කල්පිටියේ උච්චමුනි දූපත - A Day with Fishermen of Kalpitya Sinhala

  Рет қаралды 11,103

රෝද උඩ ජිවිතේ - Life On Wheels

රෝද උඩ ජිවිතේ - Life On Wheels

Күн бұрын

Пікірлер: 57
@ravanking9865
@ravanking9865 8 ай бұрын
බයික් එකේ ගියාට වඩා ඇත්තටම කැබ් එකේ ගිය එක පහසු වෙන්න ඇති. ජයවේවා අයියා
@slbikeriders9694
@slbikeriders9694 8 ай бұрын
ඔයාලගේ විඩියෝ හරිම ස්වාබාවිකයි . 💙❤❤❤
@Maduranga19995
@Maduranga19995 8 ай бұрын
සුන්දර මනුස්සයෙක් ♥️
@teranssamarakkodi4857
@teranssamarakkodi4857 8 ай бұрын
කාලෙකට පස්සේ ගාමිනී අයියව දැක්කා ... කල්පිටියේ ඉන්න ලොකුම මුදලාලි කෙනෙක්.. ඒත් ගොඩක් හොද නිහතමානී මනුස්සයෙක් ... කවදාවත් මුදලාලි කියලා ගෝලයන්ට නියෝග දුන්නෑ . එයාම බැහැලා ගෝලයෝ එක්ක හැමදේම කරන ආදර්ශමත් ,උත්සාහ වන්ත නියම මුදලාලි කෙනෙක්....
@nuwanrambadagalla8171
@nuwanrambadagalla8171 8 ай бұрын
රටේ මිනිස්සු ඔයාලට ආදරෙයි Good luck
@Sanu19455
@Sanu19455 8 ай бұрын
මේක මම හරිම අසාවෙන්, උනන්දුවෙන් බලපු vedio එකක්. Thank you ඔයාලා දෙන්නට. 👍🏻🥰
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Ай бұрын
Super ❤
@dulara_j
@dulara_j 8 ай бұрын
සොදුරු මිනිසෙක් 💖
@gihanudayajith3744
@gihanudayajith3744 8 ай бұрын
Super man n Super women. Jayawewa budusaranai.
@dr.janakahettiarachchi2634
@dr.janakahettiarachchi2634 8 ай бұрын
it is very very pleasure to see your kindness towards animals . Thank you to both of you. But to complete the kindness please Refrain from eating the flesh of animals.
@pushbakumara4556
@pushbakumara4556 7 ай бұрын
Niyamai
@dilu4429
@dilu4429 16 күн бұрын
ඔයාටත් තියෙන්නෙ මට වගේම ලෙඩක් අසරණ සතෙක් දැක්කම ඔය දේ මටත් වෙනව .උදව් කරන්න කියල බැලුවත් අපිට එ දෙ කරන්න බැරි වෙනව ඔය වගෙ අවස්තා වල 😓
@navirudulneth929
@navirudulneth929 8 ай бұрын
Great experience. Really love it. Need more videos ❤️
@shironwickramarachchi294
@shironwickramarachchi294 Ай бұрын
❤❤🎉
@pushbakumara4556
@pushbakumara4556 7 ай бұрын
අයීයා කතා කරන්න ආසයි
@travelwithchabiya
@travelwithchabiya 8 ай бұрын
සුපිරි ❤
@AmalPrashad
@AmalPrashad 8 ай бұрын
Soduru minisek❤
@GlobalCryptoGang
@GlobalCryptoGang 8 ай бұрын
Mn kamathima sundara minisek ❤
@ajithnavaratne6062
@ajithnavaratne6062 5 ай бұрын
Dilan ඔයාට තේරෙනවා da nekan colombia wage keyala
@dhananjayadias
@dhananjayadias 8 ай бұрын
❤❤❤ අපි ට්‍රැක්ටරෙ කින් ගියා 😮
@wasanthakumara1400
@wasanthakumara1400 8 ай бұрын
Nice 🎉🎉🎉🎉❤❤❤
@kumudiniwellangiriya2154
@kumudiniwellangiriya2154 8 ай бұрын
Thanks sir ❤❤❤❤❤❤❤
@Homiesvlog10
@Homiesvlog10 8 ай бұрын
Aiya ❤
@14TravelerSinhala
@14TravelerSinhala 8 ай бұрын
අයියෝ අයිය අපේ ගෙවල් පැත්තටම අැවිල්ල දන්නව නම් හම්බෙන්න එන්න තිබ්බ අපරාදෙ මගෙ අවාසනාව 😥
@AmalPrashad
@AmalPrashad 8 ай бұрын
Soduru sancharayaka❤❤❤❤
@SurangaRanjithtrans
@SurangaRanjithtrans 8 ай бұрын
ඔය සාරි ගාඩ් එකෙත් කිලෝ අටක් විතර ගැට ගහගෙන යන්න පුළුවන්. මං ඉස්සර ඩිස්කවර් එකේ සාරි ගාඩ් එකේ පොල් ගෙඩි 10 ක් විතර ගේනවා.
@unrealtlab
@unrealtlab 8 ай бұрын
හිත හොඳ kollek😅
@pathacharigesupunsanjeewa1138
@pathacharigesupunsanjeewa1138 8 ай бұрын
Jermany set eka ekka giyapu tower eke video eka iwarada ayye..?eka dennako ithuru tika
@dunula3779
@dunula3779 8 ай бұрын
❤❤❤❤❤❤ punchiwa matak karanna sir 😂😂😂
@VolaTours
@VolaTours 8 ай бұрын
Owa dakkama supiri guest la enne naha.. oya palatha sahenna apiri sidui.. Hipiyo thamai ohata bahinne..
@saman197857
@saman197857 8 ай бұрын
👍👍👍👍
@traveldiary113
@traveldiary113 8 ай бұрын
@pushpakumara1813
@pushpakumara1813 8 ай бұрын
Aiya oyage potha ganne kohomada
@TharuakaMalintha
@TharuakaMalintha 8 ай бұрын
119 හදිස්සි ඇමතුම් අංකය.👮👮👮👮👮 ශ්‍රී ලංකා පොලීසියේ.👮👮👮👮👮👮
@chanakaweerasingha-hb9fd
@chanakaweerasingha-hb9fd Ай бұрын
චීස් කොත්තුවට වගේම ඩොල්ෆින් කොත්තුවටත් ෆ්‍රෙෂ් මිල්ක් දානව
@ManojMadushanka-qq8mb
@ManojMadushanka-qq8mb 8 ай бұрын
❤❤❤❤
@travelwiththushararuwan7093
@travelwiththushararuwan7093 8 ай бұрын
💚💚💚💚💚
@rayannicholas6590
@rayannicholas6590 8 ай бұрын
චීස් කොත්තු වලට අයියා කරන්නේ fresh milk දානවා
@samathasupun9983
@samathasupun9983 8 ай бұрын
❤🤝
@NipunaSankalane
@NipunaSankalane 8 ай бұрын
SINHALA HOUND 🐶 ❤
@nisalrupesinghe9825
@nisalrupesinghe9825 8 ай бұрын
අයියේ ටැබ්ලට් එකේ නම දාන්න පුලුවන්ද
@LifeOnWheels-SL
@LifeOnWheels-SL 8 ай бұрын
ෆාමසියට ගිහිල්ල අහන්න "කටුවා කනවා" කියන ලෙඩේට බෙහෙත් මොනවාද කියල. ඒකට පෙතිත් තියෙනවා ඉන්ජෙක්ෂන් එකකුත් තියෙනවා.
@Lionman-SriLanka
@Lionman-SriLanka 8 ай бұрын
❤❤❤😂
@kalegana
@kalegana 8 ай бұрын
වැටකොළු, කොහිල දන්නේ නැද්ද බන්?
@LifeOnWheels-SL
@LifeOnWheels-SL 8 ай бұрын
වැටකොළු ගැන කොහිල ගැන දැනගත්තට මදි යාලුවා, නොදන්නා කෙනෙකුට ගරුත්වයක් දීලා කතා කරන්න දන්නේ නැත්නම්.
@vijithajayawardana5618
@vijithajayawardana5618 8 ай бұрын
එක නම් ඇත්ත, කොගිල අල වැටකොලු දන්නේ නැ කියන්නේ පුදුමයි,
@LifeOnWheels-SL
@LifeOnWheels-SL 8 ай бұрын
@@vijithajayawardana5618 දන්නේ නැති කම නෙවෙයි යාලුවා. ඒ අවස්ථාවේ ඒ එළවලු දෙක හඳුනා ගන්න බැරි උන එකයි එතන උනේ. ඕක ඔයගොල්ලන්ට පුදුම වෙන්න දෙයක් නම්, මිනිසුන්ට අමතක වීම සාමාන්‍ය දෙයක් කියල දන්නේ නැති ඔයගොල්ලෝ ගැන මම පුදුම වෙනවා. :-D
@sudusinghemm
@sudusinghemm 8 ай бұрын
මට හිතුණේ කැබ් එකේ කුරුම්බා තියෙන්නේ මඟදි සල්ලිවලටවත් අරගෙනද කියලා. කැබ් එකත් එක්කම කුරුම්බත් හම්බවෙලානේ.
@nizarahamath9017
@nizarahamath9017 8 ай бұрын
119 police emagen
@sarga5904
@sarga5904 8 ай бұрын
පිස්සෙක්ද කොහෙද අපේ රටේ එකෙක් වෙලත් ලංකාව ගැන දන්න පුකක් නෑ ඉංග්‍රීසි දන්නෙත් නෑ
@SinhaTunes
@SinhaTunes 8 ай бұрын
මූ වැටකොළු දන්නැහැ😂
@dahampasala4734
@dahampasala4734 8 ай бұрын
❤️
@chanukapradeep3519
@chanukapradeep3519 8 ай бұрын
❤❤❤
@dennaekka
@dennaekka 8 ай бұрын
❤❤❤
@lahiruchathuranga5690
@lahiruchathuranga5690 8 ай бұрын
❤️❤️❤️
@GenesisDVibe
@GenesisDVibe 7 ай бұрын
❤❤❤
@indraniramanayake1763
@indraniramanayake1763 7 ай бұрын
❤❤❤
රෝද පුටුවක සිට කෝටි 4ක වාහනයක් පදින කොල්ලා  - Valentin
11:54
රෝද උඩ ජිවිතේ - Life On Wheels
Рет қаралды 1,1 М.
ලංකාව වටා මෝටර්සයිකල් ගමනක්. (1වැනි  කොටස)
46:58
රෝද උඩ ජිවිතේ - Life On Wheels
Рет қаралды 21 М.
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
රෝද උඩ ජීවිතේ.. | Travel With Chatura
57:33
Travel With Chatura
Рет қаралды 141 М.
ස්පාඥ්ඥයේ කැමිනෝ මාවතේ පා ගමනක්. 2 කොටස  Camino de Santiago
22:26
රෝද උඩ ජිවිතේ - Life On Wheels
Рет қаралды 10 М.