A/L Fail වෙලා degree එකක් නැතිවුනත් මට පුළුවන් වුණා ලංකාවේ මුල්පෙළ IT Companyක් හදන්න Pieter Almeida

  Рет қаралды 303,647

Hari Tv

Hari Tv

Күн бұрын

#Hari_tv #lahiru_mudalige #kubiyo_maldeniya
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 936
@CashLogics
@CashLogics 4 жыл бұрын
ලහිරු හද රැදි පැය කරද්දී ආසාවෙන් බලන් ඉන්නවා වගේ තමයි හරි ටීවී එකේ ඊලගට එන කතාව බලන්න ආසාවෙන් ඉන්නේ. Programme එක ගැන විස්තර කරන්න වචන මදි. ඒ තරමට quality එකට කරනවා. ජය වේවා ලහිරු අයියා ❤
@dharshanarajamanthri8014
@dharshanarajamanthri8014 4 жыл бұрын
k🙈cmgcm
@dharshanarajamanthri8014
@dharshanarajamanthri8014 4 жыл бұрын
🤣Iiiiiinnnninnnnnimm🤣mmmmmmmmmm🙈m🙈mmmmmmmmmm🙈mnnnnnnnn🙈nnnnn🙈n🙈nnnnnnnnnnnnnnnn🙈nnnnn🤔nnnnnnnnnnnnn🙈mn🙈🙈🙈mmmmmnmnmmmnnnnnnnnnn
@kasunshanaka4274
@kasunshanaka4274 4 жыл бұрын
Definitely
@vikumpriyasad9889
@vikumpriyasad9889 4 жыл бұрын
වෙන්න දෙව්ව්ව්ේව්ව්වෙවෙ
@user-pt5ux5yx8m
@user-pt5ux5yx8m 4 жыл бұрын
කූඹියෝ ෆෑන්ස්ලා ටික කෝ බලන්න😍❤️🇱🇰
@sandunrangana8437
@sandunrangana8437 4 жыл бұрын
api inno
@user-pt5ux5yx8m
@user-pt5ux5yx8m 4 жыл бұрын
@@sandunrangana8437 හිටියත් නෑ වගෙනේ😆අවුලක් නෑ හිටපන් හිටපන්😋
@souaku_v0583
@souaku_v0583 4 жыл бұрын
සුපිරි
@user-pt5ux5yx8m
@user-pt5ux5yx8m 4 жыл бұрын
@@souaku_v0583 එච්චර සුපිරි නෑ
@kesara9297
@kesara9297 4 жыл бұрын
කූඹියෝ 2 එනකම් ආසාවෙන් බලන් ඉන්න කට්ටිය ලයික් එකක් දාන්න ♥😍 🐜
@wasanthafernando9004
@wasanthafernando9004 4 жыл бұрын
Ekemma
@edenang2479
@edenang2479 4 жыл бұрын
patta
@kesara9297
@kesara9297 4 жыл бұрын
@@edenang2479 aniwa ♥
@chathu500
@chathu500 4 жыл бұрын
කනට මී පැණි වක්කරන්න වගේ ඒයි ඒ වචන ටික 😁😁😁😁😁😁 කූඹියෝ 2😍😍😍
@kesara9297
@kesara9297 4 жыл бұрын
@@chathu500 අනිවා බං ♥
@තිසුරවින්දුල
@තිසුරවින්දුල 4 жыл бұрын
මෙතුමගේ කතා විලාශයම හරිම සිත්ගන්නා සුලුයි කලාතුරකින් කෙනෙක්ට ලැබෙන හැකියාවක් ♥️♥️♥️
@12ecom51
@12ecom51 Ай бұрын
Ou ඇත්තටම
@chariyzilva7893
@chariyzilva7893 4 жыл бұрын
මාර නිහතමානී චරිතයක් පාරෙදි දැක්කත් කතා කරනව බොහොම සුහදව ලොකුකමක් නැති මිනිසෙක් 🔥❤
@beautyoftheworld3314
@beautyoftheworld3314 4 жыл бұрын
මට මාව ජජ් කරන්න බෑ .ඒකෙන් තේරෙනවා කොච්චර mature ද කියලා !!Thanks lahiru aiyya මේ වගේ වැඩකාරයෝ interview කරනවට
@chathurangeabeyrathne9298
@chathurangeabeyrathne9298 4 жыл бұрын
මම කියා කෙනෙක් නැත..... (ලොව්තුරා බුදු පියානන් වහන්සේ).ඉතින් කොහොමද ජජ් කරන්නෙ.
@lankavithanage2478
@lankavithanage2478 4 жыл бұрын
මේ වගේ බුද්ධිමත් මිනිස්සු ඉන්න රටේ තමයි අපි වල්මත් වෙලා ඉන්නෙ හොරු රැලකට පිල් බෙදිලා...😥😥😡
@disnagunasena5966
@disnagunasena5966 4 жыл бұрын
Exactly
@kanchanasamarasingha4466
@kanchanasamarasingha4466 4 жыл бұрын
ඇත්තටම අපි හොරු රෑලක් පස්සේ යනවා.
@chandrawijeyaratna9790
@chandrawijeyaratna9790 4 жыл бұрын
Exactly Excellent 💯
@kusalkodagoda1589
@kusalkodagoda1589 4 жыл бұрын
මගේ පලවෙනි chairman. N-able එකේ. නියම මනුස්සයෙක්.
@tharangagalabada8017
@tharangagalabada8017 4 жыл бұрын
පීටර් අල්මේදා වගේ කෙනෙක් ඇත්තටම අපේ රටේ අගමැති වෙනවා නම්.. අපිට කොහෙද එහෙම පිනක්...
@saduwa3902
@saduwa3902 4 жыл бұрын
මට පුලුවන් නම් ඔබතුමාව රට නායකයා කරනවා.. විශ්වාසයි රටත්....ජනතාවත්... බුද්ධිමත්ව, කරුණාවන්තව, ආදරේන් රැක ගනි කියලා.. අවසනාවට අපිට ඔබතුමාලා වගේ නායකයෝ අපිට නැහැ.. තෙරුවන් සරණයි ඔබ තුමාට.. ❤️🙏
@Chathulive
@Chathulive 4 жыл бұрын
"ජෙහාන් ප්‍රනාන්දු" ගෙන්නන්න කියන අය කෝ බලන්න. 👇
@himsaramihidum5383
@himsaramihidum5383 4 жыл бұрын
Oone
@dulonlive5623
@dulonlive5623 4 жыл бұрын
ow please
@clevinbinol3236
@clevinbinol3236 4 жыл бұрын
One
@kamal3224
@kamal3224 4 жыл бұрын
Jean oneeee
@unstoppable1178
@unstoppable1178 4 жыл бұрын
මරු
@asinthanuwan6790
@asinthanuwan6790 4 жыл бұрын
කූඹියෝ හදපු ලක්මාල් ධර්මරත්න ගේන්න 🙏
@jerishkadias6202
@jerishkadias6202 4 жыл бұрын
Mama kiyanneth eyawa genna kiyala,ganna dewala godaii Lakmal ayyagen
@surangadilhani1455
@surangadilhani1455 4 жыл бұрын
ලොකු අගයක් තියෙන මිනිසෙක්. ඇයි මම එහෙම කියන්නේ..?? තමන් දායක වෙලා තියෙන සියලුම නිර්මාණ වලට හරියටම සාධාරණය ඉටු කරපු කෙනෙක්.. බලන්න කතා කරද්දිත් රඟපානවා වගේ... බලන්න ලස්සනයි.... ඔබතුමා මුලින්ම දකින්නේ මා කුඩා කල නැරඹූ ගිරය ටෙලි නාට්‍ය තුළින්..... සුපිරි නළුවෙක්... ඔබට ජය...🙏🙂
@surangadilhani1455
@surangadilhani1455 4 жыл бұрын
😂😂 ඒක ඇත්ත.. තව ටිකෙන් කෝල් එකක් එයි.. ඒක හොයා ගන්නම ඕන කෝල් එකක්..😂👍
@pasindubathiya
@pasindubathiya 4 жыл бұрын
කෝ බලාපම් IT කොම්පැණි ගැන හොයන්ඩ ආපු වුන් 😀
@arunapushpakumara1261
@arunapushpakumara1261 4 жыл бұрын
සිරාවටම අගමැති වෙන්න ඕනි මනුස්සයෙක් , (ගෙමක් ගහල දාගන්න බැරිවෙයිද 😄😄😄)
@senanigunasekara1369
@senanigunasekara1369 4 жыл бұрын
ජෙහාන් ta කියලා බලමු
@suranga2243
@suranga2243 4 жыл бұрын
me rate minissu echara wasanawantha naa
@shamison1980
@shamison1980 4 жыл бұрын
මොන පිස්සුද ..... හිවල්ලු හූ කියන පාර්ලිමේන්තුවක් මැද කොහොමද සිංහයෙක් ගිහින් ඉදගෙන ඉන්නෙ?
@kanchanasamarasingha4466
@kanchanasamarasingha4466 4 жыл бұрын
🤣🤣🤣ඇත්තටම
@indiegamedevelopment
@indiegamedevelopment Жыл бұрын
​@@shamison1980sinhayekta witharai Inna puluwan kohomath e wage thanaka
@manojwijesooriya2574
@manojwijesooriya2574 4 жыл бұрын
හරිම සුන්දර පුද්ගලයෙක්. ඉතාමත් ආදරය කරන චරිතයක්. නිදුක් නිරෝගී සුවයත් දිගුකාලයක් කලා ක්ෂේත්‍රයේ වැජඹෙන්න වාසනාව ලැබේවා.
@visitkorea8367
@visitkorea8367 4 жыл бұрын
Athtatama ❤
@wimukthihashan5
@wimukthihashan5 4 жыл бұрын
සමහර මිනිස්සුන්ගේ පෙනුමට කතා කරන විදිහ ගැලපුනාම පුදුම ලස්සනක්
@tharukiperera1324
@tharukiperera1324 4 жыл бұрын
Damn true.....
@vinodsarangabandara8723
@vinodsarangabandara8723 4 жыл бұрын
kzbin.info/door/aTY_TaaDgVKTBOan08snaA
@sankalpani5045
@sankalpani5045 4 жыл бұрын
ඇත්ත ♥️....
@ThePushpamali
@ThePushpamali 4 жыл бұрын
Absolutely ....👍
@melissadesilva488
@melissadesilva488 4 жыл бұрын
Well said 👏🏻👍🏻
@akilamalith9827
@akilamalith9827 4 жыл бұрын
ඒ personality එක වෙනම ලෙවල් එකක් 🤙
@shamison1980
@shamison1980 4 жыл бұрын
Sirawata
@demikaduloshan6951
@demikaduloshan6951 4 жыл бұрын
සිරාවටම.. කූඹියෝ එකේ මෙයාව දකිද්දි කතා කරන විදිහෙන් කතාවත් අමුතුම ලෙවල් එකකට ගෙනිච්චා...
@praveengamage688
@praveengamage688 3 жыл бұрын
Genuine චරිතයක්
@bandara9415
@bandara9415 4 жыл бұрын
වීඩියෝ එක ඉවර වෙලා මල්දෙණිය අතුල ලවා ළහිරුගෙ ඔලුවට පිස්ටල් එකතියලා ; රටක අගමැතිකමක් වගේ එකක් එක්ක මට මේ රිස්ක් එකක් ගන්න බෑ සාක්ශි ගොඩක් එක්ක ළහිරු එලියෙ ඉන්න එක මටත් මගෙ කම්පැනිවලටත් ගන්න බැරි රිස්ක් එකක් අපි මේ කතව වැඩි වේදනාවක් නැතිව ඉවර කරමු තරහා නෑනේ මම යනවා 😁😘
@shamal.172
@shamal.172 4 жыл бұрын
ඔලුවට පිස්තෝලෙ තිබ්බ ගමන් මල්දෙණියට call එකක් එනව... එතකොට ලහිරු කියනව.. "ස' ඕක අන්සර් කරන්නම ඕනේ call එකක්.."
