Advanced Level Indian History Lessons | A/L History | ගුප්ත රාජවංශය

  Рет қаралды 22,020

Sameera Widanagedara Education

Sameera Widanagedara Education

Күн бұрын

Пікірлер: 77
@priyankapiyasena6083
@priyankapiyasena6083 7 ай бұрын
ගොඩක් ස්තුතියි සර්.සම්පුර්ණ පාඩමම ඉතා සරලව පැහැදිලිව අහන් ඉන්න ආස හිතෙන ආකාරයට කියලා දෙනවා.තව තවත් මෙවන් ඉගැන්වීම් කටයුතු කරන්න සර්ට ශක්තිය ධෛර්ය ලැබේවා !!!
@devindudeshan4710
@devindudeshan4710 2 жыл бұрын
දවස් 2 ඉන්දියා ඉතිහාසය පේපර් එක ලියන්න 😎 මතකය වැඩි දියුණු කර ගන්නවා ගොඩාක් වටිනවා වීඩියෝ ටික 😎 ගැම්මක් තමා ඉතින්
@kavindyadisanayake8145
@kavindyadisanayake8145 2 жыл бұрын
ඇත්තටම ඈ
@praveenaloka8751
@praveenaloka8751 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සර්..ඉන්දියාව එපාම වෙලා අත් ඇරලා දාලා තිබ්බෙ...AL වලට මාස 3ක් තියාගෙන තමා සර්ගෙ වීඩියො ටික බැලුවෙ...විශ්වාසයක් තියනව දැන් අවුලක් නෑ කියල...ඒ වගේම දැන් නම් ගොඩක් ආසාවෙන් කරනවා...ජය වේවා..❤️
@senuridinethra73
@senuridinethra73 Жыл бұрын
එපාම වෙලා ඉදියේ ඉතිහාසය පාසලෙන්වත් ,පන්තියකටවත් නොගිය මට ඉතිහාසය කර ගන්න බැරි වෙයිදෝ හිත හිත ඉද්දි සර්ගේ මේ විඩියෝ අහම්බෙන් දැක්කේ විභාගෙට තව දවස් 23 වගේ තියෙන්නේ ගොඩක් පිං සර්ලා දෙන්නටම පැහැදිලිව හැම පාඩමක්ම කියලා දුන්නට ..බොහෝම පිං 💛✨️
@SameeraWidanagedaraEducation
@SameeraWidanagedaraEducation Жыл бұрын
ජයෙන් ජයම වේවා
@kasunhimansa859
@kasunhimansa859 4 жыл бұрын
ගොඩාක් පින්...සර්..
@chathunihansika4754
@chathunihansika4754 Жыл бұрын
අනේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා සර්. බොහොම ස්තූතියි සර්.
@wjplus6792
@wjplus6792 4 жыл бұрын
Niyamai sir I hoping to upload this video I cant say thank you to enough
@yTAnuththara
@yTAnuththara 4 жыл бұрын
Godakma pin sir.aththatama hodatana therenava sir kiyala dena vidhiya.anith padamuth avaranaya karanna sir
@buddcz
@buddcz 4 жыл бұрын
Godak thorathuru labuna me padamen. Sir thank you..
@GimhaniKumari-v6k
@GimhaniKumari-v6k Жыл бұрын
Godak pin sir.🙏 Kisima vidihakata mathaka nathi padamak sir ketiyen lassanata mathaka hitin vidihata kiyala dunna .theruwan saranai sirta
@diliniyasara9969
@diliniyasara9969 3 жыл бұрын
sir hodata pehedili karala dunna hodata theruna tnq sir godaaak pin sirta
@sayunimapanchali1324
@sayunimapanchali1324 11 ай бұрын
අනේ ගොඩක් හොදට පැහැදිලි උනා සර්.....❤ ස්තූතියි🙏 .......al වලට තව සතියයි😊
@Nandanalal-xh9xe
@Nandanalal-xh9xe 4 жыл бұрын
මේ පාර A/l වලට ඔය ට්කම ආවා සර් *ස්කූල් එකේ ඉතිහාසය උගන්නන කවුරුත් ඉදියේ නෑ අමතර පංති ගියේ මේ සර්ගේ වීඩියෝ කිලිප් ටික බැලුව ඊට කලින් දවස මේ ට්කේන් තමා ලිව්වේ අපහූ ලංන්කා ඉතිහාසයටත් සර්ගේ පාඩම් ට්ක බලලා ලියනවා ගොඩක් වට්නවා සර් 💟
@SameeraWidanagedaraEducation
@SameeraWidanagedaraEducation 4 жыл бұрын
අපිත් උත්සහ ගත්තා වීඩියෝ ටික දාන්න නමුත් අපිටත් බැරිඋනා සම්පූර්ණයෙන්ම පාඩම් ටික දාන්න. ඒකට තරහා වෙන්න එපා දරුවෝ.
@milanichandralatha5081
@milanichandralatha5081 4 жыл бұрын
සර් අලුතෙන්ම ඉන්දීය ඉතිහාසය කරන්නේ.ඉන්දියාවෙ භූගෝලීය පිහිටීම පාඩම් දාන්න පුළුවන් වෙයි නම් ලොකු දෙයක් සර්..
@saranisankalpana7309
@saranisankalpana7309 4 жыл бұрын
සර් පුළුවන්නම් වෛදික යුගය ගැන විඩියෝ එකක් කරරන්නකෝ..
@maliniradhika3372
@maliniradhika3372 3 жыл бұрын
Ane oo sir ek video ekak karanna koooo
@investigativejournalism2262
@investigativejournalism2262 4 жыл бұрын
සර් මම ලිව්වේ old syllabus එකෙන් සර් පැහැදිලි කරපු ටික මං ඒ විදිහටම ලිව්වා. බොහොම ස්තුතියි සර්. මං හොදටම පේපර් එක කළා.
@SameeraWidanagedaraEducation
@SameeraWidanagedaraEducation 4 жыл бұрын
සංතෝසයි දරුවෝ.
@nethmiama5579
@nethmiama5579 2 жыл бұрын
Me 2022apitth mewama ned tiynne
@imanthainduranga1400
@imanthainduranga1400 4 жыл бұрын
Godak wadagath sir thanks.anith padam tkath dnne
@SameeraWidanagedaraEducation
@SameeraWidanagedaraEducation 4 жыл бұрын
ඉස්සරහට අපි කරන්න ඉන්නේ.... උසස් පෙළ විභාගයෙන් පස්සේ අපි පටන් ගන්නවා
@NXVidu941
@NXVidu941 4 жыл бұрын
නියමයි සර්
@sadunisawmya6342
@sadunisawmya6342 3 жыл бұрын
ගොඩක් වටිනවා සර්
@pathumdilhara6732
@pathumdilhara6732 2 жыл бұрын
පැහැදිලිව kiyla denwa ❤❤❤
@shenushewon1258
@shenushewon1258 4 жыл бұрын
පැහැදිලිව කියලා දුන්නා නිසා හොදට තේරුනා.. සර්,පුලුවන් නම් ඉන්දියන් ඉතිහාසය ඉතුරු පාඩම් ටිකත් දාන්න..
@dewprabo9062
@dewprabo9062 2 жыл бұрын
ඇත්තටම පිං සර්❤️
@saravlog5446
@saravlog5446 4 жыл бұрын
Sir puluwn nm indu nimna shishtacharaya genath karanna
@thimirakanchana2748
@thimirakanchana2748 4 жыл бұрын
heeeee
@sudumenika9839
@sudumenika9839 4 жыл бұрын
Waidika yugaya gana,bugola pihitima ewath kiyadenko sir
@roshanlakmal3979
@roshanlakmal3979 4 жыл бұрын
Hoda wadak
@nisansalakarunarathna4904
@nisansalakarunarathna4904 Жыл бұрын
ගොඩක් ස්තුතියි සර්.
@rasadarisrimali6714
@rasadarisrimali6714 3 жыл бұрын
Sir puluwan nam පශ්චාත් මවුර්ය යුගය padamath kiyala dennakoo
@imaliupeksha839
@imaliupeksha839 4 жыл бұрын
Ane godak pin sir
@lakshannimende9299
@lakshannimende9299 4 жыл бұрын
Hi
@stolenheart6979
@stolenheart6979 4 жыл бұрын
Guptha yugayen pasu ithihasaya gana th oya widihatama karan yan sir
@SameeraWidanagedaraEducation
@SameeraWidanagedaraEducation 4 жыл бұрын
Ikmanata danawa daruwo
@crickboy3782
@crickboy3782 2 жыл бұрын
තෙරුවන් සරණයි ....
@rangajeewaamarasinha5938
@rangajeewaamarasinha5938 3 жыл бұрын
Godak pin sir 🙏🙏🙏
@nbro7222
@nbro7222 Жыл бұрын
Thank you sir godak pahadiliy
@raneshsenarathna8999
@raneshsenarathna8999 3 жыл бұрын
ගුප්ත යුගයේ සාහිත්‍ය ,ආර්තිකය වීඩියෝ එකක් දාන්නකෝ
@nishakumarage910
@nishakumarage910 4 жыл бұрын
THANKS SIR
@sugathsiriwardana5782
@sugathsiriwardana5782 3 жыл бұрын
Pin sir India mkuth thennthuw htye ♥️
@amadhipushpamali6616
@amadhipushpamali6616 3 жыл бұрын
Sir ගුප්ත අධිරාජ්‍ය පිළිබඳව අනිවාර්ය preshnayk enawada exm ekata
@arjunsharinda
@arjunsharinda Жыл бұрын
Niyamayi ඔලුවට giyaa හොඳට
@ramanayakasuba4365
@ramanayakasuba4365 3 жыл бұрын
Tnq sir😍
@NandithaThishara-i3w
@NandithaThishara-i3w 7 ай бұрын
මම 2022 exam liwwa එකට ගොඩක් උදවු වුනා මට A එකක් තියනවා❤❤❤❤
@sathsaraflute821
@sathsaraflute821 Жыл бұрын
Sir andukama genath dannaki me wagema
@kavindyamadumali7647
@kavindyamadumali7647 Жыл бұрын
Tnq sir🙏
@සිතුවිලිදැහැන-ත4ඩ
@සිතුවිලිදැහැන-ත4ඩ Жыл бұрын
සර් පශ්චාත් මෞර්ය යුගය ගැනත් කරන්නකේ. හොදටම තේරෙනවා..🙏
@issaTv_com
@issaTv_com 3 жыл бұрын
online panthi karanawa nm mt visthara dennako
@SameeraWidanagedaraEducation
@SameeraWidanagedaraEducation 3 жыл бұрын
+94 71 482 8194
@jm5230
@jm5230 2 жыл бұрын
Mama 74 warsaye ussas pela history kara samath wuna amma kenek mama harema aasai mema wisayata ape kale thaksanaya diunu naha bohoma amaruwen padamkara samath wune obathuma harema daksai pahadiliwa sith ganna aurin kiyala denawa danudu leewoth mata A ekak ganna puluwan mata siyalla mathakayen kiyanna puluwan obawani guruwarun wasanawak Ratata
@dinithibhagya3269
@dinithibhagya3269 3 жыл бұрын
සර් වයිදික යුග ගැනත් වීඩියෝ දෙන්නකෝ
@SameeraWidanagedaraEducation
@SameeraWidanagedaraEducation 3 жыл бұрын
Corona නිසා කරගන්න බැරුව ඉන්නේ දරුවෝ...
@kaushanirasadini4873
@kaushanirasadini4873 3 жыл бұрын
Sir, Lanka history wela anthima padam tika Karnak..........
@warunidilshani1916
@warunidilshani1916 2 жыл бұрын
sir 2021 ayata nadda
@Rasika-xi9cy
@Rasika-xi9cy Жыл бұрын
Thank you sir 😍🙏
@htlsproduction4567
@htlsproduction4567 4 жыл бұрын
Sir ගුප්ත yugaya සංස්කෘතිය gana video ekk dnawada puluwn nm
@SameeraWidanagedaraEducation
@SameeraWidanagedaraEducation 4 жыл бұрын
Ikmanata dannam
@SachinthaPriyashan
@SachinthaPriyashan 4 жыл бұрын
Guptha yugaya awasanaya nadda
@nethmiama5579
@nethmiama5579 2 жыл бұрын
Sir me Parana silbusda athokota
@investigativejournalism2262
@investigativejournalism2262 4 жыл бұрын
සර්ට පුලුවන් නම් ලංකාවේ විස්තර ටිකක් කරන්න .
@samadhinisansala1658
@samadhinisansala1658 4 жыл бұрын
Sir lanka ithihasaye padamuth dannako🙏🙏
@SameeraWidanagedaraEducation
@SameeraWidanagedaraEducation 4 жыл бұрын
දාලා තියෙනවා දරුවෝ බලන්න....
@hiripitiyagehiripitiyage6256
@hiripitiyagehiripitiyage6256 4 жыл бұрын
🙏🙏🙏
@LHRepair2002
@LHRepair2002 3 жыл бұрын
💗
@nethmiama5579
@nethmiama5579 2 жыл бұрын
Pinnnsor
@artsl6049
@artsl6049 Жыл бұрын
rajya parihaniya pilibadawa sadahan nanee
@disanayakalakma4980
@disanayakalakma4980 2 жыл бұрын
thenks sir
@mahelaherarh1032
@mahelaherarh1032 3 жыл бұрын
👍👍👍
@crickboy3782
@crickboy3782 2 жыл бұрын
❤❤❤
@shiharanuwandi7762
@shiharanuwandi7762 3 жыл бұрын
🌹👌
@sheshanchathu7799
@sheshanchathu7799 Жыл бұрын
exam ynn pey gnakt kallin video akh bln man
@tharu5425
@tharu5425 Жыл бұрын
❤️
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 681 М.
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 16 МЛН
A/L Sri Lankan Histroy Sinhala Medium | Advanced level | Mahawanshaya
13:20
Sameera Widanagedara Education
Рет қаралды 9 М.
A/L Sri Lankan Histroy Sinhala medium  | Advanced level | King Walagambha |
22:47
Sameera Widanagedara Education
Рет қаралды 11 М.
What did Ancient Indian cities ACTUALLY look like?
21:17
Odd Compass
Рет қаралды 445 М.