Batch Welcome Day | University of Colombo |uni vlogs | Sri Lanka | Uni life

  Рет қаралды 6,045

Life with Sheli

Life with Sheli

Күн бұрын

Пікірлер: 107
@rashmipathirana9650
@rashmipathirana9650 Жыл бұрын
කිසිදිනෙක අමතක නොවන දෙවනවසර තෙවනවසර සිව්වන වසර සහෝදරත්වයට ආදරෙයි ❤️ වචනෙකින් හෝ රැග් යන පදයට මේ ගෙවුන සති තුනේ අර්ථයක් නොදුන්නාට ඒ අනගි සහෝදරත්වයට හදවතින්ම ස්තූති ❤❤❤
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
ආදරෙයි පළමු වසර සහෝදරත්වයට ❤️
@maleshakavindi7419
@maleshakavindi7419 Жыл бұрын
💓💓
@asankabandara293
@asankabandara293 Жыл бұрын
නීති පීඨය තුල කිසිදු දිනෙක "Rag" යන සංකල්පය නොමැත 👑👑👑👑
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
අනිවාර්යෙන් ❤️
@sewminiparindya41
@sewminiparindya41 Жыл бұрын
එදා දවස කවදාවත් අමතක වෙන්නෑ..❤️.හිතුවෙවත් නෑ මෙච්චර ආදරණීය seniorsla අපිට හම්බෙයි කියලා.❤️😥❤️.
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
ආදරෙයි නංගී ❤️🌸
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
ඔව් නංගි කිසිසේත්ම බයවෙන්න එපා ඔයාලගේ Senior batch එකේ අය ගොඩක් හොඳයි ඉතින් 🙂
@nirupamadissanayaka8764
@nirupamadissanayaka8764 Жыл бұрын
Ane oya karapu subjects monawada?? Results kohomada thibune.. matath asai enna ekai ahanne
@nirupamadissanayaka8764
@nirupamadissanayaka8764 Жыл бұрын
Me vedio eka baladdi asa hithenawa aththatama... 💕💕💕
@sandaminiravihansa4516
@sandaminiravihansa4516 Жыл бұрын
🙈❤ අපි වෙනුවෙන්..
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
ඔව් ඔයාලා වෙනුවෙන් ❤️😍
@Nethmini487
@Nethmini487 Жыл бұрын
Rag nadd akkeee🤔
@sandaminiravihansa4516
@sandaminiravihansa4516 Жыл бұрын
@@Nethmini487 රැග් නෑ අපේ ෆැකල්ටි එකේ . ගොඩක් හොඳ සීනියර් අක්කලා අයියලා ටිකක් ඉන්නෙ.🥰
@sithmimethsalani5246
@sithmimethsalani5246 Жыл бұрын
Cant forget that day in my lifetime 🥺 what a wonderful welcome it is 🌹 thanq for that our 2nd year brotherhood and all seniors 😘 much love FoL ♥️♥️
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Love you all ❤️😍
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
Junior batch එක පිළිගන්න ඔයාලගේ batch එක ගොඩක් මහන්සි වෙලා වගේ පේනවා ඉතින් 👌
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Ow ❤️
@tar_oooo
@tar_oooo Жыл бұрын
2.19 ඉදපු අයියට ලස්සනට සිංදු කියතෑකී . අපෙ පංතියකට ඇවිල්ලා හොද මෝටිවේශන් කතාවකුත් කලා . එදෑන් පස්සෙ අක්කගෙ වීඩීයො එකෙන් දැන් තමයි ඒ අයියව දැක්කෙ 😍😍
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
ආ ඇත්තද නංගී 😍❤️
@nuhansajayawardana6227
@nuhansajayawardana6227 Жыл бұрын
මේ සති තුනෙන් ආසම දවස කවදාවත් අමතක වෙන්නේ නෑ❤️
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
❤️😍
@surekachamali4474
@surekachamali4474 Жыл бұрын
Aththamayi e dawasa kawadawath amathaka wenne na akke❤
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
❤️😍
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
Very colourful batch welcome day 👌👌👌
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Thank you so much 😊
@lakshikadhananji8526
@lakshikadhananji8526 Жыл бұрын
ඒ දවසට අප හරි ආදරෙයි අක්කෝ...ගොඩාාාාක් තැම්කූ 🥺😘❤️
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
ආදරෙයි nangi ❤️
@nirupamadissanayaka8764
@nirupamadissanayaka8764 Жыл бұрын
Ane oya karapu subjects monawada??? Results eka kohomada thibune?? Z-core eka kiyada??? 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 ane pin mata kiyanna...
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
@@nirupamadissanayaka8764 logic political media 3As 2.3751
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
ඇත්තටම ඔයාලගේ batch එක ගැන ගොඩක් සතුටුයි ඉතින් sheli 🙂
@asankabandara293
@asankabandara293 Жыл бұрын
Great ❤❤
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
❤️❤️
@nimeshafdo-qw9wd
@nimeshafdo-qw9wd Жыл бұрын
නීති පීඨයේ ඉගෙනීමට ලැබීම වාසනාවක් 🥰🥰🥰මටත් මීට අවුරුදු 3කට කලින් අපේ කිරිබත් පාටිය මතක් උනා.මම නම් හුගාක් බයෙන් හිටියේ එදා 🤭 මම අදුරන කවුරුත් හිටියේ යේ නැති නිසා.ලස්සනයි නංගී ඔයාගේ vlog එක.නීති පීඨ අම්මාට අපි ආදරෙයි ♥️
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
ආදරෙයි අක්කේ 😍❤️
@chathurangapriyamal775
@chathurangapriyamal775 Жыл бұрын
Uni විඩීයෝ එකක් දාන කන් බලන් ඉන්න මම 🥴
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
😍😍❤️❤️
@sithmimethsalani5246
@sithmimethsalani5246 Жыл бұрын
Talking about our seniors I think most wonderful , helpful & joyful seniors are in our faculty 😉 FoL I think all 1 st years are agree with me?
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Thanks for your lovely comment darling ❤️
@ishinimahesha4288
@ishinimahesha4288 Жыл бұрын
Greatful working
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Thank you ❤️
@amandidharmarathne
@amandidharmarathne Жыл бұрын
කොළඹ විශ්ව විද්‍යාලයේ නීතී පීඨයෙ දෙවන තෙවන වසර්ව් සහෝදරයින් අපිව පිළිගත්ත විදිහ ඇත්තටම හරිම ආදරණීයයි 🥺 රැග් කියලා දෙයක් මෙහෙ නැ...නැ...මේ දෙන ආදරෙ ට ආදරෙ
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
ආදරෙයි ❤️
@nirupamadissanayaka8764
@nirupamadissanayaka8764 Жыл бұрын
Oya karapu subjects monawada???? Results kohomada thibune??? Z-core eka kohomada??
@amandidharmarathne
@amandidharmarathne Жыл бұрын
@@nirupamadissanayaka8764 man kale media logic sinhala..A 3 z eka 2.1136
@MrSigma8879
@MrSigma8879 Жыл бұрын
සුපිරි ❤️✌️
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
❤️❤️
@thinethkaushalya7130
@thinethkaushalya7130 Жыл бұрын
ආදරණීය කොළඹ නීති පීඨය
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
❤️😍
@shashinihansikajayakodi9475
@shashinihansikajayakodi9475 Жыл бұрын
එදා තරම් දැනුනු දවසක් මට නැහැ🎉️❤🎀
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
😍❤️
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
Very beautiful 😍😍😍
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
❤️🌸
@shimashikavithanjali7978
@shimashikavithanjali7978 Жыл бұрын
ලස්සනම දවස්❤️
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
❤️❤️
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
ගොඩක් හොඳයි ඉතින්
@lifewithmavis3157
@lifewithmavis3157 Жыл бұрын
❤️😍
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
❤️❤️
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
Very attractive 🤩🤩🤩
@anjali-un9nv
@anjali-un9nv Жыл бұрын
Mn law faculty 2016/17 batch eke me vedio eka baladdi mage athitheta gya athatama tamath ape faculty eke e saparadsya idiriyata geniynwa oyala
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Thank you akke ❤️❤️
@rashmisandalika5469
@rashmisandalika5469 Жыл бұрын
❤️❤️
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
❤️❤️
@piyumimadhuwanthi6447
@piyumimadhuwanthi6447 Жыл бұрын
අඩේ අපිත් ඉන්නවා 😌❤️❤️
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
❤️😍
@nirupamadissanayaka8764
@nirupamadissanayaka8764 Жыл бұрын
Ane oya karapu subjects monawada ??Results kohomada thibune?? Z-core eka kohomada???
@nethmigunawardena2533
@nethmigunawardena2533 Жыл бұрын
😍❤❤
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
❤️❤️
@stefanasher-tq9zb
@stefanasher-tq9zb Жыл бұрын
අපොයි මේ වදකාර කෙල්ලො හැමදේම අයිති කර ගන්න යන්නේ. කොල්ලො පොඩ්ඩයි ඉන්නේ, ඉන්න මේ පාර අපිත් Exam ලියල එන්නම්කො. 🔪🔪
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
ඔව් ඔව් ඇත්තටම මදි කොල්ලො . අනිවාර්යෙන් එන්න මල්ලි 😂
@kasunigayanika4299
@kasunigayanika4299 Жыл бұрын
🥰🥰🥰🥰❤️
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
❤️❤️
@kasunigayanika4299
@kasunigayanika4299 Жыл бұрын
@@lifewithsheli9192 💖🥰
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
කොහොමද ඉතින් සහෝදරිය 😊
@handtohandmedia
@handtohandmedia Жыл бұрын
අක්කි මේ මොන බැජ් එකද ..
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
2021 A/L
@handtohandmedia
@handtohandmedia Жыл бұрын
2020 low අරන් ඉවරයි නේ අපේ අක්කට කොළඔ එකෙන් අාවේ නැ නේ ...2020 ගත්තා නේ..
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
@@handtohandmedia ඔව් නංගි අරන් ඉවරයි . මම 2020 බැච් එකේ
@Dewas_Diary
@Dewas_Diary Жыл бұрын
🎉️🎉️♥️👩‍⚖‍👩‍🎓
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
❤️❤️
@pushpaliyanage2305
@pushpaliyanage2305 Жыл бұрын
Me aluthen awa batch ek mon awurudde al s krpu ayada
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
2021
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
මේ දවස්වල lectures එහෙම තියෙනවාද ඉතින් 😊
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
මේ දවස් වල lectures නැහැ . වැඩ වර්ජනනේ.
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
@@lifewithsheli9192 ආ ඔව් නේද ඉතින් මට අමතක වුණානේ ඉතින් 😁
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
මොකද කරන්නෙ ඉතින් මේ දවස්වල 😊
@xgamer660
@xgamer660 Жыл бұрын
මුන්ගේ මොලේ හොද නෑ 😂බෙහෙත් ටිකක් අරන් දියන්
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
බොහොම ස්තූතියි ඔයාගේ අදහසට 💐
@Mhmd23677
@Mhmd23677 Жыл бұрын
Arts batch eka kawadhadha start?2021 A/L
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
ඔයා වර්තමානයේදී අපේ රටේ පවතින නීතිය ගැන මොකද හිතන්නේ සහෝදරිය?
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
වත්මන් නීතීන් අනිවාර්යෙන්ම ප්‍රතිසංස්කරණය කළ යුතුයි , සංශෝධනය කළ යුතුයි. නීතියෙන් රිංගා යාමට හැකි හිඩැස් තැන් බොහෝ පවතිනවා.
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
@@lifewithsheli9192 ඔව් නේද ඉතින් ඒක හරියටම හරි තමයි 🙂
@thinethkaushalya7130
@thinethkaushalya7130 Жыл бұрын
ආදරණීය කොළඹ නීති පීඨය
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
මට ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද ඉතින් 😊
@shehanmaduharsha772
@shehanmaduharsha772 Жыл бұрын
අක්කෙ රෙකෝඩ් කරන ඩිවයිස් එක මොකක්ද
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
My phone samsung M31
@maheshikasilva3737
@maheshikasilva3737 Жыл бұрын
Akki me 2021 A/l karapu batch ekada nathmm 2020 karapu ayage batch ekada
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
2021 nangi ❤️
@tharukasadamini6702
@tharukasadamini6702 Жыл бұрын
Aluth batch eka kivve 2021d akki
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Ow
@skylar999
@skylar999 Жыл бұрын
Akki hostel eke samanyen lamai kiyak inna puluwan da?
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Eka room ekakada?
@skylar999
@skylar999 Жыл бұрын
@@lifewithsheli9192 neh i mean Law faculty eke 1ka batch eke lamai kocharak hostel eke inna puluwan da ?
@naliii5985
@naliii5985 Жыл бұрын
අනේ හරිම ලස්සනයි අක්කි 😘♥️
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
බොහොම ස්තූතියි නංගි❤️
@tar_oooo
@tar_oooo Жыл бұрын
❤️🥰
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
❤️🌸
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 3,1 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,9 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 17 МЛН
Applied Chemistry අපේ Campus ජීවිතේ! | Video 02 | ACSA | University of Kelaniya
15:16
Applied Chemistry Students' Association
Рет қаралды 1,7 М.
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 3,1 МЛН