@mahimainduwara
@mahimainduwara 4 жыл бұрын
😂😂😂
@bimalibamunuarachchi
@bimalibamunuarachchi 4 жыл бұрын
😂😂
@bandara9415
@bandara9415 3 жыл бұрын
@@shamal.172 😂😂
@deesgreenheaven5532
@deesgreenheaven5532 4 жыл бұрын
ලහිරු වැඩකාරයෙක් වෙන්න යන්නෙ නැතිව ආරාදිතයට නිදහසේ කතාකරන්න දෙනව. අනිත් වැඩසටහන් වල අපි වැඩිපුරම දකින්නෙ නිවේදකතුමාගේ අටුවා ටීකා. ආරාදිතයා කතා කරන්නෙ වෙලාවක් ආවොත් තමයි. Chathura you are doing a great job👍 💚💚💚💚💚💚
@Chathulive
@Chathulive 4 жыл бұрын
අහපු සතුටුදායක ම ආරංචිය "කූඹියෝ 2 එනවලු "♥️♥️♥️♥️💪
@chamudiupeksha2616
@chamudiupeksha2616 4 жыл бұрын
Mmmm
@praveengamage688
@praveengamage688 3 жыл бұрын
සිරාවටම
@rashmikadk6796
@rashmikadk6796 7 ай бұрын
තාම නැහැ නේ බං
@himanthadinuja3773
@himanthadinuja3773 6 ай бұрын
Awa awa😂
@anushikakaravita9202
@anushikakaravita9202 4 жыл бұрын
ජීවිතයේ පලවෙනි ක්‍රශ් එක.. අදටත් හිත බලාපොරොත්තු වෙන රූපය.. පරිනතබව කියන්නේ ලස්සනක්.. වටිනා චරිතයක්.. පුදුම වචන හැසිරවීම ක් , ප්‍රතිරූපයක් .. ස්තූතියි හරි ටීවී.. its my fav epi ..❤🖤🖤 much love peter sir ❤
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 4 жыл бұрын
Me too.❤
@dayanammuniarachchi4389
@dayanammuniarachchi4389 4 жыл бұрын
ඇත්ත
@lucky4friends
@lucky4friends 4 жыл бұрын
ඔව්..නිකම් Darcy වගේ
@charithadissanayake3304
@charithadissanayake3304 3 жыл бұрын
♥️💞
@tharakaprageethjayasiri1061
@tharakaprageethjayasiri1061 3 жыл бұрын
Hm.ඒ වගේ චරිත crush එක වෙනව නම් සතුටක්. තාමත් එහෙම සුන්දර කාන්තාවන් ඉන්නව කියන එක.🤔
@geethmasenuri6077
@geethmasenuri6077 4 жыл бұрын
ඉර මැදියමේ නියමයි අප්පා.හරිම තාත්විකව රගපාන නලුවෙක් .අතිවිශිස්ටයි .👍👌
@manjulasenavirathna4527
@manjulasenavirathna4527 4 жыл бұрын
දැක්කද ප්‍රායෝගික පුද්ගලයෙකුගේ ව්‍යවසායකයෙකු හැටියට තියන දැක්ම...? විශිෂ්ඨයි.. 🔥❤
@jetakota
@jetakota 4 жыл бұрын
අම්මෝ තේරුනා තේරුනා හොඳටම අන්තිමට අහපු ප්‍රශ්ණෙට දීපු උත්තරෙන්ම 46:05 .මේ ප්‍රශ්නෙට දැනට උත්තරයක් තියනවා.ඒ තමයි කෙනෙක් පිටරට ගිහිල්ලා වැඩ කරපු ආයතනයේම ශාඛාවක් මව් රටේ දාන එක. එතකොට ඒ අය අපහු විදේශ ගතවෙන්නේ නෑ. ඒ කොම්පැණියෙ පඩි මෙහෙ ඉදන් ගන්න පුලුවන්. මේක ජර්මනියෙ,ෆින්ලන්තෙ කරගෙන යනවා. ඒක සාර්තක වෙලත් තියනවා. අල්මේදා මෙච්චර දන්න කෙනෙක් සහ ලොකු ව්‍යවසායකයෙක් වෙලත් මේ වගේ ප්‍රායෝගික ප්‍රශ්ණයකට උත්තරයක් දෙන්න ඇයි අසමත්? ඊටත් වඩා ලෝකේ මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයලා තියෙද්දිත් ඒක දන්නේ නෑ කියන්නෙ. තමන්ගේ කොම්පනියෙ ප්‍රශ්න විසඳන්නේ වෙන අයද..?
@sandeepaviduranga8192
@sandeepaviduranga8192 3 жыл бұрын
@@jetakota me wage uththarayak nodunnata wadaa almeida eka maga arala giya eka man agaya karanawa..
@jetakota
@jetakota 3 жыл бұрын
@@sandeepaviduranga8192 අනිවාර්යයෙන් මං එකඟයි ඔයා කියන දේට. මොකද ඒක මං වගේ එකෙක්ගේ උත්තරයක්. මම බලාපොරොත්තු උනේ ඒ මට්ටමට වඩා අපි වගේ එවුන් wow කරන්න පුලුවන් උත්තරයක්. උත්තරයක් නොදුන්නම අර දියවන්නාවේ ප්‍රශ්න වලින් පැනලා යන ගොඩට අල්මේදා වැටෙනවා. ඒ ප්‍රශ්නය පොරගේ personality එක improve කරලා මෙයත් problem solver කෙනෙක් කියලා shine වෙන්න ලැබුනු අවස්තාවක්. ඒකට පයින් ගැසීම හරි කනගාටුවක්.
@sandeepaviduranga8192
@sandeepaviduranga8192 3 жыл бұрын
@@jetakota මෙහෙමයි, මේක මගේ පෞද්ගලික මතය. ඔතනදි ඔයා කියනවා පිටරට ගිහින් වැඩ කරපු company එකක් ලංකාවේ දානවා කියලා. ඒ වගේම Germany සහ Finland වල ඒ දේ කරලා සාර්ථක වෙලා තියෙනවා කියන එක. එතකොට පිටරට company එක මෙහෙ හදන්නේ කවුද? ඒක කරන්න ඒකෙ වැඩ කරපු අයට බැහැනේ. ඒ සදහා ආයෝජනය කරන්න ඕන ඒ company එකේ පාලනාධිකාරිය. ඇත්තටම මේක ක්ෂේත්‍රය මත වෙනස් වෙනවා. නමුත් පොදුවේ බැලුවොත් මේ වගේ company එකක් ලංකාවේ පටන්ගෙන පවත්වාගෙන යන්න මුලික කරුණු කිහිපයක් සලකා බලන්න ඕන. ඒ සලකා බලන මුලික කරුණු කිහිපය ඔයා සදහන් කරලා තියෙන රටවල් දෙකේ සහ ලංකාව සංසන්දනය කරලා බැලුවොත් ඕන කෙනෙක්ට තේරෙනවා එන උත්තරේ අහසයි පොළොවයි වගේ කියලා. ඒ වගේ මහා පරිමාන ආයෝජනයක් කරල පාඩු ලබන්න බැහැ නේ. පොඩි උන් කන චොකලට් එකටත් tax ගහන රටක, ඒ වගේම පදින වාහනේට ඒ වාහනේ ඇත්ත වටිනාකම වගේ තුන් හතරගුනයක් ගෙවන්න වෙන රටක මම හිතන්නේ නැහැ සහෝදරයා company එකක් තියා ඒ company ඒකෙ හදන products විකුනන්න store එකක් දාන්නවත් ආයෝජනය කරයි කියලා.
@jetakota
@jetakota 3 жыл бұрын
@@sandeepaviduranga8192 ඒ කියන්නේ මේකට විසඳුමක් නෑ කියන එකද? විසඳුමක් CEO මට්ටමේ කෙනෙක්ටවත් ඔලුවට එන්නේ නෑ කියන එකද? අපේ මට්ටමෙන් කියන්න පුලුවන් දැනට ලෝකයේ තිබෙන විසඳුම් විතරයි මචං. මං වගේ කෙනෙක් කියන විසඳුම් අහසට පොලොව වගේ වෙන්න පුලුවන්. ඒ වගේම ලංකාවට නොගැලපෙනවා වෙන්නත් පුලුවන්. ඒත් මේ ප්‍රශ්නය අහන්නේ ලංකාවේ ව්‍යවසායකයෙක් ගෙන්. එතුමාට පැහැදිලි දැක්මක් තියෙන්න ඕන නේද? ඔබ හිතන ලංකාවට ගැලපෙන මේ ප්‍රශ්නයට ගැලපෙන විසඳුම මොකක්ද එතකොට ??
@SD-qr1gy
@SD-qr1gy 4 жыл бұрын
මම දක්ශයි කිව්වෙ නෑ නාට්‍යයේ බෙනිෆිට් එකබ්නිසා මටත් ඒක ලැබුන කිව්ව.මෙලෝ රහක් නැති නලුවො උඩගු වෙනකොට ඒ කිව්ව කතාව පට්ට
@pradeeplasantha3282
@pradeeplasantha3282 4 жыл бұрын
නළුවෝ..කියලා හිතන් ඉන්න උන්ට..
@prasadidamgodage2889
@prasadidamgodage2889 4 жыл бұрын
නිතර තිරයේ දකින්නට නැතිඋනත් අපේ මතකයේ රැදුන චරිතයක් පීටර් ඩී අල්මේදා ...බුද්ධිමත් විචාරශීලි සාකච්ඡාවක් . සුභ පැතුම් ඔබ දෙදෙනට !!
@DearUniverseS
@DearUniverseS 3 жыл бұрын
I respect you, sir මමත් ජිවිතේ මුල වරද්දගත්ත නිසා මම O/L වත් කරගන්න බැරි උනා එත් අද මම පරිගනක අංශයේ විශිෂ්ඨ රැකියාවක් කරනවා එ්ක මට ලොකු සතුටක් මේ වැඩ සටහන අනාගතේ දරුවන්ට ලොකු attitude එකක් දෙයි I'm proud of myself,
@dilrukgalagoda6651
@dilrukgalagoda6651 4 жыл бұрын
නාහෙන් අඩපු නැති ගමනක් යන්න ඕන හරි විදිහ කියපු නියම "ජිවිත දැක්මක්". අයියෝ කන්න නැහැ අරෙහෙ හිටියේ මෙහෙමයි කෑවේ පාරේ බුදියගත්ත වගේ මුසල හොටු පෙරන අඩන මගුල් නැතුව මුල ඉඳන් අගටම ඔලුව හදපු කතාවක්. ඒක හින්දම පීටර් කියන්නේ නියම ව්‍යවසායකයෙක්
@pathumjanapriya872
@pathumjanapriya872 4 жыл бұрын
ටිවි එකෙ මෙවා ඉස්කොලෙ යන ලමය්න්ට පෙන්නන්න ඔනෙ වැඩසටහන් මෙවා.දුක යනු ටිවි එකෙ පෙන්නන්න විකාර.
@deshanmadusanka9422
@deshanmadusanka9422 4 жыл бұрын
Sira ...
@malkynawodya
@malkynawodya 4 жыл бұрын
ඇත්තටම 😑
@kalanakk
@kalanakk 4 жыл бұрын
මේ වගේ මිනිස්සු කතාවල විතරක් නෙවෙයි අගමැතිවරු වෙන්න ඔ්නෙ.‍‍ ❤❤
@SMTechCreations
@SMTechCreations 4 жыл бұрын
වටින මිනිස්සු ගෙනල්ලා Interview Program කරන එකම KZbin Channel එක😍❤️ දිගටම මේ Quality එක අරගෙන යමූ
@deesgreenheaven5532
@deesgreenheaven5532 4 жыл бұрын
කුබියෝ ටෙලි නාට්‍යයේ රඟපෑවේ episode තුනක් වුණත් තවමත් එතුමාගේ චරිතය අපේ හිත් තුළ දෝංකාර දෙනවා. දක්ශ රංගධරයෙක්, සුන්දර මනුෂ්‍යයෙක් 💚💚💚
@danukarupasinghe8319
@danukarupasinghe8319 4 жыл бұрын
මෙතෙක් දැක්ක හොදම interview එක ❤️
@hksali955
@hksali955 4 жыл бұрын
Mr. Peter ගැන කෙටියෙන් කිව්වොත්... හොද Leader කෙනෙක්... පට්ට Gentlemen කෙනෙක්... ❤️
@charithmadushan7894
@charithmadushan7894 4 жыл бұрын
මෙතනට ආපු අයගෙන්, තමන් ගැන ඇහුවම දෙන්න පුලුවන් නියමම පිළිතුරු දුන්නෙ මෙතුමා තමයි!
@slbeatbox7865
@slbeatbox7865 3 жыл бұрын
අනිවා බන් ❤️❤️❤️
@sumedhashada6389
@sumedhashada6389 4 жыл бұрын
ගේම් එක දන්න ජෙහාන්ට මම රූල්ස් කියන්න ඕනේ නෑනේ.. අපි වැඩි වේදනාවක් නැතුව මේක ඉවර කරමු.. ❤️
@adhi_1111
@adhi_1111 2 жыл бұрын
සර් ඔය කෝල් එක ආන්සර් කරන්නම ඕන එකක් 😁
@sandzbern
@sandzbern 4 жыл бұрын
ජීවිතේ හදාගන්න හරිම වටින අදහස් ටිකක්..මට වැදුනේ I can see tha possibilities I can see the Oppertunities බොහොම ස්තුතියි පීටර් මහත්මයා ❤️🙏
@anjanarankoth4382
@anjanarankoth4382 4 жыл бұрын
තිරසාර පුද්ගලයෙක්😍❤️
@maithreechandu8835
@maithreechandu8835 4 жыл бұрын
නියම අගමැති පෙනුමක් තියනවා
@rathnakumarihamy4437
@rathnakumarihamy4437 4 жыл бұрын
""Ppp}
@shamikachamal3591
@shamikachamal3591 4 жыл бұрын
Ade sirama bn mara gammak buddiyak tiyenne
@shashilagunasekera4700
@shashilagunasekera4700 4 жыл бұрын
Great personality and excellent way of talking.
@deepthiemmanuel6698
@deepthiemmanuel6698 4 жыл бұрын
Penuma novei ekenma agamathi kamata watinava.
@jayanthisilvia3965
@jayanthisilvia3965 4 жыл бұрын
Mahinda ta wada nam hodai
@srilankanshorts
@srilankanshorts 4 жыл бұрын
මේ කතාකරන්නෙ තනිකරම ජීවිතේ අත්දැකීම් වලිං♥️👌🏻
@dankandhananjayaweerasingh1500
@dankandhananjayaweerasingh1500 4 жыл бұрын
සුන්දර් පිචෙයි ශ්‍රීලංකන් වර්ශන් ❤️ ආස හිතෙන ආකර්ෂණීය කතා විලාසයක්
@shakimadushani7600
@shakimadushani7600 4 жыл бұрын
ආසාවෙන් බලන Program එකක් ලහිරු ඒක ලස්සනට කරනවා කතා කරන්න අවස්ථාව දෙනවා නිහඩව මැදින් පැනීමක් නෑ අන්න ඒකයි වැදගත්කම Great Program Lahiru.
@lionproductions4622
@lionproductions4622 4 жыл бұрын
අපේ සර් ඒ කාලේ පාර අයිනේ ටකරම් මඩුවක හිටියේ. අද ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි.
@pankajanimandara7410
@pankajanimandara7410 4 жыл бұрын
Ira madiyama ❤️❤️❤️
@isurun
@isurun 4 жыл бұрын
Bill Gates, Elon Musk වගේ සීරියස් කතාබහක්... ආදරයී...
@shakthirathsara4247
@shakthirathsara4247 4 жыл бұрын
apple CEO look එකත් තියනවා... Tim Cook වගේ ❤️❤️❤️
@clainmarsh4715
@clainmarsh4715 4 жыл бұрын
අනේ මේ වගේ මිනිස්සු මේ රටේ ලොකු පුටුවල හිටියනම් මේ රට ගොඩ නැගෙනවා හිතා ගන්න බැරි විදිහට.
@westcoasttv7783
@westcoasttv7783 4 жыл бұрын
ලංකාවෙ තරැණ පරපුර බලන්න ඔන video interview එකක් 🙏🙏
@dispatchlk1
@dispatchlk1 4 жыл бұрын
මිත්‍යාව පතුරුවන දහසක් සිංහල චැනල් අතර ඔබේ චැනලය ඉන්ද්‍රකීලයක් වගෙයි. මේ කොලිටි එකෙන්ම කරගෙන යන්න. කිසිම අවස්තාවක තත්වයෙන් මීට වඩා අඩු දේකට යන්න එපා. අවංකවම ඔබට ජය!
@frankina127
@frankina127 4 жыл бұрын
නිහතමානී චරිතයක්. Certificate බලලා talent එක තීරණය කලේ ඉස්සර. දැන් බලන්න ඕන attitude එක. ගරු කරනවා එතුමාගේ අදහස් වලට..👍
@amerdyne8791
@amerdyne8791 Жыл бұрын
Ha🤣
@dasuniwijetunge3452
@dasuniwijetunge3452 4 жыл бұрын
පීටර් අල්මේදා ව මම දන්නෙ english everyday පාඩම් වල වීඩියෝ වලින් . අපි ගොඩක් පොඩියි එතකොට . ඒ දැවැන්තයාව අදත් දකිනවා . ගොඩක් ස්තුති ලහිරු
@youthgarageTharusha
@youthgarageTharusha 4 жыл бұрын
හැමදාම වගේ ගන්න දේවල් ගොඩක් තියෙන වැඩසටහන්ක් , ළහිරු අයියාම ඕන ඉතින් මේ වගේ අය ගේන්න නියමයි අයියේ , මල්දෙණිය මහත්තයා epi 3 ක හිටියත් තාමත් ඒ චරිතේ හිතේ ඉන්නවා මාස එකහමාරක් ලෑස්තිවුන එකේ ප්‍රතිඵල , ප්‍රදාන චරිතෙ වෙන්න ඕනම නෑ එපිසොයිඩ් තුනක හිටියත් මල්දෙණිය මහ්ත්තයා තාම මතකයි හැමෝටම respect
@lahirurukshan4620
@lahirurukshan4620 4 жыл бұрын
😎😎😎
@hashansenaratne1749
@hashansenaratne1749 4 жыл бұрын
Hariyatama Hari bn.. 🤩🤩
@lahiruayesha6996
@lahiruayesha6996 4 жыл бұрын
අනිවා
@westcoasttv7783
@westcoasttv7783 4 жыл бұрын
මෙයාගේ නම පිටර් අල්මෙදා කියලා දන්න අය කො 👍 අවංක ව කියපන් 😀😀
@yvonnesilva8019
@yvonnesilva8019 4 жыл бұрын
My husband's class mate and my brother's friend
@westcoasttv7783
@westcoasttv7783 4 жыл бұрын
@@yvonnesilva8019 such a gentleman one best 🙏👍
@anneperera1684
@anneperera1684 4 жыл бұрын
මාත් දන්නවා 👍👍
@travelocityLK
@travelocityLK 4 жыл бұрын
N able eka nisa dannawa
@lucky4friends
@lucky4friends 4 жыл бұрын
Peter ගේ Die hard fan කෙනෙක්. අද ඊයෙ නෙවෙයි. ගිරය, කඩුල්ල, ඉර මැදියම කාලෙ ඉඳලම. කොටින්ම 2009 දි ලියුමක් පවා ලියල තියෙනවා උපන්දිනයට සුබපතල.
@chaturangaliyanaarachchi3751
@chaturangaliyanaarachchi3751 4 жыл бұрын
සුපිරි චරිත ටිකක් ගෙන්නනවා ළහිරු අයියේ ඔයා.නියමයි ගින්දර..කූඹියෝ දෙක ලියනවා කිව්වම කෑ ගැහුනා..ආසම කොටස් තුනේ තමයි මෙතුමා ඉන්නේ..ජයෙන් ජය
@automobilepaintandbodyrepa3088
@automobilepaintandbodyrepa3088 4 жыл бұрын
සැබැවින්ම වැදගත්කමින් සංයමයකින් කතා කරන මහත්මයෙක්.වටිනා කතාබහක් ❤️
@pathumjanapriya872
@pathumjanapriya872 4 жыл бұрын
කුබියො එකෙ විනාඩි ගානට පෙරලියක් කරපු ලෙජන්ට් කෙනෙක් .
@chamikadesilvadepura7818
@chamikadesilvadepura7818 4 жыл бұрын
Ayet ahala. Supirima tama
@Lahirugamage54
@Lahirugamage54 4 жыл бұрын
මම පීටර මහත්තයා එක්ක දින කීපයක project එකක් කරල තියනව 2019. ඒ ටික දවසට ලොකු දැනුමක් ලැබුනා ඔහුගෙන්.. මාරම ඔලුවක්
@dayanhamine7533
@dayanhamine7533 4 жыл бұрын
මාර.. චරිතයක්.. . අහගෙන.. ඉන්න.. පුලුවන්.. පැය ගානක්.. . . .. .. .. . .. කූඹියේ.. එකේ. acting perfect
@sampathamarawickrama2282
@sampathamarawickrama2282 4 жыл бұрын
ලහිරු, මේක තමා හොඳම interview එක ,පීටර් ගෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා නේද💐💐💐💐💐💐
@anjana.desilva07
@anjana.desilva07 4 жыл бұрын
සුපිරි චරිතයක්. වටිනා interview එකක්. විස්තර තවත් හාරලා තව interview එකක් කරන්න.
@arunaperera6339
@arunaperera6339 4 жыл бұрын
අතිශයින්ම රසවත් හා හරවත් සාකච්ඡාවක්...තෑන්ක්ස් පීටර් ඇන්ඩ් ලහිරු. කීප් ඉට් අප්!!!!
@ishanudara244
@ishanudara244 4 жыл бұрын
නිහතමානි මනුස්සයෙක් කතාව ජනප්‍රිය වුන එක හේතුවක් වුනත් මල්දෙණිය කියන චරිතෙ නියමෙටම කලා..පොලවෙ පය නොගහපු ඉහල පැලැන්තියෙන් දේශපාලනයට ආපු කෙනෙක් වගේ මල්දෙණිය ව දැක්කෙ මමනම් හරියට රනිල් වගේ..ඒත් ඇත්ත ජීවීතේ නම් ලොකු අත්දැකීම් තියෙන කෙනෙක් වගේ..ඒ වගේම ලහිරු ගේ හැම ඉන්ටවීව් එකේම ඉගෙන ගන්න දෙයක් තියෙනව මිනිස්සුන්ව ගෙනල්ලා ඒ මිනිස්සු කන්න ආස මොනවද බොන්න ආස මොනවද බාත් රූම් එකේ මොකද වුනේ අහන වැඩසටහන් වලට වඩා..ජය!
@anujatharinda5084
@anujatharinda5084 4 жыл бұрын
ඉර මැදියමේ ඇක්ට් එක ජීවිතේට අමතක කරන්න බෑ ❤❤❤❤❤
@susilgomis1
@susilgomis1 4 жыл бұрын
මේ මහතා හරි ප්‍රසන්නයි. හොඳ හඬ පෞරුෂයක්‌ තියෙනවා. දක්ෂයෙක්. රංගනයටත් මම ආසයි. රූපකායටත් මම කැමතියි. ගම්බීර ගව්රවාන්විත පෙනුමක් තියෙනවා.
@thilinakarunarathne4301
@thilinakarunarathne4301 4 жыл бұрын
කවදාවත් u tube එකේ මෙහෙම video එකක් සම්පූර්නෙන් බලලා නෑ......මේක බැලුවා.....සුපිරි...❤️👍
@ZestGirlsSriLanka
@ZestGirlsSriLanka 4 жыл бұрын
ගිරය, කඩුල්ල නාට්‍යවලින් දැකපු කාලේ ඉඳලා හිත ගිය චරිතයක්. කතා කරන දේවල්වලින් ගන්න තියන පාඩම් බොහොමයි.
@avishkafernando19
@avishkafernando19 4 жыл бұрын
තුමිදු දොඩම්තැන්න (කූඹියෝ එකේ ජෙහාන් ) අයියවත් ගෙන්නන්නකො ❤️🙂
@annbandara6024
@annbandara6024 4 жыл бұрын
Yes
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 Жыл бұрын
ඉස්සර කතා වල හිටපු පට්ටම නලුවෙක්...කූඹියෝ විතරක් බලලා දැනගත්ත අය ගැනනං දුකයි
@mounika1972
@mounika1972 4 жыл бұрын
හරීම වැදගත් සාකච්ඡාවක්..හරීම රසවත් සහ බුද්දිමත් කතාබහක්..අපේ ජීවිතයට බොහෝ දැනුම් සම්භාරයක් එකතු කරගත්ත ..බොහෝමත්ම ස්තුතියි පීටර් මහත්මයාටත් ලහිරුටත් මන් 👌🙏❤❤❤
@dila9298
@dila9298 4 жыл бұрын
ස්තූතියි ලහිරු මේ වගේ මහත්වරු ඔයාගේ වැඩසටහනට ගෙන්වනවට. මට මතක ඇති කාලෙක මම දැකපු පුදුම පෞරුෂත්වයකින් ඔපවත් වුණ චරිතයක් මෙතුමා. ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ වැඩ සටහනින්. ස්තුති ඔබට ලහිරු. මෙතුමත් ගෞරවනීයව මතක් කලා කියන්න.
@asithaperera377
@asithaperera377 4 жыл бұрын
නිකන් කතා කරද්දිත් මල්දෙනිය මහත්තයා වගේ 😍
@kazzypie4141
@kazzypie4141 4 жыл бұрын
මනුස්සයෙක් විදිහට නියම පෞරුෂයක් තියෙන පිරිමියෙක්.....ඒ තියෙන "pureපිරිමිකම"....
@upajeewa
@upajeewa 4 жыл бұрын
He is a brilliant person & very humble person. I have a very high respect for this person.
@lehanluchith
@lehanluchith 4 жыл бұрын
අද මට මේ අවුරුද්දේ සතුටු දවස් වලින් එකක්... මේ අවුරුද්දේ තමා මම "කූඹියෝ" කතාව මුලින්ම බලන්න ගත්තේ... අද තමා මම කතාවේ අන්තිම episode එක බලලා බලලා ඉවර කලේ, ඒ ඉවර කරපු දවසෙම මල්දෙණිය මහත්තයාගේ කතාව ගැන දැන ගන්නත් පුලුවන් උනා.... කූඹියෝ 2 ත් එනකන් බලන් ඉන්නෙ😍😍 ගොඩක් ස්තූතියි ලහිරු අයියේ😍😇😋😋
@itOurdiaries69
@itOurdiaries69 4 жыл бұрын
මාත් පෙරේදා ඉවර කලේ 🤗😊
@MrBell-ym9tz
@MrBell-ym9tz 4 жыл бұрын
"ගිරය" ටෙලිනාට්‍ය යේ 'ලාල්' 😃 අපේ පුංචි කාලේ සුන්දර නිර්මාණයක මතකයක් 🙏🙏🙏
@shalamadu3021
@shalamadu3021 4 жыл бұрын
ලහිරු අය්යා හැමදාම ගෙන්නේ හොද දෙයක් ගන්න පුළුවන් කට්ටිය. මම හැමදාම බලනවා 👍👍
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 4 жыл бұрын
දැනුම් සම්භාරයක් තියන පුද්ගලයෙක්...අහන්ඉන්න ආසයි ..
@kaviduhirushan9806
@kaviduhirushan9806 4 жыл бұрын
මෙතුමාගෙ කටහඩ සහා රූපය දෙකම ගැලපෙන නිසා කතා විලාශය පට්ට ලස්සනයි
@aroundtheworld5154
@aroundtheworld5154 4 жыл бұрын
ආගම ජාතිය ඇහුවෙ නෑ.මේ පාර❤️🙏
@Fun-io9kv
@Fun-io9kv 4 жыл бұрын
ඒවා හොයන්නෙ කුනු අවුස්සන අය
@aroundtheworld5154
@aroundtheworld5154 4 жыл бұрын
@@Fun-io9kv ඒ කියන්නෙ
@Fun-io9kv
@Fun-io9kv 4 жыл бұрын
ඒවා වඩක් නෑනේ මොකක් උනත් attitude එක නෙ වටින්නෙ
@nikithaperera4805
@nikithaperera4805 4 жыл бұрын
'ගිරය' ටෙලිනාට්‍ය යේ හිටපු ප්‍රධාන නළුවා. හරිම දක්ෂ නළුවෙක්. අදටත් ජනප්‍රියයි.
@anneperera1684
@anneperera1684 4 жыл бұрын
මට මතක හිටින චරිතයක් තියෙනවා " කුමා "කියලා මෙතුමා රඟපාපු. මට ඒ නාට්‍යය නම මතක නෑ. මං කැමති personality එකක් , හොඳ හඬක් තියෙන කෙනෙක් , කතාකරද්දි අහන් ඉන්න ආස හිතෙනවා . ලහිරු අවශ්‍ය කෙනාව නියම වෙලාවට ඉදිරියට ගේනවා. ඔයාගෙ program එක ගොඩක් හොඳයි .
@ayomikokila271
@ayomikokila271 4 жыл бұрын
Mihikathage daruwo” I guess.
@anneperera1684
@anneperera1684 4 жыл бұрын
@@ayomikokila271 yes Ayomi. එ්ක තමා . Thank u. ඒකේ තියෙනවා dialogue එකක් එයාගෙ අම්මද තාත්තද කොහෙද කියන්නෙ " කුමා is coming , kuma is coming " කියලා . ඒක මට තාම මතකයි . He is a great actor
@chethanasankalpa129
@chethanasankalpa129 4 жыл бұрын
මහත්තයෝ අවුරුදු 3ක් මැරෙන්නැතුව ඉන්න ඉන්න. මං interview එනවා....
@shehanzoysa4491
@shehanzoysa4491 3 жыл бұрын
කතාව වතුර වගේ ගලාගෙන යනවා❤️අහන් ඉන්න ආසයි
@danidusajeewana7303
@danidusajeewana7303 4 жыл бұрын
මේ මනුස්සයා අමුතුවෙන් රගපාල නෑ ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@damithmusic9050
@damithmusic9050 4 жыл бұрын
ටිකක් කමල් අද්දර ආරච්චි වගෙත් පේනවා...😁😁😁😁😁.. හොද මහත්මයෙක්...🐜🐜🐜🐜🐜🐜🐜🐜🐜🐜🐜🐜
@fightone4944
@fightone4944 4 жыл бұрын
ප්‍රායෝගික පුද්ගලයෙක් ජීවිතයෙන් ගන්න තියෙන දේ බොහොමයි..👍 Thank Lahiru... #FightONE
@dijidmaddumakumara
@dijidmaddumakumara 4 жыл бұрын
Founder and CEO of N able pvt Ltd! Such a great personality.
@vernonperera6679
@vernonperera6679 4 жыл бұрын
මම දැක්කේ ගිරය ටෙලි නාට්‍යයේන් . හිතට වැදුණු චරිතයක් . සුභ පැතුම් ✌️✌️✌️
@danstonfernandoillpulliara6331
@danstonfernandoillpulliara6331 4 жыл бұрын
කඩුල්ලෙ සහ ගිරයෙ දෙකෙම හොඳටම රඟපෑව දක්ෂයෙක්..
@vlixstudio2758
@vlixstudio2758 4 жыл бұрын
ඒ Voice එකෙන් එන Words මාර විදිහට Brain එකට Effective ❤❤❤
@cdbp2691
@cdbp2691 4 жыл бұрын
හරි ආදරණීය මනුස්සයෙක් ❤️
@cinemaaticlife3922
@cinemaaticlife3922 4 жыл бұрын
සමාජයෙන් වෙනස්වුනු mindset එක හරියට හදා ගමු.💪🏻💪🏼💪🏽
@sachinthyasandamith6451
@sachinthyasandamith6451 4 жыл бұрын
My favorite interview on this channel. Mr. Pieter has such a genuine personality. Learnt many things from his life. A true entrepreneur and a great human being like Elon Musk, Bill Gates and Jack Ma. Excellent !
@suranjankodikaralk
@suranjankodikaralk 4 жыл бұрын
මේ වගේ මනුස්සයෙක් ආවම වැඩසටහනෙත් පට්ට ෆර්ෆෙක්ට් ගතියක් එනවා...දැන් මේ ප්‍රෝගෑම් එක පට්ටයි...❤️
@cinema5740
@cinema5740 4 жыл бұрын
සාමාන්‍යයෙන් අපි Interview බලන්නෙ අපි ආස චරිතයක් නම් එකපාරක් වගේ තමයි.ඒත් මේ Personality එක දකින්න තියන රුචිය නිසාම කාහිපවතාවක් බැලුව.🙏🙏🙏
@Kalpanakarangoda2697
@Kalpanakarangoda2697 3 жыл бұрын
Even better I downloaded it🤭
@dushantharasika1183
@dushantharasika1183 3 жыл бұрын
සමහර මිනිස්සුන්ගේ පෙනුමට කටහඬට හිත අැදිලා යනවා,පෙර පින.❤️
@funformic997
@funformic997 4 жыл бұрын
කොහොමද සිලබස් එක මේ මැන් හැදුවනම්
@nihathamanisamadhi2395
@nihathamanisamadhi2395 4 жыл бұрын
ඉස්සර හද රැදි පැය බලන්න තියෙන ආසාවම දැන් හරි Tv එකේ වැඩසටහන් බලන්න තියෙනවා. සුභ පැතුම් ලහිරු අයියා 🙏🙏🙏
@malishgfdo1682
@malishgfdo1682 4 жыл бұрын
Great personality ✌"️matured" කියන වචනෙට නියම අර්ථයක් දෙන්න පුලුවන් චරිතයක්
@shameeragayan8177
@shameeragayan8177 4 жыл бұрын
පට්ට ඈ. මමත් physics ෆේල් උනේ ඕන්නැති මගුල් හිතන්න ගිහින් 🤣🤣🤣
@demikaduloshan6951
@demikaduloshan6951 4 жыл бұрын
මම ෆේල් වෙන්නෙ ඕන්නැති මගුල් හිතන්න ගිහින්...😬
@reezaashraf2717
@reezaashraf2717 4 жыл бұрын
මගේ ආසම චරිතය Pieter Almeida Excellent interview Lahiru
🔴 LIVE | Siyatha News | 06.00 PM | 01 - 02 - 2025
Siyatha News
Рет қаралды 3,8 М.
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН