කුණ්ඩලිනී ශක්තිය අවදි කරන සාර්ථකම ක්‍රමය මෙන්න | A S Balasooriya | Episode 05

  Рет қаралды 142,475

Arogya - ආරෝග්‍යා

Arogya - ආරෝග්‍යා

4 жыл бұрын

කුණ්ඩලිනී ශක්තිය අවදි කරන සාර්ථකම ක්‍රමය මෙන්න | A S Balasooriya | Episode 05

Пікірлер: 376
@dinuranga11
@dinuranga11 4 жыл бұрын
බොහෝම ස්තූතිය 🙏 ඔබ තුමා ඇතුලු මෙය නරබන සියලු දෙනාගේම ..ආද්‍යාත්මික ශක්තිය වැඩිවී සුබ ජීවිත උදාවේවා ..ලක් වාසීන් ඇතුලු ලෝක වාසි සියලු දෙනාටම සාමය උදාවේවා ..නමෝ ශ්‍රී ..නමෝ ශ්‍රී ..නමෝ ශ්‍රී ...🙏🙏🙏
@viji3141
@viji3141 3 жыл бұрын
ප්‍රාර්ථනා කරපු දේ හරියටම හරි සියලු ලෝකවාසීන්ට ප්‍රඥාව අවධි වේවා .
@melanisheron3521
@melanisheron3521 2 жыл бұрын
. M
@subhaweerasinghe7655
@subhaweerasinghe7655 2 жыл бұрын
ඉතාමත් වැදගත් දේශනයක්. බොහෝම ස්තූතියි
@JayaweeraPremawarbhna
@JayaweeraPremawarbhna 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ratnagunasekara990
@ratnagunasekara990 4 ай бұрын
​@@viji3141 වටිනා දේශනා වාක් 😢🎉🎉🎉
@janaka123kandy
@janaka123kandy 3 жыл бұрын
ඇත්තෙනම ඔබේ උත්සාහය අපි අගය කරනවා ඉදිරියට තව තවත් මේ හෙලදෙරණේ භාවනා යෝගීන් සිටීම ඉතාම හොදදෙයක් මොකද විශ්වයටම සෙතක් සාන්ටියක් සලසලිමට අගයකරනවා තවත් ඉදිරියට යමු
@sammanisammani5009
@sammanisammani5009 4 жыл бұрын
ගොඩාක් පින් ඔබතුමාට , ස්තුතියි
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
ඔබතුමාට බොහොමයක් පින් ඇත්ත කියලා දුන්නට . ඒ පින් බෙලෙන් නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ජය වේවා 🙏
@himayabalasuriya2511
@himayabalasuriya2511 3 жыл бұрын
ඔබතුමාට ගොඩාක් පිං ...දීර්ඝායුස ලැබේවා ...තෙරුවන් සරනයි
@neelesh1963
@neelesh1963 4 жыл бұрын
ඒ. එස්. බාලසූරිය මහතා මුනගැසීමට මගක් පහදා දෙන්න. ස්තූතියි!
@stanleyperera7231
@stanleyperera7231 4 жыл бұрын
Thank you very much Mr Balasooriya for your clear explanations. Also we thank and appreciate the interviewer , she is truly professional with a commendable behavior. Great video. We await for more like these soon.
@user-rw6mi3sh6y
@user-rw6mi3sh6y 4 жыл бұрын
ඔබට ගොඩක් පින් උබටුම පසුපස සිටින මෙමෙ video බලන ආද්දයාත්මික ත් වයට කමටි සියලු ම ඩෙනාට ඔවුන් බලපොරුට්ටු වෙන ටට්වයට පැමීනීමට හැකිවේවා!!!
@swara-574
@swara-574 4 жыл бұрын
ඔබ තුමා කියන කතාව ඇත්ත. මේ ලෝකේ තියන හැම දෙයම අනිත්‍ය බව බුදු හාමුදුරුවොත් දේශනා කලානේ. ඒ කුන්ඩලිනි ශක්‍තිය කියන්නෙත් අනිත්‍ය දෙයක් හරියට හරි
@sujeewasenavirathna3040
@sujeewasenavirathna3040 2 жыл бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගි දිඝායු වෙිවා මහතානනි💐💐💐💐
@user-mf6zy8zo3b
@user-mf6zy8zo3b 2 жыл бұрын
මෙ මුලු ලොකයෙම මිනිසුන්ගෙ අද්‍යත්මය අවදි වේවා🙏🙏🙏🙏
@kavindawimalarathna323
@kavindawimalarathna323 4 жыл бұрын
බොහොම පින් ඔබ තුමාට
@thusirawijayaratne4779
@thusirawijayaratne4779 4 жыл бұрын
ඉතාමත් වටිනා වැඩ සටහනක් !!!
@wasanthapadmasiri6774
@wasanthapadmasiri6774 3 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි මහත්මයාණෙනි !
@slboy8806
@slboy8806 3 жыл бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි
@sandeepamadusankamadusanka2647
@sandeepamadusankamadusanka2647 2 жыл бұрын
Attatama hoda programme akk budu sarani 🙏
@shyamalimalkanthi4400
@shyamalimalkanthi4400 Жыл бұрын
බොහෝම ස්තූතියි
@sepalikabaddrangani742
@sepalikabaddrangani742 4 жыл бұрын
Siyalu denage adyathmika shakthiya awadi wewa!! Siyallo niwee sanasewa!!
@leezakrisha5415
@leezakrisha5415 5 ай бұрын
🙏🙏🙏🙏🙏 බොහොම පින් ඔබ තුමාට. හොඳින් watahuna.
@salausa3836
@salausa3836 4 жыл бұрын
Thank you 🙏 ❤️
@siriwardanamudiyanselage2546
@siriwardanamudiyanselage2546 3 жыл бұрын
වැදගත්!!!
@kanthirajapaksha2573
@kanthirajapaksha2573 4 жыл бұрын
Oba depalata theruwan saranaiiii
@asherath7518
@asherath7518 4 жыл бұрын
Thanks a lot
@IsharaK
@IsharaK 2 жыл бұрын
ස්තූතියි ගුරුතුමනි
@udchampa9280
@udchampa9280 4 жыл бұрын
Godak.sthuthi..pinwath.guru.piyaneni.oba.thumata
@sandusandu6082
@sandusandu6082 4 жыл бұрын
Sthuthi obata theruwan saranai siyalu dena suwapathwewa
@andrewsfreedom9831
@andrewsfreedom9831 4 жыл бұрын
Thanks. .❤
@Navinda_Wickramasuriya
@Navinda_Wickramasuriya 4 жыл бұрын
thank you Sir.
@jayanthitennakoon7281
@jayanthitennakoon7281 2 жыл бұрын
බොහෝ ම ස්තුතියි ඔබ තුමන්ට🙏කුණ්ඩලනී ශක්තිය ගැන නොදත් බොහෝ කරුණු අවබෝධ වුණා
@user-yb1df1wn9e
@user-yb1df1wn9e 2 жыл бұрын
kzbin.info/www/bejne/enS5eXlmrp6JmNE
@jayam1429
@jayam1429 4 жыл бұрын
ඉතාමත් වටිනා වැඩ සටහනක් , මම දෙපාරක්ම ශ්‍රවණය කලා.. ආධ්‍යාත්මික ජීවිතයක් ගෙවන හරිම වටිනවා , අති විශිෂ්ඨ දේශනාවක් .. ඔබ තුමන්ට සහ එතුමියට බොහොම ස්තුති , උතුම් ශ්‍රී දලදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ද ලැබේවා හදවතින්ම ප්‍රාර්ථනය කරමි ! සම්මා සම්බුදු සරණයි !
@user-yb1df1wn9e
@user-yb1df1wn9e 2 жыл бұрын
kzbin.info/www/bejne/enS5eXlmrp6JmNE
@inokaherath3871
@inokaherath3871 2 жыл бұрын
Oba thumata godak pin apawa denuwath kalata
@automobiletechnically7819
@automobiletechnically7819 4 жыл бұрын
Budusaranai oba tumata
@buddhikasanath
@buddhikasanath 2 жыл бұрын
සුවපත් වේවා.....
@user-yb1df1wn9e
@user-yb1df1wn9e 2 жыл бұрын
kzbin.info/www/bejne/enS5eXlmrp6JmNE
@niroshasandareka3457
@niroshasandareka3457 2 жыл бұрын
Godak pin.deergayu wewaa
@luckydesilva6733
@luckydesilva6733 3 жыл бұрын
Thank you so so much . I love the wheel of chakra and use it everyday to marry into my daily meditation. I thank you for this wonderful explanation and for taking time to make this video. With love and greatest respect. Theruwan Saranai .?
@veenanisha478
@veenanisha478 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමාට. ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු ලැබුනා.🙏🙏🙏හරිම සතුටුයි
@gaminginsrilanka1262
@gaminginsrilanka1262 2 жыл бұрын
Hello
@gaminginsrilanka1262
@gaminginsrilanka1262 2 жыл бұрын
Can you tech me ?
@user-yb1df1wn9e
@user-yb1df1wn9e 2 жыл бұрын
kzbin.info/www/bejne/enS5eXlmrp6JmNE
@jayanthasarojini5788
@jayanthasarojini5788 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Thanks
@sepalikabaddrangani742
@sepalikabaddrangani742 4 жыл бұрын
Bohoma pin obathumata
@lakminirenu4617
@lakminirenu4617 3 жыл бұрын
Thanks
@user-fb6uu6ee2q
@user-fb6uu6ee2q 10 ай бұрын
Sathyai. Guptha sakthi.pasu pasa gos pissu hadagannea nathuwa sihiyen katayuhu karamu.oba thumata.budusaranay
@dioz6147
@dioz6147 4 жыл бұрын
Yes!!! So true! Very valuable discussion and Mr. Balasooriya expound about Kundalini very well. Your mind and body needs to be well prepared before the Kundalini awakening. A simple yogic practice awakened my Kundalini ( It was not meant for Kundalini awakening)but didn’t know it was Kundalini energy. I felt the electricity flowing on my spine, I felt as if I had fever and headache. It was a painful experience lasted 2-3 weeks. After that experience, my perception of the world changed, like Mr. B mentioned, my heart opened, it opened to every human being, for animals and plants. It is a beautiful experience to be able to be inclusive of every being. Kundalini will be awakened when you are ready for it. Just like, mango tree start flowering when the tree is ready to bear the fruits.🌸🌸
@rumeshrathnayake9213
@rumeshrathnayake9213 4 жыл бұрын
Good to hear mate..
@balasooriyaas
@balasooriyaas 4 жыл бұрын
I am glad to hear your experience.
@salausa3836
@salausa3836 4 жыл бұрын
KSO Oziemblowsky blessings 🙏❤️
@dioz6147
@dioz6147 4 жыл бұрын
Sala USA 🙏🏽🌸 Thank you so much!! Blessings to you too friend
@dioz6147
@dioz6147 4 жыл бұрын
A.S. Balasooriya Meeting you on you tube last year was a significant turning point in my spiritual path. My tremendous gratitude for you. You are the only spiritual teacher, who has such a deep understanding of both Yogic science and Buddhism. Your videos clarified many doubts and questions I had. That cleared my path. I am thankful to my sister, who sent me your first video. May you live long and touch many lives🌸🌸
@amilavithanage1593
@amilavithanage1593 2 жыл бұрын
සාර්ථක විග්‍රහයක්, දීඝායු ඔබතුමාට!
