KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ජීවිතයේ සතුට පහසුවෙන් සොයාගන්නා ක්‍රමය ගැන බාලසූරිය මහතා කරන හෙළිදරව්ව.. ┃ A.S. Balasooriya
21:36
ඔබේ මනස සන්සුන් නැද්ද. පීඩාකාරිද. මනස සුවපත් කරන සාර්ථකම ක්‍රම - successful way to heal the mind
24:00
ЭКСКЛЮЗИВ: МАЛ екенмін! Некесіз туылған ҚЫЗЫН мойындай ма? 15 мың теңгеге ренжіді!
2:44:02
The Singing Challenge #joker #Harriet Quinn
00:35
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
A.S.Balasooriya: How to let go the mind?
Рет қаралды 46,560
Facebook
Twitter
Жүктеу
1
Жазылу 38 М.
A S Balasooriya
Күн бұрын
Пікірлер: 62
@balasooriyaas
4 жыл бұрын
ආදරණීය සවන්දෙන්නෙනි , මේ වැඩසටහන් පෙළන් මා පෙන්වා දෙන්නට උත්සහ කරන්නේ අපේ මේ වර්තමාන මනස අත්හළ විට හෙළිවන නිර්මල උත්තර තලයයි.එය ප්‍රත්‍යක්ෂ කර ගනු වෙනුවට ඔබේ ආගමීක දැනුම හා සැසදීමට උත්සහ කිරීම නිමක් නැති විතර්කයට යාමකි. ඒවාට පිළිතුරු දීම කාලය නාස්ති කිරීමකියි මම සිතමි.
@shey_p
4 жыл бұрын
❤️❤️🙏🙏🙏🙏🙏❤️❤️
@එස්එම්එස්සේනාරත්න
Жыл бұрын
ඔබ තුමා ගේ පනිවිඩ තේරුම් ගන්න හරිම පහසුයි පැහදිලියි,, මගේ ජීවිතේ තේරුම් ගන්න පුලුවන් ඉගැන්වීම කරේ උතුම්ම ගුරුවරය ඔබ තුමා, බොහොම පිං,, 🙏🙏🙏
@nathalijulen3297
Жыл бұрын
ගුරුතුමනි ඔබ පෙන්නු දහම් මගේ ජීවිතය ගෙන යමි. ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤
@crishanthikd7542
4 жыл бұрын
ගුරුතුමනි ආධ්‍යාත්මික විශ්ව ශක්තිය ගැන ඇත්ත ඇති සැටියෙන් තේරුම් කර දෙන ඔබ තුමන්ට බොහොමත් පින් මේ ඉදිරිපත් කරන සෑම දේශනාවක් මම හරිම ආසාවෙන් උනන්දුවෙන් අසා සිටින්නේ ඔබ තුමන්ට තෙරුවන් සරණයි !🙏🙏🙏
@muthubandara8702
5 ай бұрын
ස්තුති ස්තුති ගොඩාක් ස්තුති ගොඩාක් පින් සුවපත් නිරොගි බවම වෙවා ❤❤❤🎉🎉🎉🎉
@HASHINI7-zk5
4 ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ගුරු පියාණෙනි 🙏🙏🙏🙏🙏
@samaneeliginger
4 жыл бұрын
ඔබ තුමාගේ videos මම දිගටම අහනවා, බොහෝ සෙයින් ඉස්තූතියි ඔබ තුමාට
@ajanthasenadeera6830
4 жыл бұрын
මහා විරුවානනි සොදුරු ගාන්ධර්වයානනි දීර්ඝායු වේවා නිදුක් නිරෝගී වේවා
@manjulaaruna9559
Жыл бұрын
Obata deergausha wewa!!!!!!!!""""🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sunilxcode
4 жыл бұрын
සිත දිදුලන මොනයම් හෝ වෙලාවක - සිත පාවියයි අනන්තයේ සැබෑවට සිතුවිලි සිතින් පියබා යන වෙලාවක - යන්නට දෙමු ඒවා නැතිවන විලාසෙට අත හරිනා විලසින් හැම සිනාවක - මතකය අමතක කර දමනා විලාසෙට සිත පුළුන් රෝදක්සේ ගලායන - මල්පෙතිවගේ සිත සිනිදුව නිවී යන
@sisirawiriduhewage2113
Жыл бұрын
❤❤❤❤ thanks ❤️❤️❤️❤️
@saumohamad1667
4 жыл бұрын
පිය තුමති ඔබට බොහොම ස්තුතියි බොහොම පිං බුදු සරනයි
@pharmgurd
3 жыл бұрын
ගොඩක් පින් පොඩි මොහොතකට හරි හිත නිවෙනවා
@pushpaperera3829
4 жыл бұрын
You are exactly correct Sir. Thank you so much.
@chandimal5523
4 жыл бұрын
බොහොම ස්තූතියි! 🌼🌼
@aaaa-rh2nz
4 жыл бұрын
තෙරැවන් සරණයි ඔබතුමාට
@devikaperera367
4 жыл бұрын
ඕනෑම දෙයක් ලේසියෙන්ම අත් හැරිය හැක .සමහර අවස්තාවල මා ඉදිරියෙන් මා අවිදගෙන යන ආකාරය මා අත්විද ඇත.
@YudaraJayalath
Жыл бұрын
❤
@surangadeshappriya1626
Жыл бұрын
❤❤
@anusharanatunga5619
4 жыл бұрын
Aswadaya uparima aadinawaya daka nissaranayata pathwanna
@pkcreationz6655
2 жыл бұрын
🙏🙏🙏🌸🌸🌸
@sprashanthi2530
4 жыл бұрын
ඔබ තුමාට බුදුසරණයි
@ROADTOKOREA
4 жыл бұрын
☸️🙏☸️
@CHzwaves
4 жыл бұрын
Great Explanation Sir!!!
@shermilaw4782
4 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻 so nice explanation!!!
@nishanthakangara7255
4 жыл бұрын
Budusaranai obata
@manjulaliyanage4575
4 жыл бұрын
Valuable discussion sir
@dgbrothers1919
4 жыл бұрын
VERY TRUE SIR
@budhuguna1712
4 жыл бұрын
තෙරැවන් සරණයි.සර්
@palugaswawechandanandathar3641
4 жыл бұрын
ඔබ තුමාගෙ පෝන් නම්බරයක් මට දෙන්න පුළුවන් ද තෙරුවන් සරණයි
@chinthadanansooriya9442
4 ай бұрын
Manasa na kiya prathyaksha wenna ona
@dharshaniwickramasuriya9618
4 жыл бұрын
Theruwansarani Sarani Obethumata
@sandamaligunawardena6790
4 жыл бұрын
Thank u sir
@channasen
4 жыл бұрын
Thank you Sir!
@thusharithusha4076
4 жыл бұрын
🌹🌹🙏🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏🙏🌹🌹
@udchampa9280
4 жыл бұрын
Godak.isththi.guru.piyaneni..oba.thumata.siya.dahas.waraya.isthuthi
@ranganawijerathna4274
4 жыл бұрын
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා
@malikatalivakatana9569
4 жыл бұрын
Isthuthi mathithumani,🙏🙏🙏
@sandamaligunawardena6790
4 жыл бұрын
All the best sir
@manjulaliyanage4575
4 жыл бұрын
Vishwaya apata ketharam udaw karanawada manasa atharala sathutin inna
@pushpikawickramasekara7485
4 жыл бұрын
Sir Thanks a lot......
@gayanwijerahna6600
4 жыл бұрын
🙏🙏🙏
@ramyasamaranayake1052
4 жыл бұрын
Theruwan saranai.
@asilajayasingha3102
4 жыл бұрын
Owe obathumage palawana nedasunata anuwa manasa athaharema mama purudu karanawa Theruwansarani Katha karannaawasthawak labadenna Bohomapi!!!!
@SumaThero
4 жыл бұрын
Bless you all kzbin.info/www/bejne/rIjSap5snrt9fac
@kasunrathnayaka3816
4 жыл бұрын
Owatumata boho pin
@alwayscalm1225
4 жыл бұрын
🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@DrAzardUduman
4 жыл бұрын
kzbin.info/www/bejne/qIq2ZWiLptx9na8
@එස්එම්එස්සේනාරත්න
Жыл бұрын
මහත්මයානනි,මෙ කියන නිදහස වෙනකොට එතෙක් අකුසල් උනු කෙනෙක්ට වන ඉරනම මොකක්ද? එහි විපාක කොහොමද ලැබෙන්නෙ,,
@tiroobeywans1061
4 жыл бұрын
ගරු මහත්මයාණෙනි , අලුත උපන් බිලිදෙකුට මනසක් නොමැතිද? නොමැතිනම් එම බිලිදාට නිවන දැකිය නොහැක්කේ ඇයි? නව බිලිදෙකුට බුදු දහමට අනුව නිවරදි අවබෝදයෙන් ජීවත් වීමට දෙමව්පියන් දරුවා මෙහෙයවිය යුත්තේ කෙසේද? මේ පිලිබදව වීඩියෝවක් කරනමෙන් ඔබතුමගෙන් කරුණිකව ඉල්ලමි.
@sachenthapareyodapanm9543
4 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@sandyasuraweera-arachchi8539
4 жыл бұрын
Sir, usually,I have been watching your videos every day..we can realise the reality of our life.. You are a great person! Thanks a lot..
@anusharanatunga5619
4 жыл бұрын
Budun desuyeth oya dahama thama...
@senaliweerabahu6872
4 жыл бұрын
Bhawana karaddi ayi ninden aharenawa wage eka paratama aga gassenne
@manulakshan4777
4 жыл бұрын
Sirge number aka ewannko
@romiokumaraperera6686
4 жыл бұрын
Stuthe odatumata
@a.dassanayake3277
4 жыл бұрын
kzbin.info/www/bejne/nYelgmmrq9mWetk
@hamferd6398
Жыл бұрын
Thank you sir
@padmiabenayake1524
4 жыл бұрын
🙏🙏🙏
@برينكاسيرلانكا
4 жыл бұрын
Thanks u sir
21:36
ජීවිතයේ සතුට පහසුවෙන් සොයාගන්නා ක්‍රමය ගැන බාලසූරිය මහතා කරන හෙළිදරව්ව.. ┃ A.S. Balasooriya
Satyaloka TV
Рет қаралды 21 М.
24:00
ඔබේ මනස සන්සුන් නැද්ද. පීඩාකාරිද. මනස සුවපත් කරන සාර්ථකම ක්‍රම - successful way to heal the mind
Arogya - ආරෝග්‍යා
Рет қаралды 40 М.
2:44:02
ЭКСКЛЮЗИВ: МАЛ екенмін! Некесіз туылған ҚЫЗЫН мойындай ма? 15 мың теңгеге ренжіді!
НТК Show
Рет қаралды 577 М.
00:35
The Singing Challenge #joker #Harriet Quinn
佐助与鸣人
Рет қаралды 47 МЛН
00:15
А я думаю что за звук такой знакомый? 😂😂😂
Денис Кукояка
Рет қаралды 4,3 МЛН
00:17
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
Funny daughter's daily life
Рет қаралды 15 МЛН
0:35
Малко от кухнята💥 🫦🍦 🕶️ 🫣 💥@danielbachorski767
Anelia Official
Рет қаралды 3,2 М.
15:59
Connecting to the Universe. විශ්වය සමග සම්බන්ධ වන සැටි
A S Balasooriya
Рет қаралды 32 М.
18:48
Buddhist Heart Sutra in Sanskrit
Gaiea Sanskrit
Рет қаралды 1,9 МЛН
33:38
A.S.Balasooriya: How to discover your true consciousness පූර්ණ සිහිය සොයා ගන්නා සැටි
A S Balasooriya
Рет қаралды 46 М.
28:04
කුණ්ඩලිනී ශක්තිය අවදි කරන සාර්ථකම ක්‍රමය මෙන්න | A S Balasooriya | Episode 05
Arogya - ආරෝග්‍යා
Рет қаралды 146 М.
28:29
ඔබ තුල සැගවුනු ඔබ මෙතෙක් නොදත් රහස් පිළිබද ඒ. එස්. බාලසූරිය මහතාගේ විවරණය.. ┃A. S Balasooriya
Satyaloka TV
Рет қаралды 34 М.
26:32
A.S.Balasooriya With Nirvana one day is worthier than a century .
A S Balasooriya
Рет қаралды 21 М.
23:47
Five Ways to Rise Above a Hard Time | Robin Sharma
Robin Sharma
Рет қаралды 324 М.
18:39
පහසුවෙන් විශ්වය හා එකතු වෙන්න කළ යුතු දේ.. ┃ A. S. Balasooriya
Satyaloka TV
Рет қаралды 92 М.
29:49
කුණ්ඩලණී ශක්තිය ගැන ඒ. එස්. බාලසූරිය මහතා හෙළිකරන තවත් රහසක් │ A. S. Balasooriya
Satyaloka TV
Рет қаралды 32 М.
2:44:02
ЭКСКЛЮЗИВ: МАЛ екенмін! Некесіз туылған ҚЫЗЫН мойындай ма? 15 мың теңгеге ренжіді!
НТК Show
Рет қаралды 577 М.