A Day in my life🫶🏼| සුදු වෙන්න හැමෝම බොන දේ👀| බුරියානිත් හැදුවා එහෙනම්🫶🏼|

  Рет қаралды 72,953

dilki nadeera

dilki nadeera

Күн бұрын

Instragram ...

Пікірлер: 233
@manurathnayaka6664
@manurathnayaka6664 Жыл бұрын
රේනු පහ හයක් නෙවෙයි තුනක් විතර රෑට වතුරට දාල උදේට බොන්න
@DeepthiVeyangodagammacharige
@DeepthiVeyangodagammacharige Жыл бұрын
අක්කි ඔයයි මමයි දෙන්නම එක වගේ.මගෙ තාත්තත් ඉන්නේ රට.මගෙ උපන් දිනය තියෙන්නෙත් ඔයාගේ දවසෙමයි.මගෙ ආසම පිටත් දම් පාට.අපෙ ගෙදරත් ඉන්නවා sitzu කෙනෙක්.එයාටත් නම දැම්මේ ටොබී කියලා.😊❤. අක්කාගේ vlogs හරිම ලස්සනයි අනේ.notification ආවම ආසාවෙන් බලාගෙන ඉන්නේ ❤🎉
@nethz73
@nethz73 Жыл бұрын
සැෆ්‍රන් ඌශ්නයි අක්කේ. ඕක බොන ගමන් ඇග සිසිල් වෙන කෑම බීම බොන්න නැත්තම් ඔලුව කැක්කුම ඇග ඌශ්නෙ වගේ වෙයි🥺 ගොඩාක් හොදයි සැෆ්‍රන් ඇග පාට වෙන්න ලස්සන වෙන්න ඒ වගේම උශ්නයි❤️❤️❤️
@anjalimaleesha5442
@anjalimaleesha5442 Жыл бұрын
Saffron පාවිච්චි කරන්න ගත්තම ඒක දිගටම පාවිච්චි කරේ නැත්තම් පාට අඩුවෙනවද ? මාසයක් විතර ඉදලා නැවැත්තුවාම වගේ .දන්නවනම් පොඩ්ඩක් කියන්නකෝ
@M.R.DilkiMihirangi
@M.R.DilkiMihirangi Жыл бұрын
අක්කා ඉතින් අපි දාන ඒවට රිප්ලයි කරන්නේ නෑ නේ අනේ qnඑකට දැම්ම එකවත් කිවුවේ නෑ🥺🥺🥺
@shanikrishnani253
@shanikrishnani253 Жыл бұрын
Ithin oya godak පැහැපත් kenekne. Ai thawath sudu wenna හදන්නේ...
@DulshanKumara-j6e
@DulshanKumara-j6e Жыл бұрын
අක්කා ඉතිං ඔය වගේ පාට පාට කෑම වර්ග කෑවට අපිට ඔය වර්ගයේ කෑම ජාති කන්න තරම් වර්තමාන ආර්ථික තත්ත්වය දියුණු නෑ දිලූ අක්කෙ.දකින කොටනම් මට ගොඩක් ආස හිතෙනවා අක්කෙ.මගෙ කටට කෙලත් උනනවා අනේ.ඔයාට බුදු සරණයි දිලූ අක්කෙ.❤😢
@bandulaboteju8984
@bandulaboteju8984 Жыл бұрын
අක්කි සුරතල්ලු ටික හදන විඩිහ එ කියන්නෙ sitzula හදන විඩිද ගැන වීඩීයෝ එකක් දන්නකෝ sitzulata ආස උනට බයයි හදන්න ඒත් හදන්න ආසවෙන් ඉන්නවා❤
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
❤❤❤nice comments.Time ekak labunot ape channel eka patet enna ❤
@pramodikaushlya7585
@pramodikaushlya7585 Жыл бұрын
Akke oya use karana day cream ekai night cream ekai mokdda
@chethananethsara5940
@chethananethsara5940 Жыл бұрын
Akke, aloegel ekta saffron renu thuna hatharak dl mix krl nght cream ekk widiht use krnn yellow colour ekak enw ek digata use krddi 😍
@krishmidinusha8581
@krishmidinusha8581 Жыл бұрын
අනේ අක්කේ ඒ පුටු වියන විදිය කියලා දෙන්නකෝ...නැත්තම් ඔයා ඒ වියන විදිය බලාගත්ත වීඩියෝ එකවත් එවන්නකෝ.මටත් ආසයි.
@Senuuuu-u8v
@Senuuuu-u8v 5 ай бұрын
අනෙ අපිත් අසායි සුදු වෙන්න එත් හොද එවා හොයාගන්න විදියක් නැනි පුළුවන් නම් හොද පේජ් එකක් කියන්න අක්කි😢
@tharushikoshila1663
@tharushikoshila1663 Жыл бұрын
renu 2-3 k danna 5-6k wadi. saffron ushnai godak sathiyata 3-4 parak use karanna hamadama nathuwa. unu wathura tikakata dala bonna eka para nattam fresh milk tikakata. raata bonna
@Nava__19
@Nava__19 7 ай бұрын
Godak rasne Unu wathura ekakatada danne? Nattam nimalada?
@Blackcooper-b4d
@Blackcooper-b4d Жыл бұрын
රේණු 3 ක් වගේ දාන්න අක්කෙ මොකද ඕක ඌශ්ණයි ඇඟට 😇❤️
@User.55_
@User.55_ Жыл бұрын
Ow godak hoda nahalune
@Duliduli123
@Duliduli123 Жыл бұрын
කලින් දවසෙ කතා ටික ටීවී එකේ බලන්න බැරි උනාම කතා ටික බලන්න ආවාම දකින්නෙම ඔයා අලුතින් වීඩියෝ එකක් දාලා තියෙනවා ඉතින් කතා පැත්තක දාලා මුලින්ම බලන්නෙ ඔයාගෙ වීඩියෝ එක 😁😁🥰🥰♥️♥️♥️
@sajeefernandz
@sajeefernandz Жыл бұрын
අක්කි කොහොමත් සුදු ලස්සන බෝලයක් නේ අමුතුවෙන් ලස්සන වෙන්න දෙයක් නැ ❤
@umashaanjali6634
@umashaanjali6634 Жыл бұрын
ඔයාගේ dogs ලගෙ day vlog එකක් ගේන්න.අපි අාසාවෙන් බලන් ඉන්නවා
@ashiniedirisinghe2439
@ashiniedirisinghe2439 Жыл бұрын
Safron ගොඩාක් උශ්නයි.කිරි එක්ක බොන්න කියන්නේ ඒකයි
@heshanipinidiya6681
@heshanipinidiya6681 Жыл бұрын
Akki oya gana night cream ekai body lotion ekai fase wash ekai kiyannko
@RavishaNirmani
@RavishaNirmani Жыл бұрын
Akki mm saffron oder kala.eth wathurata demmata yellow color ekak enne nh😥
@thanujapriyadarshani8187
@thanujapriyadarshani8187 Жыл бұрын
අක්කේ ඊළඟ සතියේ සිකුරාදා oyagei bf ගෙයි anawasari එක නේද ❤❤
@hashanisewwandi1432
@hashanisewwandi1432 Жыл бұрын
Ane ලස්සනයි akki oya.. super.. ane akko mn oyt godak comment demma.. mt kiynnko oya mahath una vidiha.. video ekak krnnko plz
@RanudiHasindi-ln1bf
@RanudiHasindi-ln1bf Жыл бұрын
Akki oyath video ekath wenadha wagema adath lassanayii..sathutin parissamen inna akki manika❤️🌹
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
ගොඩක් ආදරෙයි අක්කි මැණික .ඔයත් එක්ක අපි හැමදාමත් ඉන්නවා .💗
@NimeshaLiyanage-cy5fo
@NimeshaLiyanage-cy5fo Жыл бұрын
Nangaa lassanai menika❤oya den Egyptian cream eka use karanne nedda
@shenol22
@shenol22 Жыл бұрын
සැෆ්‍ රන් පොඩ්ඩක් ඌශ්නයි .හොදට බලලා ගන්න ගන්න අය ❤ ලස්ස්නයි video eka
@hirunifernando1382
@hirunifernando1382 Жыл бұрын
Anee akkige videos walta mara vidiyta addict wela inne ❤️🥺
@dilkinadeera
@dilkinadeera Жыл бұрын
Adrei 🥰😍
@vishdev5216
@vishdev5216 Жыл бұрын
Akki oya ge night and day creams n skin care routine eke video ekk oniii❤️
@vageeshachandrasena4680
@vageeshachandrasena4680 Жыл бұрын
Saffron wala taste eka platic rasak enawada? Rasa kohomada
@sithunawoda
@sithunawoda Жыл бұрын
ශොක් අනේ ❤ වීඩියෝ එකක් දානකම් හිටියේ ❤ සුදු බෝලේ😊
@ir0shinimarasinghe885
@ir0shinimarasinghe885 Жыл бұрын
නංගි උනු වතුරට දාන්න ඵපා ඒකෙ හොද විටමින් එක යනව කිරි එකට දැමිමත් උනු කිරිවලට දාන්න එපා
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
❤❤❤nice comments.Time ekak labunot ape channel eka patet enna ❤
@gbsis7843
@gbsis7843 Жыл бұрын
මම ඔයාගෙ වීඩියෝ වලට ගොඩක් කැමැතියි 💞ඒ උනාට බව්වෝ පැටව් ටිකට තමයි ගොඩක් ආස🤭👉👈😁❤
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Hemadama sathutin parissamata Inna.Budusaranai.Dewipihitai.
@indrachapaherath5223
@indrachapaherath5223 Жыл бұрын
Akki lips lassana karagnna widihak kiyannko Wateta kalu wel thiyan eka nthi krgnne kohomd
@hemasirigunarathna4764
@hemasirigunarathna4764 Жыл бұрын
Mama aluth subscriber kenek😊. Ane oyanam maru akki😅.pissu kocchiyak appa 😂😂😂😂😅
@arunasantha-sf6px
@arunasantha-sf6px Жыл бұрын
Akke mahath wena kramayak kiyannako plees
@darshi_vlogsD
@darshi_vlogsD Жыл бұрын
ලස්සනයි ව්ලොග් එක අක්කි ආදරෙයි ❤️😘🌸
@dilinimalsha9502
@dilinimalsha9502 Жыл бұрын
අම්මෝ අක්කි බව්වා ඔහොම හපද්දි පරිස්සමෙන් දත් පාරක් එහෙම වැදුනොත් ඉවරයි.මේ ලගදි මාව ලේනේක් කාලා තුවාලෙටත් බෙහෙත් එකක් විද්දා අත් දෙකට බෙහෙත් හයක් විද්දා අදත් vlog එක ලස්සනයි Good luck අක්කි මැනික ජේසු පිහිටයි.🥰😇
@Teehi_Reha
@Teehi_Reha Жыл бұрын
ඇග ඌෂ්ණ අය saffron බොන්නෙ පරිස්සමින් ටිකක් හොයලා බලලා බොන්න❤️
@Elina_Rathnayaka
@Elina_Rathnayaka Жыл бұрын
සැෆ්රන් ගොඩක් උශ්ණයි.... පරිස්සමෙන් ඉක්මනින් ලෙඩ වෙයි මේ කාලේ
@AnimalLove-pe3yc
@AnimalLove-pe3yc Жыл бұрын
සැෆ්‍රන් දවසක් ඇර දවසක් බොන්න අක්කා රේනු තුනකට වඩා ගන්න එපා එකදවසකට ඒක උශ්න වැඩී
@madusha1994
@madusha1994 Жыл бұрын
Safran rata wthura eke dala ude pandara ngitta gmn hisbada bonn akki ethkot thwth hodai ❤️
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
අදත් ලස්සනයි අක්කී අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@Amaya2005
@Amaya2005 Жыл бұрын
අනේ අපේ අම්මත් එව්වා හරිම හොදයි අක්කේ ගොඩක් වටින බෙහෙතක් වගේ මන් රැට දලා උදෙට බොනෝ 🙂
@nethugirl9598
@nethugirl9598 Жыл бұрын
අනේ අක්කි අයියත් එක්ක තව මොකක් හරි challenge එකක් ගේන්නකෝ 😊
@imalkanethmini6126
@imalkanethmini6126 Жыл бұрын
Video ek dankanma balagena hitiye akkiyooo
@dilkinadeera
@dilkinadeera Жыл бұрын
🥰🥰
@Hansani._46
@Hansani._46 Жыл бұрын
හැමදාමත් වගේ ගොඩක් ලස්සනයි දිල් අක්කියෝ 👉👈❤️🌼
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
❤❤❤nice comments.Time ekak labunot ape channel eka patet enna ❤
@dilinimalsha9502
@dilinimalsha9502 Жыл бұрын
අක්කි සැෆ්‍ෆ්‍රන් කොච්චර කාලයක් බොන්න ඕනිද රිසාල්ඩ් එන්න.🥺 ප්ලීස්ස්ස් කියන්නකො මාත් පාවිච්චි කරන්න ඉන්නෙ
@Lily-wn5pr
@Lily-wn5pr Жыл бұрын
Masa 2k 3k wage ynakota results enwalu dear..ape akka kenek use krnawa..eyage skin colour eka godak wenas wela dan..
@rosetaddy9211
@rosetaddy9211 Жыл бұрын
ali express eke super deal eken oder karana widiye vlog ekak gennako akki
@sandunividurangi2777
@sandunividurangi2777 Жыл бұрын
🙂හැම වීඩියෝ එකටම comments දාන්න බැරි උනත් අක්කිගෙ හැමවීඩියෝ එකක්ම මිස් නොකර බලනවෝ🥺❤
@kaveeshakeshani4396
@kaveeshakeshani4396 Жыл бұрын
වෙනද වගේම අදත් ගොඩක් ලස්සනයි සුදු බෝලේ ❤
@ishujayathilaka2699
@ishujayathilaka2699 Жыл бұрын
ඇඟ උෂ්ණයිනම් වතුර වලට දාලා බොනකොට පරිස්සමෙන් 😊
@sheynis__4038
@sheynis__4038 Жыл бұрын
Ushna ayta monta dla biwwothda hoda?
@priyangigunathilaka6215
@priyangigunathilaka6215 Жыл бұрын
Man Thma akki muliinma comment kale lassani akki video eka ❤️🥰
@yashodhamuthumali9294
@yashodhamuthumali9294 Жыл бұрын
Video danakam balan hitiye anee 😢❤pissuwak thama dn oyage video
@SachiniChamodhya-f5n
@SachiniChamodhya-f5n Жыл бұрын
විඩියො එකක් දාලා ..........දානකල්ම බලන් හිටියෙ.....අක්කියෝ......♥️🌺
@ashansandeep8333
@ashansandeep8333 Жыл бұрын
ඇයි අනේ ඔයා සුදු වෙන්න හදන්නේ ඔයා සුදුයිනේ 💞💞💞💞😉අක්කේ
@gimhaniudeshika4916
@gimhaniudeshika4916 Жыл бұрын
දාපු ගමන් බැලුව අක්කි පනහ් 🤭💗
@dilkinadeera
@dilkinadeera Жыл бұрын
Aneee🥹🥹🥹♥️♥️
@gimhaniudeshika4916
@gimhaniudeshika4916 Жыл бұрын
🥰
@ayodhyasewwandi
@ayodhyasewwandi Жыл бұрын
අක්කි සැප්‍රරන් රෑට දාලා තියන්න වතුරට එතකොට තවත් හොදයි ❤
@Amalsha1111
@Amalsha1111 Жыл бұрын
Onna math beluwa akkii....man akkata insta ekenuth mg kara..❤❤❤
@eshiperera4854
@eshiperera4854 Жыл бұрын
Akke saffron gtte kohenda
@Blue_Loom
@Blue_Loom Жыл бұрын
Room tour එකක් ඕනේ අනේ🥲😫
@VimanthaPatrick
@VimanthaPatrick Жыл бұрын
මම ඉරාකේ වැඩ කරපු කාලේ සප්‍රාන් හැමදාම තේවලට දාලා බොනව
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
❤❤❤nice comments.Time ekak labunot ape channel eka patet enna ❤
@VishDilruvlogs
@VishDilruvlogs Жыл бұрын
අක්කියෝ එනකන් බලන් හිටියෙ... ❤ ආදරෙයි අක්කි...❤
@Amalirodrigo25
@Amalirodrigo25 6 ай бұрын
Ane akke oya mara lassanai......❤
@ThiroshiUththara-me2fz
@ThiroshiUththara-me2fz Жыл бұрын
Saffron ගොඩක් ඌශ්ණයි ...
@NaduniLiyanage-lb8em
@NaduniLiyanage-lb8em Жыл бұрын
Ane akki බව්වෝ ටිකත් එක්ක vlog ekak oni
@mirameme8761
@mirameme8761 Жыл бұрын
Akki lips gava phones ehema use karanna epa ...it will be dangerous...be careful
@nadeekasamanmalee9590
@nadeekasamanmalee9590 Жыл бұрын
Sefren demmann rasai.lassna clour ekkakuth enw
@niroshagunasekara6107
@niroshagunasekara6107 Жыл бұрын
අනෙ අක්කි ඔයා හරිම ලස්සනයි ❤️💖💖
@YunaliPrasangika-i9b
@YunaliPrasangika-i9b Жыл бұрын
Akki mama godaaaak aasai oyaata ❤️🤗
@alonegirli4
@alonegirli4 Жыл бұрын
Adath vlog ek maru 😊💗
@lakshani164
@lakshani164 Жыл бұрын
අක්කී ලස්සන වෙලා😊❤
@isurumethpriya6021
@isurumethpriya6021 Жыл бұрын
ආදරෙයි අක්කියේ
@eshiperera4854
@eshiperera4854 Жыл бұрын
Akke oya saffron gtte kohenda
@rukshihewawasam9645
@rukshihewawasam9645 Жыл бұрын
Vlog එකක් දානකම් බලන් ඉදපු අය කෝ බලන්න
@AshiniMadushani-gf1ys
@AshiniMadushani-gf1ys Жыл бұрын
දිල්කි කියන්නෙ පිස්සුවක්😂😂..ආදරෙයි කෙල්ලේ..❤️❤️❤️..
@kavindiya4024
@kavindiya4024 Жыл бұрын
වෙලද දැන්වීම් වැඩී අප්පා.............
@classytarts9619
@classytarts9619 Жыл бұрын
Ane hamootama labenna one mehema sanasiime gewanna puluwan jiiwithyak ❤😥
@pushpajanaki9462
@pushpajanaki9462 Жыл бұрын
හැමදාම vlogs දාන්නකෝ අක්කේ...
@ahinsasewmini27
@ahinsasewmini27 Жыл бұрын
අම්මෝ වැඩ ටික ටග්ගාලා ඉවර කලෝ අක්කිව බලන්න❤❤
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
❤❤❤nice comments.Time ekak labunot ape channel eka patet enna ❤
@Udenikaushalya-x8j
@Udenikaushalya-x8j Жыл бұрын
විඩියෝ එකක් දානකන් බලන් ඉදිය මං 🥰❤️
@dilkinadeera
@dilkinadeera Жыл бұрын
😊😍🥰🥰
@hirunidilshika1255
@hirunidilshika1255 Жыл бұрын
vidiyo eka venada vagema lassanai akkii❤❤
@ART_ACADEMY717
@ART_ACADEMY717 Жыл бұрын
Unu wathuratada danna oni saffron
@ntmnswad8649
@ntmnswad8649 Жыл бұрын
Safran wathurata re dala ude negittama bonna
@dilkinadeera
@dilkinadeera Жыл бұрын
🥰🥰🥰
@hashanisewwandi1432
@hashanisewwandi1432 Жыл бұрын
Comment godak demma.. akki rply ekak demme nene
@dilkinadeera
@dilkinadeera Жыл бұрын
Hiii 🥰🥰
@hashanisewwandi1432
@hashanisewwandi1432 Жыл бұрын
@@dilkinadeera mahath une කොහොමද kiynnko akke
@parkbabymochi2894
@parkbabymochi2894 Жыл бұрын
Akki lassanai ❣️👀
@surangapradeep6309
@surangapradeep6309 Жыл бұрын
Wow ❤️ ❤️ 💞 💓
@rukshanamalik5759
@rukshanamalik5759 Жыл бұрын
1st comment eka mgn ❤❤
@dilkinadeera
@dilkinadeera Жыл бұрын
Awww
@sajeefernandz
@sajeefernandz Жыл бұрын
Matath asai saffron bonna 🥺 eth kiri ekka bilath mata podi prshna tikak awa ane 😢😢
@sheynis__4038
@sheynis__4038 Жыл бұрын
E monda? Math bonna inne
@sajeefernandz
@sajeefernandz Жыл бұрын
@@sheynis__4038 saffron godak ushnai.eka samahara ayata hariynne na math original akama aran sathiyak kiri ekka podi pramanayk use kre mata bleed una. Samahra ayata hari giyta gdk ayata agata hariynne na saffron . E nisa biuwath satiyata deparak wage witrai bonna. Hodata aga nimena saw , cucumber wage dewal bona gaman natm agata sara wenna puluwan 🥺 mata una.
@sheynis__4038
@sheynis__4038 Жыл бұрын
@@sajeefernandz ow Oya hari. Mmt godk search krla bluwa. Godk kttya recommend krnne once a week wage. Mmt original saffron ek gththa fly krnn gihin Dubai walin. Eth Mta use krnn bayai. Thank you so much oyge informations walta❤️
@IshanKumara-l8y
@IshanKumara-l8y Жыл бұрын
Ada video aka lassani akki ❤❤❤❤
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
❤❤❤nice comments.Time ekak labunot ape channel eka patet enna ❤
@pawaninisansala5015
@pawaninisansala5015 Жыл бұрын
Ane e බව්වා නම් ශෝයි අනේ 🥰
@lakshilamaduwanthi7566
@lakshilamaduwanthi7566 Жыл бұрын
Ane akka muna pahapat wenna Monada hoda
@nethudeshanjaleenethu8774
@nethudeshanjaleenethu8774 Жыл бұрын
Ane akki room tour gnnko
@sayurangamadubashini1785
@sayurangamadubashini1785 Жыл бұрын
Akkige video shoiii 🥺❤️
@Pulmi.damsara
@Pulmi.damsara Жыл бұрын
ලස්සනයි අක්කියෝ ❤😊😊😊😊
@roshRcreations1999
@roshRcreations1999 Жыл бұрын
Toby maru âne🥺
@kaveeshakeshani4396
@kaveeshakeshani4396 Жыл бұрын
පුටු බිස්නස් එකක් කරමුතේ 😂😂 ආඅ.. සුදු බෝලේ 😂
@dinushika.
@dinushika. Жыл бұрын
ඔයා තව ලස්සන වෙලා😊❤
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
❤❤❤nice comments.Time ekak labunot ape channel eka patet enna ❤
@Shenu2002
@Shenu2002 Жыл бұрын
105K Congratulations akkeeee 🎉❤
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
❤❤❤nice comments.Time ekak labunot ape channel eka patet enna ❤
@Elina_Rathnayaka
@Elina_Rathnayaka Жыл бұрын
මම බීලා අද්දැකීමෙන් කියන්නේ
@ushanionilka2339
@ushanionilka2339 Жыл бұрын
Komada reslt.aga ushna eyata hoda neffa
@nethminimasha_27
@nethminimasha_27 Жыл бұрын
ඔයා හරි ශෝයි අක්කි😘😘
@tharuart288
@tharuart288 Жыл бұрын
Ane pissuwk appa e tharam adrei budu saranai parissamin inna ❤️😍❤️
@dilkinadeera
@dilkinadeera Жыл бұрын
adrei 🥺🫶🏼❤️
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 35 МЛН
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 13 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 119 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 35 МЛН