@nruthyaprasadani4855
@nruthyaprasadani4855 2 жыл бұрын
Hugaak pin ath veva obata Niroge suvapath jeewithayakata hethu veva dirgausha lebewa
@kankanamalageananda9447
@kankanamalageananda9447 2 жыл бұрын
Thanks much sir
@priyankaperera7269
@priyankaperera7269 4 жыл бұрын
Bohoma pehedelei..oba thumata deergayu wewa
@වශි
@වශි Жыл бұрын
Theruwan saranai masta
@srimalranepura
@srimalranepura 4 жыл бұрын
Oba thumiya itha buddimathwa prasna ahanawa godak sthuthui
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 4 жыл бұрын
හතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරන විට එය උපරිම ධ්‍යාන තත්ත්වය තුලදී කුණ්ඩලීය අවදි වීමට බොහෝවිට ඉඩකඩ ඇති බව දතයුතුයි...ඉන්පසු විදර්ශනා හාවනව ඔස්සේ මාර්‍ගඵල දෙසට යොමුවීම තුලින් ලෝකෝත්තර ආර්ය මාර්ගය සාක්ෂාත් කරගැනීමට පිලිවන....නමුත් එය ඉබේටම සිදුවන තුරු ඔබ නිහඩවිය යුතුය....
@simplehacks223
@simplehacks223 4 жыл бұрын
ධ්‍යාන මට්ටමකදී මරණයට පත්වුව හොත් ඔහුගේ/ඇයගේ මතු උප්පත්තිය කුමන ආකාරයක් විය හැකිද? එම ධ්‍යාන ශක්තින් ලබාගත් හැකියාවන් මතු ආත්මයේදීද ලැබෙනවාද?
@ram0210
@ram0210 4 жыл бұрын
@@simplehacks223 Yes
@fluffycott7193
@fluffycott7193 2 жыл бұрын
@@simplehacks223 ධ්‍යාන මට්ටමකදී මිය ගියොත් ඒ ධ්‍යාන මට්ටම් අනුව බ්‍රහ්ම ලෝක වල ඉපදේ
@tharams2789
@tharams2789 4 жыл бұрын
Ishta dewathawan apwa weradi margayaka geniyana neha ned.👌
@champaratnayake7181
@champaratnayake7181 4 жыл бұрын
Great
@madgirl943
@madgirl943 Жыл бұрын
🙏💫
@Gihanandra124
@Gihanandra124 2 жыл бұрын
🙏🙏🙏
@DeepaWeerasighe-re9ts
@DeepaWeerasighe-re9ts 11 ай бұрын
Bohoma isthuthi
@sheynzrajapakshe1275
@sheynzrajapakshe1275 4 жыл бұрын
Ithin ban pahasuma krame nam uba hasala danuma nam A S baaaala doooriya uba awadi karapangko
@worldking5299
@worldking5299 3 жыл бұрын
බුදු දහම ගැන "නොදන්නා" දේ සදහන් නොකර ඉමු.
@nethmichethana2404
@nethmichethana2404 3 жыл бұрын
Sthuthi oba thumata
@thusharamendis3301
@thusharamendis3301 4 жыл бұрын
💐💐💐
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 Жыл бұрын
Good
@sportstherapy5300
@sportstherapy5300 3 жыл бұрын
Nirvana completely different then the awakening kundalini so kundalini is not very important to attain Nirvana. This video good for educational purposes.
@saudiyesitaishani4654
@saudiyesitaishani4654 3 жыл бұрын
Mee wedasatahana man godakma asawen ahanawa .devi pihitai.matath me athdekim thinawa .akai man ahanne.
