A/L Motivation with Ramindu Randeni | A/L kuppiya

  Рет қаралды 4,592

AL Kuppiya

AL Kuppiya

Күн бұрын

A/L Motivation with Ramindu Randeni | A/L kuppiya
Website of Ramindu Randeni - ramindurandeni...
Ramindu Randeni Sinhala KZbin Channel - youtube.com/@r...
Beyond A/L's වැඩ සටහනෙන් අපි ඔයාලට අරන් එන්නේ අපේ රටේ නමක් තියපු ජිවිතේ ජයගත්ත විශිෂ්ටයන් උසස් පෙළ විභාගයෙන් පස්සේ තමන් ගේ ජීවිතය ගොඩනගා ගත්ත විදිය. A/L කරන ඔයාලට ඔයාගේ ජිවිතේ ගොඩ දාගන්න, අනාගතය plan කරගන්න මේ program එක පොඩි හරි motivation එකක් වෙයි කියලා A/L කුප්පිය අපි හිතනවා!
🔴 උසස්පෙළ සියලු විෂය ධාරාවන්ගේ වීඩියෝ පාඩම් මාලා A/L කුප්පිය App එකෙන්
▶ www.alkuppiya.lk
🔴 උසස්පෙළ සියලු විෂය ධාරාවන්ගේ පොත්පත් ගෙදරටම ගෙන්න ගන්න
▶ www.kuppiyastore.lk
🔴 උසස්පෙළ ඔබේම රුපවාහිනී නාලිකාව - A/L කුප්පිය Television
▶ PEO TV නාලිකා අංක 210
🔴 උසස්පෙළ ඔබේම ඩිජිටල් සඟරාව - The Magazine by A/L කුප්පිය
▶ magazine.alkuppiya.lk
අමාරු පාඩම් ලේසියෙන්ම ගොඩ දාගමු!
දැන් වීඩියෝ පාඩම් 2,000+
Theory Revision ඇතුළු පරිපුර්ණ පාඩම් එකතුව මාසයක් පුරාම unlimited බලන්න!
දැන්ම නොමිලේම Download කරගන්න : alkuppiya.lk/
A/L කුප්පිය අපි, ඔයාලට ගොඩක් වැදගත්වන පාඩම් වල කෙටි සටහන් ඔයාලට සතියකට දෙපාරක් නොමිලේම එවනවා! ඔයා කරන subject එක අනුව පහල Telegram channel වලට සෙට් වෙන්න!
👉 සයන්ස් සෙට් එක මේ පැත්තට : t.me/alkuppiya...
👉 කොමස් ළමයි මේ පැත්තෙන් : t.me/alkuppiya...
👉 ටෙක් සෙට් එක මේ පැත්තට : t.me/alkuppiya...
👉 ආර්ට් සෙට් එක මෙතනින් එන්න : t.me/alkuppiya...
Crayons education Pvt Ltd
#motivations #interview #sinhala

Пікірлер: 23
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
රමින්දු රන්දෙණිය මහතා ගේ personality කොතරම් ආකර්ශනීය ද ප්‍රශ්නයකට පිළිතුරු දෙන ආකාරය ,ප්‍රශ්නයට සවන්දීම ,පිළිතුරේ සාරවත් බව ,හඩෙහි ගැඹුර ... ❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@gayanliyanage1
@gayanliyanage1 Жыл бұрын
Simple books නිසා මට හම්බුනු මැනික... ඔබතුමාගේ වටිනාකම... මට මිලක් දෙන්න බෑ... ස්තුතියි ඔබ තුමාට... SRILANKA මේ අපේ රට අපිට අනිවාර්යයෙන්ම ගොඩ ගන්න පුලුවන් මමත් ඉන්නව ඔබතුමා එක්කම... දවසක හමු වන්න අනිවාර්යයෙන්ම එනවා.. ගොඩක් ස්තූතියි...🙏😍👏❤❤
@shhazz34
@shhazz34 Жыл бұрын
මාත් ඉන්නව❤
@theynuwaragunawathi855
@theynuwaragunawathi855 7 ай бұрын
Great,,, proud of you,,,, 🙏🏻🙏🏻🙏🏻❤❤❤
@mobilemusic5604
@mobilemusic5604 3 ай бұрын
මාර සතුටුයි සොහෝදරයා ඔයාගේ මේ වැඩේ ගැන පොඩි වයසක ඉදන් මෙහෙම සමාජයට වැඩක් කරන ඔයා ගැන ❤ bn ජය 🎉
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
අපි ඉතා කෙටි කාලයකට පමණක් ලොවට පැමිණි බව නිතරම නිතැතින්ම සිහිපත් කරගතහොත් වටිනවා ❤ ❤❤
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
අපි නම් යන්තමින් මතුපිටින් විතරයි news අහන්නෙ ඒ පොඩි දැනුවත් වීමක් සදහා පමනයි .මොකද අපේ ලේ ත් පුච්චගෙන බොරු අහන්නෙ මොකටද ඒ වගේම කිසිම ටෙලිනාට්‍යක් බලන්නේම නෑ
@KHLearning27
@KHLearning27 Жыл бұрын
A/l kuppiya & ramindu randeniya ඔබලා අපේ motivation එක සහා අපේ future එක ගොඩනගන්නන් Thank you 💌🎧😌 මේක තමා හිතට වැදුනේ
@idea-one9337
@idea-one9337 Жыл бұрын
ගොඩක් ස්තූති ❤️❤️
@ShehaniNavoddiya
@ShehaniNavoddiya 7 ай бұрын
@indraniwickramasinghe8076
@indraniwickramasinghe8076 Жыл бұрын
ඔයා හරියටම හරි පුතේ ඔය අලුතින් කසාද බදින අයට පල්ලි පන්සල් වලින්වත් දරුවන් ගෙ මානසික තාවය ධනාත්මකවහැඩ ගැස්වීමට දැනුවත් කිරීමක් කරවන්න බලන්නකෝ රටට ආදරය කරනමවක් ලෙසට ඉල්ලීමක් කරන්නෙ !!!!!!
@indurusugathadasa2653
@indurusugathadasa2653 Жыл бұрын
Thank you....
@ronarawithlife9495
@ronarawithlife9495 Жыл бұрын
Obawa mata munageswuwata sthuthi
@tilakwithanage24
@tilakwithanage24 Жыл бұрын
Excellent .. ...Respect!!!
@methmiprarthana903
@methmiprarthana903 Жыл бұрын
Suparb ❤
@upulithagalahitiyawa1981
@upulithagalahitiyawa1981 Жыл бұрын
Wow 😊 its over the mooN 😊 🌹❤️🙏❤️🌹
@ceynowacoffee
@ceynowacoffee Жыл бұрын
Nice
@MASTERMIND_SHK
@MASTERMIND_SHK Жыл бұрын
Bhathiya Arthanayaka Gennakoo 😒😑
@alkuppiya
@alkuppiya Жыл бұрын
On the way 😊❤
@arianachamp8216
@arianachamp8216 Жыл бұрын
👍
@oneminute4reverberation165
@oneminute4reverberation165 Жыл бұрын
❤❤❤
@hasithachathuranga3158
@hasithachathuranga3158 8 ай бұрын
@savithisenethya494
@savithisenethya494 Жыл бұрын
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 51 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 40 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 2,9 МЛН
ඔයා හිතුව දේ හරිද? | A/L study plan
29:48
Ramindu Randeni (සිංහල) is going live!
50:50
Ramindu Randeni (සිංහල)
Рет қаралды 12 М.
අපරාජිත නායකයෙක් වීමට  - Become an unbeatable leader
14:55
Ramindu Randeni (සිංහල)
Рет қаралды 21 М.
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 51 МЛН