Wallet tricks for money attraction - ධනවත් වෙන්න පසුම්බි උපක්‍රම - Mentor/Coach Bhathiya Arthanayake

  Рет қаралды 439,527

Motivation.lk

Motivation.lk

Жыл бұрын

#motivationlk #bhathiya_arthanayake #success #richman #moneysavingtips #wallettricks #මුදල්
ඔබ ඔබගේ මුදල් පසුම්බිය එක්ක කරන්නේ මුදල් ගණුදෙනුවක් විතරක් නෙවෙයි. ලොකු අදහස් ගණුදෙනුවකුත් තිබෙනවා. ඔබේ පසුම්බිය දකිනකොට ඔබට ඔබ ගැන හැඟෙන්නේ කුමක් ද? අන්න ඒක තමයි අදහස් ගණුදෙණුව කියලා කියන්නේ.
ඔබ ඔබගේ මුදල් පසුම්බිය සකස් කරගන්න ආකාරය අනුව, මේ අදහස් වෙනස් කිරීමේ හැකියාව තිබෙනවා. අද අපි කතා කරන්නේ මේ ගැන. විඩියෝව බලන්න. කමෙන්ට් කරන්න ලයික් කරන්න අමතක කරන්න එපා.
මුදල් ආකර්ෂණය කර ගැනීම උදෙසා ඔබ මුදල් පිළිබඳ Arigatho ක්‍රමය අනුගමනය කරන්න ඕනේ ඇයි කියලා අපි කරපු කලින් විඩියෝව මෙන්න මේ ලින්ක් එකෙන් බලන්න.
• Japanese Arigato conce...
මුදල් සම්බන්ධයෙන් ඔබ දරණ අදහස නිවැරදි තැනකට ගෙන ඒම උදෙසා අපි විශේෂ වැඩමුළුවක් සංවිධාන කර තිබෙනවා. මේ ඒ ගැන තොරතුරු.
මුදල් ඉපයීම සහ මූල්‍ය සාර්ථකත්වය කියන්නේ හැමෝම බලාපොරොත්තු වෙන දෙයක්. හැමෝම ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. හැබැයි ඒ මහන්සියට තරම් ප්‍රතිඵලයක් හැමෝටම ලැබෙනවද?
උතුරන්න මුදල් නැතත්, තමන්ගේ අවශ්‍යතාවන්ට සරිලන මට්ටමින් හෝ මුදල් තමන්ට තිබෙනවා නම්, ලැබෙනවා නම් ඕනෑම කෙනෙක් කැමතියි. නමුත් ඇතැම් වෙලාවට මූල්‍ය සාර්ථකත්වය ගැන ඔබ හිතන විදිය, ඔබ මුදල් සම්බන්ධයෙන් වැඩ කරන විදිය ඇත්තටම මූල්‍ය සාර්ථකත්වයෙන් ඔබව ඈත් කරන බව ඔබ දන්නවා ද?
මූල්‍ය සාර්ථකත්වය උදෙසා කළ ඔබ හිතන්න සහ වැඩ කරන්න ඕනේ විදිය ගැන විවිධ ආගම්වලින් කියාදුන් අදහස්වල ඉදලා අද වෙනකොට විවිධ සංකල්ප සාකච්ඡාවට ගැනෙනවා. විවිධ පුද්ගලයින් මේ පිළිබඳ විවිධ ග්‍රන්ථ පවා රචනා කරලා තිබෙනවා. අපි හදන්නේ මේ හැම එකකින්ම ඔබට වැදගත්ම කියලා හිතෙන දේවල් ටිකක් දෙපැයක් ඇතුලේ ඔබත් සමඟ සැසියකින් සාකච්ඡා කරන්න.
ඒ සඳහා අපි සංවිධාන කරන සැසිය තමයි “ Truth behind Money Mastery ” කියන Zoom සැසිය.
මූල්‍ය සාර්ථකත්වය සහ මනසේ හැසිරීම අතර සම්බන්ධතාව ගැන විවිධ මතධාරීන් මතු කරපු අදහස් ගැන ඔබත් එක්ක සාකච්ඡා කරන්න අප මේ සැසියේ දී අපේක්ෂා කරනවා. ඒවායේ සාර්ථකත්වය පිළිබඳ විමසා බලන්නත් ඔබට අවස්ථාවක් ලැබෙනවා.
• මූල්‍ය සාර්ථකත්වය පිළිබඳ සාර්ථක මිනිසුන් හිතන්නේ මොනවාද?
• මුදල් ඔබට දැනෙන්නේ කෙසේද?
• මුදල් පිළිබඳ වෙනස් සිතුවිලි ඔබගේ ක්‍රියාකාරීත්වයට බලපාන්නේ කෙසේද?
• මුදල් ගැන බහුලව අදහන මිත්‍යා මතයන් සහ එහි බාධා.
වැනි මාතෘකා රැසක් අප මෙහිදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. වෙනදා වගේ ම, ඔබගේ අභ්‍යන්තරය විමසා බැලෙන Tool Kit එකක් අප ඔබට මෙහිදී ලබාදෙනවා.
මේ සැසිය -
පැවැත්වෙන්නේ - 2022 ඔක්තෝම්බර් 29 වැනි සෙනසුරාදා
වේලාව - රාත්‍රී 7 සිට 9 දක්වා ZOOM ඔස්සේ.
අය කිරීම - රුපියල් 1500/=
සැසියට සහභාගී වීම උදෙසා ඔබ කළ යුත්තේ කුමක් ද?
පළමුව පහත දැක්වෙන Google Form එක පුරවන්න.
forms.gle/iAaJhzQJSbaX1F8S7
දෙවනුව රුපියල් 1500 ක් වන අදාල ගෙවීම සිදුකර අපගේ සම්බන්ධීකාරිකා තරුෂි වෙත අදාල රිසිට්පතේ ඡායාරූපයක් 071 432 18 35 යන අංකයට Whatsapp කරන්න.
ගෙවීම් කල යුතු බැංකු ගිණුම්,
🏦 PHOENIXSPIRE (Pvt) Ltd - Sampath Bank super branch Borella -Ac.Num 0218 1000 5251
🏦 Bhathiya Arthanayake - Commercial Bank Col 07 -Ac.Num 8650012807
🏦 Motivation.lk - BOC - independence arcade -Ac.Num - 0082296045
මුදල් සම්බන්ධයෙන් සිතන විදිය සහ වැඩ කරන විදිය වෙනස් කරන, ප්‍රතිඵල වෙනස් කල හැකි, “Truth behind Money Mastery” සැසියේදී එකිනෙකා හමුවෙමු.
ස්තූතියි,
TEAM MOTIVATION.LK

Пікірлер: 790
@Motivationlk
@Motivationlk Жыл бұрын
මේ විඩියෝව සම්බන්ධයෙන් ඔබ දක්වන ප්‍රතිචාරවලට බෙහෙවින් ම තුති. විශේෂයෙන්ම ඔබ තමන්ට හිමිව ඇති දේට ස්තුතිවන්ත වෙමින්, ජීවිතයේ දේවල් ලගා කරගැනීමට උත්සාහ දරන්නන් බවට පත්වීම ඉතාමත් සතුට දනවන කරුණක්. ❤
@danushkakarunarathna6497
@danushkakarunarathna6497 Жыл бұрын
👍❤️🙏
@kelumwihshwa5894
@kelumwihshwa5894 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@ruwanidissanayake2881
@ruwanidissanayake2881 Жыл бұрын
Thank you very much for the program. It's so interesting. It is better to have more details regarding ladies violets too. Hope your consideration for it too. May triple gem bless you.
@kamalkumara4681
@kamalkumara4681 Жыл бұрын
GOD bless you brother ❤️
@Buttercarol1k
@Buttercarol1k Жыл бұрын
අහම්බෙන් දැක්කේ . මරු වීඩියෝ එක මේ කතාව ඇත්ත
@maneeshamadujith4327
@maneeshamadujith4327 Жыл бұрын
මානසිකව කඩා වැටි නැගිටින්න හදන අවස්තාවේ දී ලබා දුන්නු හොද ඉගැන්වීමක් වගේම හොද පනිවිඩයක්. 🙏 ස්තුතියි ඔබ තුමාට
@tharinduabeysekara4224
@tharinduabeysekara4224 Жыл бұрын
ඔබතුමා කියා දුන් කරුණු 5 ඉතා වැදගත් අතර මා අද සිටන් මෙම කරුණු 5 ක්‍රියාත්මක කරනවා, මුදල් පසුම්බිය තුලට සුවද විලවුන් ටිකක් ඉසිම ප්‍රසාදනිය කරුණක් බව මාගේ පෞද්ගලික අදහසයි, ඔබතුමාට ගොඩක් ස්තුතියි 🙏
@georgehettiarachchi6346
@georgehettiarachchi6346 Жыл бұрын
දියුණු වෙන්න සිත සතුටින් පුරවා තබා ගන්න විදියෙන්ම සෞඛ්‍ය සම්පන්නව සිටීමටත් මෙම වැඩසටහන පුද්ගලයෙකුට මහත් පිටුවහලකි. ඔබ හොඳ මනුස්සයෙක්. ඔබට ජය. බුදුසරණයි.
@thusharicfanendo3587
@thusharicfanendo3587 Жыл бұрын
මම වසර ගානක සිට යුරෝපා රටක ජීවත් වෙනවා.ඔබ සදහන් කරපු කරුනු,සියල්ලක්ම මා සතුය.හේතුව,මා පොඩී කාලේදී ,මගේ පියාගෙන් ඉගන ගත්තේ.නමුත් මගේ පියා ,ගොවියෙක් උනත් හරිම පිලිවෙලයී .මේ රටකදී එය මට ගොඩාක් ප්‍රයෝජනවත් වුනා .ස්තුතියි ඔබට .
@suryasinhawansha
@suryasinhawansha Жыл бұрын
Sathutui..
@ashanilmini2124
@ashanilmini2124 Жыл бұрын
,v
@That_Bakon70000
@That_Bakon70000 Жыл бұрын
@@ashanilmini2124 I’m
@That_Bakon70000
@That_Bakon70000 Жыл бұрын
@@ashanilmini2124 I’m so happy 😃 happy 😆 I’m not even
@That_Bakon70000
@That_Bakon70000 Жыл бұрын
@@ashanilmini2124 I’m so
@udenimihirani4579
@udenimihirani4579 Жыл бұрын
කම්මැලි නැතුව අහන්න පුළුවන් voice එකක් thanks ❤️
@shanikamadhuwanthiagalakum9648
@shanikamadhuwanthiagalakum9648 Жыл бұрын
හැම වර්ගයේම නෝට්ටු තියාගන්න කියලා දීපු අදහස හුගක් වටිනවා.
@anuradilshan4214
@anuradilshan4214 Жыл бұрын
බොහොම ස්තූතියි ගොඩක් වටින දේවල් ටිකක් ඉගෙන ගත්තා. මේ වගේ පිරිසිදු අදහස් සමාජ ගත කරන්න වෙහෙසෙන ඔබ තුමා මේ රටට සම්පතක්. ❤️
@manorisudusinghe1721
@manorisudusinghe1721 Жыл бұрын
ඔබ මේ කියන දේවල් සමහරක් මම කරල තියනව.සත්තකින්ම ඇත්ත.ඔබට වැඩි වැඩියෙන් මුදල් ලැබේවා 🙏 ඔබේ සියලුම පැතුම් ඉටු වේවා !!
@nuwanpradeep8494
@nuwanpradeep8494 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@spriyanthasenadheera6517
@spriyanthasenadheera6517 Жыл бұрын
ගොඩක් වටිනා අදහස් ..... නිදියන ඇැඳ පටන්ම සියලුම දේ පිලිවෙළට තිබුණනම් හරිම පහසුයි....හිතටත් හොඳයි
@irosha2102
@irosha2102 Жыл бұрын
මට මේ වටින වීඩියෝ එක බලන්න සලස්වපු විශ්වයටත් ඔබටත් ස්තූතියි.මම හැමවෙලේම මගේ වොලට් එක පිලිවෙලට තියාගන්නවා.ගන්නෙම දිගටි හැඩයේ වොලට්.ඒ මුදල් නෝට්ටු ලස්සනට දාන්න පුලුවන් නිසා.කවදාවත් කාසි දාන්නෙ නෑ.කිසිම රිසිට් එකක්,බස් ටිකට් එකක් වොලට් එකේ දාගන්නෙ නෑ.මගේ වොලට් එක ලස්සනට පිරිසිදුවට තියාගන ඉන්නවා.ඒත් ඒ මෙච්චර විස්තර දැනගෙන නෙවෙයි .මට හිතෙන නිසා.දැනුවත් කලාට ගොඩක් ස්තූතියි
@susanthaliyanage7072
@susanthaliyanage7072 Жыл бұрын
ඉතාම වටිනා දැනුවත් කිරීමක්. ඔබ තුමාගේ දැනුවත් කිරීම හරහා මම අදම මාගේ මුදල් පසුම්බිය පිලිවෙලක් කරගත්තා. සර්ට ගොඩක් ස්තූතියි.
@graphicroom610
@graphicroom610 Жыл бұрын
අවසාන point එක මම කවමදාක වත් wallet එක පිටි පස්සේ සාක්කුවේ දාන්නේ නෑ.. අනිත් හොදම දේ මමත් මගේ පරණ wallet එක වෙනස් කරන්න ඉන්නේ, මේ video එක ඒකට තව වටිනාකමක් එකතු කරා.
@sumudurandima7613
@sumudurandima7613 Жыл бұрын
ස්තුතියි ඔබ තුමාට 🙏❤️ යු ටියුබ් එක තමයි මගේ ජෙවිතේ සාර්ථක කලේ නොදන්න දේවල් වලින් මගේ මනස පුරවලා අවුරුදු ගානක් ඉදන් මගේ පර්ස් එක මේ විදියට තියනවා මම ගොඩාක් සාර්ථකයි 💪
@funnybuz320
@funnybuz320 Жыл бұрын
එක අඩුවක් තියෙනවා......මුදල් එකම පැත්තට තියන්න ඕන බව ඔබ තුමා කිව්වෙ නෑ .....ඒක ලොකුම අඩුවක් බව තේරුම් ගන්න..අනිත් ඒවා ඔක්කොම හරි....මොකද මමත් එහෙම කෙනෙක් නිසා කිව්වෙ ....sorry...අඩු පාඩු තියෙනව තමයි ..ඒකත් මෙතනට ආව නම් ගොඩක්ම හොඳයි.....
@buddhikadhananjaya7364
@buddhikadhananjaya7364 Жыл бұрын
කෘතගුනය තියනවනම් හැමදේම ලැබෙනවා❤
@udenifernando5272
@udenifernando5272 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබ තුමාට අපිට මේවැනි දෙවල් ලබාඩිම ගැන 🙏💛💛❤️🧡👍🌟🌙
@ajithckumara
@ajithckumara Жыл бұрын
මේ සියළු දැනුවත් කිරීම් තුලින් අපේ ජීවිතයට අර්ථයක් ලබාදෙන,ධනාත්මකව සිතීමට පොළඹවන අර්ථවත් දේ අර්ථාන්විතව සමාජගත කරන අර්ථනායක මහත්මයාණෙනි...බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏🙏 ඔබතුමන්ටත් සුවපත් සැපවත් සෞභාග්‍යමත් දිවියක් උදාවේවා....!!!
@madushanjayaneththi6385
@madushanjayaneththi6385 Жыл бұрын
අද තමයි දැන ගත්තේ වටිනවා ඔබ තූමාගේ මෙහෙවර ඉතාමත් ගෞරවයෙන් අගය කරමි
@rukshansalgado8913
@rukshansalgado8913 Жыл бұрын
ලඟදි ඉඳලා දාන video වල quality එක වැඩියි කියල තේරෙනවා.ඒක මරු.බලන් ඉන්නත් ආසයි.ගෙදර backgorounds ඔක්කොම ඇහැට ප්‍රියයි.ඉදිරිපත් කිරීම සහ අප ලබා ගන්නා දැනුම් සම්භාරය අති විශ්ෂඨයි. ඔබට සහ ඔබේ කාර්යය මණ්ඩලයට බොහොමත් ම පින්.සැම දෙනාම දියුණුවෙන් දියුණුවට පත්වේවා!
@prasannafashion9720
@prasannafashion9720 Жыл бұрын
වටිනවා ගොඩාක් ඔයාගෙ අදහස් අයියණ්ඩී ❤️❤️❤️❤️
@MONSTER-ik8br
@MONSTER-ik8br Жыл бұрын
ඔබතුමා කියපූ සෑම කරුණක්ම ගොඩක් වටිනවා 🙏❤️🙏 බොහොමත් ස්තූතියි ඔබට ❤️❤️❤️
@UpendraSiriwardanaOfficial
@UpendraSiriwardanaOfficial Жыл бұрын
ඉතාමත් හරවත්, වටිනා වීඩියෝවක්....💖💝💖 බොහොමත්ම ස්තූතියි ඔබට...💐💐💐 ඔබේ ජීවිතය සහ අනාගතය සතුටින් සෞභාග්‍යයෙන් පිරී ඉතිරේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ...💐💐💐
@prasannamadusanka509
@prasannamadusanka509 Жыл бұрын
හරිම වටිනා අදහස් ටිකක් කවුරුත් නොහිතන දේවල් වලින් මිනිස් ජීවිතේ වෙනස් කරන්න පුලුවන්
@danushkachinthakanahallage2923
@danushkachinthakanahallage2923 Жыл бұрын
මේ වැඩ සටහන දැක්කේ අහම්බේන් බැලුවට පස්සේ ඉතාම වැදගත් දේයකි ඔබට ඉස්තුතියි 🇱🇰🇱🇰👍👍
@manjulahapuarachchi640
@manjulahapuarachchi640 Жыл бұрын
What ever you said in this presentation is absolutely true. I am ready practicing the same since long time and it made my mind so relax and protective feeling.
@madushanbuddipriya
@madushanbuddipriya Жыл бұрын
වටිනා උපදෙස් කිහිපයක්.බොහෝම ස්තූතියි ඔබට...🙏🙏🙏
@dinushawickramasingha7811
@dinushawickramasingha7811 Жыл бұрын
බොහොම ස්තුතියි..ඔබ තුමාට. උපදෙස් ගොඩක් වටිනවා.
@supipigithanjalee9703
@supipigithanjalee9703 Жыл бұрын
ස්තුතියි ඔබ තුමාගේ පැහැදිලි කිරීමට
@venerablegnanasiri760
@venerablegnanasiri760 Жыл бұрын
Most important lesson.තෙරුවන් සරණයි sir.
@kalindupanchala8207
@kalindupanchala8207 Жыл бұрын
අහමිබෙන් මෙ video එක දැක්කේ, නොදන්නා කරුණු ගොඩක් දැනගන්න පුළුවන් වුනා. ඒවාගේම මෙ video එක බලන්න ගත කරපු කාලය, ඩේටා ජිවිතය එක පියවර කින් හෝ ඉදිරියට යන්න අත්වැලක් වුන නිසා එවා වැයකිරීම සමිබන්දව සතුටු යි. Thanks....
@waniarchigeirangani2515
@waniarchigeirangani2515 Жыл бұрын
ස්තුතියි දැනුවත් කලාට බුදුසරණ දෙවිපිහිටයි !!!
@ralexperera185
@ralexperera185 Жыл бұрын
Thank you Mr Bathiya. Great Session !!!
@prasadarachchl127
@prasadarachchl127 Жыл бұрын
ඉතාම වටිනා වැදගත් අදහස් ටිකක්...ස්තුතියි ඔබ තුමන්ට
@chaturanuwan1257
@chaturanuwan1257 Жыл бұрын
හෙද අදහස් ටිකක් කියලා දුන්නා බෙහෙම ස්තුති තෙරැවන් සරනයි දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
@mayurigulavita3028
@mayurigulavita3028 Жыл бұрын
බොහොම වටිනා, වැදගත් අදහසක්, ප්‍රායෝගිකව ඉදිරිපත් කලා. ස්තූතියි 🙏
@siyanethavisioncenter2120
@siyanethavisioncenter2120 Жыл бұрын
ඔබ තුමාගේ අදහසක් ඉතා වැදගත් අපිට ... දවසින් දවස මමත් ඔබ තුමාගේ කරුණු කාරනා අනුව ජීවිතය සකස් කර ගන්නෙමි...
@lakmaludaya1
@lakmaludaya1 Жыл бұрын
වටිනා අදහස් ටිකක් බොහොම ස්තුතියි ❤
@hemamalidesilva8014
@hemamalidesilva8014 Жыл бұрын
වටිනා අදහස් කීපයක් කියා දුන් ඔබට ස්තුතියි 🙏
@dileekadassanayake8858
@dileekadassanayake8858 Жыл бұрын
බොහොම වටිනා විඩියෝ එකක්.... බොහෝ ම ස්තූතියි ඔබතුමාට ......🙏🙏🙏
@senanayakedasanayakamudiya5434
@senanayakedasanayakamudiya5434 Жыл бұрын
ඉතාම වැදගත් වැඩසටහනක් . ආදරෙයි හැමදාමත් ඔබතුමාට ...ඒ වගේම විශ්වයට ස්තූතියි වන්ත වෙනව මට මේ වීඩියෝව නැරඹීමට අවස්තාව සලසා දුන්නට. තෙරුවන් සරනයි ඔබතුමාට
@BuddiniKanchana
@BuddiniKanchana Жыл бұрын
බොහොම ස්තූතිවන්ත වෙනවා ඔබතුමාට ..🙏 මම දැන් නියම මාර්ගයේ යන බව මට දැනෙනව
@damithchanaka7237
@damithchanaka7237 Жыл бұрын
ගොඩක් ස්තුති ඔබතුමාට මෙවැනි වටිනා කරුණු සම්භාරයක් ඉදිරිපත් කලාට.මමත් මේ කියන යම් යම් වැරදි කලා.අද ඉදන් මමත් ඔබතුමා කියල දුන්න ක්‍රම වලට වෙනස් වෙනවා.ඔබතුමාට තෙරුවන් සරණයි.ජයවේවා.
@uniquenessnature4081
@uniquenessnature4081 Жыл бұрын
ගොඩක් වටිනා කරුණු කියල දෙන ඔබට බොහොමත්ම ස්තුතියි සර් .
@eldoraplantation7192
@eldoraplantation7192 9 ай бұрын
ස්තුතියි සර්. හැමෝටම වටින පාඩමක්. ඔබ ගත් මේ උත්සාහයට නැවත වාරයක් ස්තුතියි
@kenuwithblackyandkiri7438
@kenuwithblackyandkiri7438 Жыл бұрын
Thank u very much sir for giving wonderful videos. Because of ur valuable videos I was able to make my life fruitful and to reduce the high level of stress that I had previously .
@isurugamage7992
@isurugamage7992 11 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි. පැහැදිලි කිරීමට 💐
@chamindasilva6369
@chamindasilva6369 Жыл бұрын
මම මේක අත් හදා බැලුවා. ගොඩාක් සාර්ථක යි. ගොඩාක් ස්තූති යි.
@nilaproduction8507
@nilaproduction8507 Жыл бұрын
බොහෝම වටිනවා හැමදාමත් වගේ ගොඩාක් අවශ්‍ය වැදගත් අදහස් ටිකක්
@malkanthim5198
@malkanthim5198 4 ай бұрын
ඔබතුමාට ගොඩක් පින් 🙏
@happydreams5325
@happydreams5325 Жыл бұрын
බොහෝම ස්තූතියි සර්!ජීවිත වෙනස් කරගන්න කියවන්න පුළුවන් පොත් පත් ගැන වීඩියෝ එකක් ගේන්න පුළුවන් නම් ගොඩක් වටිනවා .
@chamarichamari5795
@chamarichamari5795 Жыл бұрын
Thank you sir. සාමය සතුට පිරි නීරෝගී ජීවිතයක් ලැබේවා!
@lakshmiherath8595
@lakshmiherath8595 Жыл бұрын
Very important video. Thanks mr. Bhathiya.
@evisionhomes203
@evisionhomes203 Жыл бұрын
Good teaching and a good message when trying to get up mentally.Thank you
@dhettiarachchige2326
@dhettiarachchige2326 Жыл бұрын
බොහොම ස්තූතියි අපි අතින් නිතර වෙන වැරැද්දක් නිවැරදි කර ගන්න උදව් කරාට❤️
@upendrakumara7634
@upendrakumara7634 Жыл бұрын
හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
@rangani.rangani.4590
@rangani.rangani.4590 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබට ..අහම්බෙන් දැක්කේ ඒත් ගොඩාක් වටිනා අදහස් ටිකක් ....
@isurumadushan8006
@isurumadushan8006 Жыл бұрын
ගොඩක් ස්තුතියි ..ගොඩක් වටිනව මේ උපදෙස් 😍😍😍❤❤❤
@lahirusandaruwan7222
@lahirusandaruwan7222 Жыл бұрын
ඔබ තුමාගේ ඉදිරිපත් කිරීම අපි වශී කරනවා. Walert එක ගැනta වඩා. Thank you so much
@shehanimalshika4313
@shehanimalshika4313 Жыл бұрын
Thank you very much sir 💟 great content ☺️
@sadihettiarachchi8184
@sadihettiarachchi8184 Жыл бұрын
හොඳ අදහස් ටිකක් ලබාදීම ගැන ඔබට ස්තූතියි
@indranimallika4706
@indranimallika4706 Жыл бұрын
බොහොම ස්තුතියි. ඔබතුමාට. තෙරුවන් සරණයි !!!
@nuwankumara357
@nuwankumara357 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට මේ වගේ අදහස් ගොඩක් කියලා දුන්නාට.ගොඩක් ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏
@nirmalalokuge8703
@nirmalalokuge8703 Жыл бұрын
තෙරුවන් සරණයි සර්..🙏 බොහොම වැදගත් කරුණු . බොහෝම ස්තුතියි.. බොහොම පින්. ජය වේවා 🙏
@preethikasrathnayake4759
@preethikasrathnayake4759 2 ай бұрын
ලබා දුන්න හැම අදහසකටම ස්තූතියි ඔබට
@mihirajayaweera2084
@mihirajayaweera2084 Жыл бұрын
Very valuable supportive practical vedio Great ජයවේවා
@thushanperera888
@thushanperera888 Жыл бұрын
Great inspirational message Bhathiya..
@predeeppredeep7895
@predeeppredeep7895 Жыл бұрын
ඔබතුමාට බොහෝ පිං තෙරුවන් සරණයි.
@chefarush6077
@chefarush6077 Жыл бұрын
ඇත්තටම ඔබ තුමා ගොඩක් වැදගත් කරුනු ටිකක් ලබා දුන්නේ..ස්තුතියි
@judeprasanna1806
@judeprasanna1806 Жыл бұрын
Bhoma stutii obatumata godak watinawa obatumage vediyos.jayama wewa.
@sameerakelum7608
@sameerakelum7608 8 ай бұрын
ඔබ තුමාට බොහෝම ස්තූතියි. වටිනා අදහස් ටිකක්...
@chasithasanoj601
@chasithasanoj601 Жыл бұрын
මෙවැනි වටිනා Vedio කරන්න තවත් වාසනාව ලැබේවා ❤️
@sankakandanaarachchige7484
@sankakandanaarachchige7484 Жыл бұрын
ජිවිතේට ඉගෙනුමට දෙයක් තියෙනවා , බොහොම ස්තුතියි...🙏
@tharakaacharige
@tharakaacharige Жыл бұрын
ඉතා වටින අදහසක් කියලා දුන්නට ඔබතුමන්හට ගෞරවයෙන්ම ස්තුතිවන්ත වෙමි.
@nldgamage9929
@nldgamage9929 Жыл бұрын
ස්තුති මහත්මයාණෙනි.ජිවිතේ නිවැරැදි මාර්ගයේ ගෙනයන්න උපකාර කිරිම පිළිබඳ .බුදු සරනයි
@sameeragayan78
@sameeragayan78 Жыл бұрын
ඉතා වැදගත් වීඩීයෝවක්,ස්තුතියි සර් 🙏
@kumarigamage6902
@kumarigamage6902 Жыл бұрын
හරිම වැදගත් කරුණු.ස්තුතියි.
@kadamith
@kadamith Жыл бұрын
වටින අදහස් බෙදා ගත්තාට ඔබතුමාට ස්තූතියි!!!
@amilamanchala51
@amilamanchala51 Жыл бұрын
Niyamai brother oyage program eka good luck jaya veva
@cleverstrongman7809
@cleverstrongman7809 Жыл бұрын
Thank you for updating new videos. ❤🎉
@raveendrapalihawadana6458
@raveendrapalihawadana6458 20 күн бұрын
මාර වටිනා video එකක්, ❤ Good luck ,🎉
@priyanthebandarapriyantheb1459
@priyanthebandarapriyantheb1459 Жыл бұрын
බොහෝම ස්තුතිවන්ත වෙනවා ඔබතුමා හට ඉතාමත් වටිනා ෆ්‍රොගෙම් එකක් බුදු සරනයි
@kanchanakulasingha5525
@kanchanakulasingha5525 Жыл бұрын
වටිනා අදහසක් sir ඔබට බොහොම ස්තුතිය ..!
@kumariml2877
@kumariml2877 Жыл бұрын
බොහොමත් ස්තුතියි ඔබතුමන්ට වටිනා vidieo එකකින් දැනුවත් කලාට🙏🙏🙏♥️♥️♥️♥️👍👍👍👍🎉️🎉️🎉️
@chamodimillagasthenne2910
@chamodimillagasthenne2910 Жыл бұрын
ගොඩාක් වටිනා පාඩමක් ❤
@suselasanhana6513
@suselasanhana6513 Жыл бұрын
වටිනාම.අදහස්.ටිකක්.පීං.මේ.වගේ.අපිව.දැනුවත්.කිරිම.ස්තූතියි.සර්.
@nikiniadvertising423
@nikiniadvertising423 Жыл бұрын
ගොඩාක්ම වැදගත් වීඩියෝවක් ස්තුතියි ඔබට..🙏🙏🙏
@pasidumaduranga5213
@pasidumaduranga5213 Жыл бұрын
වටින අදහස් ටිකක් කියාදුන්නට ඔබට බොහොම ස්තූති. ❤️
@jobssrilanka9648
@jobssrilanka9648 Жыл бұрын
Obata godak pin me DeWalt hodin Kiya denawata
@mudusubhashikaavindya1007
@mudusubhashikaavindya1007 11 ай бұрын
Thank you so much.very important video.Good luck sir
@dilaniruhunage6768
@dilaniruhunage6768 Жыл бұрын
Great lesson sir..
@lelanyabe9166
@lelanyabe9166 Жыл бұрын
Godak watina vidio ekak thanku sir arigatho arigatho arigatho
@ceylongreenplantpvtltd1418
@ceylongreenplantpvtltd1418 9 ай бұрын
බොහෝම ස්තූතියි .....මීට කාලෙකට ඉස්සර මගේ පර්ස් එකේ නැති දෙයක් නැති තරම්.ඒත් මගේ පාර්ස් එකේ මේ කියන වෙනස්කම් කලා.විදේශීය මුදල් විතරයි දාලා නැත්තෙ.අනික වටිනාකම් වැඩිවෙන පිලිවෙලට තියලා තියෙන්නෙ......ලොකු වෙනසක් තියෙනවා....
@champikaliyanage8416
@champikaliyanage8416 Жыл бұрын
ගොඩාක් වටින වීඩියෝවක් . ගොඩාක් ස්තූතියි සර් 🙏🙏💕💕💕
@sanjeewakumarnayaka6555
@sanjeewakumarnayaka6555 Жыл бұрын
So proud of u.. Very valuable for us.
@hbddde
@hbddde Ай бұрын
සත්‍ය වශයෙන් බෙහෙවින් ම...වටිනා උපදෙස් මාලාවක් .බොහොම pin මහත්මයාණෙනි .ස්තුති යි
@sujithpremachandra4572
@sujithpremachandra4572 Жыл бұрын
හරිම වැදගත්.සර්.බෙහෙවින්ම ස්තූතිය,
@chathuraekanayake4273
@chathuraekanayake4273 Жыл бұрын
Godak watina video ekak. Thanks
@tharakadasanayaka5290
@tharakadasanayaka5290 Жыл бұрын
තමන් පාවිච්චි කරන වාහනේ උනත් පිරිසිදුව තියා ගන්නවා නම් තමා ඒ වාහනේ අපිට ප්‍රසාදනීය වෙන්නේ.
@vihanga5069
@vihanga5069 Жыл бұрын
වෙනස් විදියට හිතන එකනම් නියමයි සර් සුභම වේවා
@Pnp9278
@Pnp9278 Жыл бұрын
බොහොම වටින කරුනු ටිකක්.. ස්තුතී ඔබට.. බොහොම පැහැදිලි කටහඩක් ...මගේ පුතත් spike දෙක ට ඒ වගේ ගරු කරනවා.. ❤🌹
@nadirakuwait7315
@nadirakuwait7315 Жыл бұрын
වටිනා අදහස් ටිකක් කියා දුන්නට ඔබ තුමාට ඉස්තුතියි
Incredible magic 🤯✨
00:53
America's Got Talent
Рет қаралды 77 МЛН
Cat Corn?! 🙀 #cat #cute #catlover
00:54
Stocat
Рет қаралды 15 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 64 МЛН
The power of Subconscious Mind...Vision @ SLRC | Chandana Gunawardane
23:53
Chandana Gunawardane
Рет қаралды 483 М.
Incredible magic 🤯✨
00:53
America's Got Talent
Рет қаралды 77 МЛН