VLOG 23 - නොදන්න හංගේරියාව ගැනදන්න සිංහලෙන් 🇭🇺 | My 1st Vlog in HUNGARY

  Рет қаралды 90,173

ASHAN online

ASHAN online

Күн бұрын

නොදන්න හංගේරියාව ගැනදන්න සිංහලෙන්
LET'S GET SOCIAL
🍀 Facebook - / souldiarylk
🍀 www.tiktok.com....
For Business Inquiries, Official Purpose, Sponsorship & Offers !
📞 CONTACT - 0774658684
📨 EMAIL - ashansdigital@gmail.com
SUBSCRIBE►
Thankyou for Watching the video and Don't forget to Subscribe.!

Пікірлер: 439
@amalsamantha
@amalsamantha Жыл бұрын
ආපු ක්‍රමය ගැන තොරතුරු ෂෙයාර් කරමු ඉක්මනින්ම. ඔය කලාපය තමයි ඉතිං අපෙත් බලාපොරොත්තුව.😊👍❤️❤
@shanishavi2790
@shanishavi2790 Жыл бұрын
Ane ow ikmnta kyndooo aiye
@p.n.w9944
@p.n.w9944 Жыл бұрын
අවියක් අත නැති අපේ විරුව 😍අමල් සමන්ත
@nuwanchandima8178
@nuwanchandima8178 Жыл бұрын
Awe plan eke huththo
@denukawickramasinghe4475
@denukawickramasinghe4475 Жыл бұрын
Ow eka aththa
@mamakamthi7735
@mamakamthi7735 Жыл бұрын
Aniwa
@sameerarathnayake9618
@sameerarathnayake9618 Жыл бұрын
තෙරුවන් සරණින් ඩිලිනි නංගිට ඉක්මනටම එන්ඩ පුළුවන් වෙන්න ඔනි කොල්ලා ලගට පරිස්සමින්👍❤️❤️
@raveesha3978
@raveesha3978 Жыл бұрын
රට යන්න හැමෝම දකින හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️
@anuhassandeepa6399
@anuhassandeepa6399 Жыл бұрын
ඔහෙට ආපු විදිය ඔහේ තියෙන job vercancy ගැන වීඩියෝ එකක් ඉක්මනටම ඕන අයියේ ❤️❤️❤️
@sasikanamal5245
@sasikanamal5245 Жыл бұрын
ඔයාලගෙ හීන / ප්‍රාර්ථනා සියළුමදේ හොඳින් සැබෑවේවා 🙏
@vinugapamadithsamaraweera5522
@vinugapamadithsamaraweera5522 Жыл бұрын
දියුණු වෙන සහ වෙල තියෙන රටවල් වල වෙනස මේක තමයි 👀❤🥺.... හැම කෙනාටම මොකක්ම හරි රටකට යන්න හම්බෙන්න ඕනේ ...
@nimaljeewani8520
@nimaljeewani8520 Жыл бұрын
අද මුලින්ම දැක්කේ ඔයාගේ විඩියෝ එක හරිම සතුටුයි මල්ලි ඔයා කොච්චර සතුටින් කතා කලත් ඔයාගේ හදවතෙ ඉන්නේ බිරිඳ මොකද අපිත් ඔය කට්ට කාලා තියෙන හන්දා ඔයාට වරදින්නේ නැහැ හදවතින්ම සුබ පතනවා ඔයාගේ බිරිද වත් ඔයා ළගට ගන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ආදරේ සතුටින් ඉන්න 💞💞💞💞 තෙරුවන් සරණයි
@iran9814
@iran9814 Жыл бұрын
අශාන් හීන වලට යන්න ඔබට ජය සතුට වාසනාව දීර්ගායුෂ ලැබේවා .........❤️❤️💪💪🍺🍺
@madumalinirmala93
@madumalinirmala93 Жыл бұрын
අක්කිව මතක් කරලා ඔයා අපිවත් අඩවනවා අයියා 🥲🥲🥲 අක්කිට ඉක්මනින්ම ඔයා ලගට එන්න ලැබෙයි අයියා 💐💐💐💐
@chithraadikariadikari359
@chithraadikariadikari359 Жыл бұрын
ඔයා රට යන දවසෙ තමයි මම පළමු වීඩියෝ එක බැලුවේ. පුතා .පරෙස්සමින් ඉන්න ජේසු පිහිටයි ❤❤ දුවටත් ඉක්මනින් ම එන්න ලැබෙනවා .සතුටින් ඉන්න .
@chethanamarintha991
@chethanamarintha991 Жыл бұрын
අනේ අශාන් අයියෙ ඔයා වගේම රට ඇවිත් ලස්සනට ජීවත් වෙන්න හැමදාම හීන දැක්කා මම..එදා දවස ගෙවා ගන්නේ කොහොමද කියලත් හිතා ගන්න බෑ හරිම අමාරුයි දැන් කල්පනා කරලම මැරෙනවා ...චූටි දුවෙක් ඉන්න නිසා දාලා රට යන්න බෑ...විස්තර ටිකක් කියන්නකෝ කොහොමද ආවේ කියලා ...කාලයක් තිස්සේ මහත්තයයි මමයි ගොඩක් දේවල් කර කර ජීව්තේ ගොඩ යන්නම ට්‍රයි කලා...මොනවා හරි දෙයක් කරගෙන ඔලුව උස්සගෙන එනකොට රටේ ත්ත්වෙත් එක්ක ආයේ කඩාගෙන වැටුනා...කියන්න කෝ අයියෙ කොහෙන්ද වීසා ගත්තෙ...ජොබ් එක්ස්පීරියන්ස් තියෙන්න ඕනද...පවුලටම එකට වීසා අරන් එන්න බැරිද අයියෙ...ටිකට් වලට කොච්චර වියදමක් යනවද අයියෙ...ඔයාට පිං සිද්ද වෙනවා ...රුමේනියා එන්නත් බැලුවා...පොලිස් රිපෝට් දාලා වැඩ ටික කරගෙන එනකොට ලක්ෂ 6 ට කරන්න පොරොන්දු උන එක ලක්ෂ 12 ක් ඉල්ලනවා ...කොහොමහරි අපේ රටේ දුක් විදින ලස්සනට ජීවත් වෙන්න දත කන දුක් විදින මිනිස්සුන්ට ගොඩ යන්න උදව් කරන්න අයියෙ...මිනිස්සු ගොඩක් දුක් විදිනවා...කතා කෙරුවොත් හැම මනුස්සයෙක්ම ඉන්නෙ ලොකු පීඩනයකින් ....ඔයා ගිහින් තව කෙනෙක්ට එන්න උදව් කරන්න ,මම ඇවිත් තව කෙනෙක්ට එන්න උදව් කරන්න ඕනේ ..ඒ වගේ අපි එකින් එකාට උදව් කර ගත්තොත් අපි හැමෝටම පුළුවන් වෙයි මේ දුකෙන් හැමෝවම ගොඩ දාගෙන ගොඩ යන්න ...පිං සිද්ද වෙනවා ...අපිට විස්තර ටිකක් කියන්න අශාන් අයියෙ...❤️
@Sudarshikulathunga
@Sudarshikulathunga Жыл бұрын
අනේ අරිම ලස්සන පැහැදිලි කිරීමක් අට ගැන ගොඩාක් තොරතුරු ඇන ගත්තා අනේ පුතේ ඔයාලට ගොඩාක් පින් .අනේ තව තවත් වීඩියෝ එවන්න. අපි ආසාවෙන් බලනවා
@SameeraInd-qv4px
@SameeraInd-qv4px 26 күн бұрын
Theruwan saranai yalu. Hamadama sathutin inna. Mage rate hsmadenagema jivitha walata me wage lassana kalayak ikmaninma labenna yahapath pslanayak labewa!
@HithumatheJAPAN
@HithumatheJAPAN Жыл бұрын
ජයම වේවා..!
@dongeorgemahindahewavithar9341
@dongeorgemahindahewavithar9341 Жыл бұрын
මල්ලි ගේ කතාව සම්පුර්ණ ඇත්ත මමත් හිටිය රටවල් වල වාහන වල හොර්න් එකක් ඇහෙන්නේ ඉතාම කලාතුරකින්. ඒකට ලංකාවේ එක තත්පරයක් ඉන්න බැහැ නවතාගෙන ඉන්න හැම වහනයක් හොර්න් එක ගහගෙන තමයි වා හන පදවන්නේ. තව අවුරුදු ගණනාවකට වත් අපේ මිනිසුන් ව හදා ගන්න පුළුවන් වෙයි කියල.
@Suji389
@Suji389 Жыл бұрын
ඒක නම් සුපිරි හන්ගේරියා.. යුරෝප් සේරම රටවල ඔහොම තමයි. මමත් රුමේනියා. ටයිනම් ටයිමින් වලට වැඩ. ඒක මේ රටවල් දියුණු.. 1950 ගනන් වල ඉඳලා අපි තාම තුන් වන ලෝකයේ දියුණු වන රටක් 2022 වෙලත්. අපේ අනිත් කොල්ලෝ කෙල්ලොන්ටත් මෙහෙම රටකට එන්න ලැබෙන්න ඕනි..😍
@mohottalageasanka4191
@mohottalageasanka4191 Ай бұрын
ඔයාලා හැමදාම සතුටින් ඉන්න. අඩ අඩා බලා ඉන්නවා එන්න විදියක් නැතුව. මට දරුවො දෙන්නෙක් ඉන්නවා. මගේ wife teaching කරන්නෙ. එයා කැමති නෑ රට යන්න.ඒත් මගේ එකම හීනෙ රට යන්න. මං මාර අසරනයි. මං මාර පව් කාරෙක්
@power_lion1717
@power_lion1717 Жыл бұрын
දැක්ක නෙද එ රටවල් වල පිළිවෙල වෙලාවට බස් එක කොන්දොස්තර නැ ගොඩක් හොදයි අපේ රටත් මේවාගේ වුණානම් කොච්චර හොදද ලංකාවේ වාගේ හෝන් ගහන්නේ නැ ඔයලා තමයි රට වෙනස් කරන්න පුළුවන් ඔය රට වල තියන පහසු කම් පේනවනේ ඔබ සියළුම දෙනාට බුදුසරණයි 🙏🙏🌹
@wigtondesilva5192
@wigtondesilva5192 Жыл бұрын
ආසාවෙන් බැලුවෙ. ගොඩක් වටිනවා දැන් කොහෙද ඉන්නෙ ක්යනවනම් ඔයාල බස් එකෙන් බැස්සෙ.මේ රටවලින් 1970 වගේ කාලයන්හිදී අපට ලොකු ප්‍රොජෙක්ට් ලැබුනා කන්තලේ සීන් ෆැක්ටරිවගෙ (මට මතක හැටියට). හරි කලමනාකාරිත්වයක් නොමැතිව සියල්ල විනාස් උනා. ඒ කාලයේ මේ වගේ තවත් නැගෙනහිර යුරෝපිය රටවලින් අපට ලොකු ප්‍රොජෙක්ට් ලැබුනා. දැන් විනාසවෙලා ඔක්කොම.
@senujtx9941
@senujtx9941 Жыл бұрын
Supiri ayye.. Video eka dala thiyenawa dakkam puduma sathutak danune.. Akka nathuwa video eka paluyi wage.. Budu saranayi.. Much love bro..
@piyumirj9649
@piyumirj9649 Жыл бұрын
Parissamin inna Aiya. Akki ikmntama oya lagata enna labena kiyala wish krnwa. Bs Aiya.
@georgequintuspererawickram7825
@georgequintuspererawickram7825 Жыл бұрын
අඩු වියදමින් ෂොපිං කරන්න Lidl market යන්න.
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
Niyamai brother jayawewaa. Wife ta th ikmanatama yanna labenna kiyala prarthana karanawa 👍❤️
@thilinisherin9190
@thilinisherin9190 Жыл бұрын
Ikmanatama akkita enna lebewa .parisamata sathutin inna aiye budusaranai
@slcanadianvlogs
@slcanadianvlogs Жыл бұрын
Good work. Math udau karanawa lankawe ayata Canada ena widiha. Cheers.
@anurajoseph2405
@anurajoseph2405 Жыл бұрын
බලාගෙන හිටියේ නොයිවසිල්❤️❤️❤️💐💐💐
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
මල්ලි ඔයාලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@piyasiricooray112
@piyasiricooray112 Жыл бұрын
Tesco eke බඩු ගොඩක් ගනන්. ඔය ඇවිදන් යන පාරේ Lidl සුපර්මාර්කට් එකක් තිබුණා (electric car changing point eka තිබුණ තැන) . ඒකට යන්න බඩු පට්ට ලාබයි.
@Dumi450
@Dumi450 Жыл бұрын
Agency name eka keyanwade lankawe
@geetha5999
@geetha5999 Жыл бұрын
Yarrrr
@geetha5999
@geetha5999 Жыл бұрын
Tesco malasia also.....
@shanprasad3304
@shanprasad3304 Жыл бұрын
Koreawe nam tesco eke patta labai
@udith1990
@udith1990 Жыл бұрын
Oya hungaryda inne
@mfernando4126
@mfernando4126 Жыл бұрын
Aiye congratulations for your future. Oyata puluwannam video ekak karanna Ohe job ekata giya widiya. Lankawe godak minissu dan try karanne ratakata yanna. Oyage advise godak watinawa. 🙏
@GlimmerGallery
@GlimmerGallery Жыл бұрын
අද තමා චැනෙල් එක හම්බුනේ . චැනෙල් එක subscribe කලා. ❤️🔥
@shashikavilochana
@shashikavilochana Жыл бұрын
18:58 Lidl එකට යන්න ඊලග දවසේ. යුරෝපේ Lidil එකේ බඩු ගනන් ටිකක් අඩුයි❤
@samjoseph723
@samjoseph723 Жыл бұрын
Work permit එක කොච්චර කලකට ද? ඒක අවසන් උනාම යන්න වෙනවද extension එකක් ගන්න පුළුවන් ද (ඒජන්සි කාරයා නම් ඔව් කියල ඇති😆) එසේ නම් යුරෝපයේ ස්තිර පදිංචි ය apply කර තැහැකිද?
@roshanimadhushani9844
@roshanimadhushani9844 Жыл бұрын
අක්කත් හිටියනම් තමා මරූ.අක්කටත් ඉක්මනට එන්න ලැබේවයි ප්‍රාර්තනා කරනවා.බුදු සරණයි !!!!😍😍😍😍
@indranisilva6980
@indranisilva6980 Жыл бұрын
ඔවු 🙏🙏🙏💓💓🌷
@wasantharanjith1691
@wasantharanjith1691 Жыл бұрын
බලා සැණසෙමු නෙලා ගනු බැරි හන්ගේරි සිහිනේ 😁😁👍👍සුපිරි
@malindasampath4737
@malindasampath4737 Жыл бұрын
නියමය👍 අපිටත් ඔහෙට එන හරිම විදිය කියන්න .....👍
@europayeasiriya-2985
@europayeasiriya-2985 Жыл бұрын
Budapest නම් යුරෝපයේ සුන්දරම නගරයක්....හතර පාරක් අවා...
@danushkapathirana8228
@danushkapathirana8228 Жыл бұрын
ලස්සනයි ... පරිස්සමෙන් ...brother ..jaya weawa...
@uvindugunarathna1030
@uvindugunarathna1030 Жыл бұрын
Video eka enkn bln htye...❤...supiri aiye...prissmin ina ❤
@kasunsudaraka5458
@kasunsudaraka5458 Жыл бұрын
බුදුසරණයි අයියා ♥️ vedio එකක් නැති දවස් ටිකේ මග බලන් ඉදියෙ කවදා දාවිද කියලා 🥺♥️
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
මම මැලේසියාවේ vlogs කරද්දි ඔයාත් හන්ගේරියාව ගැන කරනව. මරු මරු !!!
@geetha5999
@geetha5999 Жыл бұрын
Malasiya? Wich place? I went malakka..2000 do work 2 yars
@nishanthaherath1786
@nishanthaherath1786 Жыл бұрын
Hello mali nice presentation.where a you in Sri Lanka.what is your work in Hungary. Any nice to hear Take care and bless Nishantha
@lasanthachathuranga84
@lasanthachathuranga84 Жыл бұрын
එන්නෙ කොමද කියලා නිවාඩුවේ විස්තරයක් දෙන්න අයියේ. ❤
@dilanirasangika4571
@dilanirasangika4571 Жыл бұрын
Hamotama Budusaranai, Nangi ta ikmanata enna labenna kiyala hadawathinma prarthana karanawa
@ChaththaVlogs
@ChaththaVlogs Жыл бұрын
Gamma yaluwa parisamata inn machooo 👍👍👍👍👍👍👍❤❤❤
@ireshadana1556
@ireshadana1556 Жыл бұрын
Aiyee❤ ane student visa gana kiyannako plzzz. Full video ekak dennakoo. Ane plzz aiye
@janithrathnayaka7731
@janithrathnayaka7731 Жыл бұрын
හංගේරියාවට එන විදිහ ගැන විස්තර ටිකක් දාන්න.
@norbikoma2288
@norbikoma2288 Жыл бұрын
Your homie said in LA you’re in Hungary 🇭🇺 Beautiful place trying to get some pàlinka
@talkwithshehan1991
@talkwithshehan1991 Жыл бұрын
සියලු ම වැඩ කටයුතු සාර්ථක වෙවා අයියා💗
@ISSAPIXXA_ASMR
@ISSAPIXXA_ASMR Жыл бұрын
අපු විදිහ කියන්න ඒජන්සි එකකින්නම් ආවෙ කොහොමද process එක වෙන්නෙ කියන්නකො❤
@omalipradeepika2647
@omalipradeepika2647 Жыл бұрын
Sathutui oya dakkama,parissamata inna budusaranai malli
@rohinijansz2376
@rohinijansz2376 Жыл бұрын
Mewage ratak hadanna nam hodata kalpana karala buddimath kenekuta chandaya denna. Horuntata dunnoth hamadama pare board allan inna wei.hoda lassana ratak idiriyata labewa kiyala prarthana karanawa.eropaye jeewath wena apatath ape rata gana thiyana wedanawatai mehema kiwwe.lassana video ekak dammata obatath sthuthi.suba dawasak🙏😘
@sakuhemamali5573
@sakuhemamali5573 Жыл бұрын
පිට රටකට ගිහාම තමා දැනෙන්නේ අපේ රටවල් වලට දේශපාලනය කරන මිනිස්සු කරලා තියන වින්නැහිය... අපේ රට මේ වගේ දියුණු වෙන්න කොච්චර කාලයක් යයිද... එහෙම උනානම් අපේ rate වටිනාකම..... කොච්චරද
@charlyproduction
@charlyproduction Жыл бұрын
Sira a
@sellapperumagesunanda773
@sellapperumagesunanda773 Жыл бұрын
මේව ඇතුලට දේසපාලනේ ගේන්න එපා තමන් හැදෙන්න නැතිනම් දේශපාලනේට යන්න .අපේ රටේ මොනාද අඩු කියල හිතෙන් රටවලුත් මම නම් දැකල තියෙනව .දනාත්මක සිතුවිලි පහල වේවා .ජයවෙවා ඔබසැමට .තෙරුවන් සරනයි
@samjoseph723
@samjoseph723 Жыл бұрын
සුදු අදින බණ අහන බඩ මහත v8 පදින චන්දන් පත්වෙන අයට පමණක් වැරැදි කියන්න එපා. සාමාන්‍ය ජනතාව හැටියට ඔබ මා ඇතුලු 50% ක බහුතරයක් වත් ආකල්පමය වශයෙන් විනය අතින් මානව දයාව දියුණු වුනා නම් රටට මෙහෙම වෙන්නෙ නෑ. ඒවගේම දේශපාලකයන්‍ට චන්දෙ කාලෙට අපිව මිලට ගන්න අන්දන්නත් බෑ.
@travelwithshihan
@travelwithshihan Жыл бұрын
Oyala Koheda Kiyala Belanna Asawan Hitapu vedio eakak. Apith Asawan inne country eakak dena genna aiye. oyalata jaya wewa
@Sriyalatha-ld4jz
@Sriyalatha-ld4jz Жыл бұрын
Oyage adare hari lassanai eyata hariyata danenna athine
@madusankajayalal3468
@madusankajayalal3468 Жыл бұрын
Kohomada aiye oheta enna puluwan , monada one qualifications ? Wisthara poddak video ekakim genna aiye, Budusaranai oyata
@pasibro3824
@pasibro3824 Жыл бұрын
ගියපු විදිහෙ තොරතුරු අපිටත් දෙන්න අයියෙ ලස්සනයි ❤ පරිස්සමින් ජයවේවා
@impanda8491
@impanda8491 Жыл бұрын
good luck bosa 🔥
@sarojawelhenge26
@sarojawelhenge26 Жыл бұрын
කාලයත් එක්ක භාෂාවත් ප්‍රගුණ වෙයි. ගස් වල තියෙන fall colours ටිකත් ලස්සනයි. දැන් ඉතින් fall season නිසා ගස් වල කොළ ඔක්කොම හැලී යාවි. December ඉඳලා winter ආවම ගස් වලත් විදුලි ආලෝකය දල්වාවි. නත්තල ලස්සනට දකින්නට, සමරන්නට හැකිවේවි. සතුටින් ඉන්න. ❤👍 තෙරුවන් සරණයි !!!
@kanthimenike2683
@kanthimenike2683 Жыл бұрын
Good luck sathutin inna mama Kuwait sita .BuduSaranai
@sameerasampathgunasekara9935
@sameerasampathgunasekara9935 Жыл бұрын
❤❤❤❤ එන්න පුළුවන් ක්‍රම ගැනත් දැනුවත් කිරීමක් කරනවද
@RoamingCpet
@RoamingCpet Жыл бұрын
lidle supermarket eke Groceries godak labai brother..try it
@rohithakulasekara3051
@rohithakulasekara3051 Жыл бұрын
Very good malli
@manjulawajiranath4222
@manjulawajiranath4222 Жыл бұрын
Danushka my friend. Bro.take care guys...
@harshakulatunge6046
@harshakulatunge6046 Жыл бұрын
මෙහේ ස්වීඩන් වල නම් මේ දවස් වලත් හිම වැටෙනවා 🥶❄️☃️⛄
@thilenithileni1163
@thilenithileni1163 Жыл бұрын
හැමදාම ඔය දෙන්නා සතුටින් ඉන්න
@HeiVaanRanjana
@HeiVaanRanjana Жыл бұрын
LIDL එකට යන්න මචං..ඒකෙ බඩු අනෙක් සුපර්මාර්කට් වලට සාපේක්ෂව ලාබයි..යුරෝපයේ ගොඩක් රටවල තියෙන ජර්මන් චේන් එකක්
@mionkitchen2884
@mionkitchen2884 Жыл бұрын
අයියා ආපු විදිය කියන්න ලොකු උදව්වක් වේවි හැමෝටම ජයම වේවා.,හොටෙල් සයිඩ් එකේ අයියා ජොබ් එක විදියට කරන්නෙ මොන සයිඩ් එකද ??
@MalithDevappriya1992
@MalithDevappriya1992 Жыл бұрын
Residence Ozon Conference & Wellness Hotel superior Hotel එකේ නේද වැඩ කරන්නේ..??? 😀😀😀
@YONALEE-v8o
@YONALEE-v8o Жыл бұрын
ඔයා ගිය විදියයි.අනිත් අයට යන්නත් උදව් කරන්න අයියේ. අපිත් ආසයි දැනගන්න. මොකද ගිය අය තව අයට උදව් කරනවා අඩුයිනේ. ඔයා හොදනිසයි විස්තර දාන්න කිව්වේ.පරිස්සමින් ඉන්න.බුදුසරණයි...
@lalaniabeyratne5218
@lalaniabeyratne5218 Жыл бұрын
හන්ගේරියාවෙ තියෙන jobs මොනවද, ඔයාලා ආවෙ කොහොමද,මොකක්ද උදව් කල agency එක, වියදම කීයක් විතර ගියාද එක් කෙනෙකුට? Please මේවට reply කරන්න. තෙරුවන් සරණයි.
@SACHI_D
@SACHI_D Жыл бұрын
ගැම්මක් තමයි 🖤
@Shery2009
@Shery2009 Жыл бұрын
Try Lidl supermarket next time it’s normally cheaper than Tesco and other places.
@anojamunasingha9343
@anojamunasingha9343 Жыл бұрын
It was saying Medla markt not the Tesco I know in England.little confused🤔if you can explain plz.🙂thank you
@menakamadurapperuma4948
@menakamadurapperuma4948 Жыл бұрын
සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා බුදු 🙏 සරණයි
@oshantharakakarunanayaka8361
@oshantharakakarunanayaka8361 Жыл бұрын
සුපිරියක් තමයි😍
@chathucricket8516
@chathucricket8516 Жыл бұрын
Aiya Lidl kiyanna Badu aduwata ganna puluwan thanak tesco tikak mila wadi na Lidl try karala balanna Matha Inna UK wala bro videos digatama danna aiya❤❤❤❤
@w.m.ruwanerangabandarawije6909
@w.m.ruwanerangabandarawije6909 Жыл бұрын
ජය වේවා !!
@pathumamila4lk
@pathumamila4lk Жыл бұрын
හංගේරියාවට එන්න ඕන විදිය .. තියෙන් ජොබ් කැට්ගරි ගැන විඩියෝ එකක් දන්න අයියේ❤️
@wmapbw8444
@wmapbw8444 Жыл бұрын
ඔබ කියන කථාව ඇත්ත. ලංකාවේ අය සන්න තැනක් පහසුවෙන් හොයගෙන්න පුළුවන් අනවශ්‍ය විදියට කැකෝ ගහනව. දැන් බලන්න ඔය බස් එකෙත් කැගහන්නෙ ලංකාවේ උන්නෙ.ලංකාවේ ඉන්නෙ ඩෞස්ෂයින්ලු . නමුත් ක්‍රියාවෙන් නම් එහෙම නැ. බුදු දහමට අනුව වචනයෙන් කරන පවක් තමයි හිස්වචන කිම. එලොවටත් මොලොවටත් පලක් නැති වචන. අපේ මිනිස්සුන්ට කටින් හබ්බදයක් නොකර ඉනන්ම බැහැ. අනුන්ට ඒකෙන් හානියකද කරදරයක්ද කියල හිත්නනෙම නැහැ.
@dilshandilupa8145
@dilshandilupa8145 Жыл бұрын
නියමයි අයියේ 🥺❤️❤️
@shasabole1327
@shasabole1327 Жыл бұрын
එන විදිහ හැමෝටම වැදගත් වෙියි එ ගැන විඩියෝ එකක් කරන්න
@nishandileep6267
@nishandileep6267 Жыл бұрын
oya ratat ena widiya apitath kiyanna kiyak yanawada kiyala ahema padiya kiyak yanawada kiyala ahema.budusaranai parissamin mcn
@sn9966
@sn9966 Жыл бұрын
සහෝදරයා උබ ආපු විදිහ ආපු තැන ගිය වියදම ඒවා කියලා ඉදපන්කො ඉස්සෙල්ලම...උබ හෙමින් හෙමින් පස්සෙ කියද්දි මෙහෙ සමහර උන්ට වෙන්න ඕන දේ වෙලා ඉවරවෙයි...ප්‍රශ්න තියන උන්ට ඉක්මනට කියන එක වැදගත් වෙයි...
@rumeshaniamarasinghe2289
@rumeshaniamarasinghe2289 Жыл бұрын
Ou hebei..😢
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 Жыл бұрын
Wow..ela kollek
@dimuthuprabath5482
@dimuthuprabath5482 Жыл бұрын
අක්කාත් හිටියනම් නියමයි😣අයියා ආදරේයි ❤️
@Geshan_weerasinghe
@Geshan_weerasinghe Жыл бұрын
Ashan aiye oyge job eka gena information tikak denna.❤️
@buddhikadeshappriya2575
@buddhikadeshappriya2575 Жыл бұрын
Student visa genat vlog ak danna. Parissmin Inna jaya wewa ❤️
@sandarusasmitha9838
@sandarusasmitha9838 Жыл бұрын
ගියපු විදිය ගැන කියමුද අපිටත් try කරන්න 👍😌
@anurajoseph2405
@anurajoseph2405 Жыл бұрын
පවුලේ කට්ටිය ම ආවොත් ජීවත් වෙන්න ආමාරුද.? මාසෙ salary කීයක් විතර ද
@කේ.ඩී.අසේල
@කේ.ඩී.අසේල Жыл бұрын
ආපු විදිය ගැන කියන්න අයියේ.. ජයවේවා 🤟
@kaushalyarasangi
@kaushalyarasangi Жыл бұрын
Anee ayya monada job eka,nangi apply kare monatada kohomada kiyala kiyanna please apitat chance ekak labeida balanna 😍😍 gd luck 4 ayya ...see u soon dilini nangi
@harshanigalbokkehewage3098
@harshanigalbokkehewage3098 Жыл бұрын
Good luck malli
@sachivlog7429
@sachivlog7429 Жыл бұрын
Royal meed එජන්සියේ වෙකන්සි දලා තියෙනෝ හංගේරියා එකෙන් හංගේරියා යන්න පුලුවන්ද
@anurahettigoda6468
@anurahettigoda6468 Жыл бұрын
මල්ලි ඔයාලා සියලුම දෙනාට ජය වෙිවා ඉතින් අපි ඉන්නෙත් ලගම තමයි පස්සෙ විස්තර කතා කරමු මල්ලි Lidl සුපර්මාර්කට් ජර්මන් මාර්කටි
@anurahettigoda6468
@anurahettigoda6468 Жыл бұрын
ඉතින් මල්ලි හොටෙල් එකේ නම මොකක්ද වැටුප් කෙහොමද යුරෝ කියක් ගන්න පුලුවන්ද මම ඉතාලි ඉන්නෙ උදවිවක් අවශ්‍ය නමි කතා කරන්න
@anurahettigoda6468
@anurahettigoda6468 Жыл бұрын
මල්ලි මම ඉන්නෙ ඉතාලියේ හංගේරියා ඔයාලා කොහෙද ඉන්නෙ විස්තරයක් ලියන්න
@anurahettigoda6468
@anurahettigoda6468 Жыл бұрын
මල්ලි MATRAHAZA වලද parad coop සුපර් මාර්කටි එකට ලගද MATRA Muzeum එක ලගද
@anurahettigoda6468
@anurahettigoda6468 Жыл бұрын
මල්ලි ඔයාලා හංගේරියා ආවෙි ඩුබායි ඉදලාද නැත්තමි ලංකාවෙින් ද?
@ashanawantha2937
@ashanawantha2937 Жыл бұрын
Patta oii ❤❤❤❤❤❤❤
@ssnature7793
@ssnature7793 Жыл бұрын
මල්ලි හංගේරියාවට එන විදිහ පොඩ්ඩක් කියන්න. ඉක්මනින්ම. ඔයාල ආපු ඒජන්සි එක කියන්නකො. මොකද මේ දවස් වල කාක්කො වැහි වැහැල නිසා.
@travelvibe6869
@travelvibe6869 Жыл бұрын
❤ first comment
@janiya470
@janiya470 Жыл бұрын
ගියපු විදිය ජොබ් එකක් කරන්න ඔය රටට එන්න ඔනි විදිය එම විස්තර ටිකක් ගෙන්නකෝ❤
@ashensadeepa6017
@ashensadeepa6017 Жыл бұрын
හංගේරියාවට ආවේ කොහොමද කියලා කියන්නකෝ
@wajerajayanthi2760
@wajerajayanthi2760 Жыл бұрын
ලංකාවේ වෙනසයි මේ රටේ වෙනසයි කොහොමද නේ පරිස්සමින් බුදුසරණයි
@techxmafia6298
@techxmafia6298 Жыл бұрын
💀මිනිස්සුන්ගෙත්
@therelaxsubnow
@therelaxsubnow Жыл бұрын
Mokakda apu agency aka wal wataram nathuwa wate yan nathuwa kiyapan bn
@samithdissanayake2337
@samithdissanayake2337 10 ай бұрын
ඔයාගේ යාලුවා දිනේෂ් ඔහෙට ගියේ ඩුබායි ඉදලද.කොහොමද ගියේ කියලා කියන්න පුලුවන්ද plz
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 700 М.
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
kak budto
Рет қаралды 1,1 МЛН
My new life in Sweden 🇸🇪  | VLOG-02
11:48
Farhan Alvee
Рет қаралды 7 М.
කමල් කෙලවගත්ත ද?
35:36
SL Deshaya
Рет қаралды 2,2 М.