A/L BC උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය A ගන්න පාඩම් කරපු විදිය 📚 Buddhist Civilization

  Рет қаралды 22,574

Pubu's Diaries

Pubu's Diaries

Күн бұрын

Пікірлер: 304
@AchiniUmeshika-k8k
@AchiniUmeshika-k8k 11 ай бұрын
මමත් ඔය විශයන් තුනමයි කරන්නෙ❤️
@Notestickersjj7sm-ey5hw
@Notestickersjj7sm-ey5hw 8 ай бұрын
Monwada subject ❓❓❓❓
@NilanthaSampath-z4c
@NilanthaSampath-z4c 7 ай бұрын
🤔
@PubusDiaries
@PubusDiaries 7 ай бұрын
Sinhala, BC, Media
@k.p.udannoruwala88
@k.p.udannoruwala88 7 ай бұрын
​@@PubusDiaries akki mamath karanne e subject ❤😊
@JIWOO-o2y
@JIWOO-o2y 4 ай бұрын
​@@PubusDiaries මාත්🌚
@Uresha_00
@Uresha_00 Жыл бұрын
අක්කි පාඩම් ටිකයි අනු කොටස් ටිකයි ලියා ගත්‍ත එක දාන්නකො අක්කියො.ඒක වටී ගොඩක්. 🥺🥺
@slsparta2714
@slsparta2714 10 ай бұрын
Panthi yanna salli na matath note tika dennako man igena ganna dakshai 🙂☺️
@Srimlss
@Srimlss 4 ай бұрын
@@slsparta2714oyage number eka ewnna note tika dennam okkoma
@imashahansani891
@imashahansani891 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි, අක්කේ❤️ විඩියො එක දානකම් බලං හිටියෙ🥰
@PubusDiaries
@PubusDiaries 2 жыл бұрын
🤗❤️
@IsuriSanjana-h8x
@IsuriSanjana-h8x 2 ай бұрын
ගොඩක් වටිනවා.....Thank you akke....ගොඩක් පින්❤
@PubusDiaries
@PubusDiaries 2 ай бұрын
🤗❤️
@MalithMadushan-h6m
@MalithMadushan-h6m Жыл бұрын
Godak hodata kiyala dunna akkee ❤
@rgpriyangika1934
@rgpriyangika1934 8 ай бұрын
අක්කියො මන් අලුතින් A/L කරන්න පටන් ගන්නේ අහම්බෙන් ඔයාගේ විඩියෝ එකක් හම්බ උනා දැන් පිස්සුවෙන් වගේ ඔයාගේ විඩියෝ බලන්නේ මාරම වටිනවා ඔයාගේ අදහස් මන් කරන්නෙත් ඔය විශයන් තුනමයි ❤️ හදවතින්ම තැන්ක්ස් අක්කියෝ....😘❤️
@PubusDiaries
@PubusDiaries 8 ай бұрын
සතුටුයි නංගා🤗❤️ දිගටම channel එකත් එක්ක ඉන්න 💜️
@sugathsugath2454
@sugathsugath2454 7 ай бұрын
මමත් කරන්නේ ඔය විෂය ම තමයි. මෙම වීඩියෝව ගොඩක් වටිනවා . අක්කෙ
@PubusDiaries
@PubusDiaries 7 ай бұрын
🤗❤️
@apsarafernando243
@apsarafernando243 7 ай бұрын
ගොඩක් වටිනවා විඩියෝ එක .දිගටම පාඩම් වලට අදාළ විඩියෝ ගේන්න ..❤❤👍👍💐💐
@PubusDiaries
@PubusDiaries 7 ай бұрын
🤗❤️
@tharushikamaduwanthi5469
@tharushikamaduwanthi5469 Жыл бұрын
ගොඩාක් වටිනවා අක්කේ , thank you
@PubusDiaries
@PubusDiaries Жыл бұрын
🤗❤️
@rjayaweera5932
@rjayaweera5932 2 жыл бұрын
ගොඩක් වටිනව අක්කෙ 💛
@PubusDiaries
@PubusDiaries 2 жыл бұрын
🤗❤️
@ChathuranganiBandara-o2l
@ChathuranganiBandara-o2l Жыл бұрын
අනේ ගොඩක් පින් අක්කියෝ 🥰💞
@PubusDiaries
@PubusDiaries Жыл бұрын
🤗❤️
@sandunirathnayaka-pt1du
@sandunirathnayaka-pt1du Жыл бұрын
අක්කා bc peper eka 2 n bedanavad
@PubusDiaries
@PubusDiaries Жыл бұрын
@@sandunirathnayaka-pt1du මේ වීඩියෝ ඒකේ මම එක එක ප්‍රශ්නවලට ලකුණු ලැබෙන විදිය ගැනයි මුලු ලකුණ හැදෙන විදියයි කියලා තියනවා නංගා. Official BC Marking scheme එකක් download කරගෙන බැලුවොත් ඔයාට තවත් පැහැදිලි වෙයි
@ThilakJayasinghe-q1n
@ThilakJayasinghe-q1n Жыл бұрын
ගොඩක් වටිනවා අක්කේ❤️
@PubusDiaries
@PubusDiaries Жыл бұрын
🤗❤️
@MalshiShashikani
@MalshiShashikani 7 ай бұрын
Thnk u so much valuable and important video in our life ✨️❤️
@PubusDiaries
@PubusDiaries 6 ай бұрын
🤗❤️
@NilashaKuruppu
@NilashaKuruppu 8 ай бұрын
අනේ ගොඩාක්ම වටිනවා අක්කෙ වීඩියෝ එකට මට පුලුවන්නම් ඔයාගෙ ඒ ශෝට් නෝට් ටිකේ පොටො ටිකක් දෙන්නකො අක්කෙ මමත් කරන්නෙ බීසිම තමා🙃
@tharushiakarsha8255
@tharushiakarsha8255 2 жыл бұрын
ගොඩක් වටිනවා අක්කියෝ වීඩියෝ එක.❤️
@PubusDiaries
@PubusDiaries 2 жыл бұрын
🤗❤️
@jeewakajayasundara4544
@jeewakajayasundara4544 3 ай бұрын
ගොඩක් Tnx Akkiyooohh ❤❤❤❤❤
@PubusDiaries
@PubusDiaries 2 ай бұрын
🤗❤️
@TharinduSadaruvan-e8q
@TharinduSadaruvan-e8q Жыл бұрын
අක්කෙ බෞද්ධ ශිෂ්ටාචාරය වලට ගන්න හොද පොතක් කියන්නකෝ
@amanditharushika2701
@amanditharushika2701 Жыл бұрын
kisima lobakamak nathuwa danna de pahadiliwa kiyala denawata oyat godak pin akkee 😍
@PubusDiaries
@PubusDiaries Жыл бұрын
🤗❤️❤️
@kavindyadilshani1485
@kavindyadilshani1485 2 жыл бұрын
Thank you akkiyo godak watina video ekak ❤️🥰
@PubusDiaries
@PubusDiaries 2 жыл бұрын
🤗❤️
@PramudithaNeranjana
@PramudithaNeranjana 6 ай бұрын
Thanks akkiyo man me para exam ලියන එක්කෙනෙක් .තව masa 3i තියෙන්නේ .mata me video eka mara විදිහට වටිනවා akki❤❤❤❤❤😊😊😊
@PubusDiaries
@PubusDiaries 6 ай бұрын
🤗❤️
@chathumiadithya2073
@chathumiadithya2073 4 ай бұрын
Bc 12/13 මාතෘකා ටිකයි ඒවගෙ අනු කොටස් ටිකයිත් දාන්න පුලුවන්ද ඒක ගොඩක් වටිනවා💖
@SachithKaavinda
@SachithKaavinda Жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කී
@PubusDiaries
@PubusDiaries Жыл бұрын
🤗❤️
@naduntharaka6645
@naduntharaka6645 8 ай бұрын
​@@PubusDiariesඅක්කේ bc කරල වැඩක් නැද්ද කැම්පස් එක ඇතුලට
@NimsaraMadumali
@NimsaraMadumali Жыл бұрын
අක්කේ, ඔයාට පුළුවන් ද ඔය විදියටම පොලිටිකල් පාඩම් කරන විදිය කියලා දෙන්න 🥺
@PubusDiaries
@PubusDiaries Жыл бұрын
මම A/L වලට Political කරලා නැති නිසා ඒ ගැන එහෙම විශේෂයෙන් කියන්න නම් ඇත්තටම දන්නෙ නෑ නංගා. පොදුවේ හැමෝටම වැදගත් දේවල්, study tips ගැන මම තව වීඩියෝ දාලා තියනවා. kzbin.info/aero/PLk91qktL_ZmY0aY5Cl8_8G988UbMFb1uR&si=iykJDR3ANEeFZkUS මේ වීඩියෝවලිනුත් පාඩම් කරන වැඩවලට උදව්වක් ගන්න පුලුවන් වෙයි ඔයාට😊❤️
@AmashaNethmi-m7w
@AmashaNethmi-m7w Жыл бұрын
Oyata godak pin akke
@PubusDiaries
@PubusDiaries Жыл бұрын
🤗❤️
@samankumara4894
@samankumara4894 Жыл бұрын
අනිවාර්ය bc නම් A ගන්නවා
@k.p.udannoruwala88
@k.p.udannoruwala88 7 ай бұрын
Thank you akki mehema apita kiyala denawata
@PubusDiaries
@PubusDiaries 7 ай бұрын
🤗❤️
@NiluShanika
@NiluShanika 5 ай бұрын
අක්කි අනිවාරෙම්ම රචනා ප්‍රශ්න වලට පාලි පාඨ ලියන්නම ඕනිද අක්කිගෙ මේ විඩියෝ එක ගොඩක් වටිනවා අක්කි 😍💯
@PubusDiaries
@PubusDiaries 5 ай бұрын
සමහර ප්‍රශ්නවල අනිවාර්‍යෙන්ම ලියන්න ඕන කියලා Marking scheme වල බලාපොරොත්තු වෙන ගාථා, ශ්ලෝක තියනවා..ඒ වගේ ප්‍රශ්නෙකට උත්තර ලියද්දි නම් සම්පූර්ණ ලකුණු ලැබෙන්න ඒ ගාථා, ශ්ලෝක ලියලා තියන එක වැදගත්. හැම ප්‍රශ්නෙකටම එහෙම අනිවාර්‍යෙන් දාන්න ඕන කියලා එකක් නැහැ..නමුත් ඒ පාඩම්වලට අදාළව syllabus එකේ ඉගෙනගෙන තියන ඒ වගේ කොටස් උත්තරේට ඇතුළත් කරලා සාර්ථක උත්තරයක් ලිව්වොත් හොඳ ලකුණක් ලැබෙනවා
@IndikaKumara-rl1ho
@IndikaKumara-rl1ho 4 ай бұрын
❤ superb sis thanks a lot❤
@PubusDiaries
@PubusDiaries 4 ай бұрын
🤗❤️
@kumudusandamali8493
@kumudusandamali8493 10 ай бұрын
අනෙ අක්කෙ මම 2024 ලියන්න ඉන්නෙ a/l. මට ජපන් අාමාරැ නිසා මම මෙ විශයට මාරැ උනා. මට හරියට ක්ලාස් යන්න විදිහකුත් නැ😢 මට මෙ සම්බන්ධ පාඩම් ඔක්කොම තියෙන bc වලට ගන්න පුලුවන් හොද පොතක් කියන්කකො😊
@UshanMadusanka-i8y
@UshanMadusanka-i8y 10 ай бұрын
Gathare hamuduruwange poth deka hodai mn laga thinne e poth deka
@chamicurten2140
@chamicurten2140 Жыл бұрын
Thank you akka😊
@PubusDiaries
@PubusDiaries Жыл бұрын
🤗❤️
@Isharasewwandi-p1t
@Isharasewwandi-p1t 5 ай бұрын
මං ක්ලාස් යන් නැ 🥺 පාස් පෙපර් කරනව නොට් හෙව්ව හොයාගන්න බැරි උනා මෙ අවුරුද්ද්‍ර් එක්සැම් මං 🥺
@nisansalakumari575
@nisansalakumari575 5 ай бұрын
Baya venna epa hodata padam karanna oyata pupuluvan❤🎉
@ChethanaMaduwanthi-fv4sh
@ChethanaMaduwanthi-fv4sh 4 ай бұрын
​@@Thrinduprebathkud kiynn puluwnd🥺
@Anuvi_.
@Anuvi_. 7 ай бұрын
Darling, මම 3rd Shy කරන්න ඉන්නේ. මම commerce streem එකෙන් කලින් කරෙ. මට මේ මාස 5 art වලින් exam pass වෙන්න පුළුවන් වෙයිද✨
@Yosthkumar
@Yosthkumar 7 ай бұрын
Mamath.ehemai.
@PrashadiShyamali
@PrashadiShyamali 2 ай бұрын
අනේ අක්කේ ශෝට් නොට් ටික දෙන්න බැරිද 🥺 එක බලාගෙන මටත් ශොට් නොට් හදන්න 🥺 අනේ පලවෙනි පාඩමෙන් බිසි වල මම දෙපාරක් ශොට් නොට් ගැහුවා එත් මට හරි ගියේ නැ 😔💔 මම දෙවන් පාර කරන්නේ 2025 බිසි අලුතින් කරන්න ගත්ත විශය 🥺💔
@RawindikaShamali
@RawindikaShamali 5 ай бұрын
අක්කෙ දෙවනි පත්‍රය හැදෙන පාඩම් ටික කියන්නකො 🙂
@Sadu-D-7.9
@Sadu-D-7.9 Жыл бұрын
අනේ අක්කි දේශපාලන විද්‍යාවටත් විඩියෝ එකක් දාන්නකෝ🥺🥺🥺🥺🥺🥺🥺අනේ plz akki🥺💔
@Sadu-D-7.9
@Sadu-D-7.9 Жыл бұрын
Please akke 🙏🥺
@PubusDiaries
@PubusDiaries Жыл бұрын
මම A/L වලට Political කරලා නැති නිසා ඒ ගැන කියන්න දන්නෙ නෑ නංගා. මම කරපු subject 3 ගැන තමා මේ වීඩියෝ දැම්මේ
@akarshana2663
@akarshana2663 Жыл бұрын
Akke oya mcq karapu widiya Mcq tips Mcq විවරණ liyna eka gna video ekak karannko 💗
@PubusDiaries
@PubusDiaries Жыл бұрын
ඒ ගැනත් කියන්නම් අනිවාර්‍යෙන්ම❤️
@SubasingheW
@SubasingheW 9 ай бұрын
අනේ අක්කේ පුළුවන් නම් BC note ටික දෙන්නකෝ😒😒 මන් ලග note නෑ clz යන්න සල්ලි නෑ අප්පා 😒😒😒
@Nikini..Prarthana212
@Nikini..Prarthana212 9 ай бұрын
man denm oyt note tika
@SubasingheW
@SubasingheW 9 ай бұрын
@@Nikini..Prarthana212 කෝමද දෙන්නේ 😒
@Nikini..Prarthana212
@Nikini..Prarthana212 9 ай бұрын
@@SubasingheW eka thama prashneee😒
@SubasingheW
@SubasingheW 9 ай бұрын
@@Nikini..Prarthana212 wtsp එවන්න පුළුවන් ද 😒
@NimeshikaSewwandi-m2j
@NimeshikaSewwandi-m2j 5 ай бұрын
අක්කි ශට් ශාස්තවරු ගැන short note ekak thiye nam danna ko akke loku udawwak akki
@tasurikasandamanthi7112
@tasurikasandamanthi7112 2 жыл бұрын
Thanks 🙏 akke dnkm bln hitiye
@PubusDiaries
@PubusDiaries 2 жыл бұрын
🤗❤️
@PrasansaniKodithuwakku
@PrasansaniKodithuwakku 7 ай бұрын
Thank u akkeh 🥺
@PubusDiaries
@PubusDiaries 7 ай бұрын
🤗❤️
@maheshalakshani5959
@maheshalakshani5959 Жыл бұрын
අක්කෙ මේ වගේ වීඩියෝ එකක් භූගෝලයටත් කරන්න පුලුවන්ද😢
@PubusDiaries
@PubusDiaries Жыл бұрын
මම A/L Geography කරලා නෑනෙ නංගා..ඒ නිසා ඒ ගැන කියන්න නම් මම වැඩි දෙයක් දන්නෙ නෑ..සිංහල, මීඩියා විෂයන් ගැන නම් මම මේ වගේ video 2ක් කළා. පොදුවේ හැම විෂයකම අයට වැදගත් වේවි කියලා හිතලා කරපු තව වීඩියො එකක් මගේ channel එකේ තියෙනවා😊 ඔයාට ඒක බලලා අදහසක් ගන්න පුලුවන් ❤️
@KaveeshaKaveesha-y8s
@KaveeshaKaveesha-y8s Ай бұрын
අක්කේ bc wala පලවෙනි පාඩම් 4 මොනවාද
@OshadhiGimhani
@OshadhiGimhani 5 ай бұрын
Akke රචනා ප්‍රශ්න කොහොමද ලියන්නෙ අක්කේ
@DinithiUmesh
@DinithiUmesh Жыл бұрын
Thank you akkiyo .akke akkage not tika ewanna puluwanda godak watinawa eka❤
@gayanidanushikagayanidanus6303
@gayanidanushikagayanidanus6303 4 ай бұрын
akke thank you Ane bs sinhala history group tiyenm dannko
@RidmiThangani
@RidmiThangani 6 ай бұрын
Short note gahana heti video dannako
@anandaranasinha5122
@anandaranasinha5122 Жыл бұрын
Akka mcq ekedi pas pepare prashna padam karala wththara liwwata kamak nadda.oya kohomada mcq kare kiyala kiyannako akka piz.
@PubusDiaries
@PubusDiaries Жыл бұрын
මුලින්ම notes ටික හොඳට පාඩම් කරන්න ඕනෙ. කරුණු මොකුත් නොදැන papers කරන්න අමාරුයිනෙ. ඊට පස්සෙ පොත් නොබලා මතක විදියට අවංකව papers කරනවා. හරි වැරදි mark කරලා ලකුණු දාගෙන බලනවා. වැරදෙන ප්‍රශ්න ළඟ ඒකට එන්න ඕන හරි උත්තරය, ඒකට හේතුව මොකක්ද කියලා ආයෙම පොත බලලා ලියාගන්නවා. ඒව හොඳට මතක තියාගන්න ඕනෙ ආයෙ දවසක ඒ ප්‍රශ්නෙ හම්බවුණොත් වරද්දන්නෙ නැතුව උත්තර දෙන්න. ඒ විදියට past papers MCQ එහෙම 3,4 සැරයක් කරද්දි කලින් වැරදුණු ප්‍රශ්නත් හරියට උත්තර දෙන්න පුලුවන් විදියට මතක හිටිනවා..practise එකෙන්ම තමා දවසින් දවස ලකුණු වැඩි කරගන්නෙ. Papers කරද්දි නිතර නිතර කරුණු මතක් වෙන නිසා ඒවා නිකම්ම පාඩම් වෙනවා. මම නම් එහෙමයි කළේ😊
@vithanageashanirandika4579
@vithanageashanirandika4579 2 ай бұрын
බෞද්ධ ශිෂ්ටාචාරය ලියාපු paper tik danna puluwanda akke
@manishashehani
@manishashehani 2 жыл бұрын
Thank u akka 😍😘❤
@PubusDiaries
@PubusDiaries 2 жыл бұрын
🤗❤️
@HashanDissanayaka-z5w
@HashanDissanayaka-z5w Жыл бұрын
Akeyo bc wela short note akek awanako mata . Oya keyana dewel hodata therenawa . Short note akakuth awanako
@sewminisewmini-fr6qu
@sewminisewmini-fr6qu Жыл бұрын
අක්කෙ පුළුවන් නම් bc නෝට් ටික pdf එකක් විදියට අපිට ගන්න දාන්නකො❤ පුළුවන් නම්
@PubusDiaries
@PubusDiaries Жыл бұрын
මම old syllabus එකෙන් exam කරපු කෙනෙක් නංගා. New syllabus එක ගැනත් තොරතුරු හොයලා මේ video එක කළේ ගොඩක් නංගිලා මල්ලිලා මම පාඩම් කරපු විදිය එහෙම අහපු නිසා..ඔයාලට තියන syllabus එකේ notes හදාගන්න මම පුලුවන් විදියට උදව්වක් කරන්නම්. Pubu's Diaries FB Page එකට message එකක් දාන්න පුලුවන් නම්🤝
@Notestickersjj7sm-ey5hw
@Notestickersjj7sm-ey5hw 8 ай бұрын
ඔයා bc වලට ක්ලාස් ගේ මොන සර්ගෙද කියල කියන්නකෝ ගොඩක් ලොකු උදව්වක්❓❓❓❓❓
@PubusDiaries
@PubusDiaries 8 ай бұрын
සීගිරි සර් - කුරුණෑගල
@Notestickersjj7sm-ey5hw
@Notestickersjj7sm-ey5hw 8 ай бұрын
@@PubusDiaries ithuru tika mokkda name aka???.
@Notestickersjj7sm-ey5hw
@Notestickersjj7sm-ey5hw 8 ай бұрын
@@PubusDiaries❓❓❓❓❓❓❓❓❓❓❓Ane Puluwanda Mt Ee Sirge Number Aka Danna Please Ake Ane🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@Notestickersjj7sm-ey5hw
@Notestickersjj7sm-ey5hw 8 ай бұрын
@@PubusDiaries ඔබෙන් ඉක්මනට ප්‍රතිචාරයක් පැමිණෙනතුරු බලා සිටිනවා❓❓❓❓
@rashmirashmi6507
@rashmirashmi6507 Жыл бұрын
අක්කා භුගේලයට vedio එකක්
@PubusDiaries
@PubusDiaries Жыл бұрын
මම A/L වලට භූගෝලය කරලා නෑ නංගා. ඒ නිසා එහෙම කරන්න තරම් මම ඒ ගැන දන්නෙ නෑ. මම කරපු විෂයන් 3ට තමා මම වෙන වෙනම video 3 ක් කළේ ගොඩාක් අය ඉල්ලපු නිසා😊
@KavindyaDilshani-fc5xi
@KavindyaDilshani-fc5xi 9 ай бұрын
11:38
@Hashini1726
@Hashini1726 Жыл бұрын
Ane akka bc, media exam ekata vadipura ena padam tikak puluvn nam kiyala dennko❤
@Dewmi807
@Dewmi807 Жыл бұрын
Akki mata mepara ol resalt awe math thoragaththe akki karana al vhishayan ටික ane akki mata kiyanna ko mula idan me vishayan 3 ගැනයි padam karana vidihai❤
@PubusDiaries
@PubusDiaries Жыл бұрын
ඒ විෂයන් 3 ගැනම මම මේ channel එකේ වෙන වෙනම වීඩියෝ දාලා තියෙනවා නංගා
@ShehaVolg
@ShehaVolg 8 ай бұрын
අක්කි bc ද midea ද මේ දෙකෙන් මොකක්ද වැඩිපුරම ලේසි අක්කි
@NethminiAnuththara-nb2vr
@NethminiAnuththara-nb2vr 6 ай бұрын
අක්කේ homescience ,political science ,bc වලට ගන්න පුලුවන් උපාධි මොනවද?
@yashinirashmila7182
@yashinirashmila7182 Жыл бұрын
අක්කේ පේපර් එකේ ව්‍යුහය ගේන්නකෝ...😊
@PubusDiaries
@PubusDiaries Жыл бұрын
මේ වීඩියෝ එකේ paper එකේ ව්‍යුහය ගැනත් පැහැදිලිව කියලා තියෙනවා
@sadalimethmini2047
@sadalimethmini2047 Жыл бұрын
ගොඩක් හොදයි
@PubusDiaries
@PubusDiaries Жыл бұрын
Thank you🤗❤️
@PrashadiShyamali
@PrashadiShyamali 6 ай бұрын
අනේ අක්කේ බිසි නොට් ටික එවන්න බැරිද 🥺💔
@AnuruddikaDilrukshi-uw1yd
@AnuruddikaDilrukshi-uw1yd 8 ай бұрын
අක්කෙ සීගීරී සර්ව කන්ටැක් කරගන්න විදියක් නැද්ද
@thilinisandamali7905
@thilinisandamali7905 Жыл бұрын
අක්කේ සිංහල,බෞද්ධ ශිෂ්ඨාචාරය පේපර් වල කාලය හදාගන්න විදිය කියල දෙනවද?
@PubusDiaries
@PubusDiaries Жыл бұрын
Paper එකේ Structure එක, ලැබෙන මුළු කාලය කොච්චරද කියලා දන්නවා නම්, කරන්න තියන ප්‍රශ්න ගාණත් දන්නවා නම් තමන්ටම පුලුවන් time එක බෙදාගන්න ඕන ප්‍රමාණ plan කරගන්න
@DammikaNilmini-o7d
@DammikaNilmini-o7d Жыл бұрын
Akki cls yn nathuwa A ගන්න beda
@sriyanimangalika7184
@sriyanimangalika7184 Жыл бұрын
Akki mth anukotas wl 4to ekk dannk😑
@DilshaSuwimali
@DilshaSuwimali 8 ай бұрын
අක්කේ... Geography,Agri,Bc කරන එක ප්‍රශ්නයක් වෙයිද z-core එකට
@isurupriyamaal5862
@isurupriyamaal5862 Жыл бұрын
Oya සිලබස් එක එවන්න බැරිද අක්කි
@Nilakshi736
@Nilakshi736 Жыл бұрын
Akke mn sinhala, political, bc krnne.. mee maasa 4 mahansi unoth hoda result ekak gnna puluwn wei ned 🥺
@PubusDiaries
@PubusDiaries Жыл бұрын
පුලුවන්❤️. හැබැයි තවත් හිත හිතා ඉන්න එපා. අපි කැපවුණොත් තමා ඒ තරමට ප්‍රතිපලත් හම්බවෙන්නෙ. Notes ටික හරියට හදාගෙන අද ඉඳන්ම හිතට අරන් වැඩ පටන්ගන්න💪. මේ මාස ටිකේ කාලෙ නාස්ති වෙන්න දෙන්න එපා. පාඩම් කරන ගමන් විෂයන් 3 ම past papersත් නැවත නැවත කරන්න. ලකුණු දාගෙන බලන්න. අඩුපාඩු තැන් හොයාගෙන ඒවා ආයෙම බලලා පාඩම් කරගන්න. මේ මාස ටිකේ හරි බාහිර වැඩ හැමදෙයක්ම ටිකක් අයින් කරලා විභාගෙ ගැන හිතුවොත් පාඩම් වැඩ කරන්න කාලෙ හොඳටම ඇති❤️
@nethmiliyanage7475
@nethmiliyanage7475 Ай бұрын
Bc walata hoda acchu pothak kiynwda?
@indradamayanthi9323
@indradamayanthi9323 7 ай бұрын
Akke. B.c valata online clz ekak thiyenm sir kenek innavanm kiyannko 😊
@chathumiadithya2073
@chathumiadithya2073 4 ай бұрын
Sudamma hamuduruwange bc clz eka hodai math ekata yanne
@achirahasaranga6779
@achirahasaranga6779 2 жыл бұрын
Akke mm karnne media,history ,bc hodai ne
@kavindiyasasmi7483
@kavindiyasasmi7483 2 жыл бұрын
අක්කි මට ගැටලුවක් තියන්වා අපි දැන විශයක් පඩම් කරන්වා කියමු ,,, ඉලග දව්සෙ වෙන විශයක ප්ඩම කරන්වා කියමු ,,, කලින් දවසෙ පඩම් කරපු එවා අමතක වෙනවනෙ අපි කොහොමද කලින් පඩම් කරපු එවා මටතක තියාගන්නෙ ,,,,, එ එ විශයන් වල මොකක් හරෛ ක්‍රමයක් කියන්න්කො අක්කි 😥🙏🙏💖
@PubusDiaries
@PubusDiaries 2 жыл бұрын
ඒක සාමාන්‍යයි නංගි. අපි යම් දෙයක් නිතර නිතර දැක්කොත්, ඇහුවොත්, කීවොත්, ලීවොත් අපිට ඒ දේ අමතක වෙන්න ඉඩක් ලැබෙන් නෑ. වැඩිපුර මතකයේ රැඳෙනවා. පාඩම් කරන දේවලුත් ඒ වගේමයි. අද පාඩම් කරන දේවල්වලට සම්බන්ධව අද හෝ ළගම දවසක papers කරන්න. ප්‍රශ්නවලට උත්තර ලියන්න. මතක තියාගන්න අමාරු කොටස්වලට short note හදමින් පාඩම් කරන්න. නිතර පේන තැන්වල අමතක වෙන දේවල් ගහලා තියාගන්න. අද පාඩම් කරපු කොටස් නැවත සතියකින් වගේ පොඩි වෙලාවක් අරන් කියවලා මතකද බලන්න. A/L වලදි නම් විෂයන් 3 එක්කම එක සමානව වැඩ කරන්න. Past papers කරන්න නිතරම. Syllabus එක පුරාම තියන කරුණු කෙටි වෙලාවකින් නැවත මතක් කරගන්න ඒක හොඳම ක්‍රමයක්😊
@kavindiyasasmi7483
@kavindiyasasmi7483 2 жыл бұрын
@@PubusDiaries thank you very much akki💖💖💖🙏
@wgmmmaheshika9157
@wgmmmaheshika9157 3 ай бұрын
Akki mta history ,bc,geography karanna Barida tava mata history ain karal media kranna barida
@wgmmmaheshika9157
@wgmmmaheshika9157 3 ай бұрын
😢
@NS-oe7ff
@NS-oe7ff 4 ай бұрын
Ane akki සීගිරි සර්ව contact කරගන්න විදියක් නැද්ද..මොකේද ක්ලාස් කරන්නෙ
@lahirusampath1174
@lahirusampath1174 4 ай бұрын
අක්කෙ මගෙ 0.9863 කුරුණෑගලින්. සිංහල,ඉතිහාසය,භූගෝලය. විද්‍යාපීට අහුවෙයිද ප්‍රාථමික , සිංහල , වගේ
@PubusDiaries
@PubusDiaries 4 ай бұрын
Z එක මදි මල්ලී..1.3 ටවත් වඩා තිබුණොත් බලාපොරොත්තු තියාගන්න පුලුවන්..දැන් විද්‍යාපීඨ යන්නත් ගොඩක් අය ඉල්ලුම් කරනවා ඉස්සරට වඩා..ඒත් සීමිත පුරප්පාඩු ගාණකට විතරක් ගන්න නිසා තරඟෙ වැඩියි
@lahirusampath1174
@lahirusampath1174 4 ай бұрын
@@PubusDiaries ම්ම් ඒක මටත් හිතුන.o/l 9/8 යි. විද්‍යාව s, එතැන ලොකු අව්ලක් නැහැනෙ. ආයෙ ලියන්න මන් ඉන්නෙ මේ සැරෙ 1.4 ට වැඩිපුර ගන්නව කෝමහරි ඔය කොයි පීටෙද ඉන්නෙ අක්කෙ
@PubusDiaries
@PubusDiaries 4 ай бұрын
ඔව් මල්ලි..ප්‍රාථමික පාඨමාලාවට ඉල්ලුම් කරනවා නම් A/L ප්‍රතිපලයත් එක්ක O/L ගණිතය C, English S තියෙන්නයි ඕනෙ..ආයෙම Exam කරලා ඒ වගේ හොඳ Z එකක් දාගන්න මහන්සි වෙන්න..ඔයාගෙ ප්‍රතිපලය වැඩිවෙන තරමට තමා විද්‍යාපීඨ Select වේවිද නැද්ද කියන වාසනාව රැඳිලා තියෙන්නෙ❤️
@SamadhiPoornima-i4t
@SamadhiPoornima-i4t 6 ай бұрын
Akke Al privet krnwnm api pdm krnn oni khmd akk 🥺❤️‍🩹ane plzz reply krnn akkeeee
@PasiMali-fp2zc
@PasiMali-fp2zc 6 ай бұрын
Ane akke bc sampurna note ekk hoyaganna vidiyak kiynnko.. clz wala not pilwala na..padm karana vidiya hitha gannath ba..
@Chathu512
@Chathu512 6 ай бұрын
Mata oyagen bc note tika ganna kramayak thynwada.mn laga syllabus eka na ekai
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 8 ай бұрын
මං වයස 40ක කෙනෙක් . මට bc කරන්න ඕන . 2025 දි කරන්න ඉන්නෙ. මට පන්ති යන්න ලැජ්ජයි . මං මොකද්ද කරන්නෙ 😢 නෝට් හොයා ගෙන කියවල බැරිද සම්මානයක් ගන්න මට 😢
@PubusDiaries
@PubusDiaries 8 ай бұрын
උනන්දුවෙන් පාඩම් කරලා notes වලින් අවබෝධයක් අරගත්තොත් C එකක් දාගන්න නම් පුලුවන්❤️ වයස අදාළ නෑ..BC වල ගොඩක් කියවලා,ලියලා මතක තියාගන්න දේවල්
@NatheeshaSuleshi
@NatheeshaSuleshi 4 ай бұрын
BC walata honda online class ekak kiyannako akki
@thilinisandamali7905
@thilinisandamali7905 Жыл бұрын
අක්කේ සංගායනා පාඩම කියලා දෙන්න පුලුවන්ද ?
@PubusDiaries
@PubusDiaries Жыл бұрын
ඒ ගැන නම් comment එකකින් කියලා දෙන්න අමාරුයි නේද😕 සංගායනා පාඩම් අමාරු නෑ. හොද note එකක් හොයාගන්න වෙනවා. එක එක සංගායනාවල මූලික කරුණු ටික එකකට එකක් සංසන්දනය කරලා මතක තියාගන්න try කරන්න නංගා. සංගායනා ගැන පාඩම් කරද්දි ඔයාම පොඩි වගුවක් හදාගන්න. පළමු, දෙවන, තුන්වන...සංගායනාව විදියට පහළට තීරු බෙදාගෙන ඒ එක එක සංගායනාවල ප්‍රධාන විස්තර එකින් එක හරහට තීරුවල පුරවාගන්න. ඒ පාඩම් ඒ ක්‍රමයට මතක තියාගන්න ගොඩක් ලේසියි
@Ssupeksha
@Ssupeksha 7 ай бұрын
Mmath oya vushayan 3 krnne ❤
@PubusDiaries
@PubusDiaries 7 ай бұрын
🤗❤️
@Shanuthimihara
@Shanuthimihara 4 ай бұрын
Akke mn karanne..sinhaha ,bc,home science...awulak weida mata issarata yaddi..😢akka kiyala dena widiyatama mn padam karano❤
@PubusDiaries
@PubusDiaries 4 ай бұрын
ඇයි අවුලක් වෙන්නේ??
@kave_munasinghe12
@kave_munasinghe12 6 ай бұрын
nangih mn me mseh addmision dla pdm krnn ptn gtte.klin econ kle eka ain krla dn bc wlta mru una.me msa tike mt pdm krgnn oni widiya poddk kynna plwnda 😢
@WasthsalaKavindi
@WasthsalaKavindi 8 ай бұрын
Akka mn me para bc krnn inne november exam puluwn weid
@anjali-l4f4d
@anjali-l4f4d 8 ай бұрын
Giy sathiye results awe sinhala B,history B, political S😓 mn snd shy krn inne political atharala bc krn ine thw masa 5y thiyene krgnn puluwn weyd😓
@WasanaNethmini-l4u
@WasanaNethmini-l4u 8 ай бұрын
Akkt puluwand akke class eke sir ugannapuw print aran curiya krla mt ewann akkage acc number ekakt mn salli daanm loku udawwak akke 😢
@kaushalyasewmi
@kaushalyasewmi Жыл бұрын
Akki sigiri sir kurunegala koheda clz krnne
@PubusDiaries
@PubusDiaries Жыл бұрын
අපි exam කරපු දවස්වල නම් සර් පන්ති කළේ කුරුණෑගල විෂන්, සීමාස් ආයතනවල
@kaushalyasewmi
@kaushalyasewmi Жыл бұрын
@@PubusDiaries hri akki tnq ❤✨️
@PanchaniThathsarani
@PanchaniThathsarani 9 ай бұрын
Aneee akki man o/l 9i 4i results eka mn A/l history krnwa mta o/l walta S thiyenne history walta mn aaya sarayak liynn weida job ekkta yddi blpaaida eka 😪
@ShanikaMadushani-kz6ty
@ShanikaMadushani-kz6ty 7 ай бұрын
Akke mata note tika denna ko
@nihalchanrasena6324
@nihalchanrasena6324 Жыл бұрын
අක්කි මැනික 𝘁𝗵𝗮𝗻𝗸 𝘆𝗼𝘂😍
@PubusDiaries
@PubusDiaries Жыл бұрын
🤗❤️
@nisansalarathnayaka8457
@nisansalarathnayaka8457 2 жыл бұрын
👍
@DilshiWeerasekara
@DilshiWeerasekara Жыл бұрын
Akke oyawa contact karaganna widihak nadda? Mata akkagen man nodanna dewal tikak gana ahaganna, upades ganna puluwanda?
@PubusDiaries
@PubusDiaries Жыл бұрын
Pubu's Diaries FB page එකට message එකක් දැම්මොත් පුලුවන් නංගි💜️
@PasinduPasindu-t5u
@PasinduPasindu-t5u 4 ай бұрын
Akke mn 2026 A/L mn karanne bc, midia, political science
@PasinduPasindu-t5u
@PasinduPasindu-t5u 4 ай бұрын
Political science amaruda akke
@kaveee999
@kaveee999 2 жыл бұрын
❤️❤️
@PubusDiaries
@PubusDiaries 2 жыл бұрын
🥰❤️
@Mr.shaniya-l9w
@Mr.shaniya-l9w 3 ай бұрын
Akke achchu poth hamba wenwad iskolen
@PubusDiaries
@PubusDiaries 3 ай бұрын
A/L වලදි එහෙම අච්චු පොත් දෙන්නෙ නෑ ඉස්කෝලෙන්😶
@kushanisasanjala8431
@kushanisasanjala8431 8 ай бұрын
Akke mata loku udawwak oni.man dewni para exm krnna hadana lamek. Man subject maru karala aya exam liynna hadanne.akka ekka poddak BC gana katha kara ganna bari weid mata.thawa masa pahaine thiyenne mata
@kushanisasanjala8431
@kushanisasanjala8431 8 ай бұрын
Ane loku udawwak
@imanyaimanya3034
@imanyaimanya3034 Жыл бұрын
අනෙ අක්කෙ බෞද්ධ ශිෂ්ටාචාරය අමාරුයි ද කියලා කියනකෝ.....please . මට හෙට ඉස්කෝලේ කියන්න ඕන මම කරන විෂයන්. මම මිඩියා ට්ජොරන් ඉදියෙ ඉස්කෝලේ කාන්ඩ ප්‍රශ්නයක් නිසා ලොජික් වලට ගියා ලොජික් මෙලො දෙයක් තෙරෙනෙ නෑ bc අමාරුයි ද කියනකො. උදෙ වෙන්න කලින්....
@KavinduMadushan-2006
@KavinduMadushan-2006 Жыл бұрын
Bc karapan hodi 😊
@hiranthimayadunna3097
@hiranthimayadunna3097 5 ай бұрын
අක්කේ BC වලට පන්ති නොගිහින් A එකකට යන්න අමාරුද මම 2026 ඒලෙවල් කරන්න ඉන්නේ
@PubusDiaries
@PubusDiaries 5 ай бұрын
ඔයාට තව අවුරුදු 2 ක්ම තියෙනවනෙ නංගා..BC වල හැම පාඩමකටම හොඳ පැහැදිලි Note එකක් තියනවා නම් ඒක පාඩම් කරගත්තොත්, හොඳට Papers කරලා කරලා ලෑස්ති වුණොත් A එකකට යන්න අමාරු නෑ..Class එකකින් හරි ඉස්කෝලෙ ගුරුවරයෙක්ගෙන් හරි උදව් ගන්න එක වැදගත් වෙන්නෙ විෂය කරුණු ඉගෙනගන්න එකට අමතරව හරියට උත්තර ලියන විදිය දැනගන්න, ප්‍රශ්නෙකට අදාළව උත්තර ලියන්න ඕන ක්‍රම, උත්තර සංවිධානය කරගන්න විදිය, Marking scheme වල ලකුණු දෙන විදිය දැනගන්න වගේ දේවල් වලට❤️
@WasanaMadushani-i1z
@WasanaMadushani-i1z 5 ай бұрын
Mamath oya subject 3 thama kare 2017 di media a,sinhala b,bc b.aurudi 7 kata kalin
@PubusDiaries
@PubusDiaries 5 ай бұрын
❤️👍
ෂට් ශාස්තෘවරු - BUDDHIST CIVILIZATION |A/L-episod 07
26:37
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН