KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
වයස 22 JAGUAR ඉංජිනේරුවරිය - "මම හදපු රොකට් එක දැකලා තෝරගත්තා" -MORNINGS INTERVIEW
26:31
ඔබට ගැළපෙනම උසස් පෙළ විෂය ධාරාව තෝරා ගන්නේ කොහොමද? How to choose the A/L stream that suits for you
11:05
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
99.9% IMPOSSIBLE
00:24
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Do you love Blackpink?🖤🩷
00:23
A/L විෂයන් තෝරාගන්නේ කොහොමද? 'උපාධියක් ගන්න විෂයන් තෝරන්න එපා'
Рет қаралды 27,867
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,1 МЛН
Ada Derana
Күн бұрын
Пікірлер
@deuminachalithofficial6712
5 ай бұрын
මම නම් හිතන්නෙ මේ video එක හැම ළමයෙක්ම බැලුවනම් ගොඩක් වටිනවා... Thank you sir 💗💗💗
@barneycasting8331
6 ай бұрын
මම ලංකාවේ රජයේ campus ඉගෙන ගෙන USA ගිහින් එහෙත් ඉගෙන ගෙන දැන් USA වල උගන්වනවා. මේ රටේ OL සහ AL කියල නැහැ. ලංකාවේ වගේ ළමයි tuition යන්නේ නැහැ. පාසලේ 13 වසරක් නැහැ 12 වසර වෙන කම් තියෙන්නේ. Campus යන්න exam විතරක් නෙමේ, බාහිර ක්රියාකරම, නායකත්වය, volunteer service මේ වගේ දේවල් හිටන් බලනව. ගොඩක් ළමයි campus යන්නේ ලංකාවේ OL වගේ දැනුමෙන්, Campus ගිහින් තමුන් කැමති දේ එතැන ඉදන් ඉදිරියට ඉගෙන ගෙන යන්න පුළුවන්. පාසලේ කරපු දේවල් අමතක නම් campus එකේ foundation course තියෙනවා ඒවා කරලා ඉදිරියට යන්න පුළුවන්. පාසලේ ජීව විද්‍යාව නොකරපු ළමයි campus ඇවිත් ජීව විද්‍යාව මුල ඉදන් හදාරලා medical college වුණත් යන්න පුළුවන් තැනට පත් වෙනවා. මෙහෙ රජයේ campus හිටන් මුදල් ගෙවන්න ඕනි. දුප්පත් අයට සහ ගොඩක් දක්ෂ ළමයිට නොමිලේ, අනෙක් අය ගෙවන්න ඕනි. ඇත්තටම මේ රටවල් වල තමයි නිදහස් අධ්‍යපනය තියෙන්නේ. ලංකාවේ තියෙන්නේ අපි tuition කාරයන්ට සල්ලි පුජා කරලා AL වල වැඩිම ලකුණු අරගෙන කිහිප දෙනෙක් විතරක් campus යනවා නොමිලේ ඉගෙන ගන්න. පිටරටකට ඇවිත් උගන්වන්න ඕනි, ලංකාවේ කොතරම් අවුල් ද කියල තේරෙන්න!
@highereducation-xx1ot
6 ай бұрын
Obage adahasa ithama vatinava🙏🙏🙏
@Play_BEAT_722
6 ай бұрын
ඒක එහෙම වෙන්න ඇති නමුත් ඇමරිකාවත් එක්ක අපේ රට සසදන්න අමාරුයි මම හිතන්නෙ මොකද ලංකාවෙ ආර්තිකය ගොඩක් පහල මට්ටමක තියෙන්නෙ.ඔයා usa වලට ගිහිල්ලා දැන් ඉන්නෙ මේ අධ්‍යාපනය නිසාමනේද?අනික අපේ රටේ බහුතරයක් ඉන්නෙ මධ්‍යම පන්තියෙ අය ඒ අයට usa වල වගේ සල්ලි දීලා (ලොකු ගානක් දීලා)ලමයිව university එකකට යවන්න බෑ.මම මේ තියෙන ක්‍රමේ හරිම කියනවා නෙවේ ඇත්ත මේ ක්‍රමේ පට්ට අව්ලක් තියේ.ඒත් මෙතන තමන් යම් විශයක හොද දක්ශයෙක් නම් එයාට නොමිලේ උසස් අද්යාපනයට යන්න පුලුවන්.ටියුශන් කියන දේට ආවොත් ඒකට හේතුව මම හිතන්නෙ ස්කෝලෙ ගුරුවරු එතරම් හොදට ස්කෝලෙ උගන්නෙ නැ මොකද එයාලට ලැබෙන පඩියයි අනික එයාල හිතනවා හැමෝම පන්ති යනවා කියල.මේ හේතු හින්දා පාසලෙන් බලාපොරොත්තු වෙන තරම් ඉගැන්වීම් බලාපොරොත්තු වෙන්න බෑ.මම නම් හිතන්නෙ ගොඩක් සල්ලි අමාරුම ලමයෙක් tution සර් කෙනෙක්ගෙන free card එකක්වත් ඉල්ලගෙන මේකෙන් ගොඩ යන්න ඕනි කියලා....
@rwkwickramarathna
6 ай бұрын
Haa ha oya dannawa 😂😂😂😂
@oshadihiruni-q1e
6 ай бұрын
Oya krpu subjects monawd
@sciencebaseall
6 ай бұрын
Science අමාරු කරන්නේ tution කාරයෝ
@kaveeshavihangika2899
6 ай бұрын
Thank you so much🥺❤️sar මාත් මේ පාර o/l ලියපු කෙනෙක් . මටත් මගෙ dream එකත් එක්ක කරන්නඕන මොනාද කියන එක ලොකු ප්‍රශ්නයක් .දැන් නම් විසදුමක් හොයා ගත්ත කියල හිතෙනවා 🤗
@pathminipathmini817
6 ай бұрын
සුපිරි 😍😘
@jeewanthicool5988
6 ай бұрын
ලොකු දෙයක් ගැන දැනුවත් වෙන්න ලැබීම .ගැන ඔබට ස්තුතිය
@randulapurankumbura3292
6 ай бұрын
Proud of you Sandeepa !!!
@indikaprasadgamage1181
6 ай бұрын
මේ් වගේ වැඩසටහනකට ගේන්න ඕන අධ්‍යාපන අමාත්‍යංශයෙ, විශ්වවිද්‍යාලවල, වෘත්තීන්වල සිටින පුද්ගලයන්. දරුවන්ගෙ අනාගතය සූදානම් කර ගැනීම සහ වලංගුභාවය ගැන වගකිවයුතු අදහසක් දෙන්න සමාජයට...
@rohanajayarathne7876
6 ай бұрын
හොද පැහැදිලි කිරීමක් , ටානියාගේ ප්‍රවේශය සම්පූර්ණ කිරීමට ඉඩ නොදීමත්,සාකච්ඡාව අවසන් වන තෙක් ටානියාට ප්‍රධාන නිවේදිකාව ඉඩනොදී සිටීම දැක්කේ මං විතරද ?
@RanjanDeSilva-t6j
6 ай бұрын
පාර්ලිමේන්තුවේ කතානායක ඉන්නේ මොකටද?ඕනම සභාවක් පාලනය කරන්න කෙනෙකුව පත් කරගන්නේ මොකටද?
@sandenivinethra1380
6 ай бұрын
ලෝකෙ වෙනස්වුනට් අපේ රටනං වෙනස්වෙන්නෑ😂😂
@sanijamahathanthila3871
6 ай бұрын
Thank you sir
@chamoperera6468
6 ай бұрын
Proud of you taaani ❤❤❤❤
@artworst6835
6 ай бұрын
Ict french ekka English language karanna puluwanda
@cb-jz9kb
6 ай бұрын
language දෙකක් කරන්න බෑ එකයි පුළුවන්
@oshadihiruni-q1e
6 ай бұрын
Tania didnt allow to talk ☺️why?
@RanjanDeSilva-t6j
6 ай бұрын
පෝන් එක අතේ තියාගෙන ඉන්න මාධ්‍ය වේදිනිය ඉතා ලස්සනයි.ඇය ගේ හඩ ද ඒ වගේමයි.
@shamalirajapaksha6218
6 ай бұрын
😂😂
@gevindudakshina6116
6 ай бұрын
@@shamalirajapaksha6218 ay hina wenne ee de naraka widiyata nathuwa hodin kiyapu ekata garu karanna
@wijithkumara5122
5 ай бұрын
ඔහොම කිව්වට . තෝරන්න ව්ශයන් හැම ඉස්කෝලෙ ම නෑ. උපාදිඩරයන්ට ත් .ජොබ් නැ. අදාල රැකියා වට.පුහුනුවක් දෙන්න පුලුවන් .
@rmimeshakalpanirathnayake9072
6 ай бұрын
Ane jobs warga kiyannko video ekak tech subjects ekatada
@oshadihiruni-q1e
6 ай бұрын
Japan I t Geograhy english medium hodaide
@IrostWeerasinghe
6 ай бұрын
AGRI Karanna GEO wenuwata
@naduntharaka6645
Ай бұрын
ලංකාවේ අධ්‍යාපනය වැඩකට ඇත්තෙම නෑ
@TnsBlinders
6 ай бұрын
art walata job thiyanawada man art thora gaththe
@kumararathnayaka5933
6 ай бұрын
මොනවද මෙි කියන්නේ
@KlaMaji-w7f
6 ай бұрын
Sir සිංහල එක්ක Econ කරන්න barida
@KlaMaji-w7f
6 ай бұрын
Ane mama asa art karanna සිංහල එක්ක Econ thwa political hodaida mamam asa tichin walata
@duleepasampathkumara3364
6 ай бұрын
Apoi puluwan..
@IrostWeerasinghe
6 ай бұрын
Z score එක වැඩි විෂයන් ගන්න, AGRI වල z එක ගොඩාක් වැඩියි
@madhusanka7880
4 ай бұрын
දෙමව්පියෝ ළමයින්ට උගන්න එක අතෑරලා තියෙන්නේ
@sasinduabeysooriyaseconomi8364
6 ай бұрын
😂 හෙඩිම
@indikaprasadgamage1181
6 ай бұрын
මේ් වගේ වැඩසටහනකට ගේන්න ඕන අධ්‍යාපන අමාත්‍යංශයෙ, විශ්වවිද්‍යාලවල, වෘත්තීන්වල සිටින පුද්ගලයන්. දරුවන්ගෙ අනාගතය සූදානම් කර ගැනීම සහ වලංගුභාවය ගැන වගකිවයුතු අදහසක් දෙන්න සමාජයට...
@ZoZo-sf4mt
6 ай бұрын
@@indikaprasadgamage1181 මෙයාට මෙවැනි උපදේශන දීමට තරම් දැනුමක් තියන පුද්ගලයෙක්. මොහුගේ සුදුසුකම් මෙතන දාල නෑ.
@SG_Violin
6 ай бұрын
Art stream eke Combine maths karoth Campus yanna berida.
@IrostWeerasinghe
6 ай бұрын
AGRI කරන්න Z score එක ගොඩාක් වැඩියි
26:31
වයස 22 JAGUAR ඉංජිනේරුවරිය - "මම හදපු රොකට් එක දැකලා තෝරගත්තා" -MORNINGS INTERVIEW
Ada Derana
Рет қаралды 545 М.
11:05
ඔබට ගැළපෙනම උසස් පෙළ විෂය ධාරාව තෝරා ගන්නේ කොහොමද? How to choose the A/L stream that suits for you
JMC Jayasekera Management Centre
Рет қаралды 23 М.
00:44
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
Crafty Buddy
Рет қаралды 63 МЛН
00:24
99.9% IMPOSSIBLE
STORROR
Рет қаралды 20 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 22 МЛН
00:23
Do you love Blackpink?🖤🩷
Karina
Рет қаралды 23 МЛН
40:22
අද දෙරණ රාත්‍රී 10.00 පුවත් විකාශය - 2024.12.04 | Ada Derana Late Night News Bulletin
Ada Derana
Рет қаралды 9 М.
18:39
උසස්පෙල පෞද්ගලික අයදුම්පත් Online පුරවමු | How to fill A/L private application
Sarasavi Saviya සරසවි සවිය
Рет қаралды 36 М.
35:38
මම BigGirl කෙනෙක් උන දවසෙ මට තේරුණා මම ඉන්නේ වැරදි ඇගක කියලා|මියුසියස් එකේ කිවුවෙ කොල්ලා කියලාHaritv
Hari Tv
Рет қаралды 391 М.
18:08
වාණිජ විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථමයා... උසස් පෙළ දරුවන් ඇසිය යුතුම කතාව...
Ada Derana
Рет қаралды 33 М.
11:00
2023 A/L ප්‍රතිඵල මදිද? UGC Chairman Prof. Amaratunge Reveals Alternative Paths to Success
Student Lanka
Рет қаралды 44 М.
14:07
How to Choose A/L Subjects in Sri Lanka | Doctor Engineer in Sinhala | Higher Education Srilanka
Higher Education SriLanka
Рет қаралды 23 М.
20:28
උසස් පෙළ විෂයයන් තෝරා ගන්නේ මෙහෙමයි.විද්‍යාත්මකව ඔයාට හරියටම ගැලපෙන විෂයයන් තෝරා ගන්න
Sanath Gamage Blissful Intelligence
Рет қаралды 7 М.
28:11
උසස් පෙළ විෂය ධාරාව තෝරා ගන්නේ කොහොමද? මහාචාර්ය වරයෙකු ගේ අදහස් (සිරස TV පැතිකඩ වැඩසටහන ඇසුරිනි )
Econ For All -Asela Dissanayake
Рет қаралды 22 М.
29:17
ජනපතිගේ ඉඳන්ම කැපකිරීම්වලට සුදානම් විය යුතුයි!
Newsfirst Sri Lanka
Рет қаралды 40 М.
1:21:02
ඒ නාමල් නොවේද මේ නාමල්
SL VLOG
Рет қаралды 35 М.
00:44
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
Crafty Buddy
Рет қаралды 63 МЛН