මේ පුරුදු නිසා මගේ ජීවිතේ ගොඩක් වෙනස් වුනා 😌 Small Habits that Changed My Life - BandiFull

  Рет қаралды 617,074

Bandi Full

Bandi Full

Күн бұрын

#bandifull #bandifullrecipes #lifechangemotivation
මේ චුටි චුටි පුරුදු නිසා මට ගොඩක් මගේ වැඩ ලේසියෙන්ම කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඇත්තටම ජීවිතේ නිදහසේ හෙමින් ගෙවන්න තමා මන් ආසම 😊❤️
මන් video එකේ සදහන් කරපු ක්‍රීම් එක ගැන පොඩි විස්තරයක් :
Fairy luxury
whitebrighting
Multi purpose Face & body cream
Ingredients:-
Alpa abrutin
Manjista
Hyaluronic Acid
Vitamin C
Vitamin B3
Carrot extract
White rice
Coco butter
Goat milk
Glutathione
Azelaic acid
Glycolic acid
Linoleic acid
Paper Mulberry
All skin type
24 hrs moisturizer
Spf 50+
Lotion+ butter + cream
Skin whitebrighting & glow
Sun protection 50+
Skin damage repairing Skin Nourishes . Skin glowing Skin shining Skin clearing Skin Healthy whitebrighting. Remove all kind of marks & scars . Whitening private area Reduce Under-eye darkness, Reduce anti aging & winkles.
How to Apply
Cleaning you skin & Apply
Day & night
Male & female
එයාලගේ Website එක - Www.fairy.lk
Bandifull, Bandifull recipe, bandifull recipes,

Пікірлер: 565
@Bandifull
@Bandifull 2 жыл бұрын
මේ චුටි චුටි පුරුදු නිසා මට ගොඩක් මගේ වැඩ ලේසියෙන්ම කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඇත්තටම ජීවිතේ නිදහසේ හෙමින් ගෙවන්න තමා මන් ආසම😊 ඉතින් අද එකටත් ඔයා කැමති වෙන්න ඇති කියලා හිතනවා... ❤ Fairy products ගන්න කැමති අයට එයාලගේ WhatsApp Number එක 0742353340 website - Www.fairy.lk #fairy
@shiromisilva8511
@shiromisilva8511 2 жыл бұрын
❤ thanks akke. Budusaranai oyalata
@jinnie958
@jinnie958 2 жыл бұрын
Video ek harim useful akki💓
@naturesfan7563
@naturesfan7563 2 жыл бұрын
අක්කෙ මන් අහල තියන විදියට කරපින්ච වලින් කොල කන්ද හදනකොට වෙන කොල ජාති මිශ්‍ර කරන්නෙ නෑ.කෝකටත් හොයල බලන්ඩ.
@amalfernando3834
@amalfernando3834 2 жыл бұрын
Udeta ekak biwwata kamak na neda nangi
@vinindudilaksha8107
@vinindudilaksha8107 2 жыл бұрын
උදේම උණුවතුර බොන්නෙපා,එතකොට උණුවතුර අපේ බඩවැල් පුච්චගෙන තමයි ඇගට යන්නෙ,මුලින් හොද පිරිසිදු ඇල්වතුර වීදුරුවක් බොන්න ,ඊට පස්සෙ උණුවතුර එකක් බොන්න. (O/L science class එකේ සර් කිව්වෙ)
@rathnayakarathnayaka5084
@rathnayakarathnayaka5084 2 жыл бұрын
පෙනුමෙන් නම් මෙච්චර කඩිසරයි කියලා හිතන්නවත් බෑ.....අපි හැමෝටම ඔයා ගොඩක් ලොකු ආදර්ශයක් අක්කේ......ගොඩක් පිලිවෙලයි ඔයා ගෙදරටත් සිරියාවයි🙏
@nimanisadunika3613
@nimanisadunika3613 Жыл бұрын
මමත් අනිවාරෙන් කුස්සිය අස් කරල ගේ අතුගාල මොප් කරල තමයි නිදා ගන්නෙ නැත්නම් මට නින්ද යන්නෙත් නෑ❤
@Bandifull
@Bandifull Жыл бұрын
😊😊😊❤️
@juliesmovement5513
@juliesmovement5513 2 жыл бұрын
බොහොම ආදර්ශමත් විදියට ජීවත් වෙනවා.හැමදාමත් මේ සතුට ලැබේවා..❤❤
@chathurikawijenayake6818
@chathurikawijenayake6818 2 жыл бұрын
ලස්සන ගෙදරක් ඇතුලේ ඡිවත් වෙන ලස්සන කුමාරිකාවක්. Home tour ekkuth genna akka ❤️🌸😘
@hasharanethmini5084
@hasharanethmini5084 2 жыл бұрын
😍❤️
@sciencewithchamee6513
@sciencewithchamee6513 2 жыл бұрын
ඇත්තටම මේ creem එක ඔයා ගානවද නංගි?මම website එක බලුවා එයාල කොහෙවත් register වෙලාවත් නෑ නේ?
@nishruu9632
@nishruu9632 Жыл бұрын
මේ වගේ ගොන් ගෑනුන්ව අල්ලගෙන තමා ඔය ජරාවල් ප්‍රොමෝට් කරන්නෙ. එයාපොට් එකේදි කස්ටම් එකට ගානක් දීලා හොරෙන් පන්නන බ්ලීච්න් ක්‍රීම්. ලංකාව වගේ රටවල් තමා ටාගට් කරන්නෙ. මෙහෙ හරිහමන් නීතියක් නෑනෙ. ගන්න උනුත් ගාන ගැන විතරයි බලන්නෙ. ලංකාව ඇතුලෙ කොස්මැටික්ස් විකුණන්න NMRA, CESC සර්ටිෆිකේට් ඕනෙ. මේ කිසිදෙයක් නැති සමහර විට මර්කරි එහෙම ඉහල ප්‍රතිශත තියෙන ක්‍රීම් දැන් හැමතැනම . හරිම අහිතකරයි . උන්ගෙම වෙබ් සයිට් එකකින් බලන්නලු ingredients 😂 ඒක කොහෙන්ද සර්ටිෆයි කරල තියෙන්නෙ . ගන්න උන් ගනිල්ලා. ඒත් ඔන්න අපි දන්න දේ කිව්වා අපිත් අදාල තැන් වල වැඩකරන හින්දා 😂
@ayomijayaweera1370
@ayomijayaweera1370 2 жыл бұрын
ලමයි ඉන්නකොට නම් මේ වගේ free එකේ වැඩ කරන්න අමාරුයි කොච්චර ප්ලෑන් කරත් ඒ widiyata කරගන්න අමාරුයි. උදේ school යනකොට තමයී කලබල
@dinindunethsara..6293
@dinindunethsara..6293 2 жыл бұрын
උදේම වතුර එකක් බොන එක නං මාත් කරනවා 😅❤️
@saman8021
@saman8021 2 жыл бұрын
ගොඩක්, අය කියලා thiyenawa අක්කා වගේ වෙනවා කියලා, මම kollek නිසා අක්කා වගේ වෙන්න බැ නේ, පුළුවන් widiyata වෙන්න කියලා අද botam කලිසමක් ගත්තා akkage වගේ, වැඩේ හිතපු tharam ලේසි නැ කලිසම 1400,
@anojamadumathi7018
@anojamadumathi7018 2 жыл бұрын
Ane malli
@saman8021
@saman8021 2 жыл бұрын
🥺🥺අක්කේ
@nethuc3443
@nethuc3443 2 жыл бұрын
අපිත් එක්ක මේ දේවල් බෙදාගන්නවට බොහොම ස්තූති අක්කි.....🥰
@tharushisaubagya2022
@tharushisaubagya2022 2 жыл бұрын
අක්කි විඩියො එකක් දාපු ගමන් බලන අය මෙ කොනට 🙈
@ranukasupun4570
@ranukasupun4570 2 жыл бұрын
මේ ආන්ඩුව ආපු දවසේ ඉදන් මගේ ජිවිතේත් ගොඩක් වේනස් උනා වේල් තුනම කාපු මන් දැන් කන්නේ දේවේලයි,වේනදා කර් ඒකේ වැඩට ගිය මන් දැන් යන්නේ බස් ඒකේ.......
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 2 жыл бұрын
ගොඩක් අය දැන් ඔහොමයි.දහිරිය ගන්න.ජේසු පිහිටයි
@imesha275
@imesha275 2 жыл бұрын
😃😃😃😃😃
@saman8021
@saman8021 2 жыл бұрын
Eth මිනිස්සු tution ගුරුවරුන් ට හා දේශපාලකයන් ට තෙරුවන් සරණයි කිය කිය ඉන්නවා
@nimaliliyanage4613
@nimaliliyanage4613 2 жыл бұрын
නියම කමෙන්ට් එක ඒකනං ඇත්තම ඇත්ත කතාව
@saman8021
@saman8021 2 жыл бұрын
@matada kiwe
@yashminidarsha3701
@yashminidarsha3701 2 жыл бұрын
අක්කි අනෙ ඔයාගෙ kichen එකෙ video ekakuth dennkoo plzzz akki anee
@sujeewanikumari7894
@sujeewanikumari7894 2 жыл бұрын
අනේ... අක්කි හෝම් ටුවර් එකක් දෙන්නකෝ.... ප්ලීස්.....
@wandhanaweerasinghe5457
@wandhanaweerasinghe5457 2 жыл бұрын
අනේ හරික ශෝක් මම මුල් කාලේ ඉදන්ම ඔයාගේ වීඩියෝ බලනවා ගොඩක් වැදගත් හැමදාමත් කරන්න නවත්වන්න එපා 🥰🥰 ආදරෙයි අක්කියෝ
@nethmianjalyy20033
@nethmianjalyy20033 2 жыл бұрын
අක්කි ඔයා රෙදි මහන මැෂින් එක ගැන චුටී විස්තරයක් කියන්නකෝ...ඒ මැෂින් එක කීයද අක්කි...
@ruwiniabeysinghe6600
@ruwiniabeysinghe6600 2 жыл бұрын
ගොඩාක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්. බන්ඩි විතරක් නෙමෙයි හිතත් full වුනා.
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you❤️
@sandeepaniupekshika1258
@sandeepaniupekshika1258 2 жыл бұрын
අනේ අක්කේ මහත් වෙන්නයි මුණේ පැල්ලම් අඩු කරගන්නයි මොකක් හරි කියන්නකෝ🥺🥺
@sandunilakshikagunawardhan9247
@sandunilakshikagunawardhan9247 2 жыл бұрын
අක්කි අපි කැමතී කුකින් වලින් ඔයා ඔබ්බට ගිහින් ඩේ ව්ලොග් වගේ කරනවනම්
@villagelife5885
@villagelife5885 2 жыл бұрын
ඔව් මාත් කැමතියි ......
@nethudev24
@nethudev24 Жыл бұрын
අනේ අක්කි හරිම ශෝක් ඔයා නම්❤, ඒවගේ නිදහසකට මාත් ආසයි 🥺❤
@sandalisandaruwani2620
@sandalisandaruwani2620 2 жыл бұрын
අක්කේ ඒ මහන මැශින් එකේ නම මොකක්ද...කියක් විතර වෙනවද
@nimali6055
@nimali6055 2 жыл бұрын
හරි වට්නවා සීරියා කන්තාවක් ඔයා ගෙදරට හරි වාට්නවා na ba කියන kammali ගැනුණු ta nangi
@chalaadissanayake2610
@chalaadissanayake2610 2 жыл бұрын
අක්කි සත්තුන්ට කෑම තියන තැනින් වතුර එකක් තියන්න එයාලට බොන්න❤
@Bandifull
@Bandifull 2 жыл бұрын
😊😍
@indranirupika3244
@indranirupika3244 Жыл бұрын
@@Bandifull oyahari lasssani
@maheshiliyanage7750
@maheshiliyanage7750 2 жыл бұрын
ගැනු ලමයෙක්ට ගන්න පුලුවන් හොද ආදර්ශ ටිකක් ...❤
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍
@lakshi3341
@lakshi3341 2 жыл бұрын
අනේ ඔයාව අදනෙ හරියටම දැක්කෙ...ශෝයි බෝලයක්...ලස්සනයි...ආය මේ වගේ videos ත් අරන් එන්න අක්කියෝ 😍💜️
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you❤️
@tharuuutharuu7502
@tharuuutharuu7502 2 жыл бұрын
Product ekakuth premote kranawa neda 😂hiiniyata🙈
@madushasewwandi8935
@madushasewwandi8935 2 жыл бұрын
මං ඇත්තටම ගොඩාක් ආසාවෙන් තමයි ඔයාගෙ වීඩියෝ බලන්නෙ අක්කෙ.තව ලස්සන ලස්සන දේවල් කරන්න්.ශොපින් වීඩියෝ එකකුත් ඕනේ.
@maheshikarathnaweera2613
@maheshikarathnaweera2613 2 жыл бұрын
හරිම සරල චරිතයක් ❤❤❤❤all the best akki ❤❤❤❤❤
@akilagayashan4519
@akilagayashan4519 2 жыл бұрын
මෙච්චර කෑම ජාති කාලා කොහොමද කෙට්ටුවට පොඩියට හුරතලේට ඉන්නේ 🙄
@priyanthiniluka5837
@priyanthiniluka5837 2 жыл бұрын
8:54 නන්ගි මේ කෑම එක හදන හැටි video එකක් කරන්නකො please 🤗
@kaushi3023
@kaushi3023 2 жыл бұрын
ඇත්තටම මේකනං අහම්බයක් ඒ තරම් මට පුදුමයි, අද උදේ ඉඳන් මමත් මගේ life එකේ පොඩි වෙනස් කම් ටිකක් කරා එකේ තිබුණු විශේෂම දේ තමයි හැමදාම උදේට කොළ කැද එකක් බොන එක වගේ දේවල්, ඇත්තටම ඔයා හරි අපි උත්සාහ කරොත් අපිට පුලුවන් අපි ආසම විදිහට ජීවත් වෙන්න.
@saman8021
@saman8021 2 жыл бұрын
ඔයට පුළුවන් නැන්දේ, baya වෙන්න එපා,
@niroshinijayasinghe9080
@niroshinijayasinghe9080 2 жыл бұрын
ඔබේ වයසේ තැනැත්තියක් මහන්න ඉගෙනගන්න කියලා යෝජනා කිරීම ඉතා අගය කොට සලකමි, අධ්‍යාපනය ලැබීමට අමතරව මහන්න ඉගෙන ගැනීමේ වැදගත්කම මම අත්දැකීමෙන් දනිමි. මට මහන්න ඉගැන්වූ මගේ අම්මාට අනේක වාරයක් ස්තූති වන්ත වෙමි. ❤️❤️❤️
@Bandifull
@Bandifull 2 жыл бұрын
😊❤️
@hansikamelani5667
@hansikamelani5667 2 жыл бұрын
Matth
@chinthakahettiarachchi2048
@chinthakahettiarachchi2048 Жыл бұрын
Patta piliwelak thiyena kellek. Marry karapu kolla marama pin karayek.
@Bandifull
@Bandifull Жыл бұрын
🤗❤️
@MRD-pv7lm
@MRD-pv7lm 2 жыл бұрын
ඔයාගෙ ෆ්‍රිජ්එකේනං සෞඛ්‍යය නුසුදුසු කෑමපිරිල🥴🥴
@piumisandarekha4428
@piumisandarekha4428 2 жыл бұрын
කියන්න සතුටුයි ඔය ඔක්කොම මමත් කරන දේවල් සහ මට පුලුවන් දේවල්. මට පිලිවෙල උපරිමේන්ම ඕන.ගේ ඇතුලේ වැලි කැටයක් නැතිවෙන්න දෙපාරක් අතුගානවා.මිදුල නම් අතුගාන්නේ අම්මා.අව්ව නිසා ඒක කරන්නෑ 😂😂උදෙන්ම මම නැගිටලා උනු වතුර එක බීලා උයනවා හැබැයි මගේ චූටි මැනික් කැට දෙකට specialy..ඒ මගේ බලු පැටව් දෙන්නට.අපිට උයනවා දෙවෙනියට.,පාරේ ඉන්න අයට කෑම දෙන්නේ මගේ දෙන්නට මාලු ගත්තම ඔලු ඔක්කොම කපලා එකට බත් දාලා එලියේ ඉන්න 5/6 දෙනාටම කන්න දානවා.තව දෙයක් වෙනසකට තියෙන්නේ මම යූටුබ් දාලා නැති එක විතරයි .proud of me ❤️❤️💪
@chaminihettiwatta8736
@chaminihettiwatta8736 Жыл бұрын
mei comment eka dekkama oya gena sathutak saha dukakauth ethi wenawa.mei hemadema karath oyata future trend eka, future marketing hena kisima idea ekak nehe wage. mei diyunu wena samaje gedarata wela meiwage weda tika karana kenekta unath ada thamange paule aarthiketa daayaka wenna puluwan .poddak thamange paula gena wagema samajaya dihaath hondata awadanaya yomu karanam.kenek hithanawanam mei videos walin kerenne thaman karana kiyana dewal loketa pennana eka witharai kiyala ,eyalata mama kiyanne poddak ada diyunu wena loke diha hondata balanna. ada kaanthawakata gedara indanma meiwage dawal walin thamange aarthike shakthimath karanna puluwan kaalayak awith thiyenne.mama hema kaanthawakagenma illanawa api hemoma ada diyunuwena loke gena update wenna.
@madushahansani4842
@madushahansani4842 2 жыл бұрын
අනිවාර්යයෙන් man wathura udeta bonawa scl yana kale idan bonawa , skin gana hithanawa😍😍😍godak watina video ekak dala ❤️
@asiniavindi4254
@asiniavindi4254 Жыл бұрын
Akki skin care rooting ekk krnnko❤️
@Bandifull
@Bandifull Жыл бұрын
kzbin.info/www/bejne/rZepdHeJhquWn6c
@Nadee98
@Nadee98 2 жыл бұрын
අක්කි කියල දුන්න මසාල තේ එක දැන් පුලුවන් හැම වෙලේම හදල බොනවා. මාර රසයි. අක්කි කියල දුන්න ගොඩක් දේවල් මන් කරනවා.මාත් උදේම වතුර වීදුරුවක් බොනවා.අක්කිවත් ගොඩක් සමීපයි මගේ ජීවිතේට😍 බුදු සරණයි අක්කියෝ🤩🤗😍
@FleurGianna
@FleurGianna 2 жыл бұрын
මමත් වැඩිපුර උයනවා. උයලා පාරේ ඉන්න බව්වෝන්ට දෙනවා හැමදාම.❤
@shashikalasewwandi7464
@shashikalasewwandi7464 2 жыл бұрын
❤️❤️❤️❤️
@ayathma4550
@ayathma4550 2 жыл бұрын
🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️
@villagelife5885
@villagelife5885 2 жыл бұрын
මාත්
@GimhaniPathirana-h9t
@GimhaniPathirana-h9t 2 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් Thank you❤❤❤
@Bandifull
@Bandifull 2 ай бұрын
❤️
@sajaniamasha
@sajaniamasha 2 жыл бұрын
මහන්න ඉගෙනගන්න තැනක් රෙකමන්ඩ් කරන්න පුළුවන්ද 🥺
@Daham366
@Daham366 2 жыл бұрын
Motherboard with ishu
@kawigunawardhane2815
@kawigunawardhane2815 2 жыл бұрын
Mother board with ishu. Mula idan kiyala denawa mn e chanel eken igena gaththe nomilema
@milafernando.
@milafernando. 2 жыл бұрын
Mother board with ishu 🥰
@nivarthanaanurudda4722
@nivarthanaanurudda4722 2 жыл бұрын
Namber akak danna pluwanda
@Rose-lb4um
@Rose-lb4um 2 жыл бұрын
ඔයා කොන්ඩයට දාන ෂැම්පු ,,කන්ඩිෂනර් එකයි මොකක්ද කියන්න කෝ 🙂🤗
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
ඔයානම් ෂෝක් නංගි ඇත්තමයි..මන් ගොඩක් ආස youtuber කෙනෙක් ඔයා..♥️
@Maleeperera-j5x
@Maleeperera-j5x 2 жыл бұрын
හරිම ලස්සනයි ගොඩාක් ආසාවෙන් තමයි බැලුවේ සතුටින් පරිස්සමෙන් ඉන්න හැමෝම බුදු සරනයි ❤️❤️🙏👍
@thilinamaduranga3643
@thilinamaduranga3643 2 жыл бұрын
❤️❤️❤️❤️ අනෙ වැදගත් දෙවල් ටිකක් කියලා දුන්නාට ස්තුතියි අක්කා .
@dildedu214
@dildedu214 2 жыл бұрын
අනේ අක්කේ ,මම හිටපු ගමන් ඉක්මනින් මහත් වෙනවා. ඇයි එහෙම වෙන්නේ. 😥😥
@lakmalihirusha2119
@lakmalihirusha2119 2 жыл бұрын
මමත් මහන්න දන්නවා..එත් මහන්න දෙයක් නැ
@tharindalaknidu2808
@tharindalaknidu2808 2 жыл бұрын
මරු අක්කේ...තව ඕනේ මේ වගේ වීඩියෝ අනිවාර්යෙන් ❤
@ruchirarasanga942
@ruchirarasanga942 2 жыл бұрын
අක්කි Q&A video ,එකක් ඔනී please
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍
@hashimadushani2310
@hashimadushani2310 2 жыл бұрын
ගේ ලස්සනට තියෙනකොට ජීවත් වෙන්න අාසයි 😍 අක්කි ඔයාගෙ ගෙදර හරිම ලස්සනයි 😍
@iroshanilmini7776
@iroshanilmini7776 2 жыл бұрын
Aniwaren eka eththa hashi lassanata thiyeddi jiwath wenna asai .
@kanchanakarunaratne5649
@kanchanakarunaratne5649 Жыл бұрын
Kammali kelantan oyagen igana ganna puluwan
@Bandifull
@Bandifull Жыл бұрын
🤗❤️
@chamodidilhara5519
@chamodidilhara5519 Жыл бұрын
⁣මෙවැනි වැදගත් වීඩියෝ ඉදිරිපත් කළාට බොහෝම ස්තූතියි 🙏
@Bandifull
@Bandifull Жыл бұрын
😊❤️
@shenushkanilanjanakalupahana
@shenushkanilanjanakalupahana Жыл бұрын
ඔයාගේ ගෙදර හරිම ලස්සනයි ඔයත් ලස්සනයි ❤️🙂
@nirosharuwanthie9984
@nirosharuwanthie9984 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි nangi වීඩියෝ එක .මේ වගේ ඒවා තව ඕනි
@skrathnayaka9984
@skrathnayaka9984 2 жыл бұрын
Oya rata karanne monavada kiyala apitath kiyannako akki
@catty3703
@catty3703 2 жыл бұрын
Akki mn oyage acount ekata ape ammige namin request ekak dala athi accep karanako
@shanikachathurangi7049
@shanikachathurangi7049 2 жыл бұрын
Ane dear oya ඇත්තටම oya ganne me fairy cream ekamada?oya gadak පැහැපත් .oya gana cream eka ගැනත් කියන්නකෝ ?
@chandimalakmali9577
@chandimalakmali9577 8 ай бұрын
Oya paris giyada nanga? Ara photo 1k thibuna neda?
@babishaatm3553
@babishaatm3553 2 жыл бұрын
ඒ රතු පාට bottle එක මොකද්ද dear මේසෙ උඩට දාල clean කරල පිහදාපු.?
@nimashiweerasekara9536
@nimashiweerasekara9536 Жыл бұрын
Oyage mahana machin eka keeyak unada table mechin ekak neda
@rumesha4273
@rumesha4273 2 жыл бұрын
යූ ටියුබ් කරන කෙල්ලෝ ඔක්කොම මේ දවස්වල ගාන්නේ එකම ක්‍රීම් එක 🤣🤣🤣
@sathsaramihiraj4947
@sathsaramihiraj4947 2 жыл бұрын
අක්කියෝ😍😍 ...ඔයාට දාන first comment එක මේක😊.ඔයා හරිම ලස්සනට පිලිවෙලට ජීවත් වෙනවා අක්කී😍❤..මාත් කවදහරි ඔයා වගේ ලස්සනට ඉන්නවා😚🤗.ඔයා වගේ රසට උයන්නත් ඉගෙන ගන්න ඕනි😃...ඔයා කරන කියන හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා😊😘...බුදු සරණයි අක්කී😘
@chandimalakmali9577
@chandimalakmali9577 8 ай бұрын
Math kamathi mage jeewithe nidahase , hemin gewanna....
@nadeenilakshi6279
@nadeenilakshi6279 2 жыл бұрын
Hi oyage vidios lassanai balanna asai but voice aka so past .chottak slow karanna .ahemai kiyala onawata wadiya nalawennath epa ....oyage vidios lassana kara ganna mata hithiccha choty deyak oyage voice aka lassanai 😊😊❤️
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you❤️
@powerxappsrilanka
@powerxappsrilanka 2 жыл бұрын
අක්කේ ඔයා day vlog කරන්නකො
@kenzoyt4712
@kenzoyt4712 2 жыл бұрын
AKKE OYAGE AMMA THATHTHA NADDA 🤔🤔🤔🤔🤔🤔🤔
@LyricLegacy629
@LyricLegacy629 2 жыл бұрын
අක්කව බලන්න ආවේ
@ayaniambawala6621
@ayaniambawala6621 2 жыл бұрын
Me oya penuwa crimeka gana kiyada
@isharadayananda2219
@isharadayananda2219 2 жыл бұрын
අනේ හරිම් සෝයී ඔයාගේ videos..ඔය අක්කි housewife කෙනෙක් ද..එහෙම නැත්තං job එකක් කරන් කෙනෙක් ද...job එක කරන ගමන් ද මේ videos කරන්නේ...
@priyanthawimalaguna7476
@priyanthawimalaguna7476 2 жыл бұрын
මේ බොරු රගපෑම්. පේන්නැද්ද කිසිම අඩුපාඩුවක් නැ ඒ වුනාට නෑයෙක් නෑ. ටෙලි නාට්‍ය වගේ 🤣🤣🤣
@lewiferado9393
@lewiferado9393 2 жыл бұрын
​@@priyanthawimalaguna7476 නෑයෙක් නෑ ?
@nethminimnadi7816
@nethminimnadi7816 2 жыл бұрын
It field එකේ job එකක් කරනවා කියල දවසක් කිව්වා 100k vedio එකේ
@chathcchathc6571
@chathcchathc6571 2 жыл бұрын
​@@priyanthawimalaguna7476 eyage family eke ay eya klim videos waladi pennla tyenne itin...akki thaniym inn weleka video ek Krnn ethi🤗
@lewiferado9393
@lewiferado9393 2 жыл бұрын
ජොබ් කරන්න ලොවෙත් ඔන නැති ලයින් එකක් මට නම් පේන්නෙ. සුදු අක්කිට Convertible Ford mustang එකකුත් තියෙනව . ඉතිං මොන ජොබ්ද 😍😁
@Rinesh-s5
@Rinesh-s5 2 жыл бұрын
Unuwatbura bila ,The bila, kola keda bila , thama dth medde 😁😁😁
@thanuthiweeraratne8453
@thanuthiweeraratne8453 2 жыл бұрын
Ow dear. Kema kala thamai death madina ona. Nethnam toothpaste walin dathwala reduna fluoride tika badata yanawa.
@kavindi.nemasha_99
@kavindi.nemasha_99 2 жыл бұрын
❤️❤️🥰 akkage morning routine eka niyamai 💗💗❤️
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you❤️
@roshiniroshini5836
@roshiniroshini5836 2 жыл бұрын
හැමදාම සතුට්න් ඉන්න 😍😍😍😘😘😘 බුදු සරණයි 🙏🙏
@naushiodari0
@naushiodari0 2 жыл бұрын
Ada video eka mara important wenadata wada me wage video karanna pls
@amalyainn4316
@amalyainn4316 Жыл бұрын
සුදු හාල් කන්න එපා. කැකුළු හාල් කන්න. පාන් පිටි කන්න එපා. ඇගටත් ගුනයි.
@krishanthamaduranga794
@krishanthamaduranga794 2 жыл бұрын
@Bandi Full , niyamai me video eka nam, ochchara deval karanna oyata time kohenda, oya work karanne nedda? house wife da? 🙏
@Thenuvarakaveeha
@Thenuvarakaveeha Жыл бұрын
😘😘😘😘😘🥰🥰🥰🥰🥰🥰😋😋🤔🤔
@Bandifull
@Bandifull Жыл бұрын
😍❤️
@indikalakmal4771
@indikalakmal4771 Жыл бұрын
මල් වාස් එකේ තියෙන මල් ඉත්ත මොකක්ද අක්කී
@Myeasyrecepi
@Myeasyrecepi Жыл бұрын
Akke oyawa contact karaganna puluwanda
@Rashmi_Tissera
@Rashmi_Tissera 2 жыл бұрын
අක්කෙ air fryer එකට දාන්න පුලුවන් පේපර් වලින් හදපු tray එකක් තියනවා. ඒක අරගන්න පුලුවන් නම් අඩිය සවුත්තු වෙන්නෙ නැතුව ගොඩක් කල් පාවිච්චි කරන්න පුලුවන් ඔයාට...නැත්තං සිලිකන් වලින් හදපු tray එකත් තියනවා ඒක re usable...වැදගත් වෙයි කියලා හිතුන නිසා දැම්මෙ....❤️
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍
@tharutharu6554
@tharutharu6554 2 жыл бұрын
Akki oya fairy products use krnwad eke prathipala khmd skin eke dry ek yawagnn e products wasagat weid oyt experience ekk thiyenm poddk kiynnko mt
@hasangipiyumika6427
@hasangipiyumika6427 2 жыл бұрын
Akki ,oya haduwa appetite eka mokakda kiyannako plz ❤😍
@rurahas6175
@rurahas6175 2 жыл бұрын
akke oya face akata monada akke use karanne ..whitening cream
@kapilanishantha3798
@kapilanishantha3798 2 жыл бұрын
හුගක් හොද පුරුදු ටිකක් 😍♥️
@Miracleshappen2222
@Miracleshappen2222 2 жыл бұрын
Akki,manat oya wdhtma bottle ekak tiyaagena dwsma eken ugura ugura bonw.etakota dawasakata bothal 10k witara pewenw mata...wadi nadda eka?
@krishmilatanu9425
@krishmilatanu9425 2 жыл бұрын
Me wage videoth aran enna uyana gaman.
@Dev69.
@Dev69. 2 жыл бұрын
කනේවා කොහෙටද බන් යන්නෙ අපි වැඩිය කන්නෙත් නෑ ඒත් උස මහතයි😒💔
@lochi4821
@lochi4821 2 жыл бұрын
Eya exercises karanawa.. Wathura bonawa.. Wathura witharak beela bara adu karagaththa ayath innawa.. Bath kanne aduwen.. Eya okkoma kiwwa.. Gedara uyana ewa kanne.. piti kama kannema nathi tharam..
@lakmaliharshani1915
@lakmaliharshani1915 Жыл бұрын
Gastik thiyana kenek udeta unuwathura bonna hodaida
@jeewanthichamodi6973
@jeewanthichamodi6973 2 жыл бұрын
Me wagema videos thawa danna akki plzzz
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍
@chathurikahansanee7825
@chathurikahansanee7825 Жыл бұрын
Akki oyage mashin eka aran godak kal da. samanyen mahum බිස්නස් එකක් widiyata podiyata muli patan ganna kenekta oya mashin eka hodaida akki
@niroshanirosha1786
@niroshanirosha1786 2 жыл бұрын
Hodai akke hoda purudu tikak lasssanai oyage gedara.oya job akak karana kenekda?house wife kenekda?
@Drox2009
@Drox2009 Жыл бұрын
Mage jeewithe attatama wenas una oyage video balala thanks
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@samithathirimadura8518
@samithathirimadura8518 2 жыл бұрын
oyage skin care routine ekath gennako.ada harima asawen baluwe.❤
@GimhaniMendis-nb8nh
@GimhaniMendis-nb8nh 3 ай бұрын
🌹🌹🌹🌹
@Bandifull
@Bandifull 3 ай бұрын
😍😍
@randeuwijesooriya6678
@randeuwijesooriya6678 2 жыл бұрын
Oyath ලස්සනයි oyage vidioth wadagath
@tharushijayawardana7817
@tharushijayawardana7817 2 жыл бұрын
Akka oya kiyala dunna wage mamath fridge eka as karagaththa. ❤️
@chamikakaushan4652
@chamikakaushan4652 2 жыл бұрын
මාවත් ගෙදර එක්කන් යන්න අයියෝ 🥲😎 මටත් පුළුවන් මාසෙන් මහත් වෙන්න 😩
@sriya-kanthi-
@sriya-kanthi- Жыл бұрын
Ei gedarata glowmart ekkain kema genath cook karanna sallli neda iyaa lejjayi pirimi yek widihata higa kaddi pirimi baga wage😂
@chamikakaushan4652
@chamikakaushan4652 Жыл бұрын
@@sriya-kanthi- ලැජ්ජයි බොගෙ අම්මගෙ කුනු හුත්ට දැක්කම
@sriya-kanthi-
@sriya-kanthi- Жыл бұрын
@@chamikakaushan4652 ane palayan keri ponnya ube ammata hukapan ponnya gihin naginne nethi payiya kotaa
@sriya-kanthi-
@sriya-kanthi- Жыл бұрын
@@chamikakaushan4652 mr payiya kota ponsi
@mis.darshi1236
@mis.darshi1236 2 жыл бұрын
අදත් වීඩියෝ එක ලස්සනයි සුදු මාත් ඉතිරි වෙන බත් ඇටයක්වත් විසික කරන්නෑ ඔයාගේ වැඩ පිලිවෙලයි ඒකට මම ගොඩාක් කැමතියි නන්ගී ආදරෙයි 😘😘😘😘😘😘
@virajshanthapriya638
@virajshanthapriya638 2 жыл бұрын
👍👍👍 day in life videos ගේන්න නංගී
@sanda2813
@sanda2813 Жыл бұрын
Akke watura biwwma kettu wenawada? 🥺
@surdin794
@surdin794 25 күн бұрын
Me wage lassana vlogs gennako ❤ parana ewa bala bala innawa
@Bandifull
@Bandifull 25 күн бұрын
😊❤️
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,7 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 43 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 23 МЛН
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,7 МЛН