KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
උසස් පෙළ විෂය ධාරාව තෝරා ගන්නේ කොහොමද? මහාචාර්ය වරයෙකු ගේ අදහස් (සිරස TV පැතිකඩ වැඩසටහන ඇසුරිනි )
28:11
ගණිත ඤාණ පරම්පරාවේ මහ මොළකරු | හොඳම ගුරුවරු හොඳම ප්‍රතිඵල | Ape Sinhala Panthiya
37:19
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
00:58
When you have a very capricious child 😂😘👍
00:16
Леон киллер и Оля Полякова 😹
00:42
"A/L- Maths කරලා S3 ක් ගත්තත් ජීවිතේම ගොඩ" - දුෂ්‍යන්ත මහබදුගේ
Рет қаралды 83,377
Facebook
Twitter
Жүктеу
1
Жазылу 52 М.
TELE SARASAVIYA
Күн бұрын
Пікірлер: 215
@barneycasting8331
Жыл бұрын
හරියට හරි සර්. මම S 3ක් maths වලින් ගත්තේ ඊට පස්සේ English course එකක් කරලා දැන් USA වල ඉන්නේ මම දැන් මෙහෙ ප්‍රවීන ගණිත උපකාරක පංති ගුරුවරයෙක්. American A/L syllabus එක ලංකාවේ එකට බොහෝ දුරට සමාන නිසා කිසි අවුලක් නැතිව කරනවා. මගේ පංති වලත් ළමයි 1000-1500 වගේ ඉන්නවා සර්...
@GaneshfireworksSriLanka456
Жыл бұрын
එහෙමද අයියේ මාත් technology shy දෙකක්ම කරලා maths කරනවා 3 rd shy කරනවා අයියා S 3 දාලා privert uni එකක ඉගෙන ගත්තද පොඩ්ඩක් කියන්න කෝ නැත්තන් ඩිප්ලෝමා එකක් කරාද
@sithulnawodya2460
Жыл бұрын
Sirawtma, Gmmc boza. Good Luck ❤
@Hollywood..631
Жыл бұрын
So how much u earn per month
@nalindajayamanna6676
Жыл бұрын
Mokkd kle English course ek
@KukkuBole
Жыл бұрын
ඒ වගෙ වෙනස් වෙනස් ක්ශේත්‍රවල කොහොමද චාන්ස් සෙට් කරගන්නෙ 🙂
@sanuda
4 жыл бұрын
පට්ට මොරාල් එකක් අාවා. Thank you.
@A.P.Rathnayake
2 жыл бұрын
ඒක ඇත්ත සර් Maths කියන විශය තෝරගන්නෙ වෙනස් විදියට හිතන අය මම Maths තෝරගත්තෙත් හොද තැනකට එන්න පුලුවම් වෙයි කියන බලාපොරොත්තුවෙන්...💫👩🎨❤️
@epicvideos4299
4 жыл бұрын
ආදරෙයි සර්!!!! එදා සර්ෆේ ෆ්‍රී කාඩ් එකට පිං සිද්ධ වෙන්න අද ඔලුව කෙලින් තියාගෙන ඉගෙනගන්නවා 🙏බුදුවෙන්න ඕනේ ඒ පිනට!
@yk5363
3 жыл бұрын
✊️✊️✊️
@oshanpathirana4916
4 жыл бұрын
යුගයේ අති විශිශ්ඨතම සංයුක්ත ගණිත ගුරුවරයා දුශා❤❤❤
@Aabir_TTF_Lk
4 жыл бұрын
hukaapm
@වසන්තාරණසිංහ
3 жыл бұрын
@@Aabir_TTF_Lktho ube ammata hukaganim para thambiya
@sithudissanayaka3107
3 жыл бұрын
Sirge num ek denn puluwnda
@fahad27x
2 жыл бұрын
@@Aabir_TTF_Lk Ado Gobbaya Moko.kana pelannai denne✊
@sangeethwicky5444
2 жыл бұрын
nidi paththa
@wihangasihilel2318
5 жыл бұрын
සුපිරි සර් කතාවනම් ❤🔥
@oshiwimandika9175
2 жыл бұрын
Maths is my life I love it
@7C.490.
