KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
A/L Sinhala අබිනික්මන පද්‍ය පන්තිය රසාස්වාදය.abhinikmana padya panthiya.#sinhala #malithedirimuni
22:27
A/L නූතන පද්‍ය|මැජික් එක👀❤️💫|අමාරුම ටික මතක තියාගන්න ලේසිම ක්‍රමයක්|🦋කතුවරු ,පද්‍ය 25 ,යුග 5#sinhala
19:34
КОНЦЕРТЫ: 2 сезон | 1 выпуск | Камызяки
46:36
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
Қайрат Әділгерей Дариға Бадықова - ҚЫЗЫҚ TIMES | Хотя бы в кино, Айсара, Келінжан | Кызык Live
54:58
НОВЫЙ AMONG US в РЕАЛЬНОЙ ЖИЗНИ! Масленников против Джарахова челлендж
57:18
A/L Sinhala (සිංහල) පොඩි දුව පද්‍ය පන්තිය විමසුම.නූතන පද්‍ය .මලිත් එදිරිමුණි.
Рет қаралды 29,490
Facebook
Twitter
Жүктеу
1
Жазылу 20 М.
Malith Edirimuni
Күн бұрын
Пікірлер: 90
@dilininimeshika4480
3 жыл бұрын
ගොඩක් හොඳට තේරුණා සර්...හොඳට පාඩම හිතට වැදුණා...බොහොම ස්තූති සර්...මේ වගේම පාඩම් දාන්න සර් තවත්...
@DenuZz
Жыл бұрын
මෙවන් වූ පාඩමක් අපගෙ විෂය නිර්දේශයට එක් කිරීම පිලිබදව හා සර් එය හරවත් ලෙස අපට කියාදීම පිලිබදවත් ස්තූතිය පුද කරනවා♥️🥰
@thilinimalsha1178
3 жыл бұрын
සර් "පොඩිදුව" නූතන පද්‍ය හොදටම තේරුනා🙏.. 🎶 සුපිරියටම ගායනා කරා😊🎼🎧🎼.... ✔️ සින්හල ✔️හරියටම ඉගෙන ගන්න සුපිරි සර් කෙනෙක් තමය් මේ🥲😊....
@anjalimadusika
Жыл бұрын
හදවතට ම දැනෙන්න කියා දුන්නා. කිවිදියගේ නිර්මාණය වර්තමාන සමාජයට ලොකු පණිවිඩයක් දෙනවා.❤️💯📌
@doni4982
Жыл бұрын
අපේ sir ගේ විඩියෝ වලින් ඉගෙනගන්නව වගේ දෙගුණයක් හොදට තව පැහැදිලිව ඉගෙන ගන්න පුලුවන් ක්ලාස් එකට ආවනම් ...අත්දැකීමෙන් කියන්නෙ 🤗මං මගේ ජීවිතේ අප්පිරියම විශව ආසම විශය කරන්න sir ට ගියෙ සති දෙකක් විතරයි ...තව තවත් දියුණු වෙලා , සාසාර්ථක ගුරු ජීව්විතයක් ප්‍රාර්ථනා කරනව sir ට 🙏🤩
@dilshikagayathri5598
2 жыл бұрын
සර් කියලා දෙන පාඩම් අහන් ඉන්න ආසයි..... ගොඩක් හොඳට තේරෙනවා 🙏🙏🙏 KZbin එකේ සිංහල උගන්වන ගුරුවරුන් අතරින් මම ආසම ගුරුවරයා😍🙏 My favourite subject Sinhala ❤️
@DevminiRashmika
Жыл бұрын
ඇත්ත❤
@hashinimaddumage8290
3 жыл бұрын
සර් දිගටම මෙහෙම උගන්නන්න.ගොඩක් හොදට කියලා තේරෙනවා සර් උගන්නවා
@hashinimaddumage8290
3 жыл бұрын
Mn sirge hama video ekama wage balanawa.godak pin sir
@sankhajaweerasinghe4202
3 жыл бұрын
අපේ හදවතේ ගුරුතුමා❤️ ආදරෙයි හැමදාමත් දයාබර ගුරුතුමනි තෙරුවන් සරණයි.ගොඩක්ම පැහැදිලි ❤️
@thaksalamadhuwanthi2158
3 жыл бұрын
හොදට තේරෙනවා සර් කියලා දෙන විදියට බුදු සරනයි
@dilininimeshika4480
3 жыл бұрын
ගොඩක් හොඳට තේරුණා සර්.හොඳට පාඩම හිතට වැදුණා.බොහොම ස්තුති සර්.මේ වගේ පාඩම් දාන්න සර් තවත්..
@surangasuranga652
Жыл бұрын
Sir කියල දෙන ඒවා සුපිරියටම තේරෙනව සර් 😇ඒ වගේම ඔය පද්‍ය පන්තිය ගායනා කරපු voice එකත් බොක්කටම වැදෙනවා 🥺🔥සුපිරියි සර් .. තෙරුවන් සරනයි 🙏....
@roshaniwijerathna1050
3 жыл бұрын
ගන්ධබ්බ හීනයට පණ පොවන භෂා අරගලය.. 👊❤️
@chamalimadushika3520
2 жыл бұрын
ගොඩක් සංවේදී වුනා .පින් සිද්ද වෙනවා සර් 🙏
@sajanichathurika8193
Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් සර්. ගොඩක් වටිනවා හොඳට තේරුනා. බොහොම ස්තුතී සර් ❤🌝
@ajithkumara4772
3 ай бұрын
හොදටම තෙරැනා සර්. තෙරැවන් සරනයි!
@Geethchashi2001
3 жыл бұрын
සර් කියලා දෙනවා හොදට තේරෙනවා.ගොසක් පිං සර්...
@4648ANEWVIEW
Жыл бұрын
මාර වෙදනාවක් හිතට දැනෙන කවි පංතියක් 💔
@dna_ot7
3 ай бұрын
Class eke miss una කොටස් ඔක්කොම සර් හින්දා ගොඩ දාගත්ත ❤
@serendiblovers5904
3 жыл бұрын
Malith production qulity 100% 🥂🖤
@Pradeep0714
Жыл бұрын
සංකජ පට්ට කොල්ලෙක් සුපිරි හඩක්❤️🙏
@niroshapriyadarshani-km9sw
Жыл бұрын
ගොඩක් හොදට පැහැදිලි උනා සර්..මේ ගැන එච්චර නොදැන හිටියෙ ...ලොකු දැනුමක් ආව.❤
@nideesharashmi8316
2 жыл бұрын
මට ගොඩක් හොදට තේරුනා💖 සර්,වටින සම්පතක්...💖😚 සර් මේ පැදිපෙල මිනිස් සිතෙහි සන්වේදී හැගීම් වගේ මාතුකාවකට විචාරය කරන්න ගන්න පුලුවන් නේද🥺
@senuthabbrew9557
3 жыл бұрын
ගොඩාක් ස්තූතියි සර්, ♥️♥️♥️♥️♥️♥️♥️♥️
@malithawanniaarachchi5260
3 жыл бұрын
හදවතින්ම සුබ පතනවා
@chalanimadushika1841
2 жыл бұрын
හොදට තේරුනා සර්.💜️ තැන්ක්‍යූ
@sasinidulangi1153
3 жыл бұрын
Your dedication is shown in your work, keep it up aiya..❤️
@malithedirimuni
3 жыл бұрын
❤️
@kaveeshamalshani7044
3 жыл бұрын
Hodata kiyla denva sir godak pin sirta 🙏🙏
@lilzayn5025
Жыл бұрын
සිංහල උගන්වන ගුරුවරුන් අතරින් මම ආසම ගුරුවරයා😍🙏
@tharushi3737
2 ай бұрын
Godk wtinwa sir vdeo ek . Thnq ❤
@praneethboy5909
Ай бұрын
ගොඩක් පින් සර්ට.🌼
@hirusandudinal42
Жыл бұрын
Harima lassanata padama pahadili kala sir ❤ sirta godak pin ❤
@hashararasangi1757
2 жыл бұрын
ගොඩක් හොදට තෙරුනා සර්.
@yapachandrawathi8752
3 жыл бұрын
බොහොම ස්තූති සර් ගොඩක් හොදට තෙරුණා💙
@dna_ot7
3 ай бұрын
Great work sir ❤
@hansikamadushani-wr3zf
Жыл бұрын
හොදට තේරෙනවා සර් මරු 😊
@ShashikaRukshan-dr7il
8 ай бұрын
හොදට තේරුනා සර්❤
@Heyth2004
3 жыл бұрын
බුදු සරණයි සර් ❤️🔥✍️
@tharushinethmini9303
Жыл бұрын
Respect sir.superb❤️🙏🌹
@dilharapradeep9862
2 жыл бұрын
සර්ට බුදුසරනයි මෙකන පින්කමට
@induapsara4071
3 жыл бұрын
හොදට තේරුනා සර් ..❤❤❤😍බුදු සරණයි !
@rashmikalakshan2981
3 жыл бұрын
ගොඩක් පිං සර්🙏♥
@neelawalaneelawala9036
3 жыл бұрын
ස්තූති සර් 🎓🌼
@samuwellawton2713
3 жыл бұрын
Godak pin sir budu saranai
@Dinithi330
4 ай бұрын
Sirge paper genna Ganna puluvanda.mama.hama padamakama video balanne sirge aththatama hodata threneva sir.sirta godak pin🙏❤️
@sadali-z5wsadali
Ай бұрын
godak pin sir sirta😊
@anula8095
Жыл бұрын
Niyami sir ❤️🥺
@methukadulneth3090
3 жыл бұрын
Thanks sir...🙏
@Seelarathanamicrosoft
4 ай бұрын
😊
@NethmiSaumya-kl3jb
Жыл бұрын
Thank u sir
@HansamaliLiyanage
Жыл бұрын
Thank you sir🥺❤️
@malkigunarathne9199
Жыл бұрын
අඩසදත් රසාස්වාදය කරන්නකො🤗
@nipunshehan
3 жыл бұрын
💖
@gimininisansala1190
Жыл бұрын
සර්ගෙ ක්ලාස් එකට සම්භන්ද වෙන්න පුලුවන් ක්‍රමයක් තිනවඩ්ජ
@malithedirimuni
Жыл бұрын
0775691219 WhatsApp හරහා නම පාසැල අධ්‍යන වර්ෂය දිස්ත්‍රික්කය යන තොරතුරු යොමු කරන්න.
@apsaramadhuwanthi4447
3 жыл бұрын
Thank u sir 🌼
@usarisasangigamage7752
3 жыл бұрын
👍
@mayuradineth231
2 жыл бұрын
විදෙස් රටක මෙහෙකාර සේවයේ යෙදනවා නම් ඒ ළමයට වයස අවුරුදු 8 වෙන්න පුලුවන්ද 🤔👀 ?
@dahamihasandara9864
5 ай бұрын
අඩ සඳත් රසාස්වාදය කරන්නකො සර්
@sanjanadilshara4966
3 жыл бұрын
🤗❤️
@AmadhiDinusha
5 ай бұрын
👍👍🎉
@subashinisubashi8572
2 жыл бұрын
👌
@rameshlakshan4433
Жыл бұрын
👍👍❤️
@mayuradineth231
2 жыл бұрын
Sir , 👀 මේ පද්‍ය පන්තියේ , මෙම පොඩි දුව කියන දරුවා නැතොහොත් ගැහැනු ළමයගෙ වයස ගැන සදහන් වෙන්නෙ නෑ නෙ , එත කොට අපි මේ පද්‍ය සංග්‍රය රසාස්වාදයකට ගොනු කරද්දි වයස ගැන ලිව්වෙ නැති උනාට කමක් නැද්ද 👀
@mgdisanayaka5606
Жыл бұрын
Maru sir✌️😊
@sanjayaprasanga2900
3 жыл бұрын
🙏🙏
@malkigunarathne9199
Жыл бұрын
❤😊
@nethmisaara4458
Жыл бұрын
2022(2023)Al 🙈🙊💗
@dilakshidilakshimadavi3102
Жыл бұрын
❤🙏
@senurimanilka6957
3 жыл бұрын
Sir online clz karanawada?
@mayuradineth231
2 жыл бұрын
තරුන ගැහැනු ළමයෙක් ගැන වෙන්න බැරිද කියන්නෙ 👀🤔
@kplu4903
2 жыл бұрын
🙏.🙏🙏
@SewminiErandi-rp4io
Жыл бұрын
♥️🎓
@ino300
Жыл бұрын
❤️🔥💔
@DilminiRidmika-bq7zv
Жыл бұрын
❤️❤️
@darshanalakmal9667
Жыл бұрын
Sir online clz karanne nadda😢
@sithu__bandara
6 ай бұрын
Sir me duwt awrudu 8yi kiynne komd 🥲
@DewminiNimsara-mq7yw
Жыл бұрын
Thank you sir 🙏 💐 ❤️
@chamilanishadi9639
2 жыл бұрын
Thank you sir...
@Rashintha_D_Samanpriya
Ай бұрын
Thankyou sir
@deheminethra9453
Жыл бұрын
Thank you sir 🥺❤️
@inupama.
Ай бұрын
❤❤❤
@thamaradamayanthi-2577
Жыл бұрын
👍
@Kaushaly123
Жыл бұрын
❤
@ajithkumara1314
Жыл бұрын
❤
@박서히-y8l
Ай бұрын
❤❤
@thamodisamaraweera5874
Жыл бұрын
❤
@eshanherath
Жыл бұрын
❤
22:27
A/L Sinhala අබිනික්මන පද්‍ය පන්තිය රසාස්වාදය.abhinikmana padya panthiya.#sinhala #malithedirimuni
Malith Edirimuni
Рет қаралды 20 М.
19:34
A/L නූතන පද්‍ය|මැජික් එක👀❤️💫|අමාරුම ටික මතක තියාගන්න ලේසිම ක්‍රමයක්|🦋කතුවරු ,පද්‍ය 25 ,යුග 5#sinhala
𝙠𝙤𝙥𝙞 𝙋𝙖𝙩𝙖 𝙇𝙖𝙢𝙖𝙞 🤎
Рет қаралды 38 М.
46:36
КОНЦЕРТЫ: 2 сезон | 1 выпуск | Камызяки
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
0:27
Who is More Stupid? #tiktok #sigmagirl #funny
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
54:58
Қайрат Әділгерей Дариға Бадықова - ҚЫЗЫҚ TIMES | Хотя бы в кино, Айсара, Келінжан | Кызык Live
Marat Oralgazin
Рет қаралды 335 М.
57:18
НОВЫЙ AMONG US в РЕАЛЬНОЙ ЖИЗНИ! Масленников против Джарахова челлендж
Дима Масленников
Рет қаралды 8 МЛН
23:13
a/l දෙවියන් මැරීම පද්‍ය පන්තිය රසාස්වාදය.deviyan marima padyapanthiya rasaswadaya.
Malith Edirimuni
Рет қаралды 38 М.
17:02
පොඩි දුව පද්‍ය රසාස්වාදය | සමකාලීන සමාජ යථාර්ථය | නූතන පද්‍ය විචාර | රසාස්වාද | මේඝ සිත්රු | Megha
මේඝ සිත්රු
Рет қаралды 603
17:15
දිසොන්චිනාහාමි කෙටිකතාව.
Chamara Rajapaksha
Рет қаралды 1,4 М.
16:08
Breaking News 🔴"පි|නට පාර්ලිමේන්තුවට ඇවිත් විග|ඩම් නටන්න එපා " ජනපතිට ම|ලපනී Anura Kumara News Today
Sl Studios
Рет қаралды 66 М.
21:39
A/L sinhala නාගල කන්ද පද්‍ය පන්තිය විමසුම.nagala kanda @malithedirimuni #sinhala
Malith Edirimuni
Рет қаралды 12 М.
23:24
විභාගයට එන රචනාව හරියට ම ලියන්නේ කොහොමද ?මලිත් එදිරිමුණි
Malith Edirimuni
Рет қаралды 12 М.
41:44
egilena sihina
Upul Shantha Sir
Рет қаралды 12 М.
14:40
අනුරට..මහින්දගෙන් ආයාචනයක්...අනේ ශිරන්ති CID එකට ගෙන්නන්න එපා...@Wayama-
Wayama - වායාම
Рет қаралды 194 М.
28:40
a/l තවමත් ඔබ මගේය පද්‍ය පන්තිය විමසුම.thawamath oba mageya padya panthiya vimasuma.මලිත් එදිරිමුණි
Malith Edirimuni
Рет қаралды 58 М.
36:27
A/l sinhala නූතන පද්‍ය දේදුන්න පායාවි හෙටත් පාලම උඩින් රසාස්වාදය.dedunna payavi hetath palama udin.
Malith Edirimuni
Рет қаралды 34 М.
46:36
КОНЦЕРТЫ: 2 сезон | 1 выпуск | Камызяки
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН