The Best Motivation For All Sri Lankans To Increase Sales | Ramindu Randeni | Simplebooks

  Рет қаралды 54,250

Simplebooks

Simplebooks

Жыл бұрын

What Happened To Sri Lanka? | The Biggest Sales Mistake | Ramindu Randeni | Simplebooks
Simplebooks short clips channel
/ @simplebooksshortclips...
To download Shopbook app,
Android
play.google.com/store/apps/de...
Apple
apps.apple.com/lk/app/shopboo...
Visit Loku Business Now
loku-business.teachable.com/c...
Visit our Website for more info:-
simplebooks.com/srilanka/
Simplebooks Facebook:-
/ teamsimplebooks
Simplebooks LinkedIn:-
/ simplebooks-ltd
Simplebooks Instagram
/ teamsimplebooks
Simplebooks Tik Tok
/ team_simplebooks
Connect with Ramindu Randeni on,
KZbin: / @ramindurandenisinhala
Website - ramindurandeni.com/
Instagram - / ramindurandeni

Пікірлер: 410
@Simplebooks
@Simplebooks Жыл бұрын
Was this video helpful?
@Hewage_Isuru
@Hewage_Isuru Жыл бұрын
Yeah !
@ashanawa4755
@ashanawa4755 Жыл бұрын
Yeh
@yashwinminruk
@yashwinminruk Жыл бұрын
Absolutely!
@happysuccess8606
@happysuccess8606 Жыл бұрын
Definitely 💓💓💓💓💓
@youcantoopagelk
@youcantoopagelk Жыл бұрын
Amazing
@happysuccess8606
@happysuccess8606 Жыл бұрын
මේ වෙන තෙක් බලපු සුපිරිම වීඩියෝ එක මේක තමා 💓💓💓💓
@bakkabakka8560
@bakkabakka8560 Жыл бұрын
මම වැටුනා මිස පැරදුනා නොව. මව ප්‍රමාද කල හැක නැවැත්විය නොහැක 🗣️❤️‍🔥
@RaminduRandeni
@RaminduRandeni Жыл бұрын
නියත වශයෙන්ම 🙌🏼
@bakkabakka8560
@bakkabakka8560 Жыл бұрын
@@RaminduRandeni ආයියා වගේ කෙනෙක් මෙම කියන එකත් මට ලොකු හයියක් ආයියේ ආයියා නේමේ සර් ❤️💪 මත් කවදා හරි ඔයවගේ ඉන්ටව් එකට ගිහින් ඔම කතාවක් කරනො කවදාම හරි මම මෙදේ කරන්න පුලුවන් කියලා හිතනවා කියන්නේම එදේ කරන්න පුලුවන් කියන එක නෙද ආයියේ 😇
@RaminduRandeni
@RaminduRandeni Жыл бұрын
අනිවාර්යයෙන්ම පුළුවන් ⚡️
@hasiWills1021
@hasiWills1021 Жыл бұрын
ලංකාව දියුනු නොවෙන්න හේතුව සුදුස්සාට සුදුසු තැන නොදීම, උඩට ගිය අය තව අය උඩට නොඑන්න ඊටපස්සෙ වැඩ කිරීම, උඩට ගිය කෙනෙක් තව කෙනෙක්ට අත දුන්නොත් ඒ කෙනා තමන්ට වඩා උඩට යන කෙනෙක් වෙන්න බැරි වෙන්න ඕන කියල හිතීම, කෙටිම වචන වලින් කිව්වොත් කුහකකම ඊර්ෂ්‍යාව
@sandesh_hasaranga
@sandesh_hasaranga 10 ай бұрын
ලංකාව ගොඩගන්න හදන ඔයාල ගැන කතා කරන්න දෙයක් නෑ.ඔක්කොම එකතු වෙමු. තව ටික කාලෙයයි. Excelent වෙන්න තව ටිකයි . All the best Srilanka❤
@upulithagalahitiyawa1981
@upulithagalahitiyawa1981 Жыл бұрын
🔆 අගයකළ හැක ෴ සමකළ නොහැක 🔆 ආකල්ප වෙනසක් ඇතිකරමු මලකළ නොහැකි සාකච්ඡාව වෙනුවෙන් මාගේ හෘදයාංගම ස්තූතිය පුදකරන්නෙමි ❤️🙏❤️
@RaminduRandeni
@RaminduRandeni Жыл бұрын
🙏♥️
@dhanushkarathnayaka4423
@dhanushkarathnayaka4423 Жыл бұрын
හොදට වෙලාව අරන් හොදට අහන්න. ඉතා වැදගත්. වටිනාම you tube channel එකක්. ජය වේවා..! ස්තූතියි..!
@ccc-fx7cs
@ccc-fx7cs Жыл бұрын
ඔබතුමන්ලා දෙපල හා රුචිර විජේසේන මැතිතුමා ඇතුළු ඔවැනි කණ්ඩායමක් මගින් මේ රටේ ජනතාවගේ mindset වෙනස් කර සුපිරි රටක් තනන්න ආරාධනා කරමු. තෙරුවන් සරණයි !!..
@sandunsulochana2805
@sandunsulochana2805 Жыл бұрын
Simplebooks එකේ videos 315 ම මං බලලා තියෙන්නේ...අද තමයි ලයික් එකක් දැම්මේ මං.Superb conversation 👍 Simplebooks brand එක promote කරන එක මග ඇරෙනවා ටිකටික...ඒක ආයෙම ගන්න..
@RaminduRandeni
@RaminduRandeni Жыл бұрын
🙌🏼
@sampathjayananda3499
@sampathjayananda3499 Жыл бұрын
marketing ගැන business ගැන කියාදෙන simplebook වගේම තවත් විවිධ chanel වල විවිධ පුද්ගලයන්ගේ ඉගැන්වීම් අහල තියෙනවා ඒවා හොඳයි නමුත් මේ වගේ out of box mind set හිතන කෙනෙකුගේ කතාවක් ජීවිතයේ ප්‍රථම වතාවට අද තමයි ඇසුවේ
@Simplebooks
@Simplebooks Жыл бұрын
Happy to hear.
@RaminduRandeni
@RaminduRandeni Жыл бұрын
♥️
@Upeksha-ts2pf
@Upeksha-ts2pf 4 ай бұрын
@janakeebasnagala9441
@janakeebasnagala9441 Жыл бұрын
මේ සාකච්ඡාව අති විශිෂ්ටයි. If you can plz go ahead more episodes with this title. My favorite part is how to setup your mindset. It's an amazing discussion. I'll share your vedio. ❤
@lakiyacs2072
@lakiyacs2072 Жыл бұрын
🔥
@lakshmankarunarathna7432
@lakshmankarunarathna7432 Жыл бұрын
අතිවිෂිෂ්ට වැඩ සටහනක්.සහෝදරයා ,ඔබට මාගේ ප්‍රනාමය!
@RaminduRandeni
@RaminduRandeni Жыл бұрын
🙏
@malasubashine8742
@malasubashine8742 Жыл бұрын
මෙන්න ලෝකයක් වටින දේශීය දියමන්ති !!! රට ගැන ආඩම්බරයක් සහ අනාගතය ගැන සතුටක් ඇති උනා තෙරුවන් සරනයි !
@RaminduRandeni
@RaminduRandeni Жыл бұрын
Theruwan Saranai 🙏
@gayanishanikawickramasoori7120
@gayanishanikawickramasoori7120 8 ай бұрын
බොහොම ස්තුතියි ❤ ඔබ දෙපලටම රටක් හැටියට ඉදිරියට යන්න අවශ්‍ය දැනුම ලබා දෙනවාට .❤
@janithmahee2752
@janithmahee2752 Жыл бұрын
තව වීඩියෝ එකක් ඕනි මෙයත් එක්ක
@RohiniSiriwardhana-xt1oh
@RohiniSiriwardhana-xt1oh Жыл бұрын
සුභ පැතුම් තව තවත් ඉදිරියට මේ වගේ වීඩියෝ කරන්න .❤❤❤❤❤❤
@Simplebooks
@Simplebooks Жыл бұрын
Thank you
@Chirana_dulnada
@Chirana_dulnada Жыл бұрын
30:12 Starbuck case study එක බලපු නිසා තවත් හොඳින් කියන දේවල් තේරුම් ගන්න පුලුවන් උනා❤
@Simplebooks
@Simplebooks Жыл бұрын
Aniwaryen.
@bindu492
@bindu492 11 ай бұрын
හොද ගිටාර් එකක් ඕන දේශිය දැවයෙන් නිෂ්පාදනයක් සාධාරණ වටිනාකමක් දෙන්න පුළුවන්
@lakshaniekanayake5718
@lakshaniekanayake5718 Жыл бұрын
Simple books දැන් දැන් යන වීඩියෝ ටික සුපිරියක් ❤️ කියන්න වචන නෑ...නියමයි ✨️❤️
@sagarakarunarathna3133
@sagarakarunarathna3133 Жыл бұрын
සුපිරි ..........👏👏👏👏👏👏👏
@harshahemantha5776
@harshahemantha5776 Жыл бұрын
තිත්ත ඇත්ත කතාව ❤❤❤
@sumitratnayake
@sumitratnayake Жыл бұрын
අතිශය විශිෂ්ඨ කතා බහක්.. මේ අදහස් ගමට නගරෙට රැගෙන යා යුතුයි ... ජනතාව හමුවෙන මගේ වැඩසටහන් වලදී සාකච්ඡා කිරීමට ඉතා වටිනා බොහෝ කාරනා ඉගෙන ගත්තෙමි...හිතට තදින්ම දැනුණා "වැටුණා මිස පැරදුනා නොවෙයි අපව ප්‍රමාද කල හැක නමුත් අපව නැවැත්විය නොහැකිය.." ❤🙏✌ 🇱🇰 🏆️
@maymikaushalyav6662
@maymikaushalyav6662 Жыл бұрын
පාසල් සිසුන් ගේ මානසිකත්වය මෙලෙස සංවර්ධනය කරන්නේ නම් වැඩි කල් නොගොස් ජාතියක් ලෙස නැඟී සිටීමට හැකි වනු ඇත.
@RaminduRandeni
@RaminduRandeni Жыл бұрын
නිසැකවම ♥️
@tamarind1459
@tamarind1459 Жыл бұрын
Discipline is key...so first the teachers need to be rehabilitated without being salary crows.
@sathvidu
@sathvidu Жыл бұрын
කොච්චර සිම්පල් බුක් වීඩියෝ බැලුවත් ලයික් එකක් දානවා මිස කමෙන්ට් දාන්න හරි කම්මැලි යි. අද නොදමා යන්න බෑ. ශේෂ්ට අදහස් ටිකක් . නියම ජවයක් සමාජයට . නැවත් වරක් හෝ කීප වරක් මා මෙම වීඩියෝ එක බලනවා.❤❤
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
බොහෝම ස්තූතියි 🙏
@charitha7024
@charitha7024 Жыл бұрын
ලක් මෑණියන්ට වටිනා සම්පතක් .අපට වටිනා ගුරුවරයෙක්. වහ වහාම මේ තුලින්වත් අපි අපේ රටට .ආදරය කරන්නටත් අපේ රට සෑම අතින්ම ඉහලට ඔසවා තබන්නටවත් අපට කිසිම බැරි කමක් නැති බව තේරුම් ගනිමු. අපේ අනන්‍යතාව අපිම ගොඩ නගා ගනිමු. ස්තූතියි ඔයාට රත්තරන් පුතේ.......
@ramindurandenisinhala
@ramindurandenisinhala 11 ай бұрын
🙏❤
@sunethraranasinghe3445
@sunethraranasinghe3445 Жыл бұрын
This is what we need at a time when we've lost hope. Thank you.
@ishankamapatuna1558
@ishankamapatuna1558 Жыл бұрын
අති විශිෂ්ඨයි. simple book ලගේ බලපු හොදම එක ❤️
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
බොහෝම ස්තූතියි 🙏
@sandesh_hasaranga
@sandesh_hasaranga 10 ай бұрын
පුළුවන් තරම් මේ වගේ ප්‍රෝග්‍රෑම් කරන්න❤❤❤
@mrunknown7882
@mrunknown7882 Жыл бұрын
සුපිරි වැඩසටහනක්.simplebook අපේ රටේ ගොඩක් වටිනා නාලිකාවක්.❤️💥💪
@Respectworld909
@Respectworld909 5 ай бұрын
රමිදු රන්දෙණි එක්ක leadership , posonal development ගැන course එකක් කරන්න ලොකු business එකෙන්
@talkwithpubudu3313
@talkwithpubudu3313 Жыл бұрын
කියන්න වචන නැහැ සුපිරි program එක❤❤❤
@RaminduRandeni
@RaminduRandeni Жыл бұрын
♥️
@nimalkaperera9374
@nimalkaperera9374 Жыл бұрын
Great . අන්තිමට තමයි හරිම දේ කියවුනේ . අපේ අය හැමදාම ලොකු අයගේ ඔළුවෙත් පොඩි අයටත් හැමදාම ඔළුවට දාන්නෙත් පිට රට අය තමයි great අපේ රටේ අභිමානය පල්ලට දාලා කතා කරන එක තමයි ලොකුම විනාසය. මන් හිතන්නේ ඕක හැදුවනම් මේ රටේ ගොඩක් ප්‍රශ්න විසදෙයි. තම රට බාල්දු කරලා පිට රටවල් වලට ආවඩන එක තමයි ලොකුම විනාසය
@worldofnissanka9222
@worldofnissanka9222 Жыл бұрын
මට මගේ ඉස්සරහ ප්‍රශ්න ගොඩක් තියෙන බවක් දැනුනා...මම දකින්න ව්‍යාපාර සිහිනය පැටලිච්ච තැන් ටික ලියාගන්න හැටි හිතන්න හොඳ අවස්ථාවක්. ගොඩක් වටින වීඩියෝ එකක්...
@RaminduRandeni
@RaminduRandeni Жыл бұрын
♥️
@rajithpathirana6601
@rajithpathirana6601 10 ай бұрын
පුදුම සතුටක් දැනෙන්නෙ මේ කතාව අහද්දි. ❤ අපේ ඉකෝල වල කැම්පස් වල ලමයින්ට වේ අදහස් බෙදන්න පුලුවන්නම් ❤❤
@wasanasilva7770
@wasanasilva7770 Жыл бұрын
සුපිරි මොලයක්.....කතාව අස්සේ හැංගුනු ව්‍යංගාර්ථයන් ගොඩක් තේරුනා. ස්තූතියි ❤
@lahirudissanayaka4949
@lahirudissanayaka4949 Жыл бұрын
සුපිරි වැඩක්. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා.
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 Жыл бұрын
විෂිස්ඨ විෂ්ලේෂණයක්....අවබෝධයෙන් දැන්වත් රටක් එකමුතු ජාතියක් වශයෙන් කම්මැලිකම් අතහැර අභිවෘද්ධිය කරා පියමං කරමු.... ස්තුතිය simple books ......හා රනිඳු රන්දෙණිය ....🙏🌾🇱🇰
@RaminduRandeni
@RaminduRandeni Жыл бұрын
🙏
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
බොහෝම ස්තූතියි 🙏
@p.asrangith1570
@p.asrangith1570 Ай бұрын
අපිටත් මුලදි මේවගෙ බුද්දිමතුන් නෙත ගැටුනානම් අද අපි කොච්චර සතුටින්ද. මේ පෝන එකට මම හදවතින්ම ගරුකරනව.මම ගොඩාක් හොද දෙවල් ඉගෙන ගත්තෙ මේ පෝන් එකෙන්.හැමෝම අන්තර්ජාලය හරිවිදියට පාවිච්චි කලොත් උගතුන්ට වඩා මෙ මුලු ලෝකෙම බුද්දිමතුන් බිහිවිය හැක.මගෙ මනස මම හදාගත්තෙ මේ පෝන්එක නැමැති ගුරුවරයා නිසා.මම බලන හැම වැඩසටහනක්ම ඉතාමත් වැදගත් දේමයි බලන්නෙ.අපෙ මහා සංඝරත්නයෙ ධර්මදේසනා ගොඩාක් දුරට අහනව බලනව ඒ අතරෙ ඔබතුමාත් විශෙසයි.ස්තූතියි
@virajsam
@virajsam Жыл бұрын
This is great stuff Ramindu !!!. Simplebooks this is a great video. Thanks for molding and promoting the Sri Lankan identity.
@ceynowa_coffee.
@ceynowa_coffee. Жыл бұрын
Me wage videos karanda bro. Thanks simple books
@malindupabasara
@malindupabasara Жыл бұрын
වටිනා වීඩියෝවක්🔥
@anuradhiweerasinghe915
@anuradhiweerasinghe915 Жыл бұрын
Shared many times
@anushasurangi3612
@anushasurangi3612 2 ай бұрын
ඇත්තටම අපෙ දරුවන්ට කියලා දෙන්න ගොඩක් දේවල් තියෙද්දිත් මෙ රටෙ ලමයින්ව ගොඩක් දෙමාපියන්ට අත ඇරිලා දරුවන් ගෙ මානසික තත්වය තෙරුම් ගෙන දරුවන්ට හොඳ දෙයක් නොදුන්නොත් අපිට අනාගතයක් තියා රටක් වත් ඉතිරි වෙන්නේ නැති වෙව් ස්තුතිය ඔබ දෙපලටම විශෙශයෙන් ramidhu randeniya sir ta එක සෙවයක් අපෙ රටට ❤
@slvideounlock7502
@slvideounlock7502 Жыл бұрын
අනාත්ම කියන්නේ තමන් කියලා කෙනෙක් නෑ කියන එක වගේ මට මතක නන් 🤔🤔. ඒත් මේක සුපිරි video එකක්. ගොඩාක් වැදගත් ❤❤❤
@RaminduRandeni
@RaminduRandeni Жыл бұрын
සෑම ආකාරයකම form eka ( self ) - ශිෂ්ටාචාරය, සංවර්ධිත / සංවර්ධනය වෙමින් පවතී ආර්ථිකය, ආධිපත්‍යය යනාදිය ද එක්තරා ආකාරයක අනන්‍යතාවයකි. හරියට තමන් වගේ. මේ කිසිවක් නොපවතී. අපි එයට ඇලී වී එය ස්ථිර යැයි සිතමු. ඒ නිසා අපි එතන ඉන්නේ නැතිව දියුණු වෙන්න ඕනේ. That’s what I meant. Hope It helps
@chaminda.wow6262
@chaminda.wow6262 9 ай бұрын
ගන්නවානං ගොඩාක් දේවල් තියෙනවා ❤ හොඳම වැඩසටහන 👊
@slofficial519
@slofficial519 Жыл бұрын
Super wow❤️ ....raise up srilanka 🎉
@RashanFernando
@RashanFernando Жыл бұрын
යාලුවෙක් එවපු නිසා බැලුවා. මටත් නොදැනිම මම සම්පූර්ණ වීඩියෝව බැලුවා. කාලෝචිත මාතෘකාවක්. කියන්න වචන නෑ සුපිරි!
@achinthadilshan6328
@achinthadilshan6328 Жыл бұрын
අලුත් දේවල් ගොඩක් ඉගන ගත්ත බොහොම ස්තූතියි ඔබ දෙපලට ❤️❤️
@chamindushaminda4058
@chamindushaminda4058 Жыл бұрын
Thanks very much Simplebook
@jeewankumara8684
@jeewankumara8684 Жыл бұрын
kaalena vidio ekak mat shear kara hemotama balanna..thanks..
@mohangamage8554
@mohangamage8554 Жыл бұрын
I'm Trainer myself, and honestly, I learn a lot.
@Simplebooks
@Simplebooks Жыл бұрын
Happy to hear
@RaminduRandeni
@RaminduRandeni Жыл бұрын
🙏
@aaronclive1047
@aaronclive1047 Жыл бұрын
A lot to learn from this gentleman. Valuable interview. Simplebooks👌
@RaminduRandeni
@RaminduRandeni Жыл бұрын
♥️
@vijithapriyani6663
@vijithapriyani6663 4 ай бұрын
Definitely ❤
@maheshiillangakoon8933
@maheshiillangakoon8933 Жыл бұрын
Wow!!! Absolutely Amazing!!! 👌🏻🇱🇰🎯
@RaminduRandeni
@RaminduRandeni Жыл бұрын
@nlanthisiriwardhana9549
@nlanthisiriwardhana9549 Жыл бұрын
The chained elephant syndrome...a heart touching part.. their past experience shaped their future one... A valuable discussion... Good luck Mr .Ramindu.
@RaminduRandeni
@RaminduRandeni Жыл бұрын
♥️
@yashwinminruk
@yashwinminruk Жыл бұрын
An Informative and practical discussion. Thank you Simplebooks and Mr. Ramidu!
@RaminduRandeni
@RaminduRandeni Жыл бұрын
You are welcome 🙏
@theynuwaragunawathi855
@theynuwaragunawathi855 4 ай бұрын
Great speech,,🙏🏻🙏🏻🙏🏻🇱🇰👑
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
අනිවාර්යයෙන්ම supiri brother
@Wisdom575
@Wisdom575 2 ай бұрын
Genius interviewer with a super genius interviewee - respect sir
@SandunWithanage
@SandunWithanage Жыл бұрын
What a valuable discussion ❤️ Thank you
@Shakaboom33
@Shakaboom33 Жыл бұрын
thank you very much simplebook & Mr. Ramindu Randeniya
@Simplebooks
@Simplebooks Жыл бұрын
Its our pleasure
@RaminduRandeni
@RaminduRandeni Жыл бұрын
You are welcome 🙏
@mahindananayakkara3675
@mahindananayakkara3675 Жыл бұрын
Very positive ideas. Our most valuable characters & most popular places have been crushed by invaders . We must try to uplift together by avoiding those hurdles .
@Simplebooks
@Simplebooks Жыл бұрын
Exactly
@badraperera3735
@badraperera3735 Жыл бұрын
Thank you so much . This means a lot .our motherland is the best.
@gayanpeiris4227
@gayanpeiris4227 Жыл бұрын
This is the most impressive motivational video I have ever watched. Thank you so much for sharing your thoughts which will undoubtedly make a difference. I will contact you later and get you some training opportunities.
@RaminduRandeni
@RaminduRandeni Жыл бұрын
♥️
@ayeshmahakumbura
@ayeshmahakumbura Жыл бұрын
Thank you for the sharing your valuable thoughts with us Mr. Ramindu.
@RaminduRandeni
@RaminduRandeni Жыл бұрын
You are welcome 🙏
@kasun1122-w9u
@kasun1122-w9u Жыл бұрын
GOD mindset is the King..👌❤ Valuable Information..!!
@shanthinirmali265
@shanthinirmali265 Жыл бұрын
ගොඩාක් වටිනවා
@biancaabeygoonawardane64
@biancaabeygoonawardane64 Жыл бұрын
Well said ... Continue your discussions Ramindu
@vijithapriyani6663
@vijithapriyani6663 4 ай бұрын
රමිදු රන්දෙනි....👑 mindset ❤, 🔋 huge personality 💪 ....rear human resource to sri lanka.
@user-ShehanAdithya
@user-ShehanAdithya 3 ай бұрын
ඉතාම වටින වැඩ සටහනක් 🎉
@dilanipriyanka1027
@dilanipriyanka1027 9 ай бұрын
හරිම වැදගත් සාකච්ඡාවක්💖
@nadun3882
@nadun3882 Жыл бұрын
Thanks best motivate and lesson Ramidu Randeni sir 💯
@RaminduRandeni
@RaminduRandeni Жыл бұрын
🙏
@ceynowa_coffee.
@ceynowa_coffee. Жыл бұрын
Me wage videos karanda Thanks simple books
@Simplebooks
@Simplebooks Жыл бұрын
Welcome
@SamanthaJayasinghe87
@SamanthaJayasinghe87 Жыл бұрын
Wow what an amazing explanation! I watched it 3 times. I broke down the subjects he touched base on - History, psychology, economy, politics, Asian culture, sales, negotiation and a bit of parenting. He backed it up with research and other insights! awesome. Thank you Mr. Ramindu. I feel so good after a long time. Thank you Simple books. I agree with many, need another one with him.
@RaminduRandeni
@RaminduRandeni Жыл бұрын
♥️
@prabathfernando679
@prabathfernando679 6 ай бұрын
😊0ook0kookl90o99😊k8😊 of 😅jmmn(
@prabathfernando679
@prabathfernando679 6 ай бұрын
I9o9o😊😊9oikp 10:18 and Pippa has 989
@prabathfernando679
@prabathfernando679 6 ай бұрын
😅ghyy66jjujuuuuuy5g
@prabathfernando679
@prabathfernando679 6 ай бұрын
😅😊
@Mrattanayake
@Mrattanayake Жыл бұрын
වැදගත් වීඩියෝ එකක් .ස්තුතියි ඔබතුමාට .
@halpageheshan
@halpageheshan Жыл бұрын
බොහොම ස්තූතියි අයියෙ.🙏 බොහොම ස්තූතියි විශ්වය​.🙏 Jurassic Park Film එක ගැන case study එකක් කරන්න පුළුවන් ද​? මේ film එකට idea එක ආවෙ කොහොමද, මේක කරන්න ඒ අවශ්‍ය කරන තාක්‍ෂණය සහ අනෙකුත් සම්පත් කොහොම ද ඒගොල්ලො හොයා ගත්තෙ, ඒගොල්ලො මේ film එක commercialize කරලා මුදල් උපයන්න පුළුවන් product එකක් කර ගත්තෙ කොහොම ද​, Jurassic Park I එකේ ඉඳන් Jurassic World Dominion වෙනකන් ඒ story එකේ continuity එක තියාගත්තෙ කොහොමද (story continuity = loyal audience ), ආපු අභියෝග මොනවද, කියන දේවල් ගැන පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද​? (වාණිජමය පැතිකඩ​)
@RaminduRandeni
@RaminduRandeni Жыл бұрын
🙏
@halpageheshan
@halpageheshan Жыл бұрын
@@RaminduRandeni මුලින්ම මම ඔබතුමාගෙන් සමාව ඉල්ලනවා මම ඉස්සෙල්ලා comment එක දැම්මෙ video lesson එක බලන්නෙ නැතුව​. ඒකේ video lesson එක ගැන විශේෂ සඳහනක් නෑ. මොකද මට ඕනෙ වුණේ අර request එක කරන්න​. ඒත් මම දැන් video lesson එක හරියටම බැලුවා. මේ දවස්වල මම කරන වැඩකට අවශ්‍ය කරන වැදගත් පාඩමක් මේකේ තිබුණා. මට අවශ්‍ය කරන කාරණාව ඔබතුමා හරියටම පැහැදිලි කළා. ඒක මට ගොඩක් වටිනවා. මට දැන් තියෙන්නෙ මේ කාරණාව මගේ වැඩේට ගැළපෙන විදිහට modify කරලා apply කරන එක​.☺ ඔබතුමාට බොහොම ස්තූතියි.🙏
@kusumnigamuni6453
@kusumnigamuni6453 Жыл бұрын
Thank you . very much Mr . Ramindu Randeni for your great presentation . and your great work .
@navodgunarathne204
@navodgunarathne204 Жыл бұрын
One of the great discussion ❤✌✌
@RaminduRandeni
@RaminduRandeni Жыл бұрын
♥️
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Жыл бұрын
One of the best videos. Thank you team SB. 🎉❤😊
@bindu492
@bindu492 11 ай бұрын
මේක තමා ඇත්ත .
@biotv1001
@biotv1001 6 ай бұрын
වචන වලින් මුදල් වලින් මිල කරන්න බැහැ.එ වගෙම කමෙන්ට් කියවද්දි කෙලින්ම කියන්නම් ඇගේ මයිල් කෙලින් වෙනව.ලොකු අත්ම විශ්වාසයක් සහ දැනුමක් එකතු උනා ජය
@kp4686
@kp4686 Жыл бұрын
පට්ට ❤
@PrabodhiJayangani-vl8tp
@PrabodhiJayangani-vl8tp Жыл бұрын
සුපිරියක් තමයි❤
@hemalinawarathna7319
@hemalinawarathna7319 Жыл бұрын
One of the best episodes so far, awaiting for a nother discussion Thanks
@Simplebooks
@Simplebooks Жыл бұрын
Thank you so much
@RaminduRandeni
@RaminduRandeni Жыл бұрын
♥️
@nuwantharaka6699
@nuwantharaka6699 Жыл бұрын
Wow that's awesome ❤️🌹💪🇱🇰🇱🇰🇱🇰
@ashanashan5210
@ashanashan5210 Жыл бұрын
තවත් videos එකක් ඕනෑ ඔහුගේ 👍👍👍
@nilwalakumarasena7018
@nilwalakumarasena7018 Жыл бұрын
Thank you so much all ❤❤
@srssiriwardana
@srssiriwardana Жыл бұрын
Good stuff Ramindu aiiye 🎉🎉
@RaminduRandeni
@RaminduRandeni Жыл бұрын
🙏
@chamodthikshana2991
@chamodthikshana2991 Жыл бұрын
සැහෙන්න වටිනවා❤️
@isururukshan07
@isururukshan07 Жыл бұрын
It's a really powerful video, we need more videos like this 🔥
@RaminduRandeni
@RaminduRandeni Жыл бұрын
♥️
@mahindapriyankara5659
@mahindapriyankara5659 Жыл бұрын
ජය....
@mohangamage8554
@mohangamage8554 Жыл бұрын
Valuable Session after a long time !!!
@anushtechreviews
@anushtechreviews Жыл бұрын
Watched till the end. fantastic video. Thank you so much simplebooks. Hats off to the effort.
@DillanSK
@DillanSK Жыл бұрын
So nice abd very helpful..!
@liveandlearnthelife1637
@liveandlearnthelife1637 Жыл бұрын
Wow ayya! We need more of such deep, thoughtful conversations!
@sameerafernando7367
@sameerafernando7367 Жыл бұрын
very valuable comments
@helakumarawijayarathna9776
@helakumarawijayarathna9776 Жыл бұрын
Superb stuff. Mindset is the core. Love you Ramindu.
@teampatrol61
@teampatrol61 Жыл бұрын
Liberty Walk, Rocket Bunny, RWB wage Japanese Bodykit company one
@haresheranga
@haresheranga Жыл бұрын
This actually is a super discussion. Thank you both of you!
@UdanaWickramasinghe
@UdanaWickramasinghe Жыл бұрын
Amazing discussion. All Sri Lankans should understand the reality and change the mindset
@Msithuminiperera
@Msithuminiperera 9 ай бұрын
Actually, this is so powerful video. Thank you so much Simplebooks team and Mr. Ramindu Randeniya. You shared so powerful information that I had not heard previously. Thank you. Thank you so much for sharing such type of valuable videos. Mr. Ramindu, you are so great. Thank you once again❤💐
@kanchanadharmathilake429
@kanchanadharmathilake429 11 ай бұрын
Wow......a very valuable episode .thank you very much.
9 Sales Strategies To Increase Your Sales | Simplebooks Sales
23:53
ОДИН ДЕНЬ ИЗ ДЕТСТВА❤️ #shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
Please be kind🙏
00:34
ISSEI / いっせい
Рет қаралды 180 МЛН
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 6 МЛН
how I wake up at 5am and why is it important
10:22
Ramindu Randeni
Рет қаралды 8 М.
ОДИН ДЕНЬ ИЗ ДЕТСТВА❤️ #shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН