A/l sinhala නූතන පද්‍ය දේදුන්න පායාවි හෙටත් පාලම උඩින් රසාස්වාදය.dedunna payavi hetath palama udin.

  Рет қаралды 29,487

Malith Edirimuni

Malith Edirimuni

Күн бұрын

උසස් පෙළ නූතන පද්‍ය සංග්‍රහයේ එන දේදුන්න පායාවි හෙටත් පාලම උඩින් පද්‍ය පන්තිය මෙහි විමසුමට ලක් වේ.‪@malithedirimuni‬
උසස් පෙළ සිංහල අපගේ පන්තියට එකතුවීම සඳහා 0775691219 යන දුරකථන අංකයට ඔබගේ නම,ගම,පාසැල, ඉගෙනුම් වර්ෂය සඳහන් කොට whatsApp මගින් කෙටි පණිවුඩයක් තබන්න.
සියලු ළමුන් මෙයට එකතු වන්න.ඉදිරියේදී පවත්වන සම්මන්ත්‍රණ මාලාව මෙම telegram සමූහය හරහා සිදු වේ.
t.me/joinchat/...
මලිත් එදිරිමුණි උසස් පෙළ සිංහල.

Пікірлер: 114
@hirushinimeshika1073
@hirushinimeshika1073 2 жыл бұрын
"නිල් ගුවන් ගැබ වදින කුරුල්ලෙකු පරිද්දෙන් ,ඔබ ඔබෙ සිහිනයට- මම මගේ ලෝකයට" සර් මෙකෙන් තේරුම් යන්නෙ මේ විරහ වේදනාව දැනෙන්නෙ තරුණියකට නේද.තරුණියක් විසින් තම හැරගිය පෙම්වතාට නේද මේ පණිවිඩය දෙන්නේ
@methmiwijethunga6859
@methmiwijethunga6859 2 жыл бұрын
Ow matath hithune ekmi
@sasinimalshani3431
@sasinimalshani3431 Жыл бұрын
පෙම්වතිය වෙනත් විවහයක් කරගන්නව. පෙම්වතියයි පෙම්වතාව හැර යන්නෙ .
@kavishaanjali992
@kavishaanjali992 2 жыл бұрын
මගේ සිංහල සර්....මගේ සිහින මාවතේ....යථාර්ථය අභියස හමුවුණාවු ජීවීතේ ජයග්‍රාහී එක් පියවරකි....ඔබ ලබාදෙන දැනුම ..ගුරුපියාණනනි ...💛🧑‍🎓
@GayanthaNimsara
@GayanthaNimsara 2 жыл бұрын
සර් ආදරණීය පාසල කියන එකේ පලවෙනි විනාඩි5 ඇහෙන්නෑනේ ඒක පොඩ්ඩක් බලනවද ඊට පස්සෙ ටික ඇහෙනවා පොඩ්ඩක් ඒක බලන්න ❤️✌️
@shafzizondliya4065
@shafzizondliya4065 2 жыл бұрын
Thank you so much sir me widihata youtube eka haraha ugannanawata school eke ugannanneth nathi nisa class eke okkoma cover Kara gannath ba ape A/L walata Mehema help karanawata obata godak pin I'm Fathima Shafiya
@shafzizondliya4065
@shafzizondliya4065 2 жыл бұрын
Thank you so much sir me widihata youtube eka haraha ugannanawata school eke ugannanneth nathi nisa class eke okkoma cover Kara gannath ba ape A/L walata Mehema help karanawata obata godak pin I'm Fathima Shafiya
@dinukaroshan3802
@dinukaroshan3802 2 жыл бұрын
ඇත්තටම ගොඩක් හිතට වැදුනා සර්😖
@ruwanthichamoda923
@ruwanthichamoda923 Жыл бұрын
හදවතට කතා කරන්න පුළුවන් sir කෙනෙක් 😇🙏.
@nilnethunethu-1174
@nilnethunethu-1174 Жыл бұрын
සර්, මේකෙ" ඔබේ රථ මැදිරියට මගේ ඉර- හද අරන් "කියන එකෙන් මොකද්ද සංකේතවත් කරන්නේ?
