Jaanu | Episode 486 - (2025-01-03) | ITN

  Рет қаралды 276,702

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 285
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 16 күн бұрын
දුමිදුයි නිසලියි පව් අනේ බඩ දරු අම්මා කෙනෙක්ගේ හිත හරිම සංවේදියි 😢නිසලී ඔයා නම් මාරයි ඔයාට මම ගොඩක් ආදරෙයි දුවේ❤❤❤❤
@imeshawijayawardhana
@imeshawijayawardhana 16 күн бұрын
නැන්දට මගෙන් හාට් එකක්❤😊
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 16 күн бұрын
නියමයි නැන්දේ ඔයා නම් ඔයා නම් මාරයි ආදරෙයි ❤❤
@අහින්සකහිතු
@අහින්සකහිතු 15 күн бұрын
නිසලිගෙ මාමාට නිවන් සුව ලැබේවා 😂😂😂
@udaraprasangika7000
@udaraprasangika7000 16 күн бұрын
දුමිදුගේ නංගි හරිම ලස්සනයි❤
@jayanthisiriwardhana2161
@jayanthisiriwardhana2161 17 күн бұрын
අද එහෙනන් නිසලිගෙ ආදර කතාව හැබෑ උනා,කොයිතරම් බාදා තිබුනත් සංසාර බැදීම් ඊට වඩා බලවත්,ආදරෙයි නිසලි දුමිදු❤❤❤,තිවංකටත් කිව්ව නම් මේ සුබ ආරංචිය එයා කොයිතරම් සතුටු වෙයිද?
@jiwithemdukak6156
@jiwithemdukak6156 17 күн бұрын
මේ වගේ අහංකාර මිනිස්සු මග වැටිලා හිටියත් වතුර ටිකක් දෙන්න හොද නැ පවුකාර අම්මායි මාමායි....
@SandeepaSanju-w8h
@SandeepaSanju-w8h 16 күн бұрын
මාම ට වඩ ඒ අම්මනම් අප්පිරියයි
@jiwithemdukak6156
@jiwithemdukak6156 16 күн бұрын
@SandeepaSanju-w8h කියලා වැඩක් නැ
@yamuna.roshani
@yamuna.roshani 16 күн бұрын
නොදකින් 😢😢😢😢😢😢😢තූ
@Candy-eo1ec
@Candy-eo1ec 16 күн бұрын
😊
@rasikapriyantha1156
@rasikapriyantha1156 17 күн бұрын
කතාව ලස්සනයි ආදරණීයයි නිසලි දුම්දු වෙන් කරන්න එපා ❤❤❤❤❤❤❤
@kaviyapodda-u3g
@kaviyapodda-u3g 17 күн бұрын
හැමදාම පෝන් එකෙන් බලන කට්ටිය කෝ බලන්න 🎉🎉🎉❤❤
@RuwaniSanjeewani-f5u
@RuwaniSanjeewani-f5u 16 күн бұрын
අපි ඩුබායි ඉදන් බලන්නේ
@kavindusrilanka-k9j
@kavindusrilanka-k9j 16 күн бұрын
මේ මමත් ඉන්නවා අනේ🤗🤗🤗
@Tiktokathal-r6l
@Tiktokathal-r6l 16 күн бұрын
inno 🥺🥺
@Kaviyakomla
@Kaviyakomla 16 күн бұрын
innawa ane ❤❤❤
@kavinduVibes
@kavinduVibes 16 күн бұрын
mn 🤔🤔
@renokaajitha7240
@renokaajitha7240 17 күн бұрын
අනේ මහ තිරිසන් මිනිහා සතෙකු ටවත් එහෙම කරන්නේ කොහොමද හරිම දූකයි 😭😭😭 ඒක කතාව උනත් හරිම අමාරුයි දරාගන්න පව් නිසලි දුමිදු 😢😢😢😢😢
@renukajayawardhana5603
@renukajayawardhana5603 16 күн бұрын
නිසලි දුමිඳු හරිම සෝක් ❤❤ සැබෑම රගපෑමක් 👍👍👍
@KumudiniAntony
@KumudiniAntony 16 күн бұрын
Nisali dumidu wada wadaat diyunuwewa
@slmanu8272
@slmanu8272 16 күн бұрын
දැන්නම් ජානුයි සහසුයි එපා අපිට දැන් දුමිදුයි නිසලියි ඉන්නවානී😂😂😂😂😂😂😂❤❤
@hansikasewwandi1712
@hansikasewwandi1712 13 күн бұрын
😂😂😂😂😂
@SudathWeerasinghe-l2j
@SudathWeerasinghe-l2j 16 күн бұрын
එ උනාට ජානුට මොකද්ද වෙන්නේ කියලා බලන්න අසාවෙන් හිටියේ කරපු වැඩේ නම් අසාදාරන
@pardeepasadamali5393
@pardeepasadamali5393 17 күн бұрын
දැන් මේ වලව්ව සහස්ගේ නෙමේද.....මේ මාමා කියන මිනිහාගේද....
@anushaliyanage4092
@anushaliyanage4092 16 күн бұрын
😂🤣
@krishanti6194
@krishanti6194 17 күн бұрын
කෝ දැන් ශාක්‍යා උන් මරිදල 😅😅
@nilminileelaratne8833
@nilminileelaratne8833 17 күн бұрын
සහස් සහ ජානු ට වුන දේ නිසලිටයි දුමිදුටයි සිදු නොවේවා! දැන් කථාව ලස්සනයි. 🎉
@letticiyairangani352
@letticiyairangani352 17 күн бұрын
නැන්දා ගේ වචන ටික සුපිරි මැරෙනකල්ම කුනු ගොඩ කර ගහගෙන යනවා
@newn.s.r7948
@newn.s.r7948 17 күн бұрын
ජානු ,සහස් ,අල්පෝන්සෝ නැති ජානු කතාව
@krishanthilanka4702
@krishanthilanka4702 16 күн бұрын
Kathawa liyana eka treck lanthayak..😂😂😂😂 Janu kiyana kathawe hitiya ekama ekai dan ithiri..
@rusikaperera5631
@rusikaperera5631 16 күн бұрын
Mahama Maha pissu tele drama ekakk. Mama may kaleykata passay comments witharai baluway. Minssuth Mula wela, issra giya Katha aadarshamath tele drama.
@sanjeewa3496
@sanjeewa3496 15 күн бұрын
​@@krishanthilanka4702nama vitharai ban thiyenne dn.ekth Nisli kiyala vens karaa nam ivari😂😂😂
@jiwithemdukak6156
@jiwithemdukak6156 17 күн бұрын
අම්මෙක් නොවෙයි මේ ගැනී නම් මම කියන එකට එකනේ දරුවෝ නැත්තේ කතාවට උනත් 😭😭
@AnushikaSilva-f3p
@AnushikaSilva-f3p 17 күн бұрын
මාමාටත් ළමයි නෑනෙ.ඌට දරු දුක දැනෙන්නෙ නෑ
@jiwithemdukak6156
@jiwithemdukak6156 17 күн бұрын
@AnushikaSilva-f3p එකනේ
@SandeepaSanju-w8h
@SandeepaSanju-w8h 16 күн бұрын
සංසාරෙ පතාගෙන එන පව් ඔතාගෙන අරගෙන යනව කියන්නෙ ඒකට අම්මෙක් කියන්නෙ අම්මෙක්ට නැතිව ඔහොම හැසිරෙන එකට නෙමේ දුමිදු කියන්නෙ නියම පිරිමියෙක්
@fgyggg3117
@fgyggg3117 17 күн бұрын
මේඛලා නම් මරු.ඔහොම තමා ඉන්න ඕනි.ඔන්න නැන්දා .
@Hasa648
@Hasa648 17 күн бұрын
යකෝ මේ නිසලිගේ අම්මගේ තාමත් කොන්ද පන නැති හැටියක්😢 දරුවෙක් වත් හදාගන්න බැරි එකා එනවා අනුන්ගේ ළමයිව හදන්න😂
@Bubiyah123
@Bubiyah123 17 күн бұрын
තමත් පරම්පරා ලොකු කරගෙන දඟලන මිනිස්සු ඉන්නවා 😢. එහෙම නේද
@SachiniDanushika-y8u
@SachiniDanushika-y8u 17 күн бұрын
පව් නිසලි, දූමිදු 😢
@KusumaLatha-b6z
@KusumaLatha-b6z 16 күн бұрын
අම්මා ඔයාලට කරපු වරදක් නෑ ඒ ආම්මාගෙ ගිතේ තදකරගෙන ඉන්නෙ දරු දරු දුක දැන්නම් ඔයාලය ආදරෙයි අම්ම
@priyanthakumara9382
@priyanthakumara9382 17 күн бұрын
ජානු සහස් නැතුව කතා වෙන පැත්තකට ගෙනියනවා පට්ට ලස්සනයි එයාලගේ කතාවත් ටික ටික දාන්න.
@cristinaKwt
@cristinaKwt 17 күн бұрын
අනේ පවු නපුරු අම්මා ❤❤❤❤❤❤
@MT-28-s6c
@MT-28-s6c 17 күн бұрын
අම්මෝ ජෝඩුව බැන්දා එහෙනම් සෝ කිඋට් අනේ 😘😘😘
@amayaamaya6883
@amayaamaya6883 16 күн бұрын
සහස්ගෙ වලවුව නැන්දයි මාමයි එයාලගෙ කරගෙන එතකොට ආයේ ජානුලා සහස්ලා මේ කතාවට එන්නේ නැද්ද එයාලා කිසිම කෙනෙක් කතාවේ නෑ රේකා විතරයි ඉන්නේ තාම 😅
@isurulshan768
@isurulshan768 17 күн бұрын
ශාක්‍යා චතුර එක්ක ගිහින් වගෙ😂
@padminikawijesekaraya3860
@padminikawijesekaraya3860 16 күн бұрын
ඒ දරැවට බත් ටික වත් කන්න දුන්නේ නැහැ අමිිමයි මාමයි පවිි
@SamaraSamara-pr2fj
@SamaraSamara-pr2fj 17 күн бұрын
Nishaligae nandanam supiri❤❤❤❤❤❤
@Sandu-chathu
@Sandu-chathu 16 күн бұрын
ජානු කතාව දැන් ඉවරයි දැන් නිසලි කතාව යන්නේ..එ ගෙදර දැන් සහස්ගෙ නෙවෙයි වගෙ😂
@ShiromiSenarathne
@ShiromiSenarathne 17 күн бұрын
සහස්ගෙයි,සාක්‍යාගෙයි වලව්ව දැන් නිසලීගේ අම්මාගේද....මාමාගේද...??🤣🤣🤣.කෝ දැන් උන් දෙන්නා...😅😅
@raviravindra889
@raviravindra889 16 күн бұрын
E assata ara gaanith ringan bala mehewara karanawa,Jaanuta bari ay ammata sapen inna salaswanna.,
@fgyggg3117
@fgyggg3117 17 күн бұрын
මේ කතාවෙත් ආදර්ශයට දෙන්න ඕනි දේවල් සමාජයට දෙන්නේ නැහැ .ගුණ මකුකම් කර පෙන්වන්නෙ .බඩ දරු අම්මෙක්ට ඔහොම කරන්න .ඒ ලමයා බැදලා නැති බව දන්නවා .
@pradeepin7661
@pradeepin7661 16 күн бұрын
😂
@SaidAlrahbi-l4z
@SaidAlrahbi-l4z 17 күн бұрын
දැං මේ ගෙදර කාගෙද සහස්ගෙද රෝහනගෙද 🤔
@kosalajayasinghe9289
@kosalajayasinghe9289 16 күн бұрын
ඔක්කොටම කලින් කියහල්ලකෝ මේ ගෙදර හිටපු සහස්ගෙ නංගිට මොකද වුනේ කියලා...
@KamaniRupasinhe
@KamaniRupasinhe 16 күн бұрын
අර ඩෙලිවරි කොල්ලා එක්ක පැනලා ගියාලු
@D.D.W-w7r
@D.D.W-w7r 16 күн бұрын
😂
@ruthgody555
@ruthgody555 16 күн бұрын
BEAUTIFUL COUPLE,,❤❤❤❤
@Radeekaperera
@Radeekaperera 17 күн бұрын
අනේ කතාව ලස්සන ට ඉවර කලොත් හොඳ යි
@SanjeewaniDammika
@SanjeewaniDammika 17 күн бұрын
අප්පො මේ අම්මයි මාමයි චික් විතරක් මේ වගේ අම්මලා මාමලා
@AnushaSadamali-nb4bq
@AnushaSadamali-nb4bq 17 күн бұрын
දැන්නම් කතාව ගොඩාක් ලස්සනයි. 😂😂😂
@AlokanaPrabu
@AlokanaPrabu 16 күн бұрын
කතාවේ නම වෙනස් කරන්ට ඔනේ දැන්
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 16 күн бұрын
නියමයි දුමිදු ඔයා නොදකින් මේ මහා අම්මන්ඩිගේ ලොකුකම ඔය වගේ මහා එව්න් තමයි මහා මග වතුර ටිකක්වත් නැතුව මැරිලා යන්නේ
@kavishansathsara8229
@kavishansathsara8229 15 күн бұрын
මේ ගෙදර හිටිය සහස් ගෙ නංගි කෝ මැරුණද🤣
@nirmalap.ariyarathne2202
@nirmalap.ariyarathne2202 16 күн бұрын
කෝ දැන් ශාක්‍යා, චතුර, සංගීත්, ඇල්පොන්සො, ජානු , සහස් කෝ
@HashiniNawodya-k8x
@HashiniNawodya-k8x 14 күн бұрын
දුමිදු නිසලි හැමදාම සතුටින් තියන්න..❤❤
@madushikakalpanie1958
@madushikakalpanie1958 17 күн бұрын
E denna niyameta gelapenawa.❤
@milakshi1321
@milakshi1321 16 күн бұрын
පුදුම අම්මා කෙනෙක් නේ නිසලි ගේ අම්මා හොදක් වෙන්න එපා
@renokaajitha7240
@renokaajitha7240 17 күн бұрын
මේ රොහනට ජංගිය ක් අන්දන්න වුගැනියක් වාගෙ 😅😅😅😅😅😅
@RanaaCrypto
@RanaaCrypto 16 күн бұрын
අපි මෙකෙ නම මරු කරමුද නිශලි කියලා. ජනුගෙ නැට්ටක් වත් නැනෙ දැන් 😢
@ChinthaniPrarthana-f8r
@ChinthaniPrarthana-f8r 16 күн бұрын
ආදරෙයි නැන්දා ❤️
@Nishanikumari-e4e
@Nishanikumari-e4e 16 күн бұрын
කෝ බන් මේ ජරා කතාවේ කලින් හිටපු එවුන් 😂😂😂
@ShiromiSenarathne
@ShiromiSenarathne 17 күн бұрын
සහස් රට ගියා..පුහුණුවකට..ශාක්‍යා ගෙදර හිටියා නේද...එතකොට එයත්දැන් නොකියාම අතුරුදහන් කරලාද...අප්පා...🥲😆🤣
@anushaliyanage4092
@anushaliyanage4092 16 күн бұрын
😂
@hashini5889
@hashini5889 17 күн бұрын
ඔය ගෙවල් නිසලිගේ නෙවෙයි සහස්ගේ 😊
@pradeepawijesena1169
@pradeepawijesena1169 17 күн бұрын
Anneee harima lassanaiii nisaliii...❤❤❤❤
@SurakaSabamali
@SurakaSabamali 17 күн бұрын
කවුරු නැතත් තමන්ගෙ මහත්තයා ලගනී ඒ ඇති
@IreshaNuwandara
@IreshaNuwandara 17 күн бұрын
හරි ලස්සනයි 🎉❤ නිසලි පව්
@PabodiPabodi-g9f
@PabodiPabodi-g9f 17 күн бұрын
මේ වලව් කාරයන්ට යන එනමක් නැති වෙයි අවසානේට. මේ නිසලගේ අම්මා කියන කෙනා නම් අප්පෝ
@DilrukshiNalika
@DilrukshiNalika 16 күн бұрын
කෝ ජානු කෝ සහස් කෝ අල්පො කෝ ශාක්‍යා කෝ නාරද කෝ නෝරා කෝ සංගීත් කෝ හශිනි කෝ රන්දික කෝ අධ්‍යක්ශක තුමා....
@LankaKumari-t5p
@LankaKumari-t5p 15 күн бұрын
අනේ ද කියන්නේ මේ මොන කරුම කතාවක් ද ඇත්තටම මුලින් රගපාපු අය කෝ
@Kwt123Kwt12-u
@Kwt123Kwt12-u 17 күн бұрын
Maru.amma😂😂😂😂😂😢😢😢
@hiroshinikulathunga91
@hiroshinikulathunga91 17 күн бұрын
Akkai malli wage නෙමෙයි un denna gani minihai wage 😅
@thilishal2891
@thilishal2891 16 күн бұрын
Shoot eka nm marama lassanai aththatama oya denna matching❤❤
@KawshiHansi
@KawshiHansi 17 күн бұрын
Marama lassanai.eth ara wage ammeknam kisima lamekta hambenna epa.🙏
@asithathushan9487
@asithathushan9487 16 күн бұрын
අනිවාර්යයෙන් ,අම්මට වඩා දරුවෝ නැති නැන්දට දරු කැක්කුම තියෙනවා
@shanikathilini4667
@shanikathilini4667 14 күн бұрын
Aththa bambuwe nambuwa
@Nayomie-iw1nr
@Nayomie-iw1nr 17 күн бұрын
ලස්සනයි ජෝඩුව ❤❤
@nuwandanushka9724
@nuwandanushka9724 16 күн бұрын
කතාවට නිසලි කියල දාන්න කැමති අය කෝ
@OliviaFernando-e8s
@OliviaFernando-e8s 17 күн бұрын
Nisali duwa oya adanakota matath adenawa lassana ta act karanawa ❤
@npuwakdandawa4029
@npuwakdandawa4029 16 күн бұрын
ඔඅක කතාවට විතරයි,ඒත් සැබෑවටම විදපු කෙනෙක් මම
@SamaraSamara-pr2fj
@SamaraSamara-pr2fj 17 күн бұрын
Attathama dumidui nishali niyamata galapanawa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nelunikadevindi685
@nelunikadevindi685 13 күн бұрын
වන්සේ කබල් ගානවා කියන්නේ ඕකට😂ලැබෙන දේකුත් නෑ කබල් ගැම නවත්තන්නෙත් නෑ😂
@KushaniShermila
@KushaniShermila 16 күн бұрын
Wawa hari lassanai ane.....❤❤❤❤❤
@NandaHapugoda-gz5cj
@NandaHapugoda-gz5cj 17 күн бұрын
Ape සැබෑ ජීවිත th drama වගේම තමා
@ArachchilageKusumawathi
@ArachchilageKusumawathi 16 күн бұрын
මේ කෝ දැන් ඔය ගෙදර හිටපු මේ සහස් ගේ නංගිලා මේ කතාව ලියන එකාට අමතක වුනාද මුලින් ලිව්වෙ වෙන කතාවක් කියලා ජංජා දැන් අල්පොන්සේට මොකද උනේ කෝ ශාඛ්‍යා සාක්කයක යාළුවා හිටපු කොල්ලා දැන් මේ ඉස්සර ජානු කතාව නෙමෙයි වෙනම කතාවක්නේ යන්නේ. ඉස්සෙල්ලා හිටපු කවුරුවත්ම නෑනේ මන්ත්‍රන් තේරෙන්නෑ මේ අපි බලන්නේ කතා ජානු කතාවද නැත්නම් නිසලි කියලා වෙන කතාවක්ද කියලා එක්කෝ මේක ලියන එකාට මං යං වෙලා තියෙන්නේ නැත්නම් අධ්‍යක්ෂකට නිෂ්පාදකට නැත්තං බලන අපි ට මඤ්ඤං
@Madu__shan_123
@Madu__shan_123 10 күн бұрын
ජානු සහස් ආයෙ එන්නෙ නැතිවෙයි වගේ 😂😂
@ShalikaGunasekara-t6y
@ShalikaGunasekara-t6y 15 күн бұрын
Ada kale dumidu wage kollo hari adui.eth balanna e dennage adare😊❤
@hashinimathushani4690
@hashinimathushani4690 16 күн бұрын
ඔය වගෙ අමිමලනමි දරැවන්ට ලැබෙන්න වත් එපා
@renokaajitha7240
@renokaajitha7240 17 күн бұрын
රෙද්දෙ නම්බුව ඔය පරමිපාරා නිසා කොච්චර නම් මිනිස් සු ගහමරා ගන්නවා ද
@LakmaliMaduwanthi-x2k
@LakmaliMaduwanthi-x2k 16 күн бұрын
Anee nisali lassanai
@dpt7062
@dpt7062 16 күн бұрын
නිසලි හිටපු තැන ඉබ්බෙක් හිටියානේ😊
@SADUNIPRIYANKA
@SADUNIPRIYANKA 16 күн бұрын
සහස් හිටියනම් හරි
@Maths_support
@Maths_support 16 күн бұрын
ඇත්තටම කිවොත් tharahakarayek උනත් ඔහොම kana කෙනෙක්ව nagittawanne නැ kana තැනින්. ❤
@MMm-tj9wz
@MMm-tj9wz 17 күн бұрын
Mama DePalma Tika ganna hadanne😂😂😂😂😂😂
@bernarddesilva9222
@bernarddesilva9222 16 күн бұрын
Ki’si Ke’nekuta,wath dos’kiyala Wa,Dan Na’ha. ! Ada Sans’krithiye ha’ti O’homa, Tha’mai ! Nati’bari, Bath’balayanva Ga’nan,ganne Na’ha. Tha’mun Da’nagan,na - Tha,ma Thamun,ge Tha,thvaya ! Ban’dagath,thanam - Path,thakata We’laa inna! Maa’ma Ha’ri Kivu’voth Kiuva! Vachane hari’yatama Ishta Ka’laa! A’neka Bath’balayoth Ka’mathi Lo’ko Minis’suth Ekka E’kata Paa’henna ! O’va Naat’yavala Witha,rai !!
@gimhanipathirana7866
@gimhanipathirana7866 16 күн бұрын
දැන් මේකෙ චූට්ටිත් නෑ.එක එක්කෙනා අයිම් වෙනවා.බලන අපිට තමා රගපාන්න වෙන්නේ තව ටික දවසකින් 😅
@yousefmohamad1958
@yousefmohamad1958 17 күн бұрын
වන්සෙ.කබල්.ගාපන්‍.රෝහනයෝ.
@SunitraKumari-f7d
@SunitraKumari-f7d 17 күн бұрын
අනෙ උබේ තත්ත්වය දාපිය බල්ලොන්ට 🤑🤑🤑🤑🤑පව් නිසලි දුමිඳු ආදරෙට කිසිම බාදාවක් වේන්න එපා ❤❤❤ ❤
@AsankaNilmini-m8m
@AsankaNilmini-m8m 17 күн бұрын
Kooo shakya , shakyage kollo denna alponu , narad , nora kwruth nh 😂😂
@DasuniNuwanthika-jq3bl
@DasuniNuwanthika-jq3bl 13 күн бұрын
Nanda nam supiri ..🎉
@backtoschool4234
@backtoschool4234 16 күн бұрын
මංජිත තාත්තා කෙනෙක් උනා එහෙනම්😂
@hasinikanchana7051
@hasinikanchana7051 16 күн бұрын
කතාවට උනත් ඒ අම්මා නම් අම්මේක් වෙන්න බෑ 😢
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 16 күн бұрын
කෝ යකෝ සහස් නංගී අල්පොන්සෝ
@sujeewagamage4839
@sujeewagamage4839 16 күн бұрын
අනේ මට කතාව බලද්දි දන්නෙම නැතුව කදුලු බ්ංදු පෝන් එක උඩට වැට්ට මෙහෙම තිරිසන් මිනිස්සු කිසිම ආත්මයක හමුවෙන්න හොදනෑ
@NewMusic-in8pt
@NewMusic-in8pt 11 күн бұрын
Dumidui nisaliy❤❤️
@LhataSyria
@LhataSyria 16 күн бұрын
මු. නම්. අමුම. අමු. තිරිසනෙක්. ඩ්‍රාමා. එකකවත්. මෙහෙම. කරන්න. එපා. එයත්.අම්මා. කෙනෙක්.😢😢😢
@LaylaLayla-p9b
@LaylaLayla-p9b 17 күн бұрын
❤❤❤
@chandaniperera5734
@chandaniperera5734 17 күн бұрын
පවු අනේ මෙි රෝහනයාට හේන ගහනවා
@chandaniperera5734
@chandaniperera5734 17 күн бұрын
තිරිසනා
@chandaniperera5734
@chandaniperera5734 17 күн бұрын
අමිමා සේරටම ⁣ වැඩියෙන් තිරිසන් කම
@evon-ze6nw
@evon-ze6nw 16 күн бұрын
ඔය මාමා කියන එකාව අපි අයින් කරමුත😂
@madhup1066
@madhup1066 16 күн бұрын
හපොයි ලෝක ප්‍රසිද්ද නිලිය ජානූ ගේ අම්මා දැන් මේ ගෙදර වැඩකාරිද??
@DilkiPabasara-q1r
@DilkiPabasara-q1r 15 күн бұрын
veri nice
@DilipTharanga-j4c
@DilipTharanga-j4c 15 күн бұрын
Ammo a denna....❤ hodatama galapenawa.....
@ThisariThisari-t5m
@ThisariThisari-t5m 16 күн бұрын
Lassanai joduwa
@chamaradarmapriya6653
@chamaradarmapriya6653 16 күн бұрын
Janula ehema ko
Jaanu | Episode 487 - (2025-01-06) | ITN
20:00
ITN Sri Lanka
Рет қаралды 208 М.
Jaanu | Episode 497 - (2025-01-20) | ITN
19:46
ITN Sri Lanka
Рет қаралды 60 М.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Paradeese | Episode 124 - (2025-01-20) | ITN
19:55
ITN Sri Lanka
Рет қаралды 59 М.
Jaanu | Episode 493 - (2025-01-14) | ITN
20:39
ITN Sri Lanka
Рет қаралды 205 М.
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 4,4 МЛН
Visekari | Episode 65 - (2025-01-20) | ITN
19:33
ITN Sri Lanka
Рет қаралды 79 М.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН