A/l sinhala.අනුමාන.පරමල් කාව්‍ය විමසුම.විභාගයට අනුමාන රසාස්වදයකි.

  Рет қаралды 22,774

Malith Edirimuni

Malith Edirimuni

Жыл бұрын

උසස් පෙළ නූතන පද්‍ය සංග්‍රහයේ එන පරමල් පද්‍ය පන්තිය මෙහි විමසුමට ලක් වේ.
උසස් පෙළ සිංහල අපගේ පන්තියට එකතුවීම සඳහා 0775691219 යන දුරකථන අංකයට ඔබගේ නම,ගම,පාසැල, ඉගෙනුම් වර්ෂය සඳහන් කොට whatsApp මගින් කෙටි පණිවුඩයක් තබන්න.
සියලු ළමුන් මෙයට එකතු වන්න.ඉදිරියේදී පවත්වන සම්මන්ත්‍රණ මාලාව මෙම telegram සමූහය හරහා සිදු වේ.
t.me/joinchat/F-G2NhdpxHMxvG9r
මලිත් එදිරිමුණි උසස් පෙළ සිංහල.

Пікірлер: 145
@thanuja9440
@thanuja9440 9 ай бұрын
අපෙ ඉස්කෝලෙ සිංහල සර් ට්‍රාන්සර් වෙලා දැන් අවුරුද්දක් වෙනව තාම සිංහල ගුරුවරෙයෙක් නැ අපිට. මම හැම පාඩමක්ම මේ වෙනකම් ඉගන ගත්තෙ සර්ගෙ වීඩියෝ වලින්... ගොඩක් පින් සර්ට...බුදුසරණයි 🙏🙏🙏
@janukithihansa1169
@janukithihansa1169 Жыл бұрын
සර්ට ගොඩක් පිං මං 2023 A/L ඒත් මට පන්ති යන්න තරම් සල්ලි නෑ...exam එක ලග නිසා තමයි මං සිංහල අතඇරලා තිබ්බේ ඒත් සර්ගෙ මේ video එක දැක්කට පස්සෙ සිංහලවලට ආසාවක් ඇති උනා...සර්ට ගොඩක් පිං මං වගෙ ලමයි කී දෙනෙක් සර් නිසා සිංහල ඉගෙන ගන්නවා ඇතිද?
@malkigunarathne9199
@malkigunarathne9199 7 ай бұрын
මමත්..❤
@doniemellica5410
@doniemellica5410 7 ай бұрын
මත් ඔයා වගේ😔✌️
@Thakshilashehani
@Thakshilashehani 7 ай бұрын
මමත් එහෙම ළමයෙක් 🙂
@nethmidisanayaka2823
@nethmidisanayaka2823 7 ай бұрын
Math😑
@sandalichathumini6806
@sandalichathumini6806 6 ай бұрын
Math එහෙමයි
@rusirusenanayake3030
@rusirusenanayake3030 Жыл бұрын
ගොඩාක් නෝට්ස් මගහැරිල තියෙන අපිට මේක ගොඩාක් වටිනව සර් වීඩියෝ එකේ මුල ඉදන් අගටම බැලුව හරිම පැහැදිලියි ගොඩාක් හොදින් තේරුනා සර්ට ගොඩාක් පින් මේ කරපු උදව්වට ❤️
@chamathka6579
@chamathka6579 6 ай бұрын
රසවින්දනෙත් එක්කම 🚂🚂 එකේ සද්දෙත් එකට එකතු වුනාම අමුතුම ලස්සනක් තියෙන්නේ.🤗😊✨
@diaries222
@diaries222 Жыл бұрын
අනේ සර් මේ වගෙ අනුමාන ටිකක් දෙන්නකො සර් , සර්ට ගොඩක් පින්
@rashmidi.liyanage6685
@rashmidi.liyanage6685 Жыл бұрын
ලොකු පිනක්.සර් .......
@akshaabesinghe2961
@akshaabesinghe2961 Жыл бұрын
ලොකු පිනක් සර්..තව දවස් දෙකයි.exam ekata🥺🥺 බුදුසරණයී සර්.
@malshimalshi3388
@malshimalshi3388 6 ай бұрын
ඔව් 😢
@wasanabashi4783
@wasanabashi4783 11 ай бұрын
ගොඩක් පිං සර්ට🙏. නොතේරෙන ගොඩක් තැන් තේරුම් ගන්නෙ සර්ගෙ වීඩීයෝ බලල. සර්ට තව තවත් ශක්තිය ධෛර්‍ය ලැබෙන්නෝනි❤️
@sachiniwickramasingha8263
@sachiniwickramasingha8263 Жыл бұрын
හොඳින් පාඩම පැහැදිලි කළාට බොහොම ස්තුතියි 🌹🌹
@MaliduNipun-bh2mu
@MaliduNipun-bh2mu 6 ай бұрын
හොදට පැහැදිලි වුනා සර් ගොඩක් ස්තූතී සර් ❤❤
@vikumgunasekara8639
@vikumgunasekara8639 7 ай бұрын
ගොඩක් පිං සර්. සර්ගෙ නූතන පද්‍ය වීඩියෝ ටික බැලුව නිසා රසවින්දනයට තිබ්බ බය නැති උනා. විබහගයට තව මාසයයි ❤
@nethunawanjana6048
@nethunawanjana6048 Жыл бұрын
ගොඩක් පින් සර් ❤️ අනේ සර් අනික් අනුමාන ප්‍රශ්න ටිකත් දෙන්නකෝ... සර්ට ගොඩක් පින්.. ❤️🙏
@charuniumanda7950
@charuniumanda7950 7 ай бұрын
Sir godaryk watinawa sirge rasaswada padam tikh asanna pradanathama sadayk kiyla mn hithnne sir lemayekut asawen ahan innh thrm hegumakin e de prkashaya kirimai .ahn innh apitath e siduwim wala hitiyawage denenawa ,thawa padubim wadanayath thawath e rasaswasada thula asa genh innh hethuwak wenawa sirt godak ස්තුති
@shashikisenavirathna1972
@shashikisenavirathna1972 Жыл бұрын
Sir...❤️ ගොඩක් පිං සර් ...අපිට මෙහෙම vedio එකක් දුන්නට.....🙏
@TharinduLakmal.
@TharinduLakmal. Жыл бұрын
හෙට විභාගයට යන්න හදනකොට බලන්නෙ සර් 🙏
@sudunona6281
@sudunona6281 6 ай бұрын
සර් කියල දෙන එව තෙරෙනව හොදටම කෙටියෙන්ම කිවුවොත් පට්ට සර් ඔයා උගන්න විදිය❤
@Pramudisanjana
@Pramudisanjana Жыл бұрын
බොහොම ස්තූතියි සර් හොදටම පැහැදිලි වෙන්න කියල දෙනව💗💗
@mgdisanayaka5606
@mgdisanayaka5606 Жыл бұрын
සර් කියලා දෙන ඒවා හොදට තෙරෙනවා සර්😊😍❤️
@kavindhuhansamal2906
@kavindhuhansamal2906 Жыл бұрын
ගොඩක් වටිනව සර් 🖤😍
@musicloke.1117
@musicloke.1117 Жыл бұрын
Wow super මාර විදිහට මතක හිටිනවා. 👩‍🎓
@user-nl1ng6ip7q
@user-nl1ng6ip7q 7 ай бұрын
Sirl wage guruwaru ada hoygnn godak amrui.sirge anagthe hoda thnakt ynn kiyl prarthana krnwa.godk pin sir.❤️
@Gunawardhana1623
@Gunawardhana1623 Жыл бұрын
ස්තූතියි සර් ❤️🙏.
@nuwaniahinsa8458
@nuwaniahinsa8458 Жыл бұрын
බොහොම ස්තූති සර්.
@pasanpasan7636
@pasanpasan7636 Жыл бұрын
Niyamai sir.godak watinwa meka ada mata.thankyou sir 🙏
@hansikadeumini7951
@hansikadeumini7951 Жыл бұрын
නියමයි සර් ❤️
@j.m.ysiriyalatha1797
@j.m.ysiriyalatha1797 Жыл бұрын
නියමයි හොදටම තේරුනා ගොඩක් ස්තූතියි 👍
@thilinikaushalya924
@thilinikaushalya924 Жыл бұрын
ගොඩක් පින් සර්
@kanchanasewwandi3428
@kanchanasewwandi3428 9 ай бұрын
ගොඩක් පිං සර් මේක කියලා දුන්නට
@deshikamalshani4123
@deshikamalshani4123 Жыл бұрын
godak pin sri hodatama teruna 🥺❤🙏 mn sinhala walata clswath yanne na sirge video walin thamai igena gnne ,teruwan saranai sir
@jithmiekanayake7394
@jithmiekanayake7394 Жыл бұрын
Thx sir😍....thawa anumana onii🙏🙏🙏
@user-zh8so4kn1r
@user-zh8so4kn1r 8 ай бұрын
හරිම පැහැදිව කියලා දෙනවා..
@darshikagayashani2401
@darshikagayashani2401 Жыл бұрын
ගොඩක් ස්තූතියි සර් 🙏
@dumalkapeshani3953
@dumalkapeshani3953 10 ай бұрын
Bohoma sthuthi sir godak pahadiliwa kiyl dunnt🙏
@Shashi-et1hs
@Shashi-et1hs 7 ай бұрын
සර් ට ගොඩක් පින් ♥️
@shehanishehani8918
@shehanishehani8918 Жыл бұрын
හොදට තේරුනා සර්
@madushanadeeshani844
@madushanadeeshani844 6 ай бұрын
ඇත්තටම මම දැනගෙන ඉදියේ 'පරමල් ' කවි පන්තිය සර් එක හොදට කියලා දුන්න ගොඩක් ස්තුතියි සර්❤️
@user-nl1ng6ip7q
@user-nl1ng6ip7q 7 ай бұрын
Sir apta godak loku udawwk krnne.clz ynn bri lmai sirge vedios blala gihin exam krnne.sirwa adhnna watina guruwaryek. ❤️
@user-io3pv1eu9s
@user-io3pv1eu9s 7 ай бұрын
ගොඩක් පින් සර් අපිට උදව් කරාට🙏
@Samadhigamage609
@Samadhigamage609 7 ай бұрын
Thank you sir godak hodata kiyala dunna kavi wala therum🥺❤️❤️❤️
@RedmiA-op4lk
@RedmiA-op4lk Жыл бұрын
ගොඩක් පිං සර් ❤️❤️🙏
@sadaruwan027
@sadaruwan027 Жыл бұрын
Thanks you sir🥺🥺 hodata therenawa♥️ godak pin sir🙏🥳
@SAa96573
@SAa96573 Жыл бұрын
Godak pin sar.
@tharujayaneththi1587
@tharujayaneththi1587 Жыл бұрын
තැන්ක් යූ සර් 🥺❤️😊
@user-kc3bp9rj7s
@user-kc3bp9rj7s 6 ай бұрын
ගොඩක් පිං සර්
@MadushikaMadushika-ny7ij
@MadushikaMadushika-ny7ij 9 ай бұрын
ගොඩක් පිං සර්🙏🙏🥺♥️
@DenuZz
@DenuZz 6 ай бұрын
❤🥺ගොඩක් ස්තූතියි සර්
@jvpdilshan6167
@jvpdilshan6167 Жыл бұрын
Ane sir mata den sirge vedio hamba une😞 godak hodata theruna ai mata mita kalin sirwa meet une neththe ,godak hodata theruna sir good luck🥰
@Tashi484
@Tashi484 Жыл бұрын
A very good teacher. You can understand very well. Thank you very much sir for teaching. 😊❤️👏
@H.P.N.D.K.2004
@H.P.N.D.K.2004 Жыл бұрын
Thank you sir. Ane thawath me wage anumana dennako.🙏🏻
@yashmithaoshadhi-2758
@yashmithaoshadhi-2758 Жыл бұрын
Thank you sir 😊❤️
@kushanichamodani6594
@kushanichamodani6594 Жыл бұрын
Hodata theruna sir 🙏
@kulaniwelaratne8304
@kulaniwelaratne8304 Жыл бұрын
Heta exam thiyan ada meka balana mama🙂 thank you sir...
@malithihashinika5880
@malithihashinika5880 Жыл бұрын
Thanks sir ❤️🌻✨️
@shehanisanjana6519
@shehanisanjana6519 Жыл бұрын
Godk pin sir ❤️❤️❤️
@LahiruSandaruwan-sk7mp
@LahiruSandaruwan-sk7mp 6 ай бұрын
Sirta godak pin 🙏🙏🙏🙏🙏
@hirunidulnima1918
@hirunidulnima1918 Жыл бұрын
Thanks sir 🙏
@akilasachintha3900
@akilasachintha3900 Жыл бұрын
Thank you 😊 sir
@ruwaniawishka4245
@ruwaniawishka4245 Жыл бұрын
Thanx you sir 🙏❤️
@thilinipiumika306
@thilinipiumika306 7 ай бұрын
Thanks sir
@mallikasureshani
@mallikasureshani 6 ай бұрын
අපේ සර්❤
@shehaniimashi2504
@shehaniimashi2504 Жыл бұрын
Godak pin sir
@Dairywiththaru
@Dairywiththaru 8 ай бұрын
Thank you sir 💚
@wderandika7084
@wderandika7084 Жыл бұрын
Thank you sir
@deheminethra9453
@deheminethra9453 6 ай бұрын
Thank you sir 🥺♥️
@ChathurikaKaushalya
@ChathurikaKaushalya 7 ай бұрын
Me sir godak lassnaine❤
@anudananjana4260
@anudananjana4260 Жыл бұрын
Loku pinak sir....💓
@nipunipeshala8791
@nipunipeshala8791 Жыл бұрын
Tnx sir❤️
@JayaniSuboda
@JayaniSuboda 7 ай бұрын
Thank you sir💗😘💗
@nicevibesonly.
@nicevibesonly. Жыл бұрын
Sir 2022(2023) anumana prashna discuss karannako❤️🙏
@DKSILENT-fz1zx
@DKSILENT-fz1zx 6 ай бұрын
Legend ❤✨
@Misdemon1
@Misdemon1 Жыл бұрын
👌💖
@charithapriyadarshani8768
@charithapriyadarshani8768 Жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@rashmidi.liyanage6685
@rashmidi.liyanage6685 Жыл бұрын
❤️
@NethmiKaushalya-ty7qs
@NethmiKaushalya-ty7qs 6 ай бұрын
🙏
@samanchandana1390
@samanchandana1390 Жыл бұрын
Sir ada sinhala sahithya paper 1k liyanna yanneth sir ge me para mal පාඩම balala thank u sir...Budusaranai...
@vishmithashyamal1804
@vishmithashyamal1804 Жыл бұрын
කෙල උනා නේද දෙවියන් මැරිම ආවෙ 😂😂😂
@SAa96573
@SAa96573 Жыл бұрын
Sar anumana prashna okkoma danna puluvanda? Ehema puluwannam godak honday sar
@buddhinisewwandi269
@buddhinisewwandi269 Жыл бұрын
Ane pin sir🥺🥺❤️❤️
@D.G.M.Nawanjana-
@D.G.M.Nawanjana- Жыл бұрын
හෙට විබාගෙට මෙකම එවා 🙁❤️
@thrilaksha.....401
@thrilaksha.....401 7 ай бұрын
ආවද මේක 🥺
@sasankanishadi1422
@sasankanishadi1422 Жыл бұрын
❤️🙏
@kavindyahashani22
@kavindyahashani22 Жыл бұрын
👌
@user-gz8or8ue5k
@user-gz8or8ue5k 6 ай бұрын
❤❤❤
@BuddhimaliAmarathunga-gp7qt
@BuddhimaliAmarathunga-gp7qt 6 ай бұрын
අනේ සර් ජාතක කතා පොතෙත් දාන්නකෝ උදෘත ටික😢
@BuddhimaliAmarathunga-gp7qt
@BuddhimaliAmarathunga-gp7qt 6 ай бұрын
අනේ ඔව් ..🥲
@lahirudisanayake3038
@lahirudisanayake3038 7 ай бұрын
❤❤❤❤❤❤
@user-zg1me5sp5l
@user-zg1me5sp5l 6 ай бұрын
❤😊
@akilawijesinha4561
@akilawijesinha4561 Жыл бұрын
❤️❤️
@sulakshidevindi2493
@sulakshidevindi2493 Жыл бұрын
💜️
@sasinduhettiarachchi6992
@sasinduhettiarachchi6992 Жыл бұрын
හෙට exam ❤️
@madushikahansani14
@madushikahansani14 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@maneeshapiumanthivithana1463
@maneeshapiumanthivithana1463 Жыл бұрын
♥️🙏
@sasinidulangi1153
@sasinidulangi1153 Жыл бұрын
💖
@malithedirimuni
@malithedirimuni Жыл бұрын
❤️
@nisalakavimal8136
@nisalakavimal8136 Жыл бұрын
හෙට පේපරේ ගත්තහම පරමල් තිබුණොත් ගොඩේ ගොඩ 🤭❤️
@pramodyadishari1848
@pramodyadishari1848 Жыл бұрын
Sir uga prashenta hela haula eida
@chamodimadhuwanthi3796
@chamodimadhuwanthi3796 Жыл бұрын
Kiyanne wachene nh sir.sirte hugak pin🙏
@hansikasubhashi4200
@hansikasubhashi4200 Жыл бұрын
Sir mt sirwa hambenna oni.... sir ekka tikak katha karanna
@anurakumara7381
@anurakumara7381 Жыл бұрын
❤️🤗
@sasinimalshani3431
@sasinimalshani3431 Жыл бұрын
2023 badge ekth vedios dna sir
@surajlakshan3030
@surajlakshan3030 Жыл бұрын
මටත් හිතෙනෝ මේක ඒවි කියලා 😁
@serendiblovers5904
@serendiblovers5904 Жыл бұрын
@ranbandawijayasiri3127
@ranbandawijayasiri3127 Жыл бұрын
Thank you sir ❤️❤️❤️🙏🙏🙏🙏
@chutidoni5134
@chutidoni5134 Жыл бұрын
Air mata pwrwmal wala අන්තර් ගත ග්‍රන්ථ ය මොකද්ද
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 8 МЛН
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 8 МЛН