වටපිටාවේ ඉන්න මිනිස්සු ඉස්සිලා බලනවා මම මැරිලද කියලා.කවුරුත් මගේ ලගට ආවේ නෑ Aravinda Lokuge [Hari TV

  Рет қаралды 770,607

Hari Tv

Hari Tv

3 жыл бұрын

#lahirumudalige #siyathafm #aravindalokuge
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 2 900
@dilanjayakody7869
@dilanjayakody7869 3 жыл бұрын
අඩෝ මේක මට ඇහෙන්නෙම radio එකේ අහනවා වගේ බන්... එහෙම ඇහෙන්නේ නැති කට්ටිය පොඩ්ඩක් ඇස් වහලා අහපල්ලා😍✔
@thushanihansika5362
@thushanihansika5362 3 жыл бұрын
ඇත්තමයි....
@Samanalee00Ann
@Samanalee00Ann 3 жыл бұрын
Dilan Jayakody ඔව් අනේ 🥰🥰🥰
@shanigalappaththi8507
@shanigalappaththi8507 3 жыл бұрын
ඇත්තටම
@pubbalak6976
@pubbalak6976 3 жыл бұрын
සිරාවට 🙂
@gayahirudias9458
@gayahirudias9458 3 жыл бұрын
200% ක් ඇත්ත...
@navavlogs46
@navavlogs46 3 жыл бұрын
පොඩි කාලේ ඉදන් අහපු ඒ වොයිස් එක 😍 ජීවිතේ අහන්න කැමතිම වොයිස් එකක් සහ කැමතිම චරිතයක් 😍 ආදරෙයි අරා
@nihalmunaweera91
@nihalmunaweera91 3 жыл бұрын
@Monika Sloven ...
@nihalmunaweera91
@nihalmunaweera91 3 жыл бұрын
@Monika Sloven ...
@indulagajanayake8168
@indulagajanayake8168 3 жыл бұрын
@Monika Slovenwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwewwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwww wqw2waqqqwwqwwwwwqqqwqwwqqqqwwqwqwqwqwqqwwwwwww1qqwqqqwqwqwqwwwwwwwwwwwwwwwwwwwwqw2ew2weww
@user-eo9dx7vq3c
@user-eo9dx7vq3c 3 жыл бұрын
අනිවාර්යයෙන්ම බලන්න මේ Video එක ලංකාවෙ හැමොම.👉Link-kzbin.info/www/bejne/Y3qmqKBneZ6JqKc
@1.mallii
@1.mallii 3 жыл бұрын
@@indulagajanayake8168 මොනීක ඔහ් මයි ඩාලින්ග් 😆
@chamindapushpakumara3943
@chamindapushpakumara3943 3 жыл бұрын
අරවින්ද සියතින් අයින් වෙලා කොහෙද යන්නේ, මාත් අරවින්ද පස්සේ යයි. ඒ චරිතය වර්තමානයේ එතරම්ම මට නම් ප්‍රියජනකයි. ලහිරු ඔබටත් ගොඩක් ස්තුතියි.
@amiladanush8643
@amiladanush8643 2 жыл бұрын
දෙන්නටම පට්ට ආදරෙයි
@primal9898
@primal9898 2 жыл бұрын
Nice brother
@-Mamalokka
@-Mamalokka 2 жыл бұрын
බලන්න අරහං දෙරණ හිරු වුනත් බලයි අරා ඉන්නවා නම්..... අඳුරු තැනක් එලිය වෙනවා වගේ ...
@gayangamage88
@gayangamage88 3 жыл бұрын
තුන් වෙනි වතාවටත් බලලා ඉවර කළා. බලන හැම වාරයක් ගානෙම අලුතෙන් දෙයක් ඉගෙන ගත්තා. Aravinda is not a NAME, it's a BRAND ❤️
@-Mamalokka
@-Mamalokka 2 жыл бұрын
Killed it! 🔥🔥🔥
@polkaru
@polkaru 3 жыл бұрын
ආසම චරිතයක්
@neoload_7795
@neoload_7795 3 жыл бұрын
කරු මාමේ අලුත් එක කවදද එන්නේ
@amilabrolk
@amilabrolk 3 жыл бұрын
මෙන්න කරු මාමා මේක අස්සෙ...
@sanjeewasanjewa7846
@sanjeewasanjewa7846 3 жыл бұрын
Pol karu ayya 😅😅😅
@neoload_7795
@neoload_7795 3 жыл бұрын
@Debian Doven අසහනේ නැ
@educationhouse5942
@educationhouse5942 3 жыл бұрын
ආදරෙයි අරා
@C424c424
@C424c424 3 жыл бұрын
එතෙක් මෙතෙක් ලoකා රේඩියෝ ඉතිහාසයේ දුටුව හොදම නිවේදකයෙක්..රුව නැතිව හඩට වශීවුනු නිවේදකයෙක්
@chamisrilanka2
@chamisrilanka2 3 жыл бұрын
මමත් එහෙමයි
@dimmahvlogs1687
@dimmahvlogs1687 3 жыл бұрын
එහෙම ම කියන්න බෑ නේ මම අරවින්ද දක්ෂ නෑ කියනවා නෙවෙයි ඒත් ප්‍රේම කීර්ති ද අල්විස් මහත්තයා ????
@C424c424
@C424c424 3 жыл бұрын
@@dimmahvlogs1687 ඔව් ඒක ඇත්ත ඒත් මම කියල තියන්නෙ නිවේදකය කියල නෙමෙයි නිවේදකයෙක් කියල ..😄😄❤❤❤❤
@dimmahvlogs1687
@dimmahvlogs1687 3 жыл бұрын
@janaka Dharmarathna ඔව් ඒක ඇත්ත හැබැයි ප්‍රේම කීර්ති මහත්තයාට සමාන කරන්න කෙනෙක් ආයේ බිහිවෙන එකක් නෑ
@C424c424
@C424c424 3 жыл бұрын
@janaka Dharmarathna ,ඔව් ඒක සම්පූර්ණ ඇත්ත..👍👍
@dinukafernando1336
@dinukafernando1336 3 жыл бұрын
ටිකක් වෙලා බලං ඉදලා... බලං ඉන්න එක නවත්තලා අහන් හිටිය ... ඒ වොයිස් එක අහන්නම ඕන...බලනවට වඩා ඒක ආතල් ❤❤❤
@chaturangaliyanaarachchi3751
@chaturangaliyanaarachchi3751 3 жыл бұрын
මේ වගේ බුද්දිමත් මිනිස්සු රටට වාසනාවක්..ඒ වගේ මනුස්සයෙක්ගෙ මෙහෙම කතාවක් අහන්න ලැබුන එකත් අපි ලබපු වාසනාවක්..ජයෙන් ජය අරවින්ද අයියේ..අරවින්ද අයියව ගෙන්න්නපු ළහිරු අයියගෙ වෑයමටත් ආචාරය
@ayeshayomali1990
@ayeshayomali1990 3 жыл бұрын
පැස්බරා වත් ගෙන්නමු ලහිරු අයියා....🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
@lahiru-madushan
@lahiru-madushan 3 жыл бұрын
Sattu watte innawa
@dorafernando3262
@dorafernando3262 3 жыл бұрын
Ane math kamathi.gennannako disnawa.
@niroshanmadushanka8518
@niroshanmadushanka8518 3 жыл бұрын
Ou
@virajmaduranga2831
@virajmaduranga2831 3 жыл бұрын
Ou
@IsuruKolithaa
@IsuruKolithaa 3 жыл бұрын
Aniwa
@npramodya5451
@npramodya5451 3 жыл бұрын
ලංකාවෙ ඉන්න සුපිරිම ගුවන් විදුලි නිවේදකයා❤️ හොඳ හැදෑරීමකින් අනතුරුව ක්ෂේත්‍රයට ආපු කෙනෙක්...
@erangasamarakoon9626
@erangasamarakoon9626 3 жыл бұрын
Honda niwedakayek lassana progarme eka God bless you
@jayathilakadiwarathna5864
@jayathilakadiwarathna5864 3 жыл бұрын
Godak Piliwelakata Gaanakata E Wade Lassanata Karagena Yana Ekkenek Pawasuwath Aulak Naa🙏😊☺️😄😘😍😍😍
@rajithrathnayake9998
@rajithrathnayake9998 Жыл бұрын
ඇස් පියන් ඇහුවේ..!😊 නිකමට මූණ බලනවා..! Set වෙන්නෙහ් නෑ..! ආයේ ඇස් පියන් අහනවා..!! අන්න set වෙනවා..! 😊😊😊😊❤
@thulararanawaka3692
@thulararanawaka3692 Жыл бұрын
😄
@dulaksha0522
@dulaksha0522 Жыл бұрын
🙂💔
@warunirupasinghe8666
@warunirupasinghe8666 Жыл бұрын
This is really true!!😂😂
@ruwankumara6319
@ruwankumara6319 11 ай бұрын
hmm ahema tamai😊
@mithunmadu2750
@mithunmadu2750 11 ай бұрын
ඇස් වහගෙන මමත් බලන් හිටියේ ඕයී.. නැත්තන් ඒ කතාවේ ගතිය එන්නේ නෑ😊
@ruvinisandarenu2749
@ruvinisandarenu2749 3 жыл бұрын
අරවින්ද කියන්නේ Brand එකක් ❤️
@udarialmeda1405
@udarialmeda1405 3 жыл бұрын
රුව නැතිව හඩට වශී උන මනුස්සයෙක් ❤️ අරා😊
@malkafernando7609
@malkafernando7609 3 жыл бұрын
Oba harima dakshai ,,ugath kadawasam kata hada lassanai sada jaya
@danushkasampath5658
@danushkasampath5658 3 жыл бұрын
අරානම් පට්ට... කියන්න දෙයක් නෑ ලහිරු ප්‍රශ්න අහන විදිය, පිළිතුරු දෙන්න දෙන කාලය, ඒවට සවන්දෙන විදිය පට්ට 😍👍
@kasunekneligoda2354
@kasunekneligoda2354 3 жыл бұрын
ලහිරු වසර ගනනාවක් තිස්සෙ නිවේදකයෙක් විදියට අත්දැකීම බහුල කෙනෙක්. ඒ හික්මීම, සංයමය තමයි පෙන්නන්නෙ. අහන් ඉන්න ආස හිතෙනවා.
@nika3440
@nika3440 3 жыл бұрын
සිරාවටම 👌
@amilawatford6280
@amilawatford6280 3 жыл бұрын
දෙන්නම පට්ට
@Unique_Entertainment
@Unique_Entertainment 3 жыл бұрын
පෙරේතයො බිත්තරේට ගන්නව බලන්න kzbin.info/www/bejne/faW4eKWdoJmIqqM
@jayathilakadiwarathna5864
@jayathilakadiwarathna5864 3 жыл бұрын
Ekanam 100%k Ma Aththa Katawahak.
@medhangiisurika4623
@medhangiisurika4623 3 жыл бұрын
අරා...😍💙💙💙 රූපය නෙවෙයි ඇස්දෙක පියාගෙන අහද්දි මැවෙන්නෙත් හඬම විතරයි.. තෙරුවන් සරණයි...
@whchathurani8290
@whchathurani8290 3 жыл бұрын
අරා කියන කතාව ඇත්ත .රේඩියෝ කරන මනුස්සයෙක් විඩියෝ වල ඉන්න හොද නැ..ඉස්සර මම ඉස්කෝලෙ යන කාලෙ ඉදල අරා අහන්නෙ ..මම තනියම හිතනවා මෙයා මොනවගෙ කෙනෙක් වෙන්න ඇත්ද කියල ..ඒ කුතුහලෙ මෑතකදී අරාව දකිනතුරැම තිබිබ..❤️
@dewmihiranyada423
@dewmihiranyada423 3 жыл бұрын
අනිවාරෙන්♥️
@nuveeliana
@nuveeliana 2 жыл бұрын
මටත්..
@user-il9xt2ur1z
@user-il9xt2ur1z 2 жыл бұрын
අනිවාරෙන්. මටත් තිබුනා අරා පිස්සුවක් ඉස්සර. අදටත් තියනවා. ආසාවෙන්හිටියෙ මූන බලාගන්න. පොඩිකාලෙ මං හිතං හිටියෙ අරා රිතික් රෝශන් වගේ කියලා🤐
@user-yq9ys8nq8d
@user-yq9ys8nq8d 3 жыл бұрын
රේඩියෝ කලාවේ මිනිස්සුන්ගෙ හදවතටම කතා කරන්න පුලුවං එල කොල්ලෙක්.. අරා උබ පට්ටයි❤😍.. එකග උන් කෝ බලන්න ලයික් කරමු
@sagarabandara7554
@sagarabandara7554 3 жыл бұрын
@Nish Fernandez mona huththekd mee... gossip nwei gobbayoo nodann mgul nokiya idapn..sewalaya
@sagarabandara7554
@sagarabandara7554 3 жыл бұрын
@Nish Fernandez angavikalyek mu nm... tho kohe inn ekekd bola... lamaviya sanwardanaya karan wren ghin... mi haraka
@user-yq9ys8nq8d
@user-yq9ys8nq8d 3 жыл бұрын
@Nish Fernandez අපෝ අංගවිකලයෙක්..පලෑම් යන්ඩ..
@kanishkabuddhika3813
@kanishkabuddhika3813 3 жыл бұрын
අරා ❤️
@142samantha
@142samantha 3 жыл бұрын
@@sagarabandara7554 😂😂😂😂
@tharindahashan4244
@tharindahashan4244 3 жыл бұрын
පිස්සුවෙන් දෙඩවිල්ලක් නෙමේ.. ඒක පිරිච්ව්හ මොලයක්.. මෝඩකමට කියවිල්ලක් නෙමේ.. නියම මාධ්‍යවේදියෙක්.. 😻😻😻
@dushan3770
@dushan3770 3 жыл бұрын
මේක අහනකොටත් හිරූ එකේ අහපු අරාගේ කටහඩ තියන වැඩසටහන් මතක් උන අය ඉන්නවද තව ආසම වොයිස් එකක්.....😊
@erandadliyanage3878
@erandadliyanage3878 3 ай бұрын
මතකද mr උඩුනුවර ගේ hot & cold flasc එක?
@saumyasewwandi8110
@saumyasewwandi8110 3 жыл бұрын
ගොඩාක් ආස චරිතයක්....කෙලින් කතා කරන පැහැදිලිව කතා කරන චරිතයක්.....මේ කටහඩ කොහේ ඇහුනත් හොදට ඇහුම්කම් දෙනවා අපි..❤️❤️❤️
@anushiherath1350
@anushiherath1350 3 жыл бұрын
මුල්ම ක්‍රෂ් එක, හොඳම ක්‍රෂ් එක, හැමදාම ක්‍රෂ් එක..❤
@MJanaChathu
@MJanaChathu 3 жыл бұрын
රූපය දැකලා නැතුව හදවතින්ම ආදරය කරපු චරිතයක් "අරා"..🥰🥰🥰
@thisarukaushal1057
@thisarukaushal1057 Жыл бұрын
@sakunisaumya363
@sakunisaumya363 3 жыл бұрын
අරා ,පැස් ගැන කියපු වචන ටික මාර විදියට හිතට දැනුනා ❤️ ඒ වගේ සහයිකාවක් නම් වාසනාවට හම්බෙන්නෙ
@aswsi9685
@aswsi9685 3 жыл бұрын
අරවින්ද අයියාගේ ඉන්ටර්වීව් එකකට එනකන් බලාගෙන හිටියේ...ඔයාගේ හඩට, ඔයා දෙන ඔවදන් වලට ගොඩාක් ආදරෙයි...
@kavindudilranga5240
@kavindudilranga5240 3 жыл бұрын
අරා ❤ දිස්නා අක්කවත් ඉක්මණට ගේන්ඩ (පැස්බරා)
@lakmalsomasiri2314
@lakmalsomasiri2314 3 жыл бұрын
Aniwaren
@kathirasaninbaraj3482
@kathirasaninbaraj3482 3 жыл бұрын
Next program with passbara....pls
@jayathilakadiwarathna5864
@jayathilakadiwarathna5864 3 жыл бұрын
Bokkenma Genna Onamai.🙏🙏🙏😍😍😍😍
@gayanmadusanka3549
@gayanmadusanka3549 3 жыл бұрын
Aniwa...
@manjithjanakantha
@manjithjanakantha 3 жыл бұрын
මට දාන්න තරම් කමෙන්ට් එකක් නෑ මම හිතනවා ලෝකෙ මනුස්සයෝ ඉන්නේ සීමිත පිරිසක් අරවින්ද ඒ අතර මනුස්සයෙක්
@janithakasun7181
@janithakasun7181 3 жыл бұрын
mama ekangai oyath ekka.
@chandrasenavidanapathirana8610
@chandrasenavidanapathirana8610 3 жыл бұрын
අනිවාර්‍යෙන්ම
@anojasubodanirajapaksha2981
@anojasubodanirajapaksha2981 Жыл бұрын
අවුරැදු 12ඉඳන් අරාගෙ හඬට වශීවෙලා හිටපු මම ,අදටත් ඒ හඬ විඳින්නේ හරිම ආදරෙන්❤️අරා...ඔයානමි පිස්සුවක් මට....ආදරෙයි හැමදාම
@nilanthidesilva8998
@nilanthidesilva8998 3 жыл бұрын
ආදරනීයම අරවින්ද ....අරවින්දයක්ම තමයි...සීනි කොහේ තිබ්බත් කූඹී වහනවා....ආදරෙයි අරවින්ද අය්යේ..❤️❤️❤️❤️❤️
@kalpapabasara8527
@kalpapabasara8527 3 жыл бұрын
රේඩියෝ එක අහන්න පුරුදු කරපු අපිව ඇඩික්ට් කරපු චරිත වලින් එකක්.ඒ කටහඬේ තියෙන පෞරුෂය මාරයි.ඒ මාර මිනිහා කොයි වගේද කියලා හිතින් මවා ගත්ත කාල මටත් තිබිලා තියෙනවා.අරාට කෙනෙක්ව තමන් කතා කරන මිනිත්තු කීපයට මාර විදියට ඇදලා බැදලා තියාගන්න මාර ටැලන්ට් එකක් තියෙන්නේ.දිගටම මිනිසුන්ව සතුටින් තියන්න ඔය කටහඬට හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඔයා කරන්නේ සේවයක් අරවින්ද අයියා.මිනිසුන්ට දැන් ජිවීතේ හිනාවෙන පාර්ට් එක අමතක වෙලා.ඒ කෑල්ල මතක් කරලා දීලා හිනාව අරන් එන එකම ඇති මේ ආර්ටිෆිශල් ලෝකෙට.ඔයාට ජය ❤🙏
@shashikachathuranga502
@shashikachathuranga502 3 жыл бұрын
අනිවාර්යයෙන්
@sadinianuttara2626
@sadinianuttara2626 3 жыл бұрын
$
@beyondborders2283
@beyondborders2283 3 жыл бұрын
අනිවාර්යයෙන්ම 👌
@nirashahapugoda9569
@nirashahapugoda9569 3 жыл бұрын
👍👍👍👍👍
@erangamadujeewani2018
@erangamadujeewani2018 3 жыл бұрын
Anivaryenma..mn nm godak garu karannek aravinda sir oba.
@charithjayawardena6770
@charithjayawardena6770 3 жыл бұрын
Personality එක 200%යි.ජීවිතේ ආසාවෙන්ම බලපු interview එක මේ❤
@sachishehansa4571
@sachishehansa4571 3 жыл бұрын
සහතික ඇත්ත
@jayathilakadiwarathna5864
@jayathilakadiwarathna5864 3 жыл бұрын
Mamath Ekamai Hithenne.
@chamikapremarathna2583
@chamikapremarathna2583 3 жыл бұрын
සරලවම....."ළහිරු මුදලිගේ කවුදෝ එක්ක කරපු වැඩසටහනකට අරවින්ද ලොකුගේ හඩකවනවා ❤❤❤❤🆔"
@lalithweerakoon1148
@lalithweerakoon1148 2 жыл бұрын
ඔවි සිරාම😘😘
@samanthiliyanage8267
@samanthiliyanage8267 2 жыл бұрын
Eka niyama interview ekk Ara katha karapu hama wachanekama ribbe minissunta paniwidayak.. manussakama pirunu manussayek.. asawen ahuwa interview eka pawa..
@Life-ty7nx
@Life-ty7nx 2 жыл бұрын
ඇත්තටම
@nisansalaweerasinghe2537
@nisansalaweerasinghe2537 2 жыл бұрын
👏
@ayeshadesilva1238
@ayeshadesilva1238 2 жыл бұрын
අම්මෝ ඔව්
@Rich-vg2ur
@Rich-vg2ur 2 жыл бұрын
කියන්න වචන නෑ මේ programme එකේ වටිනාකම. ලහිරු එතෙක් මෙතෙක් කරපු හොදම වැදගත්ම interview එක මේක වෙන්නැති. Thank you අරවින්ද අයියා!! Thank you ලහිරු 🙏❤️
@shankarunarathna3206
@shankarunarathna3206 3 жыл бұрын
සෑහෙන අතීතයක් තියෙන මනුස්සයෙක්.. මං ආසයි අතීතයක් තියෙන මනුස්සයන්ට.. ❤️
@thilinihewagamage6405
@thilinihewagamage6405 3 жыл бұрын
ආසම චරිතයක් ලොකු stress එකක ඉන්න වෙලාවල්වල ඔයා කියන කතා අහලා හිත සැහැල්ලු කරගෙන තියෙනවා ඕනතරම්
@iduwaramaduwantha5520
@iduwaramaduwantha5520 3 жыл бұрын
පලවෙනි පාරට ඉන්ටර්විව් එකක් ඉවර වෙනකම් බැලුවේ.much love 🖤🖤🖤
@asankag89
@asankag89 3 жыл бұрын
වචනයක් නෑර අහපු ඉන්ටර්විව් එකක් ගොඩක් කාලෙකින්.. හරිම ආදරනීයම චරිතයක් හැමදාමත්.. ඔයාට සුබ අනාගතයක් අරවින්ද අයියා. ❤️
@charakakrishanthaudagedara960
@charakakrishanthaudagedara960 2 жыл бұрын
Ekenma. wachanayak wath athnohara...
@prageethhettiarachchi827
@prageethhettiarachchi827 3 жыл бұрын
ස්ක්‍රීන් එක බැලුවට හරි යන්නෑ ෆෝන් එක පැත්‍තකින් තියල අහගෙන හිටියෙ 😁
@riseagain9093
@riseagain9093 3 жыл бұрын
සිරාවටම මමත්
@laksithamadushan5344
@laksithamadushan5344 3 жыл бұрын
😂
@senakatennakoon4619
@senakatennakoon4619 3 жыл бұрын
Aniwa..😄
@____wish___6817
@____wish___6817 3 жыл бұрын
සිරාවටම ❤️
@nayanarohitha
@nayanarohitha 3 жыл бұрын
අම්මෝ 😂😂😂
@nethminavodya9409
@nethminavodya9409 3 жыл бұрын
ගිරාපෝතක‍යන් වැනි නිවේදකයන් අතරේ වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම නිවේදකයෙක් ලෙස හැදින්විය හැකි පුද්ගලයෙක් ❤
@calmlifenz1228
@calmlifenz1228 3 жыл бұрын
මං වීඩියෝ එක අම්මට පෙන්නුවා.. එකපාර අරවින්ද මහත්තයව අඳුරගන්න බැරි උනා අම්මට.. මං කිවුවා අම්මේ ඇස් පියන් අහන්නකෝ කියලා. තප්පරෙන් අඳුරගත්තා ❤️
@chandrasenavidanapathirana8610
@chandrasenavidanapathirana8610 3 жыл бұрын
සහයිකාවට දුන්න සහතිකය පට්ට එකනම් නියමයි
@sithumudara9460
@sithumudara9460 2 жыл бұрын
Garuthwaya dunna istharamma vidiyata.respect aravina.dennama awanam maru
@asithasanjaya2841
@asithasanjaya2841 2 жыл бұрын
@@sithumudara9460 ආවානම් hoda athal ekk gnna thibuna😍😍
@amilaudowita5143
@amilaudowita5143 3 жыл бұрын
ඒ කටහඩ brand එකක්... 😍🔥
@nawodadharmabandu6650
@nawodadharmabandu6650 3 жыл бұрын
එකෙන්ම 😍😍
@nisapolgolla7755
@nisapolgolla7755 3 жыл бұрын
මේයා කියන්නේ ඇත්ත තමා, මන් මේ වැඩසටහන බැලුවේ නෑ, phone එක පැතතකින් තියලා ඇහුවා විතරයි , මේක බලනවට වඩා අහන එක තමා හොඳ කියලා හිතෙනවා , ඒ කියන්නේ අරාගේ කට හඩ බලලා හුරු නෑ අහලා තමා හුරු වගේ එකක් හිතට දැනෙනවා ,
@neharaadikarie4052
@neharaadikarie4052 3 жыл бұрын
Me too
@nuwanduminda5599
@nuwanduminda5599 3 жыл бұрын
matath
@sankasandeepa41
@sankasandeepa41 3 жыл бұрын
Badinda epa minihek innawa kiyala hithagandako
@amith098
@amith098 3 жыл бұрын
Me too
@warenbuffet1140
@warenbuffet1140 3 жыл бұрын
seriously
@shamilaweerasinghe335
@shamilaweerasinghe335 2 жыл бұрын
අරවින්ද අය්යාගෙ කටහඬ.❤❤ ඒක බ්‍රෑන්ඩ් එකක්... අපිට ඔයාව බලන්න ඕන නෑ... අහන්නයි ඕන... ඒ තරම් හදවතට වැදුනු හඬක් ... ❤❤
@jbtvjbvoice4673
@jbtvjbvoice4673 3 жыл бұрын
කට හඞ, චවන උචිචාරනය, ඉදිරිපත් කීරිමෙි ස්භාවය මරු෴
@user-yq9ys8nq8d
@user-yq9ys8nq8d 3 жыл бұрын
උදේ 7:15 වෙනකල් බලාගෙන ඉන්නෙ අරාගෙයි ආශ්චර්‍යගෙයි මෝනිං ශෝ එක අහන්න.. පට්ට matching කපල් එක.. කෙල්ලත් පට්ටයි❤️😍
@ayeshayomali1990
@ayeshayomali1990 3 жыл бұрын
අයියගෙ රූපෙ ඔනෙම නෑ අයිය.කටහඩ නිකන් ඇහුනත් අදුරනවා....මේක මං බැලුවෙ නෑ ඇහුව.....
@nadeeshapathiraja2780
@nadeeshapathiraja2780 3 жыл бұрын
Es wahagena ahuwa..
@edwardtheophilus2746
@edwardtheophilus2746 3 жыл бұрын
මේ මනිහා වක්ර ලෙස තමා ලොකු මිනිහෙක් කියලා පෙන්නන්න හදනවා. මම නම් මේ මිනිහා ගැන දන්නේ අදයි.
@chathurapiyawarna76
@chathurapiyawarna76 3 жыл бұрын
math baluwe na ahuwa
@chaminidinithi2496
@chaminidinithi2496 3 жыл бұрын
Me tooo
@akilawanniarachchi7647
@akilawanniarachchi7647 3 жыл бұрын
@@edwardtheophilus2746 දන්නෙ අදනම් ඔයා එහෙම හිතන එකේ පුදුමයක් නෑ. 😂 ගෙදර රේඩියෝ එකක් තිබිලා නැද්ද කවදාවත් 😂
@indunilthilina5829
@indunilthilina5829 3 жыл бұрын
ජීවිතෙ හදාගන්න ගොඩක් වටින කතා කියන මම ආදරේම නිවේදකයෙක් 💞
@letsseenow6379
@letsseenow6379 3 жыл бұрын
ඇත්ත රූපයට වඩා හඩ කොච්චර ප්‍රබල ද?
@anurakrishantha6669
@anurakrishantha6669 3 жыл бұрын
Adi 7kwath usai kiyl hithenwa neh.....😁😍
@sajithranasinghe7602
@sajithranasinghe7602 3 жыл бұрын
වීඩියෝ එක බලනවට වඩා අහන් ඉන්න කැමති සෙට් එක කෝ😍
@rameshjayasinghe3914
@rameshjayasinghe3914 3 жыл бұрын
atta kathawa ban balanawata wada ahan innai asa
@nilankawijesinghe9541
@nilankawijesinghe9541 3 жыл бұрын
@@rameshjayasinghe3914 ජොයින්ට් එකක් ගහල නේ ඇහැව්වෙ...😂
@jayathilakadiwarathna5864
@jayathilakadiwarathna5864 3 жыл бұрын
Video Ekanam Maru Ayath Balanta Hithenawaa🙏🙏🙏
@hansikapalliyaguru9150
@hansikapalliyaguru9150 3 жыл бұрын
Aththatama baluwe ne. Ahuwa witharai. Nethnam Araa nemei wage
@tharinduthaaru2502
@tharinduthaaru2502 3 жыл бұрын
adoo ban math balanawata wada kare 4n eka anith peththa harawala ahagena hitapu eka kare,, math. asa ara aiyage katahade mewena chithreta🥰👌👌👌👌👌❤️❤️❤️❤️❤️
@nuwanmail
@nuwanmail 3 жыл бұрын
මුලින්ම ලහිරු ගොඩාක් ස්තූතී.... මේ වගේ දක්ශ කෙනෙක් interview කළාට. සමහර දෙවල් life එකේ වෙනස් කරගත්තා ඔය කටහඩ නිසා. හැමදාම උදේට හරි ආසාවෙන් ඉන්නේ ජීවීතේට දෙයක් එකතු කරගන්න. තාම vedio එක බැලුවේ නෑ.. බලන්න කලින් යුතුකමක් ඉශ්ට කරන්න හිතුනා. ස්තුති "අරා" හැමදේටම. ජයවේවා "අරා , ළහිරු" ..
@Maria-ch5lx
@Maria-ch5lx 3 жыл бұрын
සම්පූර්ණ වීඩියෝ එක බැලුවා (50min) කැපුන ඩේටා වලට ඉමහත් වටිනාකමක් ලැබුන අදහස් සහිත වීඩියෝ එකක්.. ජය වේවා !
@dinesh-qy3tc
@dinesh-qy3tc 3 жыл бұрын
ලහිරු අයියේ....මෙි වගේම දිස්නා මුණසිංහ වත් ගෙන්නුවනමි පටිට හොදේ.....😍😍😍😍
@ShakyaKr
@ShakyaKr 10 ай бұрын
Ammo ekanam aththa pissuwa thama aaa😂
@dorakumburesirirathana5996
@dorakumburesirirathana5996 3 жыл бұрын
තමන් සමග වැඩසටහන කරන නිවේදිකාව ගැන ඇගයීම තුළ අරවින්ද අයියාගේ නිහතමානී මනුස්සකම මනාව පැහැදිලි වේ.
@sampathharsha6554
@sampathharsha6554 3 жыл бұрын
එ හඩනම් මාරඉ වශි වෙනවා
@jayathilakadiwarathna5864
@jayathilakadiwarathna5864 3 жыл бұрын
E Kata Hada Maara Paurshawath Gaburu Hadak Kiyalaa Mata Hithenawaa🙏😊😄😘😍
@hvithanagen1903
@hvithanagen1903 3 жыл бұрын
අරවින්ද ඔබ රසයෙන් පිරුණු මිනිසා ඔබට අපි ගොඩාක් ආදරෙයි . තෙරුවන් සරණයි ! ලහිරු ඔබට ස්තුතියි !
@tharinduchathuranga5673
@tharinduchathuranga5673 11 ай бұрын
ජීවිතයේ කවමදාක හරි දැකගන්නට ආසාවෙන් හිටිය මනුස්සයෙක්... වටිනවා වැඩසටහන.. අරා❤
@sanjayajayasinghe2720
@sanjayajayasinghe2720 3 жыл бұрын
සරල පුද්ගලයෙක්...අාසම හඬක්..මගේ අාසම නිවේදකයා...💜
@user-jl3wt7ub7w
@user-jl3wt7ub7w 3 жыл бұрын
පොඩි කාලෙ ඉඳන් අපි කවුරුත් අහන්න ආස කටහඬක් දකින්න ආසාවෙන් හිටපු චරිතයක්.♥️
@ranjanekanayaka2801
@ranjanekanayaka2801 3 жыл бұрын
මගේ කාලේ හොදම නිවේදකයා... කීන්ෂ්ලි.. දැන් ඔයා.... අරවින්ද..... ඡය වේවා....
@nuwansanjeewa6286
@nuwansanjeewa6286 3 жыл бұрын
මාරම tallent එකක් තියෙන මිනිස්සුන්ගේ හිත ඇද බැද තබාගැනීමේ අසීමිත හැකියාවක් ඇති නිහතමානී මහත්තයෙක් ..
@You_know_me_MR
@You_know_me_MR 3 жыл бұрын
අදටත් අහනව අරවින්දගේ showඑක 🤩🤩🤩🤩
@surangadananjaya8310
@surangadananjaya8310 3 жыл бұрын
"ව්ශ්වය සැමටම යුක්තිය ඉටුවන ලස්සන ලොවක් සදම්" "ඒ ලොව සැදුමට ඇප කැප වී නිති මුලු ශක්තිය යොදවම්" ජය වෙවා අරවින්ද සහො...
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
👍🇱🇰👌
@chamara7683
@chamara7683 3 жыл бұрын
අරවින්ද අයියගෙ සමහර දේවල් ගැන පැහැදිලි කරන ආකාරය මම ගොඩාක් කැමති... ❤️
@nikadoni2851
@nikadoni2851 Жыл бұрын
පොඩි කාල ඉදන් අහගෙන හිටපු මෙි කටහඩෙ රැපය දකින්න ගොඩක් ආසාවෙන් හිටියා.ලහිරැ අයියා ඔයාට ගොඩක් ස්තුතියි අරවින්ද අයියාව දකින්න අවස්ථාවක් හැදුවට.😊😊😊😊
@gayashankasun8862
@gayashankasun8862 6 ай бұрын
මගෙ දෙයියෝ ලහිරු... මේ යක්සයාගෙන් අහන්න මීට වඩා ප්‍රස්න තිබුන... කුතුහලය හාරල හාරල හිර කරන පොරක් ❤
@IK-er6cn
@IK-er6cn 3 жыл бұрын
කාලෙකින් ඉවර වෙනකන් අහපු ඉන්ටර්විව් එකක්. ප්‍රේමකීර්ති වගෙ මිනිස්සු ආයෙ දකින්න ලැබෙන එකක් නැහැ තිබුන දුක නැතිවෙලා ගියා. Thank you Lahiru 🙂 All the best Aravinda 👍
@cami3402
@cami3402 3 жыл бұрын
මොන morning shows ඇහුවත් මං මේ වොයිස් එක ම හොයනවා, මේ වොයිස් එක ඇඩික්ට් එකක්,ඒකයි මන් හිරු අහන එක නැවත්තුවෙ, bcz we dont like imposters. Aravinda is one true authentic man ❤🔥
@dimadh7234
@dimadh7234 3 жыл бұрын
Dj අරා and සුදේව. 😍 පුංචි කාලේ මම සහ මගේ යාළුවා පිස්සුවෙන් වගේ අහපු show එකක්.. හරි ආසාවෙන් රස විඳින්ද show එක..now Thank you Dj Ara and pes (Dishna) we have only one DJ Ara that's you 👍
@Thrima2010
@Thrima2010 3 жыл бұрын
කටහඬයි මූනයි එකට දකිනකොට අමුතුයි වගේ අප්පා... මාර අයිකොනික් කටහඬක්... :)
@YssvsnR
@YssvsnR 3 жыл бұрын
ආසම කරන විශිෂ්ඨයම නිවේදකයෙක්.. තමයි අරවින්ද .... ඒ හඬ ට ඔහුගේ දැනුමට ඒවා ඉදිරිපත් කරන විදියට මාරම කැමතියි ... ❤️❤️ හදවතේ නිවේදකයා..... ලහිරු පොඩ්ඩක් ඔහු දිහා බලලා හොද දේ අරගෙන.. නිර්මාණශීලී ප්‍රශ්න ඉදිරිපත් කරන්න .. මගේ අදහස අරාවින්දගේන් මීට වඩා සාදනීය වැදගත් කරැනු එලියට ගන්න තිබුනා කියලයි.. ජය හරිTv
@heshanchathu9154
@heshanchathu9154 3 жыл бұрын
අනිවා
@SUDESH0831
@SUDESH0831 3 жыл бұрын
*අරවින්ද අයියා ගැන කතා කරන්න දෙයක් නැහැ අංක එකේ පොරක් අපි එදා ඉදන් අදත් අපි කවුරුත් මැරෙන කම් ආදරය කරන කෙනෙක් තමා හිරු fm ඒක අද මේ තත්ත්වය තියෙන්නේ අරවින්ද අයියා& පැස්බරා නිසා තමා ඒක කවුරුත් දන්නවා බුදු සරණයි දෙව් පිහිටයි ජේසු පිහිටයි අයියේ ❤️*
@rohinirohini9118
@rohinirohini9118 3 жыл бұрын
දන්න කාලේ ඉදන් ආසම චරිතයක් අරවින්ද අයියා,හරිම ආසාවෙන් බැලුවා මේ වැඩසටහන,තාමත් ආදරෙයි ඒ කටහඩට,තෙරුවන් සරණයි,ජය වේවා අරවින්ද අයියේ❤️❤️❤️❤️
@aashie9750
@aashie9750 3 жыл бұрын
"මට එයාට එකඟ වෙන්න වෙනවා, නැත්නම් මට එකඟ නොවී ඉන්න එකඟ වෙන්න වෙනවා"
@isharaudayanga6882
@isharaudayanga6882 3 жыл бұрын
අම්මෝ මං ආසම චරිතයක්..... පට්ට ආදරෙයි අරවින්ද අයියේ
@DilshanB
@DilshanB 3 жыл бұрын
වැඩේ සුපිරි. දිස්නා අක්කවත් ගෙන්න. අරා පැස් ආදරෙයි.❤️❤️❤️❤️❤️ great discussion . Lahiru aiya keep it up 👏👏👏👏👏
@susanthaweerasinghe7561
@susanthaweerasinghe7561 3 жыл бұрын
බොරු ආටෝප නැති ,සන්දර්ශන නැති ,පොළොවේ පය ගහලා ඉන්න සුන්දර මනුස්සයෙක්... thank you lahiru ayye,.....💟💟💟💟💟💟
@chandana1861
@chandana1861 3 жыл бұрын
මමත් ඔය දෙන්නගෙ කටහඩ උදේම අහනව .උඩේට උයන්න නැගිටිද්දි phone එකේ දානවා.ඇත්තටම දවස ගෙවෙනව දැනෙන්නෑ.පැස් ගෙ හිනාවට නම් මන් හරි ආසය්.ඔය දෙන්නම එකට ඉද්දි කතාව අහන්න ආසය්.ජීවිතේ හදාගන්නත් ගොඩක් වටින දේවල් තියනව ඔය දෙන්නගෙ pogram එකේ.👌👌👌👍👍👍👍
@asankahadirampela8104
@asankahadirampela8104 3 жыл бұрын
ඒ මට්ටමේ නිවේදකයෙකු හැටියට දෙන අවසානය හරි ඉහළයි! එහෙම නොදුන්නා නම් තමයි පුදුමේ.
@dulankarasanjana5841
@dulankarasanjana5841 3 жыл бұрын
ආශ්වර්යාවත් ගේන්න 💪
@AishaPerera
@AishaPerera 3 жыл бұрын
Please
@konarageduminda4909
@konarageduminda4909 3 жыл бұрын
Plz
@beyondborders2283
@beyondborders2283 3 жыл бұрын
Aniwaaa...
@divansampath7803
@divansampath7803 3 жыл бұрын
Niyamai
@shanthiudeni3439
@shanthiudeni3439 3 жыл бұрын
Yes plz
@p.a.u.eerandi7513
@p.a.u.eerandi7513 3 жыл бұрын
කටහඬ අහන් ඉන්න ආසාවට පිස්සුවෙන් වගේ අහන්නෙ අයියෙ.....(අරා අයියෙ ආදරෙයි ❤❤💐)
@iauruchamara7349
@iauruchamara7349 3 жыл бұрын
හිරු ඇහුවා ,දැන් සියත තමයි අහන්නේ , කටහඬ අහන්න අහන්න ආසයි, සුපිරි , අරා,පැස් 😘😘
@Good-bye4u
@Good-bye4u 3 жыл бұрын
නිහතමානී පුද්ගලයෙක්... දීර්ඝායුෂ ලැබේවා....
@madusanka85
@madusanka85 3 жыл бұрын
මේක මං බැලුවේ නෑ ඇහුවා වගේ හැඟීමක් තියෙන්නේ 🎀👌🏽
@Julieya89
@Julieya89 3 жыл бұрын
සත්‍ය කතා කරන සුපිරි මනුශ්‍යයෙක්....
@hansibandara8218
@hansibandara8218 3 жыл бұрын
මමත් අවුරුදු 4ක් හැමදාම අහන එකම radio show එක තමයි අරවින්ද අයියගේ program එක..❤
@tharangamadurasinghe4411
@tharangamadurasinghe4411 3 жыл бұрын
යව යව බලපු නැති එකම ඉන්ටර්වීව් එක...එකම වීඩියෝ එක...අරවින්ද ලොකුගේ...ම⁣ගෙ ජීවිතයේ අහන්න ලැබුණු අභිප්‍රේරණාත්මකම කටහඩ...ජීවිතය⁣ට එකතු කරගත් දේ බොහෝයි...රේඩියෝ ඇහෙන කලාව වෙනස් කර අහන කලාව ඇති කල යුග පුරුෂයෙක්...ඔබට ජය අරවින්ද ලොකුගේ මහත්මයාණෙනි.... ඇය...පැස්බරා...දිස්නා...ආශ්චර්ය්‍යා...තවත් දක්ෂ නිවේදිකාවකට එහා ගිය චරිතයක්....වැඩසටහනකට මේ සුසංයෝගය අවශ්‍යමයි...ඔබත් අරවින්ද මහතාගේ ගමනේ කොටස් කාරියක්...ඔබටත් ජය....දිස්නා මෙනවිය (විය යුතුයි මං හිතන්නෙ) කාලෙකින් දැක්ක ලස්සනම වැඩසටහන් මෙහෙයවීම...ප්‍රශ්ණ යොමු කිරීම...විශිෂ්ඨයි....ලහිරු මහත්මයාණෙනි...ඔබටත් නිති ජය... (අාමන්ත්‍රණය ඒ ආකාරයෙන් ලැබිය යුතු චරිත තුනක් මං හිතන්නේ)
@jams82vipu88
@jams82vipu88 3 жыл бұрын
අපේ රේඩියෝ කලාවේ සුපිරි වීරයා...අරවින්ද අයියේ අදෙරෙයි අපි හැමදාමත් 😇❤️🙏 ඔබේගේ මේ පුංචි කථා බහෙන් ඉතාමත් වැදගත් කරුණු කීපයක් ඔබ ඉතාමත් දක්ෂ ලෙස අපේ මනසට ලබා දුන්නා. එයට බොහොම ස්තුතියි. ඒ වගේම බොහෝ දෙනෙක් නොදැකපු අරවින්ද , සාකච්චාවකට ගෙනාපු ලහිරු අයියටත් ගොඩක් ස්තුතියි. 🙏 මේ වගේ ඉතාමත් වැදගත් සාකච්චා ඉදිරියට බලාපොරොත්තු වෙනවා ලහිරු අයියේ. ඔබ‍ට ජයවේවා !👍
@hashikaluthotage1617
@hashikaluthotage1617 3 жыл бұрын
ඔයාගෙ කටහඩට පුලුවන් ජීවිත වෙනස් කරන්න..හැමෝටම එහෙම හැකියාවක් නෑ..කතා කරන්න පුලුවන් හැමෝටම ජීවිතයක් ඇතුලට යන්න බෑ..ඔයා මාරම දක්ශයි..මමත් ආසයි ඔයා වගේ වෙන්න..මම ඔයාව ඇහෙද්දී දිස්නා අක්කිගෙ හඩ ඇහෙද්දී මම මාවත් ඒ විදියට දකිනව..සුබ පතනව ගොඩාක්..පරිස්සමෙන් ඉන්න අයියා..ගොඩාක් අයගෙ ජීවිත වෙනස් කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව...
@RajithaPrabath
@RajithaPrabath 3 жыл бұрын
ආයේ බැලුවත් පාඩු නැ. Respect Brother Aravinda 🙏
@azzammusic7100
@azzammusic7100 3 жыл бұрын
ළහිරුවා මරුවට කරනවා programme එක.. ප්‍රශ්නෙ අහලා උත්තරේ දෙනකල් අහන් ඉන්නවා මැදින් දෙන්නෙ නැතුව ❤️
@niroshaninishshanka9134
@niroshaninishshanka9134 3 жыл бұрын
ඇත්ත කතාව
@sachindunaveen9105
@sachindunaveen9105 2 жыл бұрын
ඒකනම් සිරාම කතාව.ඒක මාරම පුරුද්දක්.ඒකට අනිත් උන්,බහුතරයක් මැදින් පැනලා දෙනවා.මලපනිනවා අපිට.ඒවත් බලලා වෙන්න ඇති අරා එන්න ඇත්තේ.නැත්නම් මේකට විතරක් එයිද නෑවිත්ම ඉඳලා...❤️👍🙏
@shalikaperera6917
@shalikaperera6917 3 жыл бұрын
මගේ අවුරුදු 10 යේ දුවගෙත් ආසම චරිතය ආරා❤️ අපේ පවුලේ නිවේදකයා ආරා❤️
@jagathkuruppu9556
@jagathkuruppu9556 3 ай бұрын
අද තමයි මේ වැඩසටහන මට මුණගැහුනේ.හරිම සුන්දර Very interesting discussion එකක්.අරවින්ද සහ ලහිරු ඔබ දෙපලටම ගොඩාක් ස්තුතියි ❤❤❤
@yemanthaindikawithanage2470
@yemanthaindikawithanage2470 3 жыл бұрын
ඔයානම්, එදා වගේම අදත් මාරයි අරා අයියා, ගරු කරනවා අදහස් වලට........
@dushanthapadmakumara2171
@dushanthapadmakumara2171 3 жыл бұрын
ආදරෙයි අරවින්ද අයියේ... ❤️❤️ හැමදාමත් වගෙ ඔය හඬ අහන්න ආසාවෙන් බලන් ඉන්නවා. ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා. ජයවේවා... 😍👍
@wasanawasana8492
@wasanawasana8492 3 жыл бұрын
අරා 👏❤ රේඩියෝ එකේ අහනවා වගේමයි.ආසම නිවෙිදකයෙක්.ආසාවෙන් ඇහුව interview එකක්. ගොඩක් ස්තුතියි ලහිරු මල්ලි. ලහිරු මල්ලි ගේ ඉවසිම👏 ප්‍රශ්නයක් අහලා අනිත් පැත්තෙන් උත්තර දෙනකම් නිහඩව බලන් ඉන්නවා
@jayathilakadiwarathna5864
@jayathilakadiwarathna5864 3 жыл бұрын
Mamath Ekama Kiyanne.
@haxydraws
@haxydraws 3 жыл бұрын
"ඒ කුතුහලය මරන්න නරකයි" හරියටම හරි අරා. මීට අවුරුදු 15කටත් එහා අපි පොඩි කාලේ අපේ ඔලුවෙ තිබුන ඒ හඩේ අයිතිකරු කොයි වගේ ද කියල හිතින් මවා ගත්ත 50% වගේ චායාව , ඇත්ත කෙනා දැක දැකත් වෙනස් කරන්න හිතෙන්නේ නෑ. විවිධ අවස්ථා වල ඉදල හිටලා හරි (youtube thumbnail වලින් වගේ ) රූපෙ දැක්කත් ඒක ඔලුවට ගනනෙ නෑ, ගන්න කැමති නෑ. මේ video එකත් මුල් විනාඩි 5 බලල ඉතූරු ටික phone eka පැත්තක තියලා අහපු එකයි කරෙ. දැන් ඉතින් හෙට පාරෙදි දැක්කත් ඔයාව අදුනනේ නැත. ( හැබැයි පොඩි කැස්සක් දැම්මොත් හරිල බලයි.. අමමට සිරි අරා නේද ඒ කියල).. another legend in our time
@isharaperera8001
@isharaperera8001 3 жыл бұрын
ලහිරු ඔයාගේ වැඩසටහන් වලින් ආසම වැඩසටහන මේ 👍.අපි ආසම කටහඩක් මේ,වශි උන කටහඩක් මේ ❤️🌹😍👍 අද කතා කරන්නේ.සතුටුයි සතුටුයි සතුටුයි 👍❤️ ස්තුතියි ඔබට 🙏
@prasadsamarasinghe8129
@prasadsamarasinghe8129 3 жыл бұрын
කිංස්ලිගෙන් පසුව ලංකාවේ ඉන්න එකම රේඩියෝ තරුව.. අවිවාදාත්මකයි.. සමහරුන්ගෙ භාෂාව මුලින් පටන් ගත්තහම අග මතක නැති තරමට ම අවුල්... අරවින්ද ලංකා රේඩියො සංස්කෘතියට සඳක්..
@AK-ry5hm
@AK-ry5hm 3 жыл бұрын
කියන හැම දේකින්ම මොකක් හරි පණිවිඩයක් දෙනව...ලංකාවෙ ඉන්න සුපිරිම නිවේදකයෙක්...❤️❤️
@shamilaweerasinghe335
@shamilaweerasinghe335 2 жыл бұрын
වැඩසටහන නොබල තමයි කතාව ඔක්කොම ඇහුවෙ.. අරවින්ද අය්යා මාරම ලස්සන කටහඬක් . ඒක අහන්න ඕන ඇස් වහලා.. ලහිරු ඔයාගෙ ප්‍රොග්‍රෑම් එකෙ මම බලපු ලස්සනම වටිනම වැඩසටහන මේක
@wasu..6104
@wasu..6104 2 жыл бұрын
මම දන්න දවසෙ ඉදලම අහනවා.ගොඩක් ආදරෙයි ඒ ලස්සන කටහඬට..තෙරැවන් සරණයි.
Khóa ly biệt
01:00
Đào Nguyễn Ánh - Hữu Hưng
Рет қаралды 21 МЛН
Sigma Girl Past #funny #sigma #viral
00:20
CRAZY GREAPA
Рет қаралды 29 МЛН
දවසේ ගණිත පුරුද්ද | Day 01 | Grade 10/11
13:32
ගණිතය හරියට තිතට හදවතට by Anila Srimantha
Рет қаралды 139
අම්මා - ලාල් කාන්ත
41:13
Upul Shantha Sannasgala
Рет қаралды 88 М.
Khóa ly biệt
01:00
Đào Nguyễn Ánh - Hữu Hưng
Рет қаралды 21 МЛН