ඕනෑම Subject එකක Expert කෙනෙක් වෙන විදිහ ( How to become an expert in a subject )

  Рет қаралды 163,799

Prof. Wasana Maithree Herath

Prof. Wasana Maithree Herath

Күн бұрын

ඔයාට ඕන subject එක ඔයාගෙ මොලේ ඇතුළෙ මුල් අද්දවලා වවාගන්නෙ මෙහෙමයි...
How to become an expert in a subject
*********************************************************
The True Story Of My PHD _ • මගේ ආචාර්ය උපාධියේ ඇත්...
**********************************************************
wmhec.info@gmail.com

Пікірлер: 319
@prof.wasanamaithree
@prof.wasanamaithree 2 жыл бұрын
මේ video එකේ දෙවනි කොටස kzbin.info/www/bejne/oKO3ZWiJpdaNp6s ඉවසීමෙන් අවධානයෙන් අහන්න ඒක. ඒ වගේම මගෙන් අහලා තියන ගටලු වලට පුලුවන් ඉක්මනින්ම පිලිතුරු අරන් එනවා. comments වලට ගොඩක් ස්තුතියි. මගේ ආශිර්වාදය ඔයාලා හැමෝටම. 💛🧡💙❤🤍
@chathurijayasundara5819
@chathurijayasundara5819 2 жыл бұрын
මැඩම්ගෙ වැඩකටයුතු සාර්ථකව කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා💖💖💖💖
@janakadhanandana5103
@janakadhanandana5103 2 жыл бұрын
👍
@prabhashabandara31
@prabhashabandara31 2 жыл бұрын
2කොටස ඉක්මන් upload කරන්න professor
@chameesha3293
@chameesha3293 2 жыл бұрын
Madamge hama video ekakma බැලුවා harima වැදගත් 😘😘
@neths5856
@neths5856 2 жыл бұрын
dewani kotasa enakam nowiasillen balan inne ma'am 🥰
@thaanathaana4398
@thaanathaana4398 Жыл бұрын
මැඩම් මට වයස අවුරුදු 14යි ,මැඩම් ගෙ පලවෙනි වීඩියෝ එක බලන දවසේ මට හිතුනෙ මමත් ලොකුවෙලා මැඩම් වගෙ උගත් ආදර්ශවත් චරිතයක් වෙන්න ඕනා කියලා ,තෙරුවන් සරණයි! ❤️
@makingDifferentm00ds1...
@makingDifferentm00ds1... Жыл бұрын
මටත් ❤
@AjanthaPushpakumara-gq2cj
@AjanthaPushpakumara-gq2cj Жыл бұрын
මටත්
@AjithWijerathna-vw9xh
@AjithWijerathna-vw9xh 6 ай бұрын
මටත්
@hasinihansamali5079
@hasinihansamali5079 2 жыл бұрын
අනේ මැඩම් හරිම සිරියාවන්තයි.දැක්කත් හිතට සතුටක් දැනෙනවා ♥️
@hirunichamathka5635
@hirunichamathka5635 2 жыл бұрын
Aththa💖
@sukoyt2238
@sukoyt2238 Жыл бұрын
මුනින්ද්‍රයානෙනි
@medianilantha5881
@medianilantha5881 2 жыл бұрын
විෂය සහ ජීවිතය ගැඹුරින් තේරුම් ගන්නත් ලේසියෙන් කෙනෙකුට බෑ.. එහෙම තේරුම ගන්න අයගෙනුත් තවත් කෙනෙකුට ඒක කීයල දෙන්න පුලුවන් වෙන්නෙ සුවිශේෂීම කෙනෙකුට විතරයි.. ඔබ එවැනි කෙනෙක්..❤
@lalanthikadayarathne5023
@lalanthikadayarathne5023 2 жыл бұрын
අයියා කිව්ව නිසා බැලුවේ... හරිම වටිනවා මේ දැනුවත් කිරීම ඕනෑම කෙනෙකුට 🙏🙏🙏
@sriyanimalkanthi4275
@sriyanimalkanthi4275 4 ай бұрын
Teacher monawada lecture kenek wenna ona 0/l subjects monawada
@easternpearlsrilanka
@easternpearlsrilanka Жыл бұрын
මේකෙ කිව්වෙ විෂයක් ඉගනගන්න හැටි නෙවෙයි, එයාගෙ phd එක අවුරුදු තුනෙන් ඉවරකරපු විදිය හොයන්න එපා, පාඩුවෙ තමන්ගෙ phd එක කරගන්න කියල..
@DasunikaushalyaDasunikau-mr2kq
@DasunikaushalyaDasunikau-mr2kq Жыл бұрын
කලාතුරකිනි තමයි කෙනෙකුට ලස්සන උගත් කම කතා කිරිමේ හැකියාව හැමදේම ලැබේන්නේ එ අතින් ඔයා ඉහලම තැනක ඉන්නවා ඔයාට තෙරුවන් සරණයි!!!!!🙏🙏🙏🙏
@ChannelZine
@ChannelZine Ай бұрын
@shehanimalshika4313
@shehanimalshika4313 2 жыл бұрын
මගේ අනාගත බලාපොරොත්තු ❤️ Artist 🎻🎤 Professor 😘 Professional Life coach ☺️❤️ ගොඩක් ස්තූතියි මිස් වීඩියෝ එකට.
@sheharadilrukshi58
@sheharadilrukshi58 2 жыл бұрын
❤👍
@edusrilanka2943
@edusrilanka2943 2 жыл бұрын
🙏
@mohpe1416
@mohpe1416 Жыл бұрын
good luck brother
@samanthapriyankara4700
@samanthapriyankara4700 2 жыл бұрын
බොහෝමත්ම ස්තුතියි මැඩම් 🙏🙏 ඊළඟ වීඩියෝ එකත් ඉක්මණින්ම බලාපොරොත්තු වෙනවා. මැඩම් මේ කරන කර්තව්‍යයට ගොඩාක් පින්. මමත් උසස් පෙළින් පස්සේ අවුරුදු 15-16කට විතර පස්සේ මගේ අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කළා. ඉස්සර පාඩම් කරපු විදිය ,ඒ පුරුද්ද නැවත ඇතිකරගන්න මැඩම් ලබා දෙන අදහස් හරිම වටිනවා මැඩම්.💐💐💐💐
@jayakadumudiyanse1896
@jayakadumudiyanse1896 2 жыл бұрын
ස්තූතියි මැඩම් ... ලග ලග ගහන්න ඕන ගේමක් තියෙන්නේ... දැන් හරි ගහනවාම තමයි ගේම මැඩම් ...👍✌️❤️
@mheshikananayakkara6185
@mheshikananayakkara6185 Жыл бұрын
මිස් හරීම පියකරුයි.දකින්නත් ආසයි.මිස් කතා කරද්දී සින්දුවක් කියනවා වගේ හරිම රහයි අහන් ඉන්න. මිස් ට තෙරුවන් සරණයි 💖💖💖💖💖💖💖💖
@thusith8328
@thusith8328 12 күн бұрын
සරලව මේ වීඩියෝ එකේ කියන්නෙ මෙච්චරයි -: "ඊළඟ වීඩියෝ එක බලන්න"
@isharajayakodi9948
@isharajayakodi9948 2 жыл бұрын
ගොඩක් හොඳ වීඩියෝ සීරියස් එකක් මැඩම්..තමන්ගේ passion එක හොයාගන්න.ඒ වෙනුවෙන් වැඩ කරන්න..❤️
@dulinakanishka7831
@dulinakanishka7831 2 жыл бұрын
නියමයි..මිස්❤️💯✅ මිස්ගෙ video මන් හැමදාම බලනවා.....❤️💯
@upup9541
@upup9541 2 жыл бұрын
මිස් මම අවුරුදු 57 වයස කෙනෙක් මගේ පුතා වයස තවම වයස අවුරුදු 11. මට ඇthatama මිස් ගෙ හැම වedasathnakma බලනව මිස්ට ගොඩක් පින් මේ කරන සත්කාරයට. මම සුදත් city ඔෆ් ලන්ඩන් club
@peradeniyaunilife
@peradeniyaunilife 2 жыл бұрын
Thank you very much Professor 😊 පාසල් යන, විශ්ව විද්‍යාල යන අපිට වටින මෙවැනි vedio ගෙන එනවාට. ඊළඟ episode එකත් ඉක්මනටම upload කරන්න.
@nimanthagunasekara6442
@nimanthagunasekara6442 2 жыл бұрын
බොහෝම ස්තුතියි.. මිස්... මේ විඩියෝ එකෙන් මගේ ජිවිතය ගැන සිතපු විදිහ සම්පුර්ණයෙන්ම වෙනස් කරගත්තා....
@chaminiwathsala7972
@chaminiwathsala7972 Жыл бұрын
මැඩම් ගොඩක් වටින අයෙක් ❤.මේ ස්වාධීන භාවයට,පරිපූර්ණත්වයට මං ඉතාමත් කැමති ❤.සුභ පතනවා හැමදාමත් බොහෝ දෙනා වෙනුවෙන් ඉන්න කියලා ඉල්ලනවා මැඩම් .ආදරෙයි ❤❤
@avi449
@avi449 2 жыл бұрын
අනාගතේ දවසක මමත් මිස් වගේ වෙනවාමයි 🥰❤ ආදරෙයි මිස් ❤🙏
@gayantharathnayake2152
@gayantharathnayake2152 2 жыл бұрын
නිලන්ත සර් මට එව්වා මගේ ජීවිතයට වටින පාඩමක් කියලා... ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්...❤️❤️❤️
@Udalla
@Udalla Ай бұрын
මට වයස තාම 12 යි. හැබැයි මම හිතන විදිහට මම අදුරන කවුරුවත් හිතන්නේ නෑ. මගෙ යාළුවන්ට ඔනේ වාර විබාගෙන් අනිවාර්යයෙන් ම පලවෙනියා වෙන්න විතරයි.හැබැයි මම හිතන්නේ science , english , cars , money වගේ දේවල් ගැන විතරයි. මම ආස කරන ඒ දේවල්වලට මගේ වයසෙ වෙන කිසිම යාලුවෙක් කැමති නෑ. ඒ ගොල්ලෝ අකමැති වෙන්නයි මං විතරක් කැමති වෙන්නයි හේතුව මට මොකක්ද කියන එක මට ප්‍රශ්නයක්. මොනාවුනත් හයේ පංතියේ ඉදන් තිබුනු professor කෙනෙක් වෙන dream එක නම් කවදාවත් වෙනස් වෙන්නේ නෑ.
@StudywithMotivation07
@StudywithMotivation07 2 жыл бұрын
මැඩම් අනෙ ඇත්තටම මේ හැම උපදෙසක්ම ගොඩක්ම වටිනව ජීවිතෙට.. ගොඩක් ස්තූතියි !!! ඉගෙනීම ,මතකය මේ හැමදේම කොහොමද හරියටම පාලනය කරගන්නෙ කියලා පැහැදිලිව කියලා දුන්නට ගොඩක් ගොඩක් ස්තූතියි.. පාඩම් කරන්න ආස හිතෙනවා මැඩම් කියන දේවල් එක්ක...❤️❤️❤️❤️📚📚📚📚📚📚📚🌎🌎🌎😍😍😍
@hiru-vlog
@hiru-vlog 2 жыл бұрын
මැඩම් thank you මේ වගේ අපිට වටිනා වීඩියෝ අරන් එනවාට.මේ වීඩියෝ අපිට ගොඩක් ප්‍රයෝජනවත් .. ඒ වගේම වීඩියෝ එක හරිම ලස්සනට බලන්න ආස හිතෙන විදියට පැහැදිලිව කරුණු කියලා දෙනවාටත් මැඩම්ට ස්තූතියි❤🤗 ..මැඩම් ගැන ඉස්සෙල්ලාම දැනගත්තේ tv program එකකින්.එතන ඉදන් මැඩම්ගේ වීඩියෝස් හොයහොය මම බලනවා.මොකද ඒ කියලා දෙන කරුණු අපිට ගොඩක් වැදගත්.thank you madam ❤😍
@user-pC5665
@user-pC5665 2 жыл бұрын
Thank you mis මගේ හිත හදාගන්නත් පාඩම් කරන්න උනන්දුවක් ඇති කරගන්නත් මේ දේවල් ගොඩක් උපකාර උනා.❤️🙏
@poornimanethmini3992
@poornimanethmini3992 2 жыл бұрын
අහන් ඉන්න ආසයි කතා කරන විදිහ හරිම පිලිවෙලයි..ගොඩක් ස්තූතියි මේ විදිහට උපදෙස් දෙනවට 💖🙏
@Ceylon_BeautyLK99
@Ceylon_BeautyLK99 2 жыл бұрын
අදත් ඉතාම වටිනා වීඩියෝවක්..මිස්ගේ ලස්සන හිනාවත් සමඟ මේ කරන පැහැදිලි කිරීම් අහගෙන ඉන්න ආසයි..❤️ ඉදිරියටත් මෙවන් දෑ ගෙන එන්න..තෙරුවන් සරණයී..
@mawellemawelle8549
@mawellemawelle8549 2 жыл бұрын
තෙරුවන් සරණයි මැඩම් නිදුක් නිරෝගී සුවපත් වේවා තෙරුවන් සරණයි අපේ මහාචාර්ය තුමියනි
@dularitharishika9776
@dularitharishika9776 2 жыл бұрын
අනේ madam ඉක්මනට ඊලග වීඩීයෝ එකත් ඉක්මනටම දාන්නකෝ. මට නම් ඉවසිල්ලක් naaa. කෝමද අපි hama subject එකකටම expert kenek wenne කියන එක danaganna 🥺🥺🥺😓😓
@nethmisansala9200
@nethmisansala9200 2 жыл бұрын
ඊලග episode එකත් ඉක්මනට ඕනි මැඩම් 🥺♥️ thank you
@iroshibuddhini
@iroshibuddhini 2 жыл бұрын
ඊළඟ video එක දානකම් බලන් ඉන්නවා....මිස්ගේ videos ගොඩක් උදව් වෙනවා මට....next week...මට exam...පුලුවන් නම් video එක ඉක්මනට දාන්න මැඩම්......🥲
@dulinakanishka7831
@dulinakanishka7831 2 жыл бұрын
මිස්ගෙ video ත් ලස්සනයි..😍💪..මිසුත් ලස්සනයි...💯✅. ඊළග video එකක් එනකන් මග බලන් ඉන්නවා............මිස්❤️💯✅
@kim_ashi9216
@kim_ashi9216 2 жыл бұрын
වැදගත් ගොඩක් හොද දැනගන්න ආසාවෙන් හිටිය කාරනාවක්. ගොඩක් ස්තූති මැඩම්❤️🤝
@sahanprasad7418
@sahanprasad7418 2 жыл бұрын
ඉතා ඕනෑකමින් ඊළඟ video එක බලාපොරොත්තු වෙන් ඉන්නවා. ඉංග්‍රිසි ඉගෙන ගන්න video එකත් ඉක්මනට ම ඕනේ.
@taffeta7088
@taffeta7088 2 жыл бұрын
kzbin.info/www/bejne/kIO9l314ostrmKs
@joyfullifeonme6005
@joyfullifeonme6005 2 жыл бұрын
Eka dunna neda.thawa kotasak thiyanawada
@roshelilalindika1381
@roshelilalindika1381 2 жыл бұрын
ස්තූතියි මැඩම් ඉලග වීඩියෝඑක බලාපොරොත්තුවෙන් ඉන්නවා
@HimaaxS
@HimaaxS 2 жыл бұрын
මන් 2023 උසස්පෙල කරන්න ඉන්නේ .. එත් මට පාඩම් කරනකොට ඔලුව එකතැනක තියග්න්න බෑ ..පාඩම් ක්රාට මතක හිටින්නෙ නෑ ම්ට් තෙරේන්නෙ නෑ .. මට උසස් පෙලින් ගොඩයන්න ඔන..plz give me a solution miss 🙂❤️
@shashikaladulanjali8677
@shashikaladulanjali8677 Жыл бұрын
හමදාම විඩියෝ බලනවා... මඩම්ගේ හිනාව දක්කත් අති 🥰🥰🥰🥰🥰🥰
@nandanakumara1019
@nandanakumara1019 2 жыл бұрын
Great advice මැඩම් ❤❤❤🙏🙏🙏 සුපිරි 🎤👍
@shanakadinusha
@shanakadinusha 2 жыл бұрын
Thank you very much for knowing about the subjects and experiencing them practically and sharing them with us.Prof.W.M.H👩👩‍🎓❤👍
@manojagunarathna2367
@manojagunarathna2367 2 жыл бұрын
Madam අඳින පළදින widiha, katha baha කරන wilasaya hamadetama harima Kamathi..කියන හැම wachanayak ම වැදගත් 😍❤🙏🙏.බොහොම පින් madam
@Truthseeker-n6r
@Truthseeker-n6r 2 жыл бұрын
Neuroscience is very excited subject.And Thank you miss for explaining us more about it.We are waiting for next❤🙏
@tharushikavindiya1343
@tharushikavindiya1343 Жыл бұрын
Maru ane me video මාරම වටිනවා 23 Al ❤️🥺✊ හදවතින්ම ජය ✊
@Malindupethmin98
@Malindupethmin98 Жыл бұрын
ගොඩක් වටිනා video එකක් ස්තුති ❤❤
@dinushkapubudu761
@dinushkapubudu761 2 жыл бұрын
ලස්සන mis කෙනෙක් ♥️
@oshani7451
@oshani7451 2 жыл бұрын
ගොඩක් වැදගත් මිස් මේක හිතේ තිබුන ප්‍රශ්න ගොඩකට උත්තර ලැබුන
@yuganiranga5999
@yuganiranga5999 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි මහාචාර්යතුමියනි..
@Maleeperera-j5x
@Maleeperera-j5x 2 жыл бұрын
ගොඩාක් වැදගත් ගොඩාක් ස්තුති යි ගොඩාක් පින් මැඩම් ❤️❤️
@ranganapathum9894
@ranganapathum9894 2 жыл бұрын
මිස් මේකට උත්තරයක් ඕනි, ඔයා බදුල්ල මැදි මහ විදුහලේ නේද, මගේ ඉස්කෝලෙ නේද❤️
@sachinthasithumini4858
@sachinthasithumini4858 2 жыл бұрын
Mage scl badulle vishaka
@udeshikamadhuwanthi.5590
@udeshikamadhuwanthi.5590 2 жыл бұрын
Thank you ma'am ♥️ waiting for the next episode ✨❤️
@salikasamarakon6192
@salikasamarakon6192 2 жыл бұрын
ස්තුතියි මැණික ❤
@pamilasovis1918
@pamilasovis1918 2 жыл бұрын
Miss me video eka hari vadagath thnk u❤️❤️
@buddhilakpriya0913
@buddhilakpriya0913 2 жыл бұрын
භාවනාවක් වගේ කට හඩක් මැඩම් ❤
@gssdayanandasajeewanie6150
@gssdayanandasajeewanie6150 2 жыл бұрын
Excellent... Educated.... Perfect... Professor...
@nirajaliepemarathna3510
@nirajaliepemarathna3510 2 жыл бұрын
මැඩම්ව මේ ලෝකෙට ගෙනාව දෙමාපියන්ටත් පිං.......මගේ අක්කා කෙනෙක් ඉන්නවා MPL කරපු..... එයා නම් මෙහෙම කියලා දෙන් නෑ . ආදරෙන් ලස්සනට වචන ගලපල කියාදෙන මැඩම්ගේ පහන්හිද තව තවත් ශක්තිමත් වේවා ! (ඊලඟ වීඩියෝ එකේ අනේ ලස්සන සාරියක් ඇඳගෙන එන්නකො මැඩම්...) තෙරුවන් සරණයි !.
@manjulavanisri9955
@manjulavanisri9955 2 жыл бұрын
ගොඩක් පින් මිස් , බොහොම ස්තූති 🙏
@lahiru5876
@lahiru5876 2 жыл бұрын
Madam prasanality eka වර්දනය කර ගන්න හැටි කියලා ඩෙන්නකො
@Lakmali1997
@Lakmali1997 2 жыл бұрын
Thank you miss. Misge vedio balanna asai. Ape aramunu lagakaraganna puluwan vedio ekak genna miss♥️♥️♥️
@foodiekariyawasam1111
@foodiekariyawasam1111 2 жыл бұрын
Im a new subscriber. Your contents are amazing dear ma'am. Looking forward to next epi ❤️
@I.M.HIGHLIGHTS
@I.M.HIGHLIGHTS 2 жыл бұрын
math asayi molaya ,manasa gana adyahanaya karanna eken apita ona manussyek gana adyahanaya karanna puluwan ...........niyuro widyawa gana puluwannam thawa videos genna
@t.p.kelvitigala.205
@t.p.kelvitigala.205 2 жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා!
@Theekshana__Hiran
@Theekshana__Hiran 2 жыл бұрын
Well informative madam... waiting for next video... ❤️‍🔥 Thank you...!
@gayathrimadushani744
@gayathrimadushani744 2 жыл бұрын
Thank you so much proffessor❤️ This is a great explanation 😇👏🙏
@Photo_doctor
@Photo_doctor 2 жыл бұрын
Miss, can you dearly do a video about how to get rid of the negative things from our lives such as addictions. Because I know there are lot of young ones suffering from that problem. Thank you 💗
@sankalpawijesooriya4750
@sankalpawijesooriya4750 2 жыл бұрын
Yes please❤️
@thilinawinlion9255
@thilinawinlion9255 2 жыл бұрын
Niyamai👍👍👍👍👍👍👍 Madam ...ආදරෙයි ගොඩක්
@bloomwithus792
@bloomwithus792 Жыл бұрын
Madam thank you for your advices.I never forget you.I want to become a doctor.thank you.
@deshikamalkanthi3744
@deshikamalkanthi3744 2 жыл бұрын
මිස් මම පාසලේ 9ශ්‍රේණියේ ඉගෙන ගන්නෙ .සති දෙකකට කලින් විතර තමයි exam තිබුනෙ මම හොදට පාඩම් කලත් මම බලාපොරොත්තු වුන තරම් ප්‍රතිඵලයක් ලැබුනෙ නැහැ. මම කොයිවිදිහටද මගේ exam එකට ලැස්තිවෙන්න ඕනෙ වගේම පාඩම් කරන්න ඕනේ කොහොමද කියලා කියන්නකො
@himayadewmini2607
@himayadewmini2607 2 жыл бұрын
අනෙ මිස් මම හරිම ආසයි කලා විශය ධාරාවට මට සාමාන්‍යයෙන් ඒ පැත්ත අනෙක් විශයන්වලට වඩා පුළුවන් .අනික අනෙක් විශය ධාරවන්ට නැති කැමැත්තක් මට කලා විශය පිලිබදව තියනවා.මගෙන් බොහෝදුරට කට්ටිය අහනව a/l වලට මොනාද කරන්නෙ.එතකොට මන් Art කරනවා කිවුවම එයාල එපා කියනවා.අනෙ ඒත් මන් ආසයි .එයාලා කියනවා ඕක කරන්න එපා ඉස්සරහට job නැහැ එහෙම කියලා.අනෙ මැඩම් මේකට උත්තරයක් ඕනෙ මැඩම්
@LM-no4sz
@LM-no4sz 2 жыл бұрын
හැම ලමෙඛ් ම science math විතරක් කරොත් ලෝකෙ ඉතුරු වෙන නීතිය හා පරිපාලන ක්ෂේත්‍ර රස්සා කරන්නෙ කවුද ?? පසුබට වෙන්නෙපා 🙌❤
@piyumisasindula7962
@piyumisasindula7962 2 жыл бұрын
adath venada vagema lassanai akkaaaaaaaaaaaaaaaaaaa.budusaranai
@manojsanjeewa4581
@manojsanjeewa4581 2 жыл бұрын
Missge video ekak enakan balagena hitiye
@smdh4939
@smdh4939 2 жыл бұрын
Maru miss ❤️
@kaminduLiyanage
@kaminduLiyanage 3 ай бұрын
Thank you akke watina video ekk❤❤❤❤❤
@dananjaya2623
@dananjaya2623 2 жыл бұрын
Thank you Miss, Continue.... all the best
@kaveennimsara7138
@kaveennimsara7138 2 жыл бұрын
අනේ ඊළඟ video එක depression ගැන ඒ සම්බන්ධ video එකක් දාන්න කෝ.. please
@beautygirl2807
@beautygirl2807 Жыл бұрын
ගොඩාක් ස්තූතියි මැඩම් ❤❤
@ravindudissanayake3713
@ravindudissanayake3713 2 жыл бұрын
Miss මිස් ලියපු පොත් තියෙනවා ද ? පුළුවන් නම් මිස් නම කියන්නකෝ ඒ පොත්වල
@Snehamusic10
@Snehamusic10 2 жыл бұрын
Thank youu soo much miss....😇❣️
@maheshamahesha1722
@maheshamahesha1722 2 жыл бұрын
ආදරෙයි මැඩම් oba laba dena me denuwath vin godak watinawa mamath obe vediyo balala mage jivithe wenas mawathakata harawa gaththa.
@hasinisadaruwani9467
@hasinisadaruwani9467 2 жыл бұрын
Godak pin madam mee wage watina vedio krala daanawata.madam daana hama vedio ekakma godak watinawa.madam vedio ekak daanakal balan hitiye.ithuru vedio ekath ikmanin daanna madam.madam godak lassanai
@nilanthinilanthi1237
@nilanthinilanthi1237 2 жыл бұрын
Godak thanks madam english baruva hitiye dan thereneva Hama subject ekatama expert kenek vidiyata inna oni kiyala ❤❤❤
@secondeye3927
@secondeye3927 2 жыл бұрын
Your videos are really valuable for our students madam.. thank you very much.
@muhammedrimzan8715
@muhammedrimzan8715 2 жыл бұрын
Video කරන්නේ කවුද? සහ මොකෙන්ද? කියන්න පුළුවන් ද?
@darshanaudayanga1896
@darshanaudayanga1896 2 жыл бұрын
Great lessons. Keep doing.❤️🌹
@oshadatharindu8374
@oshadatharindu8374 Жыл бұрын
akki oyage me vedio marama importen and akke mara motivation
@idea-one9337
@idea-one9337 2 жыл бұрын
❤️ හරී
@gihanshamika2149
@gihanshamika2149 2 жыл бұрын
Thank you .very useful topic.❤️‍🔥👌
@Mudiyanselagedarmapala
@Mudiyanselagedarmapala 8 ай бұрын
Supiri mis ❤ theruwan sarani😊
@ravindukavishan8416
@ravindukavishan8416 2 жыл бұрын
ඊලග වීඩියෝ එකත් ඉක්මනට බලාපොරොත්තු වෙනව මැඩම්❤️
@udenichandima843
@udenichandima843 Жыл бұрын
Sathutiyi madam. Me kathawa harima lassanayi ahan inna hari aasayi. Molayata snipa yak danuna.
@slchaminda-uh3ox
@slchaminda-uh3ox Жыл бұрын
ඔයා ගොඩක් ලස්සනයි මැනික තෙරැවන් සරණයි
@maulingling
@maulingling 2 жыл бұрын
Congrats on 30k subscribers madam❤❤❤❤
@AK-to1xg
@AK-to1xg 2 жыл бұрын
Madam hariyata indian actoress Samantha wage Lassanai.......Piyakarui............❤❤❤❤
@hansanigunarathna7781
@hansanigunarathna7781 2 жыл бұрын
Madam mn asai hema dawasakma madamge video eakak balala patan gnn thiynwa nm. Madam ge kata hada hariyata bawanawak wage. Mata duk hithunu welawatath mn madamge video balanwa madam ge wachana walata puluwn ape hitha suwapath krnn. Godak isthuthi madam apita educational dewal wagema jiwitheth kyala denwata. Mama madam ta godak adarei! Budusaranai madam!
@vihanbanda6338
@vihanbanda6338 2 жыл бұрын
Thank you for the great ideas madam
@everything5679
@everything5679 2 жыл бұрын
Theruwan saranai ...
@yashirusithumina8764
@yashirusithumina8764 4 ай бұрын
Mis mamath O/L valin godak vatuna . Mage goda yaluvanta mata vadiya hoda result thiyanava . Aththatama samahara pudgalayin mava pahathata dala kathakala. Art neda karanne vena vishayak karanna bavage kiyala samahara avasthavala pahathata damma.mama scholarship pass. E vunata hithuva tharam O/L result thibbe na. Ehema iddi thama misge vedio baluve . Aththatama mata puluvan vuna hitha hadaganna . A/L valata damma idan vada karanna. Matath yamak karanna puluvan kiyala pennanna. Mamath kamathi mis vage charithayak venna. Mis mara talented kenek . Mis mata deyak ahanna ona. Mata lawyer kenek venna ona. Ethakota mata professor kenek vage kenek venna barida ? Mis mama e sambandayen danne ne. E nisa ahanne. 😊
@chathuryasew1439
@chathuryasew1439 2 жыл бұрын
Thank u madam ❤️ Madam පාඩම් කරද්දී හොදින් අවධානය දෙන්නෙ කොහොමද madam
@madhurpankaj3025
@madhurpankaj3025 2 жыл бұрын
Ane thank you love you akki
@amilsampathdissanayakadiss778
@amilsampathdissanayakadiss778 10 ай бұрын
Thank you teacher
@celienarunali
@celienarunali 2 жыл бұрын
I’m waiting for the next video madam…
@dewantha_perfection
@dewantha_perfection 2 жыл бұрын
Eargly waiting for next epi🙊🤒
@thejanbandara5224
@thejanbandara5224 2 жыл бұрын
video eka hadalane aththe...ikmanata danda
@wasanajayathilaka9000
@wasanajayathilaka9000 Жыл бұрын
ඔයා ඉතින් කාලේ kaawani බලන්නකෝ elaga episode එකත් බලන්න ඕනේ නේ
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
රැග් එක  ( How to deal with ragging )
19:04
Prof. Wasana Maithree Herath
Рет қаралды 165 М.
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН