සාපේක්ෂතාවාදය නිසා විශ්වයේ හටගත් යමක් සදාකාලිකව පවතින්නේ ඇයි? (Reletivity and Eternalism)

  Рет қаралды 76,093

Science With Ruchira

Science With Ruchira

Күн бұрын

Пікірлер: 645
@sunpredict2298
@sunpredict2298 19 күн бұрын
මේක බලන මිනිස්සු ප්‍රමාණය තමයි ලංකාවේ වාසනාවන්තම මිනිස්සු ටික ❤❤❤🇱🇰🇱🇰🇱🇰
@tharinduelabodage4770
@tharinduelabodage4770 19 күн бұрын
හැබැයි කොච්චර මිනිස්සුන්ට මේ කියන කථාවේ ගැඹුර තේරුම් ගන්නා බුද්ධිය කියන දේ තියේවිද?? අඩු ගානේ තමන් දකින අත්දැකීමවත් පිළි ගන්න පුළුවන් විදියෙ මිනිස්සු අඩුයිනේ.....තේරෙන්නේ නැහැ ගොඩක් අයට....තේරෙන උන්ට පිස්සු කියලා හිතන්නේ සමහරු
@MediaLifeSL
@MediaLifeSL 19 күн бұрын
අනිවාර්යයෙන්ම ❤
@Raysmom
@Raysmom 19 күн бұрын
@@tharinduelabodage4770ඒක ඇත්ත
@sunpredict2298
@sunpredict2298 19 күн бұрын
@@tharinduelabodage4770 ඔව් , එත් පොඩි හරි මානසික බලපෑම් වුණත් ඇති
@ehonjdissanayaka7760
@ehonjdissanayaka7760 18 күн бұрын
ඔය තෙල් ටිකක් විතරයි තව යද්දී තව පෙනෙයි හරියට අල්ල ගත්තොත් නැත්තම් අංගොඩ
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 16 күн бұрын
හැම විද්‍යාවකම ඉදිරියට යද්දී බුදු දහම පිලිබඳ හැගීම් මතුවේ.සියලු විෂයන්වල බුදු දහම සැගවී ඇත.❤🤔☸️😇🙏🙏🙏😊
@ianyumi0909
@ianyumi0909 9 күн бұрын
Oww
@NishantaKumar
@NishantaKumar 9 күн бұрын
Bududahama thami loke attha saga wi thiyenne
@lakshanjayathilaka30
@lakshanjayathilaka30 19 күн бұрын
මේවගේ කතා අහද්දි පුද්ගලික ලෝකය ගැන හිතන විදියත් දකින විදියත් වෙනස් වෙනවා සර් ❤ ගොඩක් වටිනවා ❤
@amalimanchanayaka5384
@amalimanchanayaka5384 19 күн бұрын
හැමදාමත් වගෙ ඔබට ස්තූතියි ! නැවතිලා ගමන් කරන දුර්ලභ මිනිස්සුන්ට යමක් දෙනවාට 🙏❤
@GbS-k6c
@GbS-k6c 19 күн бұрын
බුදු හාමුදුරුවො ශාස්වත වාදය ප්‍රතික්ෂේප කරා. ඒක කරේ තියාගෙන යන රුචිර නූතන මිත්‍යාදෘෂ්ඨිකයෙක්.
@Study_Squad_Sl
@Study_Squad_Sl 19 күн бұрын
​@@GbS-k6cශාස්වත වාදය මොකක්ද?
@smlanka4u
@smlanka4u 19 күн бұрын
The speed of light depends on the medium it travels. Therefore, it is not a constant in all environments, and a fixed value of it depends on a fixed existence of space. If the density of space changes with time, then it can hide the changes of the speed of light from us if we use special relativity without measuring the density of space. The speed of light reduces in water and other liquids. Therefore, Einstein's equation is incomplete. The people who teach Special Relativity is blind without right knowledge about quantum physics.
@smlanka4u
@smlanka4u 19 күн бұрын
@@GbS-k6c, The speed of light depends on the medium it travels. Therefore, it is not a constant in all environment. And a fixed value of it depends on a fixed existence of space. If the density of space changes with time, then it can hide the changes of the speed of light from us when we use special relativity without measuring the density of space. The speed of light reduces in water and other liquids. Therefore, Einstein's equation is incomplete. The people who teach special relativity without right knowledge about quantum physics can't explain the true process of it.
@MediaLifeSL
@MediaLifeSL 19 күн бұрын
ඔබ තුමාගෙ හැම දේශනයම මම අහලා තියෙනවා ඒ හැම එකම පුදුම වටිනවා. ඒත් මට මේක තමයි වටිනාකමින් වැඩීම දේශනය. මිළ කරන්න බෑ. ඔබ තුමාට බොහෝම ස්තූතියි ❤❤❤🙏🙏🙏
@sathmikabro
@sathmikabro 19 күн бұрын
අධ්‍යනය කරන්න කෑමතිම කොටසක් ඔබතුමා ඉදිරිපත් කරන්නේ පැහැදිලිව❤
@gihansampath9007
@gihansampath9007 19 күн бұрын
හරිම ගැඹුරු දේවල් කීපයක් ගැන ලොකු දැනුමක් ලබාගත්‍තා බොහොම ස්තූතියි
@UniversalVideoscom
@UniversalVideoscom 18 күн бұрын
මාගේ සිතුවිලි මානය වෙනත් දිශාවක රැගෙන ගියාට ස්තූතී. බ්ලොක් යුනිවස් සහ. සිත දියුණු කර කාලය හරහා යෑමේ හැකියාවක් ඇති බව කෙමෙන් කෙමෙන් මා හට වැට හෙන්නේය. ස්කන්දයක් නොමැතිව කලය හරහා යා හැකි එකම දේ සිත පමනයි. භවෟතික ස්වරෑපයෙන් මිදීමට මෙය අත් දැකීමට වටිනා අවස්තාවක්. මම කතාව අසන ඕනෑම කෙනෙකුට විශ්වය සිත තුල මවා ගනිමින් එය අති විදීමට හැකිවේවා.
@NimalGunathilaka-q4b
@NimalGunathilaka-q4b 18 күн бұрын
ඇත්තටම මැරෙන්න කලින් අපි අවබෝධ කරගතයුතු දෙය අවබෝධ කර දෙන ඔබ තුමාට ස්තුතිවන්ත වෙමි..
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 18 күн бұрын
දීර්ඝායුස ලැබේවා ඔබතුමාට දැනුවත් කිරීමට ප්‍රණාමය
@domedia0206
@domedia0206 19 күн бұрын
බොහොමත්ම ස්තූතියි සර් ! 🙏 දහමත් එක්ක විද්‍යාව, හැමදාමත් වගේ අපූරු පැහැදිලි කිරීම ❤ ඔබ වැනි පුද්ගලයන් මුලු මහත් සමාජයටම වාසනාවක් ! ❤🙏
@LearnDK-o3s
@LearnDK-o3s 19 күн бұрын
මෙතුමා විද්‍යා චක්‍රවර්තී වගේ ලෝකේට පෙන්නුවට භෞතික විද්‍යාව ගැන දන්න ඉටිගෙඩියක් නෑ. ශාස්වත වාදය කියන්නේ බුදු හාමුදුරුවො ප්‍රතික්ෂේප කරපු මිත්‍යා දෘෂ්ඨීන් 62න් එකක්. මේ වගේ පච අත අරින මෙතුමා වගේ නිරාගමික උගතුන් තමයි ලංකාවේ ලොකුම පිළිලය.
@GbS-k6c
@GbS-k6c 19 күн бұрын
විද්‍යාව දන්නෙත් නෑ. බුදු දහම දන්නෙත් නෑ. වටින් ගොඩින් කෑලි අහුලන් ඇවිත් විද්‍යා චක්‍රවර්තී වගේ පොර ටෝක් දෙනවා.
@smlanka4u
@smlanka4u 19 күн бұрын
Relative time depends on the speed of decaying. The absolute time called Kshana and relative time are two different processes. The changes in Specific Charge due to changes of speed is responsible for the delay in clocks. It doesn't mean that it reduces the absolute time.
@thushariwijesiri996
@thushariwijesiri996 18 күн бұрын
​@@GbS-k6c kumak kiyannada sinasenu hara😂
@damayanthimanathunga331
@damayanthimanathunga331 18 күн бұрын
​​@@GbS-k6cඔකට කියන්නෙ කුහකකම කියලා එතුමා කිව්වෙ මේ විශ්වය ගැන භෞතික විද්‍යාව අනුව එච්චරයි ඒක පිලිගන්න කියලා නෙමෙයි කිව්වෙ
@малинкидом
@малинкидом 2 күн бұрын
හොඳ පැහැදිලි කිරීමක් බොහොම ස්තූතියි ඔබට මහාචාර්ය තුමණි
@lankanlife8489
@lankanlife8489 2 күн бұрын
අනේ මම කැමතිම මාතෘකාවක්. මේ ගැන video එකක් කරාට ඔබතුමාට බොහොම ස්තුතියි. ❤
@ajanthasamanmalibandara9593
@ajanthasamanmalibandara9593 17 күн бұрын
සංසාර ගමන් මග හා නිර්වාණය තුළින් සියලු දුක හා සතුට ශුන්‍යවන ආකාරය ආලෝකයේ හා කාලයේ වේග තුළින් පැහැදිළි කරගැනීමට පහසු වුණා, ඔබ තුමන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි.
@battu478
@battu478 11 сағат бұрын
Obage pehedili kirimata behewinma sthuthi, hekinam mema getaluwata pilithurak labadenna, train eka thula sitina nirikshaka awasthawath in pititha sitina nirikshaka awasthawath gathwita apa denata sitinne tran eka thula awasthawe bawa pehidili we, esenam apa thulama ekama welawaka in pitatha sitina nirikshakayek athi bawa mata sithe, meya niweridia?, nirikshanayak pawathina thuru paddathiya pawathi, nirikshanaya nawatha demeema thula paddathiyak nometha, meya harida ? Sthuthi!
@gamagews
@gamagews 16 күн бұрын
පොඩිකාලේ ඉදංම විශ්වයේ ස්වභාවය,එහි පුදුම වු කාරණා දැනගන්න ලොකු කැමැත්තක් තියෙනවා. ඔබතුමා වගේම ,රන්දික මහතාත් ඒවා රසකරලා අපිට කියලා දෙනවට නම් ගෝඩාක් පිං.❤
@AnushkaPodapeYaddessalage
@AnushkaPodapeYaddessalage 6 сағат бұрын
පොඩි කාලේ ඉදන් ඔලුවෙ තිබුන දෙයක් සරලවම කියලා දුන්න නිදුක් නීරෝගී දීගායු වේවා !!
@sonalkss6973
@sonalkss6973 8 күн бұрын
බොහොම ස්තුතියි සර්.❤️❤️. හොදට තේරුනා.👍❤️
@helanteacher
@helanteacher 6 күн бұрын
Block universe ගැන හොයන්න ලොකු උනන්දුවක් ඇති උනා.ස්තූති ඔබතුමාට වෙනද වගේම.🎉
@Mr.PriyankaraD.M.M.U
@Mr.PriyankaraD.M.M.U 19 күн бұрын
උදෙන්ම 😍🔥🔥 ගැම්මෙන් කන හරහා මොලයට 😈
@samithsankabandara.9656
@samithsankabandara.9656 18 күн бұрын
සැබෑ ලෝකයේ ඔබ වැනි බුද්ධිමතුන්ගේ අදහස් සහ දැනුම ඇති සමාජයක් නොලැබූනත් ඔබතුමාගේ නිහතමානිත්වය සහ නිර්ලෝභීත්වය සහ යූ ටියුබ් එක නිසා සිංහල බෞද්ධ අපේ චින්තනය පුලුල් කරන එකට බොහොම ස්තූති.
@GabbyDay-l2h
@GabbyDay-l2h 18 күн бұрын
බුදු හාමුදුරුවො ශාස්වතවාදී දෘෂ්ඨිය දෘෂ්ඨිය ප්‍රතික්ෂේප කරා. ඕන නම් ත්‍රිපිටකය බලන්න. බුදු හාමුදුරුවො ප්‍රතික්ෂේප කරපු දෘෂ්ඨියක් කරේ තියාගෙන යන රුචිර වගේ ව්‍යාජ උගතුන්ගෙන් සමාජයට වෙන හානිය නම් මෙච්චරයි කියලා මනින්න අමාරුයි.
@Npphorana
@Npphorana 18 күн бұрын
මගේ නම් අද... නම් මොලේට.... සමනල ගැටේ වැටුනා... සර්...😂... ස්තූතී සර් ඔබගේ දැනුම අපත් සමග බෙදා ගත්තාට....
@BuddikaWeerasingha-lh4mx
@BuddikaWeerasingha-lh4mx 2 күн бұрын
මේ වීඩියෝ එක බලන්න තරම් මම වාසනාවන්ත වුනා..
@yasminmadana5209
@yasminmadana5209 Сағат бұрын
ඔබතුමාගෙ විඩියොමම නිතර බලනවා ලදදැනුමඉමහත් ඉස්තුතියි
@RealityorDream
@RealityorDream 6 күн бұрын
ගොඩක් වටින ගැඹුරු අදහස් මාලාවක්.දැනුම් කන්දක්.බොහොම වටිනවා සර්
@jaliyarajapakshajr.6962
@jaliyarajapakshajr.6962 11 күн бұрын
බලන්න කියනවන්න ආස්ම මාකෘකාවක් මේ වගේ ලස්සනට විස්තර කරනවා අහන්න ලැබීමක් වාසනවක්.. මේ මහත්මයාගේ දැනුම බෙදාගන්න එකට ස්තූති 🙏
@priyanthaperera8527
@priyanthaperera8527 19 күн бұрын
සර් ඔබතුමා කියන Block universe ගැන රාමුව වැඩසටහනේ රන්දිම මහත්මයා කතා කරා මේ පිළිබඳව චිත්‍රපටියකුත් හදලා තියෙනවා කියලා කිව්වා මෙය තේරුම් ගැනීමට අපහසුවක් ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා අපි ඉන්න රාමුවේ කාලය හැම තිස්සේම නියතව ගමන් කරනවා මේ මානයේ වේගය වෙනස් කිරීමට තාම භෞතිකව මනුස්සයාට බැරිවෙලා තියෙනවා එහෙමනම් අඩු ගානේ ආලෝකයට ආසන්න වේගයකින් වස්තුවක් ගමන් කරන්න ඕනේ නැත්නම් මනස දියුණු කිරීමෙන් තමයි ඒ තත්ත්වය ලඟා කරගන්න පුළුවන් වන්නේ බොහොම ස්තූතියි ඔබේ මේ දැනුම සිංහලෙන් බෙදා හැරීම පිළිබඳව.
@ashenkanishka8689
@ashenkanishka8689 18 күн бұрын
Thankyou sir❤...සමාන්තර ලෝක ගෙන වීඩියෝ එකක් කරන්න ඇනගන්න ආසයි
@samanthicosta3301
@samanthicosta3301 18 күн бұрын
සර්, පුළුල් චින්තනයකින් දකින්න කැමති මිනිස්සුන්ට මේ වීඩියෝ ගොඩක් වටිනවා. මරණය, මරණාසන්න අත්දැකීම් සහ මරණයෙන් මතු සිද්ධ වෙන දේ පිළිබඳවත් මේ වගේ විද්‍යාත්මක වීඩියෝ එකකින් දැනුවත් කරන ලෙස කාරුණික ඉල්ලීමක් කරන්න කැමතියි.
@nipunameesha3089
@nipunameesha3089 19 күн бұрын
මම ඊයෙ මේ ගැන අහල ෆේස්බුක් ගෲප් එකක දැම්ම විතරයි .✨️ සර් ගොඩක් ස්තූතියි මේ වගේ වීඩියෝ ගේනවට
@GbS-k6c
@GbS-k6c 19 күн бұрын
විද්‍යාව දන්නෙත් නෑ. බුදු දහම දන්නෙත් නෑ. වටින් ගොඩින් කෑලි අහුලන් ඇවිත් විද්‍යා චක්‍රවර්තී වගේ පොර ටෝක් දෙනවා.
@PahanThira-v8m
@PahanThira-v8m 19 күн бұрын
ඉතිං ඔයාට බැරිද හරි දේවල් මේ විදිහට අපිට කියල දෙන්න ⁣රුචිර කියන ඒවා වැරදිනම් ​@@GbS-k6c
@Lakshanofficiallシ2008SL
@Lakshanofficiallシ2008SL 19 күн бұрын
ඇත්තටම ගොඩක් වටිනවා මේ video එක. Thanks sir ❤❤
@kumsus8126
@kumsus8126 5 күн бұрын
have Studied this, now only got the real concept. Now I am 58 years old. Thnks, obata pin
@kusumaranaweera8079
@kusumaranaweera8079 19 күн бұрын
බුදුන් වහන්සේ දේශනා කළ භාවනා ක්‍රමය තුලින් (විදර්ශනා) බුදුන් දේශනා කළ දහම අවබෝධ කරගත හැකියි.
@Study_Squad_Sl
@Study_Squad_Sl 19 күн бұрын
රුචිර සර් අද තෝරගත්ත මාතෘකාව හුගක් chaotic මාතෘකාවක්..❤
@Meaful
@Meaful 18 күн бұрын
@sasenaratnedevika
@sasenaratnedevika 17 күн бұрын
මම සමඟ බොහෝම පොඩි පිරිසයි මෙතුමාගේ වීඩියෝ මුල් කාලයේ නැරඹුවේ . ඒත් දැන් බොහෝ පිරිසක් මේ වීඩියෝ නරඹලා අදහස් දක්වනවා. මෙතුමා කියනවා වගෙ අපේ රටේ ජනගහනයෙන් දශම පහක් මේ වීඩියෝ නැරඹුවොත් අපේ රට අද නෙමේ තව අවුරුදු තිහකින් හතළිහකින් ගොඩක් ඉස්සරහට යයි. එදාට මම ජීවත් වෙලා ඉන්නෙ නැතිවෙයි . ඒත් කමක් නෑ , අපිට ඕනෙ හොඳ රටක් උගතුන් බුද්ධිමතුන් සිටින .
@AnushkaPodapeYaddessalage
@AnushkaPodapeYaddessalage 6 сағат бұрын
මමත් ඒ පිරිස තුළ ඉන්නවා 😊
@JayaniChamathka-hx5zz
@JayaniChamathka-hx5zz 19 күн бұрын
මේක තමයි හොඳම වීඩියෝ එක් සර්ගෙ ❤
@MediaLifeSL
@MediaLifeSL 19 күн бұрын
අනිවාර්යයෙන්ම ඔව් ❤
@ublack8749
@ublack8749 17 күн бұрын
Defa 🎉
@San-z-t
@San-z-t 18 күн бұрын
ඇත්තටම සර් කියල වැඩක් නැහැ සුපිරිම වීඩියෝ එකක් මේ වගේ තවත් වීඩියෝ ගේන්න ඇත්තටම වටිනවා ඉගෙන ගන්න දරුවන්ට විතරක් නෙවෙයි වැඩිහිටියන් ටත් ඕනම වයස් පරතරයක අයට බලන්න පුලුවන් පට්ටම වීඩියෝ මේවා Good Luck sir ❤ Respect ❤
@blackdragon1488
@blackdragon1488 19 күн бұрын
Amazing how they all match with lord buddha's teachings
@දැනුම්සම්භාවනාව
@දැනුම්සම්භාවනාව 19 күн бұрын
බොහොමත්ම පින් ඔබ තුමාට ඉතා අනර්ඝ වැඩ සටහනක්
@LahiruRoXx411
@LahiruRoXx411 17 күн бұрын
වටිනා දැනුමක් ලබාගත්තා වටිනා වීඩියෝවක් මෙකනම් ..😊
@imanijayawardhane2580
@imanijayawardhane2580 8 күн бұрын
ගොඩක් පින් මේ කරුණු පැහැදිලි කරලා දෙනවට ඔබතුමාට❤❤🙏
@gaminipushpakumara6088
@gaminipushpakumara6088 10 күн бұрын
ඔබ තුමාට බෙහෙවින්ම ස්තුති .මට වයස 65 ක් වෙන්ව.අඩුම ගානෙ අ..30 ක ව්තරෙවත් ඔබ හමු උනානම් ......ඔබ කියන දේවල් වලට ඌනපූරනයක් හෝ ඉදිරි අදහසක් ගෙන එන්න මට පුලුවන් වෙයි කියල මට හිතෙනවා .ඒක ලොකු කමකට කියනව කියල හිතන එපා . අපේ රටේ මොන මිනිහද ඔබ කරන මෙහෙවර කරන්නෙ .මේ රටේ දරුවන් ගේ අනාගතය වෙනුවෙන් තවතවත් මෙවන් සේවයක් සිද්ද කරන්න ...එවිට තවත් අයින්‍ටඉන්ලා දස දහස් ගනනක් බිහිවේවි....ඒ සදහා ඔබට සක්‍තිය දහිරිය ලෙබේවා....
@AnushkaPodapeYaddessalage
@AnushkaPodapeYaddessalage 6 сағат бұрын
ඔය වයසෙ උනත් ඔහොම ගැම්මෙන් ඉන්න එකම ඇති නේද , නිදුක් නීරෝගී වේවා !! දීගායු ලබත්වා!!
@hermanharmonies2951
@hermanharmonies2951 4 күн бұрын
සර් ඕනෑ තරම් වෙලා අහං ඉන්න පුළුවන් ...🔥🌹❤️🙏
@Onlinewizard-b2q
@Onlinewizard-b2q 17 күн бұрын
මේ වගේ වටිනා වීඩියෝ බලන්න youtube කියන සංකල්පය නිර්මාණය කළ අයත්, මේ වීඩියෝ එක කරන මෙතුමටත් වැඩි වැඩියෙන් හරියන්න ඕනෙ ❤❤❤
@aselachathuranga9331
@aselachathuranga9331 17 күн бұрын
කෘතගුණ ❤
@mycastmycast5122
@mycastmycast5122 18 күн бұрын
කිසිවක් සදාකාලික නැහැ..සියල්ල මොහොත සමඟ වෙනස් වීමක් පමණයි තියෙන්නේ.. විද්‍යාවට වඩා බුද්ධ දර්ශණය ඉහලින්ම පවතින්නේ ඒ නිසයි..බුද්ධ දර්ශණය ඉතා ගැඹුරු දහමක් වන්නේ ඒ නිසයි.. බුදුන් වහන්සේ පිලිතුරු නොදුන් ප්‍රශ්න වල සමහර ප්‍රශ්න වලටත් පිලිතුරු අනුමාන කරගන්න පුලුවන්..බුද්ධ දර්ශණය ලග විද්‍යාව තවමත් ලදරුවෙක්.. ස්තුතියි රුචිර…
@anuruddhafernando5261
@anuruddhafernando5261 17 күн бұрын
තමන්තුලින් තමන්ව දකින්න...මෙයා කියන කතාව හරියටම හරි...සාපෙක්ෂතාව ඉක්මවන්න
@shanthaperera9866
@shanthaperera9866 18 күн бұрын
ඉතාමත් වටිනා ඉපිසෝඩ් එකක් බොහොම ස්තූතියි ඔබතුමාට.
@asankachandimal1987
@asankachandimal1987 19 күн бұрын
බොහොම ස්තූතියි සර් මේ වගේ වටිනා දැනුමක් ලබා දුන්නාට.
@Mr.PriyankaraD.M.M.U
@Mr.PriyankaraD.M.M.U 19 күн бұрын
ඒක නිසා තමයි දිව්‍යලෝක ලෝකවලට කාලය වෙනස් 😌 බුදුන්‍ වහන්සේ පිරිනිවිලා දවස් ගනනක් වෙන දිව්‍යලෝක තියෙන්නේ
@MediaLifeSL
@MediaLifeSL 19 күн бұрын
මේ මෙහොතෙත් බුදුන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනය කරනවා. ඒ වගේම මේ මොහොතෙම සිදුහත් කුමරු ඉපදෙනවා. පිරිණිවන්පානවා. බෙත්ලෙහෙමේ ජේසු තුමන් ඉපදෙනවා.
@chandraepitawalage8387
@chandraepitawalage8387 14 күн бұрын
ආදරනිය ගුරුතුමනි . ඔබට ගොඩක් තුති .❤❤❤❤
@YTimo-k1h
@YTimo-k1h 5 күн бұрын
සම්පූර්න ඇත්ත මියගිය කෙනෙක් නෑ මරණ නාමිකයි එනජි පාටිකල් එක හැමදාම තියෙනව මේක හරි ගැඹුරුයි බුදු කෙනෙක් පිළිබඳ ඔබතුමා කියාපු කතාව ඇත්ත
@TK_Perth
@TK_Perth 17 күн бұрын
Thank you for sharing wonderful topic. One of the best discussions I listen 2023 🙏
@MithunKzz
@MithunKzz 19 күн бұрын
කාලයට ස්වාධීන පැවැත්මක් නැත. කාලය කියා දෙයක් තිබෙනවා නම් අතීතයත් පවතින්න ඕන. ඒත් අතීතය කොහේවත් නෑ. අනික අනාගතයක් දකින්න බෑ. කාලය කියල දෙයක් නෑ එය සම්මුතියක් පමණයි. තිබෙන්නේ මේ මොහොත පමණයි. කාලය කියා දෙයක් නැත
@thusithajayasundara4938
@thusithajayasundara4938 19 күн бұрын
ඇත්තටම මේ මොහොත කියා දෙයක්ද ද නැත, උදා වුන ක්ෂන යෙන් එය අතිතය බවට පත්වෙයි මේ මොහොත ඉතාම කුඩා කාලාන්තරයනට කාඩවෙන්කරගෙන ගියහොත් වර්තමානය හා අතිතය වෙන්කරන මායිමක් සොයාගැනිමට පවා නොහැකි වනු ඇත අතිතය කියා දෙයක් පවතින්නේ අපේ මනසේ පමණි එය එය සංඥාවක් පමණි එය සැබවින් නෙපවති ,එබැවින් කිසිම දෙයක් නැත සැබවින් පවතින්නේ අනිත්‍යයයි
@dilavlogs...5323
@dilavlogs...5323 19 күн бұрын
​අතීතේ කියන්නේ අපේ මතක වලට❤
@Study_Squad_Sl
@Study_Squad_Sl 19 күн бұрын
අතීතය, වර්තමානය, අනාගතය ඔයාට physically අත්දකින්න බැරි බව ඇත්ත, ඒත් mentally පුලුවන්
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 19 күн бұрын
යාලුවෙ රුචිර සර් ගෙ කාලය ගැන වෙනම videos ටිකක් තියනව...ඒ ටික බලන්න...කාලය කියන්නෙ මොකද්ද කියල එකෙන් ඉගෙන ගන්න පුලුවන්
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 19 күн бұрын
​@@dilavlogs...5323එහෙමද 🙃
@nissankaweerasekara3625
@nissankaweerasekara3625 19 күн бұрын
බොහොම ස්තූතියි ඔබතුමන්ට.සමාජීය ප්‍රගමනයක් වෙනුවෙන් මේ කරන කැපකිරීමට.❤️
@dayalmahagama8837
@dayalmahagama8837 19 күн бұрын
ඉතාම වැදගත් ,සුන්දර පැහැදිලි කිරිමක් සර්.........ස්තුතිය ❤
@chrishanthiekanayake6154
@chrishanthiekanayake6154 18 күн бұрын
You never fail to amaze me doctor. This is the best ever I heard in my entire life . Extremely indebted to you .
@SecretTraveller
@SecretTraveller 16 күн бұрын
වටින video එකක් 💜️💜️💜️ බොහොම ස්තූති ඔබතුමාට !
@mrpinneofficial
@mrpinneofficial 18 күн бұрын
මේ කතාව මම ගොඩක් කාලෙකට කලින් ඇහුවේ. ඒ අහනකොට මට මතක් උනේ. පොඩි කාලේ බන කතාවක් අහලා තියනවා. බුදුහාමුදුරුවෝගෙන් නැකත් ගැන ග්‍රහ තාරකාවන් ගැන කවුද අහනකොට.ඈත තරුවක් පෙන්නලා ඒක ඔහොම පෙනුනනට විනාශ වෙලා හරි එතම එහෙම එකක් නෑ හ්රි කියන කතාවක්. බිග් බෑන් තියරි එක. ලෝක විනාසය ගැන මේ කාලේ විදාත්මකව පැහැදිලි කරනකොට ඒවා පොඩි කාලේ බන කතා වල අහලා තියනවා. එතකොට මම නම් තව තව බුද්ද දර්දනයට ලං වෙනවා 🙏🙏🙏
@slcraftopia
@slcraftopia 16 күн бұрын
සුපිරිම වීඩියෝ එක.ආසම මාතෘකාව ❤
@chinthapriyadarshani5990
@chinthapriyadarshani5990 2 күн бұрын
තේරුම් ගන්න හරි අමාරු ඒත් හරිම රසවත් මාතෘකාවක්
@danushkasrimal5156
@danushkasrimal5156 18 күн бұрын
කියන්න වචන නෑ ඒතරම්ම වටින වීඩියෝ එකක්... "Black" කියලා ටැමිල් මූවී එකක් තියෙනවා 2024 ආපු කොහමහරි හොයන් බලන්න සර් කියපු දේවල් එකේ තියෙනවා ලස්සන මූවී එකක්...
@damithsameera3981
@damithsameera3981 14 күн бұрын
ඔබ තුමාගේ පැහැදිලි කිරීම අනුව මට අා සිතුවිල්ලකි.යම් අවස්තාවක නිකුත් වු අාලෝක කිරනක් නිරීක්ෂනය කිරීමට අාලොකයේ වෙගයක් ලබා ගත යුතුය.එම වේගයේ සිටින තාක් කල් නිරීක්ෂනය වන දර්ශනය/පසුබිම නොවෙනස්ව පවතී.එවිට කාලය නවතී.අාලෝකයේ වේගයට වැඩි වේගයෙන් නිරීක්ෂක ගමන්කරන විට අතීත දර්ශන නිරීක්ෂණය වන බැවින් නිරීක්ෂක අතීතයට ගමන් කරයි.නමුත් අනාගතයට මේ අාකාරයට ගමන් කල නොහැක.
@_Strange_01
@_Strange_01 16 күн бұрын
මට තිබුණු ලොකු ප්‍රශ්නයකට උත්තරය ලැබුනෙ thank you sir 🙏❤
@ElectroStudio01
@ElectroStudio01 19 күн бұрын
භෞතික විද්‍යාවෙන් අතීතය අනාගතය දකින විදිහ හරි.... ඊලඟට මනසින් අතීතය අනාගතය දකින විදිහ ගැන පැහැදිලි කිරීමක් ඕනි සර්...❤
@heshajd8615
@heshajd8615 17 күн бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට ❤
@nishathkaweera3437
@nishathkaweera3437 19 күн бұрын
කාලය ගැන හොදට හිතද්දි තේරෙයි කාලය කියල දෙයක් නෑ කියල​. කාලය කියල දෙයක් නෑ කියල හොදට හිතද්දි තේරෙයි තියෙන්නෙ විශේශයෙන් දැනගැනීමක්/දැනගැනීමක්(විඥානය) කියල​.
@Heshandinujaya-x3z
@Heshandinujaya-x3z 18 күн бұрын
😂enistineta kiynna gihin
@Devil678-j9j
@Devil678-j9j 5 күн бұрын
​@@Heshandinujaya-x3z ඌ වලෙනෙ 😂
@Heshandinujaya-x3z
@Heshandinujaya-x3z 5 күн бұрын
@@Devil678-j9j uba oya mata msg reply kalet un hoygtta concept ekkin issrht apu dekin tama 😂.un yama jiwmanai😂
@Heshandinujaya-x3z
@Heshandinujaya-x3z 5 күн бұрын
@@Devil678-j9j moktha moktha me fire wela😂🤣
@SiyasHome
@SiyasHome 13 күн бұрын
determines universe theory ගැනත් පැහැදිළි කරන වීඩියෝ එකක් තියෙනවානම් වටිනවා❤
@Pubudu_S_Bandara
@Pubudu_S_Bandara 17 күн бұрын
නිහතමානී ආමාන්ත්‍රනය ``සහෘර්දයනි´´❤️‍🩹
@SehanDilruksha
@SehanDilruksha 18 күн бұрын
කවුද හිතුවේ මේවා කවදහරි අපිට ඉගනගන්න ලැබෙයි කියලා ❤😢
@indrani184
@indrani184 2 күн бұрын
Mewage kiyala dena thawath kenek mihipita innawada bohoma sthuthi sir🙏🙏❤❤
@uddikaanuruddha2091
@uddikaanuruddha2091 19 күн бұрын
තවදුරටත් පැහැදිලි කරලා video ekk danna sir.. thank you👍👍
@pererakarunathilaka5909
@pererakarunathilaka5909 11 күн бұрын
බුදුරජාණන් වහන්සේගේ දර්මදේශනාවන් සමග සසඳා තව වීඩියෝ එකක් කරන්න මහත්මයා එතකොට ධර්මය ත් ඉතා හොදින් අපිට අවබෝධ කරගන්න පුලුවන්
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 19 күн бұрын
❤❤❤❤ ගොඩ කාලෙකෙට පස්සෙ...ඕවා ඉතින් බුදුහාමුදුරුවො කියල තියනව නෙ..අර ආනන්ද හාමුදුරුවො කියල තියනව එක ගාතාවකින් බුදුවරයෙකුට ඔනී නම් අනන්තකාලයක් ජීවත් වෙන්න පුලුවන් කියල..අනික බුදුහාමුදුරුවො කියල තියනවානෙ තුන් කල් දකින නුවන ගැන...අතීතය වර්තමානය, අනාගතය
@manasaudayanga2487
@manasaudayanga2487 18 күн бұрын
ලස්සන movie එකක් තියනවා ඔය කතාවටම ගැලපෙන Interstellar කියලා
@jaliyarajapakshajr.6962
@jaliyarajapakshajr.6962 11 күн бұрын
මානයන් (පලමු, දෙවෙවි, තුන්වෙනී, හතරවැනි) ගැන මේ වගේ ලස්සන් විද්‍යාමක පැහැදිලි කිරීමක් ඔනේ සර්
@TharinduUdaraka
@TharinduUdaraka 11 күн бұрын
ජීවිතේට වැදගත් ❤❤
@PilituraTV
@PilituraTV 18 күн бұрын
මෙවන් දේ සදහා එවූ සුවිශේෂී සුදුස්සා ඔබයි...
@Ekathwaya
@Ekathwaya 19 күн бұрын
අත්දකින්න කෙනෙක් ඉන්නකං විශ්වය ඇතුලු සියල්ල පහල වෙනවා, සියල්ල පහල වෙන්නේ ද්විත්ව ස්වභාවයක් තුල කෙනාට සාපේක්ශව සිතිවිලි වලින්,දැනුම යනු සිතිවිලි , හඳුනා ගැනීම් වලින් මිදෙන තරමට දන්නාකම නැති වෙනව, ඒ දන්නේ නැතිකම සිතිවිලි හදන්නේ නෑ, ශුන්‍ය වීම එතනයි , ශුන්‍යතාව දකින කෙනා ශුන්‍යතාව බවට පත්වෙනවා, ඊට පසු දකින කෙනෙක් නෑ,එකම යථාර්ථය එයයි බුද්ධ යනු එයයි
@nishanrandy3189
@nishanrandy3189 17 күн бұрын
වීඩියෝ එකේ කාලය ඉක්මනින් ගතවුනා...😔😔 තව වීඩියෝ එකක් ඕනී..
@blackdragon1488
@blackdragon1488 19 күн бұрын
Nice topic sir. I'm amazed by your vast knowledge. You are actually living and achieving your potential. What a life you have lived, Live and will live. We are grateful that you share your knowledge with us.🙏
@Premasiri-z2f
@Premasiri-z2f 11 сағат бұрын
අවුරුදු 2500කට පෙර බුදුන් අවබෝධ කරගත් දර්ශනයෙන් ඉතා සුළු කොටසකි සාපේක්ෂක වාදය ඔබට ප්‍රඥාව පහළ වේවා
@nilashneo
@nilashneo 15 күн бұрын
අදයි බැලුවේ.. මාරයි❤🙏
@prasangafernando3446
@prasangafernando3446 19 күн бұрын
අති විසුතුරුයි ලස්සන යි.😮 හරි සරලයි.. පට්ට ම රසවත් මාතෘකාවක්..😋😋😋😋
@ToneofRuneth
@ToneofRuneth 16 күн бұрын
බුදුරජාණන් වහන්සේ ගිය ආත්ම ගැන දැක්කේ මෙහෙම වෙන්නත් පුලුවන්😮
@tkaavi
@tkaavi 18 күн бұрын
One thing that is being talked about these days is whether politicians have money in Uganda. I saw a female lawyer on a famous political stage, when she talked about money in Uganda, she was slandered. I watched your video about money laundering. I think we should talk more about this. Because people in our country think that when they say they have money in Uganda, they have taken it by plane and hid it there. I suggest you to discuss this in depth again. all the best ❤️ 😊
@tkaavi
@tkaavi 18 күн бұрын
And I suggest you to do a podcast with Malinda Alahakoon. It will be a better combination. 😊
@AestheticVibes226
@AestheticVibes226 17 күн бұрын
ඉතාමත් වටිනවා.
@SmnglBsmngl1985
@SmnglBsmngl1985 19 күн бұрын
අගනේය තෙරුවන් සරණයි
@niveinsbigwolrd2316
@niveinsbigwolrd2316 18 күн бұрын
I just wanted to say how much I gain knowledge watching your videos.They’re so informative and entertaining, and I love the way you present topics. I was wondering if you might consider creating similar videos in English as well.I think they would reach an even wider audience, and many non-Sinhala speakers would really benefit from your insights. Thank you for all the hard work you put into your channel, and I look forward to seeing more amazing content from you!
@sachithmadushanka9902
@sachithmadushanka9902 17 күн бұрын
විශ්වය ගැන මේ වගේ තියරි තියෙන video තව ගේන්න..සර්
@Hemanthanet
@Hemanthanet 8 күн бұрын
ඉතාමත් වටින වීඩියෝවක්.... එතකොට ආලෝකය කියන එක ගැන අර්ථකථනය මොකක්ද ?
@randikadilshan5167
@randikadilshan5167 12 күн бұрын
මේක අවුරුදු 6කට කලින් campus එකේ ඉගන ගත්ත. ඒත් ඒක යම් ප්‍රමාණයක් අද අත්වින්ද ,ඒත් ඒ අත්වින්ද දේ ආයිත් දවසක මේකම බලද්දී වෙනස් වෙයි කියල දැන් දන්නව. මම කැම්පස් එකේ ඉගනගන්නකොට දැක්ක විදියට දකින නිරීක්ෂකයෙක් මෙතන දැන් ඇති හැබැයි එයා අත්වින්ද දේත් මම දැන් අත්වින්දපු දේත් සාපේක්ෂයි කියල හිතුන අපිට නවතින්න පුළුවන් වෙච්ච දවසට නිරපේක්ෂවම බලමු Thanks sir.
@anuradhadilrukshi1550
@anuradhadilrukshi1550 13 күн бұрын
Api hamadama bana ahanawa sir ath meka thamai mage jeewthata kaleta danata ahapu hodama bana thanks sir❤️❤️❤️
@Tsithum
@Tsithum 11 күн бұрын
මට තේරෙන විදිහට පොඩි නිවැරදි කිරීමක් කරන්න හිතුවා. Light Clock උදාහරණෙදි, A රොකට් එකේ හා B රොකට් එකේ නිරික්ශකයො දෙන්නටම තමන්ගේ ආලෝක අංශුව ගමන් කරනවා පේන්නෙ උඩ පහල විතරයි. නිශ්චලව (උදා. පොළොවේ ) ඉන්න නිරීක්ශකයෙකුට තමයි ආලෝක අංශු Zig-Zag ක්‍රමේට වැඩි දුරක් ගියා වගේ පේන්නෙ. ඉතින් පොලොවෙ නිරීක්ශකයට සාපේක්ශව කාලය වේගෙන් යනවා. S = UT සමිකරනේ අනුව. (U නියතයි, S වැඩි නිසා T වැඩී). එහෙම බැලුවමා, B රොකට් එකේ කාලය පොළොවේ නිරීශකයට සාපේක්ශව ටිකක් අඩුවෙන් යනවා. A රොකට් එකේ කාලය පොලොවෙ නිරීක්ශකයට සාපේක්ශව ඊටත් හිමින් යනවා. සර්, ඔබගේ මේ ව්‍යායාමය අතිශය අගය කරනවා. ජය වෙවා..
@mrpinneofficial
@mrpinneofficial 18 күн бұрын
මේක අහලා ඉවර වෙලා interstellar film එක බලන්න හැමෝම. ❤❤❤
@dushanmadda
@dushanmadda 13 күн бұрын
Eka pissuwak ❤
@DilankaAbeyrathna-q8m
@DilankaAbeyrathna-q8m 11 күн бұрын
Already watched ❤
@tinker6528
@tinker6528 8 күн бұрын
මේවා ප්‍රායෝගික නෑ මචන්. මේවා කියන අඳින දේවල් විතරයි😂😂
@sewwandidesilva7926
@sewwandidesilva7926 19 күн бұрын
බුද්ධෝත්පාද.....Videos වල තියෙන ගැඹුරැ දෙවල් තේරැම් ගන්න උත්සාහ කරන වෙලාවෙ මෙක දැක්කෙ ....... විවිධ කම්පන ගැන කියන video 1කරන්න පුළුවන්ද සර් ....
@SashiniRathnayake-lf5cb
@SashiniRathnayake-lf5cb 2 күн бұрын
Thank you sir❤
@kaveeshamendis-r7q
@kaveeshamendis-r7q 14 күн бұрын
1st time sirge video ekak baladdi ad play une.
@KavishkaGeethanga
@KavishkaGeethanga 19 күн бұрын
බොහොම ස්තුතියි සර්❤
@LahiruDilshanObeysekara
@LahiruDilshanObeysekara 16 күн бұрын
Nolan beautifully shown these things in Interstellar....🔥
@slarchitec
@slarchitec 19 күн бұрын
බොහොම ස්තුතී සර්.❤❤❤
@KeerthiGamage-iz1pj
@KeerthiGamage-iz1pj 18 күн бұрын
ඔබ තුමා නම්....💛
@TharinduUdaraka
@TharinduUdaraka 11 күн бұрын
මම හැරීම අසයි me wage වැඩසටහන් බලන්න .
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 23 МЛН
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24