සමිතියක් නිසා මව සහා දියණිය මියයයි | A mother and daughter die in Anuradhapura

  Рет қаралды 78,329

Elakiri FM

Elakiri FM

Күн бұрын

Пікірлер: 90
@janakirathnayake3825
@janakirathnayake3825 Күн бұрын
ගොඩක් සමිති මිනිසුන් ට සහනයක් නොවෙි පුදුම කරැම කරදර ගොඩක් සමග සිත්තැවුල් ය යන්නැතිව ඉන්න එක තමා හොද
@sriyahindurangala
@sriyahindurangala Күн бұрын
මේ දෙන්නට ගිනි තිව්වේ ගමේ ගෑනු . යම් වරදක් වුනා නම් ඒක නිවැරදි කරගන්න උදව් නොකර ගම ගිනි තියන එක තමයි වෙලා තියෙන්නෙ . රත්තරන් බඩුත් උගස් තියල මුදල් දීල . පව් මනස හදල කතා කරන්න කෙනෙක් හිටියනම් එයා ඉතිරි මුදලත් කොහොම හරි ගෙවයි . හැමෝම එකතුවෙලා මේක රස කර කර කියවන කොට ජීවිතේ එපා වෙන්න ඇති 😊
@KanishkaDarshana-er1fl
@KanishkaDarshana-er1fl Күн бұрын
Oba hari....pau අහිංසක kiri daruwa....
@amarakumariherath4635
@amarakumariherath4635 Күн бұрын
ඇත්තමයි ..
@thusharisandamali7447
@thusharisandamali7447 Күн бұрын
ඇත්තමයි .මෙ සමාජේ හරිම කුහයි.අහිංසක අයව පුදුම විදිහට අසරණ කරන්නේ
@DiniduKavishka-j5z
@DiniduKavishka-j5z 19 сағат бұрын
@@sriyahindurangala දරුවා පලිනෑ ඒත් අම්මා වගකීම ගන්න බැරිනම් තනතුරු නොගෙන ඉන්න ඕනි ඔය මුදල් අහින්සක දුප්පත් අයගේ ඒවා අම්මා ඒගැන හිතන්න ඕනි
@DilaniDilanjali
@DilaniDilanjali 5 сағат бұрын
Ane ara ahinsaka daruva pav 😢
@chandanianomasiriwardhana7382
@chandanianomasiriwardhana7382 2 күн бұрын
දැන් දැන් ගොඩක් සමිති සමාගම් හරිම අමානුෂිකයි. දඩ ඉවරයක් නෑ නීති ඉවරයක් නෑ .රණ්ඩු ඉවරයක් නෑ .සුබසාධනය වෙනුවෙන් පිහිටුවා ගත්තත් බොහෝවිට වෙන්නෙ පලිගැනීම් .පව් මේ කාන්තාව.
@CHANDRAWATHIE-pu1qu
@CHANDRAWATHIE-pu1qu Күн бұрын
ඔහොම ගෑනු ඉන්නවා කටවල් තියෙන පලියට අපහාස කරනවා ❤❤❤❤
@GeethaDamayanthy
@GeethaDamayanthy 2 күн бұрын
ඒකි මැරුණ නමි.ඉවරයි දරුවන්ට තියල ඒකගෙ වරදට අහිංසක දරුවන්ට පලිද
@nilaniiHerath-b3v
@nilaniiHerath-b3v Күн бұрын
ඕක අත්වින්ද ගැනි තමා ඒකෙ දුක දන්නෙ..ලැජ්ජාව දන්නෙ..මමත් ජොබ් එකකින් නිකරුනේ අපහාස වින්දා...මටත් මැරෙන්න හිතුන වාර අනන්තයි ..ඉවසගන හිටියට...එතකම් අපෙ නෑයෝ කේලම් කියලා මට එහෙම කරලා තියෙන්නෙ..අපෙ ගෙදර අයවත් පිලිගන්නැ මම හරි කියලා ..
@priyaranjane7833
@priyaranjane7833 Күн бұрын
සංසාරයෙන් ගෙන අකුසල කර්මයන්ට මතු භාවයටත් තවත් මහා අකුසල කර්මයක් එකතු කරගෙනයි ඇය මිය ගිහින් ඇත්තෙ පව් දරු පැටියා 😪
@anomanishanthi-x5g
@anomanishanthi-x5g Күн бұрын
ඔව් අපෙ ගමෙත් හැමදාම සමිතියට ආවේ නැත්නම් මේ කොහෙවත් ඉන්න ගෑනු කියන්නේ ආන්න ඔයාගේ අස්වැසුම කපනවා කිව්වා කියලා හරියට උන්ගේ අතින් දෙනවා වගේ සමිති නම් අප්පිරියයි
@ThushariDisanayaka-t9b
@ThushariDisanayaka-t9b 19 сағат бұрын
වැඩිහිටියන් දුර දිග නොබලා ගන්න තීරණ නිසා වන්දි ගෙවන්න පලිහක් කර ගන්නේ අහිංසක මල් වැනි පුංචි දරුවන්.අපි ක්ලීන් කරමු ද මේ වගේ සිතුවිලි.
@akilaMalgamage
@akilaMalgamage Күн бұрын
ගම්වල ම්නිස්සු ඔය වගේ තමයි මැරුනම බයිලා කියනවා කෝටි ගණන් ණයගත් එවුන් සැපට ජීවත් වෙනවා අහිංසක ම්නිස්සු මැරේනවා .පවු කිරි සප්පයා
@anushadisanayaka8980
@anushadisanayaka8980 Күн бұрын
අනේ දරු පැටියා 😢😢😢😢
@taniaperera-cr3sl
@taniaperera-cr3sl Күн бұрын
අර තරුණ කෙල්ලට තමයි මේකෙන් තවත් කරදර.
@hirunirajapaksha4344
@hirunirajapaksha4344 Күн бұрын
Mathu upadina kisidu bawayaka meweni akalmaranayak sidu nowewa🙏🙏🙏 😢😢😢
@SM-pm8xi
@SM-pm8xi Күн бұрын
අයියෝ මම නම් තනියම මැරෙනවා...අනේ ළමයාට එහෙම කරන්න පුළුවන් ද දෙය්යනේ 😢😢😢
@GihaniPriyadarshi
@GihaniPriyadarshi Күн бұрын
අනෙ දරු පැටියා දෙවියනෙ 😢😢😢😢..කාලකන්නි අම්මා
@YfGf-mf1vm
@YfGf-mf1vm Күн бұрын
තමන්ට කරන්න බැරි තනතුරු බාරගන්න හොද නැ
@RuwandilahaniRuwwe
@RuwandilahaniRuwwe Күн бұрын
මොන දේ උනත් දරුවා පලි නැහැ. ඒ අම්මට තව ඉවසන්න තිබුනා. අනේ ඒ කිරි සප්පයා මොනා කරන්නද 😪😪
@MRSMunasinghe
@MRSMunasinghe 8 сағат бұрын
සමිති වලට යාම මමත් නතර කළා මූසල ගෑනු එක ඒවා කියනව පොඩි දේකටත්
@ruvinianjani1850
@ruvinianjani1850 2 күн бұрын
දෙයියනේ ඉතිං අර කිරිසප්පයා මොන වරදක් කරාටද එහෙම ගිනි තිබ්බෙ?අහිංසක දරුවා😢
@Shaliniprobodhika
@Shaliniprobodhika 32 минут бұрын
ඒ ගැනු කෙනාට ඒ ප්‍රශ්නය විසදගන්ඩ උදව්වෙන්නැතුව තවත් මානසිකව වදදෙන්ඩ ඇති. පුදුම ගැනු.
@DiniduKavishka-j5z
@DiniduKavishka-j5z 2 күн бұрын
අනේ දෙවිනේ මෙහෙම අපරාද ඇයි අම්මලා කරන්නේ මේවා අහලා දැකලා අපිට පෙශර් හාර්ට්ඇටැක් හැදෙනවා අම්මලගෙ වැරදි වලට දරුවෝ පලිනෑ
@amaldaluwatta2850
@amaldaluwatta2850 Күн бұрын
මේ අම්මා කෙනෙක් වෙන්නේ කොහොමද මිනීමරු ගැහැනියක්.
@Doni-u3g
@Doni-u3g 12 сағат бұрын
නිවන් සුවය ලැබේවා.උපදින කිසිම ආත්මයක මෙහෙම අකල් මරණ නොවේවා .දරුවත් පව්.😢
@DulaNandasena
@DulaNandasena 20 сағат бұрын
මුදල් කලමණාකරනය කරන්න බැරි නම් නිලතල නොගෙන ඉන්න ඕනේ තමන් අතින් වියදම් උනා නම් දෙන්න එපැයි ඉතින් අනුන්ගෙ සල්ලිනෙ එවගෙන් රගල හරියනවද
@KanchanaNimashi
@KanchanaNimashi 3 сағат бұрын
Ane ahinsaka daru patiya
@ShiriyaniSadamali-oj5zp
@ShiriyaniSadamali-oj5zp Күн бұрын
Ane deiyane pau deiyane daruwa gen paligtte ai e wage. Wagakimak tiyana wada daruwek Inna Amma kenekta denne ai pau ane asarana jiwita.balanna be mewa.niwan suwa labewa.dennatama...
@Kumari-hy1ns
@Kumari-hy1ns Күн бұрын
niwan suwa manju😢😢😢😢😢😢😢
@kudamanike1443
@kudamanike1443 20 сағат бұрын
අනෙ පව් පැය විසිහතරම බණ ඇයටඋදවිකරන්න කවුරුත් නැ
@SandyaNilanthi-f4m
@SandyaNilanthi-f4m Күн бұрын
Aiyo manju akka.. mn mahanna purudu unea meya nisa..
@meedugirl8896
@meedugirl8896 3 сағат бұрын
ගම්වල enna ganu ohomamai baninna thamai danne
@MenikeNavarathna-mt8mv
@MenikeNavarathna-mt8mv 2 күн бұрын
Oya samithi wala inna kata hekara gehenu getaluwakata pilithuru soyanawa wenuwata oopa duupa gampura pathuranawa.meyalata manoo upadesana denna oona.oya samithi walatath ekka.
@puitmunasinghe5485
@puitmunasinghe5485 2 күн бұрын
ගෑනුන්ට මොන සමිතිද.. රස්සාව කරන් හිටියනම් ඉවරයි
@lakshminifernando7913
@lakshminifernando7913 4 сағат бұрын
මොන දේ උනත් ඇයි ගිනි තියා ගත්තෙ.භාණ්ඩාගාරික කම දුන්නෙම විශ්වාසෙටනෙ .එයා හොඳ කෙනෙක් වෙන්න ඕනෙ.
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 Күн бұрын
😭😭😭😭😓😞😞😓😞🥱🥱😱ane .aei mewage darunu yiranayak .niwan suwa lebywa😢
@nilukahewadawage
@nilukahewadawage Күн бұрын
දරුවා pau😢
@Kanchanakumari-p2g
@Kanchanakumari-p2g 2 күн бұрын
Daruwa paw appa
@amarakumariherath4635
@amarakumariherath4635 Күн бұрын
මේ මොන කරුමයක්ද අප්පා
@RohiniJayasinha-uz1ws
@RohiniJayasinha-uz1ws Күн бұрын
Ane Deviyane 😢😢😢
@sriyasriya2984
@sriyasriya2984 Күн бұрын
😭😭😭😭😭
@tharakasumithkumara1216
@tharakasumithkumara1216 Күн бұрын
අම්මානම් මැරැන එක හොඳයි.එත් අර අහිංසකයා.
@SuddiKansuddi
@SuddiKansuddi Күн бұрын
අම්මා නැතිව දරැවෝ කවුද හදාගන්නේ තාත්තා ට්ක දවසකින් තව ට්ක දවසකින් ගැනියක් ගෙනෙයු එතකොට අර පොඩ් එකිට වෙනස්කම්
@nirmalapathiraja8623
@nirmalapathiraja8623 Күн бұрын
Marala damma nati nam a darawa polisiyan lama niwasayakata hari danawana.puduma ganu mona hitakin tamanga daruwa maruwada.
@MalikaMalikaa-v7u
@MalikaMalikaa-v7u Күн бұрын
අනේ මෙයා අපේ ගමෙි මෙයා ගාමන්ටි එකටත් ගියා
@ShanikaLakmali-d9p
@ShanikaLakmali-d9p Күн бұрын
Ada kale manussakam tiyena Aya na,paw ane,e kirisappaya Mona karannada
@bhadrasenadeera4596
@bhadrasenadeera4596 Күн бұрын
Nawagamuwe nayadhena samithiya ohoma thamai minissunta yanaena man nethi karanawa
@thilokakusalani6663
@thilokakusalani6663 Күн бұрын
Anee daruwaa 😢😢😢
@wasanafernando6314
@wasanafernando6314 Күн бұрын
😢😢😢😢😢😢
@RamiRami-e3u
@RamiRami-e3u Күн бұрын
ගමෙ වුන් එහෙම තමයි කරන්න බැරි එව කරන්නේ අැයි රෙද්දෙ සමිති
@ChandraChandra-y3e
@ChandraChandra-y3e 2 күн бұрын
Chik mehema Ammala
@padmawijethunga9456
@padmawijethunga9456 Күн бұрын
ලොකු ගානක්ද?ඕක පියවලා දැම්මා නම් ඉවරයි නෙ.මෙච්චර දරුණු දෙයක් කරන්න චිත්ත ශක්තිය තියෙනවා නම් ඇයි ඔය සල්ලි ටික ගෙවා දාන්න බැරි උනේ.
@nishantharanathunga1992
@nishantharanathunga1992 Күн бұрын
Adahas walata Garu karanawa. Et e Amma ehema tiranayak ganna godak hetu tiyenna ati. E hetu nodena banina eka sadarana ne. Atta podi Mal kekula monawatma nodena yanna giya. Et e Amma e wage tiranayak ganna taram kochara manasika pidawak e samitiyen denna atida?
@SachiniDissanayaka-m3s
@SachiniDissanayaka-m3s Күн бұрын
😢
@NelumsanjeewaniRanpatidewage
@NelumsanjeewaniRanpatidewage 2 күн бұрын
Anika samithi wala ayath me wage thanathuru denna ona mudal walin karadarayak nethi ayaty
@sriyanidammika2481
@sriyanidammika2481 2 күн бұрын
Aiyo.asarana.daruwa.pau
@musicvowels0000
@musicvowels0000 Күн бұрын
Me wge klknni anurdhapure wge pethi wlth innwni .
@ruwangunasiri1255
@ruwangunasiri1255 2 күн бұрын
samithi thahanam karanda
@dammikarathnayaka959
@dammikarathnayaka959 Күн бұрын
ඇයි මංජු මෙහෙම කලෙ
@SomaGunarathne
@SomaGunarathne Күн бұрын
Yako maha patta geniyekne. Podi ekata gini thibbe eai.
@NandaHapugoda-gz5cj
@NandaHapugoda-gz5cj Күн бұрын
Me gani හරියට සල්ලි පරිහරණය කරා nm hari ne Ewa සමිතියේ සල්ලි
@RuwanPerera-i9l
@RuwanPerera-i9l Күн бұрын
Amen 🙏🙏🙏🙏🙏🙏🙏
@ChampaChampa-uv1ib
@ChampaChampa-uv1ib Күн бұрын
Moda gani .ahihinsaka daru patiya pau
@tikitiki8997
@tikitiki8997 Күн бұрын
Pissu genu mole na prasna wisada ganna
@randimarodrigo4588
@randimarodrigo4588 Күн бұрын
Puduma durvala minissu
@DisnaLiyanage-h1q
@DisnaLiyanage-h1q Күн бұрын
තිරිසන් අම්ම කෙනෙක්... දරුවෙකුට ගිනි තියන්න පුලුවන්ද අම්මෙක්ට.... මහා ම මහා පාපතර ගැහැණියක්...
@iroshaherath9247
@iroshaherath9247 Күн бұрын
Idakin gon geni eki meruna nam owarai ara podi eki maragaththe
@BDsriyani
@BDsriyani 19 сағат бұрын
Ayiiyo.samitiepaa.puluwan.widiyata.geewath.wenna..2003.mage.tathata.gatta.rupiyal.3000.nisa.eeka.massina.gewalada.nedda.dannene..mama.samitiwalatane.eath.matath.pareyanna.bariuna..samitiyak.kiyana.eke.terumawath.dannena..samiti.gameayath.epoooo...
@DimuthuGuwani
@DimuthuGuwani 2 күн бұрын
Ai ammata baninne ammage adre denna me loke katwath ba amma nathiunama e lamaya dukwidi kiyala ammata hithenna athi anika oya hamadema wenme pathana apu widihats ewa wenaskaranna katawath ba e amma e lamayata adare karapu nisa wennath puluwan ehema kale hamadema depaththak thiyenawa e manussayatama waradi koyana eke therumak na
@sujaniherath3105
@sujaniherath3105 Күн бұрын
meethram modada deviyane.salliyk nisa thmange jevithya nathi kara ganna thram modada
@seeta164
@seeta164 Күн бұрын
Podeaka mokata maruwada😭😭😭😭
@Rasii-z6s
@Rasii-z6s Күн бұрын
Samithi walata yanne pisso
@sujeewajayakody5901
@sujeewajayakody5901 16 сағат бұрын
මේ ගැන තව වීඩියෝ එකක් තිබුනා.ඒකේ අම්මා දුවට ලියපු ලිව්මත් තිබුණා .පව් කියලා හිතෙනවා.පොඩි දරුවත් පව්.අම්මා නැතිවුන ලොකු දුවත් පව්.
@ChathuraChathura-m7p
@ChathuraChathura-m7p Күн бұрын
Gon hutiyak..paw ara podi eka
@nethushan6981
@nethushan6981 21 сағат бұрын
Munta pissu moda genu
@RoshniDillu
@RoshniDillu Күн бұрын
Mahaeun.karapudeta.asarana.daruwamonawa.karannada.yako
@aurora0534
@aurora0534 2 күн бұрын
Pissek 😂😂
@idunilpiyankara8800
@idunilpiyankara8800 Күн бұрын
අනුරාධපුර ඉන්නේ මෝඩයෝ
@SiriyalthaSiriyaltha
@SiriyalthaSiriyaltha Күн бұрын
ඔයාගේ පැත්තෙ අය මෝඩ නැද්ද ඔය පැත්තෙ තමයි හොර වැඩ දූෂණය වැහිවැහැලා තියෙන්නෙ
@skuller-manofhouse8926
@skuller-manofhouse8926 14 сағат бұрын
😭😭😭😭😭😭
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
Jaanu | Episode 486 - (2025-01-03) | ITN
20:34
ITN Sri Lanka
Рет қаралды 216 М.