A DAY IN MY LIFE IN CAPRI ITALY | TRAVEL VLOG CAPRI | SUMMER VACATION 2021 | BLUE GROTTO | SINHALA

  Рет қаралды 61,597

Kaushi's Pink Diaries

Kaushi's Pink Diaries

Күн бұрын

Hello my lovely Doll Family and to all of you who joined with me today, Welcome to Kaushi's Pink Diaries YT Channel. If you enjoyed this video and your New here, do consider to SUBCRIBE my channel as a gesture of appreciation which will support my future and my community.
Do go-ahead and share this video with your family and friends and hit that like button to show your love! Also don't forget to Comment down your love as it will help me and motivate me to do more nice videos in future.
ENJOY! LEAVE A COMMENT! LIKE THE VIDEO! AND SHARE WITH YOUR FIRENDS!
If you are interested in purchasing Authentic Victoria's Secret Bags and Accessories from Italy, kindly drop a Whatsapp msg to the following number : +393518083000 please be sure to contact via whatsapp only if you're a serious buyer who's willing to Purchase Victoria's Secret Goodies.
💖𝗣𝗶𝗻𝗸 𝗗𝗶𝗮𝗿𝗶𝗲𝘀 𝗯𝘆 𝗞𝗮𝘂𝘀𝗵𝗶💖
ඔන්න ඔයාලට පුළුවන් මගේ Online Shop එකෙන් බඩූ මිළදී ගන්න.
ඔන්න ඔයාලට පුළුවන් මගේ instagram account එක හරහා හෝ facebook page එක හරහා මහේ shop එකේ තියන දේවල් බලාගන්න ... 🙌🏻🎉🎊💻🛍🛒📞👇🏻
Instagram ➪ / dulanjani_peiris
Facebook page ➪ / kaushispinkdiaries
ඒ වගේම මගේ website එක www.pinkdiarie... හරහා සියලුම girly cute items බලාගන්න.
වැඩි විස්තර ඕන දෙයක් මෙන්න මේ Whatsapp number එක හරහා මට message කරොත් මම ඔයාලට සියලු විස්තර දෙන්නම්📲🛍✨🛒👇🏻
📲 ‪+94 76 086 0096‬
Shopping is my Cardio 💪🏻🛍✨💖
𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 📲 ‪+94 76 086 0096‬
𝗪𝗲𝗯𝘀𝗶𝘁𝗲 🌐 www.pinkdiarie...
𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 / dulanjani_p. .
WHAT TO WATCH NEXT!
♡MY MORNING SKINCARE ROUTINE | FALL | AUTUMN | SINHALA | SRI LANKAN | ♡2020♡
www.youtube.co....
♡SMALL KITCHEN ORGANIZATION IDEAS | පුංචි KITCHEN එක ORGANIZE කරන්න TIPS | SINHALA | SRI LANKA
www.youtube.co....
♡අපේ උදෑසන කාලය ගෙවෙන විදිහ| with Tips | A Morning Routine of a Sri Lankan Wife Living in Italy ♡
www.youtube.co....
♡Summer Weekend Morning Routine | Sri Lankan Wife | අගෝස්තු මාසයේ ඉරිදා උදෑසනක් ගෙවෙන විදිහ | SINHALA
www.youtube.co....
♡KITCHEN DISASTER │EXTREME KITCHEN CLEANING MOTIVATION│CLEAN WITH ME 2020│SINHALA│SRI LANKAN│DAY 2
www.youtube.co....
♡COZY DAY IN MY LIFE │WORKING│COOKING SRI LANKAN FOOD│SHOPPING DAY AT PRIMARK│SINHALA│SRI LANKAN
www.youtube.co....
♡QnA WITH PINK DOLL | HOW I CAME TO ITALY | REVEALING MYSELF | HEAR IT ALL| SINHALA | SRI LANKAN
www.youtube.co....
Music Credits to all the following creators:
🎵Music provided by BGM President
🎵Track : Love in Italy - • [브금대통령] (사랑/여행/Romanti...
🎵Music provided by BGM President
🎵Track : A Road to Arizona - • [Royalty Free Music] ...
🎵Music provided by BGM President
🎵Track : a Little Clown at Champs-Elysees - • [프랑스 느낌 귀여운음악] a Littl...
🎵Music provided by BGM President
🎵Track : Uncharted Waters - • [시원하고 웅장한음악] Uncharted...
🎵Music provided by BGM President
🎵Track : Blue Sky - • [브금대통령] (밝은/기분좋은/Happy...
🎵Music provided by BGM President
🎵Track : Into the Silent Sea - • [브금대통령] (여행/바다/Ocean) ...
🎵Music provided by BGM President
🎵Track : Hush - • 그래도 붙잡고 싶을 땐, 시원한 여름 새...
------------------------------
Track: Young & Free - Scandinavianz [Audio Library Release]
Music provided by Audio Library Plus
Watch: • Young & Free - Scandin...
Free Download / Stream: alplus.io/youn...
------------------------------
Music by Lunar Piano
/ harangkim
Let's create something incredible!💡 #capritravelvlog #capriitaly #bluegrotto #bestthingstodoincapri #capriitaly #adayinmylife #adayinmylifesinhala #cleanwithme #sinhala #cleaningmotivation #declutter #completedisaster #homedecor #shoppinginsrilanka #mysecretrevealed #sangeethvlogs #sanjanagamarachchi #girlyonlineshopinsrilanka #roomdecorsinhala #roommakeover #autumnroomdecor #srilankan #diyroomdecor #primarkroomdecor #cozyautumndecor #primak #primarkhaul #homedecorhaul #sinhala #primarkshopping #shoppingvlog #shoppingatprimark #primarktryonhaul #nadagamkarayo #divithura #paaradige #yohani #travelwithwife #lifewithome #mommamandy #iornmum #gayangunawardana #mommywithniki #comeshopwithmeatprimark #srilankanhousewife #sinhala #srilankangirl #traveltosrilanka #srilankanwife #srilankangossip #srilankanactress #asiangirl #breakfast #lankangirls #lifestyleinsrilanka #lifestyle #lagodigarda #verona #italy #beautifulitaly #bestplacestovisitnearlakegarda #summerinitaly #lifeofasrilankan #10bestplacestovisitinverona #hauls #primakshoppingsinhala #shoppinghaulsinhala #adigeoverona #veronashopping #shoppinginitaly #veronamalls #primarkadigeo

Пікірлер: 615
@chathurangikaush553
@chathurangikaush553 3 жыл бұрын
තවත් අයගෙ නෙත් පිනවන එකත් එක්තරා පිනක්... උපතින්ම දුටුවන් නෙත් පිනවන රුවකුත් ඔයාට ලැබිල....තවත් මේ වගේ ලස්සන ගමන් බිමන් යන්න... ගොඩාක් ආදරෙන් ඉන්න ලැබේවා කියල මම මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...💟💟💟💟💟💟💟
@KaushisPinkDiaries
@KaushisPinkDiaries 3 жыл бұрын
WoW hithata danuna lassanama comment ekak godak pin me wage hitha pirenawa adaraneeya comment ekak leave karata dear oyata loku pinak mawa sathutu karata adarei 😘😍🤩💖😘🌸💝🎀🌸
@singithifernando1981
@singithifernando1981 3 жыл бұрын
Woow.... akki doll🤗😘😍 Ada video eka hariima lassanayi.... Godak asawen baluwa akkiyo😍❤️... Hodin parissamin Inna akki doll❤️
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
අනේ නංගි හරිම ලස්සනයි...ගොඩක් ගොඩක් සතුටුයි..මේ දේවල් මෙහෙම හරි දකින්න ලැබුණ ඔයා නිසා..ඔයාට ගොඩක් පින් පිංකි මැණික..🙏💗 දුෂ්කර ගමනාන්තයක් අවසානයේ ලස්සන යමක් දකින්න පුළුවන් කියලා හිතුනා නංගෝ..🤗♥️ ඊළග වීඩියෝ එක ඉක්මනින්ම ඕනේ නංගි...තව තවත් මේ වගේ ලස්සන සුන්දර දේවල් ඔයාගේ ජීවිතේට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මැණික..🙏🌸 පරෙස්සමෙන් සතුටින් ඉන්න මැණික... බුදු සරණයි...🙏🌸🤗♥️
@champikaperera4204
@champikaperera4204 3 жыл бұрын
Beautiful Capri & Anacapri 🥰 01:47 - Green pass එක ගන්න vaccine 2 ම ගහන්න අනිවාර්‍ය නැහැ. Vaccine 1ක් ගහපු අයටත් , Tampone කරපු අයටත් , කොවිඩ් හැදිලා හොද උන අයටත් green pass ගන්න පුලුවන්!! 16:50 - Anacpri පල්ලියේ (San Michele) බිම ඇදල තියෙන්නෙ Adam & Eva ගෙ කතාවක් !!
@KaushisPinkDiaries
@KaushisPinkDiaries 3 жыл бұрын
ඔව්. Green Pass එක හදා ගන්න option 3 ක් තියෙනවා . එන්නත් දෙකම ලබාගෙන අන්තිම එන්නත ලබාගත් දින සිට මාස 9 ක කාලයකට එය වලංගු වෙනවා . එ වගෙම කොවිඩ් වැළඳී සුවවු දින සිට මාස 6 ක කාලයකට Greenpass එක වලංගු වෙනවා . එ වගේම rapid හෝ pcr පරීක්ෂණයක් කරලා පැය කිහිපයකට පමණක් greenpass එක ලබා ගන්න පුළුවන් . ස්තුති ඔයාගේ පැහැදිලි කිරීමට . And you are Very right .... it’s the Biblical Story of Adam & Eve ✨🙏🏻 God Bless u🙏🏻
@ruwanwijesooriya4975
@ruwanwijesooriya4975 3 жыл бұрын
Thank you so much 💓💗 amazing trip 😘❤💖💕💗😊😘❤💖💕💗😊 Italy 🇮🇹❤ pink doll akki asawen video harima asawen blnne....super good 👍thanks
@tnk8768
@tnk8768 3 жыл бұрын
Harim lassana video ekk akkiyoooooo 🌼🌼🌼❤️❤️❤️🌼🌼🌼
@disharisadarenu5995
@disharisadarenu5995 3 жыл бұрын
Ammoo bayainee achchara udin yanna😁😁😁😁😁 mn wagenan kaagahalama marei 😂. Thank you akkiyoo owa apita pennanawata 😘😘😘😘.. godaaak adrei parissamen innaaa
@rose01124
@rose01124 3 жыл бұрын
Aneeee shooooiiii akkiii 🥰.... Asa hithenawa godaaaaak 🥺🥰 Hamadama thawa idiriyatath apiwa me wage lassana tour ekkagena yanna akkiyooo 🥰 .... Good luck ❤... Lysm 😘🌸❤
@සංසිකුලරත්න
@සංසිකුලරත්න 3 жыл бұрын
Godaaakma lassanai akki doll ..oyata godaaak thanks akke. Me dawas wala gdrtama wela inna nisa apita me wage vedio balala hitha sahallu karaganna puluwan godaaak sthuthii akke..hamadamath sathutin inna...stay safe 😘😘😘😘😘❤❤❤❤❤😍😍😍😍😍
@dilmishakunika5546
@dilmishakunika5546 3 жыл бұрын
adath lassan vidio ekak thami etn hamadam wg... balanth kalin like ekak damma akki onna🥰.. adrei..😘😘😘.. oya maram lucky akkiyek aneee... shoy.
