අම්‍මගේ මැටි හට්‍ටියේ Chicken කරීඑකයි/කහබතයි සුපිරි මෙනූඑක/ඉතාලියෙන් ලංකාවට ගිහින් මමකරන දේවල්🇱🇰🇮🇹

  Рет қаралды 81,141

Mommy with niki-Chainy Fernando

Mommy with niki-Chainy Fernando

Ай бұрын

Luminous Rain by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommons.org/licenses/...
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/

Пікірлер: 236
@suneethanandani-pg5wc
@suneethanandani-pg5wc Ай бұрын
හරිම නිහතමානී කෙනෙක් කියලා හිතෙනවා , ඇත්තටම ඔයාව දකින්න ආසයි , ඔයා මට එලවලු බීජ වර්ග එව්වා .thanks dear ❤❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
Matath asai oyala dakinna💚
@moonflower-lq6gl
@moonflower-lq6gl Ай бұрын
ආදරණීය නැන්දේ ඔයා හරිම හොද කෙනෙක්. හැමදාමත් ඔය ගුණයහපත්කම් ඔය විදිහටම තියා ගන්න. ❤️
@niorshajayamanna3275
@niorshajayamanna3275 Ай бұрын
අදන් විඩියෝ එක හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤
@user-nx4lm4yj2i
@user-nx4lm4yj2i Ай бұрын
Akka mn oyaga video lagadi edan balanna gaththa harima lassanai.oya kata kara vidihata mn hari asai.❤❤ oyala hamotama bs❤❤
@ruwanthijayarukshi930
@ruwanthijayarukshi930 Ай бұрын
Niyamai akke thanks recipe ekata oya niwaduwa gatha karanna awillath apiwa amataka nokara recipe daanawata thnks akka Oyawa ඇත්තටම dakinnavasai godak adrei akka oyata
@mallikaasoka1040
@mallikaasoka1040 Ай бұрын
Oya harima nihathamani Saha adare hithanawa. Oyata God bless.
@neetamohan3958
@neetamohan3958 Ай бұрын
ගොඩක්ම රස පාටයි .මෙහෙම කන්න ලංකාවටම යන්න ඕන. ❤
@annerushani4867
@annerushani4867 Ай бұрын
ඔයා තමයි සුපිරි ඉදිරිපත් කිරීම කරන්නෙ
@ranisirilanka5812
@ranisirilanka5812 Ай бұрын
පට්ටම සුපිරි අනේ ඔයාගේ වාසනාවන්ත පෙනුම තමයි asama බුදු සරණයි සැමටම ❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
Budu saranai💚
@malkanthividanage5331
@malkanthividanage5331 Ай бұрын
හරිම ලස්සනයි video එක නංගී. ඔයා හුඟක් සතුටින් ඉන්න බව පේනවා අද menu එක perfect. ❤❤ හැමෝටම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා. Budusaranai ❤❤❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
Budu saranai💚😘
@jayanifdo3944
@jayanifdo3944 Ай бұрын
Chainy මමත් ලංකාවේ වෙන්නප්පුවේ.මෙහෙ මිලානෝ ඉන්නේ.ඔයාගේ වීඩියෝ බලන්න මම මාරම ආසයි.ගම දකිද්දී හරිම සතුටක් දැනුනා
@vishanthimanel9884
@vishanthimanel9884 Ай бұрын
අනේ..ඔයා හරිම හොදයිනේ..හරි නිහතමානියි...දකින්න මුන ගැහෙන්න තියනම් ❤
@rihanasalahudeen8267
@rihanasalahudeen8267 Ай бұрын
Wow having a great time with your parents it’s really nice have a wonderful holiday enjoy 🙏❤️
@champrikagallage5077
@champrikagallage5077 Ай бұрын
Harima lassanai video Eka mamath asai oyawa Mey ratedi live dakinna labuna Nan good luck ♥️♥️♥️♥️♥️♥️♥️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
Math asai💚
@sakeerathnayaka4224
@sakeerathnayaka4224 Ай бұрын
හරිම ආදරණීයයි.ආසාවෙන් බැලුවා❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
Thank you 💚
@jms.kumari5067
@jms.kumari5067 Ай бұрын
දෙවෙනි commentsඑක මගෙන් ❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
💚😘
@user-il4di3eq1j
@user-il4di3eq1j Ай бұрын
ගොඩාක් ආදරෙයි අක්කී ❤❤❤❤❤❤❤❤ පරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏🙏
@user-qi9py8bf7f
@user-qi9py8bf7f 27 күн бұрын
Oyge kema mn kawadwath hadla nehe hadnna hithlath nehe.aeth anty oyage mulu video eka purama mth oya ekka idla aekama uyla kewa wage hegimak denenwaaaa❤❤ae thram supiri.mge amma inneth italy wala godakkkk adreiii❤❤❤❤
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe Ай бұрын
Wow super sonic fantastic yummy meal I never heard before this way of dishes my goodness super awesome dear my mouth watering🤩😋 Thank U so much Dear 🙏👌👍🤩❤😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
Thank you so much 😊💚
@ThilakGamini-in8qz
@ThilakGamini-in8qz Ай бұрын
Nangi mama oyage lankawata ena vlog ekabaluwa . Ane nangi oyage Amma Thaththa oyge babalata thiyana Adare❤ dekkama mata hrimadukak denuna . Mokada dannawada mage demapiyanta mage daruwo denna innawada kiyala mathakawath nhe . Aaaadarei oyalata 💝
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu Ай бұрын
හරිම ලස්සනයි විඩියෝ එක අක්කි හැමදම සතුටින් ඉන්න
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
Thank you patio 💚😘
@asankadharmapala3449
@asankadharmapala3449 Ай бұрын
Hi dear godak kaleking msg nokalath hama video ekakkma baluwa dear hari sathutui lankawe Dakkama.ammath hodata cook karanawa .ok bye tk dear❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
Ane thank you dear.. ithin mage Ammane💚🥹😘🙏
@Teng-q3q
@Teng-q3q Ай бұрын
U r an adorable lady❤ Pure hearted i guess❤
@helanigunasekara229
@helanigunasekara229 Ай бұрын
Akke.. mama aduwa babalath ekka ammala dance karapu tika dakkahama.. mamath inne pitarata.. lankawe inna ammalawa puduma widihata mathak una..loku, podi kiyala wenasak na ammala thaththalawa jeewithe hama kalema ape lagin innama one ape hith sathutin thiyennanam❤
@rashanidil8553
@rashanidil8553 Ай бұрын
අම්මාගේ අත්ගුනේ තමයි දුවටත් පිහිටලා තියෙන්නෙ බුදුසරණයි!❤❤
@W.DDhilhani
@W.DDhilhani Ай бұрын
Sathutui oya Gena akke.jewathwela innakale kawadama hari dawaswala Muna Gehenna ona oyawa. Adarei akka.oyala okkotama budusaranai.
@TomHolland-cw8dj
@TomHolland-cw8dj Ай бұрын
Harima rasa patai Akki.. Ada me recipes man hadala rasa balanooo😁😋
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
Rasa kiyanna darling💚
@user-dy2nr4ju7j
@user-dy2nr4ju7j Ай бұрын
Oyage a nihathamani kamata api hari adarei akki. Ane matath hamba una nm kyla hithuna akki.. Adarei oyata. Aye ikmanata video ekak aran enna budusaranai 😘❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
Budu saranai darling.. matath asai oyala dakinna💚😘
@chaminikaushalya6355
@chaminikaushalya6355 Ай бұрын
Math akkage videos blnwa.eth comment krlma ne.dekkama hrima asai akke.
@ashokashriyani1383
@ashokashriyani1383 Ай бұрын
Hello Niki mam. Oyawa adaren piligannawa maw ratata. Oya weneesiya pennuwa. mama baluwa. handi kawum athulu kama warga haduwa. Tanks niki. God bless you.
@Pawani123
@Pawani123 Ай бұрын
පලතුරු ටික දෙතුන් පාරක් රස වින්දා, ගොඩක් ස්තූතියි රස viedio එකක් ගෙනාවට ❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
Thank you 💚
@marciajayawardene6187
@marciajayawardene6187 Ай бұрын
Oh thanks dear. Gotukola cooked that was a new idea. Where do your live . Is it Negambo..Love U All 😍😍😍😍😍😍Aunty kamalanie (Perera) earlier. Now Jayawardene, from Tudella.Jaela.
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 Ай бұрын
Sweden වලත් ඉන්නවා ඔයාගේ වීඩියෝ බලන ඔයාට ආදරය කරන මම.
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng Ай бұрын
ඔයා හරි ම නිරහංකාර කෙනෙක් කියලා මම දැන ගෙන හිටියා ,අද ඒක තවත් තහවුරු උනා නංගී ❤ඔයාට තව තව හරියන්න ඕනි නංගී ❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
Ane thank you akka💚
@niroshahewawasam3211
@niroshahewawasam3211 Ай бұрын
ඔයාට බොහොම හොද හදවතක් තියෙනවා කියලයි මට හිතෙන්නෙ. ඔයාගෙ කතාව හරිම natural... ඒ නිසා තමයි ඔයාට ඔවැනි වාසනාවන්ත ජීවිතයක් ලැබිල තියෙන්නෙ..සුබ පතනවා ...සතුටින් ඉන්න හැමදාම❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
Bohoma sthuthi💚🙏
@saradakumari1059
@saradakumari1059 Ай бұрын
ඔයා වගේම ඔයා ගෙ අම්මාත් රසට උයනවා ජෙසු පිහිටයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
Thank you.. Jesu pihitai..!!💚
@deepthikawidyathilaka
@deepthikawidyathilaka Ай бұрын
Oya hugak kettuwela Anisama godak labala bawa penawa dan හොදින් Hari lassanai Oyage nihathamaneekama agaya karanawa Asayi dakinna
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
Thank you dear.. mamath asai oyala dakinna💚🙏
@sllooks
@sllooks Ай бұрын
Ammo ammo Ammith channel ekak patan gaththoth hondai.ammigeth thiyanawane rasa rahasa godak ❤❤❤ Dan ithin kala kala mahath wela ennako gedara.denawa guti 5k😂😂😂😂😂😂. ohoma hadaddi kohomada ane noka inne😢😢😢oya Kanna sudu athi wenna😂😂❤❤.adarei hamadamath oyalata godak godaaak.theruwan saranai hamotama.parissamen inna.jesu pihitai❤❤. Pandanleaf & curry leaves oya itali aran yanakota 🖤 kalu PATA it bag ekakata Dala hondata seel Karan yanna .ehe genihillath e bag ekema thiyann fidge eke.masa ganak hodatama thiya Ganna puluwan dr.
@chaminikaushalya6355
@chaminikaushalya6355 Ай бұрын
Akke chicken ekata vinakiri dannama onada.mth lankawe nemei inne.gdra ithin vinakiri ne.pawichchi krnne nethi nisa
@mdsiyanisiyani5755
@mdsiyanisiyani5755 Ай бұрын
Adarei hemadamath madam chainy.jeasu pihitai adarei.💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏
@vipuleechathurika7044
@vipuleechathurika7044 Ай бұрын
ආසයි දකින්න .මං කොහොම හරි ඔයාගේ වීඩියෝ බලනවා. කොළඹ එන වෙලාවක කියන්න බැරිද . ඒ තරමට ආසයි .පරිස්සමෙන් සතුටින් ඉන්න .god bless you ❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
Matath asai oyala dakinna.. God bless you💚
@champasriyani3350
@champasriyani3350 Ай бұрын
අහම්බෙන් දැක්කෙ හරිම ලස්සනයි
@maneljayaweera6543
@maneljayaweera6543 Ай бұрын
හැමෝම හමුවෙලා හරිම සතුටුයි ❤️ පරිස්සමෙන් සතුටින් ඉන්න❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
💚🙏
@user-iw2td1tw1q
@user-iw2td1tw1q Ай бұрын
Niyamai duva ❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
Thank you aunty💚
@dilaniaberathna
@dilaniaberathna Ай бұрын
ඔයා හරිම හොද මනුෂ්‍ය දුවක්. ජේසු පිහිටයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
Jesu pihitai 💚🙏
@AnuraPa
@AnuraPa Ай бұрын
හරිම සතුටින් බලුවා. බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. ❤❤❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
Thank you 💚🙏
@gaya-999
@gaya-999 Ай бұрын
ආසාවෙන් බැලුවා අදත්..ගොටුකොළ එක නම් ඇත්තට ම හදලා බලන්න ම හිතුණා..කහබත් එක එක recipes තියෙනවනේ..මේකත් රස පාටයි..හදලා බලමුකෝ..කුකුල් මස් එකත් මේ විදිහට හදලා රස කියන්නම්කෝ..ආදරෙයි නංගෝ ඔයාටත් අලුත් recipes කියලා දුන්නු ඔයාගේ අම්මටත්..❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
Hadala balanna me recipe ekama marama rasai suwandai..💚
@gaya-999
@gaya-999 Ай бұрын
@@mommywithniki-chainyfernan8742 🥰💐
@saranya549
@saranya549 Ай бұрын
attama oya gdk nihathamani knk akka god bless uw
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
God bless you darling 💚😘
@thamelwarnakulasuriya7161
@thamelwarnakulasuriya7161 Ай бұрын
Perumkayam kudu kohenda gaththe italyr thiyanawada italy en monawada kiyana nama
@dilanialuvihare7321
@dilanialuvihare7321 Ай бұрын
Harima lassanai.godak asawen baluwa.❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
Thank you 💚
@SujeeSujeesujeewa
@SujeeSujeesujeewa Ай бұрын
Oya hari hodai kiyala hithuna oyata puluwannam mage donita konda bul
@chethanadilrukshi296
@chethanadilrukshi296 Ай бұрын
Dakinna asai ane oyawa❤❤❤
@shiranisenevirathne4885
@shiranisenevirathne4885 Ай бұрын
Happy to see u and family at home in SL
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
Thank you 😊💚
@Nisansala-c9v
@Nisansala-c9v Ай бұрын
ලංකාවෙන් පිට ජිවත් වෙන අපිට ලංකාවේ මේ දේවල් හරිම අගෙයි නේද අක්කේ❤ලංකාවට පියාබලා එන්න හිතයි❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
අනිවාර්යෙන්ම නංගි💚😘
@ChamindaLakmal-zg2ku
@ChamindaLakmal-zg2ku Ай бұрын
මමත් වීඩියෝ එක බලන්න ගත්තේ පේර ගෙඩියක් කන ගමන් ❤❤
@maashaz7839
@maashaz7839 Ай бұрын
We are watching you from Italy to Srilanka
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
Thank you 💚😘
@Chamathka_Kumarathunga
@Chamathka_Kumarathunga Ай бұрын
Budusaranai Nangi
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
💚🙏
@anuradhawijesingha6929
@anuradhawijesingha6929 Ай бұрын
නංගී ඔයාගේ chanelඑක අහම්බෙන් දැක්කේ.මම මිනුවන්ගොඩ .ඔයා මගේ නගරය ටව්කිට්ටු මිගමුවේ.මටහරිම සතුටුයි .ඔයා නිහතමානි කෙනෙක්.බුදුසරණ පතනවා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
Budu saranai akka💚🙏
@yrasanjanahettiarachchi7067
@yrasanjanahettiarachchi7067 Ай бұрын
1st
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
💚
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh Ай бұрын
Oyata ammage ath gune tiyenne duwe.❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
Ane ow aunty.. ammala thamai duwalage roll model 💚
@user-ko1xr3zd3m
@user-ko1xr3zd3m Ай бұрын
ගොඩ දවසකින් දැක්කේ.ජේසුපිහිටයි
@salonpanchale4768
@salonpanchale4768 Ай бұрын
අනේ ඔයා හරිම ආදරණීයය් ❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
💚😘🙏
@uddhammi2330
@uddhammi2330 Ай бұрын
අනේ නන්ගී අම්මත් ඔයා වගේම රසට කෑම හදනවා නෙද? අම්මගේ අත්ගුනේ තමා ඔයාටත් ඇවිල්ලා තියෙන්නේ. වෙනස්ම විදියකට උයන්නේ අම්මා.එකත් හොද අත්දැකීමක්. හරිම සතුටුයි ආදරනීය පව්ලක් ඔයාලා. ජේසු පිහිටයි හැමෝටම ❤💕
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
Ane ow akka hamotama thiyenne thamntama awenika cooking style ekak💚… Jesu pihitai 💚
@uddhammi2330
@uddhammi2330 Ай бұрын
💯💖💖💖💖💖💖💖💖💖💖💖
@user-rd1yl9ee1k
@user-rd1yl9ee1k Ай бұрын
Wowww
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
💚
@kuwaitkuwait3243
@kuwaitkuwait3243 Ай бұрын
අනේ ඔයා හරි හොදයි අනේ ,,,,මට අද සිරිගම්පල දන්සෙලේ හම්බ වෙලා හරිම සුහද කාතා කලා,,අනේ ඔයා හරි හොදයි ,,,,,,හරි නිහතමානීයි,,,,❤❤❤❤❤❤❤😂❤❤
@kavindayasewmini-rm4bp
@kavindayasewmini-rm4bp Ай бұрын
Aunty oya halawatha koheda.mge boyth halawatha
@nimaliliyanage4613
@nimaliliyanage4613 Ай бұрын
නියමයි නංගි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
Thank you 💚
@user-mp7ig7ls1z
@user-mp7ig7ls1z Ай бұрын
Woow
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
💚
@chandrarathnachandrarathna4525
@chandrarathnachandrarathna4525 Ай бұрын
❤❤❤❤Oya harma ආදරණීය i
@hansikachathurangi6368
@hansikachathurangi6368 Ай бұрын
,ඔයාට තියෙන්නෙත් අම්මගෙ අත්ගුණේ අක්කි❤️❤️
@ritacosta8698
@ritacosta8698 Ай бұрын
harima shook god bless u all
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
God bless you 💚
@user-vx8bu7ef8s
@user-vx8bu7ef8s Ай бұрын
Akke api seeduwe,oya me paththe awoth avith yanna enna❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
Mamath asai oyala dakinna🥹💚
@user-vx8bu7ef8s
@user-vx8bu7ef8s Ай бұрын
Apith❤❤❤❤❤
@kumuduedirisinghe5975
@kumuduedirisinghe5975 Ай бұрын
Mehe wageda ane ...oya ithaliye hadala thibunu wagawa ....supirine.❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
Mama dekatama asai..💚
@dilinimadushani4768
@dilinimadushani4768 Ай бұрын
Thank you akkiyoooo❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
You are welcome 😊
@himalijayasinha7998
@himalijayasinha7998 Ай бұрын
Ane puthe yanna issella api lagatah ennako puthe mama horana oyage hema veediyo ekakma balanawa puthe oyath babalatath budu saranii puthe
@shermiladealwis3034
@shermiladealwis3034 Ай бұрын
නංගි ගෙ අම්මා දැකිමත් සතුටක් අද වීඩියෝ එක ලස්සනයි ❤❤❤❤ සියලු දෙනාටම ජෙසු පිහිටයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
Jesu pihitai 💚
@nadarajapillaiaravindan5848
@nadarajapillaiaravindan5848 Ай бұрын
Harima lassanai wata pitawa
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
💚🙏
@rainbowvibes9845
@rainbowvibes9845 Ай бұрын
❤❤❤
@nirashacooray3626
@nirashacooray3626 Ай бұрын
හරිම ආදරණීය යයි ඔයා හරිම ලස්සනයි ඔයා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
Thank you 💚
@user-iv6yj5sh3v
@user-iv6yj5sh3v Ай бұрын
Akka lankawe koheda
@kasunrachintha822
@kasunrachintha822 Ай бұрын
Math wennappuwa.oyaga videyo balanawa.wennapuwa kohada oya.
@karunathilakakarannagoda3588
@karunathilakakarannagoda3588 Ай бұрын
Dirgau wewa ayama wrwa
@lasanthiprenandu4724
@lasanthiprenandu4724 Ай бұрын
Super very good 💓👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
😘😘😘😘
@prasansaninirukshika9432
@prasansaninirukshika9432 Ай бұрын
Good luck
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
Thank you 💚
@nandawatthegedara6062
@nandawatthegedara6062 Ай бұрын
Nice video ❤❤❤🇺🇸
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
Glad you enjoyed it💚
@madhavipraneethi9872
@madhavipraneethi9872 Ай бұрын
ඔයා හරිම සිරියාවන්තයි අක්කෙ .❤❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
Thank you patio💚😘
@sinharathushari3610
@sinharathushari3610 Ай бұрын
එක එක අය විවිධ විදිහට රසට උයනවා....❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
Aniwaryenma 💚
@KanchanaAbewikrama
@KanchanaAbewikrama Ай бұрын
ඔයාගෙ නිහතමානී කමට හරිම ආදරෙයි පුතා .මට ඔයාට කතා කරන්න ආසයි ඔබගේ නම්බර් එක පුළුවන් නම් දාන්න .තෙරුවණ් සරණයි පුතා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
Matath asai aunty namuth mehema Numbers danna apahasui… puluwannam fb msg ekak danna💚
@eshaniemadhurika1262
@eshaniemadhurika1262 Ай бұрын
@user-xp2bn7eg8r
@user-xp2bn7eg8r Ай бұрын
අම්මෝ ඒ බත් එක නම් මාරම රස පාටයි අක්කි 🥰,කන්න හිතුනා 🥺
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
Hadala balanna darling rasai💚
@chaminikaushalya6355
@chaminikaushalya6355 Ай бұрын
Ethkota akke pol kiri ekata aba abarala demma qwe.aba aetada
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 Ай бұрын
ආ.. නිකී මමී දැක්කෙ කාලෙකින් .. ලංකාවට ගියා ද 👍.. එහෙනම් අළුත් වීඩියෝ පෙලක් දකින්න පුළුවන් 😊
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
Ow ane. Thank you💚
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 Ай бұрын
නුවර පැත්තෙ එනවනම් කියන්න.. ගන්නිනොරුව ජොගින් පාත් එකෙ තියනව හවසට අළුත්ම රසකට බර්ගර් කන්න පුළුවන්. මහවැලි ගඟ ඉවුරෙ. New Burger Point. 👍💚💚💚
@renukacroos493
@renukacroos493 Ай бұрын
❤❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
💚
@dinesharandeny8136
@dinesharandeny8136 Ай бұрын
අම්මා ගේ බත් එක නම් හරිම ශෝක් වගේ ...🇱🇰 පලතුරු තමා රසම.. ❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
Okkoma rasai..💚😘
@nirmalajayakody1677
@nirmalajayakody1677 Ай бұрын
හරිම ගුණ ගරුක මවක් පියෙක් ඔබ ඉතාලියේ කොහේද ඉන්නේ මට පුතෙක් ඉන්නේ ඔයා වගේම මමත් දරුවා හැදුවේ. මගේ ප්‍රතිඵලය ඉතාම සාර්ථකයි මට පුලුවනිද ඔයාට කථා කරන්න
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
Mama inne Venice wala.. facebook innawa mama msg ekak danna💚
@AllApp-xe3lg
@AllApp-xe3lg Ай бұрын
❤❤❤❤❤
@shermilajayasuriya1688
@shermilajayasuriya1688 Ай бұрын
E mas curry eka nam rasa patai❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
Thank you 💚
@user-sk6be6xl3o
@user-sk6be6xl3o Ай бұрын
❤❤❤❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
💚
@manishasandunika6572
@manishasandunika6572 Ай бұрын
luna antyge kaama gana kohomath kiyala wadak nah… rasai…😊
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
💚😘😘😘
@himalijayasinha7998
@himalijayasinha7998 Ай бұрын
Duwa vagema ammath uyanna hapanek ane puthe mata poddak oya ekka katha karanna onna please puthe
Sangeethe (සංගීතේ) | Episode 1374 | 01st August 2024
19:52
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 62 МЛН
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 31 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 15 МЛН
මැදිරිගිරිය | Madirigiriya | Travel with Chatura
23:29
Travel With Chatura
Рет қаралды 10 М.
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 62 МЛН