2 жыл бұрын
සර් මගේ දුව 7 වසරෙ එයා කියන්නෙම එයාට a/l maths කරන්න ඕන කියලා.එයාට engineer කෙනෙක් වෙන්න ඕනලු.එයාව දැන්ම ඉඳන් මේ subjects වලින් දක්ශයෙක් කරන්න ඔබතුමාගෙන් advice ඕන සර්
@noplz8375
2 жыл бұрын
ඉස්සෙල්ලා ඕ ලෙවල් කරලා හිටු..මුහුද හත් ගව්වක් දුර තියන් අමුඩ ගහන්න එපා...7 කියන්නෙ ඕ ලෙවල් වලටම අවුරුදු 4ට වැඩියි..😂
@virunafernando2954
2 жыл бұрын
@@noplz8375 sira kathawa 😂😂😂
@mathslover5879
2 жыл бұрын
@@noplz8375 yako 7 ekek A/l maths gana nodana karanava kivvama buru දෙමව්පියන්ට hari lokui 😃
@thilinaampana1002
2 жыл бұрын
පුලුවන් ඉකමනට maths science විශයන් දෙකට අදාල OL දක්වා තියන විශය නිර්දේශය උගන්වන්න. 9 පන්තිය ඉවර වෙද්දි OL ඒව ඉගෙන ගෙන ඉවරකරගන්ඩ පුලුවන් නම් ගොඩක් වාසීයි.
@thushanwickramarachchi3152
Жыл бұрын
අපිත් ඔය කාලෙ එක එක ඒව කිව්ව😂 මේ වෙලාවෙ කරන්න තියෙන ඒව කරන්න මුලින්ම. උඩ පනින්න යන්නෙපා
@damiththaranga9821
3 жыл бұрын
ඕව කියනකොට අර කාලකන්නි ගල් වැද්දා ටිපර් වෙනව සර්
@HP-hu8rw
3 жыл бұрын
@@sandevhettiarachchi2523 sola ta ne mu wadda kiynne
@earthgrass23
3 жыл бұрын
😂 සිරා පේපර් හොරා, වංචාකාරී ගොබ්බ නාකියා රැඩිකල් කුඩුගල
@nethmiovindi1946
2 ай бұрын
ඒ කවුද
@deepthiyenjeewithayasoya9986
Жыл бұрын
සර් කියන ඇත්ත. මම සර්ව ගොඩක් ප්‍රිය කරන කෙනෙක්. සර් මම උපාධියට කළේ සිංහල. දැන් පාසලක සහ පිරිවෙනක දෙකේම සිංහල ගුරුවරුයෙක්. සර්... දෙයක් කියන්න ඕනි...සිංහල කියලා භාෂාවක් නොතිබුණා නම්.. අද සර්ට කතා කරන්න වෙන්නෙත් 1/2/3/4/5 කියලා විතරයි. අකුරු එකතුවෙලා වචන, වචන එකතු වෙලා වාක්‍ය හැදෙනවා. ඒ මගින් අදහස් සන්නිවේදනය කරනවා. මේවා තියෙන්නේ භාෂාවේ. ඒ භාෂාව මාධ්‍ය කරගෙන තමයි සර් වුණත් මේ අදහස් ප්‍රකාශ කරන්නේ. එතකොට භාෂාවක් කියල දෙයක් නොතිබුණා නම්.. සර්ටත් හුලං තමයි සර්.. නිකන් නෙවෙයි විද්‍යානුකූලව ගණිත කර්මවලට සාපේක්ෂව කිලෝ ගාණට හුලං තමයි... (සමාවෙන්න එම යෙදුමට. අපහාසයට නොව අදහස වඩාත් තාරිකික වීම පිණිස පමණයි. ) ඒ නිසා කිසිම විෂයයක් කිසිම විෂයයකට දෙවනි නෑ. ගණන් කීවත් සිංහල කීවත් ඒ හැම විෂයයකින්ම කරන්නේ දැනුම බෙදන එක. හැබැයි ඒ දැනුම සන්නිවේදනය කරන්නේ භාෂාව මගින්. ඒ නිසා වඩාත් වටින්නේ ගණිතය වගේ විෂයන් කරන එක තමයි කියන සර්ගේ නිර්වචනය නම් මම පිළිගන්නේ නෑ.. ගණිත විෂය වැදගත්. ඒ වගේම තර්කානුකූලයි.. අපේ ඉස්කෝලේ ගණන් සර්ලත් එයලගේ ලේඛන හදාගන්න, නිබන්ධනවල අක්ෂර වින්‍යාස බලාගන්න එන්නේ මං ළඟට. හේතුව භාෂාව ඒ තරම්ම වැදගත් නිසා. භාෂාවලට වැඩිය ගණිතය වඩාත් වැදගත් නම්.. ඒ සර්ලත් මගේ භාෂාමය දැනුම අවශ්‍ය නොවෙන්න තිබුණා... කෙසේ නමුත් ගණන් වැනි විද්‍යා විෂයන්වලට රැකියවන්වල ජාත්‍යන්තර ප්‍රවණතාව වැඩියි. ඒක මම අවිවාදයෙන් පිළිගන්නවා.. අභියෝගයට නොවයි. මධ්‍යස්ථව සිතා බැලීමට පමණයි. තෙරුවන් සරණයි සර්. හැබැයි විද්‍යා කලා කියලා විෂයයන් උස්පහත් කරන කුල ක්‍රමයට නම් මම විරුද්ධයි සර...
@ALOKA-873
8 ай бұрын
❤️🔥👍
@Rechard-c7e
7 ай бұрын
ගණිටය කියලා කියන්නෙ විශ්ව භාශාවක් , ස්වාභාවධර්මයේ විවරණය කරන්නෙ ගණිතයෙන් ❤
@BimalChathumina
Ай бұрын
ඔයා වැරදියට වටහන් ඉන්නෙ . විද්‍යාව ගනිතය කියන්නෙ විෂයක් විදිහට තිබ්බට එවා තමයි මානවයන්ගෙ අනාගතය. එවගෙ සංකීර්ණත්වය හිංදයි ගොඩක් ම උසස්. ඔයා කරලා නැනෙ එක හින්දා එක තෙරෙන්නෙ නැත්තෙ. නතුව විෂ්‍යක් අල්ලන් නටන්න එපා. තම්මට ඇහකි අනාගත මානවයන්ට මෙ ලොකෙට වැඩක් ඇති දෙයක් කරන්න ඔන
@tharinduthejanrupasinghe3650
4 жыл бұрын
Maaram widiht hithahaduna..moraal ekak awa niyamet..👊..thank you sir..
@bepositivesl4191
4 жыл бұрын
සර් ඒ කාලෙ මතක් උනා...
@shylakoko4372
4 жыл бұрын
Thanks good video ..
@Movindudaham
2 жыл бұрын
මෙ මැදින් add දාන එක නවත්තනවද 😑
@SanthulYapa
Жыл бұрын
admin oke add danna epa bn adin anthimata hari muladi hari dannko
@emsl7066
2 жыл бұрын
කාටවත් ගණං බැරි නෑ.. ගුරුවරු ළමයින්ට උගන්නන්න දන්නෑ කියල කියන්න..
@Nyk232
5 жыл бұрын
Ape sir. Api asawenma giyapu clz eka. Ape set ekama engineering giya sir nisa
@virulvirul1126
4 жыл бұрын
Me sir hodai da bn...
@Nyk232
4 жыл бұрын
Virul virul ow bn
@dilanperera7313
4 жыл бұрын
@@virulvirul1126 අපේ පාර මොරටුව එක පන්තියකින් කියල වැඩිම හිටියේ දුෂ්‍යන්තගේ තමයි මචන්..
@markperera9605
4 жыл бұрын
Virul virul apo ruwan sir hodhayi
@mptech4352
2 жыл бұрын
@@virulvirul1126 hodai
@malshisathsarani5196
3 жыл бұрын
Every subjects ar important .. don't say like that.. bt sir u ar the best one for maths 💪❤️
@earthgrass23
3 жыл бұрын
😂ha ha, good joke!, every subject is superior or inferior to another subject, maths is the highest, most important and everything
@john_____
2 жыл бұрын
Combined Maths is the Highest than any other subject
@googlymasteryoung3608
2 жыл бұрын
ඔව් ඒක ඇත්ත සමහර ගොබ්බයො ඕව කිව්වාම උඩ පයිනවා
@nipunnawoda4629
Жыл бұрын
ඇත්ත ❤️
@rasabara
2 жыл бұрын
සර් A/L maths කරලා කැම්පස් යන්න අමාරුද o/L ගනිතය ,80 94,96 වගේ තිබ්බොත් a/L maths ගොඩදාගන්න පුලුවන් වෙයිද දැනටනම් o/L resalt එකේ තියෙන්නෙ ගනිතයට c එකක් ඒක මට දෙවෙනි සැරේ විභාගෙ කරොත් A එකකට හදාගන්න පුලුවන්
@pramodpriyanka1368
2 жыл бұрын
C ek ethi bn A/l maths krn, o/l exm eke result ek blpn ne A/l wlt, kepawemu, unanduwi thm blpnne A/l result ekt. Anith ek thm A/l maths krl c 3k thiboth godk durt campus ahu wenw.
@thusharaweerakoon2908
2 жыл бұрын
ඔයාගෙ ඉස්කෝලෙන් C එකෙන් මැත්ස් කරන්න පුලුවන් නම්(සමහර ඉස්කෝලවල දෙන්නෑ ඒකයි), ආයෙ ඕක A කරගන්න කියල O/L කරන්නෙපා. ඔහොම්ම ඒලෙවල් මැත්ස් කරන්න. O/L Result එක අදාලම නෑ(ඒ ලෙවල් කරන්න සුදුසුකමක් විදියට ඇරෙන්න) ඔයා ඒලෙවල් හරියට කරනවනං.
@dilshanpasindu24
2 ай бұрын
😂
@asankapiryasad1225
10 ай бұрын
A/L වලට max එක්ක කරන අනිත් විශයයන් මොනවද
@dewmidileshika8073
7 ай бұрын
Chemistry ,physics
@SathraDaham
2 ай бұрын
Combined mathes,physics, Cemistry or ICT
@shenalsfunnyacts889
2 жыл бұрын
Sir math Maths karala S3k. Dan wayasa 33. Tama hariyata salary akak ena job aka a. Mata karanna hoda course aka kiyanako.
@sunilperera2643
2 жыл бұрын
M2 Cs e gurukula mmv pbbperera
@Malshinethsarani.65
3 жыл бұрын
Godak sthuthiy Guruthumani ..A/L walata aniwaren maths thoragannawa ... 😊❤
@dinushadeshani1471
7 ай бұрын
අනේ කාටහරි කියන්න පුළුවන් ද maths කරලා sss 3ක් ගත්තා ම මොනා ද කරන්න පුළුවන් කියලා 🥹
@ජෙන්ගිස්කාන්රජු
2 жыл бұрын
ඇත්ත මැත්ස් , teconology කියන්නේ කොහොමත් අනාගතේ 😇😇😇😇😇😇😇😇😇😇😇😇
@pinsiri123
Жыл бұрын
ටෙක්නොලජිනන් al වලට කරන එක අපාදයක් මොකද ටෙක් ඩ්ග්‍රි සෙක්නිකල් school වලට ගිහිල්ලත් ගන්ඩ පුලුවන්
@Lazy570
Жыл бұрын
@pinsiri fenando baha
@thilandayarathna9754
Жыл бұрын
Tec?? Maths? Tec kiynanne maths newe bn.😅
@madhu-vr2yy
Жыл бұрын
Tech nm anagthetwat rate sanwardanytth wadk nh.maths ,bio vitri ❤
@priyadarshanidodandeniya7712
7 ай бұрын
Maths Ekka it karoth hodak weid
@earthgrass23
4 жыл бұрын
sira kathawa sir
@chathushadilshan6954
2 жыл бұрын
සහතික ඇත්ත සර්😍
@entertainmentlanka1321
3 жыл бұрын
Maths karala s3 dammath goda
@villageboy8364
5 жыл бұрын
Kathawa aththa
@sanduniswarnamali5769
4 жыл бұрын
❤❤❤❤❤
@padminijayalath8930
4 жыл бұрын
Sir s eka dena lakunu limit eka kiyada sir
@dilshanrathnasiri6450
3 жыл бұрын
Ane biòoo ganath kiyannako sir
@manullaksara6293
4 жыл бұрын
Api Al 2016 😍😍😍
@sunethsachintha7115
2 жыл бұрын
Kiyna tharamnam na need☹️ matath S 3k tiynw.oya kiyna awata salli oni ☹️salli tiynwnm job krn nane 😪
@merzzillamusic
2 жыл бұрын
Matath bn
@ishini6716
2 жыл бұрын
Mtth
@sachinisubodya3657
3 жыл бұрын
Sir kiyana de atta..habai eka deyak waradiii..mokada max karana lamai witarak nemeini me video eka balanne...art,science ,commerce wage subject karana lamainut blnw....matat sir ge katawa marama widiyt hitata waduna..etakota mata hituna api mahansi wela padm keruwt wadk nadda..apita job natiweida...mewage dewal..ehema wenne nani kohoma hri katta kala mona subject eken idiriyt giyat mahansi wenwnm,adishtanaya tiyanwnm job ekk krnna puluwn..itin hama lamayatama ekama widiyt danuma pihitanne nani. Neda...max karnna tram results ekk nati lamai koomad.. max karanne....itin..me wage motivated video ekk danakota tikk ee lamai ganat hitanna....sir ta hodta iganveem wada kataututika krnna ..bs😊👍
@earthgrass23
3 жыл бұрын
සර් කිසිම අපහාසයක් කරේ නෑ,කීප දෙනෙක් ට වෙන වෙන arts වගේ subject කරලා හොද salary තියෙන job කරාට 95% වඩා බහුතරයක් ඉබාගාතේ,මගේ a/l කාලේ එච්චර දක්ෂ නැති ගජ friend කෙනෙක් art කරලා වැලේ වැල් නැතුව ඉදලා මගේ බලකිරීම ට ,maths කරලා ගෙදර එක්කගෙන ඇවිත් combined maths උගන්නලා කොහොමහරි B(maths),S,S අරගෙන දැන් Q.surver කෙනෙක්,සුරංගනා ලෝක වල ඉදලා වැඩක් නෑ,Maths ඉතින් පට්ට අමාරු යි තමයි, හැබැයි මහන්සි වෙලා වැඩ කරොත් ටික ටික මොලේ හැදෙද්දි ගොඩ යන්න පුළුවන් ලේසියෙන්
@sachinisubodya3657
3 жыл бұрын
@@earthgrass23 meya kiyna widiyt max kerpuwma witrai job tiyenne😒
@deamandking3305
2 жыл бұрын
@@sachinisubodya3657max neme hallo maths 😂
@xgamer660
2 жыл бұрын
සර් කිව්වේ ඇත්ත
@statusvedio2277
2 жыл бұрын
@@sachinisubodya3657 මාත් ආර්ට්.ටීචර් කෙනෙක් වෙන්න තමා ආර්ට් කරන්නෙ.ලෝයර් කෙනෙක් උනත් වෙන්න පුලුවන් ආර්ට් කරලා.බය වෙන්න එපා.ටීචර් කෙනෙක් වෙන්න පුලුවන් ඔයාට. බැරි උනොත් ටියුශන් කරන්න පුලුවන් කැම්පස් අවුට් උනාම.all the best
@malinkaimesh7206
3 жыл бұрын
App ek instrol Karan ba
@darshipriya7761
3 жыл бұрын
Thanks sir
@nayanithakshila6816
2 жыл бұрын
Commerce is the best opstion of this current situastion in our country
@ALOKA-873
8 ай бұрын
❤❤️🔥
@vinzy_24
3 ай бұрын
Lol
@dilshanpasindu24
2 ай бұрын
😂 trackd
@oshanishashikala240
4 жыл бұрын
Ane sir Puluvanm kiyannko e course monad kiyal
@earthgrass23
3 жыл бұрын
Read the campus book
@vimukthimanodya7954
2 жыл бұрын
සයන්ස් කරල ඩිග්‍රී එකක් තිබ්බට වැඩක් නෑ. ටැලන්ට් එක ඕනි
@Rechard-c7e
7 ай бұрын
😂 සයන්ස් වලින් ඩිග්‍රය කරන්නෙ එ විශයන්ගෙ ටැලන්ට් එක මනින Al විභාගය පාස් උන අය තමා නේද
@playstationsrilanka4887
4 жыл бұрын
every subject is imoprtant to world
@ravinduathapaththu2817
3 жыл бұрын
Sure..👍
@earthgrass23
3 жыл бұрын
What 🤣a joke!,every subject is superior or inferior to another subject, maths is the highest, most important and everything
@lakiyacs2072
2 жыл бұрын
Aniwa
@imalshanirmani7910
2 жыл бұрын
@@earthgrass23 and pala ponnayo yanna
@john_____
2 жыл бұрын
🤣 people like you who don't know about maths Maths is the Highest valuable subject
@vikumpriyadarshana
10 ай бұрын
Matath thiyenne S3❤😊
@chinthakumarieheliyagoda175
7 ай бұрын
Sir kiyaanna one de kelinma kiyanawa niyamai
@wmrdeshan8320
Жыл бұрын
බයෝ කරලා දොස්තරගෙන් පස්සෙ අමාරුයි කියන්නෙ එතනින් පස්සෙ කරන්න තියන පාඨමාලා තොගේ ගැන දැනගෙනද සර්...හොඳට හම්බකරන්න පුලුවන් ජොබ් තියන පාඨමාලා ඕනතරම් තියනවා. සර් හොඳ ගුරුවරයෙක් බව දන්නව. නමුත් මේ වගේ තුට්ටු දෙකේ කතා කියල වටින විෂය ධාරාවකට අපහාස කිරීම තරයේ හෙලා දකිනවා!!😡
@omeshviranjana9144
Жыл бұрын
ඒක ඇත්ත තමා.මමත් කියන්නේ හැම විශයක්ම එක විදියට වටිනවා.
@puppyttfn2645
6 ай бұрын
❤
@shylakoko4372
4 жыл бұрын
Wow good ...good ... video .. ok ..
@suwrnakumri3069
3 жыл бұрын
සර් ඔබතුමා ගෙ පංති තියෙන්නෙ කොහෙද කියලා දැන ගන්න පුලුවන් ද
@codwolf141
3 жыл бұрын
Zyzygy gampaha & nugegoda
@mdwsingha5251
3 жыл бұрын
Tec kohomada
@PeshanEdition
4 жыл бұрын
Ammo eka
@Raju-oh2zc
3 жыл бұрын
Anith wishyan hallu karan eka naraki,,,,,,,,,,,,,
@pradeepfernando6303
4 жыл бұрын
Oya kiyapu patamala tikath kiwwanam hodai.danna kenek hari puluwannam danna
@kavishkasandaruwan3553
3 жыл бұрын
Campus book eka balanna
@kgchaminda9311
2 жыл бұрын
Sir maths ekka technology karann barid
@madhu-vr2yy
Жыл бұрын
Ba
@puppyttfn2645
6 ай бұрын
Bio krn mn
@fahad27x
2 жыл бұрын
I Have Complited PHD in Mathematics .Insha Allah❤️
@Ishanka.
Жыл бұрын
අල්ලට කියලා ප්‍ය්කේ ඇරවන්නෙ තියනෙනේ . 😂
@Lakshan4002
2 ай бұрын
Munn add වවන් කනවා😂
@tharuprabasithmi5383
2 жыл бұрын
Ganan walata B vidyawata W a/l maths karanna බැරි ද
@Ksk.934..
2 жыл бұрын
science w නිසා අමාරු වෙයි...🥲
@thilinaampana1002
2 жыл бұрын
Physics chemistry පුලුවන් video බලල තීරනය කරන්ඩ
@Funnyclips-mp8xv
Жыл бұрын
Combined maths A rate ekata wada Bio A rate eka goak adui HAMADAMA. Maths walata wada amarui bio.. Dushyantha umba danna redda.🌶
@Funnyclips-mp8xv
8 ай бұрын
@@see-rufuf MCQ KANAA GAHALA LABEI 10K PAKAk THAMAI.....Bio gahanna hithannath supiri molayak one..sampath eke thiyena ekak ehemama ahala nehe..supiri logical buddiyak one..pilithuru okkoma eka wage.. Maths wela 0 ganna hethuwa ona harakek yanawa maths welata B,C ekak aawoth Bio KARANNE respected kattiya...9A,8A,7A,6A daana un
@Funnyclips-mp8xv
8 ай бұрын
@@see-rufuf phy chem katapaadamda hutto
@see-rufuf
8 ай бұрын
@@Funnyclips-mp8xv බයෝ කිව්වේ බිජ්ජො ජීව විද්‍යාවට,ඒක තේරුම් ගන්න බැරි මන්දමානසිකයො art වත් කරන්න සුදුසු නෑ😂😂
@Funnyclips-mp8xv
7 ай бұрын
@@see-rufuf Bio karana ekek phy chem igenagannawawa kiyala danaganna tharamata parinatha weyan...mati moleta agaanin..thopita therum karanna loku comment ekak liwwa delete wuna ekai..aaye type karanna hitiye passe therune harakek kiyala.. චූ දාලා නිදාගනින් ගෝතයා.. තොපිට තේරුම් කරන්න කියන්න bio කරන එකෙක් කරන්ne ලංකාවෙ අමාරුම සබ්ජෙක්ට් තුන..'A'RATE EKA ADUMA...බයෝ කරන සිසුන්ගේ තමයි බුද්ධි මට්ටම වැඩිම කියල හඳුනාගෙන තියෙන්නේ දැනට..(.sri jayawardanapira campus research).(මුළු සිසුන්ට සාපේක්ෂව).
@see-rufuf
7 ай бұрын
@@Funnyclips-mp8xv හා, දැන් කාලේ ඩොක්ටර්ස්ලට මොනාද කරන්න තියෙන්නේ කියහන්කො, ඔක්කොම කරන්නේ මැෂින් වලින්,xray, දියවැඩියාව,බලන්න,පිලිකා අයින් කරන්න. මෙකී නොකී ඔක්කොටම මැෂින්,මැෂින් හදන්නේ ඉන්ජිනියස්ලා, බලපන් බොරු නම් අනාගතේ දවසක ඩොක්ටර්ස්ල වැඩකටම නැතිවෙයි,ඩොක්ටර්ස්ල කරන වැඩ රොබෝලා කරයි🙂😂😂,උබල bio,chemistry, physics කරා කියල ඉන්ජිනියස්ල වෙන්න බෑනේ,මට රට මතක නෑ,ඒ රටේ ඩොක්ටර්ස්ලට මැත්ස් කරන එවුනුත් ගන්නවලු, maths කරන එවුන්ට ඕන දෙයක් ඔට්ටුයි,මී හරකා😂😂😂
@wathilarashmika2861
Жыл бұрын
maths karala F3 awama 😂
@samaltharana5144
2 жыл бұрын
Chartered kiyanne oya engineering walata wada hoda job ekak
@HyperAccelerated_bongcloud
Жыл бұрын
😂
@chathunipraboobha4052
2 жыл бұрын
Sir s 2n barida karanna job
@Sadewchandusha4543
8 ай бұрын
මේ සර්ගෙ online class thiyed
@H100R-w8n
7 ай бұрын
Ow..
@nilanthinilanthi1237
2 жыл бұрын
Eya karanne hoda subject ekakne a hinda Anith subject pahath karala katha karanava
@nilanthinilanthi1237
2 жыл бұрын
Maths thamai mamath ol karanne
@xgamer660
2 жыл бұрын
මැත්ස් හොදයි තමා ආර්ට්, commerce වලට වඩා
@nilanthinilanthi1237
2 жыл бұрын
@@xgamer660 ethakota biology
@xgamer660
2 жыл бұрын
@@nilanthinilanthi1237 bio karala doctor un natthan wadak na
@nilanthinilanthi1237
2 жыл бұрын
Eka therenava bio amarudha
@DR-bp2ky
3 жыл бұрын
Meya kiyana widiyata maths wetrai karana ona...😄😄😄😄
@Tube-xz7vh
3 жыл бұрын
ඒකනේ බන්
@HP-hu8rw
3 жыл бұрын
😂💔 maths karath eyage e kathawa nm math anumatha krnne na. Eka eka minissu talented eka eka subjects walata. Ek thama loke hati.
@DR-bp2ky
3 жыл бұрын
@@HP-hu8rw sirawata machn .
@dhanukanuhas624
3 жыл бұрын
eya kiyanne eka newei eya kynne maths karoth withary oyata issarahat yanna field godak thiyenne kyla ... mulin hariyata ahumkan denna igana ganna
@imalshanirmani7910
2 жыл бұрын
@@HP-hu8rw eth lankawe art wage wishyakin degree ekak tibba kiyala loku prayojanayak na neda
@maneeshalakshan7109
2 жыл бұрын
Art subject ohoma baldu karanna epa
@emsl7066
2 жыл бұрын
බොරු චෝදනා කරන්නෙපා හලෝ..වදුරටයි අලියටයි දෙන්නම එකට තියලා දල්ලක් කඩං එන්න කිව්වම, එහෙම බැරි අලියා fail ද..
@nisalpamood5330
2 жыл бұрын
එ තර්කෙ ගැලපෙන්නෙ නැනෙද...
@sunilperera2643
2 жыл бұрын
M2pbbperera
@shashikalahiru1855
4 жыл бұрын
ela
@thisumamarasinghe8171
3 жыл бұрын
😄😄
@ALOKA-873
8 ай бұрын
😄😄💀
@Rechard-c7e
7 ай бұрын
🗿🧠
@omeshviranjana9144
Жыл бұрын
මම නම් කියන්නේ AL හැම විශය ධාරාවක්ම එක සමානව වටිනව.
@Tunzup
Жыл бұрын
ai ehema kiynnee?
@omeshviranjana9144
Жыл бұрын
@@Tunzup ඇයි අපි එක විශයකට විතරක් අපේ මනස පොලඹවන්නේ
@dumindu21
Жыл бұрын
ඔව් බන් .අනිත් විශයන් වලට අගෞරව කරන එකෙන්ම ගුරුවරයගෙ තරම පේනව 🤌
@ALOKA-873
8 ай бұрын
Ow❤️🔥😊
@worldnews1512
3 жыл бұрын
මොන ගොබ්බ ගෝතයෙක්ද.අං තියනවා කියල පෙන්නන ගොන් තඩියෙක්.යකො ලෝකෙ ඉන්න ඔක්කොම ඔය කියන විදිහට maths,science කරොත් මොකද වෙන්නෙ.හැමෝම එකම බුද්ධි මට්ටමේ නෑ.ඒක තෙරුම් ගන්න තරම් මොලයක් නැති හරකෙක්.නොදකින් මුන්.
@dhanukanuhas624
3 жыл бұрын
sir kiyanne eka newei sir kynne maths karoth withary oyata issarahat yanna field godak thiyenne kyla ... mulin hariyata ahumkan denna igana ganna
@poojaneeanuradha7595
2 жыл бұрын
@@dhanukanuhas624 science karapu nathi ek hodai eya. Comment eken penw eka
@dinal8284
2 жыл бұрын
Aththa uba wge moda harakta karanna subject thiyennath epai 😂
@john_____
2 жыл бұрын
ඔයා maths ගැන දන්නෙ නැති එක්කයි වරද
@shanuadira934
2 жыл бұрын
මුලින්ම කිව්ව දේ තේරුම් ගනින් හරකො
@Zandu666
4 жыл бұрын
😂😂
@sunilperera2643
2 жыл бұрын
M2 25792292 m2 journal pbbperera
28:11
උසස් පෙළ විෂය ධාරාව තෝරා ගන්නේ කොහොමද? මහාචාර්ය වරයෙකු ගේ අදහස් (සිරස TV පැතිකඩ වැඩසටහන ඇසුරිනි )
Econ For All -Asela Dissanayake
Рет қаралды 22 М.
37:19
ගණිත ඤාණ පරම්පරාවේ මහ මොළකරු | හොඳම ගුරුවරු හොඳම ප්‍රතිඵල | Ape Sinhala Panthiya
Ape Sinhala Panthiya
Рет қаралды 153 М.
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН
00:16
When you have a very capricious child 😂😘👍
Like Asiya
Рет қаралды 18 МЛН
00:42
Леон киллер и Оля Полякова 😹
Канал Смеха
Рет қаралды 4,7 МЛН
14:02
Combined Maths ඔය කියන තරම් අමාරුද? | Amila C Suraweera
Amila C Suraweera
Рет қаралды 20 М.
36:14
2022 𝘈/𝘓 𝘊𝘰𝘮𝘣𝘪𝘯𝘦𝘥 𝘔𝘢𝘵𝘩𝘴 වලට A එකක් ගන්න ලේසිම ක්‍රමය මෙන්න
Tele Sarasaviya
Рет қаралды 159 М.
6:03
ගානක් සම්පූර්ණයෙන් හදන්න අමාරු ඇයි || Dhammika Karunarathna - Combined Maths
Combined Maths - Dhammika Karunarathna
Рет қаралды 1,9 М.
30:42
විශ්ව විද්‍යාල පාඨමාලා තෝරන්නේ මෙහෙමයි...(Maths/IT) | Prasanna Maheepala | Combined Maths
Prasanna Maheepala
Рет қаралды 27 М.
15:21
ඉංජිනේරුවෙක් හිතන්නේ කොහොමද? - How an Engineer Thinks
Science With Ruchira
Рет қаралды 92 М.
56:53
විශිෂ්ටයන්ගේ හමුවීම - Combined Maths | Manoj Solangaarachchi
Combined Maths With Sola
Рет қаралды 17 М.
8:40
තත්පර දෙකෙන් ගුණ කරන්න රහස් ක්‍රම 5ක් | Math tricks |ගණිත රහස්
Best Mom And Dad - දරුවන්ට ආදරෙන්
Рет қаралды 718 М.
8:08
මේ ලැබෙන නිවාඩුව උපරිමයෙන් පාවිච්චි කරන්න! | Charitha Dissanayake
Charitha Dissanayake
Рет қаралды 15 М.
29:56
A/L වලට ICT කරනවද? Chemistry කරනවද? | ICT or Chemistry ? | විශ්ව විද්‍යාල අත්පොත ඇසුරින්
Sarasavi Saviya සරසවි සවිය
Рет қаралды 25 М.
15:44
දුමින්ද සිල්වාගේ තටු කපයි…දැන් ලොක්කා කටු කාපං..@Wayama-
Wayama - වායාම
Рет қаралды 14 М.
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН