A day in my life at university lවිශ්ව විද්‍යාලයේ දවසක්|uni vlog| sri lankan university student |uni

  Рет қаралды 3,729

Life with Sheli

Life with Sheli

Күн бұрын

Пікірлер: 99
@lakshikadhananji8526
@lakshikadhananji8526 Жыл бұрын
ඉස්සර vedio වලින් විතරක්ම දැක්ක මගේ කැම්පස් එක දැන් ඇස්දෙකේන්ම දකින කාලෙ ආය vedio වලින් දකිද්දි මොකක්දෝ අමූතු හැගීමක් එනවා🥺❤️😘
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
මට ඔයාගේ හැඟීම තේරෙනවා නංගි💞🌸
@tharukaperera6260
@tharukaperera6260 Жыл бұрын
Mokdd e campus eka
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
@@tharukaperera6260 university of colombo
@thinethkaushalya7130
@thinethkaushalya7130 Жыл бұрын
Future Lawyer, All the best akka
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Thank you malli ❤️
@imashakaushalya7825
@imashakaushalya7825 Жыл бұрын
❤️🥺 මම අනිවාර්යෙන් එනවා__||🥺❤️🤚සර සවිය මිස නතර වනු නැත අතර මග කිසිදා__🥺❤️💕
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
ඔයාට පුළුවන් නංගී ❤
@lakshikadhananji8526
@lakshikadhananji8526 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️😘..අවුරුද්දක් ගියා නෙහ් අක්කෝ
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
ඒකනෙ තේරුණේවත් නැහැ ❤️
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
ලෝකයේ දිගම දේශ සීමාව ඇත්තේ කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතරයි.
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
ලෝකයේ උසම දියඇල්ල වන්නේ වෙනිසියුලාවේ ඒන්ජල් දිය ඇල්ලයි. එහි උස මීටර 979 කි.
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
ලෝකයේ දිගම කඳු වැටිය වන්නේ දකුණු ඇමෙරිකාවේ ඇන්ඩීස් කඳු වැටියයි.
@lihinidissanayaka8293
@lihinidissanayaka8293 Жыл бұрын
Congratulations akki 😍
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Thank you nangi ❤️
@Jeni4996
@Jeni4996 Жыл бұрын
අක්කි ඔයා වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නෙ මන් ගොඩක් ආසයි මන් ❤🌸
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Thank you nangi 🌸❤️
@sewminikeshala8535
@sewminikeshala8535 Жыл бұрын
මාත් අනේ ❤️
@tharushikekirideniya8179
@tharushikekirideniya8179 Жыл бұрын
අද මම colombo university එකට ගියා.හරි ම ලස්සනයි .මම sripalee campus eke performing arts.ඔයාගේ වීඩියෝ හොඳයි .
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Thank you dr ❤️💐
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
කොහොමද ඉතින් සහෝදරිය 😊
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
කොහොමද ඉතින් සහෝදරිය ඔයා Colombo University එකේ නේද
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
ඔව්
@tperera2022
@tperera2022 Жыл бұрын
lassanai akke..❤️
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Thank you nangi ❤️
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
මමත් Colombo University එකට ඇවිල්ලා තියෙනවා 😊
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
😍🌸
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
Good Morning සහෝදරිය 😊
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Good morning
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
ලෝකයේ විශාලතම දූපත වන්නේ ග්‍රීන්ලන්ත යයි.
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
ආසියානු මහද්වීපයේ කුඩාම රට වන්නේ මාලදිවයින යි.
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
කොහොමද ඉතින් 😊
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
🌸
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
හායි සහෝදරිය 🙂
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Hi
@ishadimagallagoda5356
@ishadimagallagoda5356 Жыл бұрын
1st view ♥️
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Thank you darling 😍❤️
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
ලෝකයේ භූමි ප්‍රමාණයෙන් දෙවැනියට විශාලතම රට වන්නේ කැනඩාවයි.
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
ලෝකයේ දිගම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇත්තේ ඉන්දියාවේ ය.
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
සහෝදරිය ඇත්තටම ඒ General Knowledge facts හොඳයි නේද? 😊
@rashwanasinghe3646
@rashwanasinghe3646 Жыл бұрын
Akki university hostels wala nemei d inne...
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Ne mama gedara idan yanne ❤
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
ලෝකයේ භූමි ප්‍රමාණයෙන් කුඩාම රට වන්නේ වතිකානුවයි.
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
ඔයා දන්නවද අපේ රටේ විශාලතම විශ්වවිද්‍යාලය මොකක්ද කියලා. ඇත්තටම ඒ තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලය. ඔයා දන්නවද සහෝදරිය එහි භූමි ප්‍රමාණය කොහොමද කියලා. ඇත්තටම පේරා Campus එක අක්කර 1700 ක් විතර විශාලයි. ඒ අතරින් බොහෝ ප්‍රදේශ තවමත් තියෙන්නේ වනගතව. ඔයාගේ General Knowledge එකට කිව්වේ ඉතින් 😁
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
බොහොම ස්තුතියි . මමත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට කිහිප වරක් ගිහිල්ලා තියෙනවා. ලස්සන විශ්වවිද්‍යාලයක්
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
වර්තමානයේ දී ලෝකයේ වඩාත් වැදගත්ම හා තීරණාත්මකම සාගර කලාපය වන්නේ ඉන්දියන් සාගර කලාපය යි.
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
ලෝකයේ උසම කන්ද වන්නේ එවරස්ට් කන්දයි. එහි උස මීටර් 8848 කි.
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
ලෝකයේ වැඩිම ජනගහනයක් සහිත නගරය වන්නේ ජපානයේ ටෝකියෝ නුවර යි.
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
අද Colombo University එකේ studentsලා picketing එකක් තිබුණා නේද ඔයත් ඒකට ගියාද
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
අපොයි ඔව් නොයා කොහොමද. ඊයෙ අපි කැම්පස් එකේ library එකේ ඉද්දි කොහෙවත් ඉන්න අපිට නිකන් ගැහුවනේ කඳුළු ගෑස්. අන්තරේ එහෙම එකක් කරනවා කියලා කොළඹ කැම්පස් එක දන්නෙත් නැහැ. අපේ කෙනෙක් මැරිලා . තව අයට තුවාල. ආබාධිත ළමයි ඉන්නවා . ඒගොල්ලන්ට damage ඊයෙ. ඉතින් අද අපිට පාරට බහින්න වුනා
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
@@lifewithsheli9192 ඒක තමයි නේද ඉතින් හරිම කනගාටුයි
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
@@lifewithsheli9192 පරිස්සමෙන් ඉන්න ඉතින් සහෝදරිය 😊
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
@@lifewithsheli9192 Picketing වලට ගියාට කමක් නෑ ඉතින්. හැබැයි සහෝදරිය අංක 1 තමන්ගේ ජීවිතය නේද ඉතින්. මොනවත් හිතන්න එපා ඉතින් එහෙම කිව්වට. ඔයා හොඳ කෙනෙක් හින්දා මම එහෙම කිව්වේ ඉතින්. පරිස්සම් වෙන්න ඉතින් 😊
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
සහෝදරිය, යුනිවර්සිටි කොලීජිය නේද පසුකාලීනව Colombo University එක වුණේ. මම හරිද?
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
මොකද කරන්නෙ ඉතින් මේ දවස්වල බරටම lectures ද ඉතින් 😁
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
සාමාන්‍ය විදිහට ජීවිතය ගෙවෙනවා
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
ලෝකයේ විශාලතම යුධ ශක්තිය හිමි රට වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. ලෝකයේ විශාලතම ගුවන් හමුදාව ඇත්තේද ඇමෙරිකා එක්සත් ජනපදය සතුවය.
@asankabandara293
@asankabandara293 Жыл бұрын
Mge voice eka withri
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Koheda 🤔
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
මාව මතකයි නේද ඉතින් 😊
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
University life is very enjoyable. I am right? 😁
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Not much
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
👍👍👍
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
👏👏👏
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
ලෝකයේ විශාලතම ආර්ථිකයට හිමිකම් කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි.
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
ලෝකයේ දෙවැනියට විශාලතම ආර්ථිකයට හිමිකම් කියන්නේ චීනයයි.
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රථම ජනාධිපතිවරයා වන්නේ ජෝර්ජ් වොෂින්ටන් මහතාය.
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
👌👌👌
@nilanthikarunarathna2808
@nilanthikarunarathna2808 Жыл бұрын
❤️🤗
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
❤️❤️
@ishinimahesha4288
@ishinimahesha4288 Жыл бұрын
🤟😘Wow
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
❤️😍
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
✌️✌️✌️
@imalkapriyangani266
@imalkapriyangani266 Жыл бұрын
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
❤️
@asankabandara293
@asankabandara293 Жыл бұрын
Koi mama
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Ada oya ne neda 😁
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
මහා බ්‍රිතාන්‍යයේ ප්‍රථම අගමැතිවරයා වන්නේ රොබට් වෝල්පෝල් මහතාය.
@dasunikakalpani8326
@dasunikakalpani8326 Жыл бұрын
Hii akki
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Hi nangi ❤️
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
මම කියපු General Knowledge Facts ඔයාට කවදාහරි ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා 😊
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
ඔව් බොහොම ස්තූතියි 🌸
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
ලෝකයේ දිගම දුම්රිය මාර්ගය වන්නේ ට්‍රාන්ස් සයිබීරියන් දුම්රිය මාර්ගයයි. එය රුසියාව හරහා වැටී ඇත.
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
සහෝදරිය මම දන්න තොරතුරු වාගයක් ඔයාට කියන්නද?
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
අනිවාර්යෙන්
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
@@lifewithsheli9192 ඇත්තටම සහෝදරිය මම කැමතියි මම දන්න දේවල් අනිත් අයට කියලා දෙන්න 😊
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
@@lifewithsheli9192 මම දන්න General Knowledge Questions and Answers වාගයක් ඔයාට කියලා දෙන්නන්කෝ ඉතින් සහෝදරිය 😊
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
ලෝකයේ දෙවැනියට විශාලතම හමුදා ශක්තිය පවතින්නේ රුසියාව සතුව ය.
@maheshikasilva3737
@maheshikasilva3737 Жыл бұрын
Akki 2020 A/l karapu kenekda
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Ow darling 🌸❤️
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
ලෝකයේ භූමි ප්‍රමාණයෙන් විශාලතම රට වන්නේ රුසියාවයි.
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
මොකක්ද සහෝදරිය ඔයාගේ Faculty එක 😊
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Faculty of law
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
@@lifewithsheli9192 Superb, එහෙනම් ඔයා lawyer කෙනෙක් වෙන්න නේද ඉතින් ඉගෙනගන්නෙ. I wish you the best of luck for your future ✌️
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 30 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 77 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 119 МЛН
college mini vlogs +day in my life
4:36
Fathima shahaja 🎀
Рет қаралды 429
Student කාලේ මම කරපු Part Time Jobs ! Lankan in Melbourne
22:17
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 30 МЛН