@iurascompany7042
@iurascompany7042 3 жыл бұрын
So beautiful video...thank u so much for sharing these beautiful moments with us...and also you are very pretty...soooo cute...love you..stay safe🥰
@KaushisPinkDiaries
@KaushisPinkDiaries 3 жыл бұрын
awwwww much much love darling thank u heaps for this lovely comment ... and u too please be safe and sound 😘🥰🌸😍🎀💝💖🤩🌸
@_rvs_destiny7449
@_rvs_destiny7449 3 жыл бұрын
Definitely very very nice akki doll... superb... 💕😋💄🎉️🌟🎇 harima asawenn bluwaa iwra wenkmmaa... hmdma me widiyt sthutin hina wla innaa onii.. gd bls uu darling akki doll.. 🌟❣️
@KaushisPinkDiaries
@KaushisPinkDiaries 3 жыл бұрын
anaaaaa thank u heaps darling love for watching this video it means a lot to me .... godak pin e prathanawata,,,,... oyalath parissamen sathutin inna one godak adarei 😘🥰🌸😍🎀💝💖🤩🌸
@tharu11111
@tharu11111 3 жыл бұрын
Akki doll ..😍 meka marama lassnai .video ekh premium qulity ..balagena inna asai 🥺 hari lassnta capture karn tynwa hemadeykma 🤩🤩 E vithrak newei akkige voice eka ekka meka baladdi thwath lassanai 🥺❤️ hemadama wish krnwa wage akki aiyai godak adaren inna onee hemadatama.. me wage lassna videos genna pink princess & prince 🧡💫
@nishssp9523
@nishssp9523 3 жыл бұрын
ඔයාගෙ මේ වීඩියෝ එක විනාඩි 13ක් බලලා මං නිදාගත්තා. හීනෙනුත් මං ඇවිදින්න ගියා ලස්සන තැන් වල. ඔයාගෙ තව වීඩියෝස් වගේකුත් බැලුවා . ඇහැරුනා ම හීන. ඔයාගෙ මුල් වීඩියෝස් බලලත් මං හීනෙන් ඔයාගෙ වීඩියෝ බැලුව 🤭🙈. ඔයාගෙ වීඩියෝ අහන්න බලන්න ඇත්තටම ගොඩක් ආසයි. මං තුල තියෙන ආසාවල් ධනාත්මක චින්තන තව තව පොලිෂ් වෙනවා මට දැනෙනවා . ගොඩක් ස්තූතියි ඔයාට . 💝 හැමදාම ආදරෙන් සතුටින් ඉන්න . ලස්සන ලස්සන වීඩියෝස් අපිට ගේන්න. ඔයා වගේම ඔයාගෙ හැම වැඩසටහනක්ම හරිම ආකර්ෂණීයයි, පිරිවලයි, පැහැදිලියි . දවසක ඉතාලියේදි මුන ගැහෙයි කියලා ලොකු විස්වාසයක් තියෙනවා . ❤️💝 ඒ පැතුම ඉක්මනින්ම සාර්ථක වේවා !!! 😍🙏 බුදුසරණයි අයියටයි ඔයාටයි දෙන්නාටම. ආදරෙයි ගොඩක් . වෙලාවකට ඔයා මගෙ පුංචිව මට මතක් කරවනවා. තව වෙලාවකට එයා වගෙ හිටපු අක්කි කෙනෙක් ව. කොහොම නමුත් දන්න කෙනෙක් එක්ක වෙලාව ගත කරා වගෙ දැනෙනවා ඔයාගෙ වීඩියෝ එකක් බලලා අවසානයෙ . ❤️💝😍🙏
@naviniprabodha1106
@naviniprabodha1106 3 жыл бұрын
dn thmai bluwe akkkii doll 😚 woww thnkz apiwth ekkn giyta... ❤️ ඒ සරලකම ආදරනීය බවට ගොඩාරියක් ආදරෙයි... 😍😍😍aye ikmnin video ekk arn enna
@KaushisPinkDiaries
@KaushisPinkDiaries 3 жыл бұрын
aneeeee godak adarei angel balanna awata video eka godak sthuthi me comment ekata iikmanin summer vacation eke anith videos okkoma aran enawa oyalata darling 😘😍🤩💖😘🌸💝🎀🌸
@manushaperera90
@manushaperera90 3 жыл бұрын
You did a splendid job bringing this travel vlog nangi doll! 👍👍That church is absolutely beautiful.💕💕💕 I think the story line on the church floor is about Adam and Eva. You are braver than me. I think I would never be able to do that cable car adventure. But the view you had there worths it all. Love you always and stay safe doll! Waiting for more travel vlogs..😘😘😘
@angelvishuu5777
@angelvishuu5777 3 жыл бұрын
wow niyamai akkii..shopping stores tikak genath videos tikak krnna akkii..tnk u akkita mewa geenawata.god bless u both..❤️❤️
@KaushisPinkDiaries
@KaushisPinkDiaries 3 жыл бұрын
darling next episodes wala shopping okkoma thiyanawa darling thawa episodes 3 enna thiyanawa angel balagena inna love 😘😍💝🥰🌸😘💖🎀 adarei
@hasini6535
@hasini6535 3 жыл бұрын
Thank you so much for sharing Akki' s Beautiful vlog with us ❤️🤩😘😘😘 Stay safe and be Happy akki dooollll💞🌸❤️❤️❤️❤️💫💫💫💫💫
@KaushisPinkDiaries
@KaushisPinkDiaries 3 жыл бұрын
Doll love much love for watching akki's video doll stay happy babe angel😘😍💝🥰🌸😘💖🎀
@walukasureni3662
@walukasureni3662 3 жыл бұрын
It's so amazing and happy to see this blue grontho* 🤔 and the church also. Thank you very much pink doll 💞❤💝💖 for your great job.
@KaushisPinkDiaries
@KaushisPinkDiaries 3 жыл бұрын
awwwww m sooooo soooo happy dear thank u for watching and sharing ur opinion .....much love 😘😍🤩💖😘🌸💝🎀🌸
@walukasureni3662
@walukasureni3662 3 жыл бұрын
@@KaushisPinkDiaries 💖💝
@adrinette1747
@adrinette1747 3 жыл бұрын
Wooooww soo beautiful akki😍💕.. My pink angel 🧚💓..This video is amazing😍..Thank you for taking us with you🥺🥰..Love you so much💕💕
@rathnayakamaddumage7943
@rathnayakamaddumage7943 3 жыл бұрын
Oyaga video ekk enakan hitiya akki.mn azanipan inne akki.et oyag video ek baluva satutin.adarey stutin inna akkiyooo.😍😍😍😍😍😍❤️❤️❤️❤️
@himashagunarathne6019
@himashagunarathne6019 3 жыл бұрын
ලස්සන සොදුරු විටෙක ... හුරතල් 🙈😍 ජීවිතවලට අර්ථවත් වදන් තුලින් අප හැමගේ හදවත් සනසාලන සොදුරු දෙවගනක් මෙනි ඔබ.......💞 ඉතින් අක්කී හැමදාමත් වගේම අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි😍♥️♥️ලස්සන තැන් බලන්න අපිවත් එක්කගෙන ගියාට අක්කිට තැන්කියූ.........♥️😍🙈 අක්කි කතාකරනකොට දිගටම අහන් ඉන්න හිතෙනවා අපිව නිමන භාවනාවක් වගේ...♥️ ඉවර වෙද්දී දුකයී වගේ.......🥺♥️♥️ ඒ කියන හැම වචනකින්ම හිත් සතුටින් පිරී යනවා....😍🙈😍 ඉතින් අක්කී හැමදාමත් මේ වගේ වීඩියෝ අරන් අපිව බලන්න එන්න ...💞💞💞💞අක්කිටයි අයියාටයි හදවතින්ම සුභ පතනවා ඉදිරි ගමනට....♥️♥️♥️
@KaushisPinkDiaries
@KaushisPinkDiaries 3 жыл бұрын
WoW angel oyata godak pin me wage lassana hitha pirena comment ekak liwwata api wenuwen angel godak sthuthi darling.... parissamen inna ikmanin next episode eka aran enakan sathutin inna doll love u angel😘😍💝🥰🌸😘💖🎀
@senudivya3083
@senudivya3083 3 жыл бұрын
Akki godakma godakkkkkkk lassanai onna mn me vidio ekath enakan balan hitiyee harima lassanai so beautiful and love u dall ....💗💗❤matath reply onii 😙😙😙😙😙
@KaushisPinkDiaries
@KaushisPinkDiaries 3 жыл бұрын
onna angel mama reply kara oyata dan.... adarei hamadamath mage videos enakan balan innawata godak pin angel 😘🥰🌸😍🎀💝💖🤩🌸
@kavindi6986
@kavindi6986 3 жыл бұрын
Waww ane akki oyanm mara hodai thawath kenkwa me wage thanakata manasin hari aran yna eke godak loku pinak.matanm mara sattutui akkige videos balapuwama.😍🤗😘
@shenujayathunga5720
@shenujayathunga5720 3 жыл бұрын
Video eka harima lassanai akki doll🥰❤️.Godak asawen video eka beluwa akki 😘.Parissamen inna.adarei godak 🤩
@KaushisPinkDiaries
@KaushisPinkDiaries 3 жыл бұрын
aneeee sweet angel godak adarei angel love .....video eka balala comment karata darling much love parissamen inna oyalath😘😍🤩💖😘🌸💝🎀🌸
@vishaniprabodha1762
@vishaniprabodha1762 3 жыл бұрын
අක්කි doll ඔයා ගොඩාක් lucky❤.අද වීඩියෝ එක ගොඩාක් ලස්සනයි🥰. love you අක්කි හැමදාම.හැමදාම notification ආව ගමන් වීඩියො එක බලන්න එනවා❤🥰. god bless you අක්කි❤
@KaushisPinkDiaries
@KaushisPinkDiaries 3 жыл бұрын
aneeeee darling ehema kiwwta godak sthuthi ..... adaren hamadamath ekathu wenawata godak adarei dear 😘🥰🌸😍🎀💝💖🤩🌸 much lve darling 😘🥰🌸😍🎀💝💖🤩🌸
@vishaniprabodha1762
@vishaniprabodha1762 3 жыл бұрын
@@KaushisPinkDiaries හැමදාමත් ඉන්නවා අක්කි එක්ක එකතු වෙලා.❤
@najaneedewmi230
@najaneedewmi230 3 жыл бұрын
Akki Dooollllll🙊💕 Wow. harimaa Lassanaai akkii.. Hemadamaa me wagemaa Sathutin parissamen innaa. Love you Soo Much akki & aiyaa🌻💕 may God Bless youu😌💕🙊
@kawyasandeepani...2205
@kawyasandeepani...2205 3 жыл бұрын
Akki doll ...ada video ekath godak lassanai ....love you akki doll ....hamadamath akka aiya sathutin inna ........❤️❤️❤️😘😘💐💐🌷🌸🌹🌹
@KaushisPinkDiaries
@KaushisPinkDiaries 3 жыл бұрын
aneeee thank u heaps doll love mage oyalath parissamen inna loev 😘😍💝🥰🌸😘💖🎀
@tastyitalia
@tastyitalia 3 жыл бұрын
කාප්‍රි ටුවර් එකේ කොස්ට් එක කොහොමද ...නිල් මුහුද ඇතුලට එහෙම යන්න ගනන් කොහොමද ...කාප්‍රි වල සම්පූර්ණ බජට් එකත් කියන්නකො නංගියා
@nirashasewwandi2268
@nirashasewwandi2268 3 жыл бұрын
Those places are so beautiful. Blue Grotto is such a nice place. Also I'm a little scared of high places , like you 😂🙊💔 Bring back more and more beautiful memories like this 😍 stay safe akkii.. love yaa 🥰🌹❤️🧚
@chathurangikaush553
@chathurangikaush553 3 жыл бұрын
අනේ මට මගේ ඇස් දෙක මදි වගේ කියල හිතන....මන් යන්න ආසම තැනක් මේ....හරිම ආසයි......අපි ආස තැන් අපිට මෙහෙම පෙන්නනවට ඔයාට ගොඩාක් පිං...💛💛💛💛💟💟💟💟🌼🌼🌼🌼
@KaushisPinkDiaries
@KaushisPinkDiaries 3 жыл бұрын
WoW lokuma loku sathutak mata e dewal oyata penanna labichch eka darling .....mamath hari asawen hitiye balanna yanna godak sathutui mata 😘🥰🌸😍🎀💝💖🤩🌸
@manishafernando7069
@manishafernando7069 3 жыл бұрын
Akki doll 🎀Oyata godak thank you Apita me wage lassana dewal pennawata godak adarei ♥️
@Jagathkandy
@Jagathkandy 3 жыл бұрын
වීඩියෝ එකක් නැතුව ගොඩක් පාළුවෙන් හිටියේ අක්කි,ඔයා ගිහිං තියෙන තැන් ගොඩක් ලස්සනයි,මේ ලස්සන දේවල් අපිට පෙන්නනවට තෑන්ක්ස් අක්කියෝ,ඉක්මනට ඉතුරු වීඩියෝ ටිකත් ඕනි,බලාගෙන ඉන්නවා
@saumyaweerasinghe2720
@saumyaweerasinghe2720 3 жыл бұрын
Ane harima lassanai ape pink doll akki ayyai.. man oyage hema video ekakma balanawa.. manasata puduma nidahasak denenawa akkiyoo😘😘😘.. පරිස්සමින් inna .. budu saranai.. ආදරෙයි 😘😘😘🌹
@Indeevary
@Indeevary 3 жыл бұрын
💝💕🥰 Ane harima lassanai..💕 akkige experience apith ekka share kargnnawata godaak thank you pink doll🥰🥳💘
@KaushisPinkDiaries
@KaushisPinkDiaries 3 жыл бұрын
aneeee sweet angel eka mata loku sathutak oyalath ekka me dewal puluwan kale share karanna hambena eka darling love u angel 😘😍🤩💖😘🌸💝🎀🌸
@subashihettiarachchi3313
@subashihettiarachchi3313 3 жыл бұрын
Hi pink doll.good job my doll.thank a lot 💖💖😘😘
@shashi.9573
@shashi.9573 3 жыл бұрын
Maarama lassanai akki.apiwath raumak aekkan giyata godak pin oyata.sathutin inna hamadama.adarei hamadama❤️😘
@maneeshasanju1873
@maneeshasanju1873 3 жыл бұрын
Video ekk danakm bln hitiye akki.mn aluthin oyage chanel eka subscribe kle..okkoma video mn baluwa ane shoi lassana akkiyo godak ❤️❤️❤️
@KaushisPinkDiaries
@KaushisPinkDiaries 3 жыл бұрын
aneeee sweet angel godak adarei akki ekka ekathu wunata digatama ekathu wela inna angel adarei 😘🥰🌸😍🎀💝💖🤩🌸
@maneeshasanju1873
@maneeshasanju1873 3 жыл бұрын
@@KaushisPinkDiariesaniwaryenma akkiyoo😘😘❤️❤️❤️❤️❤️❤️
@giheshamadhu7641
@giheshamadhu7641 3 жыл бұрын
This is an amazing video akki. 😍 Thank you so much for sharing these beautiful moments with us. ❤️❤️Stay safe akki. God bless you. 💗💗
@KaushisPinkDiaries
@KaushisPinkDiaries 3 жыл бұрын
awwww angel love m soooo soo happy and glad to hear that angel ..... much love sweet doll 😘🥰🌸😍🎀💝💖🤩🌸 u too stay safe and sound love
@chameesha2851
@chameesha2851 3 жыл бұрын
Danma gaman baluwa akki💝💝💝beautiful 🧚‍♀️🧚‍♀️🧚‍♀️
@KaushisPinkDiaries
@KaushisPinkDiaries 3 жыл бұрын
love u godaaaaak thank u angel😘😍🤩💖😘🌸💝🎀🌸
@ishankasamanmali5089
@ishankasamanmali5089 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කියෝ.අපිට යන්න බැරි තැන් වලට අපිව එක්කන් යනවට ගොඩාක් පින්.ඇත්තටම අක්කී ගොඩක් වාසනාවන්තයි.මේ දවස්වල ගෙදරට වෙලා ඉන්න අපිට මේ දේවල් පෙන්නනවට ගොඩක් ස්තූතියි.දැන් අක්කි මගේම අක්කා වගේ.අක්කට ගොඩක් ලංවෙලා.💖💖💖 ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 💖💖💖 akki doll
@_rvs_destiny7449
@_rvs_destiny7449 3 жыл бұрын
Wooww akkiyooo.. maga bln htye video ekk enkmm... 💖💄 thama video eka blna gmnn blala iwra wela ayee mg ekk dnmm.. hrima lsnaii akkii doll.. 💕😋🎊️
@KaushisPinkDiaries
@KaushisPinkDiaries 3 жыл бұрын
aneeeee mama godak adarei oyata darling sthuthi hamadamath wage akki ekka ekathu wela innawata 😘😍🤩💖😘🌸💝🎀🌸
@liannaplayfullday8384
@liannaplayfullday8384 3 жыл бұрын
Corona iwara wechcha kaleka kawada harima apith yanawa❤️❤️❤️❤️❤️thank you akki trip ekak giya wagee❤️❤️❤️❤️
@thusharadilhani4336
@thusharadilhani4336 3 жыл бұрын
Ane godak lassanai video eka akke,apita jeevithetawath hebehin balanna yanna Beri lassanama lassana thenak apita pennuwata oyala dennatama godak pin,godak aaaasawen beluwe,godak sthuthiy,parissamin Inna,bs
@nimalihasangika4610
@nimalihasangika4610 3 жыл бұрын
අක්කගෙ කතා කරන විදිහට මම ගොඩාක් කැමති .අද වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කෙ.ඔයාගෙ නිහතමානී කමට මම ගොඩාක් ආදරෙයි .බුදු සරණයි අක්කෙ.පරිස්සමින් ඉන්න
@srimaliperera9808
@srimaliperera9808 3 жыл бұрын
Wow amazing journey always ❤ love to watch ur videos
@ruwini...7635
@ruwini...7635 3 жыл бұрын
ape kaushi akki live ekk enwat kmthi kktiya like ekk dagen ynna 😍😍
@pabaneth8649
@pabaneth8649 3 жыл бұрын
Very beautiful akki oyge summer vacation vedio aka man nan balaporoththuwen hitiye akki doll me vedio aka dnkn ❤ enjoy life akki bs
@KaushisPinkDiaries
@KaushisPinkDiaries 3 жыл бұрын
anaaaa darling godak sthuthi adaren balan hitiyata summer vacation eke thawa episodes 3 withara enna thiyanawa aniwaryen ekathu wela inna darling😘😍🤩💖😘🌸💝🎀🌸
@pabaneth8649
@pabaneth8649 3 жыл бұрын
@@KaushisPinkDiaries aniwa akki ikmanta one vedios bs daling
@erandaliyange3260
@erandaliyange3260 3 жыл бұрын
Dan tamai awe godak maga balan idala. Pink doll dakinna iwasillak nethuwa hitiye paaluwen. Ithin godal lassanai video eka. Apita yanna bari places walata oya apiwa ekkan yanawata godak pin...apita dena sathuta athi oyage mulu jewithema lassana wenna....Budusaranai
@KaushisPinkDiaries
@KaushisPinkDiaries 3 жыл бұрын
wow godak pin sidda wenawa me wage comment ekak liyala mage hithata sathutak genawata darling loku sathutak mata man karana de agayanawa kiyanne thawa lassana dewal oyalata genna haiyak enawa.... ithin oyalata eeta wadiya pin math ekka digatama innawata 😘😍🤩💖😘🌸💝🎀🌸 adarei hamadamath😘😍🤩💖😘🌸💝🎀🌸
@maneeshasanju1873
@maneeshasanju1873 3 жыл бұрын
Mage palaweni comment eka me oyata dapu😘😘😘😘aluth video ekak danakm bln hitiye comment ekak dannama❤️❤️❤️harima lassanai oyath oyage voice ekath
@KaushisPinkDiaries
@KaushisPinkDiaries 3 жыл бұрын
aneeeee harima sathutui dear... oyata godak sthuthi math ekak ekathu wela innawata adaren sthuthi😘🥰🌸😍🎀💝💖🤩🌸
@maneeshasanju1873
@maneeshasanju1873 3 жыл бұрын
@@KaushisPinkDiaries adrei godariyak..asawen innawa thawath video danakm blnna😘😘😘
@rukshalasriekanayaka
@rukshalasriekanayaka 3 жыл бұрын
Harima lassanai akki hamdama me wage sathutin inna labewa oyta budusaranai 😘
@KaushisPinkDiaries
@KaushisPinkDiaries 3 жыл бұрын
aneeee thank u angel doll godak adarei darling oyata 😘😍🤩💖😘🌸💝🎀🌸
@savinimashavlogs5414
@savinimashavlogs5414 3 жыл бұрын
Hemadamath wage asawen bluwe mge akki babooo😘😘 ..triple gem bless you darling ❤stay safely 😘
@KaushisPinkDiaries
@KaushisPinkDiaries 3 жыл бұрын
Darilng love after a long long time angel ...... how have u been sweet love...? May the triple gems bless u as well doll hope everyone's doing well stay safe 😘🥰🌸😍🎀💝💖🤩🌸
@ravee97
@ravee97 3 жыл бұрын
Akki what is that story ? isn't it adama & ewa?🤔🤔 ( Not sure but i guess) 😁
@KaushisPinkDiaries
@KaushisPinkDiaries 3 жыл бұрын
Darling you are right .... it's the Biblical story of Adam and Eve 😘😍💝🥰🌸😘💖🎀
@ravee97
@ravee97 3 жыл бұрын
@@KaushisPinkDiaries hoorayyyyy . It's correct ❤❤❤❤ thanks akki doll
@frozenfrozen767
@frozenfrozen767 3 жыл бұрын
Akki aneee next episode ekath ikmanatama balaporoththu wenawa aththatama harima lassanai 💓❤️😍😘🌺💐🙏🌷
@KaushisPinkDiaries
@KaushisPinkDiaries 3 жыл бұрын
aneeeee ikmaninma next video eka genawa angel adaren balan inna lassana videos godak thiyanawa oyala ekka beda hada ganna 😘😍🤩💖😘🌸💝🎀🌸
@imalshafernando1647
@imalshafernando1647 3 жыл бұрын
Thank you thank you thank you soo much akke...........adareiii 😍😍😍parissamata inna...😙😙😙
@thusharadilshan2099
@thusharadilshan2099 3 жыл бұрын
Ane akkiyo lassana ten godakatha giya neda.shoi ane apithath pennuwatha thenx 💗 adarei akkiyo oyalatha 😍😊🤩😘💖
@udesheyy1487
@udesheyy1487 3 жыл бұрын
It’s soo beautiful video Akki Doll. 💕 And Thank you for taking us with your summer vacation. 🌼♥️ Can’t wait for the next episode. 😘🌈💕
@KaushisPinkDiaries
@KaushisPinkDiaries 3 жыл бұрын
awwwww babe doll m soooo sooo happy angel I have so much to share with you all... so glad I got to take you'll with me on this Summer Vacation darling yayyyy next episode coming soon love 😘🥰🌸😍🎀💝💖🤩🌸
@udesheyy1487
@udesheyy1487 3 жыл бұрын
@@KaushisPinkDiaries ♥️😘
@hiranaayurwedaya3639
@hiranaayurwedaya3639 3 жыл бұрын
ඔයා මෙහෙම ලස්සනට video කරලා අපිවත් සතුටු කරනවට ඔයාට ගොඩක් පිං අක්කියෝ.පරිස්සමින් ඉන්න.බුදු සරණයි.
@KaushisPinkDiaries
@KaushisPinkDiaries 3 жыл бұрын
aneeeee oyalata godak pin me wage kaleka manasa hadagena mage videos balanna ekathu wenawata...parissamen inna 😍💕🎀💖🥰🌸💝
@hashiniharischandra2809
@hashiniharischandra2809 3 жыл бұрын
Hat එක දාන ගමන් කියපු ටික ආයෙ ආයෙ බැලුවා😂💗...so cute akki මං හිතන්නෙ ඔයා ගෙනාපු ලස්සනම video එක.😊👌
@ruwanchamara2908
@ruwanchamara2908 Жыл бұрын
Godaaaak lassanai apta jeewithe kawadawath habahin dakinna bari lassana lokayak mehema hari pennuwata oyata godaaak pin jeewethe hamadama hama mohothakama mewage sathutin inna oyata wasanawa lebeewa budusaranai ❤
@elegancebysrima8666
@elegancebysrima8666 3 жыл бұрын
Day by day you are glowing Day by day your videos getting more standerd You are a good Example for lot of female youtubers. Really good background music and editing Keep going . Good luck ❤️
@dasunithihara9389
@dasunithihara9389 3 жыл бұрын
Anee harima lasanai akke oyata godak sthuthi apita lasana dewal oenanawata ❤️🙏
@NINI-uq1ug
@NINI-uq1ug 3 жыл бұрын
Ciao kaushi,grotta eka balanna biglietto wala gana kiyada danaganna puluwan da? Euro 10k withara mancia denna ona kiyana eka aeththada?
@KaushisPinkDiaries
@KaushisPinkDiaries 3 жыл бұрын
Ciao dear😍 Grotta eka balanna ticket eka € 14 ekkenekta .... ow ethakota podi boat eke kenata €10 ho ewage tip ekak denna one ... mokada eyala illanawa...
@niranjaladayananda6893
@niranjaladayananda6893 3 жыл бұрын
Aneee akki vedio elak danakn balan inne akki ada nam vedio eka harima lassanai akkith harima lassanai oyalata hamadama sathutin neerogiwa inna labenna kiyala prarthana karanawa vedios apita aragena enna puluwan widiyata
@KaushisPinkDiaries
@KaushisPinkDiaries 3 жыл бұрын
aneeee sweet love oyata godak sthuthi angel adaren akki enakan balan hitiyata saha e prarthanawata godak pin oyata.... oyalath parissamen inna doll😘🥰🌸😍🎀💝💖🤩🌸
@ishanithakshila7241
@ishanithakshila7241 3 жыл бұрын
Lassani akki vedio ek.ඉවසිල්ලක් නැතුව හිටියේ වීඩියෝ එක එනකන්.කලින් සති දෙකේ හරිම පාලුවෙන් හිටියේ වීඩියෝ එකක් නැතුව.කොහොම හරි අද වීඩියෝ එකක් දැම්මට thnk you.අක්කිට හදවතින්ම ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි.හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න.බුදු සරණයි❤❤❤😘😘
@subashiniamalmi2280
@subashiniamalmi2280 3 жыл бұрын
Wow lassanai akkiyoo video eka 🥰🥰 video eka danakan balan hitayea adarei akkiyoo 🥰🥰
@kumuduprasanga8392
@kumuduprasanga8392 3 жыл бұрын
Akki online shopping walata new girly iteam add karanna doll💖💕
@hashihoneycrumbs9600
@hashihoneycrumbs9600 3 жыл бұрын
Akke oya mewa vedio karnne phone ekenda edit karnne Mona app ekenda👍
@manishahansani7727
@manishahansani7727 3 жыл бұрын
Video marama lassanai 🙈🌸😍😍😍
@thashinisandanika7314
@thashinisandanika7314 3 жыл бұрын
Wow akki.😍❤️ adatha video ekh marama lassanyi.😍💞 oyath godak lassanyi doll.😍 ❤️🧚
@KaushisPinkDiaries
@KaushisPinkDiaries 3 жыл бұрын
aneeeee angel godak adarei darling video eka baluwata dannam summer vacation gihin hondata tan (kalu) wela inne 😘😍🤩💖😘🌸💝🎀🌸 ekata thamaiu summer vacation kiyanneth ithin😘😍🤩💖😘🌸💝🎀🌸
@thashinisandanika7314
@thashinisandanika7314 3 жыл бұрын
@@KaushisPinkDiaries ekhne akki...❤️😍
@anjalisenadheera1173
@anjalisenadheera1173 3 жыл бұрын
Wow amazing ❤️ keep going up akk
@manishahansani7727
@manishahansani7727 3 жыл бұрын
Ane e view eka marama lassanai my princess 💝🌸🌸🌸
@Dew1231
@Dew1231 3 жыл бұрын
ඔන්න notification ආව ගමන් අක්කිව බලන්න ආවා. වෙනද වගේම අදත් වීඩියෝ එක ලස්සන වෙයි කියල හිතනවා💖🤗💝😍😚
@KaushisPinkDiaries
@KaushisPinkDiaries 3 жыл бұрын
aneeee adarei video eka balanna kalinma video comment karata darling thawa videos godak enna thiyanawa vacation eke me plaweni eka 🥰😘💖💝🎀🌸🥰😘
@Dew1231
@Dew1231 3 жыл бұрын
@@KaushisPinkDiaries අනිවාරෙන්ම ඒවත් බලන්න ගොඩාක් ආසාවෙන් ඉන්නවා අක්කී😍😊😘🙋❤🙆
@Dew1231
@Dew1231 3 жыл бұрын
@@KaushisPinkDiaries අද වීඩියෝ එක ගොඩාක් ලස්සනයි අක්කී😍😊😘🙋❤🙆
@volarerecords211
@volarerecords211 3 жыл бұрын
Wow akki hrima lassanai. Thank you akki me wage vlogs genawata. Api hrima asawen balanne. 🥰❤️
@roshanimadhuwanthika657
@roshanimadhuwanthika657 3 жыл бұрын
🌹කැප කීරීම් කරද්දීයි බැදීම් වටින්නේ 🌹වෙනස් නොවීමෙනුයි ආදරේ වටින්නේ 🌹හදවත අවන්කයි නම් මිනිස්සු වටින්නේ 🌹මේ හැම දේම ඔබ තුළ ඇති නිසයි ඔයාව වටින්නේ....🌹🌹ඔයා නම් හිත නිවන භාවනාවක්.දෙන්නම ලස්සනයි හැමදාමත් මේ වගේ ආදරෙන් ඉන්න ශක්තිය ලැබේවා...පරිස්සමෙන් නන්ගෝ love you doll🌹🌹🌹🌹🌹🌹
@h.m.t.ddewmini1607
@h.m.t.ddewmini1607 3 жыл бұрын
Wawooo akki godak lassanai ada video eka. wenada wagem godak asawen video eka baluwe akki. hamadamath akki,aiyyai oya wage sathutin inna akkiyo. love you doll. 💖😘😘💖
@KaushisPinkDiaries
@KaushisPinkDiaries 3 жыл бұрын
Godak adarei darlig video eka balala mata comment ehekuth adaren liwwata godak adarei sthuthi doll✨💖😘💝💞😍✨🙏🏻
@binalihirupaba487
@binalihirupaba487 3 жыл бұрын
Ane harima lassani akke..Thanks alot akki doll.love youu💋🙏🏻❤🥰💖
@KaushisPinkDiaries
@KaushisPinkDiaries 3 жыл бұрын
love u too angel girl godak sthuthi baluwata love 😘😍🤩💖😘🌸💝🎀🌸
@Sadu-hu2ry
@Sadu-hu2ry 3 жыл бұрын
Harima ලස්සනයි kawshiyo,awwe idala tikak kalu wela da kohedo
@kavinipiyasiri7758
@kavinipiyasiri7758 3 жыл бұрын
Was it The story of God's Creation Adam and Eva ??? And akki What is thw language used in Italy?
@මල්ෂාලියදිපිට
@මල්ෂාලියදිපිට 3 жыл бұрын
ඔන්න මමත් අවෝ 7 වෙනි comment eka aragena balalama ennam akki😍😍😍😍🤩🤩😍🤩😍
@KaushisPinkDiaries
@KaushisPinkDiaries 3 жыл бұрын
aneeeee adarei mage sweet doll😘😍🤩💖😘🌸💝🎀🌸
@StarDairy76
@StarDairy76 3 жыл бұрын
Akki,I sincerely hope that grief or trouble will never come into your life💮🌷Be happy all days 💕🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@KaushisPinkDiaries
@KaushisPinkDiaries 3 жыл бұрын
That's a lovely wish angel and sooo meaningful.....much loev and I in return wish you the same love stay happy and safe angel😘🥰🌸😍🎀💝💖🤩🌸
@ruwinisasikalaliyanage.8629
@ruwinisasikalaliyanage.8629 3 жыл бұрын
Nice to see you Malinga and nanga.. so happy to see you both having fun with the travel .. ask about Sigigiri trip in school time .. God bless you..😊
@dilshinigamage7483
@dilshinigamage7483 3 жыл бұрын
Harima lassanai akki vlog eka nam 💕❤💕❤💕❤ thank you sooooooo much akki me lassana vlog ekata . ❤❤❤❤❤❤❤ බුදුසරණයි පරිස්සමෙන් ඉන්න akki 😘😘😘😘😘
@KaushisPinkDiaries
@KaushisPinkDiaries 3 жыл бұрын
godak sthuthi angel balala comment ekak leave karata godak adarei angel Budusaranai oyatath 😘🥰🌸😍🎀💝💖🤩🌸
@madushagamage8129
@madushagamage8129 3 жыл бұрын
Wooow harima lassanai dear. Thanks for sharing like this video with us. Stay safe... Enjoy life.. Love you every day... 😘😘😘😘
@KaushisPinkDiaries
@KaushisPinkDiaries 3 жыл бұрын
much love dear thank u heaps for watching my videos means a lot to me 😘🥰🌸😍🎀💝💖🤩🌸
@madaradulanjalee6958
@madaradulanjalee6958 3 жыл бұрын
Thank u akki..api dakala nathi godaaaak than oya nisa balagaththa......love u........sooooo much akki doll
@KaushisPinkDiaries
@KaushisPinkDiaries 3 жыл бұрын
love u tooo angel ahanna loku sathutak eka godak sthuthi 😘😍💝🥰🌸😘💖🎀
@rashmikasenarathna
@rashmikasenarathna 3 жыл бұрын
Maath daapu gaman aawe akkige lassanama lassana video eka balanda🥰🥰🥰🥰🥰⚘⚘⚘⚘🌸🌸🌸🌸
@KaushisPinkDiaries
@KaushisPinkDiaries 3 жыл бұрын
aneeeeee godak godak adarei eka loku haiyak mata angel 😘🥰🌸😍🎀💝💖🤩🌸
@ishuthilakarathna8057
@ishuthilakarathna8057 3 жыл бұрын
ගොඩක් ලස්සනයි අක්කි අදත් 😍😍😍 සතුටින් ඉන්න හැමදාම ♥️
@vvlog.2656
@vvlog.2656 3 жыл бұрын
Lassanama lassanai akkiyooo..hrima asawen beluwe video aka..love you and thank you akki....❤❤❤❤
@KaushisPinkDiaries
@KaushisPinkDiaries 3 жыл бұрын
wow darling mata hari sathutui angel godak adarei baluwata video eka 😘😍🤩💖😘🌸💝🎀🌸
@kavindichamalsha7615
@kavindichamalsha7615 3 жыл бұрын
Waaw akki gdk lassanai oyge video s api hemdam blnw gdk lassanai
@DushnaNabodi
@DushnaNabodi 3 жыл бұрын
Favorite You tube channel ever ❤️✨️ Dolly Love so much ❤😘
@KaushisPinkDiaries
@KaushisPinkDiaries 3 жыл бұрын
awwwwwww that means the world to me angel girl much love doll😘🥰🌸😍🎀💝💖🤩🌸
@dasuninethmini8371
@dasuninethmini8371 3 жыл бұрын
Akki harima lassani adarei akki doll😘😘😍😍
@anusathasarani4785
@anusathasarani4785 3 жыл бұрын
Athatam akkiyo oya giya than wela apith gihin lasisena baluwa wagemai marem lasisenai a viw ake athatam oya jewethe vidinewa sathutin hamedamath ina api anith video clip ake anekan mage balan inewa 😍😍😍😍😍😍💓💓💓💓
@worldartist1713
@worldartist1713 3 жыл бұрын
Akkige vidieo balan eka loku sathutak api gedarata wela akkige Video balana eka manasata loku sahalluwak😍🌺
@raveenadilshani2989
@raveenadilshani2989 3 жыл бұрын
Anee godak lassanai akki boll😘😘😘asawen beluwa akki video eka❤️❤️❤️❤️
@KaushisPinkDiaries
@KaushisPinkDiaries 3 жыл бұрын
anaaaa sweet love godak adarei baluwata 😘😍🤩💖😘🌸💝🎀🌸
@tharu11111
@tharu11111 3 жыл бұрын
Akki doll lassna wedikamata mn aye blnwaaa..godaaak lassnai meka.. ah ara floor eke tyna picture eke tynne Garden of eden 😍 issra church eken deepu pothaka thibba hari lassnata oya gena visthryk ekkma 😍😍
@KaushisPinkDiaries
@KaushisPinkDiaries 3 жыл бұрын
Superb darling menna oyata magen loku kiss ekak oya mama kiyapu hamadema awadanayen ahan hitiyata.... oya hariyatama hari darling 😘🥰😍 godak adarei video eka aye ayema baluwata godak adarei angel😘🥰🌸😍🎀💝💖🤩🌸
@tharu11111
@tharu11111 3 жыл бұрын
@@KaushisPinkDiaries 😘😘
@sithuspinkdiaries3624
@sithuspinkdiaries3624 3 жыл бұрын
so nice video akki doll,thank you so much this beautiful things share by you lovely doll family...love you akki doll.......
@KaushisPinkDiaries
@KaushisPinkDiaries 3 жыл бұрын
awwwww much love my doll angel as always for staying by my side love 😘🥰🌸😍🎀💝💖🤩🌸
@vinuprabo6991
@vinuprabo6991 3 жыл бұрын
Aththatama oyata pin Akki mokada api me welawe korona gana hithalama bayen loku pidanayakin inna welawe me wage video ekak baluwama marama nidahasak danenawa thanks akki pana thawa video ikmanin aran enakm balan innawa 😍🤩😍🤩
@KaushisPinkDiaries
@KaushisPinkDiaries 3 жыл бұрын
mama dannawa darling lankawe thathwe dan..... apith godak awulen inne eka hinda.... godak sathutui me wage hari oyalata sathutak genna puluwannam eka mage sathutak😘🥰🌸😍🎀💝💖🤩🌸
@shashiniwijesundara2460
@shashiniwijesundara2460 3 жыл бұрын
හරිම ලස්සනයි ..back ground music matching ....මේ වගේ අමාරැ කාලෙක ඔයා නිසා හිතට සැනසීමක් දැනුන...ඉතාලිය හරිම ලස්සන රටක්...ලංකාවෙ හැමෝම පරිස්සම් වෙන්න 👍❤️
@KaushisPinkDiaries
@KaushisPinkDiaries 3 жыл бұрын
godak sthuthi me watina comment ekata dear.... oyalath hama welema parissamen awadanayen inna 😘😍💝🥰🌸😘💖🎀 adarei sthuthi
@sujithkumara9746
@sujithkumara9746 3 жыл бұрын
Oyage vidiyo harima lasanay harima sundaray man godak asawen balane giwite kawadawatma balana Bari tan tiyenawa hamotama aka wage wasanawa nane mhema Hari a awastawa uda karala Dena ogolonta pin thanku nangi
@kavindyavijerathne3299
@kavindyavijerathne3299 3 жыл бұрын
very nice akkiii💙 u both be happy everyday😍 stay safe pink princess..god bless both of u💕🧚
@KaushisPinkDiaries
@KaushisPinkDiaries 3 жыл бұрын
awwwww much love sweet doll thank u heaps for thius kind wish loads of kisses 😘😍🤩💖😘🌸💝🎀🌸
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 19 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 7 МЛН
CINQUE TERRE | ITALY | TRAVEL DIARIES | SRI LANKAN TRAVEL VLOG | SINHALA
19:53
Kaushi's Pink Diaries
Рет қаралды 21 М.