No video

අයර්ලන්තයේ මගේ කාමරය|A Quick Tour of Ireland My Room|mourya pro new video

  Рет қаралды 20,903

Mourya Pro

Mourya Pro

Күн бұрын

CONTACT US
⭕ FACEBOOK PROFILE - / mourya.pro.3
⭕FACEBOOK PAGE - / mouryapro
⭕INSTAGRAM FOLLOW - / mourya85pro
⭕J0IN OUR NEW FACEBOOK GROUP- / 77511. .
⭕තවත් වීඩියෝ...
⭕ලේසියෙන් රට යන්න හිතන ක්‍රමය • ලේසියෙන් රට යන්න හිතන ...
⭕අයර්ලන්තයේ Rosscarbery හන්දිය • ලේසියෙන් රට යන්න හිතන ...
⭕මම අයර්ලන්තයට ආවා • අයර්ලන්තයේ Rosscarbery...
⭕රුමේනියාවේ මගේ ජීවිත කතාව • රුමේනියාවේ මගේ ජීවිත ක...
⭕ වගකීමෙන් රට එන්න.. • රුමේනියාවේ මගේ ජීවිත ක...
✅රට රැකියා සල්ලි ජාවාරම|Fake job offer creation websites • Video
✅රුමේනියාවේ වැරදුණු TATTO එක • රුමේනියාවේ වැරදුණු TA...
✅රට ගිහින් පලවෙනි පැය......|How To Success Abroad Life • රට ගිහින් පලවෙනි පැය.....
✅පෘතුගාලයට යන්න ලේසිම ක්‍රමය • පෘතුගාලයට යන්න ලේසිම ක...
✅රුමේනියාවේ වීසා සහ එහි අවදානම • රුමේනියාවේ වීසා සහ එහි...
✅සහකරු රුමේනියාවට ගෙන්න ගමු • සහකරු රුමේනියාවට ගෙන්න...
✅ජර්මනියට රැකියාවට යන්න ලේසිම ක්‍රමය • ජර්මනියට රැකියාවට යන්න...
✅ සරාගී වාමා වැකේ(රුමේනියාව ) - • සරාගී වාමා වැකේ(රුමේනි...
⭕රුමේනියාවේ මෑන් පවර් වලට එන්න එපා - • රුමේනියාවේ මෑන් පවර් ව...
⭕රට එන්න කලින් කරන වැරදි - • රට එන්න කලින් කරන වැරද...
⭕ ග්‍රීන් කාර්ඩ් ලොතරැයියේ මූලික සුදුසුකම් සහ හැදින්වීම - • ABOUT GREEN CARD LOTTE...
⭕ Hotel Inter Summer Farewell Party 2021 - • Hotel Inter Summer Far...
⭕-ජොබ් OFFER සහ රැකියා ගිවිසුම හදුනාගමු- • ජොබ් OFFER සහ රැකියා ග...
⭕නීත්‍යානුකූල වැඩ බලපත්‍රයක් හදුනා ගමු - • නීත්‍යානුකූල වැඩ බලපත්...
⭕රුමේනියාවේ රැකියා මාරු කිරීමේ අවදානම- • රුමේනියාවේ රැකියා මාරු...
✅තරු පහේ මුලුතැන්ගෙයි සවාරිය - • 5 Stars Kitchen Tour I...
✅රට ජීවිතය ජය ගමු | How to Success abroad life - • රට ජීවිතය ජය ගමු | How...
⭕රුමේනියාවේ විස්තර | General Details In Romania|- • රුමේනියාවේ විස්තර | Ge...
⭕රුමේනියාව Schengen වුනොත් ලංකාවට අවාසී - • රුමේනියාව Schengen වුන...
⭕.කොහොමද INTERVIEW VIDEO CLIP එක සූදානම් කරගන්නේ- • කොහොමද INTERVIEW VIDEO...
⭕රුමේනියාවේ වසන්ත සමයේ රැකියා| Summer season Jobs - • රුමේනියාවේ වසන්ත සමයේ ...
⭕රුමේනියාව එන ඔයාට වැදගත් වෙන ප්‍රශ්න 10 ක්- • රුමේනියාව එන ඔයාට වැදග...
⭕රුමේනියාවේ නිවාඩු දවස|Episode 01 - • රුමේනියාවේ නිවාඩු දවස|...
⭕පිට රටකදී අනතුරකින් පසු විස්තරය සහ වන්දිය - • පිට රටකදී අනතුරකින් පස...
✅ දැනගෙන මෙඩිකල් පාස් වෙමු - • දැනගෙන මෙඩිකල් පාස් වෙ...
✅දැනගෙන ගුවන් යානා හුවමාරු වෙමු - • දැනගෙන ගුවන් යානා හුවම...
✅පලමු ගුවන් ගමන සාර්ථක කරගමු- • පලමු ගුවන් ගමන සාර්ථක ...
✅රට යන්න බෑග් එක හදාගමු - • රට යන්න බෑග් එක හදාගමු...
✅රුමේනියාවේ JOBS මාෆියාව - • Video
✅රුමේනියාවේ JOBS මාෆියාව - • රුමේනියාවේ රැකියා මාෆි...
✅How to Apply Police Report ONLINE - • පොලිස් රිපෝර්ට් විනාඩි...
✅රුමේනියාවේ සත්‍ය සටහන - • රුමේනියාවේ සටහනක් | Th...
✅රුමේනියාවේ පුරවැසිභාවය ගමු - • රුමේනියාවේ පුරවැසිභාවය...
✅රුමේනියාවට Student VISA - • රුමේනියාවට තනිව අයදුම්...
✅ලංකාවේ සිට රුමේනියාවට ගිය ගමන - • ලංකාවේ සිට රුමේනියාවට ...
✅ලේසියෙන් Visit Visa - • රුමේනියාවට VISIT VISA ...
✅රුමේනියාවේ 18+ - • රුමේනියාවේ 18+|ROMANIA...
#room
#irelandroom
#අයර්ලන්තය
#romania
#mouryapro
#mourya
#රුමේනියාජීවිතය
#mauryapro
#ireland
#irelandjobs
#irelandlife
#අයර්ලන්තය

Пікірлер: 177
@megadikovita3169
@megadikovita3169 2 жыл бұрын
හොද හදවතක් තියන කෙනෙක්, මම පුද්ගලිකව කථා කරලා තියනවා. සුබපැතුම් අයියේ ❤
@pasindusanjeewa8481
@pasindusanjeewa8481 2 жыл бұрын
මේකේ ඉන්න උන් හිතන්නේ අපි රට යන්නෙ ආතල් ගන්න කියලා හැබැයි උන් දන්නෙ නෑ අපේ ජීවිත කතාව කොහොමද කියලා මේ ලංකාවෙ පාර්ලිමේන්තුව ඉන්න ඇත්තත් එකයි මේ ලංකාවේ ඒජන්සි කාරයොත් එකයි ඔහු සේරටම හෙණ ගහන්න ඕන 😡😡
@SLLifesrilanka300
@SLLifesrilanka300 2 жыл бұрын
අයර්ලන්තයේ නව ගමනට සුභ පැතුම් සහෝදරයා ... රට රටවල විස්තර සහ අළුත් තොරතුරු ගෙන එන්න ඉදිරියට ත් ඔබට හැකිවේවා.. බුදු සරණයි..!
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී ❤️
@ceyloneculture7220
@ceyloneculture7220 2 жыл бұрын
සුභ පැතුම් අයියෙ ඔයාට ... පරිස්සමින් වැඩ කරගන්න ජය වේවා...
@Candy-nx2ez
@Candy-nx2ez 2 жыл бұрын
මහන්සිය කැපවීම නිසා හොඳම දේ අයියට ලැබීම ගැන හරි සතුටුයි ❤️
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී
@nalinchandimal7322
@nalinchandimal7322 2 жыл бұрын
Aiye Oyage nambar eka denna puluwan da
@pasindusanjeewa8481
@pasindusanjeewa8481 2 жыл бұрын
ඔයාගේ වීඩියෝ අපිට හෙන වැදගත් ඔයා වීඩියෝ කරනවට ඔයාට ගොඩක් පින් 🙏🙏 බලමු කොහොමහරි අපි ඔය පැත්තට එන්න බලන්නම් කොච්චර කිව්වත් දැන් හිතනවා දුවන්නෙ මිරිඟුවක් පිටිපස්සේ කියලා
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
අත් හරින්න එපා
@pasindusanjeewa8481
@pasindusanjeewa8481 2 жыл бұрын
අපිට දැන් තියෙන්නෙ අයියේ රොමෙනියාව ඔහොම බලන්න තමයි අපිට එන්න පින නෑ අපිත් එන්න හදන්නේ ජීවිතය හදාගන්න ඒත් එන්න පින නෑ ඒ මොකද ලංකාවේ ඒජන්සි කාරයො ලංකාවේ එවුන්ටම කෙලවනවා 😡 ඕක තමයි ඇත්තම කතාව අපිටත් තිබිලා රටෙන් හදනවා නෙමෙයි අයියේ මමත් රට යන්න හදනවා හැබැයි බෑ මේ ඒජන්සි කාරයොත් එක්ක මොකුත් කරන්න බෑ මුං මහ කාලකන්නි ජාතියක් ඇත්තටම අයියේ ඔයාගේ වීඩියෝ අපි බලනවා පරිස්සමෙන් ඉන්න ඔයා ඔයා හොදට වීඩියෝ කරනවා බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏 දැන් රොමෙනියාව බලන්න හම්බෙන්නෙත් නෑ අයියත් වෙන රටකට ගියා නේ 😭😭😭
@iyanthiupeksha3448
@iyanthiupeksha3448 2 жыл бұрын
මල්ලිගේ වීඩියෝ මුලඉදන්ම බලනවා. ඔයාගේ වීඩියෝ බලනකොටම තේරුනා ඔයා ගොඩාක් උත්සාහ වන්තයි කියලා. ඔයාගේ ගමන ඔයා සාර්ථක කරගත්තා .ඒ ඔයාගේ නොසැලෙන උත්සාහ වන්තකම මිසක වෙන කිසිවක් නොවේ. සුබ අනාගතයක් මල්ලි. මල්ලි අපි වෙන රටක සෙට්ල් වෙනකොට දරුවෝ හැදෙන කල්චර් එක ගැන ගොඩාක් හිතනවානේ. ඔයා කියන විදිහට අයර්ලන්තයේ කල්චර් එක හොදයිවගේ නේද දරුවෝ එක්ක උනත් ඇවිත් ඉන්න. ඔයාට පුලුවන්නම් මේකට රිප්ලයි එකක් දෙන්න.
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී අගය කිරීමට ...මෙහෙ හොදටම හොදයි ....hemadema uparima thiyawa..විනය අංක 01
@rajmohan3772
@rajmohan3772 2 жыл бұрын
Oya wage ratakata yannath Pina thiyenna ona aiye good luck
@indrikachandrakanthi4940
@indrikachandrakanthi4940 2 жыл бұрын
Oyata subapathanawa puthe.ape lankawe tharuna ayata danaganna hoda dewal denna puthe.ape daruwo me rata dan pathwela thiyana thathwaya nisa pau.duk widinawa.eyalatath goda enna puluwan marga kiya denna puthe.budusaranai.
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
අනිවාර්යයෙන් දවසක අපි බලමු උදව් කරන්න
@sadunaranasadahamsewana6300
@sadunaranasadahamsewana6300 2 жыл бұрын
Please kindly request you to send me contact number brother. Please help me. I hope to come Ireland. I'm Rev.
@dushanprabath5659
@dushanprabath5659 2 жыл бұрын
ලස්සනයි අයියේ පෙර පින සහ උත්සාහය කැපවීම ආදරෙයි
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී
@nayanajithfernando5854
@nayanajithfernando5854 2 жыл бұрын
සතුටුයි අයියෙ . සුභ අනාගතයක් අයියෙ . බුදුසරණයි ඔබට 😊
@samthilakarathne8556
@samthilakarathne8556 2 жыл бұрын
Eka honda place ekak.oya godak pin karala thiyenawa bro.subhapethum..jaya wewa..
@trx4190
@trx4190 2 жыл бұрын
සුබපැතුම් සහෝදරයා .. 👍👍👍👍👍
@ludesmariweerasinghe2366
@ludesmariweerasinghe2366 2 жыл бұрын
Oya harima wasanawanthai. Teruwan saranai.
@apsara3736
@apsara3736 2 жыл бұрын
ඔයාගේ වීඩියෝ බලන්න මත් අවා ලස්සනයි 👍👍👍සුභ පැතුම්
@supunsanjeewa9756
@supunsanjeewa9756 2 жыл бұрын
සුභ පැතුම් අයියා...ජය වේවා.🖤
@anuradhafernando518
@anuradhafernando518 2 жыл бұрын
සුබ පැතුම් අය්යා ❤️ අලුත් තැනක ඉදන් අලුත් තොරතුරු අපට අරන් එන්න.
@hasithyohan9317
@hasithyohan9317 2 жыл бұрын
Oheta enna kramayak nadda aiye mama rumeniya aply karala thinne
@hemaliperera1461
@hemaliperera1461 2 жыл бұрын
Good luck and God bless you I am from kandy and 62 years old mom. I watch all your videos ❤
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී අම්ම❤️
@lpautomobile3054
@lpautomobile3054 2 жыл бұрын
I am , very Happy, abut You , Good luck Bro,
@DeanWitwicky
@DeanWitwicky 2 жыл бұрын
Good Luck Brother.. Be safe and i wish u to get ur all the dreams come true.. All the best
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී
@sandundevinda90perera71
@sandundevinda90perera71 Жыл бұрын
Niyamai chef. Jaya wewa
@chanakasanjeewa7528
@chanakasanjeewa7528 2 жыл бұрын
ජය වේවා අයියේ
@menakamadurapperuma4948
@menakamadurapperuma4948 2 жыл бұрын
දිගු ගමනකට සුභ පැතුම් බුදු සරණයි 🙏
@thiliniperera384
@thiliniperera384 2 жыл бұрын
Malli ohe primary school කොහොමද english meadiam walin thiyenawada ewata api gevim karanna oneda poddak kiyannako pls malliya
@roshan3987
@roshan3987 2 жыл бұрын
සුභපැතුම් මචං... ඇත්තටම සතුටුයි...❤️✌️💪
@siranthapradeep4512
@siranthapradeep4512 2 жыл бұрын
Jaya wewa brother
@sunildissanayake
@sunildissanayake 2 жыл бұрын
Congrats 🎈 wishing you all the best way to stay healthy and safe. Good luck 👍🍀
@gayan198712
@gayan198712 2 жыл бұрын
Wish you all the very best aiya 💐❤💪
@slskish
@slskish 2 жыл бұрын
All the best bro ...
@powertoolstv6789
@powertoolstv6789 2 жыл бұрын
අම්මා...mourya congratulations bro
@maheshchamara5806
@maheshchamara5806 2 жыл бұрын
සුපිරි ayye 🙏❤️
@manojchristy9045
@manojchristy9045 2 жыл бұрын
Ayye ජයවේවා god bless u❤️❤️❤️
@dilhan3885
@dilhan3885 2 жыл бұрын
අයියේ.. srilankanchefs ඉන්නද තව ඔයත් එක්ක වැඩ කරන්න.. Romania kitchen වීඩියෝ එක වගේ ireland වලත් kitchen එකේ වීඩියෝ එකක් දෙනව ද
@yakasl4632
@yakasl4632 2 жыл бұрын
Superb brother ❤
@kumudubulathsinhala6544
@kumudubulathsinhala6544 2 жыл бұрын
Murya namath lassanai oyath ladsanai..room ekath lassanai...ratath ladssanai...❤💯💥👌
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී ❤️
@shamikumari-lk1jh
@shamikumari-lk1jh Жыл бұрын
Satutui aiye...wadasatahana godak hodai ..
@nadeenadee2310
@nadeenadee2310 2 жыл бұрын
සතුටින් ඉදපන් බ්‍රෝ ❤
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
අනිවාර්යයෙන්❤️
@m.a.ishanthilatha8029
@m.a.ishanthilatha8029 2 жыл бұрын
Males oba eyaland job sambanda video eakak genna
@EduacademySL
@EduacademySL 11 ай бұрын
අයර්ලන්තයේ රැකියාවකට එන්න expect තියෙන්න ඕන ද ??? ඒ කියන්නේ අපේ පළමු රැකියාවට එහෙම එන්න බැරිද කෙලින්ම ...🙄
@arunithilakarathna934
@arunithilakarathna934 2 жыл бұрын
අයියේ රුමේනියාවට වඩා vada අඩුයි වගේ නේද laga laga video ආදරෙයි .පරිස්සමෙන් ඉන්න
@silfernflora167
@silfernflora167 2 жыл бұрын
God bless you brother
@raveendraniroshan7857
@raveendraniroshan7857 4 ай бұрын
මොකකක්ද ජොබ් 1 බ්‍රෝ .ජයවේවා
@ravindumadushan3693
@ravindumadushan3693 2 жыл бұрын
Good luck👍❤️
@nadeekajeewanthi1634
@nadeekajeewanthi1634 2 жыл бұрын
හරිම සතුටුයි
@chamindagunawardhana519
@chamindagunawardhana519 2 жыл бұрын
Nice bro.good luck..
@KJJsrilanka
@KJJsrilanka Жыл бұрын
සතුටින් ඉන්න බොසා
@Chamalk
@Chamalk 2 жыл бұрын
Ko balannaaaa
@naviya98
@naviya98 2 жыл бұрын
ජය ❤❤
@Kandyrathnayaka
@Kandyrathnayaka 2 жыл бұрын
සුපිරි
@hashithadarashani9872
@hashithadarashani9872 2 жыл бұрын
God bless you brother ❤
@ajithvitanage3259
@ajithvitanage3259 2 жыл бұрын
ජැයවේවා කොල්ලො
@thinethsadeepa5623
@thinethsadeepa5623 2 жыл бұрын
Lucky mourya.plz help us
@emartdrops1865
@emartdrops1865 2 жыл бұрын
Thank you... Valuable video.... Malli ...is it Southern or Northern Ireland...?
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
Southern
@naminuhashintha1212
@naminuhashintha1212 2 ай бұрын
අයියෙ ireland wala travel agency job market eka කොහොමද? Tourism industry eka කොහොමද ?
@sripriyadarshana6645
@sripriyadarshana6645 2 жыл бұрын
Good bless to you
@chandijayalath5974
@chandijayalath5974 Жыл бұрын
Good luck
@dulanjanakavidu4097
@dulanjanakavidu4097 2 жыл бұрын
අයියේ ..
@kwkasun9048
@kwkasun9048 2 жыл бұрын
අපේ එකා
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
අනිවා ❤️
@kumuduariyarathna125
@kumuduariyarathna125 2 жыл бұрын
Suba pethum ! Kichen helper kenekuta chef dakwa usas wenna puluwnda experience valin witarak?
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
පුළුවන් උනන්දුව මත
@dilshanniccolo3234
@dilshanniccolo3234 2 жыл бұрын
Much love ❤️
@chathurangalakmal9340
@chathurangalakmal9340 2 жыл бұрын
අයියා ගිය අනිත් රටවල් මොනවද ♥️♥️
@Chamalk
@Chamalk 2 жыл бұрын
Ela ela
@travelwitheurope8263
@travelwitheurope8263 2 жыл бұрын
Welawakata hithenawa oya romania walama hitiyanam hodai kiyala irisiyawakata newe ....dukai wage giya aka
@infohub9625
@infohub9625 2 жыл бұрын
පිච්චෙන UAE වල ඉදල ඔව්ව බලද්දි පොඩි කූල් එකක් තියනව ඉක්මනට වීඩියෝ දාන්න
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
අනිවාර්යයෙන් ❤️
@indikakumara735
@indikakumara735 6 ай бұрын
Restaurant ekakata. Hotel, job hoyaganna kohomada danata man hot weda karanne
@kasunrandika5953
@kasunrandika5953 2 жыл бұрын
Ela Ela bro
@hasharatharuni4024
@hasharatharuni4024 Жыл бұрын
මට දැනගන්න පුළුවන් ද හොටෙල් ජොබ් වේකන්සි හොයාගන්න පුළුවන් ද කියලා.ඒ සම්බන්ධ වීඩියෝ එකක් කරන්න පුළුවන් ද
@sunandakumara7660
@sunandakumara7660 2 жыл бұрын
අයර්ලන්ත ලස්සන vdo oni හොඳේ
@englishwithsierra7768
@englishwithsierra7768 2 жыл бұрын
Woow 🎀🎀🎀
@unusuma247
@unusuma247 Жыл бұрын
irland walata sri lankan nurse kenek enne kohomada ...facilities kohomada....salary kohomada kiyala video ekak karala danna puluwanda please....
@niwarthanawaiddyarathna7764
@niwarthanawaiddyarathna7764 2 жыл бұрын
Aiye mata administrative assistant kenek widiyt 5yrs experience thiyenawa. Mata romenia wala office assistant kenek widiyt enn puluwanda.. Language eka prshnayak wenawad Plz reply
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
භාෂාව ගැටලුවක් වෙනවා
@sudathjayantha3273
@sudathjayantha3273 2 жыл бұрын
i will come soon bro....
@chathuraperera9202
@chathuraperera9202 2 жыл бұрын
Fb Message 1k dapuwahama reply 1kwath denne nethnam vedek ne sahodaraya...oyage oya videos...
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
සමාවෙන්න ...හේතුව සමහරවිට මිස් වෙන්න පුළුවන් ..එකක් මට තියෙන්නේ අඩු වෙලාවක් මේ හැමදේම කරන්න..අනික දවසකට මැසේජ් 50ක් වගේ ගානක් එනවා..හැමදේම තනියම කර ගන්න ඕනි.මම හිතන්නේ ඔයා තේරුම් ගනී
@chathuraperera9202
@chathuraperera9202 2 жыл бұрын
👍❤
@hashangunasekara
@hashangunasekara 2 жыл бұрын
Romenia idan.ireland awe kohomada ...
@dumindumadumal4778
@dumindumadumal4778 2 жыл бұрын
අයියේ Road trip එකක් කරන්න වටේ හොඩට පෙන්නන
@prasannasampath5640
@prasannasampath5640 2 жыл бұрын
mageth asama contry ekak
@chandimachandima9188
@chandimachandima9188 2 жыл бұрын
Aiye Ireland nursary teachers job gena mt kiynnkoo.
@rathnapriyamahathanthree3113
@rathnapriyamahathanthree3113 2 жыл бұрын
You will take good Car
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
Will c
@jeethfreeman
@jeethfreeman 2 жыл бұрын
Enna wei wage … 👍😀😀😀👌
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
එන්න එප✋ ❤️
@gayanindika9913
@gayanindika9913 Жыл бұрын
මම වේවා මල්ලියා දළදා හාමුදුරුවනේ පිහිටයි
@dhylnrupasinghe9906
@dhylnrupasinghe9906 2 жыл бұрын
Mama oyage vedios balanna. Mage akkage duwath hotels wala wadakarala thiyenawa hotel diploma ekath thiyenawa monawada one qualificaions kohomada oheta apply karanne.
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
Experience 5y
@wasanasilva7770
@wasanasilva7770 2 жыл бұрын
Ayye bakery course haraha pita ratata apply karanna puluvan da?
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
පුළුවන්
@madhuwanthasandaruwan9692
@madhuwanthasandaruwan9692 2 жыл бұрын
Aiya mamat ireland enna inne.denata university eke igena ganne aiya khmd awe kia kiyannako 🙏
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
මම රුමේනියාවේ ඉදන් ආවේ
@isurupwickramasinghe9015
@isurupwickramasinghe9015 6 ай бұрын
@madawalaliyanage1542
@madawalaliyanage1542 2 жыл бұрын
❤❤❤❤😊
@ishbandara3583
@ishbandara3583 2 жыл бұрын
අධ්‍යාපන සහතික නැතුව rumeniya එන්න බැරිද
@looswt299
@looswt299 2 жыл бұрын
හොදයි එපා වෙලා අපි නො vecancy
@chathurangachandramal6173
@chathurangachandramal6173 2 жыл бұрын
❤️💪👍
@dilankamadushan4302
@dilankamadushan4302 2 жыл бұрын
❤❤❤
@s.m.k.samarakoon7484
@s.m.k.samarakoon7484 2 жыл бұрын
Ireland wala cost of living eka kohomada malli family ekakata.🙏🙏🙏🙏
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
Thawama ehema lokuwatama hewwe ne ayya
@dmdsjayathilaka5545
@dmdsjayathilaka5545 2 жыл бұрын
Nurse job කොහොමද
@nishanniz5302
@nishanniz5302 2 жыл бұрын
comed aka dekkahama kakka bara hedenawa
@sampathliyanaratne7495
@sampathliyanaratne7495 Жыл бұрын
Is it gloomy like this all the time
@gayansanka8422
@gayansanka8422 2 жыл бұрын
Api room dakala thiyenawa bn aiye 😂
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ආදරෙයි ❤️
@nisansalajayasekara456
@nisansalajayasekara456 2 жыл бұрын
♥️♥️♥️♥️😍😍😍😍😍👍👍👍
@nethunnimsara6959
@nethunnimsara6959 10 ай бұрын
මගෙ තාත්තා අයර්ලන්ත යේ job එකකට aply කරල තියෙන්නෙ . තොරතුරු ටිකක් දැනගන්න contact no එකක් දෙන්න පුලුවන්ද
@Mouryapro
@Mouryapro 10 ай бұрын
Mourya pro blogger fb balanna oyata mawa contact karaganna පුළුවන් wei
@dumindumadumal4778
@dumindumadumal4778 2 жыл бұрын
දැන් ඔයා ඉන්නේ රුමේනියාවේ නේද
@niroshmeehitiya2310
@niroshmeehitiya2310 2 жыл бұрын
Hi..
@chamarigunathilaka3547
@chamarigunathilaka3547 2 жыл бұрын
ලංකාවෙ මිනිස්සු අමාරුවෙ වැටිලා ඉන්න වෙලාවක මීට වඩා වැදගත් දෙයක් කරන්න මල්ලි ඒ කියනෙනෙ මෙ මිනිස්සුන්ට වැදගත් දෙයක් ඔයාගෙ දෙවල් පස්සෙ බලමු
@LittleReadersJourney54
@LittleReadersJourney54 2 жыл бұрын
මේකත් වැදගත් මෝටිවේට් වෙන කෙනෙක්ටනම් 👍
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
මම දන්නවා..සමහරවිට මේකේ හරයක් නෑ වගේ පේන්න ඇති..ඒත් මෙතනට එන්න කාපු කට්ට..සමහර මගේ වැඩ සටහන් වල ඇති....ඉදිරියට හොද වැදගත් වැඩ සටහන් වලින් හමුවෙමු ❤️
@rumeshchanuka1023
@rumeshchanuka1023 2 жыл бұрын
මම නම් හිතන්නෙ නෑ වැඩක් නෑ කියල. මේ වගේ රටක් ගැන පෙන්නන තත්පරේකින් හරි අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනව. මේතරම් පිරිසිදුවට පිලිවෙලකට තියා ගන්නවා කියන එකම අපිට ඉගෙන ගන්න තියෙන දෙයක්.
@user-eb3ni4xb6i
@user-eb3ni4xb6i Жыл бұрын
එක එක්කෙනාගෙ උත්සාහය යාලුවා.අපි අමාරුවෙ කියල අනිත් අය ඒ අයගෙ වැඩ නතර කරන්න ඕනෙ කියල මමනම්.හිතන්නෙ නෑ.
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 25 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 47 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,7 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
Easy Way To Get A Accommodation In Ireland🇮🇪 #irelandsinhala #ireland
6:19
Life In Ireland 🇮🇪|තිත්ත ඇත්ත #irelandsinhala #ireland
43:36
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 25 МЛН