A.S.Balasooriya 12 On Dependent Origination

  Рет қаралды 14,583

A S Balasooriya

A S Balasooriya

Күн бұрын

A.S. Balasooriya explains the meaning of dependent origination (Patichchasamupapada) in Buddha's Teaching.
The Buddhist TV 2006
Interviewer: Dimutu Ruwan Piyasena

Пікірлер: 38
@sanjeewasla
@sanjeewasla 4 жыл бұрын
ගුරු පියානනි, ඔබගේ දේශණ වලින් උගත් දේ අපමණයි, මේ ධර්ම දානයේ ආනිසංස ඔබට මේ සසරින් එතෙර වන්නට හේතු වාසනා වේවා,,,,
@maduudamumbura3864
@maduudamumbura3864 Жыл бұрын
දැනට අවුරුද්දකට කලින් මේ වැඩසටහන තුන් පාරක් ඇහුවා.සාමාන්‍ය වශයෙන් තේරුනේ.ඒත් ඊයේ ඉදන් හිත මේ වීඩියෝ එක අහන්න කියලා පොලබවනවා.අද හොයාගෙන ඇහුවා.හොදටම තේරුනා අද හරියට අමුර්තය පානය කරා වගේ.අවුරුද්දකට කලින්ට වඩා ආද්‍යාත්මික දියුනුවක් හිතේ ඇති වෙලා කියලා පසක් උනා.මගේ ගුරුතුමනි ඔබ වහන්සේ ට යහපතක්ම වේවා.❤❤❤❤❤
@nadira8407
@nadira8407 4 жыл бұрын
නුඹගේ වචනයක් වචනයක් පාසා සිතේ ඇතිවන නිවීමට පැහැදිලි කිරීමට මට වචන නැත.ආදරණීය පියාණෙනි (සමාවනු මැන,එතරම් ආදරනීය බවක් දැනේ)නුඹට බොහොම පින් 🙏🙏🙏දීර්ඝායු වේවා
@moonsky7927
@moonsky7927 4 жыл бұрын
ඔව් ආදරනීය ගුරු පියානන් කෙනෙක්
@DonLeelananda
@DonLeelananda Жыл бұрын
N
@sandeeshsewanagala8829
@sandeeshsewanagala8829 4 жыл бұрын
අතිශය සුන්දරයි. ඔබ දෙපලටම නිරෝගී සුව
@05088
@05088 4 жыл бұрын
ඉතාම සරල , බුද්දිමත් සාකච්ඡා වක්. අවිද්‍යාව දුරු වේවා !!!
@indraniliyanarachchi350
@indraniliyanarachchi350 2 жыл бұрын
මම ත් පින් කරලා තිනුනා මෙබඳු නිවැරදි දෙසනා අහන්න තෙරුවන් සරණයි !
@agentbSL
@agentbSL 4 жыл бұрын
ඉතාම නිවැරදිව කරන විග්‍රහයකි. සරල සම්පූර්ණ පැහැදිලි කිරීමකි. කලාතුරකින් අසන්නට ලැබෙන නියම සද්ධර්ම විග්‍රහයකි.
@IndraSamarsnayake
@IndraSamarsnayake 3 ай бұрын
Harima arthawath feeshanayak. Obata Yahapathakma weewa
@shyamanissanka4592
@shyamanissanka4592 4 жыл бұрын
Great 💕 ❤️ 🙏 🙏 🇸🇪 🇸🇪
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 2 жыл бұрын
Good
@chaku7790
@chaku7790 4 жыл бұрын
හොදින් ගොඩක් පැහැදිලිවම තේරුම් කරදෙනවා දිගටම වීඩීයෝ ඕන
@malaniweerasinghe1587
@malaniweerasinghe1587 4 жыл бұрын
Honda pehethili kirimak
@mahalekamgesebastianravind3701
@mahalekamgesebastianravind3701 4 жыл бұрын
ගොඩක් පැහැදිලි දේශනයක් චතුරාර්ය සත්‍යයත් සරලව දේශනයක් කරන්න පුලුවන්ද තෙරුවන් සරණයි
@nimalkachandani4419
@nimalkachandani4419 4 жыл бұрын
Theruwan saranae!
@kumudunichandralekharammut5784
@kumudunichandralekharammut5784 4 жыл бұрын
Oba thumata theruwan saranai
@malikatalivakatana9569
@malikatalivakatana9569 4 жыл бұрын
Harima anargai 👌👌👌👍👍kanata me pani se yatharthaya theruna obathumata uthum nirwanaya shak shath wewa munidunii 🙏🙏🙏
@janakarajapaksha7934
@janakarajapaksha7934 4 жыл бұрын
Budusaranani
@rajjithgampalage822
@rajjithgampalage822 2 жыл бұрын
🙏💖💛💙❤️🧡💗💜️💚🙏
@arunsanjaya2324
@arunsanjaya2324 4 жыл бұрын
අවිද්‍යාව පිළිබඳ ධර්ම දේශනාවක් අවශ්‍යයි.
@malikatalivakatana9569
@malikatalivakatana9569 4 жыл бұрын
Theruwan saranai oba thumanata 🙏🙏🙏
@fahiramadushani4695
@fahiramadushani4695 4 жыл бұрын
🙏🙏🙏
@thusharithusha4076
@thusharithusha4076 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@charminibastiansz6440
@charminibastiansz6440 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@tmaxpndt9851
@tmaxpndt9851 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏😇
@sandamaligunawardena6790
@sandamaligunawardena6790 4 жыл бұрын
It's Great explanation try to follow that thank u and God bless u
@මනෝද්බණ්ඩාර
@මනෝද්බණ්ඩාර 4 жыл бұрын
හොද දේශනයක් මහත්මයා..මට කියලා දෙන්න පුලුවන්ද? අව්‍යාකෘත පටිච්ච සමුප්පාදය හා ඉදප්පච්චයතා පටිච්ච සමුප්පාදය අතර වෙනස.එතකොට රහතන් වහන්සේලාට සංඛාර නැද්ද?
@mahindasilwa2469
@mahindasilwa2469 3 жыл бұрын
DEMAWPIYAN VIYOOGAYA DAHRA GANEEMATA HAKIWUYE OBAGEE NIWUNU HADHA SAHA NWUNU NIWENA DAESHANAWENI . DEERGAUSAMA WEEWA ..
@nisansalamalkanti5139
@nisansalamalkanti5139 4 жыл бұрын
me weda Satahana gena kiyanna wachana ne e t haram Hoda wedasatahank harima Asia kanata mi peni wakkaranawa wage oba thumal a d ennatama dirgau wewathunuruwange pihitai
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 2 жыл бұрын
good
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 2 жыл бұрын
Thanks
@chrishanthifernando4513
@chrishanthifernando4513 4 жыл бұрын
🙏🙏🙏🙏
@lalithsilva8979
@lalithsilva8979 2 жыл бұрын
Good
@dhammikaliyanage3722
@dhammikaliyanage3722 4 жыл бұрын
🙏🙏🙏
@shey_p
@shey_p 4 жыл бұрын
🙏🙏
@padmiabenayake1524
@padmiabenayake1524 4 жыл бұрын
🙏🙏🙏🙏🙏
A.S.Balasooriya    With Nirvana one day is worthier than a century .
26:32
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
A Talk by A.S.Balasooriya  - Nothing really exist.
18:17
A S Balasooriya
Рет қаралды 26 М.
නිවන සොයා ගිය විද්‍යා ගුරුවරයා | Pansil Maluwa |#pansilmaluwa #sirasafm
1:24:59
Healing Miracle 2022.01.15
9:48
Healing Miracle
Рет қаралды 415
A.S.Balasooriya  11  Dharma protects  one who lives it.
25:08
A S Balasooriya
Рет қаралды 5 М.
A.S.Balasooriya  Freedom  from the trap of death
27:04
A S Balasooriya
Рет қаралды 8 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН