A great advice to your business from Buddhism - "ඔබේ ව්‍යාපාරයට බුදු දහමෙන් උපදෙස් බිඳක්"

  Рет қаралды 8,177

Business Advisor

Business Advisor

4 жыл бұрын

#Buddhism,#business,#advicefrombuddhism
As per the discussion Business Advisor had with Reverent Mawathure Chandima thero ,he explained that how Buddhism can be practically used by businessman for the success of business activities.
Visit our website - www.businessadvisor.lk/
Join our Facebook group - / 186758745731312

Пікірлер: 39
@shineshadow407
@shineshadow407 3 жыл бұрын
බිස්නස් වගේම විශ්වයේම ඇඩ්වයිසර් අපේ බුදුරජාණන් වහන්සේ පමණයි ❤❤❤❤❤❤❤🌎
@hasanlaksitha9328
@hasanlaksitha9328 2 жыл бұрын
මට නම් හිතෙනවා මෙය ඕනෑම ව්‍යාපරයකට වටිනවා...... තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ...👃
@nissankapiradep188
@nissankapiradep188 Жыл бұрын
ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා ..!! සාදු සාදු 🙏🙏🙏
@sampathwanasinghe4068
@sampathwanasinghe4068 3 жыл бұрын
ඉතාමත් වටිනා වැදගත් දේශනාවක්.🙏 වැදගත් කරුණු රැසක් මනා ලෙස තේරුම් කර දුන් අපේ ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේ ටත්,🙏විරාජ් අයියේ ඔයාටත් තෙරුවන් සරණයි , සියලු දෙව් රැකවරණයි.🙏❤️
@garfield2390
@garfield2390 7 ай бұрын
Sadu sadu sadu
@dineshsenaratna2904
@dineshsenaratna2904 3 жыл бұрын
ඉතාමත්ම වටිනවා. බොහොම පින්. ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා !!!!!
@slstats7948
@slstats7948 3 жыл бұрын
තෙරුවන් සරණයි🙏 හරවත් දේශනයක් 🙏
@shanejayakodi56
@shanejayakodi56 3 жыл бұрын
පිංවන්ත සුවාම්න් වහන්සෙටත් ඔබටත් කුසල් අනුමොදන් වේවා
@giHannicHula336
@giHannicHula336 3 жыл бұрын
ekanam niyamai... theruwan saranai
@sudarshanabandara8450
@sudarshanabandara8450 3 жыл бұрын
තෙරැවණ් සරණයි
@kavindaamarasiri4602
@kavindaamarasiri4602 4 жыл бұрын
ඉතාමත් වටිනා දේශනයක් 🙏🙏🙏
@MrShanake
@MrShanake 3 жыл бұрын
තෙරුවණ් සරණයි...බොහෝ පිං සිදුවේවා...😔🍀
@trendingwomensstyles1740
@trendingwomensstyles1740 3 жыл бұрын
Ithamathma wedagath watina wedasatahanak. Godaak pin ape hamuduruwane ..... Etthatama business akak karaddi api denagatha uthuma deyak thamai budu dahamata anuwa ape business aka karagena yaama. Thaman adahana aagamata darmayata gawrawanwithawai api business kala yutthe. Aka ape hamuduruwana wahanse lassanata apita awaboda karala dunna. Me wage thawath boho karunu idiripath karanna bududahama thulin... godaak aasawen mama me video aka iwara wenakamma beluwa. Me KZbin channel aka karala apita advice labadena methumaata goddak pin... a wagema godaak thank you. Obathuma business advisor.lk thulin godaak hoda wedasatahan karanawa. Aluth business karana nawakayanta meka ithamath vatina channel akak. Godaak agaya karanawa obathuma karana me watina programs walata. Bududahama wiyaparawalata aadesha karaganna aakara thawath me wagema wedasatahan walin karanna kiyala obata illeemak karanawa. Mokada baudda darshanaya tharam watina darshanayak me sobadahame na. Mama godak Bududahama wishwasa karana kenek. Budu saranai obathumata me swaminwahanse magin apiwa denuwath karata. Obawahanseta me darma daanaye pin anumodan karami.... Saadu... Saaadu... Saaadu..
@hasithasarangadesilva1659
@hasithasarangadesilva1659 3 жыл бұрын
Thank you for sharing valuable content with us. 🙏
@abeysekaraassociates3764
@abeysekaraassociates3764 4 жыл бұрын
Good Advices to all. Thank you.
@p.j.imanika808
@p.j.imanika808 2 жыл бұрын
Sadu sadu sadu godk wadagh pen oba wansata
@mustanglover7398
@mustanglover7398 2 жыл бұрын
Thank you 🙏
@gayanprageeth301
@gayanprageeth301 4 жыл бұрын
සුපිරිම
@roshansanjayayapa6749
@roshansanjayayapa6749 4 жыл бұрын
ඉතාමත්ම වටිනාකමක් ඇති ම්ල කළ නොහැකි ඉදිරිපත් කිරීමක්.🙏🙏🙏පින් අයිතිවෙවා!!!
@sampathhathurusinghe7979
@sampathhathurusinghe7979 3 жыл бұрын
තෙරුවන් සරණයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට අනුව ස්වාමීන් වහන්සේගේ ඉදිරිපත් කිරීම ඉතාමත් අගෙයි ඔබ වහන්සේට ගොඩක් පින්
@p.j.imanika808
@p.j.imanika808 Жыл бұрын
Godk 🙏🙏🙏🙏🙏
@lakmalpushpakumara2039
@lakmalpushpakumara2039 3 жыл бұрын
❤️❤️❤️
@shanthakumaradissanayaka
@shanthakumaradissanayaka 3 жыл бұрын
🙏
@pushpeaiya
@pushpeaiya 3 жыл бұрын
Niyamai
@manjulaalwis4330
@manjulaalwis4330 3 жыл бұрын
Supiri anagatayata godak watinawa Loku atdakimak.teruwan saranai
@RANDRMOVIES1
@RANDRMOVIES1 3 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️❤️
@gajidukeshanwanigarathna3566
@gajidukeshanwanigarathna3566 9 ай бұрын
Food city වල මස් ,බිත්තර විකිනිම පවක්ද ස්වාමින් වහන්ස.
@TheADD.
@TheADD. 2 жыл бұрын
නොකළයුතු වෙළදාම් අතරට Cigarate වෙළදාම අයිති වෙනවාද ? (Gold Leaf වගේ දේවල් තොග හෝ සිල්ලරට විකිණීම ) ?
@home_ceylon
@home_ceylon Жыл бұрын
ඔව් . ඒකත් මත්ද්‍රව්‍ය වෙලදාමක්
@artoflife1760
@artoflife1760 3 жыл бұрын
Business eken lebena adayama..mananag karanne kohomada... savings ,investment adiiyata kopamana mudal yodawanneda
@home_ceylon
@home_ceylon Жыл бұрын
ආදායම කොටස් හතරකට බෙදන්න . එයින් කොටසක් ආපදාවකදි ගන්න වෙන් කරන්න . තව කොටසක් භාවිතයට ගන්න . කොටස් දෙකක් ආයෝජනය කරන්න .
@lionsgalaxy5257
@lionsgalaxy5257 2 жыл бұрын
28:40 👈👈☝️👍🤜
@gruhaniya239
@gruhaniya239 2 жыл бұрын
Mata mekata uththarayak dennako . බල්ලන් wa business karana eka pawakda plz kiyanna
@lalithsameera8728
@lalithsameera8728 2 жыл бұрын
Ou eka pawak nokala uthu weladam 5 ta aithi wenawa amma kenekgen daruwan wen kirima loku pawak
@home_ceylon
@home_ceylon Жыл бұрын
ඔව් සත්ත්ව වෙලදාම පවක් 😔
@nissankapiradep188
@nissankapiradep188 Жыл бұрын
මිච්ඡා ආජීව ඒ කියන්නෙ පවක්
@dcreations3560
@dcreations3560 9 ай бұрын
තමන් මැරුවේ නැතත් මස් මාළු. තමන්ගේ කඩේ විකුනන එකති පවක්ද ස්වාමීන් වහන්ස
@hasankapanditha6641
@hasankapanditha6641 3 жыл бұрын
හාමුරුවො කතා කරද්දි මැදින් පැන පැන කතා කරන්නෙ නෑ.
Use Emotional Intelligence to be succeed in your Business!!
59:54
Business Advisor
Рет қаралды 13 М.
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 31 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 50 МЛН
Think Fast, Talk Smart: Communication Techniques
58:20
Stanford Graduate School of Business
Рет қаралды 38 МЛН
How to live in the present moment? | Buddhism In English
10:35
Buddhism
Рет қаралды 1 МЛН
Lead your business idea into a successful venture !!
13:34
Business Advisor
Рет қаралды 17 М.