@kavishaanjali992
@kavishaanjali992 Жыл бұрын
"මල් නගන වසන්තය ඔබට ගෙන යා හැකිද".. කියන එකේ තේරුම මොකක්ද සර්
@neth__sanjana
@neth__sanjana Жыл бұрын
ඒ පෙම්වතාගෙ හදවතේ තියෙන ආදරේ, අවංකත්වය පෙම්වතියට අරන් යන්න බෑ කියන එක.😊
@SakuniGaya
@SakuniGaya Жыл бұрын
සර්ගේ පාඩම් නම් සුපිරි සර්......හොදටම තේරෙනවා.....🥺👍
@kavishaanjali992
@kavishaanjali992 Жыл бұрын
නූතන පද්‍ය දේදුන්න පායාවි හෙටත් පාලම උඩින් රසාස්වාදය
@dinukarunatathne7053
@dinukarunatathne7053 Жыл бұрын
Sir ගෙ පාඩම අවසාන වෙනවාත් එක්ක කවි ටික ඔක්කොම මතකයි.thank you sir 🥲🥺🥰
@kavishaanjali992
@kavishaanjali992 Жыл бұрын
Sir ගෙ පාඩම අවසාන වෙනවාත් එක්ක කවි ටික ඔක්කොම මතකයි.thank you si
@Nethu24
@Nethu24 Жыл бұрын
සර්🙂 චන්ද කින්නර ජාතකයෙන් අහන්න පුලුවන් විචාර මොනාද පතිභක්තිය ගැන අහන්න පුලුවන් වෙන මොනාද අහන්න පුලුවන්🙄
@neth__sanjana
@neth__sanjana Жыл бұрын
පුද්ගයලයන්ගෙ චිත්ත ස්වාභාවය
@rusnirusni1381
@rusnirusni1381 2 жыл бұрын
Godak pin sar me vidiyata nuthana padaya kavi panthi kiya denawata sar .........budu saranai sar
@kavishaanjali992
@kavishaanjali992 2 жыл бұрын
නිල් ගුවන් ගැබ වදින කුරුල්ලෙකු පරිද්දෙන් ,ඔබ ඔබෙ සිහිනයට- මම මගේ ලෝකයට" සර් මෙකෙන් තේරුම් යන්නෙ මේ විරහ වේදනාව දැනෙන්නෙ තරුණියකට නේද.තරුණියක් විසින් තම හැරගිය පෙම්වතාට නේද මේ පණිවිඩය දෙන්නේ
@shashikisenavirathna1972
@shashikisenavirathna1972 2 жыл бұрын
මගේ සිංහල සර්....මගේ සිහින මාවතේ....යථාර්ථය අභියස හමුවුණාවු ජීවීතේ ජයග්‍රාහී එක් පියවරකි....ඔබ ලබාදෙන දැනුම ..ගුරුපියාණනනි ...💛🧑‍🎓
@sandunimalshi9067
@sandunimalshi9067 Жыл бұрын
සර් 2022 අනුමාන රසාස්වාදය මොනවගේ එකක් එයිද සර් 😶
@hasithadilshan6184
@hasithadilshan6184 Жыл бұрын
Athatama sir padama hodata theruna sir alpitiye sasip eke nede clz kerannne
@mgdisanayaka5606
@mgdisanayaka5606 Жыл бұрын
සර් මට හොදටම තෙරුනා කියලා දෙන විදිහ සුපිරියටම තෙරෙනවා❤✻👩‍🎓
@samilkavolg7855
@samilkavolg7855 2 жыл бұрын
Hodai wage video eka balana gaman inne
@piyuminayanamali1004
@piyuminayanamali1004 Жыл бұрын
නියමයි සර් කියදෙන විදිය..🥺අහන් ඉන්න ආස හිතෙනවා. ඒ වගේම හොදට තේරෙනවා ස්තුති සර්... ගොඩක් පින්...❤️
@nirma291
@nirma291 2 жыл бұрын
ane sar hama ekakma dannakonuthana pdya
@iduwaramalith2962
@iduwaramalith2962 2 жыл бұрын
තේරුනේ නැති එකක් සර් පැහැදිලිව තේරුම් කලා ගොඩක් පින් ❤
@kavishaanjali992
@kavishaanjali992 Жыл бұрын
නිල් ගුවන් ගැබ වදින කුරුල්ලෙකු පරිද්දෙන් ,ඔබ ඔබෙ සිහිනයට- මම මගේ ලෝකයට" සර් මෙකෙන් තේරුම් යන්නෙ මේ විරහ වේදනාව දැනෙන්නෙ තරුණියකට නේද.තරුණියක් විසින් තම හැරගිය පෙම්වතාට නේද මේ පණිවිඩය දෙන්නේ
@sewminierandi4621
@sewminierandi4621 Жыл бұрын
හොදට තේරෙනවා සර් ☺️ තෙරුවන් සරණයි
@ishaniimalk
@ishaniimalk 11 ай бұрын
Sir godak pin sirt..mm second shy krn knk..first shy ek kisim dyk dnn nthiw gy exm ekt..sir nisa thm me okkm igngtt..sir thnk you..e wgm godk pin sirt😍
@artlife6543
@artlife6543 2 жыл бұрын
සර්.ලක්මවුනි මගේ පද්‍ය පන්තියත් රසාස්වාදය කරන්නකො ❤🙏😍
@tamashasathsarani24
@tamashasathsarani24 Жыл бұрын
සර්ගේ හැම පාඩමක්ම බලනවා සර් මම.. බොහොම ස්තූතියි සර් මේ විදියට කියලා දෙනවට ❤️🙏
@nethmikaushalya7068
@nethmikaushalya7068 2 жыл бұрын
ෙගාඩක් ෙහාදට ෙත්රැණා සර් ❤❤ෙගාඩක් පින් සර්🙏🙏🙏🙏
@dinukaroshan3802
@dinukaroshan3802 Жыл бұрын
🥺🥺🥺🥺
@anjalimadusika
@anjalimadusika Жыл бұрын
මේ බලන දෙවනි වීඩියෝ එක අනික් ඔක්කොම ටිකත් බලනවා. ඒත් මේක අහලා ඇස් වලට කඳුළු ආව 😔💔
@Mask_girl0369
@Mask_girl0369 Жыл бұрын
ඇයි ඔයා බූට් කාලද
@maneeshapiumanthivithana1463
@maneeshapiumanthivithana1463 Жыл бұрын
හොදට ම තේරුණා සර් thanks සර් 😇😇
@sasinimalshani3431
@sasinimalshani3431 2 жыл бұрын
ස්තූති සර්
@pasidu_Lakshan2004
@pasidu_Lakshan2004 2 жыл бұрын
Tnk sir
@prasangiwickramasingha78
@prasangiwickramasingha78 2 жыл бұрын
Thank you sir ♥️
@nethmiprarthana3649
@nethmiprarthana3649 Жыл бұрын
Thank you sir🙏 padama hodatma theruna
@dilharapradeep9862
@dilharapradeep9862 Жыл бұрын
සුපිරි නියමයි සර් බුදුසරනයි
@jayanayakapgl
@jayanayakapgl 2 жыл бұрын
aththatm hodi sir me clz ek
@hasinisadaruwani9467
@hasinisadaruwani9467 Жыл бұрын
Supiri sir hodatama theerenawa sir
@dilshansampath-gy1bp
@dilshansampath-gy1bp Жыл бұрын
NAGALA KANDA KIYALA DENNAKO SR
@sasinimalshani3431
@sasinimalshani3431 Жыл бұрын
ස්තූති සර්
@Gunawardhana1623
@Gunawardhana1623 Жыл бұрын
හොදට තේරුනා සර් පාඩම.. 🙏🙏
@hansigunathilaka2616
@hansigunathilaka2616 Жыл бұрын
දේදුන්න පායාවී හෙටත් පාලම උඩින්,
@dasunikavindya8203
@dasunikavindya8203 Жыл бұрын
ගොඩක් හොඳට තේරුනා සර්
@thaksalamadhuwanthi2158
@thaksalamadhuwanthi2158 2 жыл бұрын
Budu saranai sir
@sheha7812
@sheha7812 2 жыл бұрын
අනේ..ගොඩා..ක් හොදට තෙරුණා සර් බොහොම ස්තූතියි♥️
@swashakthiplanthome
@swashakthiplanthome Жыл бұрын
සර් කියන දේ හොදටම පැහැදිලිව තේරුම් ගන්න පුලුවන් ❤😊
@HirushaSadaruwan-j8b
@HirushaSadaruwan-j8b Жыл бұрын
ගොඩාක් හිතට වෙදුනා සර්.❤බොහොම ස්තුති සර් ට❤❤❤❤
@shshikalankeshwara2352
@shshikalankeshwara2352 Жыл бұрын
නියමයි සර් ❤️😊
@buddhika3535
@buddhika3535 9 ай бұрын
සර් ගොඩක් ස්තූති හොදටම තේරෙන්න කියලා දෙනවා 😊😊
@maheshidasilva4620
@maheshidasilva4620 Жыл бұрын
Godak ස්තුති sir ♥️
@dhakshalamaduwanthi4616
@dhakshalamaduwanthi4616 Жыл бұрын
Thank you sr.🥺❤️💕
@navodamuthurandi6741
@navodamuthurandi6741 2 жыл бұрын
Thanks sir 💐
@BinariPahasarani-qc8kk
@BinariPahasarani-qc8kk Ай бұрын
ගොඩක් හොදට තේරුණා සර් පැහැදිලිව හැමදේම තේරුම් කරලා දෙනවා තව තවත් මේ විදියට video කරන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සර්ට ගොඩක් පිං 🙏❤
@nirma291
@nirma291 2 жыл бұрын
eke 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilumlochana4535
@dilumlochana4535 Жыл бұрын
ඇත්තටම ගොඩාක් තෙරුනා සර් 🥺💖 සර්ට තවත් මේ වගෙ වැඩ කරන්න තවත් ශක්තිය ලැබෙන්න ඔනි 💖👍
@dulawikramasinghe3733
@dulawikramasinghe3733 Жыл бұрын
💕😊
@hashankavindayapa1064
@hashankavindayapa1064 2 жыл бұрын
A nice explanation ❤️
@nimalweerasooriya3367
@nimalweerasooriya3367 Жыл бұрын
godak therenava sir❤
@chanidulaksara7102
@chanidulaksara7102 Жыл бұрын
සුපිරි ❤️🙏
@danujayamali4436
@danujayamali4436 Жыл бұрын
🥰
@chathumikawya2160
@chathumikawya2160 Жыл бұрын
සර්ට පින් ❤
@sahanavishka9267
@sahanavishka9267 2 жыл бұрын
"මල් නගන වසන්තය ඔබට ගෙන යා හැකිද".. කියන එකේ තේරුම මොකක්ද සර් ❤️
@DhanuSong92
@DhanuSong92 Жыл бұрын
Thamath mal pipenawa Dina dawas sathi e widihatama gatha wenawa...eka nawaththanna katawath be...
@user-nisha841
@user-nisha841 7 ай бұрын
පාඩම් තේරුනා සර් හොදටම..ඊටත් වඩා අපේ ජීවිතේ සර් උගන්නවා වෙනම විදියකට 🙂❤
@nideesharashmi8316
@nideesharashmi8316 2 жыл бұрын
සුපිරි💖
@fathimamahiramarikkar9318
@fathimamahiramarikkar9318 Жыл бұрын
Niyamai thanks sir ❤✌️💪
@MadushikaMadushika-ny7ij
@MadushikaMadushika-ny7ij Жыл бұрын
සුපිරි සරි. කියන්න වෙන වචන නැ සර්🙏♥️
@DimuthuPrabath-c4e
@DimuthuPrabath-c4e 9 ай бұрын
ඇත්තටම හොදට තෙර්නවා සර් ❤ අහං ඉන්න ඉන්න ඉගෙන ගන්න ආස හිතේනවා ❤ සර්ට ගොඩක් පිං මෙහෙම විඩියො දානවට ❤
@sasinidulangi1153
@sasinidulangi1153 2 жыл бұрын
Superb one aiya💐❤️
@malithedirimuni
@malithedirimuni 2 жыл бұрын
❤️
@මේදිතදසනායක
@මේදිතදසනායක 2 жыл бұрын
නියමයි♥️ සර්♥️☺️
@ashinsanashridewa2968
@ashinsanashridewa2968 10 ай бұрын
Thank u so much 🙏🤍
@Southdancers
@Southdancers 2 ай бұрын
ගොඩාක් වටිනවා සර්🥺💗
@tharushianuththara749
@tharushianuththara749 Ай бұрын
හදවතට වදින්නම කතා කරපු සර්ට ගොඩක් පින්....❤❤❤
@PiyumiImasha-wq5ze
@PiyumiImasha-wq5ze Ай бұрын
ගොඩක් ස්තුතියි සර් 😊
@ganeshanethmini7538
@ganeshanethmini7538 Ай бұрын
හොදට තෙරුනා සර් 💫
@KumuduniweerasinheWeerasinhe
@KumuduniweerasinheWeerasinhe Ай бұрын
ahamben dakka video sir gen dan balanwa asawen.harima pahadili aurudu 17kata passe a/l karana kenem mama
@samanpriyantha5115
@samanpriyantha5115 2 жыл бұрын
👍
@NipunAthapaththu-ru5gp
@NipunAthapaththu-ru5gp Жыл бұрын
Thank you sir budusaranai ❤️❤️
@isumikaushalya9284
@isumikaushalya9284 2 жыл бұрын
👑💪
@Thilini2005
@Thilini2005 6 ай бұрын
Sir mata Sirge online class ekata enna ona komada enne
@Hashi198
@Hashi198 18 күн бұрын
කියන්න වචන නෑ සර් ... හොදට ම තේරුනා ගොඩක් පිං තෙරුවන් සරණයි සර් 🙏🙏🙏
@Hashi198
@Hashi198 18 күн бұрын
පාඩමට විතරක් නෙමෙයි ⁣ජීවිතේටත් හොදම පාඩමක් ... 💔
@HansiChain
@HansiChain 9 ай бұрын
හොදටම තේරෙනවා.....🥺👍
@MadushikaWeerakkodi
@MadushikaWeerakkodi 2 жыл бұрын
👍❤️
@ThenuwaniJayoda-r2j
@ThenuwaniJayoda-r2j 7 ай бұрын
Sir online class karanawada❤
@sachinihanshika4146
@sachinihanshika4146 10 ай бұрын
❤️
@sadunisaduni3018
@sadunisaduni3018 Жыл бұрын
❤❤❤
@lasanthadilshan2774
@lasanthadilshan2774 Жыл бұрын
සුපිරි සර් නියම ගුරුවරයෙක් 👍👍
@AmarasinhaBandara
@AmarasinhaBandara 8 ай бұрын
නියමට තේරුනා සර්🙂✨
@deheminethra9453
@deheminethra9453 8 ай бұрын
Thank you sir 🥺♥️
@DewminiNimsara-mq7yw
@DewminiNimsara-mq7yw Жыл бұрын
Thank you sir 🙏 💐❤️
@mahiramarikkar6376
@mahiramarikkar6376 2 жыл бұрын
👍👍
@anandabandara276
@anandabandara276 9 ай бұрын
Thanks sir❤
@Joke-h8h
@Joke-h8h 2 ай бұрын
නූතන පද්‍ය මේ රසාස්වාදය හරි පැහැදිලී සර් මතක හිටිනවා ❤
@sayunimapanchali1324
@sayunimapanchali1324 Жыл бұрын
♥️👍
@HeshaniMadhushika-c1o
@HeshaniMadhushika-c1o 9 ай бұрын
හරිම ලස්සනට කියලා දුන්නා සර් ගොඩක් පිං ❤❤️❤️
@damithmadushanka5935
@damithmadushanka5935 Жыл бұрын
👍👍👍🥰
@SachiniKaushalya-su4bf
@SachiniKaushalya-su4bf Жыл бұрын
Thnx sir🥺❤️
@Lisarasemi
@Lisarasemi 9 ай бұрын
❤ගොඩක් පින් සර් හොදට තේරුනා
@CleraFernando-t3u
@CleraFernando-t3u 9 ай бұрын
❤😊
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 50 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 105 МЛН
පුතේ මේක රහසක් !
20:57
Hari Apuru Sinhala Miss
Рет қаралды 117 М.
දිසොන්චිනාහාමි කෙටිකතාව.
17:15