ලංකාව වටා මෝටර්සයිකල් ගමනක්. (1වැනි කොටස)

  Рет қаралды 17,548

රෝද උඩ ජිවිතේ - Life On Wheels

රෝද උඩ ජිවිතේ - Life On Wheels

Ай бұрын

ජර්මන් යතුරුපැදි ධාවකයන් නව දෙනෙකු සමග නොදකින ශ්‍රී ලංකාව සොයා, දින විස්සක, කල වික්‍රමාන්විත සංචාරය.
ඔබ සංචාරක වික්‍රමයන් අගයන්නෙක් නම්, සබ්ස්ක්‍රයිබ් කර අප සමග එකතුවන්න! ඉදිරියටත් ඔබට මෙවන් වැඩසටහන් දැකගැනීමට පිළිවන්!
You can follow our travel and work on Facebook also here:
profile.php?...
#srilanka #travelsrilanka #motorbiketravel

Пікірлер: 201
@Gossiplabhot
@Gossiplabhot Ай бұрын
ලංකාවේ වෙසෙන සෑම සංචාරක මගපෙන්වන්නෙක්ම මෙය නැරබිය යුතුයි කියා මම සිතනව. හරිම අලංකාරයි. ඔබට සැමදා ජය මහත්මයා
@IsleOfADV
@IsleOfADV Ай бұрын
මම ගොඩක් රටවල් වල ADV riders ලව follow කරනව​, ඒ අතරෙ ලංකාවෙ ඉන්න එකම best ADV rider කෙනෙක්ව follow කරන්න ලැබෙන එක පට්ට ආඩම්බරයි
@kasundelans
@kasundelans 28 күн бұрын
වීඩියෝ සංස්කරනය සහ කථනය වෙනම ලෙවල් එකක් ,සිත් ඇද ගන්නා සුලුය.එය වඩා රසවත් වන්නේ ලංකාව තුල සිදුවන පටිගත කිරිමක් නිසා යෑයි මට සිතේ. ❤
@dhanuradha
@dhanuradha Ай бұрын
එ් විනාඩි 47 වීඩිෙයා් එක බලපු අපිට ෙමෙහම දැනුනා නම් ඒ විදේශිකයන්ට කොහොම දැනෙන්න අැතිද. ❤❤❤
@cameragear2436
@cameragear2436 Ай бұрын
දෙවැනි කොටස එනතුරු නොයිවසිල්ලෙන් බලා සිටිමි
@travelwithwife
@travelwithwife Ай бұрын
එකනම් සුපිරි ගමනක් අයියා.
@cruiez2008
@cruiez2008 Ай бұрын
හරිම ආසාවක් තියෙනවා ලංකාවට ඇවිත් හැම තැනම motor bike එකක යන්න.
@mearlk.medagedara3842
@mearlk.medagedara3842 Ай бұрын
ඔබ විස්තර කරන විදිය අති විශිෂ්ටයි...
@JANABRO348
@JANABRO348 Ай бұрын
Travailing කරල ලොකෙ වටා ලස්සන බලපු එකම චරිතෙ ලංකාවෙ ඔයා අයියෙ ලංකාවෙ තියෙන සුන්දරත්වය ලොකයට දෙන්න පුළුවන් දැවැන්ත වෘක්ෂයක් ඔයා❤
@chamidugimhan
@chamidugimhan Ай бұрын
මේකනම් මාරම ලස්සනයි 10/10 🔥
@lpkdeshapriya2187
@lpkdeshapriya2187 Ай бұрын
ඔබතුමාගැන කියන්න වචන නෑ.අති විශිෂ්ඨයි❤
@gayanchamikara8615
@gayanchamikara8615 Ай бұрын
හරිම ලස්සනයි අය්යේ ඔයා අපේ රටට ලොකු ආඩම්බරයක්, අපේ රටට ගෞරවයක්, ලොකු සම්පතක්, ලංකාවේ ලස්සන ලංකාවෙන් එලියේ ඉදන් දකිද්දි දැනෙන හැගීම වචන වලට පෙරලන්න අමාරැයි, වීඩියෝ එක බලද්දි ඇස් වලට කදුළු ආව මගේ රට කොච්චර ලස්සයිද කියලා ❤, ඔයාට ගොඩක් ස්තූති ඩිලන් අය්යේ. කවදකම හරි මේ පුංචි රටේදි මැරෙන්න කලින් හම්බ වෙලා වචනයක් කතා කරන්න අසායි ඔයත් එක්ක ❤
