бұрын
Apata balanna pevapu duvath malak .
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands 24 күн бұрын
අනේ 🥹🥹 ඔයාට ගොඩක් ස්තුතිය ❤❤❤❤
@nalanifamily2509
@nalanifamily2509 29 күн бұрын
Oyath malak wage
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands 29 күн бұрын
අනේ ගොඩාක් ස්තුතියි ඒ ආදරේට❤❤❤❤ තෙරුවන් සරණයි ඔයාට වගේම පවුලෙ අයටත්🙏🙏🙏 ආදරෙයි❤❤❤
@UdayanganiPerera-j4m
@UdayanganiPerera-j4m Ай бұрын
අනෙ දිව්‍ය ලෝකයක් වගේ නංගියො ඇත්තටම ඔයා ගොඩාක් ගිය ආතමෙ පින් කරලා ඔයා හරිම වාසනා වන්තයි නංගි
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
ගොඩක් ස්තුතියි අක්කෝ Love u❤❤❤
@Nuvan-f4p
@Nuvan-f4p Ай бұрын
Hi netherlands bachelor mit ekata student visa enna hithan inne awoth job opportunities and settle wenna puluwnd
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
ඔව් dear, Student කෙනක් විධියට ආවම, මෙහෙ part time Jobs කරන්න පුලුවන් ඉතිං ඒ මාර්ගෙන් connetctions හදාගත්තම ඔයාගෙ study ඉවර වෙනකොට job එකක් හොයාගන්න බැරිවෙන එකක් නෑ
@Nuvan-f4p
@Nuvan-f4p Ай бұрын
@@Life-In-The-Netherlands netherlands වල pr pathway ඒක කොහොමද
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands 9 күн бұрын
​@@Nuvan-f4p මේකෙ ඒ ගැන විස්තර තියනව dear search.app?link=https%3A%2F%2Fwww.mynta.nl%2Fen%2Fknowledge-base%2Fpathways-towards-nl-permanent-residence-for-prospective-foreign-students%23%3A~%3Atext%3Dthe%2520following%2520requirements.-%2CYou%2520must%2520have%2520lived%2520in%2520the%2520Netherlands%2520with%2520no%2520residence%2CDutch%2520to%2520a%2520certain%2520level.&Csh%2Fx%2Fgs%2Fm2%2F4
@Family.Srilanka
@Family.Srilanka Ай бұрын
Like this
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
Thank u so much my dear❤❤❤
@lilacoo7700
@lilacoo7700 Ай бұрын
❤❤❤❤
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
❤️❤️❤️❤️
@anupamasajani-hc9nu
@anupamasajani-hc9nu 17 күн бұрын
නංගි අසරණ කරකියා ගන්න බැරි පවුල් දෙක තුනක් තියෙනවා, ඒ මිනිස්සු වෙනුවෙන් ආධාරයක් කරන්න පුලුවන්ද , ලොකු පිනක් නංගි
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands 11 күн бұрын
අක්ක මම ගොඩාක් අයට එහෙම උපකාර කරනව. එහෙම කරනකොට තව අය හම්බ වෙනව. තවත් උදවු ඕන අය ඉන්නව අක්ක ඒ උනාට මට තනියම ඒ සේරටම තනියම කරන්න අමාරුයි. මට තේරෙනව ඒ අයගෙ දුක 😢 ඒ උනාට ඒ හැමෝටම කරන්න තරම් මට සල්ලි නෑ අක්ක
@anupamasajani-hc9nu
@anupamasajani-hc9nu 11 күн бұрын
@Life-In-The-Netherlands නංගි පොඩි ආධාරයක් හරි කලොත් මේ වෙලාවෙ ගොඩක් ලොකු පිනක් 🙏
@sadushadivyanjanaiddamalde6010
@sadushadivyanjanaiddamalde6010 Ай бұрын
Holland මල්වලට ගහන්න මල් නෑ ඉතින් කවදත්
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
ඇත්ත තමයි, මල් අතින් නම් ඉතින් අඩුවක් නෑ තමයි මෙහට
@PatriciaWijerathne
@PatriciaWijerathne Ай бұрын
මල් වගේ හිත් තියෙන ම්නිසෙක් තමා මේ මල් වවන මහත්මයාත් මට පේන විදිහට
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
ඇත්ත.. එයා හරීම අහින්සක ගොඩාක් කරුණාවන්ත කෙනෙක්. ඒ මල් වගේම සුන්දර මනුස්සයෙක් ❤❤❤ ඔයාට ගොඩක් ස්තුතියි❤❤❤
@shanikapriyadharshani8733
@shanikapriyadharshani8733 Ай бұрын
Waar woont jij? Ik kom uit ook Sri lanka. Ik woon in Bovenkarspel .
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
Wow ❤ zo leuk Shanika Wat leuk. Wij wonen in Haarlem. Ik denk jullie wonen ongeveer een uur rijden van hier vandaan 😍
@sudarshanakanthi
@sudarshanakanthi Ай бұрын
අනේ නංගි මටත් නෙදර්ලන්තේමහලු නිවාසෙකට ලෙඩෙක් බලන්න විසා එකක් එවන්නකෝ මාස 4 5 හරි කමක් නැහැ ඔයා මගේ පඩි කපා ගන්න මම කුලියට ඉන්නේ මටත් අවුරැදු 8 පුතෙක් ඉන්නවා
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
එන පිලිවෙල කියල විස්තර ඇතිව වීඩියෝ එකක් දාන්නම් අක්ක ලඟදිම ❤❤❤ තෙරුවන් සරණයි ඔයාට
@DeKumara
@DeKumara 27 күн бұрын
අනේ ඔව් අක්කා ගොඩක් උදව්වක්,ඔගොල්ලෝ ඔහොම සතුටින් ඉද්දි අපි මේ ලන්කාවේ ඉදන් හම්බ කර කර ජීවිතේ විදෝනවා
@DilhaniPriyadarshini
@DilhaniPriyadarshini 25 күн бұрын
Ane oyalage videos harima lassanai e wagema oxalate family ekat.ane job vacancies tiyenam Ena widiya dannako
@amashakauminiihalagama
@amashakauminiihalagama Ай бұрын
.
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
❤❤❤❤❤❤❤
@Nancy_blonde
@Nancy_blonde Ай бұрын
ලස්සනයි ❤️❤️❤️
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට❤❤
@chandidissanayake7338
@chandidissanayake7338 20 күн бұрын
ලස්සනයි ❤️❤️❤️❤️❤️
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands 11 күн бұрын
❤❤❤❤❤❤
@GaganiUdabage
@GaganiUdabage 25 күн бұрын
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands 24 күн бұрын
❤❤❤❤
@gayanprasanna2597
@gayanprasanna2597 Ай бұрын
❤❤❤
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
❤❤❤❤❤❤❤
@KumariKumari-cr9ff
@KumariKumari-cr9ff Ай бұрын
❤❤❤
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Ай бұрын
❤❤❤❤
@achalapriyadharshani4003
@achalapriyadharshani4003 23 күн бұрын
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands 11 күн бұрын
❤❤❤❤❤❤
@kithmibeligalla5159
@kithmibeligalla5159 18 күн бұрын
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands 11 күн бұрын
❤❤❤❤
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 18 күн бұрын
❤❤❤❤❤
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands 11 күн бұрын
❤❤❤❤❤❤
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands 11 күн бұрын
❤❤❤❤❤❤
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 11 МЛН
I was just passing by
00:10
Artem Ivashin
Рет қаралды 18 МЛН