A/L History | Indian History | Advanced level || උසස් පෙළ | ඉන්දීය ඉතිහාසය | මහා ජනපද

  Рет қаралды 23,624

Sameera Widanagedara Education

Sameera Widanagedara Education

Күн бұрын

Пікірлер: 102
@SameeraWidanagedaraEducation
@SameeraWidanagedaraEducation 4 жыл бұрын
පසුගිය පාඩම් මාලාව. 01. මහා ජනපද - kzbin.info/www/bejne/Zoe9dKidr9h_jdk 02. නන්ද රාජවංශය - kzbin.info/www/bejne/a2eneZ5tptCVbac
@eshanpathiraja5046
@eshanpathiraja5046 3 жыл бұрын
නිහතමානී ගුරු උතුමන් දෙපලක් බුදු සරණයි ♥️🌸
@yurekamadhushani7240
@yurekamadhushani7240 3 жыл бұрын
බොහොම ස්තුතියි සර්.. ගොඩක් වැදගත්, ආකර්ශනීය, වීඩියෝ පෙළක්. තවත් ඉදිරියට කරගෙන යන්න සර්.
@irinsomalatha634
@irinsomalatha634 4 жыл бұрын
ගුරුවරුන්ගේ වෙස්ගත් දෙවිවරුන්️ ආදරෙයී සර්ලට ගොඩාක් වටිනවා❤️
@nabishasenevirathna1133
@nabishasenevirathna1133 2 жыл бұрын
ගොඩක් පැහැදිලියි 🙏
@GihanDayarathna-x8p
@GihanDayarathna-x8p Жыл бұрын
සර් මම A/ l වලට bio කරේ .එත් මම ජනප්‍රවාද යොදාගෙන විද්‍ය ප්‍රබන්දයක් ලියනන්න අදහසක් තියෙනවා පොඩි කාලේ ඉදලා . මම එකට ඉන්දිය, බ්‍රිතාන්නා චීන ,කොරියන් ,ජපන් ,ඉතිහාසය ඉගෙන ගන්න ඔනේ .මට ඉන්දියන් ඉතිහාසය ගැන මොකුත්ම දන්නෑ පිලිවෙලට .මගේ ඔලුවෙ තියෙන්නෙ පැටලුනු නූල් බෝලයක් වගේ .මට ප්‍රශ්න ගොඩාක් තියෙනවා .මම හුගක් දැක්කේ ජනප්ප්‍රාවාද ඉතිහාස ය .මහාබරතය ,මහෙශ්මතිය ,.රමායනනය .එවත් විවිද කතා ඇසුරින් .අනේ සර් කියනවද කෝමද මේක ලිහාගෙන මුල ඉදන්ම තේරුම් ගන්නේ මොකක්ද කරන්න ඔනේ කියලා .මට ඔනේ දේවකතා සංකල්පය කොමද ඉන්දියන් ඉතිහාසටයට ඉන්නෙ කියලා .එතකොට මොකක්ද මහබාරතය ,රාමායනය ,දේවකතා සංකල්පය ,දෙවිවරු .එතකොට පාන්ඩ්‍ය රාජවන්සය වගේ වන්ස .එතකොට මොකක්ද මේ ජනපද කියන්නෙ .කෝමද එජනපද දේව කතා වලට ආවේ .ශිය දෙවි,ඝන දෙවි විශ්නු , රාමා ,සීතා රාවන ,පාර්වති ,සරස්වති ,වගේ දේව සංකල්පයි ඉන්දියන් ඉතිහාසයයි කෝමද සම්බන්ද වෙන්නෙ .ඉටපස්සෙ එතනින් ගියාම මහෙශ්මතී රාජ වංශය කියන්නෙ මොකක්ද .කවුද මේ පාන්ද්‍ය කුමරු කියන්නෙ .