ඉංජිනේරුවෙක් හිතන්නේ කොහොමද? - How an Engineer Thinks

  Рет қаралды 91,456

Science With Ruchira

Science With Ruchira

Күн бұрын

ඉන්ජිනේරුවෙක්ට නිතරම සිදු වෙනවා තමුන්ගේ දැනුම මත පදනම්ව ඉතාම බැරෑරුම් තීරණ ගන්න. ඒ සඳහා ඔහුට හෝ ඇයට තියන එකම පසුබිම තමයි ඔහුගේ හෝ ඇයගේ ඇති විද්‍යාත්මක සහ ඉංජිනේරු දැනුම. මේ නාලිකාව බලන පුතෙක් ඔහුට අමාරු වුනු ගැටළුවක් මට ඉදිරිපත් කළා, ඔහු මට මතක විදිහට ඉංජිනේරු විද්‍යාව ඉගනගන්න සිසුවෙක්. මේ වීඩියෝ එකෙන් දෙන්නේ එවැනි ගැටළු විසඳන්න ඇයි පුහුණු කරවන්නේ සහ එවැනි ගැටළු ප්‍රායෝගික ජීවිතයේ යෙදෙන්නේ කොහොමද කියලා.

Пікірлер: 710
@anjanaduviranga5430
@anjanaduviranga5430 3 жыл бұрын
මමත් ඉංජිනේරු ශිෂ්‍යයෙක් මේකනම් මාරයි වැඩේ දිගටම කරන්න ඉදිරියටත් .මේක තමයි ඕනේ කරන චින්තන වෙනස මිනිස්සුන්ට අවශ්‍ය .අදයි ඉගෙන ගත්තේ මොකටද මේ concept study කරන්නේ කියලා තේරුම් ගත්තේ 😇 thnku you sir
@ashenisuranga5852
@ashenisuranga5852 3 жыл бұрын
අපේ ඉස්ස්කෝල වල දේවල් උගන්නනව මිසක් ඇයි මේව ඉගෙනගන්න ඕනෙ කියල කියන් නෑ නෙ. එතකොට ඉගෙනගන එක විකාරයක් වගේ පේන එක සාදාරනයි
@readersmind1836
@readersmind1836 2 жыл бұрын
❤❤
@shashikamihiranga9843
@shashikamihiranga9843 Жыл бұрын
මාත්...
@chamodyaruvishan2740
@chamodyaruvishan2740 Жыл бұрын
I am also an engineering candidate
@pasanm.liyanage3348
@pasanm.liyanage3348 5 ай бұрын
​@@ashenisuranga5852ane palayn Moda wesi... Igena ganna eka wikarayak kyala apita nm jeewitheta penila ne...ubata phone eka obanna Kyla dunne kawda ethkota ochvhra hodata😂😂😂
@harshuaradya6074
@harshuaradya6074 3 жыл бұрын
ඉංජිනේරු සිහිනේ බිදවැටිලා තිබ්බ අවස්ථාවක නැවත එයට පණ දුන්නට පින් සර්...🙏
@mahindapriyankara5659
@mahindapriyankara5659 Жыл бұрын
බෝම ස්තුතියි.....හොද පැහැදිලි කිරිමක්...
@chamodmethmal4992
@chamodmethmal4992 3 жыл бұрын
පාසල් අධ්‍යාපනයේ සිට කුඩා දරුවට මේ විදියට ඉගැන්නුවා නම්(පුතේ ඇයි ඔයා මේක ඉගෙන ගන්නෙ?) කියන ප්‍රශ්නයත් එක්ක. ඒ ලමය හොදට ඉගෙන ගන්නවා...ඒත් අවසනාවට දරුවට උගන්නන්නේ "පුතේ මේ වගෙ ප්‍රශ්නයක් විභාගෙට ඇහුවොත් ඒකට මෙහෙම ලියන්න" කියන දේත් එක්ක...ඉතින් එ ලමයට විභාගෙ ඉවර වුන හැටියේ ඒ ඉගෙන ගත්තු දේව්ල් ඔක්කම අමතකයි....ශ්‍රී ලංකාව දියුනු කරන්න පුලුවන් ඒත් ඒකට කුඩා දරුවගෙ ඉදලම චින්තන පරාසය පුලුල් කරන්න ඕනේ...ඉතින් ඔබතුමා මේ කරන වැඩෙන් වෙන්නෙ...දෙරුවෙක් හුදෙක් විභාගයකට මුහුණ දෙන්න ඉගෙන ගන්නවටවඩා....ඒ විශය කෙරෙහි ආසාවක් ඇති වෙලා ...යතාර්තවාදීව දෙයක් හිතන්න පුරුදුබ්වෙනවා...ඔබ තුමාට ඔබ තුමා මේ කරන සේවයට හදපිරි ප්‍රනාමය❤️👍
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබට. ඉතාම සතුටු දැනුනා මේ කරුණු ඇහුවාම
@emanside3519
@emanside3519 3 жыл бұрын
අනිවාර්යයෙන්ම බන් 10000% agree
@gemaltilanka6144
@gemaltilanka6144 3 жыл бұрын
අන්න හරි පොඩි කාලේ ඉදන් තාර්කික බුද්ධිය හදන්නෝනි
@sampathsagarawanniarachchi2771
@sampathsagarawanniarachchi2771 3 жыл бұрын
අනිවාර්යෙන්ම. මට නං හුඟක් ඔවැනි කරුණු ඒ දවස්වල මගඇරුණෙ “ඇයි මේක ඉගෙනගන්නෙ“ කියන අදහස හරියට ආපු නැති නිසා...
@lasithjayakodi8251
@lasithjayakodi8251 3 жыл бұрын
great comment💪🏼❤
@slbar5548
@slbar5548 3 жыл бұрын
මං ග්‍රාමීය ඉස්කෝලෙක A/L ART කරපු කොල්ලෙක්....අනේ දෙවියනේ ඔබතුමාගේ අහම්බෙන් දැකපු මේ පුංචි කතාව මන් O/L කරන්න කලින් ඇහුන නම්....මං හිතනව...මගෙනුත් ලොකු සේවයක් රටට ලෝකෙට මේ ක්ෂේත්‍රය හරහාකරන්න පුලුවන් වෙයි කියල.... මේ සේවය ඔබතුමා නොකඩවා කරන්න...මේක ඉතාම වටිනා සේවයක් ඒ සදහා භෞතික සහ අධ්‍යාත්මික හැකියාව ඔබ තුමාට නොඅඩුව ලැබේවා කියල මං පතනව ....💐💐💐💐💐💐
@preethijayasuriya6807
@preethijayasuriya6807 3 жыл бұрын
අපිට ලෝකයේ ජීවත්වන්නට හිතෙන්නේ, ඔබ වැන්නන් අප අතර සිටින බව පෙනෙන හෙයිනි. ඔබ විශිෂ්ටයෙකි!
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
මේ ගෞරවය නම් තරම් වැඩියි
@kalanaweerasinghe6107
@kalanaweerasinghe6107 3 жыл бұрын
දැනුම් පිපාසෙන් යුතු පිරිසක් ඔබතුමා වටේ ගොඩනැගෙමින් පවතිනවා..❤..බොහොම ස්තුතියි මේ සිදුකරන දැනුම් බෙදාහැරීමට..❤..
@malshasachintha1344
@malshasachintha1344 3 жыл бұрын
මාත් physics ඉගෙනගද්දි ඒවගෙ theory වල යෙදීම් එක්ක තමා හුගක්ම ඉගෙනගන්න බලන්නෙ...මොකද එතකොට තමා ඕන ගානක් හදන්න පුලුවන් ...තියරිය ඉගෙනගන පේපරේ ගොඩ දාන්න ගනම් හදන්න විතරක් ඉගෙනගන මොකටද ඉතින් නේද? අවකලනය වගේ ලොකු ලොකු දේවල් හොදටම දන්නෙ නෑ..ඒත් දන්න ටික ගැන හිතල බලල ලෝකෙ තියන ස්වබාවික දේකට ඒක ඇප්ලයි කරල හිතද්දි තියන ලස්සන සුන්දරත්වය මරු❤
@keshanisasikala2823
@keshanisasikala2823 3 жыл бұрын
මගෙත් ආසව engineer කෙනෙක් වෙන්න. අනේ තව මේ වගේ videos දාන්නකෝ❤️🤗🙏
@ADS23194
@ADS23194 2 жыл бұрын
මේ වගේ අපි ඉගෙන ගන්න Theory වල (AL) practical usages තවත් ඕනි Sir ☺️ Great work !!!
@gayandilepa2999
@gayandilepa2999 3 жыл бұрын
මගෙ ආසම විශය physics මගෙ හොදම ගුරුවරයා කීර්ති ධර්මසිරි සර්... ඔබතුමාටත් එවැනිම ඉඩක් දැන් මගේ හිතේ තියනවා ...ජයවේවා සර්....
@hashanpererasrilanka
@hashanpererasrilanka 3 жыл бұрын
Tuition lecturer නොවෙන කෙනෙක් මේ වගේ දෙයක් කරපු එකට ඇත්තටම සතුටුයි. This is really great Sir...
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබට
@kavinj4455
@kavinj4455 3 жыл бұрын
මෙහෙම ප්‍රායෝගිකව apply කරන තැන් එක්ක කවදාවත් physics ඉගෙනගත්තෙ නැ. අඩුම ගානෙ පාසලේවත්.අතිශය වටිනව සර් මේ වැඩේ. highly appreciate ❤️‍🔥
@sandakenmihiranga1789
@sandakenmihiranga1789 3 жыл бұрын
මගෙත් අනාගත බලාපොරොත්තුව engineer කෙනෙක් වෙන එක.... ඒකට මේ වගෙ viedeos ගොඩාක් උදව් වෙනව sir... thank you sir..
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ඉතා සතුටුයි ඒ ගැන අහන්න
@yeshan007
@yeshan007 3 жыл бұрын
Great 👍 Maths science මෙච්චර ලස්සනයි කියලා school යනකලේ තෙරුනෙ නෑ නේ 🤔
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබට
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
ඔබ තුමා නම් සුපිරියි. ❤🙏 රටේ අනාගතය මීටවඩා ගොඩාක් වෙනස් වෙයි මේව අහන සමාජයක ලංකාවට, තිස්ස ජනනායක මහත්තය ගේ දේශන වගේම තමන්ගෙ විශයයෙන් ලොකූ සේවයක් කරන චරිතයක්,
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබට
@rajithabesinghe506
@rajithabesinghe506 3 жыл бұрын
තිස්ස සර් වගේ අතාර්කික කරුණු සත්‍ය වගේ පේන්න කතා කරන මනුස්සයෙක් එක්ක මෙතුමාගේ සේවය සංසන්දනය කරන්න එපා සහෝදරයා
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
@@rajithabesinghe506 😌👍
@shaanbrosl4533
@shaanbrosl4533 3 жыл бұрын
@@rajithabesinghe506 තීස්ස සර් කොහෙද සහෝ අතාර්කික ඒව කියල තියෙන්නෙ? Bio කියන්නෙත් විද්‍යාවෙ කොටසක්ම තමා.
@rajithabesinghe506
@rajithabesinghe506 3 жыл бұрын
@@shaanbrosl4533 අමිශ්‍ර ජාන ?? මොන තරම් අතාර්කික කතාවක් ද? තව ගොඩක් තියෙනවා. ඔය එකක් විතරයි.
@chamindajayalath7310
@chamindajayalath7310 2 жыл бұрын
ගණිතය තරම් සුන්දර විෂයක් මටනං හමුවේලා නැහැ. බොහොමයක් දරුවන්ට ගණිතය එපාවෙලා තියෙන්නෙ ඒ විෂය උගන්වන ගුරුවරු නිසයි. ගණිත සිද්ධාන්තයක් උගන්වලා ඒක ප්‍රායෝගිකව යෙදෙන විදිහ කියල දෙනවනම් කිසිම දරුවෙකුට ගණිතය එපා වෙන එකක් නැහැ . සර්ගෙ මේ වැඩසටහන් හිතන්න පුළුවන් පරම්පරාවක් ලංකාවට බිහිකරන්න මහඟු අත්වැලක්. තව තවත් මේවගෙ වැඩසටහන් කරන්න සර්. තෙරුවන් සරණයි .
@gemaltilanka6144
@gemaltilanka6144 3 жыл бұрын
මේ මහත්තයා මේ කරන වැඩේ දිගටම කරන් යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබට
@pattiyawaththageperera6562
@pattiyawaththageperera6562 3 жыл бұрын
අපි පාසලේ මෙවා ඉගෙන ගත්තට මොකටද භාවිතා කරන්නේ කියලා කියල දෙන්නෙ නැහැ. ඒකයි අපේ අධ්‍යාපන ක්‍රමයේ වරද. සර්ට බොහොම පින්. මෙවා කියල දෙන්නෙ ගුරු දෙවියෝ vitarai
@tharindudulanjana4061
@tharindudulanjana4061 3 жыл бұрын
අහන් ඉන්න ආසයි සර් 🙏 බොරු බයිලා කියවන්න ආස නෑ.සමන් දෙවි පිහිටයි සර්ටයි,පවුලෙ හැමෝටමයි.ජය 🔥💪
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබට
@abheethadeshapriya9502
@abheethadeshapriya9502 3 жыл бұрын
සර්..ඉන්ජිනෙරුවෙක් විදියට මම තරයේ විශ්වාස කරන දෙයක් තමා රටක දියුනුව රඳාපවතින ප්‍රදානම සාධකයක් විදියට රටක ඉන්න ඉංජිනේරුවරු හඳුන්වන්න පුලුවන්. රටක සෞඛ්‍ය ක්ශේත්‍රය, ආර්තිකය,ප්‍රවාහන, බලශක්තිය, ගං වතුර පාලනය, යුද සැලසුම් ආදී එකී නොකී ගොඩක් දෙවල් වල පෙර ගමන් කරුවන් වන්නේ රටක ඉංන්ජිනෙරුවරු. චීනය,ඊස්‍රාලය,සිංගපූරුව,රුසියව ආදි රටවල් ඉන්ංජිනෙරුවරුන්ගෙන් නිසි පල නෙලා ගත්ත රටවල්. නමුත් ලංකව අද වන විට ඉහත සඳන් කල ක්ෂේශ්ත්‍ර පහලටම වැටී අවසන්. රට දුගී රටක් වෙල ඉවරයි. එකට හෙතුව ලංකාව ලංකවෙ විශ්වවිද්යලවලින් එලියට එන ඉන්ංජිනෙරුවරු රට තුල රඳව ගත්තෙ නැ. ලංකාවෙ ඉංජිනෙරුවරු 80% වැඩිය අවුට් වෙනකොටම රටින් යනව. එ නිසි තැනක් නැති නිස. සර් පුලුවන්නම් රටකට ඉංන්ගිනෙරුවෙක්ගෙ වටිනාකමයි, ලංකවට වෙලා තියෙන සිද්ධියයි ගැන වීඩියො එකක් කරන්න. මොලෙ තියෙන මනුස්සයෙක් තෙරුම් ගනිවි. රට ගැන ලොකු හිතෙ අමාරුවකින් මෙක ලිව්වෙ.
@dewanadutugamunuu.
@dewanadutugamunuu. Жыл бұрын
Aniwarenm, engineersla nisa tma loke diyunu wenne rata maara thankt gend puluwn engo tika hariyt thiyaagththnm. engo tma supirima metre nawa nipayum gathth , prashna wisandna widiha gathth, onama dekadi engineersla set ekkta krand bari deyk nathi tharam..
@dewanadutugamunuu.
@dewanadutugamunuu. Жыл бұрын
@@mrmartin6525 okkom hodai ithin😁
@wrpperera9211
@wrpperera9211 3 жыл бұрын
අහගෙන ඉන්න ආසයි අමුතුලෝකෙකට අරගෙන ගියා වගේ නොදන්න නොහිතන පැතිවලට අරගෙන යනව ඔබ තුමාට ගොඩක් ස්තුතියි
@virullohiru5052
@virullohiru5052 3 жыл бұрын
අවාසනාවකට ලංකාවේ මේ වගේ දැනුම් උල්පත් වලට තැනක් ලබා දෙන්නේ නැහැ. හරිම කණගාටුයි 😔 මොනව උනත් සර්ගේ දර්ශනයට මම කැමතියි. තව සර්ගෙ නිහතමානී කමටයි, දැනුම බෙදාගැනීමටයි. නියම දැක්මක්. Respect sir 🙏 🙏
@imanthakodikara7114
@imanthakodikara7114 3 жыл бұрын
මම සාමන්‍යෙන් comment කරන්නේ නෑ යූටියුබ් වීඩියෝස් වල. ඒත් මේකනම් නොකරම බැරි වුණා. සර්ගේ චැනල් එක, අහම්බෙන් හම්බවුණ චැනල් එකක්. යූටියුබ් චැනලුත් දැකලා තියනවා. ඒත් මේ වගේ පට්ටම contents තියන සුපිරි චැනල් එකක් දැක්කමයි. පිස්සුවෙන් වගේ වීඩියෝස් ඔක්කොම බැලුවා. වැඩේ නියමයි සර්. දිගටම කරගෙන යමු. සුභ පතනවා😍
@tharinduprabhath1789
@tharinduprabhath1789 3 жыл бұрын
තවත් තියනව. වීඩියෝ කතා... රාමුව... tech track show වගේ.
@suchithadeerathera2174
@suchithadeerathera2174 3 жыл бұрын
kzbin.info/www/bejne/gpvMmnuVftuiebc නුතන සමාජයට වැදගත්.
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබට
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබට. මේ දෙකම බැලුවා මමත් ලඟදි. ඒවාත් ඉතාම හොඳ, චනෙල්. ඒවාත් හැමෝටම බලන්න කියලා ආරාධනා කරන්නවා
@tharinduprabhath1789
@tharinduprabhath1789 3 жыл бұрын
මමත් සර්ගෙ වීඩියෝ ගොඩක් ආසාවෙන් බලන්නෙ. ශ්‍රි ලංකාවෙ අතීතෙ මිනිස්සු මේ සේරම මීටත් වඩා හොදට දැනන් හිටිය. ඒ ජවය අපේ ජාන වල ඇති අනිවාර්‍යෙන්ම. කවද හරි ඒක පිබිදෙයි. සර්ට ගොඩක් ස්තූතියි.
@redcardlk
@redcardlk 3 жыл бұрын
චලනය වෙමින් පවතින වස්තුවක් නිශ්චල වීමටත් නිශ්චලව පවතින වස්තුවක් චලනය වීමටත් දක්වන අකමැත්ත අවස්තිතිය නම් වේ. ස්තුතියි ඔබතුමාට.
@gayashan99
@gayashan99 3 жыл бұрын
Promotion නෑ. intro video නෑ, subscribe like share නෑ. පට්ට සරලයි. හරිම interesting සර් කතා කරන විදිහ. නවත්තන්නෙ නැතුව දිගටම කරන්න සර් 🙏🙏🙏
@-nadun.
@-nadun. 3 жыл бұрын
නිහතමානී ගුරුවරයෙක් 😌❤️ කොටින්ම කියනවනම් සුපිරි
@nishanthaaththanayaka2938
@nishanthaaththanayaka2938 3 ай бұрын
🙏සංකල්ප තුලින් ලෝකේ දකින්නට කියා දෙන ඔබ තුමාට පින්.ඉතා වැදගත් ❤️❤️❤️
@a-zcreator4250
@a-zcreator4250 3 жыл бұрын
බොහොම හොද පැහැදිලි කිරීමක්. මම හිතන්නෙ ඉන්ජිනේරුවකුට stress handling, hard work අනිවාර්යයෙන්ම තිබියයුතු ගුනංග දෙකක්. ඒ ගැනත් ඔබ තුමා වීඩියෝ එකක් කරොත් හොදයි. මම දාක්ක ඉංජිනේරුවො වෙන්න බලාපොරොත්තුවෙන ගොඩක් අය කමෙන්ට් දාල තියනවා. ඒ අයට ගොඩක් ප්‍රයෝජනවත් වේවි.
@ruwanpremashantha428
@ruwanpremashantha428 3 жыл бұрын
ඔය ⁣වගේ ප්‍රායෝගික විදිහට පාසල් අද්ද්‍යාපනය තිබ්බ නම් කොච්චර වටිනවද. සර් කියන විදිහට ඉගෙන ගන්න ආස හිතෙනව.
@YK-xf7df
@YK-xf7df 3 жыл бұрын
ඉංජිනේරුවෙක් වෙන්න තමා හිටියේ O/L වලින් කැම්පස් වගේ හැසිරුනේ අනික ගෙදරින් කියනවිදියට මදන්විසේ ගැහුවනේ A/L වලදී😳😳
@lakshikamadhushani9660
@lakshikamadhushani9660 2 жыл бұрын
අනේ මේ video එක 2012 ට කලින් බලන්න තිබුනනං. මමත් a/l වලට maths කලේ පවුලේ අයගේ කැමැත්තට. ඒත් මන් physics වලට හරි ආසාවෙන් හිටියේ. ඒත් ඒ කාලේ මට හැමතිස්සෙම ආව ප්‍රශ්නයක් තමයි ඇයි අපි මේ වගේ ගණනය කිරීම් කරන්නේ කියල. විශේෂයෙන් pure maths වලදී එහෙම. ඒත් ඒ ප්‍රශ්නෙට උත්තරයක් ගන්න කෙනෙක් හිටියේ නෑ. මේ වගේ youtube channel තිබුනද කියල දන්නේ නෑ. මොකද මං school out වෙලා තමයි internet පාවිච්චි කරන්න ගත්තේ. ඒ මට ආපු ප්‍රශ්න වලට උත්තර නැති නිසා මට බහොම ටික කාලෙකින් ඒ subjects එපා උනා. 🙁ගොඩක් ස්තුතියි මේ දේ අපිට කියලා දුන්නට.
@thusithakumarathunga
@thusithakumarathunga 3 жыл бұрын
හරිම සරලයි ඔබතුමාගේ ඉදිරිපත් කිරිම්. ආසා හිතෙනවා බලන්න. ඉදිරිපත් කිරිමත් හරිම ප්‍රසන්නයි.
@gradewicelk6699
@gradewicelk6699 2 жыл бұрын
මම උසස්පෙළ සංයුක්ත ගණිතය හදාරණ සිසුවෙක්... අැත්තටම කිව්වොතින් මේ් විශය නම් හරිම ලසිසනයි. පුදුමයි සුන්දරයි
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 3 жыл бұрын
Theory කොහොමද practically ඇප්ලයි කරන්නේ කියලා අද තමා හරියටම අවබෝධයක් ආවේ..❤
@sigmamale3169
@sigmamale3169 3 жыл бұрын
විද්‍යාව සම්බන්ධව කතාකරණ ලොජිකල්ව හිතන්න පුරුදු කරන චැනල් 2 තිබුනෙ මලින්ද අයියගෙ ටෙක් ට්‍රැක් එකයි සම්පත් අයියගෙ වීඩියෝ කතා එකයි.මේ වගෙව් විද්‍යාව සම්බන්ද දේවල් තමන්ගෙ දැණුම සමාජයට දෙන ඔබ තුමාට ස්තූතිවන්ට වෙනව.respect වටිනව මේක.කැමරාව දිහා බලාගෙන කතා කරනවනන් ටිකක් හොදයි කියල හිතනව.😍😍😍😍😍😍
@SanjeewaWijayathilaka
@SanjeewaWijayathilaka 3 жыл бұрын
අපි න්‍යායන් වෙනමම ඉගෙන අනනවා, නමුත් ඒවා එදිනෙදා ජීවිතයේ, අප අවට පරිසරයේ, කාර්යාලයේ, ප්‍රයෝගික යොදාගැනීම/යෙදීම ගැන අපේ දරුවන්ට, සහ වැඩිහිටියන්ට අවබෝධයක් ලබා දෙමින් මේ කරගෙන යන වැඩසටහන් මාලාව ඉතා වටිනවා. එසේ කරගෙන යාමට ඔබට ශක්තිය, නිරෝගී භාවය, මානසික සැනසිල්ල ලැබේවා!!!
@rajanarathnayaka9317
@rajanarathnayaka9317 2 жыл бұрын
a level ගාණක්නෙ.... කොහොමද මේ අයියා හෝ අක්කා ඉංජිනියරින් ගිහිල්ලා තියන්නෙ??😅
@Vihen-fw1wl
@Vihen-fw1wl 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනව sir. මම දැකපු ගුරුවරුන් අතර ඔබ තවත් එක් ශ්‍රේෂ්ඨ චරිතයක්. ඔබ තුමාට ජය වේවා. දිගටම මේ දැනුම ලබා දෙන්න කියල ඉල්ලා සිටිනව.
@kavindumilaksha2667
@kavindumilaksha2667 3 жыл бұрын
මේකනම් නියමයි....හැම වීඩියෝ එකක්ම බැලුවා...
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබට දිරිමත් කිරීමට
@madhramadhu4324
@madhramadhu4324 3 жыл бұрын
@@ScienceWithRuchira 11qq111etr
@apsaranadeeshani7800
@apsaranadeeshani7800 3 жыл бұрын
සර් පුළුවන් නම් ජාන තාක්ෂණය පැත්තෙන් ජාන ඉංජිනේරු genatic engineer කෙනෙක් වෙන්නේ කොහොම ද කියන්නකෝ .ඒකට මොන විෂයන්ද ඉගෙන ගන්න ඕනේ .ලංකාවේ මොනවගේ උපාධි යක්ද කරන්න ඕනේ කියලා පුළුවන් නම් දැනුවත් කරන්නකෝ සර් 🙏🙏
@Go-fo5wt
@Go-fo5wt 3 жыл бұрын
නිව්ටන් ගෙ නියම 10 වසරෙත් තියෙනවා ඉටවඩා A/l කොච්ච්චර බැරැරුම් ද කියලා හිතුනා😍💪
@l.h.sampath.4189
@l.h.sampath.4189 3 жыл бұрын
ඔහොම යමු ගුරුතුමා, ජයවේවා ❤️ අපිට ආයෙත් පිසික්ස් වලට ආස හිතුනා.. තුණුරුවන් සරණයි !!!
@Sakun_Rashmika
@Sakun_Rashmika 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්❤️ මේ වීඩියෝ එක බැලුවම අවුරුදු හතර පහක් ඈතට ගියා වගේ දැනුනා. මං ඒලෙවල් වලට bio කරේ. ඒලෙවල් පටන්ගත්ත මුල්ම කාලෙ physics වල ගොඩක් ඒවා තේරුනේ නෑ. යාන්ත්‍ර විද්‍යාවට එහෙම ඒ කාලෙ ලොකු බයක් තිබුනෙ. නම අහද්දි උනත් බයයි. Bio කරන අපිට මොකට physics කියලා subject එකක් තිබුනද කියලා ඕනතරම් හිතිලා ඇති. ඒ කාලෙ physics අතඇරලා agri තෝරගන්න තිබුනනම් කියලා ඕනතරම් හිතුනා. ඒත් medicine යන්න physics අනිවාර්‍ය නිසා එහෙම කරන්න උනේ නෑ. ඒලෙවල් මුල් අවුරුද්දම වගේ එහෙම ගෙවුනා. පස්සෙ මං කොහොමහරි ගනන් හදලා රෝසා සර්ගෙ විවරණ එහෙම බලලා physics කොහොමහරි පුලුවන් කරගත්තා. ගානක තව තව වෙන්න පුලුවන් දේවල් ගැන එහාට හිතන්න පටන්ගත්තා. කොටින්ම කියනවනම් physics කියන subject එකේ රහ දැක්කා. Physics කියන සුන්දර subject එක ගැන කියන්න වචන නෑ❤️ ඒ මොකක් උනත් අන්තිමටම ඒලෙවල් වලින් පස්සෙ physics සම්පූර්ණයෙන්ම අමතක කරලා දාන්න උනා😪 ඒ ගැන මාර දුකක් තිබුනා. දැන් නම් සමීකරණ එහෙම මුකුත් ලොකුවට මතක නෑ. ඔබතුමාගෙ මේ වීඩියෝ එක දැක්කම ආයෙ physics වල සුන්දර මතකය ආයෙත් අලුත් උනා❤️ මේ වීඩියෝ එක දැක්කම Bio කරලා medicine නොයා maths කරානම් ඔබතුමා වගේ මටත් ඉන්ජිනේරුවෙක් වගේ හිතන්න තිබ්බනම් කියලා හිතුනා❤️
@gaminipiyatissa4232
@gaminipiyatissa4232 3 жыл бұрын
As an Electrical Engineer, enjoyed this vedio series. Thx
@jeewakamaddumage7615
@jeewakamaddumage7615 3 жыл бұрын
බොහෝම ස්තුතිය රුචිර.. රැඳිලා ඉන්න නොකිව්වට කමක් නෑ මොකද දාලා යන්න හිතාගන්න බෑ..!😊
@janithprabhanuka
@janithprabhanuka 3 жыл бұрын
ඉතාම වැදගත් කරුණු ගොනුවක් සර්..එක ක්ශේත්‍රයකට පමණක් සීමා නොවී universal ඉංජිනේරුවෙක් වෙන්න කැමති කෙනෙක් ට ඉතා වටින කතාවක්
@Anjana1762
@Anjana1762 3 жыл бұрын
සර් A/l science කරන ලමයි කොහොම දර්ශනයක්ද ගෙනියන්න ඕන කියලත් දානවන්ම් හොදයි😍
@sachilairoshan8515
@sachilairoshan8515 3 жыл бұрын
Eventhough i’m a commerce guy still i like the way you interpret the value of practical aspect of the theory. This is what lacking with today’s students. Thank you sir! 🙏
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
Glad you liked it!
@rohandesaram3551
@rohandesaram3551 2 жыл бұрын
Prof; Osmand Jayarathna ට පස්සසේ දැක්ක ever Best Physic presentation. ඔබ විශිෂ්ටයෙකි!
@imeshasenavirathna685
@imeshasenavirathna685 3 жыл бұрын
සර් කැම්පස් වල ලෙක්චස්ලා උගන්නන ඒවා හරියට තේරුනා නම් ඉංජිනේරින් මීට වඩා ඇත්ටම සුන්දර විශයක් වෙන්න තිබ්බා🤧😪😅
@technostella6547
@technostella6547 2 жыл бұрын
ඔව් ඇ😂😂
@maaree
@maaree 3 жыл бұрын
අද තමා දන්නෙ මෙච්චර අමාරු දේවල් උගන්නනේ මොකටද කියලා...
@lasithjayakodi8251
@lasithjayakodi8251 3 жыл бұрын
me rata me wage video trending ena ratak wewa!!!
@nuwantharaka4327
@nuwantharaka4327 3 жыл бұрын
ගොඩාක් පින් සිද්ධ වෙනවා ඔබතුමා මේ වගේ දැනුමක් අප හට ලබා දෙන එක. ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා !
@minisunwenuwen2838
@minisunwenuwen2838 3 жыл бұрын
සර් ලංකාවෙ උසස් අධ්‍යාපනයට(Engineering) සිංහලෙන් වීඩීයොස් කිසිම දෙයක් නෑ KZbin එකේ.හින්දි ඒවා එන්නෙ.ඒ පාඩම් සිංහලෙන් උගන්නන්න පුලුවන්නම් ගොඩක් වටිනවා සර්. ස්‍තූතියි.බුදුසරණයි සර්.
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබේ අදහසට
@udithishara2895
@udithishara2895 3 жыл бұрын
අහම්බෙන් හම්බුන මෙි චැනල් එක ගොඩක් වටිනවා. ප්‍රායෝගික දැනුම එදත් ලැබුනානම් තවත් ආසාවෙන් ඉගෙනගන්නවා. සුභ පතනවා sir, go ahead!
@LovemeAquarius
@LovemeAquarius 3 жыл бұрын
අද වීඩියෝව ඉතා අගෙයි. නව නිපැයුම්කරුවෙකුගේ හිස වැඩකරන ආකාරය ගැනත් වීඩියෝවක් කරන්න.
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
හොඳ අදහසක් ස්තුත්යි
@realshehandulakshana2879
@realshehandulakshana2879 3 жыл бұрын
වීඩියෝ කතා (වික youtube channel එක )කරන කෙනාගේ voice එකමයි....🤗🤗🤗
@keerthibadanege5263
@keerthibadanege5263 3 жыл бұрын
කාලීනව ඉතාමත් හොද වැඩක් , බුදු සරණයි සර්.
@PSDDS1
@PSDDS1 2 жыл бұрын
සෑර් මේ වීඩියෝව බලාල මම හරියටම දැනගත්තා මම උපතින්ම විද්‍යාග්නයෙක් කියලා. මොකද මම පොඩි කාලෙ ඉදන්ම ඕන එකක් වැරදුනාම " ආ හරි හරි ඒකට කමක් නෑ, එහෙම තමයි ඒක මේ නිකන්, එහෙම තමයි වරදිනවා තමායි හා හරි හරි, හා හා හරී හරී ඈයී මොකදා බලන්නෙ ඇයි ගේමද" කියනවා.
@pathum7813
@pathum7813 3 жыл бұрын
ඔය ගාණම a/l physics වලටත් තියෙනෝ🙂
@thilinimekala9115
@thilinimekala9115 3 жыл бұрын
හරි ෂෝක් සර්.... ඒ සංකල්ප හොදින් නිවැරදිව තේරුම් කරලා දෙනවා.
@chandimakrishantha3326
@chandimakrishantha3326 3 жыл бұрын
ඔබ තුමාට දීර්ඝ ආයුෂ වේවා !!!!.මේ විෂය ඉගෙන ගන්න ආපටත් ආස හිතෙනවා ඔබ තුමා කියල දෙන විදිහට.
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුතියි ඔබට ඔබගේ දිරිමත් කිරීමට
@achifashion1585
@achifashion1585 3 жыл бұрын
ඔබතුමා ඉතා නිහතමානි දක්ෂයෙක් සොවාන් වීමට ඉතාම ඉඩ ඇත
@thusithherath4788
@thusithherath4788 3 жыл бұрын
නියමයි සර් ❤ අවස්තිථිය සහ අවස්තිථික රාමු පිළිබඳව විග්‍රහයක් කරන්න 🔥
@danilka7445
@danilka7445 3 жыл бұрын
Thusiya
@sachinsahasmina9842
@sachinsahasmina9842 3 жыл бұрын
මං උසස් පෙල කලේ භෞතික විද්‍යාව විෂය ධාරාව(maths) යටතේ.බොහොම කැමැත්තක් තිබුනා පොඩි කාලයෙ ඉදන්ම ගණිතය විද්‍යාව වගේ විෂයන්ට නමුත් උසස් පෙල සාර්ථකව අවසන් කලත් ඒ උසස් පෙල කාලය තුළ අර කියපු කැමැත්ත බින්දුවටම වැටුනා.මොකද කියනව නම් මේ ලංකාවෙඋසස් පෙල විද්‍යාව විෂය නිර්දේශය හදලා තියෙන්නෙම කට පාඩම් කරලා ගොඩ යන්න.ලමයින්ව මානසිකව වට්ටන්න.A/L විභාගය ලියන්නෙ හරියට කෙටි දුර ධාවන තරගෙකට ලියනවා වගේ.ඒ තරම් වේගයෙන්.හිතන්න තියා දෙවෙනි පාර පේපරේ බලන්න වත් වෙලාව මදි.මිනිසුන්ගෙ තාර්කික බුද්ධිය වර්ධනය වෙන්නෙ නිදහස් චින්තනයත් එක්ක. මේ අපේ රටේ අධ්‍යාපන ක්‍රමයෙහි ඔය දෙකම නෑ.ලමයි දන්නෙ නෑ ඇයි මේ සිද්ධාන්ත අපි ඉගෙන ගන්නෙ කියලා වත්.මේ අධ්‍යාපන ක්රමයෙන් මේ රට මේ තත්ත්වයෙන් වත් තියෙන එක ගැන සතුටු වෙන්න ඕන.
@randy1010
@randy1010 Жыл бұрын
A/l Physics එහෙම කටපාඩම් කරලා පාස් වෙන්නෙ කොහොමද 😮 අනේ මන්දා ඔයා කියන විදිහට කටපාඩම් කරලා s එකක්නම් ගන්න පුලුවන් ඇති
@scienceoflife4944
@scienceoflife4944 3 жыл бұрын
ගොඩක් වැදගත් සර් මම ඉංජිනේරු ශිෂ්‍යයෙක් ❤️❤️
@prasa114
@prasa114 3 жыл бұрын
ඔක්කොම වීඩියෝ බලන ගමන් ඉන්නේ තවත් වීඩියෝ කරන්න sir . 🥰
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබට
@dhanukarc
@dhanukarc 2 жыл бұрын
හැමදාම ඔබතුමාගෙ videos බලනවා.... අති විශෂ්ටයි ඔබගේ පැහදිලි කිරීම... බොහොම ස්තූතියි අප රටේ චින්තන ශක්තිය මෙලෙස දියුණු කරන එකට.....
@indikadasanayake7923
@indikadasanayake7923 3 жыл бұрын
අපි පාසල් යන කාලෙ ඔබතුමා වැනි අය හමුනොවීම අභාග්‍යයක් තමයි නමුත් හුගක් දේවල් ඉගෙන ගන්න ලැබීම සතුටක් දැන් හරි,ගොඩක් ස්තූතියි ඔබතුමාට ,අහම්බෙන් දකින්න ලැබුනෙ මේ චැනල් එක ඉතා විශිෂ්ට එකක් ස්තූතියි නැවතත්
@adheeshasasanjaya968
@adheeshasasanjaya968 3 жыл бұрын
ඉතාමත්ම වටිනා youtube channel එකක්❤
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබට
@sasindumihiram3944
@sasindumihiram3944 3 жыл бұрын
සර් මම රජරට විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුවෙක්. සර් දිගටම මේ විදියට උදාහරණ සහිතව කෙනෙක් ගණිතය සහ විද්‍යවන් වල ඇති විෂය කරුණු ඉගෙන ගත යුත්තේ ඇයි කියන හේතුව පැහැදිලි කරලා දෙන්න.මොකද උපාධියත් ගණිතය සහ භෞතික විද්‍යාව ප්‍ර්‍රධානව ඉගෙන ගන්නා සිසුවෙක් හැටියට මටත් මම මේ විෂය කරුණ ඉගෙන ගන්න ඕනි ඇයි කියන ප්‍රශ්නය සැම විටම තියෙනවා.එකට හේතුව මේ පීඩාකාරී විභාග ක්‍රමය.මේ වගේ සුන්දර විෂයන් තුල සුලු මොහොතකට හරි ජිවත් වෙන්න ලැබෙන මේ වගේ වීඩියෝ අපි වගේ සිසුන්ටත් අනෙක් ප්‍රජාවටත් ඉතාමත් වටිනවා.සර්ට තෙරුවන් සරණයි. 🙏🙏🙏
@sajeewarathnayake2048
@sajeewarathnayake2048 2 жыл бұрын
AL විතරයි කලේ. ඒත් තේරුණා. සර් පුලුවන්නම් දිගටම physics කොහොහොමද ප්‍රායෝගිකව භාවිතා කරන්නෙ කියල කියල දෙන්න. ගොඩක් වටිනව video එක. බෙහෙවින්ම ස්තූතියි 🙏🙏🙏
@thilinimekala9115
@thilinimekala9115 3 жыл бұрын
කාලය නාස්ති නොකර වැදගත් දෙයක් බලනවා නම් මේ වගේ vedio එකක් තමයි 💁‍♀️
@dulankodithuwakku132
@dulankodithuwakku132 3 жыл бұрын
හුගාක් ස්තූතියි ඔබ තුමාට.. ❤ පුලුවන් නම් Cam එක දිහා බලාගෙන vedio එක කරන්න ඒකෙන් නරඹන්නන්ගෙ අවධානය නොකෑඩි පවත්වා ගන්න පුලුවන්.. ස්තුතියි ඔබට
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
හොඳයි ඉදිරියට එහෙම කරන්නම්. ස්තුත්යි ඔබට
@vihangapramodya405
@vihangapramodya405 2 жыл бұрын
bio, maths කරේ නැති උනාට ආසාවෙන් අහන් ඉන්න ආසයි
@savindamdhushan7364
@savindamdhushan7364 3 жыл бұрын
Thank you sir. මේ වැඩේ වටිනවා ඉගාව video එක එනකන් ආසාවෙන් බලාගෙන ඉන්නවා.
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබට
@polamusicart1313
@polamusicart1313 3 жыл бұрын
මං බයෝ කරේ කැම්පස් ගියේ ඇග්‍රී ෆැකල්ටි..අදටත් ආසම විෂය physics බොහොම කැමැත්තෙන් මේ විඩියෝ එක බලන්න.. මේ වැඩේ දිගම කරගෙන යන්න සර්...
@shenanifelicia9807
@shenanifelicia9807 3 жыл бұрын
පොඩි දවස්වල ඉගෙන ගත්තුවා apply කරලලා ගනන් හදනකොට මාරම සතුටක් දැනෙනව. ඇත්තටම මේවා ඕන මොකටද කියලා පොඩි දවස්වලම කියලා දෙනවන්ම් ඉගෙනගන්න්න තවත් ආස හිතෙන්වා.
@deshanmadusanka9422
@deshanmadusanka9422 3 жыл бұрын
සර් හරිම සතුටින් කියල දෙන්නෙ...එක හරිම ..නියමයි👌 ❤
@lasithjayakodi8251
@lasithjayakodi8251 3 жыл бұрын
ow bn eka wenama ekk,scl samahara sirla dakkahama pana bera gnna hithenne issellama😂
@asudhaindumuka8753
@asudhaindumuka8753 3 жыл бұрын
Youtub එකෙ බලන මගෙ favoriteම vlog දෙක එකක් මෙක අනික රාමුව ❤️❤️
@malithmadushanka136
@malithmadushanka136 3 жыл бұрын
සර්, lorentz transfromation එක ගැන පැහැදිලිකිරීමක් කරල වීඩියෝ එකක් දාන්නකෝ. Theory of relativity ඒකට සම්බන්ද වෙන විදියයි, twin paradox එකයි ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නකෝ. මම හිතනවා ඒක හැමෝම දැනගන්න කැමති රසවත් කොටසක් කියලා. ඔබතුමා මේ කරන සේවයට බොහෝම ස්තූතිවන්ත වෙනවා.
@harshathmohomad1301
@harshathmohomad1301 3 жыл бұрын
මාත් කියල දෙන්න කිව්වා මාව රැවැට්ටුවා
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ඉදිරියට අරන් එන්නම්
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
එහෙම නොවෙයි, හිමින් හිමින් අරන් එන්නම්
@malithmadushanka136
@malithmadushanka136 3 жыл бұрын
@@ScienceWithRuchira බොහොම ස්තූතියි සර් 🙏
@heshanbandara2717
@heshanbandara2717 3 жыл бұрын
නිහතමානී ගුරුවරයෙක් 💙
@nandunsooriyaarachchi4929
@nandunsooriyaarachchi4929 3 жыл бұрын
Fantastic ,what a nice application and linking to the practical situation, wonderful
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
Glad you like it!
@teckmalli1021
@teckmalli1021 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සර් අපි නොදන්න ගොඩක් දේවල් කිය දෙනවාට❤️❤️🔥
@raviduprasanna6401
@raviduprasanna6401 3 жыл бұрын
ඉස්කෝලෙ ගනන් හැදුවට ප්‍රායෝගිකව බාවිතා කරන හැටි දන්නෑ. නමුත් ප්‍රායෝගික ගැටලු විසදන්න පුලුවන් වුනත් හිතන්න පුලුවන් වුනත් ඒ ගැටලුවලට ගනිතය හවුල් කරගන්න හැටි අපි ඉගෙන ගෙන නෑ ඇත්තටම අවුරුදු 13ක් ඉස්කෝලෙ ගිහිල්ලත් සමානය බහුතරය එදිනෙදා බාවිතා කරන්නෙ එකතු කිරීම අඩු කිරීම ගුන කිරීම බෙදීම විතරයි නෙ. සර් අපිට ප්‍රායෝගික එදිනෙදා වැඩකටයුතු වලට ගනිතය බාවිතාකරන හැටි කියල දෙනවනම් වටිනව❤
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
හොඳ අදහසක්. ස්තුත්යි ඔබට
@upulwickramanayake1876
@upulwickramanayake1876 3 жыл бұрын
මම නීතිඥ වරයෙක්. විද්‍යාව, භෞතික විද්‍යාව මට විෂය නොවූ නත් මම හරි කැමති යි විද්‍යානුකුලව තර්කනුකුලාව හිතන්න. කොහොමත් විද්‍යාව සහ ගණිතය පිළිඹඳ දැනුම පුළුවන් තරම් සමාජයට ලබාදීමෙන් මිත්‍යා මත හැකිතාක් දුරු කිරීමට ඉවහල් වෙනවා. ඒ නිසා මම නොවරදවාම මේක බලනවා. හිතනවා. ගොඩක් හොඳයි........... ඒක නෙවෙයි කෝ අපේ දැහැමි බබා... එයත් හොදයි... 🌹🌹🌹🌹
@lasithjayakodi8251
@lasithjayakodi8251 3 жыл бұрын
great kollo comment eka
@tesstess7005
@tesstess7005 3 жыл бұрын
If you were my physics teacher my whole life is in different level
@sunethrasenarathna4987
@sunethrasenarathna4987 2 жыл бұрын
සර් මම o/l කරන්නේ "ගණිතය,විද්‍යාව මේව ගොඩක්❤ අපූරු සංකල්පයක්"❤ ඔය වචන ටික ඇහෙද්දි මාර ආසාවක් ඇති වෙන්නේ , මාත් මාර ආසයි ඔබතුමා වගේ ගොඩක් 💯බුද්ධිමත් පුද්ගලයෙක් වෙන්න 🙏🏻ඔබතුමාට බුදු සරණයි 🙏🏻
@sajithnadeera4576
@sajithnadeera4576 3 жыл бұрын
බලන අය නේ ස්තූති කරන්න ඕනේ සර් 💪💪💪👌👌👌
@travelwithfamily4266
@travelwithfamily4266 3 жыл бұрын
මේකමම් සර් පුදුමයක්.. සිංහලෙන් මෙහෙම දෙයක් මේතරම් ලස්සනට පැහැදිලිකරගන්න කාටවත් මීට කලින් කෙනෙකුට අවස්‍යථා ලැබිල ඇති කියල - තමන්ගෙ අතේ තියන phone එකෙන්😍 මේ දැනුම බෙදීමට පිං.
@slroshanvlogs8971
@slroshanvlogs8971 3 жыл бұрын
මම කොමස් කලේ ඒත් මේවත් ඉගෙන ගන්නවා...
@amalkadissanayake4323
@amalkadissanayake4323 3 жыл бұрын
සර් දිගටම බැලුව වීඩියෝ ටික. ආස හිතෙනව ගොඩක්.. දිගටම upload කරන්න සර්
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබට. හොඳයි පුළුවන් තරම් ඉදිරියට කරන්න බලන්නම්
@gunarathnasudusingha8458
@gunarathnasudusingha8458 2 жыл бұрын
ඔබ තුමාටත් බොහෝම බොහෝම බොහෝම යක් ස්තූතියි
@lahirudilshan3087
@lahirudilshan3087 3 жыл бұрын
සුපිරි 🔥 (විද්‍යාත්මක ක්‍රමය වගේ ඕනෑම ප්‍රශ්නයක් විසදන්නේ කොහොමද, ඕනෑම දෙයක් දිහා තර්කානුකූලව බලන්නේ කොහොමද) මේක ගැන වීඩියෝ එකක් දාන්න 👍❤️🔥
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
හොඳ අදහසක්, ඉදරියට අරන් එන්නම්
@lahirudilshan3087
@lahirudilshan3087 3 жыл бұрын
Thank you 💙👍
@melodyhavenoriginal
@melodyhavenoriginal 3 жыл бұрын
Great Sir. Thank you. This type of videos should be trending one on youtube :)
@emiyasl2005
@emiyasl2005 3 жыл бұрын
I actually love and respect scientists who intelligent like you.♥🧠
@w.m.ruwanerangabandarawije6909
@w.m.ruwanerangabandarawije6909 2 жыл бұрын
සර් ඔබගේ මේ වෑයමට ජයම වේවා..👍👍
@tdk6230
@tdk6230 3 жыл бұрын
Sir ඇත්තටම වටිනා වැඩසටහනක්. Nano technology එක agriculture වලට තියෙන වැදගත්කම ගැන video එකක් කරන්න පුලුවන්ද??
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
හොඳයි ඉදිරියට අරන් එන්නම්
@tdk6230
@tdk6230 3 жыл бұрын
@@ScienceWithRuchira Thank you very much Sir!
@SLNDcreations
@SLNDcreations 2 ай бұрын
Bohoma sthuthu sirta mewani video ekak kalata❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@sudunethu....178
@sudunethu....178 3 жыл бұрын
obathuma hari nihathamaani charithayak....thaman igena gaththata passe, thaman tharam ugathek me lokewath nh kiyl hithan inna aya atharin obathuma shreshta charithayak....bio , maths subjects wala sankalpa mechchara lassana bawa dena gaththe obathumagen..obathumata budhusaranai.....
@damithanuradha6252
@damithanuradha6252 Жыл бұрын
රටක් විදියට ඉදිරි පරපුරට අත දුන්න ආපේ සර්ට ජය වේවා චිරන් ජයතූ !! ❤️
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,3 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 15 МЛН