No video

ගෙදරදීම පහසුවෙන් A Line ගවුමක් මසා ගමු🩷🫶🏽

  Рет қаралды 144,670

Manisha Fashion

Manisha Fashion

Күн бұрын

#fashion #maniෂාfashion

Пікірлер: 173
@user-by4po5wz4r
@user-by4po5wz4r 5 ай бұрын
ඇත්තටම මං ගොඩාක් Videos බැලුවා එ උනාට පැහැදිලිවම තේරුම් ගන්න පුලුවන් විදිහට කියලා දුන්නෙ ඔයා ස්තූතියි බුදුසරණයි
@dil_atapattu
@dil_atapattu 8 ай бұрын
ඕන තරම් වීඩීයෝස් බැලුවත් තේරුණේ නැහැ.. ඒත් ඇත්තමයි ඔයාට කියල දුන්න විදියට තමයි හොදටම තේරුණේ.. 💜😍 තැන්ක් යූ මනි බනියෝ 😙
@isharadilhani5047
@isharadilhani5047 8 ай бұрын
නන්ගි රෙද්දෙම ඇදලා, කපලා, මහලාම වීඩියෝස් කරන්න්කෝ....plzz❤❤
@user-sr1vk3hn2l
@user-sr1vk3hn2l 8 ай бұрын
❤❤❤ගවුමක back side එක ඉනෙන් ඉලස්ටික් කරලා මහන විදිය කියා දෙන්නකෝ
@kavingamadhumani7296
@kavingamadhumani7296 8 ай бұрын
ගොඩක් හොඳට කියලා දෙනවා මහන විදියත් කියලා දෙන්න නංගි ❤
@chamodyasanjani8593
@chamodyasanjani8593 8 ай бұрын
අනේ මනී අක්කේ පාර්ටි එකකට අදින්න ගවුමක් මහන විදිය කියලා දෙන්නකෝ 🥺
@kapilakumara8505
@kapilakumara8505 8 ай бұрын
හරිම පැහැදිලිව ලස්සනට බලන් ඉන්න ආස විදිහට කියලා දෙනවා... good luck..
@GiethiakaS
@GiethiakaS 2 ай бұрын
Miss oya godak hodata pehadili kara thanks
@harshaniekanayaka7459
@harshaniekanayaka7459 8 ай бұрын
බොහොම ස්තුති මනි ❤ රැග්නල් අත සහිත ගව්මක් කරමු අයේ
@svwenkagunesekera664
@svwenkagunesekera664 5 ай бұрын
ගොඩක් ස්තුතියි කියලා දුන්නට මම ගොඩක් video බැලුවා තේරෙන්නෙ නැති තැන් තිබුනා ඇහුවට කියලා දුන්නෙත් නැහැ ⁣miss හොදට තේරෙන්න කියලා දුන්නට ගොඩක් ස්තුතිය
@himaliperera7233
@himaliperera7233 8 ай бұрын
හරිම පැහැදිලි මනී..ඔයාට පුලුවන්නම් බ්ලොක් එක කපලා මහන විදිහ පෙන්නන්න ටිකක් බය ගතිය ඇරෙනවා මහන්න තියෙන 🥰
@asankapathirana7346
@asankapathirana7346 5 ай бұрын
Culet kalisamak mahanna Hati kiyala dennako. ❤
@piyumisasanga1419
@piyumisasanga1419 2 ай бұрын
ඇත්තටම ගොඩක් පැහැදිලියි.. බුදු සරණයි 🙏
@shakilaruwanthi2578
@shakilaruwanthi2578 8 ай бұрын
උරහිස අගලක් අඩු කරන්නේ ඇයි කියලා කියලා දෙන්න පුලුවන් ද
@suwarna5563
@suwarna5563 8 ай бұрын
මන් හැමදාම ඔයාගෙ විඩියො බලනවා ෆ්බ් එකේන් ඒත් අද තමයි දැක්කෙ මහන්න කියලා දෙනවා හරිම ආසාවෙන් මන් බැලුවෙ ❤️ හොදට තෙරුනා ඒත් ලංකාවට ගියාම තමයි මහන්න වෙන්නෙ ඔයාට තව තවත් ශක්තිය dhayry ලැබේවා බුදු සරනයි යහපතක්ම වේවා
@user-pq6my9no5f
@user-pq6my9no5f 8 ай бұрын
Thanks❤mani godak wada athareth apita danumak Laba denawata good luck Oyage Hama balaporuthuwakma itu wenna one aderei ❤❤❤❤
@user-su3wk3xx1o
@user-su3wk3xx1o 6 ай бұрын
අනේ අක්කේ කෑලි හයේ ගවුම මහණ විදිය කියලා රෙන්නකෝ
@hiranhd7016
@hiranhd7016 2 ай бұрын
😂
@user-mz5tk8bj6o
@user-mz5tk8bj6o 7 ай бұрын
අනේ මනී අක්කි මටත් ආසයි ඔයා වගේ ලස්සනට ඇදුම් මහල bussiness එකක් කරන්න. ඒත් රෙදි ගන්න තැනක් නෑ මට..😢
@dinushasanjeewani2585
@dinushasanjeewani2585 8 ай бұрын
Party dress ekk mahana widiya kiyala dennako princess line ekak
@user-lz1pu7ki6e
@user-lz1pu7ki6e 8 ай бұрын
Akki lehenga ekakata blouse ekak mahana widhiha kiyala dhennako....
@ShanSadiCreations
@ShanSadiCreations 8 ай бұрын
හරිම පැහැදිලියි මනී බෝ⁣ලේ..🩵
@user-wk8uo8dv9j
@user-wk8uo8dv9j 7 ай бұрын
උරහිස මිම්මෙන් 1" අඩු කලේ අත ඇල්ලුවාම එල්ලෙන්න වගේ නිසාද ?
@sigiisnkcreations1195
@sigiisnkcreations1195 7 ай бұрын
නංගි මේ බ්ලොක් අදින්නේ ඩ්‍රෝවින් පේපර්ස් වලද... නැත්නම් වෙන කොල වර්ගයක් තියනවාද
@fathimafarha11
@fathimafarha11 7 ай бұрын
අක්කේ උරහිස උඩට මැහුම් වාසි තියන්න ඔනෙ නැද්ද. Front ekai back ekai fix කරන්නේ කොහමද... ඇයි අක්කේ back ekata උරහිස පැත්තෙන් 1" ඉස්සුවේ.back eka ussapu hinda මහනකොට අතේ මිමි වෙනස් වෙනවනේ..... Plz akke kiyala dennakoo❤
@hirushikakalhari3182
@hirushikakalhari3182 8 ай бұрын
අක්කේ සම්මත මිම් gena vidiyo ekak danna ❤
@innocentgirl1680
@innocentgirl1680 5 ай бұрын
කියුලට් එකකුත් කියලා දෙන්නකෝ. හරි පැහැදිලි ඔයා කියලා දෙන විදිය. 😘😍
@RashminiTharaka-on1fh
@RashminiTharaka-on1fh 8 ай бұрын
ස්මෝක් ගවුම මහන විදිහ කියලා දෙන්නකෝ
@hironirenuka1334
@hironirenuka1334 8 ай бұрын
අනේ ඔව්
@hirunivishaka2263
@hirunivishaka2263 7 ай бұрын
අනේ ඔව් 😊
@DilPancha
@DilPancha 2 ай бұрын
Harima pahadikiwa karunu kiyala dunna.thank you miss❤
@ChandraniAmarangani
@ChandraniAmarangani 3 ай бұрын
මිස් ඉස්සරහ පිටිපස්ස බෙල්ල කොටස සමානව කැපුවොත් වැරදිද?
@Keshanibandara5
@Keshanibandara5 8 ай бұрын
අනේ අක්කි ගවුම්, බ්ල්ව්ස්,පෑන්ට් වර්ග එහෙම මහන විදිහ කියලා දෙන්නකෝ.
@lassanagaum3036
@lassanagaum3036 3 ай бұрын
පැහැදිලිව කියලා දෙනවා ස්තුති ❤❤
@roshanithakshila7934
@roshanithakshila7934 8 ай бұрын
ඇයි උරහිසෙන් අගලක් අඩු කරේ
@thusharigalappaththi474
@thusharigalappaththi474 8 ай бұрын
Ai uressen 1 adu kale.aka matat terune na
@sashinthagodakanda597
@sashinthagodakanda597 5 ай бұрын
Harima පැහැදිලිව කියලා දෙනවා thanks
@padmarupasinghe850
@padmarupasinghe850 3 ай бұрын
චූටි ටීච, reply නැහැනෙ. උරහිස 1" අඩු කරන්නෙ ඇයි
@shiyacraft9474
@shiyacraft9474 8 ай бұрын
Thank you akki,hondatama theruna oya kiwwe eka man try karannam
@ashokanandani994
@ashokanandani994 8 ай бұрын
Adaraneya widiyata kiyala dunna nisa hodatama teeruna oyata jayama weewa godak stutiy
@user-xo4rb7ht1u
@user-xo4rb7ht1u 8 ай бұрын
Hodata kiyala dunna akkai oya
@sandyaranasinghe8113
@sandyaranasinghe8113 8 ай бұрын
Zipper button nathuwa mahanna block eka adinne kohomada
@maheshikamalindi4679
@maheshikamalindi4679 8 ай бұрын
ස්තුතිය 🙏 ලස්සන blouse ekak කියලා දෙන්න
@user-sm4dt2bq2z
@user-sm4dt2bq2z 6 ай бұрын
Good luck❤❤hodatama pehedili mis oyata jaya
@subhashiniwickramasinghe5637
@subhashiniwickramasinghe5637 8 ай бұрын
කිහිලි කට රේඛාව අදින්නේ 1 : 3/4 පාත්කරපු තැන ඉදලද
@ireshamadushani6037
@ireshamadushani6037 8 ай бұрын
Strip sahitha frock mahana widiha kiyala denna puluwanda
@SenuAluthgedara-mr5uh
@SenuAluthgedara-mr5uh 7 ай бұрын
❤ බොහොම ස්තූතියි..
@sudeshalwis4270
@sudeshalwis4270 8 ай бұрын
Aneee mn hithuwe saree jekat eka kiyala
@dilushasandamali6235
@dilushasandamali6235 8 ай бұрын
ගොඩාක් පැහැදිලි නංගී ගොඩාක් ස්තුතියි නංගියෝ
@ihchamila2294
@ihchamila2294 8 ай бұрын
Thank you nangi❤godak pahadiliwa kiyala dunna.thawath vedeo karanna nangi🌷❤️🌹
@JanuthiNadulya
@JanuthiNadulya 5 ай бұрын
anee nangi sarri jaket kapana, mahana vedios tikak karannako plz
@user-px3ff8qt8u
@user-px3ff8qt8u 6 ай бұрын
Thnx akki 😍 mn godak asa kenek oya 😍♥️
@SamanthikaLakmali-uu5mz
@SamanthikaLakmali-uu5mz 5 ай бұрын
Harima pahadiliy eka Paris ahan gauma kapuwa thank you akki
@pramilamaheshini7463
@pramilamaheshini7463 8 ай бұрын
හරිම පැහැදිලිව කියල දුන්නා❤
@weerasinghairesha1682
@weerasinghairesha1682 8 ай бұрын
Pehediliwa therum ganna puluwan vidiyata kiyala dunna ..❤❤❤
@tharushideepani3507
@tharushideepani3507 8 ай бұрын
Baggy shart eka mahana vidiyath dennako manii akke ❤
@Lakshitha5399
@Lakshitha5399 8 ай бұрын
Ukula wata mimma awashya nethida akke?
@ireshamadushani6037
@ireshamadushani6037 8 ай бұрын
Ona...
@kumuduC2062
@kumuduC2062 8 ай бұрын
තවත් ගවුම් මෝස්තර,බ්ලව්ස් මෝස්තර,අත් වර්ග......එහෙම කපල මහන විදිය දාන්නකෝ නංගි
@AabidhAzra-xm1sz
@AabidhAzra-xm1sz 8 ай бұрын
Nangiya mata besic block eka dannawa namuth oya mahana desing frock karanna thama danne nehe
@sanduninilushika6955
@sanduninilushika6955 6 ай бұрын
Godak hodata kiyala denawa mahana vidihath kiyanna
@SachisDiary22
@SachisDiary22 8 ай бұрын
පැහැදිලිව කියලා දුන්නා ඔයා අක්කෙ❤🥰
@isurusaman161
@isurusaman161 8 ай бұрын
A line gawumata dart dalada hoda dart nethuwada
@anuradhikaweerasekara5836
@anuradhikaweerasekara5836 8 ай бұрын
A line gauma dart dala mahanna .mama nam mahanna dart danna nathuwa 😊
@user-mz5tk8bj6o
@user-mz5tk8bj6o 7 ай бұрын
බොහොම ස්තූතියි අක්කි.. හොදට ලස්සනට ඔයා කියලා දෙනවා...❤
@imeshafonseka5854
@imeshafonseka5854 7 ай бұрын
ඉංදියන් සාරිය මේඩප් කරන විදිය කියලා දෙන්නකෝ
@user-hd4oe3iz7l
@user-hd4oe3iz7l 8 ай бұрын
Very good explane thank you mis
@rohandharmasiri3701
@rohandharmasiri3701 8 ай бұрын
Hodata teruna.harima pahadili nangi
@Dinud1217
@Dinud1217 8 ай бұрын
Very clear.thanks dear❤❤❤
@user-lz1pu7ki6e
@user-lz1pu7ki6e 8 ай бұрын
Lehengha ekata blouse ekak mahana vidhiha kiyannako
@dilu4144
@dilu4144 7 ай бұрын
නන්ගී පිටුපස අත්කට වෙනස් වෙන්නෙ නැද්ද
@nalnisamrthunga4176
@nalnisamrthunga4176 4 ай бұрын
අනෙ අක්කෙ රෙද්දේම කපලා මහන විදිය විඩියෝ එක ක් දාන්න කො
@dineshamadumali2022
@dineshamadumali2022 8 ай бұрын
Thank you so much Nangi😊
@tharanganilmini9536
@tharanganilmini9536 8 ай бұрын
Saree jacket akakuth karanna mis
@janakisewwandi3987
@janakisewwandi3987 8 ай бұрын
අනේ බ්‍රා කට් සාරි හැට්ටයක් කපන ව්දිහ කියලා දෙන්නකො..❤
@hemaliwithanage9017
@hemaliwithanage9017 5 ай бұрын
Godak sthuthi oyata......
@sujithakumara6152
@sujithakumara6152 8 ай бұрын
බ්ලෝක් එක කපලා මහන විදිහ කියලා දෙන්න මිස්
@rasikaaththanayake121
@rasikaaththanayake121 8 ай бұрын
හුගක් වටින වීඩීයෝ එකක් ❤
@pavanithakshila5100
@pavanithakshila5100 7 ай бұрын
Nangi matath tikak mahanna puluvan .mama gawmak mehuvama inen relivenavane aia❤❤
@user-qo9hj7vo7u
@user-qo9hj7vo7u 7 ай бұрын
පපු අතර මිම්ම ගන්නේ කොහෙන්ද එතන පැහැදිලි නෑ
@user-fe5qk7hj5y
@user-fe5qk7hj5y 4 ай бұрын
පැහැදිලියි රෙදි කෑල්ලක් තියෙනවා මහන්න බලන්නම් ප්‍රශ්නයක් තිබුනොත් අහන්නම්
@geethikagayani2803
@geethikagayani2803 8 ай бұрын
හරිම පැහැදිලි නංගි ❤❤❤❤
@ayeshagunawardana2731
@ayeshagunawardana2731 7 ай бұрын
Akke oya clz krnne nadda.mta mshanna igenaganna
@kaushipererarathnayaka3390
@kaushipererarathnayaka3390 8 ай бұрын
හොදට තේරුනා අක්කේ❤️
@user-fu6ve9tf1i
@user-fu6ve9tf1i 8 ай бұрын
අනෙ ගොඩක් ස්තුතියි අක්කි ඔයාග ගොඩක් පින් මෙ කරන දෙවල් වලට හොදට තෙරුනා අක්කියො
@NataliePalliyaguru-ro8js
@NataliePalliyaguru-ro8js 7 ай бұрын
Thank you so much ❤
@paramisashipaba2064
@paramisashipaba2064 8 ай бұрын
Mis redi kapana vidiyth pennannako.thnks mis❤
@suwashinidilhara1562
@suwashinidilhara1562 8 ай бұрын
සාරි ජැකට් එකක් කියල දෙන්නකො
@ireshasadamali2109
@ireshasadamali2109 8 ай бұрын
Thank you nangi .❤
@user-gd9ri7rt2y
@user-gd9ri7rt2y 8 ай бұрын
හරිම පැහැදිලි අක්කේ.
@nimali6055
@nimali6055 6 ай бұрын
Harima වටිනවා 🎉🎉🎉🎉🎉🎉🎉
@warushirasara-rd4uh
@warushirasara-rd4uh 8 ай бұрын
Digata channel 1 videos karannako puluwanm
@KanchanaRathnayaka-fn3jo
@KanchanaRathnayaka-fn3jo 3 ай бұрын
උරහිස _1 ඇයි කියලා දන්නවාද
@lalanikalugala7010
@lalanikalugala7010 8 ай бұрын
බෝණික්කී.. ❤
@nazreensamidon4788
@nazreensamidon4788 4 ай бұрын
Princesses line gayumak mahala pennanna
@anumadhu107
@anumadhu107 8 ай бұрын
Redda namala mimma adinna patan ganne watiyata namunu paththenda
@wasanthigunasighe2022
@wasanthigunasighe2022 8 ай бұрын
Smok gaumak mahana widiya kiyala denna
@user-qb8ix3mx9z
@user-qb8ix3mx9z 8 ай бұрын
Saree jacket kiyala denna ko nangi
@anushikagalwanagamage1786
@anushikagalwanagamage1786 8 ай бұрын
ඇයි උරහිසින් 1 ක් අඩු කරන්නෙ
@user-nu2qm9vw1h
@user-nu2qm9vw1h 8 ай бұрын
අක්කේ උකුල වට ඕනේ නැද්ද මිමි වලට
@samilassamila1831
@samilassamila1831 8 ай бұрын
Thanks nangi❤
@user-rp9oz4je8g
@user-rp9oz4je8g 8 ай бұрын
ස්මොක් ගවුමක් කියලා දෙන්නකෝ
@HirushikaSevumini-pv2iq
@HirushikaSevumini-pv2iq 8 ай бұрын
Mahana vidiya pennako akki plzz
@hiruniUdhesika
@hiruniUdhesika 5 ай бұрын
Thanks dr ❤
@KanchanaRathnayaka-fn3jo
@KanchanaRathnayaka-fn3jo 3 ай бұрын
Thanks ❤
@scgamage2702
@scgamage2702 6 ай бұрын
Sammatha 3 kiuwwa ekath ekkada redda kapanne
Seeveless A line Frock - අත් රහිත A ලයින් ගවුම@mahumpasala-2496
16:07
MAHUM PASALA - මැහුම් පාසල
Рет қаралды 180 М.
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,8 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 8 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 16 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 54 МЛН
මුල සිට සරලව මහමු😍
13:46
Manisha Fashion
Рет қаралды 58 М.
ගවුම් පාඨමාලාව (01 lesson )
37:19
මැහුම් With Menu
Рет қаралды 17 М.
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,8 МЛН