කවුද මේ අමරේන්ද්‍ර ,මහේන්ද්‍රා බලි රජවරු .එ ඒ රජවරු කොහේද කොමද කිනම් කාලවවානුද පාලනය කලේ .එතකොට ලංකාව ආක්ක්‍රමනය කලා කියන චෝලයෝ කවුද .එයාලා මොන කාලවල ද මොන ප්‍රදේශ වල ඉදලද එන්නෙ .එතකොට ලන්කාවට ආපු විජය කුමරු කවුද .එයා මොන කාලෙටද අයිති.උතුරු ඉන්දියාවේ ආරම්බය දකුනු ඉන්දියාවේ ආරම්බය .බුදුන් වහන්සේ ගේ කාල වකවානුව කොමද ඉන්දියාවත් එක්කා සම්බන්ද වෙන්නෙ . අර මුලින් පැවති .මහබාරත් යුද්දය ,රාමායනය කොයන්නෙ මොකක්ද කියලා තේරුම් ගන්න පුලුවන් විදියට කරුනු දැන ගන්න පුලුවන් ලංකාවෙන් මට තොරතුරු ගන්න පුලුවන් දේවල් ටිඅක් හරි කවුරු හරු පුද්ගලයෙක් ඉන්නවා නම් කියන්න .මට බුදුන් ගේ කාලයෙන් පස්සෙ ඉගෙන ගන්න කෝම හරි පුලුවන් හුගක් අපහසු .අර දේව කතායි .එවා ඉන්දියාවට සම්බන්ද උන ඉතිහාසය දැන ගත්තනම් හරි .එවගේම එජනප්ප්‍රවාදයි . ඇත්ත ඉන්දියන් රාජ්‍යයි .බුදුන් ගේ ඉතිහාසයයි .මේදේවල් වෙන වෙනම තියෙන එක තමා මට හිතා ගන්න අම්මාරු එ වා ට සම්බන්දයක් ගන්න විදියකුත් කියන්න .❤❤❤💔💔💔💔😥😥😥😥😥😥😥😥🙏🙏🙏🙏🙏
@shashieducation4838
@shashieducation4838 3 жыл бұрын
ගොඩක් හොදට තේරුනා සර් ඉදිරි පාඩම් ටිකක් මේ විදියට කරන්නකෝ සර් 🙏
@dulanjalidulanjali3206
@dulanjalidulanjali3206 Жыл бұрын
ගොඩක් පින් සර් ගොඩක් පන්ති යන්න අර්තික අපහසුතා තියෙන දරුවන්ට ලොකු ශක්තියක් .මෙ වගෙ වැඩසටහන් කිරිමට ශක්තිය ලැබෙවා 🙏
@nirmalan9447
@nirmalan9447 4 жыл бұрын
Ane attatama godak godak godaaaaaaaaaaaaaaak pin sirla dennatama..sameera sir prashna ahana nisa kammalikamakut na asa hitenwa.. ilaga video eka enakan balagana innawa.. godaaak pahadili hamadema..
@Shashimewan
@Shashimewan 4 жыл бұрын
සර් මේ වගේ සංවාදයක් විදියට පාඩම් කියලා දෙනකොට තේරුම් ගන්න ලේසියි පුළුවන් නම් මෙහෙම ඉදිරි පාඩම් උගන්නන්න.
@nipunarunoda6224
@nipunarunoda6224 2 жыл бұрын
ගොඩක් වට්න පාඩමක් ගොඩක් ස්තුතියි සර්ලා දෙන්නටම 🙏❤️
@kasunhimansa859
@kasunhimansa859 4 жыл бұрын
ඉතාම වැදගත් කොටසක් මේ පාඩම....ඔබ දෙපලට ගොඩාක් පින්...
@SameeraWidanagedaraEducation
@SameeraWidanagedaraEducation 4 жыл бұрын
kzbin.info/aero/PLGjf4eahfF9lDvQvaxxjYakJtjcFzBCi_
@kasunhimansa859
@kasunhimansa859 4 жыл бұрын
@@SameeraWidanagedaraEducation ගොඩාක් ස්තුති සර්...පින් ඔබට
@nadeekasamanthi6759
@nadeekasamanthi6759 10 ай бұрын
හරිම පැහැදිලි සර් බුදු සරනයි සර්ලා දෙන්නටම❤
@sandunkulathunga5643
@sandunkulathunga5643 11 ай бұрын
ඒ සර්ල දෙන්නමනම් මාරයි වීඩියො එක.බලන්න ආසයි කතන්දරයක් වගේ මතක හිටිනව
@gihaninilrukshi7824
@gihaninilrukshi7824 4 жыл бұрын
Godk ස්තුති sir🙏 puluwnm rig waithika yuga genath mee wage kiyala dennn sir
@thushanirasangika5393
@thushanirasangika5393 4 жыл бұрын
Harima hodai sir... digatama videos karanna sir.. apita godak watinawa me dee.. thx sir
@yashiru4246
@yashiru4246 4 жыл бұрын
👍👍👍 ගොඩක් හොඳ වටින දෙයක් good
@buddcz
@buddcz 4 жыл бұрын
Sir dennatama godak sthuthi. Indiya ithihasaya Gena thawa videos apita ona sir.. Thank you..
@indrajithsandaruwan4825
@indrajithsandaruwan4825 4 жыл бұрын
සර්ලාට බුදු සරනයි ..අපිට මේ කරන උදව්වට ...🙏
@BT-fe9lt
@BT-fe9lt 4 жыл бұрын
Sakachchawak widiyt karana eka nisa hodin mathaka hitiya.thank you sir
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 Жыл бұрын
ඉතා වැදගත්.පැහැදිලි කිරීමක්.
@shyamalichandima2889
@shyamalichandima2889 4 жыл бұрын
අනේ සර් 2020 a/l lamaige grup ekak nedda .. .. Sar mt ithihasaya vishaya thora gaththta epa wela hitiye .. eth sarge vidios beluwat passe asa hihuna ayeth ithihasaya vishaya padam krann oni kiyl godak pin sar ...❤️❤️❤️
@priyankapiyasena6083
@priyankapiyasena6083 5 ай бұрын
අනේ සර් පූර්ව වෛදික යුගය සහ පශ්චාත් වෛදික යුගය පිළිබඳවත් මේ වගේ පැහැදිලි දේශනයක් ලබා දෙන්නකෝ.විශේෂයෙන්ම ඒ කාල පරිච්ඡේදයේ පැවති දේශපාලන ,ආර්ථික ,සමාජ ,ආගමික යන සාධක පිළිබඳ සන්සන්දනාත්මකව.ඉතා පැහැදිලි මේ කියලා දෙන ආකාරය.ගොඩක් පින් සර් මේ කරන සේවයට..🙏🙏🙏
@nuwanbandara9586
@nuwanbandara9586 4 жыл бұрын
සර් ගොඩක් පින් ඉතුරු පාඩම් ටිකත් සර් දානවා නේද
@hansinibamunusinghe8362
@hansinibamunusinghe8362 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක්👏👏
@VindyaPabasara
@VindyaPabasara 5 ай бұрын
බොහොම ස්තූතියි සර්ලා දෙන්නටම❤
@amithalalani5899
@amithalalani5899 4 жыл бұрын
Mohan putha obata suba anagathayak pathami
@ShayiniImethma
@ShayiniImethma 10 ай бұрын
හෙට exam අදත් මේ වීඩියෝ බලනව .Thnq sir❤️
@hansikasarika7540
@hansikasarika7540 Жыл бұрын
Marama wadagath 🤍
@shanusilva6887
@shanusilva6887 4 жыл бұрын
ගොඩක් ස්තූතී සර් හුගක් වැදගත් පාඩමක්.
@keerthidissanayaka1005
@keerthidissanayaka1005 Жыл бұрын
සර් පුළුවන් නම් ඉන්දියන් ඉතිහාසය සම්පූර්ණ විෂය නිර්දේශය කරන්නකෝ සර් සුපිරියට මතක හිටිනවා
@sandeepheshan2373
@sandeepheshan2373 11 ай бұрын
ඉතිහාසයට ගැලපෙනම දෙන්නා❤✨
@dinithinawanjana5832
@dinithinawanjana5832 2 жыл бұрын
😍 නියමයි සර්
@nisansaladilrukshi4658
@nisansaladilrukshi4658 4 жыл бұрын
Godak watinawa sir me padam apita.. Apita anith padam tikath danko sir..
@Sash_13
@Sash_13 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි සර් 🌸😍
@lahirubandara5026
@lahirubandara5026 4 жыл бұрын
බොහොම පින් සර් ඊලග පාඩම් ටිකත් දාන්න.
@dewmikaekanayake
@dewmikaekanayake Жыл бұрын
ස්තූතියි සර්ලා දෙන්නටම🙏👍
@pawaniwijesuriya7407
@pawaniwijesuriya7407 4 жыл бұрын
thank you sir godak watinawa... Puluwan nam indian history wala anthima padam tikath mehema karanna
@kumarjayawardhna3735
@kumarjayawardhna3735 2 жыл бұрын
Godak watinawa sir thank you 🤗🙏
@dinithibhagya3269
@dinithibhagya3269 3 жыл бұрын
සර් අපිට වයිදික යුග ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් ද මේ වීඩියෝ එකනම් ගොඩක් වටිනවා බොහොම පින් සර්ලා දෙන්නටම
@SameeraWidanagedaraEducation
@SameeraWidanagedaraEducation 3 жыл бұрын
Lagadima dannam
@DTgirl2005
@DTgirl2005 Жыл бұрын
ස්තුතියි සර්ලා දෙන්නටම ❤🙏
@wjplus6792
@wjplus6792 4 жыл бұрын
Niyamyi sir apita loku deyk meka sir digtama karanna
@chathurikasewwandi9368
@chathurikasewwandi9368 4 жыл бұрын
Good luck
@anjanihungampala6077
@anjanihungampala6077 2 жыл бұрын
ගොඩක් පිං සර්...
@subagya3176
@subagya3176 4 жыл бұрын
Thank you sir godak watinwa ❤️❤️
@tharusha561
@tharusha561 3 жыл бұрын
මිනිසෙකු උපතින් බ්‍රාහ්මණ හෝ වසලයෙක් නොවේ... ......බුදුරජාණන් වහන්සේ.......
@yTAnuththara
@yTAnuththara 4 жыл бұрын
Godaak vatinava sir .thava padam kiyala denna apita
@nishakumarage910
@nishakumarage910 4 жыл бұрын
superb sir anith lesson tikath karannako plzzzzzzzzzz
@navindunilmaka2821
@navindunilmaka2821 3 жыл бұрын
Godak hodata theruna sir .
@thisaranimantha8686
@thisaranimantha8686 2 жыл бұрын
Thank you sir!👌🏼
@hirunilu7541
@hirunilu7541 4 жыл бұрын
Your is great job excellent sir thripal bless u
@tharushiperera310
@tharushiperera310 4 жыл бұрын
Thank you sir 🙏
@janithdeshanone8807
@janithdeshanone8807 4 жыл бұрын
Sunga wansaye palana kramy genath video danna ..sir..
@nilukshaninilukshani4955
@nilukshaninilukshani4955 4 жыл бұрын
supiri 👍👌Ane sir tw pdm dnnkoo😞😞
@pathumniranga342
@pathumniranga342 4 жыл бұрын
India ithihasaya gena digatama karanna sir
@ESANDIINUPAMA74
@ESANDIINUPAMA74 4 жыл бұрын
Ammo thanks you sir..
@hewadewagegimani104
@hewadewagegimani104 4 жыл бұрын
Thank you🙂🙂🙂 sir...
@nethuhimasha3213
@nethuhimasha3213 4 жыл бұрын
Niyami sir👍
@moviesworld3527
@moviesworld3527 4 жыл бұрын
Best video ❤
@dinushamihirani6892
@dinushamihirani6892 3 жыл бұрын
Sir වෛදික යුගය ගැන video ekk dannko plzzz සර්
@shenalmalishka8636
@shenalmalishka8636 4 жыл бұрын
Godak thanks sir🙏
@shanikadodamwala2075
@shanikadodamwala2075 4 жыл бұрын
Sir godk hodata krunu pahadili kranva
@rashmikagunarathna7033
@rashmikagunarathna7033 3 жыл бұрын
Thnks sir ♥️👍
@kaveeshaheshan5596
@kaveeshaheshan5596 4 жыл бұрын
Thanks sir
@tharusha561
@tharusha561 3 жыл бұрын
සර් ශාක්‍ය වංශය කියන්නේ මොන ජනපදයද....එහි තිබුනෙත් සමූහාණ්ඩු ක්‍රමයක් ද....
@mohanamarasinghe9171
@mohanamarasinghe9171 3 жыл бұрын
ශාක්‍ය වංශය කියන්නෙ ක්‍රි.පූ.හයවන සියවසේ උතුරු ඉන්දියාවේ තිබූ සමහර රාජධානි පාලනය කළ රජ පෙළපතක්... ඒ රාජධානි සමහර ඒව සමූහාණ්ඩු. සමහර ඒව රාජාණ්ඩු
@mohanamarasinghe9171
@mohanamarasinghe9171 3 жыл бұрын
ශාක්‍ය වංශය කියන්නෙ රජ පෙළපතක් පමණයි. රාජ්‍යයක් නෙවෙයි... සුද්ධෝදන රජු ශාක්‍ය වංශයෙ රජෙක්....
@kasunhimansa859
@kasunhimansa859 4 жыл бұрын
ගුප්ත යුගය ගැනත් තොරතුරු දෙන්න සර්....
@SameeraWidanagedaraEducation
@SameeraWidanagedaraEducation 4 жыл бұрын
දාලා තියෙන්නේ දරුවෝ. මෙන්න ලිිංක් එක. - kzbin.info/aero/PLGjf4eahfF9lDvQvaxxjYakJtjcFzBCi_
@dilshanikasunka7928
@dilshanikasunka7928 2 жыл бұрын
Thank you sir☺️
@neshikasandini5071
@neshikasandini5071 4 жыл бұрын
Thanku sir
@anjanihungampala6077
@anjanihungampala6077 2 жыл бұрын
Thank you sir
@NXVidu941
@NXVidu941 4 жыл бұрын
sr 1,4,5 padm tikath puluwnnm karanawad
@mrmartin6525
@mrmartin6525 2 жыл бұрын
විඩූඩභ කුමාරය ශාක්‍යන්ගෙන් පළිගැනීම සදහා කපිලවස්තුවේ ශාක්‍යන් සමූලඝාතන කල අවස්ථාවේ ශාක්‍යන් පිරිසක් හිමාලය ප්‍රදේශය ට ගොස් අප්‍රසිද්ද වේශයෙන් හිටියා . ඔවුන්ගෙන් පැවතේන පිරිසක් විදිහට මෞර්යය පෙළපත කියල මම අහල තියනවා . නමුත් මේකෙදි කිව්වෙ ශුද්‍ර කුලේ සම්භවයක් ඔවුන්ට තියනවා කියලනෙ🤔
@stolenheart6979
@stolenheart6979 4 жыл бұрын
Guptha yugatata pasu ithihasaya gana karannko
@anjaleesanjana3347
@anjaleesanjana3347 4 ай бұрын
🙏🙏🙏
@shenvihaga6610
@shenvihaga6610 4 жыл бұрын
Sir 2022 a/l history lamait wahatsapp group ekak thiyanwd
@nishadikoshala2786
@nishadikoshala2786 3 жыл бұрын
Ane ehma ekak tynwa nm kynnko
@Shenulya
@Shenulya 2 жыл бұрын
🥳🔥
@shanikawimalasena329
@shanikawimalasena329 2 жыл бұрын
Sir Al complete notes genna ganna puluwanda...ehema tutes thiyeida..
@dileeshathennakoon9792
@dileeshathennakoon9792 4 жыл бұрын
Puluwan nam grade 13 Lanka, India. Padam kiyadenna. A padam harima aduy.me kiyadena awata pin. Kandy saja
@dulanjiththaraka6236
@dulanjiththaraka6236 4 жыл бұрын
Sirla Dennata Kodak Pin !
@SameeraWidanagedaraEducation
@SameeraWidanagedaraEducation 4 жыл бұрын
kzbin.info/aero/PLGjf4eahfF9lDvQvaxxjYakJtjcFzBCi_
@thili8193
@thili8193 2 жыл бұрын
❤️
@SanukaSenumitha
@SanukaSenumitha 4 жыл бұрын
sir sri lankawa adi rajjayak wela nadda
@ThushanChamika
@ThushanChamika 4 жыл бұрын
👍👍👍🔥🔥💯💯
@kasunwickramasinghe488
@kasunwickramasinghe488 2 жыл бұрын
හර්‍යංක පෙලපතේ ආරම්භයා බිම්බිසාර රජුගේ පියා භාතිය රජු නේද?
@sasindudeshan5188
@sasindudeshan5188 4 жыл бұрын
sir anumana nadda
@Yasasperera2024
@Yasasperera2024 3 жыл бұрын
Are you doing classes I need to join
@hareshan-2003
@hareshan-2003 Жыл бұрын
Indian history kiyanne normal a/l history walada sir
@pasanweerasekara3343
@pasanweerasekara3343 4 жыл бұрын
👍👍👍👍😍😍😍😍😉😉
@sithumlakshan2028
@sithumlakshan2028 4 жыл бұрын
GROUP EKKAK NEDDA SIR
@reshandealwis9242
@reshandealwis9242 4 жыл бұрын
❤️❤️❤️
@rmchandralatha5856
@rmchandralatha5856 Жыл бұрын
ලන්කායෙි ඉතිහාසය වැලලෙන්න ඇරල හැමදාම වෛර කරන ඉන්දියාවෙ ඉතිහාසය හොයනවා අපට උන්ගෙන් ඇති වැඩෙි කුමක්ද අපේ බුදුන් උපන් සියලු නගර මෙි හෙලබිමෙිමයි ඉන්දියාවෙි සතරවනක් පිරිසක් බුදුදහමක් ඇත්තෙත්නැහැ බොරැ ප්‍රචාරය කරල ආයෙත් සමාජය වලලන්න හදනවා දැන් වි⁣ෙද්සරටවල ඉන්න බොහෝම දෙනෙක් උබලගෙ බොරැ අහන්නැ
@SameeraWidanagedaraEducation
@SameeraWidanagedaraEducation Жыл бұрын
😅😅😅😅
@mahelaherarh1032
@mahelaherarh1032 3 жыл бұрын
😜
@alokainduwarani2919
@alokainduwarani2919 3 жыл бұрын
Thanks sir
@jayawardananirmala3922
@jayawardananirmala3922 Жыл бұрын
❤️
@Kavinu61
@Kavinu61 9 ай бұрын
Advanced Level History of India - Chola Empire (Sinhala) - Part 1
13:19
Sameera Widanagedara Education
Рет қаралды 9 М.
Интересно, какой он был в молодости
01:00
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 3,9 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
A/L Indian History | Advanced Level History| නන්ද රාජ වංශය
13:20
Sameera Widanagedara Education
Рет қаралды 10 М.
Advanced Level Indian History Lessons | A/L History | ගුප්ත රාජවංශය
21:23
Neth Fm Unlimited History 175
1:19:26
Neth FM
Рет қаралды 5 М.