@charithliyanaarachchi3944
@charithliyanaarachchi3944 Ай бұрын
කැමරා ෂොට්ස් ටික, වොය්ස් ඕවර් එක අතරමද්දේ ලය්ව් යන සුහද කතා බහ, මියුසික් ...අවංක හිනාවල් .සේරටම වඩා ඔය මහත්මයාගේ කතාව ,ඔබ තුමාගේ කලින් ඒවගෙත් මන් හොදට දැකපු දෙයක් ,ඒ ටෝන් එකේ මාර ආත්ම විශ්වාසයක් තියෙනවා...මරු... පාර්ට් 2 එකත් ඉක්මනට දාන්න
@ajAj-sm4mg
@ajAj-sm4mg Ай бұрын
දෙවැනි කොටස එනතුරු නොයිවසිල්ලෙන් බලා සිටිමි ❤
@jayraj9249
@jayraj9249 Ай бұрын
ලන්කාවෙ ටුවර් වලට ගැලපෙනම reliable බයික් එක තමයි හොන්ඩා XR😍😍😍😍😍
@SurangaRanjithtrans
@SurangaRanjithtrans Ай бұрын
ඒ කණ්ඩායමත් නියමෙට ගැලපෙනවා
@mobilephonewillseeany
@mobilephonewillseeany Ай бұрын
.ඩිලන් ඔබ කරන සේවය බොහෝ වටිනවා රටට ඩොලර් ගෙන්න.
@sajeewanidilrukshi2015
@sajeewanidilrukshi2015 Ай бұрын
විදේශිකයන් කොයි තරම් රස විඳිනවා ද ලංකාවේ සුන්දරත්වය දැකල ... අපූරු සංචාරය ක්.. ඒවගේම ම සුන්දර දසුන් .
@mindaracreation5603
@mindaracreation5603 Ай бұрын
ඔය වගේම හිත නිවන පරාදීසයක් තමයි අයියා කෑගල්ල දේදුගල හරහා යන පාර. අහුපිණි ඇල්ල, බෝ ඇල්ල, සරදියෙල් ගල (උතුවන්කන්ද) රාස්සගල කන්ද, අලගල්ල, බතලේගල, අළුලෙන, දනකිරිගල, බෝ ඇල්ල., බෙලිගල, වගේ කෑගල්ල අවට තියන තැන් ටික. හිත නිවන පාරාදීසයක්. අලගල්ලේ කදවුරු රාත්‍රියක් කියන්නනේ මිහිපිට දිව්‍ය ලෝකයක්.
@jayasinghalaksman-hx5gs
@jayasinghalaksman-hx5gs Ай бұрын
ඩිලන් සර් ඔබ අපට මහා සම්පතක් සංචාරකයන් කියන්නේ මොකද්ද කියල ඇත්තටම අපිට කියලා දුන්නාට ඔබට බොහොම ස්තුතියි
@DiaryofShalu
@DiaryofShalu Ай бұрын
❤ලෝකෙ වටේ සවාරියට දෙවෙනි නෑ.
@Iamyohanpathum
@Iamyohanpathum 26 күн бұрын
ඒ Vibe එක කොහොම කියන්නද waiting for the next video ❤️
@SuwaaZ
@SuwaaZ Ай бұрын
සුන්දර සංචාරක මතකයක් වනු නොඅනුමානය ❤
@matmoglobal3515
@matmoglobal3515 Ай бұрын
ඩිලන් මේ විනාඩි 45 තුළ ඔයා අපිවත් මේ සංචාරයෙ අරන්ගියා. නියම වැඩක්. ජයවේවා ❤
@1nikojohnson
@1nikojohnson Ай бұрын
පිටරැටියන් එක්ක ජීවත් වෙලා ඒ අත්දැකීම හරිම සුන්දරයි ❤❤❤
@Akash-sr7ny
@Akash-sr7ny 25 күн бұрын
GREAT EXPLANATION ALL IN DETAILS YOUR IN ANOTHER Level Great...
@nuwanthilina9
@nuwanthilina9 Ай бұрын
This is epic brother! Awesome! Lovely! I loved it... කියන්න වචන නෑ... ලංකාවත් වෙනම රහකින් දකින්න පුලුවන් කියල හිතේ තිබ්බ දේ අත්වින්දෙ මේකෙන්. ආදරෙයි ....❤
@SriLankaSupercarOfficial
@SriLankaSupercarOfficial Ай бұрын
කොච්චර ටැකර් ට්‍රෙල් තිබ්බත් ආසම xr baja ❤ තමයි❤
@sandeepnipun8418
@sandeepnipun8418 Ай бұрын
හරිම ලස්සනයි.ඊලග කොටස බලාපොරොත්තුවෙන් ඉන්නේ.
@ashansameera1992
@ashansameera1992 Ай бұрын
මරුම ගමනක් ජයවේවා අයියා ❤
@nimalchandrakumara1553
@nimalchandrakumara1553 Ай бұрын
පසුබිම් කථනය මරැ.
@WarnakulaMahesh
@WarnakulaMahesh Ай бұрын
මගේ ගමත් හරිම ලස්සනයි රත්කිද ..උල්හිටිය ජලාශය අපේ ගමේ ...මගේ හිත නිවන නිවෙන තැන මගේ ගම.මිනිසුන්ගේ හිත් තේරුම් ගත්ත දවසට රටේ නායකයන් ගමත් නගරෙත් රටත් පොහොසත් වෙයි....ඔබ ගත් උත්සාහයට ස්තුතිය ....ජයවේවා .. 💐🙏💐🙏
@LifeOnWheels-SL
@LifeOnWheels-SL Ай бұрын
මේ සංචාරයේ 2වැනි කොටසේ රත්කිඳ ළඟ කරපු පටිගතකිරීමක් තියෙනවා. (කවද මට වෙලාව තියෙයිද දන්නේ නැහැ ඒ වීඩියෝ එක ඉවර කරන්න)
@WarnakulaMahesh
@WarnakulaMahesh Ай бұрын
@@LifeOnWheels-SL හරිම සතුටුයි ....😍 එහෙනම් ඔන්න අපි බලාගෙන ඉන්නවා ....ජයවේවා 🙏💐🙏💐🙏
@sumithyapa
@sumithyapa Ай бұрын
සුපර් මචං.. දෙවෙනි කොටසත් ඉක්මණින් දාමු.. 💝
@lakvision
@lakvision Ай бұрын
ඔයා නම් සැබෑ දක්ෂදක්ෂයෙක් ...... ඩිලාන්.......!
@theozvoyager8106
@theozvoyager8106 26 күн бұрын
Wow, this video is absolutely fantastic! The content is engaging and well-executed. Great job! Best of luck with future projects, and I wish you all the success. Keep up the amazing work!
@pramudinamithra6690
@pramudinamithra6690 Ай бұрын
නියමයි. ලස්සන story telling
@slbikeriders9694
@slbikeriders9694 Ай бұрын
මටනමි කියන්න වචනත් මදිවගේ දිලාන් සහෝදරයා . ලෝකයේ තියෙන හොඳම චිත්‍රපටය බැලුවා වාගෙයි මටනම් හිතෙන්නේ ස්තුතියි...ජයෙන් ජයම වේවා....❤❤❤❤
@SurangaRanjithtrans
@SurangaRanjithtrans Ай бұрын
ඊළඟ කොටසත් ඉක්මනින් ලැබේවා.
@uvindumathisha
@uvindumathisha Ай бұрын
දෙවෙනි කොටස ඕනි කියන අය කෝ 😩❤️🔥
@countmemories
@countmemories Ай бұрын
මාර ලස්සන ගමනක් අයියේ. දෙවෙනි කොටස ඉක්මනට දාන්න. වීඩියෝ ඩ්‍රෝන් ශොට්ස් වොයිස් මාරම ලස්සනයි..මමත් මේ වගේ ගමනක් යාලුවෝ රෑනක් එක්ක යන්න හීන මවමින් ඉන්නවා.. 💚❤
@yasithwalpola2180
@yasithwalpola2180 Ай бұрын
A travel video that gives you a medicine to heal your soul. Amazing voice over aiya ❤
@Lasavlog
@Lasavlog Ай бұрын
වීඩියෝ එකනම් පට්ටම. සුපිරිම එඩිට්. තම්නේල් එක තව ලස්සන උනානම් ඔයාට තව ගොඩක් දුර ඉක්මනින් යන්න පුලුවන් අයිය. ටෙක්ස්ට් දාද්දි 4න් එකෙන් දානනවනම් සිංගල ෆොටෝ එඩිට එකෙන් හරි දාන්න ❤ ජයම වේවා
@14TravelerSinhala
@14TravelerSinhala Ай бұрын
Oi oi 😂😂
@chandram8786
@chandram8786 Ай бұрын
Why dont you mention the names of the city or village ?
@Denumamawatha
@Denumamawatha 27 күн бұрын
super ...
@PraDeeYa_
@PraDeeYa_ Ай бұрын
video eka lassani 💌
@LifeOnWheels-SL
@LifeOnWheels-SL Ай бұрын
Thank you!
@eranda983
@eranda983 2 күн бұрын
Superb
@prasadabeyrathna9685
@prasadabeyrathna9685 25 күн бұрын
It's very interesting vedio.... good luck brother
@pathacharigesupunsanjeewa1138
@pathacharigesupunsanjeewa1138 Ай бұрын
Super balanna asa hithenawa me travel eka. Harima lassanai video eka❤️❤️
@gamagekasun
@gamagekasun Ай бұрын
wow ❤❤
@gayaneranda9
@gayaneranda9 Ай бұрын
හරි ලස්සනයි අයියේ හරිම ලස්සනයි ❤
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Ай бұрын
❤❤❤ Super
@dilansisitha4852
@dilansisitha4852 Ай бұрын
Keep it up 💪 one of the best sri Lankan travel vlogs I've seen
@LifeOnWheels-SL
@LifeOnWheels-SL Ай бұрын
Thanks a lot!
@ManjulaPriyadarshana-qi8xe
@ManjulaPriyadarshana-qi8xe Ай бұрын
Marama lassanai pahadili,digatama vidieo karanna.budu saranai ❤❤
@UdayangaAttanayaka-he8nl
@UdayangaAttanayaka-he8nl Ай бұрын
digatama videos oni aiya. jayawewa🔥🔥🔥🔥🔥
@dulara_j
@dulara_j Ай бұрын
Nice🔥... Waiting for the second part❤
@mudithachathuranga1486
@mudithachathuranga1486 20 күн бұрын
මගේ හීනයක්
@upalikuttigesilva3929
@upalikuttigesilva3929 Ай бұрын
Excellent,Safe Journey!
@dennaekka
@dennaekka Ай бұрын
සුබපැතුම් අයියා අලුත් channel එකට❤❤❤
@tdmkgaming3796
@tdmkgaming3796 Ай бұрын
Wow
@ravanking9865
@ravanking9865 Ай бұрын
❤❤❤❤❤ දිගටම කරගෙන යන්න . ජයවේවා
@supunprabath6777
@supunprabath6777 Ай бұрын
මාරම ලස්සනයි..❤❤❤❤
@SameeMadushanka281
@SameeMadushanka281 Ай бұрын
Aththa thamai aiya dewani kotasa one apita balanna ❤
@isurumechanical4441
@isurumechanical4441 Ай бұрын
❤❤❤❤❤ superb Dila bro,
@rasikaweerasinghe2187
@rasikaweerasinghe2187 22 күн бұрын
හරිම ලස්සනයි ❤️❤️❤️
@matmoglobal3515
@matmoglobal3515 Ай бұрын
And i'm the 110th subscriber. ❤
@supunasela2035
@supunasela2035 Ай бұрын
Wow 🤗 Nice Journey
@dilshanuchira6456
@dilshanuchira6456 Ай бұрын
ගැම්මක් සහෝදරයා ❤❤❤
@isharalakmal7851
@isharalakmal7851 Ай бұрын
Wow great 👏
@bulanasenalbatugahage3103
@bulanasenalbatugahage3103 Ай бұрын
niyamai
@wasanthakumara7895
@wasanthakumara7895 Ай бұрын
We really love martina, punchi and you
@nazarreyaz7882
@nazarreyaz7882 Ай бұрын
Wow great adventure trip and thank you for taking us along.
@HeshanGunawardana
@HeshanGunawardana Ай бұрын
I really enjoyed this video.. thanks Mr. Dylan 🤩
@mamakamthi7735
@mamakamthi7735 Ай бұрын
Life on wheels ආදරේ සෙට් එක කෝ 😍👍
@isurumadusanka3960
@isurumadusanka3960 Ай бұрын
Eththatama lassani dilan aiya . Asawen beluwa . 2 kotasa danakan balan inna wenawa dan ithin ❤❤❤
@bihangasathnim6612
@bihangasathnim6612 Ай бұрын
🎉🎉
@manjupriyadarshan6012
@manjupriyadarshan6012 24 күн бұрын
Niyamai
@wasanaudayangani4411
@wasanaudayangani4411 Ай бұрын
Wow ❤️අති විශිෂ්ටයි ඩිලන් අයියෙ.👍🌷
@slchami7388
@slchami7388 Ай бұрын
❤❤❤
@gihanudayajith3744
@gihanudayajith3744 Ай бұрын
Wow Super.
@CRJ661
@CRJ661 Ай бұрын
xr baja 250 ❤ + Travel 💥
@danukashewantha3029
@danukashewantha3029 Ай бұрын
not second to National geoghrapic. what a production.... what a adventure...what a beauty...amzing ayye. you are a leagend.
@ashannuwaneth9438
@ashannuwaneth9438 Ай бұрын
supiri video ekak ayye , me wage thawa video danna. ❤ good luck
@malakasampathranasinghe6725
@malakasampathranasinghe6725 Ай бұрын
සුපිරිම ගමනක් ❤
@IsleOfADV
@IsleOfADV Ай бұрын
Wow ayya ! love your passion
@oniperera5373
@oniperera5373 29 күн бұрын
💯🇱🇰♥️ thank you sir..
@isurachandrasiri6551
@isurachandrasiri6551 9 күн бұрын
❤🔥
@buddhijayasinghe
@buddhijayasinghe Ай бұрын
නියමයි 👏
@sltravelboy6595
@sltravelboy6595 Ай бұрын
මෙන්න vlog ❤
@maheshgunasekara4439
@maheshgunasekara4439 Ай бұрын
නියමයි අයියා
@AshenSamarasinghe70
@AshenSamarasinghe70 Ай бұрын
ඒක මරු ❤️
@maduraasanka8677
@maduraasanka8677 Ай бұрын
සුපිරි ❤
@chathuramadubashana9783
@chathuramadubashana9783 Ай бұрын
මාරයි. Superb 🎉
@pandithaya-56
@pandithaya-56 Ай бұрын
@sudheerakasun5809
@sudheerakasun5809 Ай бұрын
No words to say..Best of best 🩷
@bomiwick1695
@bomiwick1695 Ай бұрын
Proud of you, stay safe
@LifeOnWheels-SL
@LifeOnWheels-SL Ай бұрын
Thank you!
@gayankan
@gayankan Ай бұрын
Watching this Video for the 3rd time already 😍,While living in Finland wondering how beautiful our Country is 🥰 Such a magic and good video captures too.
@user-tl4vd8fv9m
@user-tl4vd8fv9m Ай бұрын
Superb video aiya🔥😮👍🤘🇱🇰❤️
@kennyD98
@kennyD98 Ай бұрын
Amazing ❤❤❤
@ruvindusulakkana4092
@ruvindusulakkana4092 22 күн бұрын
😮😮
@thilininisansala3087
@thilininisansala3087 Ай бұрын
Superb ❤❤
@dumindasampath9057
@dumindasampath9057 Ай бұрын
Woow Adarei ❤🙏🏻
බ්‍රිජට්ගේ දිරිය Full Film
1:32:12
Ride2xplore - Life on Wheels
Рет қаралды 364 М.
කල්පිටියේ උච්චමුනි දූපත - A Day with Fishermen of Kalpitya Sinhala
35:36
රෝද උඩ ජිවිතේ - Life On Wheels
Рет қаралды 9 М.
UFC 302 : Махачев VS Порье
02:54
Setanta Sports UFC
Рет қаралды 1,4 МЛН
WHY IS A CAR MORE EXPENSIVE THAN A GIRL?
00:37
Levsob
Рет қаралды 20 МЛН
Кәріс өшін алды...| Synyptas 3 | 10 серия
24:51
kak budto
Рет қаралды 1,2 МЛН
ДЕНЬ РОЖДЕНИЯ БАБУШКИ #shorts
00:19
Паша Осадчий
Рет қаралды 7 МЛН
Motorbike Tour with my Dad in Sri Lanka! 🇱🇰 🏍️
45:12
Ryleigh’s World
Рет қаралды 55 М.
@Vishwani Vishwani Jayaweera | Flying Me | Sahurdhaya
41:51
Charana TV
Рет қаралды 29 М.
THE TALLEST MAN IN SRI LANKA 😱 | GUNASINGHAM KASENDRAN
19:51
Trip Pisso
Рет қаралды 406 М.
UFC 302 : Махачев VS Порье
02:54
Setanta Sports UFC
Рет қаралды 1,4 МЛН