DUBAI on a Low Budget! | Dubai ලාබෙට යන්න පුලුවන් එකම ක්‍රමය! : FitsAir - VLOG 1

  Рет қаралды 68,925

Saasha Karunarathne

Saasha Karunarathne

Күн бұрын

Dubai 🌇 යන්න හීන මැව්වානම් ඔන්න Pocket එකට රිදෙන්නෙ නැති වෙන්න යන්න පුළුවන් ලාබම Flight එක තමයි FitsAir කියන්නේ... මෙන්න මගේ FitsAir Budget Airline Experience එක!
📸 Dubai Trip එකේ තව Pictures, Videos බලන්න කැමතිනම් මගේ Instagram/ Tiktok/ Facebook එකට එන්න. Link පල්ලෙහා 👇
✈️ FitsAir Flight Prices සහ Details දැනගන්න කැමතිනම්, මේ Website එක වෙත පිවිසෙන්න : fitsair.com/bo...
------------------------------------------------------------------------------------------------------------
Find me on Socials!
Instagram : / saasha.k_official
Tiktok : / saasha.k_official
Facebook : / saashakarunarathne
You can email me on saashasanari@gmail.com for any inquiries.

Пікірлер: 115
@asankasameera9398
@asankasameera9398 Жыл бұрын
20 පාරක් විතර ගුවන් ගමන් ගිහින් තිබ්බත් එක photo එකක්වත් ගත්තෙ නැති මට මේක හරි ලස්සනයි ඔන්න අර මොකක්ද බොත්තම එබුවා. සබකරබයික් බටන් එක
@sajithsankalpa4707
@sajithsankalpa4707 Жыл бұрын
ඔයා හරි ලස්සනට මේක කරනවනෙ. ඔයා හරි ප්‍රොෆෙශනල් ඒක ගරු කරනවා සාශා,,, ගොඩක් කලාකරුවො ඉන්න විදිය කරන දෙවල් එක්ක ලන්කාවෙ කලාවත් එපා වෙනවා. ඒ ගොල්ලො කොහෙ දැක්කත් ජොකර්ස්ලා වගේ පෙන්නෙ,,, බට් ඔයාල වගේ අය ජෙනුයින් මෙහෙම දෙවල් කරද්දි අගය නොකර බැ,,මේක හරිම පර් පෙක්ට්,,, බොරු බයිලා නැ අවශ්ය දෙ කියල තියෙන ව්ලොග් එකක්💯👍🙏✍❤
@shamindaamarasinghe8758
@shamindaamarasinghe8758 Жыл бұрын
මමත් හොංකොං වලදි.....රැපියල් 6000 ගානක් වටින බර්ගර් එකක් කෑව .ඩොලර් දීල.......දැන් අවුරුදු 10 කටත් වැඩී..අදටත් අපරාදෙ කියල හිතෙනව මතක් වෙද්දි
@shalinrangana9644
@shalinrangana9644 Жыл бұрын
E kale doller eka adui ne itin
@PriyanthaWijesuriya-kg5vv
@PriyanthaWijesuriya-kg5vv Ай бұрын
@@shalinrangana9644 මෙහෙ USA වල 1 කඩෙ තියන්නේ. මෙහෙ තාම 1.50 2 2.50. තියෙනවා. ඒක දැන් rate එකට convert කරත් Rs වලට 900/- වෙන්නේ Conversation එක logical නැහැ! මෙ රටෙ පඩිය හැටියට ලාබයි ප% 200. This is not an aggressive or violent comment against to this,My personal view and travell experience!! Priyantha N. Wijesuriya - USA_🇱🇰 🇺🇸 🇨🇦 🇨🇭 🇦🇺 Texas!
@mohanfas794
@mohanfas794 Жыл бұрын
You are a genuine vlogger. Most of the vloggers are liars. They don't know what they are talking.
@SaashaSanari
@SaashaSanari Жыл бұрын
Thankyou!! ❤
@danu5748
@danu5748 8 ай бұрын
පලවෙනි වතාවට යන අයට ගොඩක් වැදගත් ❤❤❤
@gayashaomandi9690
@gayashaomandi9690 4 ай бұрын
Akkeeeee😮 kooo eelaga dubai vlog eka. Part 2 oneeee🥺
@asadhbuhary
@asadhbuhary Жыл бұрын
So much details💯🔥
@navindiwinshika562
@navindiwinshika562 7 ай бұрын
Godaak වැදගත් vlog ekak ..bathroom ekath explain krpu eka hodai ❤❤❤❤
@hashinimasha1917
@hashinimasha1917 9 ай бұрын
මගෙත් හීනයක් ...ඇත්ත ටම පැය 3,4ක ට මේ වගේ fitsair flight එකක හොදයි ..❤
@chandimalakmali9577
@chandimalakmali9577 Жыл бұрын
Thanks nanga....mage next destination dubai, me wage video harima watinawa❤❤❤❤
@induradhini9992
@induradhini9992 Ай бұрын
Me vedio eka 1 year ago, Eth මම දැන් බැලුවේ, ම්ටත් ලංකාවේ එයාර්පෝර්ට් එකෙන් එද්දි බර්ගර් කින්ග් එකෙන් ඔහොම ම වෙන්න ගියා, එකක් කියන්න ඕනී, ඒ ශොප් වල ඉන්නේ අපේ ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ, ඒ කේ ඔක්කොම වගේ හිටියේ ෆොරිනස් ලා, මාත් සුද්දා වගේ ගිහින් ඕඩර් එක දුන්නා😂, බර්ගර් එකයි, අයිස් ටී එකයි, ඒ 2 විතරක් ඩොලර් වලින් මට ගාණ කීවා, මං ගාව තිබ්බෙත් ඩිරාම්, ඒත් මං ඒවා ගෙවන්න ගියේ නෑ, මං ඇහුවා රුපියල් කීයක් වෙනවද කියලා, ඒ 2 රුපියල් වලින් 5000කටත් වැඩි , අනේ ඉතින් මොකටද එච්චර ගෙවන්නේ, කියලා මං කීවා ඕඩර් එක කැන්සල් කරන්න කියලා, ඊට පස්සේ වෙන ශොප් එකකින් රුපියල් 2000 ස් ගාණක් දීලා ,සැන්ඩ්විච් එකයි , කැපචීනෝ එකයි අරන් කාලා , මම gate එකට ආවා, no matter how much dollars come for bill, just ask convert by rupees , , පොශ් එකෙන් කන්න ගිහින් budget කුඩු වෙන එක සාදාරණ යි😂,,
@mihikolanka6686
@mihikolanka6686 5 ай бұрын
මේක බජට් කියලා කිව්වේ පුළුවන් නම් මිල කියන්නකෝ බලන්න ඩුබායි වලට ගිහිල්ලා එන්න මමත් බැලුවා ළඟදි දවසක් ගිහිල්ලා එන්න එක් ලක්ෂ තිස් දාහක් විතර යනවා තව දහදහක් විතර වැඩිය පුර දුන්නොත් එමිරේට්ස් එකේ ගිහිල්ලා එන්න පුළුවන්
@osadichamika3712
@osadichamika3712 7 ай бұрын
Nice videooo! Pls share Part 2 soon..
@heshanevishka7428
@heshanevishka7428 Жыл бұрын
Amazing vlog!!! 🎉
@thanujasilva3130
@thanujasilva3130 9 ай бұрын
i was in dubai 5 years.absolutly good counrty to live.every body must have to visit dubai at least onetime.
@AyomiKeppetigolla-po6ey
@AyomiKeppetigolla-po6ey 8 ай бұрын
Waiting for the next vidio ❤❤❤
@mahindagunawardana6641
@mahindagunawardana6641 Жыл бұрын
mata mathak wenawa mage palaweni guwan gamana ..eka harima deergai... Colombo > Dubai > Dar es Salaam (Tanzania) by Emirates..... transit ekak tibba nisa godaak excite una.... namuth karadarayk netiwa giya... eeta passe goda paarak ehata mehata giya.... taama matakai mul paara meal tray eke kema bageta baagayk ithurui.. den hitenawa aparade kiyala... 😀😀😀😀😀 (first meal Colombo to Dubai - MUN ETA KIRIBATH + CHICKEN + SEENI SAMBAL by Emirates)
@SamanthiNanayakkara-i8k
@SamanthiNanayakkara-i8k Жыл бұрын
මට දැනගන්න පුළුවන් ද පිංගල මාක් තියල ආවහම ආයෙත් ඩුබායි රටට ඵන්න පුළුවන් ද කියල
@mihirangianjana1916
@mihirangianjana1916 9 ай бұрын
Dubai wla budjet accommodation genth vlog ekak krnnako
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
🥰 superb
@im_piyumi
@im_piyumi Жыл бұрын
Sooo much pleasure Sha Sha…😂❤
@janakarathnayaka3014
@janakarathnayaka3014 Жыл бұрын
Next part ekath ikmanata danna akka❤
@danushkaeranda2598
@danushkaeranda2598 Жыл бұрын
Superb Video 😍
@frincyanton9730
@frincyanton9730 Жыл бұрын
Waiting for next vlog
@harshanimadhurangika7292
@harshanimadhurangika7292 5 ай бұрын
Apita dunne rs.50/- Crisco biscuits packets ekai, ritzbury fingers 5 podi packet ekakui witharai fitsair walin
@CanadianDreamersTales25
@CanadianDreamersTales25 7 ай бұрын
අපි ඩුබායිවලින් අවුරුදු 25 ජීවත්උන 1998 to 2023
@kalanajayasinghe9730
@kalanajayasinghe9730 Жыл бұрын
Niyamayi.
@AhmedJassim-ig5lr
@AhmedJassim-ig5lr Жыл бұрын
Fits Air is not a Sri lankan carrier. It's owned by an Indigo airline company but has a service agreement with Srilankan airline to fly dxb to cmb as a budget airline. Pls put the correct information across. Also, budget airline is reducing cost of the Air fare is not by removing on board entertainment option but yes by not offering full meal package. Mainly they reduce the cost of ticket by flying in high altitude level where the other international flight are not flying cos budget aircrafts aren't being kept grounded very less time compared to other airlines. They are supposed to be in the air often as possible to make volume revenue
@naduniamarasinghe4317
@naduniamarasinghe4317 Ай бұрын
Math oya gonna wadema kara. Sri Lanka air port ekedi.
@warunathilanka5067
@warunathilanka5067 Жыл бұрын
Waiting for the next episode
@Billlbilllllll
@Billlbilllllll Жыл бұрын
next vlog soon!!!!!!!!
@scorpionbull
@scorpionbull Жыл бұрын
Oya nam maru 🌸💚💥
@travelguide8485
@travelguide8485 5 ай бұрын
Godak hondai me flighy ekA..buget ekak unath..
@samboyle4779
@samboyle4779 Жыл бұрын
greetings from the uk we are coming back to sri lanka december.
@dagakari9053
@dagakari9053 Жыл бұрын
Akki dubayi yanna tikat eka kiyada
@asokaruhunage2908
@asokaruhunage2908 Жыл бұрын
Very useful ☺️
@Rismi_Tec_LK
@Rismi_Tec_LK 4 ай бұрын
Fitsair eke original site link daanna ko kavru hari
@raqueltiyana299
@raqueltiyana299 3 ай бұрын
Hi can you do a vlog on how to apply dubai visit visa online ?
@harshanilakshika9087
@harshanilakshika9087 Жыл бұрын
Hi, from whom ( which web site) you applied Dubai visit Visa? Thank you. 🙂
@channalaleen3527
@channalaleen3527 10 ай бұрын
Seriously You are even allowed to pay LKR even inside the Restraunt near silver strip lounge ..... any how you learned it the hardway .............
@jonathansheron5159
@jonathansheron5159 7 ай бұрын
WHERE IS THE NEXT VLOG? IT'S BEEN 7 MONTHS NOW 😄
@raaajit1
@raaajit1 Жыл бұрын
for 2 - 4 hour flight this is more than enough neah.... anika economy class eke noise eka hama ekema ekayi 😅
@thanujasilva3130
@thanujasilva3130 9 ай бұрын
visa tiket gena accomodation price visthara karanna
@sajeevaniilangarathna4524
@sajeevaniilangarathna4524 3 ай бұрын
Apith dubai giye fits air eke😮Api aya lagadima lfits air eke dubai anawa.😂 .
@kavindyanethmini5945
@kavindyanethmini5945 9 ай бұрын
Room tour ekk gennako akke❤
@chandimalakmali9577
@chandimalakmali9577 Жыл бұрын
Oyage anith dubai vlogs man dakke nane dear
@lakminikarunathilaka9610
@lakminikarunathilaka9610 9 ай бұрын
කීයද ෆ්ලයිට් එකේ ගාන
@sunethchandi5242
@sunethchandi5242 Ай бұрын
මන්ත්‍රී කෙනෙක් සෙට් කරගත්තනම් නිකන් යන්නය් ඉන්නය්පුලුවන්😂
@Travelgirly
@Travelgirly 8 ай бұрын
Dubai anith vdos dala nadda thama
@sarangawalimuni4955
@sarangawalimuni4955 9 ай бұрын
Sri Lanka should have a budget carrier to challenge loss making Sri Lankan
@avinashviduranga
@avinashviduranga Жыл бұрын
dubai ticket prize ekth kiynnko akke
@ChathuRose
@ChathuRose Жыл бұрын
We as wenawa
@avinashviduranga
@avinashviduranga Жыл бұрын
@@ChathuRose meke kiyk wgeda
@SaashaSanari
@SaashaSanari Жыл бұрын
මගේ description එකේ තියෙන fitsair website link එක click කරන්න
@chandimalakmali9577
@chandimalakmali9577 Жыл бұрын
Nanga mona dubai airport 1ta da land kale? Ara lassana airport 1tada?
@kasunperera4625
@kasunperera4625 11 ай бұрын
India dubai male විතරයි da puluwan
@ChathuRose
@ChathuRose Жыл бұрын
Ma awurudu 10k sathutin gewapu rata. Receptionist kenek widihata weda kala. Sathutin. Kama bima . Hamadema . Aiyoooooo ma modaya resign unaaaa😢😢😢😢😢
@chathuwithmadu4079
@chathuwithmadu4079 Ай бұрын
Akke❤
@IshiniKaweesha-l8s
@IshiniKaweesha-l8s 7 ай бұрын
Akke oyata Dubai yana tiakt ekatai visa ekathi giya GANA kiyada
@manushaperera9707
@manushaperera9707 5 ай бұрын
Meke part 2 thiyanawada🤔
@subodhadiwyanjali629
@subodhadiwyanjali629 Жыл бұрын
Fits air ek tynneth sri lnka air line ekkmada neththm ewage wenama airport ekkd fits air kiynne
@AIAttanayake
@AIAttanayake 40 минут бұрын
Very nice video. I subscribe to your channel and put a like for the video
@Lakshanichannel-rb9ws
@Lakshanichannel-rb9ws 7 ай бұрын
Fb ekata dana video utube ekata dannako akkeeee
@LankaPalipana-zq7wl
@LankaPalipana-zq7wl 3 ай бұрын
Tnx ❤❤❤
@hansanaAyash
@hansanaAyash Жыл бұрын
dubai idan lankawata yanna danata Salam air hodai
@lakshikasewwandi5554
@lakshikasewwandi5554 3 ай бұрын
Mama nm hituve budget ekath kiyai kiyala😂netnm itim meyala plane ekee giya gamna balnna uvamnavak nee.
@Bodhitha_Pitigala
@Bodhitha_Pitigala Жыл бұрын
When you are planing to release next vlog?
@SaashaSanari
@SaashaSanari Жыл бұрын
This week! Stay subscribed! ❤
@hansanaAyash
@hansanaAyash Жыл бұрын
fits dan nm budget na ne anith airline ekka baladdi...
@bLdszs
@bLdszs Жыл бұрын
Sim eka denne freeda?
@MrSandy98
@MrSandy98 10 ай бұрын
Meal include da akke??
@ruwansamarakoon4784
@ruwansamarakoon4784 Жыл бұрын
Nice Video Tickets price plz
@rosestar7531
@rosestar7531 Жыл бұрын
❤❤
@pubudushiran1743
@pubudushiran1743 7 ай бұрын
Flight fee eka keeyada? mama yanne Fly Dubai eken
@kamanimanmperi1592
@kamanimanmperi1592 8 ай бұрын
Thanks
@raashidzubair1585
@raashidzubair1585 Жыл бұрын
4:12 😂😂😂😅
@SalindaBandaraThennakoon-xb8hp
@SalindaBandaraThennakoon-xb8hp Жыл бұрын
Budget price kohomada
@nikinitharuka2734
@nikinitharuka2734 Жыл бұрын
Tikert daganna hodama thana mokadda
@SerandibSriLanka
@SerandibSriLanka 9 ай бұрын
Can you tell me the price
@asankajayasuriya2087
@asankajayasuriya2087 Ай бұрын
👍👍👍👍👍
@wajirapriyangani5219
@wajirapriyangani5219 Жыл бұрын
Nangi mata udawwak karanna puluwanda
@ayeshamadumali3472
@ayeshamadumali3472 Жыл бұрын
ticket price
@hasiniwijesinghe2393
@hasiniwijesinghe2393 Ай бұрын
@kushansriranwala3286
@kushansriranwala3286 8 ай бұрын
පව්.. ෆ්‍රෙන්ඩ් 😂😂
@brightway2167
@brightway2167 Жыл бұрын
How much is the visa fee and how did you apply for visa?
@chandrarathnamanawasinghe8806
@chandrarathnamanawasinghe8806 Жыл бұрын
good luck fits air...proud as a sri lankan...ill fly Futcher
@udaraayeshmantha1643
@udaraayeshmantha1643 9 ай бұрын
Heshan ♥️
@wasanthikoongoda2655
@wasanthikoongoda2655 Жыл бұрын
apith gedara kattiya ekka dubai yaddi ape airport eken kfc kawa amathaka una dollers walin gewanna ona kiyala apith hodata kawa anthimata 40,000 withara giya mathak weddi papuwa pichchenawa 😂😂
@SoduruHotMusicSL
@SoduruHotMusicSL Жыл бұрын
👍❤️❤️
@explorechoice531
@explorechoice531 9 ай бұрын
😊
@pramithd5906
@pramithd5906 Жыл бұрын
Jeewithet adare minissu budget flight use krnne ne😌
@SaashaSanari
@SaashaSanari Жыл бұрын
අනේ මන්දා ඉතින් මිනිස්සු කට තියන පලියට කියවනවා කියනවනේ.. ඔච්චර internet එකේ ඉන්න එකේ, පොඩ්ඩක් Google කරලා බැලුවොත් පහුගිය අවුරුදු 10 ඇතුලත වෙලා තියෙන plane crashes අතරින් Budget Airlines වලයි, normal airlines වලයි වෙනසක් නැහැ කියලා බලාගන්න තිබ්බා. මොලේ තිබ්බට, එක පාවිච්චි කරන්නත් පුළුවන් වෙන්න එපැයි.. කමක් නැහැ.
@champaabysinghe5821
@champaabysinghe5821 2 ай бұрын
14:27 ​@@SaashaSanari
@nishandanushka650
@nishandanushka650 Жыл бұрын
Ticket cost?
@ChathuRose
@ChathuRose Жыл бұрын
It's depend on the flight my dear
@SaashaSanari
@SaashaSanari Жыл бұрын
Please check fits air website for flight prices
@fathimayasminfawzie2561
@fathimayasminfawzie2561 6 ай бұрын
Apith giya
@Gainduvinulaka
@Gainduvinulaka Жыл бұрын
Ko anith vedio ek ituru tika
@tinakaushi
@tinakaushi Жыл бұрын
Traveling yna kota airport eken prashna krnwd
@SaashaSanari
@SaashaSanari Жыл бұрын
මුළු video එකම බැලුවොත් airport එකේ වෙන හැමදේම තියෙනවා.
@udithagayan5838
@udithagayan5838 10 ай бұрын
Ko ane anith eka😢
@TharushiChanuka
@TharushiChanuka Жыл бұрын
වයස බලපානවද යන්න
@chanakabandara3892
@chanakabandara3892 Жыл бұрын
Nothing, if you have passport, visa ( some countries on arrival visa )and sufficient balance with you don’t wait flyyyy
@kamanimanmperi1592
@kamanimanmperi1592 6 ай бұрын
Pri pl Shasha.
@aksasperera1684
@aksasperera1684 Жыл бұрын
Oya Hari boru sho onana
@educationsystem7373
@educationsystem7373 11 ай бұрын
Vlog එකක කැඩිච්ච ඉංග්‍රීසි දාන්ඩ එපා...
@Lazy570
@Lazy570 5 ай бұрын
Ame me siye
@rayanarachchuge1058
@rayanarachchuge1058 Жыл бұрын
U might talk one language 😂
@DhanuGamingSL
@DhanuGamingSL 6 ай бұрын
good video
@michele7348
@michele7348 4 ай бұрын
❤❤❤❤❤
@Indi_Sri_Lanka
@Indi_Sri_Lanka Жыл бұрын
❤❤❤
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 14 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 5 МЛН
රෑ ජාමෙත් ශොපින් කරපු දවසක් | Dubai Shopping - VLOG 266
19:51
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 81 М.