චූටි මැණිකගෙ කෝලම් එක්ක ගතකරන්න සුන්දරම දවස් / A Day In The Life / 🇮🇹 Life Style / Sinhala

  Рет қаралды 83,113

Giorno 23

Giorno 23

Күн бұрын

Пікірлер: 260
@probodamadumal5419
@probodamadumal5419 11 ай бұрын
Hamadama adaren පරිස්සමෙන් satutin enna budu saranai
@harshiifernando7652
@harshiifernando7652 Жыл бұрын
චුටි මැනිකගෙ හිනාවට මුලු හිතම සුවපත් වෙනවා ..නිවෙනවා ..හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න අක්කෙ ..අයියේ.තෙරුවන් සරණයි ! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@himashakandamullawaduge
@himashakandamullawaduge Жыл бұрын
හැමෝටම ඔහොම තේරුම් ගැනීමක් තියෙන හස්බන්ඩ් කෙනෙක් ලැබෙන්නේ නෑ.අක්කා හරි වාසනාවන්තයි .චුටි මැනිකගෙ හුරතල් නම් බලන්න බලන්න හරිම ආසයි.හැමදාමත් සැහැල්ලු වෙන් සතුටින් ජිවත් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්තනා කරනවා.බුදු සරනයි.ආදරෙයි හැමදාමත් ඔයාලට ❤❤❤❤❤
@madhuathauda
@madhuathauda Жыл бұрын
ස්වාරා... ඔයා නම් දේවදූතියක්...! 🤗🌷💗 චූටි ස්වාරා ඔයාව දකිද්දි ඔයාගෙන් මං දකින්නෙ මගේ චූටි කාලෙ චූටි මාවමයි... මං මාවම ආපහු අළුතින් දකිනවා වගේ හරිම ලස්සන හැඟීමක් ඒක... 💗 මැණික ඔයාට ලොකු ආදරයක් මගේ හිතේ තියෙන්නෙම ඒ නිසා වෙන්නැති.. 💗 ලස්සන පියකරු ඔය මූණ, ඔය හිනාව ජීවිතේ පුරාවටම තියෙන්න ඕනි චූටි මැණික...! 🥺🤗🌷💗 රටක් වටින චූටි මැණිකක් වෙන්න...! 🥰♥️ ගොඩක් ආදරෙයි ස්වාරා... 😚🤗💗 මලක් පිපෙන දිහා හරි ආසාවෙන් බලන් ඉන්නවා වගේ අක්කීයි අයියායි චූටි මැණිකව බලාගන්න විදිහ, ආදරේ රැකවරණය දෙන හැටි දිහා ඇස්වල කඳුළු පුරවගෙන පුදුම ආදරේකින් බලන් ඉන්නේ.. මනුස්ස ලෝකෙ ඉන්න අම්මා කෙනෙකුටයි තාත්තා කෙනෙකුටයි දාව පින්වන්ත කුමරියක් විදිහට ඉපදිලා මව්පිය සෙනෙහස ලබන්නත් චූටි මැණික ගොඩක් පිංකරලා... ඒ ගැන හරිම භක්තියක්, ආදරයක් තියෙන්නෙ 💫💗 දෙමව්පියෝ හැමදාටම දරුවො රකින බ්‍රහ්මයෝමයි..! 🙏💫♥️ අක්කිගෙයි, අයියාගෙයි ළඟ තියෙන ඒ උතුම් ආදරය හරියට හදවතට දැනෙනවා.. ඔය පුංචි පවුලට සදාකාලික සතුට, සැනසීම, ආදරය, දෙවියන්ගේ රැකවරණය, ආශිර්වාදය නොඅඩුවම ලැබේවා! 🙏🥺💫💗
@dulminikosala8703
@dulminikosala8703 Жыл бұрын
චූටි මැනික හරිම හුරතල් ඒ වගේම ලස්සනයි හිනාව චූටි මැනිකගේ , බුදුසරණයි තුන්දෙනාටම 😍😍❤️❤️❤️
@ArtwithChamathsara
@ArtwithChamathsara Жыл бұрын
චූටි මැණික හිනා වෙද්දි තාත්තා වගේමයි..❤ඒ මූනමයි...
@anuradhasewwandi2341
@anuradhasewwandi2341 Жыл бұрын
ආදරෙයි චූටි පැටියෝ 😍😍 ඔයාගේ හුරතලේ බල බල අවුරුද්දකට ලංවෙන්නත් එනවනේ.. ඉක්මනට ලොකු වෙලා දෝනි ..
@chanakawijerathna2427
@chanakawijerathna2427 Жыл бұрын
නියමයි හැමදාම ඔය වගේ වීඩියෝ ගේන්න පුළුවන් වෙලාවක ❤❤❤
@dulanitharaka7440
@dulanitharaka7440 Жыл бұрын
Godak lassanai godak adarei chuti manikata godak godak adarei ai ikmanata vlog ekak aran enna api balan innawa budu saranai
@shashilakalpani7625
@shashilakalpani7625 Жыл бұрын
Adarei chooty menika 😘 eya harima lassnai butterfly knk wage ❤
@nimeshisilva6775
@nimeshisilva6775 Жыл бұрын
කාලය හුඟක් ඉක්මනින් ගෙවිලා යනවා නේද අක්කී..... චූටි මැනිකට අවුරුද්දක් වෙන්නත් ළගයි..... එයගේ හුරතලයත් එක්ක අක්කිගෙයි අයියාගෙයි ජීවිතේ වගේම මුලු වීඩියෝ එකම පිරිලා...... ඒ හිනාව දකිද්දී හිත නිවෙනවා අක්කී....... හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....... ආදරෙයි මේ පුංචි පවුලට හැමදාමත්....... ජේසු පිහිටයි ඔයාලා හැමෝටම ❤❤❤❤
@Fernando-nu5rn
@Fernando-nu5rn Жыл бұрын
බබා හිනා වෙනකොට අයියා ව⁣ගේමයි...🥰❤
@SilmiyaGhouse-uv7tu
@SilmiyaGhouse-uv7tu Жыл бұрын
අම්මෝ ඉතින් කෝලම් ගොඩයි පැටියාගේ.💞💞💞💚💚💛💛💜️💜️.මල්ලී ගේ කපාපු පලුව.ආදරේයි තුන්දෙනාටම gooooooooooooooooooooooooooodaak 💞💞💞💞💞💞💞💞💞💞💞
@Ranjithkumara-y9c
@Ranjithkumara-y9c Жыл бұрын
ගොඩක් කාලෙකින් comments කරෙ න0ගී මටත් මැණිකක් ඉන්නවා ඒ නිසා ටිකක් අමාරැයී චුටි මැනික සොක් දැන් ....ඔයාලා තුන්දෙනාටම ජේසු පිහිටයි
@dilinisuraweera7266
@dilinisuraweera7266 Жыл бұрын
හරිම ලස්සනයි අක්කෙ අදත් විඩ්යො එක ආසයි ඔහොම ජිවිතේ ගත කරන්න සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි ආදරෙයි ❤
@rasikasanjeeewa9248
@rasikasanjeeewa9248 Жыл бұрын
හැමදාමත්.සංසාරය.පුරාවට.මෙ.වගෙ.ආදරය.සතුට.පිරුනු.විනොදය.චූටි.මැණිකගෙ.හුරතල්.හිනාව.දකින්නට.මට.හැකිවෙන්නයි.මම.ප්‍රාර්ථනා.කරනවා.හැමදාටම.චූටි.මැණිකටත්.ලොකු.මැණිකටත්.ඔයාටත්.ආදරයෙ.පරිස්සමින්.සතුටින්.ඉන්න.තෙරුවන්.සරණයි.❤🎉
@NimanthikaBalasoorya-cv3ye
@NimanthikaBalasoorya-cv3ye Жыл бұрын
Mage donith chuti menikage wayasemai.eyatath January walata auruddak.eath Apita godak amarui.ea athin chuti menika godak wasana wanthai.mage donita kawada Hari sepawath kalayak uda wei.oyalata BS
@madu7264
@madu7264 Жыл бұрын
ආදරෙයි හැමදාමත් වගේ ජෝර්නෝ 23 පව්ලට ගොඩාක් සතුටින් පරිස්සමින් ඉන්න අනේ ❤❤❤ මැනිකගේ සීදේවි හිනාව හුරුතලේ ❤❤❤
@sehanimaduwanthi7919
@sehanimaduwanthi7919 Жыл бұрын
Anii ape sudu manikege hinawa. Mm oyalage videos blnnema chuti manika nisamai. Oyala gdk adaren lassanata jeewath wenawa.. dakkama asai. Oya nangi ganiyek vidiyta puduma wasana wanthai. Oya wage hubby kenek lanna. Chuti manika gdk lucky oyala athare ipadenna. Oyala hamotama god bless❤. .
@lackminimadhushani8751
@lackminimadhushani8751 Жыл бұрын
Ane nangi චූටි මැණික ගේ කෝලම් බලලා මට ගෙදර වැඩත් අමතක වෙනවා. ඔය තුන් දෙනාටම බුදුසරණයි.
@piuminisansala8699
@piuminisansala8699 Жыл бұрын
Adath godaaak lassanai video eka nanga.chuti menika daga mallak wela dan neda nanga.hemadamath adarei chuti menika oyata...❤❤❤❤....ithin adaren sathutin parissamin inna budu saranai......adarei ❤❤❤❤
@rashmipabasara2914
@rashmipabasara2914 Жыл бұрын
මේ ව්ලොග් එක බලද්දී මට දැනෙන සතුට 😍😍😍 subscribed ❤️❤️❤️ හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ...❤️❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
Much love 😊❤❤❤
@Oshiviranga
@Oshiviranga Жыл бұрын
Ape Chuti Manika harima hurathal 😘 Budusaranai oya thun denatama Hamadamath sathutin adaren inna I'm really proud of you sandu 😘❤️
@sandunibandara4411
@sandunibandara4411 Жыл бұрын
Chuti manikage hinawa tama hinawa.. Sansimak ane hithata.. Manikata aurudak Wenawa.. Ane.... Oi ganatama idiynam kiyala hithenawa... Huratal Bala bala...... Adarei chuti manika....... Kondw tana maru chuti battige....aiya wagee manika.... Adarei doni..... Parisamata sathutin inna.. Ikmanta tawa video ekak oni akki...... Aiya.... Be happy be safe....... ❤❤❤❤Teruwan saranai 3tama....
@Thirishanthi
@Thirishanthi Жыл бұрын
Ane chooty manika shork ❤️❤️eyawa blnna asai🥰🥰adarei chooty manikaaa❤️❤️
@uddhammi2330
@uddhammi2330 Жыл бұрын
Hari kolam thama chuti menikage thiyenne 💗💞 Demawpiyo sathutin samagiyen inna kota daruvoth e vagema hedenava. Love you much and God bless you all nanga.💖 💞💗💟
@achidissanayaka8438
@achidissanayaka8438 Жыл бұрын
Adarei ithn hamadamath..Godak adaraniya family ekak❤😘😘😘😘
@hirunikasewwandi6057
@hirunikasewwandi6057 Жыл бұрын
🌸🌸🌸chuti manikanam daga mallak wela sudu akkiyoooo ane e hurathale pirunuuu lassana muna diha ona taram welawak balan inna puluwan e taramatama lassanaiii i love you so much little princess ❤ e wagema mage sudu akkitaii aiyataii godakkkk adareiii satutin parissamata inna budu saranaiii .........🙏🙏🙏❤❤❤🌸🌸🌸🌸🌸🌸🌸🌸
@hiruninimsara2357
@hiruninimsara2357 Жыл бұрын
Oyta api gdk adreii manika akki aiya oya dennath gdk lassanii 🤭 ❤❤❤
@veronicaperera8253
@veronicaperera8253 Жыл бұрын
Hi beautiful video baby girl is so sweet and cute i was waiting for a video from y take care god bless u all ❤❤❤
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Жыл бұрын
හුරතල් චූටි මැණික හරිම සිරියාවයි නංගි ❤❤.. ආදරණීය දවසක නැව්ම් බවක් සැබවින්ම ලස්සනයි වීඩියෝ එක ❤නංගි .. එන්න එන්නම දැන් චූටි මැණික ගේ ආදරණීය හුරතල් බෝමයි❤ 🥰.. නංගි ,මල්ලි ,චූටි මැණික තෙරුවන් සරණයි දළදා සමිඳුගේ පිහිටයි පරිස්සමින් ඉන්න ❤
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
ඇත්තටම මම ඔයාලාගේ වීඩියෝ වලට මෙච්චරම කැමතී ,චූටි මැණික නිසා .එයාගේ හිනාවට මම ගොඩාක් ආදරෙයී .හරිම සුරතල් රෝස මලක් .❤❤.මැණිකට සහ් ඔබ දෙදෙනාට බුදු සරනයී .ආදරෙයී මැණික ගොඩාක් .❤❤
@sharmaineherft709
@sharmaineherft709 Жыл бұрын
Sooo sweet and cute little baby girl and so nice to see your lovely family enjoying. ❤❤❤❤❤GOD bless more and more.
@nalinjehle4053
@nalinjehle4053 Жыл бұрын
අනේ නංගි. මල්ලිව චූටි පැටියගෙ පුටුවෙන් වාඩි කරවල පැටියගෙ කෑම ටිකක් කවලා ඉන්න.😂😂😅 හරිම ශෝයි අනේ චූටි පැටිය. කපටි හිනාවක් දානව හිටපු ගමන්. මිරිකන්න හිතෙනවා අනේ. බුදු සරණයි තුන් දෙනාටම ❤❤❤🎉🎉🎉
@Giorno23
@Giorno23 Жыл бұрын
😅😅🙈🙈🙉
@PunsaraIshini
@PunsaraIshini Жыл бұрын
චූටි මැණික හරිම ලස්සනයි අක්කේ
@shiranisilva4746
@shiranisilva4746 Жыл бұрын
❤❤❤❤❤ godak lassanai...vidieo eka chuuti manika thaththa wagemai neda..sathutin inna...budusaranai
@tharushitharu3100
@tharushitharu3100 Жыл бұрын
චූටි මැනික...කෝලම් මල්ලක් වෙලා දැන් ආදරෙයි මැනික💕💕💕
@prasadudagearachchi
@prasadudagearachchi Жыл бұрын
Mama harima asai akke oyalage vlog balanna
@dilankadarshini2532
@dilankadarshini2532 Жыл бұрын
Aneh ape chuti menikh❤❤ eya godk loku wenwa aneh dn Enna ennama🥺🥺❤️ aswahak katawahak nm wadinna epaa chuti menikht 🙏♥️🥺 adareii petiyoo❤❤❤❤ budusaranaii 🙏🙏 akkai aiyai menikhth ekk hemdm ♥️ sathutin parissamen adaren Inna oniiii😊❤❤❤ budusaranaii 🙏 D'p 🙏 Godk Godk adareii ❤️😘
@DhanushikaKumari-d4m
@DhanushikaKumari-d4m Жыл бұрын
Ape chuti manika dannam very cute baby.oyala thundenama harima samagi.hamadamath hodin inna.adarei oyalata.budu saranai.❤❤❤❤🙏🙏🙏🙏
@damithaniroshan2581
@damithaniroshan2581 Жыл бұрын
Hari වාසනාවන්ත daruwek. E hinawa ❤ swara😊
@NethmineeJayathilaka
@NethmineeJayathilaka Жыл бұрын
ගොඩාරියක් ආදරෙයි චූටි මැණික බුදු සරණයි ඔයාලට❤️❤️❤️🙏
@inokabasnayaka5912
@inokabasnayaka5912 Жыл бұрын
aneeeee manikage hinawa.😘❤️bs.hamotama nangi parissamen inna
@hansika7101
@hansika7101 Жыл бұрын
Love You චූටි මැණික 😍❤ A/l කරන් මන් stress release කරගන්න දුවලා එන්නෙ ඔයාලා ගාවට...🤗❤
@wassalasonali
@wassalasonali Жыл бұрын
Ane asvahak nam vadinna apa. Budusaranaii chuti manikataa❤
@renukamanel5561
@renukamanel5561 Жыл бұрын
Ane eswahak nam wadinna epa suranganaviyak🥰🥰😍❤️ adarei godak❤❤❤❤❤ budusarani🙏
@yashikasamanmalie8544
@yashikasamanmalie8544 Жыл бұрын
Oyala hamadama me wage sathutin inna oni...Theruwan Sarani.. ❤
@marianfernando2896
@marianfernando2896 Жыл бұрын
Ane chutimanikage konde ammi lassanata හදලා ලස්සනයි ❤❤duwa oya dan tikak කෙට්ටු වෙලා neda 🤗lankawe idala enawata වැඩිය hodai දුව ලස්සනයි එහෙම ane oyalage satutat mm godak ආදරෙයි ❤jesu පිහිටායි ❤budu සරණයි ඔයාලට ❤parisdamin inna දුව ❤
@achinimadushika3665
@achinimadushika3665 6 ай бұрын
චූටි මැණික හරිම ආදරණීය යහපත් දරුවෙක්.
@renukamanel5561
@renukamanel5561 Жыл бұрын
Adarei godak❤❤❤❤❤ doni menika🥰 hinahawa mallige wage❤️❤️❤️ nangi adarei godak❤❤❤❤❤ budusarani🙏 sahutin parissamin ❤️inna bye 😍😍😍😍😍😍😍😍😍
@tharanga1994
@tharanga1994 Жыл бұрын
Chuuti manika harim lassnii❤❤❤.oylge vedios blnn marama asaiii. Budusarani oylt❤❤❤
@ssubhashijayasekare393
@ssubhashijayasekare393 Жыл бұрын
හරිම ෂෝක්! අද ඉදන් මාත් ඔයාලගෙ vlogs බලනවා! චූටි ගර්ල් නං හරිම ෂෝයි! ඔයාල දෙන්නත් හරිම ෂෝයි! ❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Thank you ❤❤❤😊😊😊 much love
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
අපෙ නංගී ජනවාරි එයත් හරිම වාසනාවන්තයි අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි හම්බෙන්නෙ ආසයි
@sewwandikanchana9145
@sewwandikanchana9145 Жыл бұрын
Aneee ikmnta loku wela doni ...අවුරුද්දක් wennath lgai..adarei chooty menika ❤❤
@renukamanel5561
@renukamanel5561 Жыл бұрын
Ane doni menika🥰 cute 😍😍 pana❤️❤️❤️❤️😍😍😍 budusarani🙏 oyawa balanna hamai asa🥰 aih enna apita balanna🥰🥰🥰🥰🥰
@NiliminiChandrika-ho1wi
@NiliminiChandrika-ho1wi Жыл бұрын
රෝස තුනම 🌹🌹🌹 සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤❤❤
@jananisandamali5774
@jananisandamali5774 Жыл бұрын
Ane chuti manika adarei godariyak ❤
@nethminawodya4388
@nethminawodya4388 8 ай бұрын
Akki ge voice eka 🥺❤
@shashininuwanthika-7081
@shashininuwanthika-7081 Жыл бұрын
Lassanai akkiyoo.sathutin inna❤❤❤❤
@shivangiMadushika-fp4rb
@shivangiMadushika-fp4rb Жыл бұрын
anee harima lassana babek.budusaranai petiyo😘😘😘😘
@harshinisubashana4346
@harshinisubashana4346 Жыл бұрын
Love her expressions and little actions❤ such an adorable little angel love you to bits❤❤
@hashinimadushika8350
@hashinimadushika8350 4 ай бұрын
බුදුසරණයි මගේ මැනික ❤
@vision2096
@vision2096 Жыл бұрын
Chutimanike is growing up so fast, so precious and adorable. May The Triple Gem Bless you three 🙏❤️
@hikkkies
@hikkkies Жыл бұрын
Hair style එක නම් නියමයි සූටිත්තෝ❤❤❤❤ princess. Bless her, she is too smart, prettiest smiley joy bundle and very loving already 😇 Mother Mary blessings to our lil fairy. You both sweethearts are blessed
@harinijayathilaka8985
@harinijayathilaka8985 Жыл бұрын
Me kellanm harima ahinsakaviyak hinawa aneee shoi❤
@chaamvlogs9485
@chaamvlogs9485 Жыл бұрын
Adare karana hemkenektama mehema sathutin inna lebewaa
@tharuart288
@tharuart288 Жыл бұрын
චූටි මැනික රෝස මලක් වගේ ආදරෙයි ගොඩාක් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සතුටින් පරිස්සමින් හිනා වෙලා ඉන්න ලැබෙන්න කියලා බුදු සරණයි ආදරෙයි අක්කි අයියා ❤️❤💜️
@wasanthawedamulla9768
@wasanthawedamulla9768 Жыл бұрын
Hi, I always watch your channel. So nice.
@jananiwijekoo
@jananiwijekoo Жыл бұрын
Ane chuti manika harima හුරතල් dan.adare hitenwa .wenada wage adat vlog eka harima lassanai nanga.hamadamath adaren sathutin inna .adarei chuti manika,nanga & ayya.bs.❤️❤️❤️😘😘😘😘
@mashigunarathna4175
@mashigunarathna4175 Жыл бұрын
Chuti manike lassanai adarei thun deanatama❤❤
@priyadarshanimeealla610
@priyadarshanimeealla610 Жыл бұрын
Harima lassanaiii budu saranai ❤❤❤❤
@dilrukshithalagahagedara5542
@dilrukshithalagahagedara5542 Жыл бұрын
Ane apitath chuti manikage kolam bala bala iddi welawa yanawa danenneth na❤adareei chuti patiyooo❤
@wishmisandeepa4375
@wishmisandeepa4375 Жыл бұрын
චූටි මැණික පුදුම තරම් ඉක්මනින් ලොකු වෙනවා අක්කි .. අවුරුද්දක් වෙන්නත් එනවා දැන් එයා ඇවිත් .. හෙමින් හෙමින් ලොකු වෙන්න පැටියෝ ..❤❤ ගොඩාක් ආදරෙයි තුන් දෙනාටම 😘✨️
@sunithafranando462
@sunithafranando462 Жыл бұрын
Wow chute manika lassanai god bless all of you ❤❤❤🙏
@Giorno23
@Giorno23 Жыл бұрын
Thank you..❤😘 God Bless you.🙏
@IshiniSenani
@IshiniSenani Жыл бұрын
Ane chutii manika akka wagemaiii bs patiyoo❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
❤😘
@AnomaDasanayaka-tc7nw
@AnomaDasanayaka-tc7nw Жыл бұрын
බුදු සරණයි තුන් දෙනාටම❤❤
@anuvihansa8787
@anuvihansa8787 Жыл бұрын
Aneee chuti menika ❤️❤️❤️❤️budusaranai hemadama sathutin inna 😘😘😘
@nethminikaushalya5268
@nethminikaushalya5268 Жыл бұрын
තෙරුවන් සරණයි තුන්දෙනාටම ,❤❤❤
@gayaninilangika4103
@gayaninilangika4103 Жыл бұрын
තෙරුවන් සරණයි !!! තුන් දෙනාටම ❤️❤️❤️❤️
@isurinibaravinda4688
@isurinibaravinda4688 Жыл бұрын
Baba ekka inna time godak important. Baba ta attention den eka❤❤❤
@minolirathnayake8844
@minolirathnayake8844 Жыл бұрын
ane chuty manika hrima hurathal❤budusaranai thundenatama❤❤❤❤❤❤❤
@WeerasinghageUmali
@WeerasinghageUmali Жыл бұрын
මගේ බබාත් චූටි මැණිකෙගෙ වයසෙමයි.❤❤❤මට හැමතිස්සෙම මගේ බබා වගේමයි චූටි මැණිකෙ වත් පේන්නේ.කාලය නම් ඉක්මනින් ගෙවිලා යනවා.මම ගෙදර වැඩ තිබුනත් හැමදාම video බලනවා.සතුටින් ආදරයෙන් හැමදාමත් ඉන්න ලැබේවා❤❤❤
@OshenNaveesha-gt4ps
@OshenNaveesha-gt4ps Жыл бұрын
අදරෙයි චුටි මැණික💕💕😍
@chamindajanaka7273
@chamindajanaka7273 Жыл бұрын
1st comment ...🎉🌸
@වාසනාඒකනායක
@වාසනාඒකනායක Жыл бұрын
ස්වාරා මැණිකගෙ කොණ්ඩෙ ශෝක්❤❤❤
@tinethiravindaya6210
@tinethiravindaya6210 Жыл бұрын
මගේ සූටී මැණික් කැටේ ..❤බුදු සරණයි ❤❤❤❤❤
@PriyankaRamyalatha
@PriyankaRamyalatha Жыл бұрын
ඔයලා තුන්දෙනාම පරීස්සමීන් බුදු සරණයි ❤❤❤❤
@rashmiprarthanahimashinee
@rashmiprarthanahimashinee Жыл бұрын
චූටී මැනික❤❤ cute♥️🌹💐💐Love u guys🌹🌹🌹Stay happy 🌹♥️
@tharushiprathapasinghe7905
@tharushiprathapasinghe7905 Жыл бұрын
Chuty manikata hairstyle mara widyt lassanai e wge aka aka widye dn fashion krnn pulwn lassna lassna widyee anee shoiiiiii❤❤❤❤.ආදරෙයි හැමදාම වගෙ හැමෝට ම තෙරුවන් සරණයි
@OviniYasara-mh3uu
@OviniYasara-mh3uu Жыл бұрын
Una hadila hodtma amruwela thiyeediyh chuti manikawa blna mn adreyi patiyooo❤❤❤❤
@piumibaggya9205
@piumibaggya9205 Жыл бұрын
Mn mage jiwithe dakapu lassanama couple eka oyalaa..
@Giorno23
@Giorno23 Жыл бұрын
Anee Godaak stuthiii ❤️❤️ Adarei 😘
@thanujadananjaya5423
@thanujadananjaya5423 Жыл бұрын
Hamadama sathutin inna ❤️chuti manika adarei 😘🌺😘
@thathsara2813
@thathsara2813 Жыл бұрын
Budu saranai akki oyalt❤
@sandalisamarage193
@sandalisamarage193 Жыл бұрын
She is a very cute & adorable girl ❤😍
@heshu.
@heshu. Жыл бұрын
ජනවාරි බර්ත්ඩේ තියෙන කට්ටිය හරි වාසනාවන්තයි.. මාත් චුටි මැණික වගේම ජනවාරි 🙈🙈
@kaveeshanethmi6147
@kaveeshanethmi6147 Жыл бұрын
මමත් 😌
@Lakshi685
@Lakshi685 Жыл бұрын
Math January 3
@niroshiperera9512
@niroshiperera9512 Жыл бұрын
@nilukasamanmali4820
@nilukasamanmali4820 Жыл бұрын
මගෙ පුතුගේ උපන් දිනෙත් ජනවාරි 14
@isurisen
@isurisen Жыл бұрын
මමත් ජනවාරි 09 ❤
@SujathaRohini-sz9py
@SujathaRohini-sz9py Жыл бұрын
Lassanai anee❤❤
@hirushi2357
@hirushi2357 Жыл бұрын
චූටි මැණික ශෝයියෙක් අනේ❤️
@kanchanagimhani9949
@kanchanagimhani9949 Жыл бұрын
චූටි මැනිකගෙ කෝලම් ගොඩයි අනේ .අලුත් අලුත් වීඩියෝ ගේන්නෝ❤❤❤❤
@خالدمحمد-ف4ت2خ
@خالدمحمد-ف4ت2خ Жыл бұрын
ආදරෙයි මැනිකෙ ❤❤❤❤❤
@cookingsecretsl2054
@cookingsecretsl2054 Жыл бұрын
much love girno family ❤❤
@cookingsecretsl2054
@cookingsecretsl2054 Жыл бұрын
adarai nangi oyalata hamadama ohoma sathutin inna one 😘😘😘😘
@chamashadilini1624
@chamashadilini1624 Жыл бұрын
Cuti manika dan hari dagai nada mama Aasawan Aayawa balana Aikkiyo oya hamadama wage lasanata hina wala enawa hamadama wage mama oyala 3 danatama godaki Adarai love you so much Akki patiyo Adarai cuti manika ❤❤❤❤❤❤
@tharukatharuka4819
@tharukatharuka4819 4 ай бұрын
අනේ... මැණික 😂😂❤❤❤
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 29 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
00:19
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 29 МЛН