@user-iy4ts1ie1f
@user-iy4ts1ie1f 5 ай бұрын
Oba thumaata බෙහෙවින්ම isthuthi megena පැහැදිලි kara දුන්නාta
@upalibulathsinhala9409
@upalibulathsinhala9409 4 жыл бұрын
මේකත් මායාවක් /ජීවිතය සුන්දරයි මරණය අති සුන්දරයි මගේ උදාන වාක්‍ය යයි
@user-yb1df1wn9e
@user-yb1df1wn9e 2 жыл бұрын
kzbin.info/www/bejne/enS5eXlmrp6JmNE
@New-di1kn
@New-di1kn Жыл бұрын
මරනය කොහොමද බන් සුන්දර වෙන්නෙ
@nisansalamalkanti5139
@nisansalamalkanti5139 4 жыл бұрын
OBA thumata dirgau wewa
@arunashantha2410
@arunashantha2410 Жыл бұрын
meka wadan kramaya kiyala dennkoo ..prathipala onii ...eth wadana kramaya kiya dennkoo
@mges2011
@mges2011 2 жыл бұрын
💐🙏💐
@ishandilruksha20013
@ishandilruksha20013 2 ай бұрын
ඔබතුමා කියනදෙවල් ඇත්ත මට වෙලා තියනව
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 2 ай бұрын
ඔබගේ අදහසට ස්තුතියි
@udchannel2408
@udchannel2408 3 жыл бұрын
බුදු කෙනෙකු යෝගයෙහි කියන්නේ දෙකක් බව තරයේ මතක තබා ගන්න යෝගියෙක් වෙන්න ඕන කෙනෙක්ට පුළුවන් හැබැයි බුදු කෙනෙක් වෙන්න හැමෝටම බෑ
@user-yb1df1wn9e
@user-yb1df1wn9e 2 жыл бұрын
kzbin.info/www/bejne/enS5eXlmrp6JmNE
@magalie6364
@magalie6364 4 жыл бұрын
Istuti Balasuriya mahatmayanani obat dirga ayusa prartana karami teruwan saranai
@mahendrakumara6140
@mahendrakumara6140 Жыл бұрын
🙏 🙏 🙏
@lesliemawatha7685
@lesliemawatha7685 4 жыл бұрын
කුන්ඩලිනී චක්‍ර 7 විවර ව් කාලයක් ගියාම සියලු චක්‍ර නැතිව් නළලේ මැදින් ආලෝකයක් විහිදේ .(එය දැකිය හැක්කේ අඩ්‍යත්මික දියුනුව අයට පමණි) ඒ නිර්වාණය ලැබුවන්වේ පෝය සද පායනවිට වැඩි වැඩියෙන් ආලෝකය විහිදේ.
@rajathaMedia_7
@rajathaMedia_7 10 күн бұрын
වටේ යනව මිසක් කෙලින් සෘජු උත්තරයක් දෙන්න බෑ කිසි කෙනෙක්ට.මෙතුමත් එහෙමම තමා.😊
@vijithakumara5137
@vijithakumara5137 2 жыл бұрын
තව අලුත් දේශනා දාන්න
@l.pperera5959
@l.pperera5959 2 ай бұрын
ස්තුතියි ගුරුපියාණනි නිවරිදි උදාහරන සහිත දැනුවත් කිරීමකි බොහොම පිං පිං සාදු සාදු 🔔🔔🔔
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 2 ай бұрын
ඔබගේ අදහසට ස්තුතියි
@joker-pubgmobile3149
@joker-pubgmobile3149 4 жыл бұрын
මට මෙ ලගදි දවසක දැනුනා මම නිදාගෙන ඉද්දි මට මේ වටෙ තියන දෙවල් වලින් මගෙ ඇගට නිකන් සක්තියක් ලබෙනවා වගෙ නලල මැදත් කකියන ගතියක් ආවා එක මම එහෙම්ම ඉදලා මම අනාගතෙ ගැන හිතුවා ඉතින් එ බලයා ආයම හිමින්ට මගෙ ඇගෙන් අයින් උනා වගෙ දැනුනා.
@nuwandeshapriya8646
@nuwandeshapriya8646 4 жыл бұрын
Psychiatric doctor meet venna
@pathmathilakaweerakkody153
@pathmathilakaweerakkody153 11 ай бұрын
Godak pandithayo bawaawa gana kiwwata hariyata kiyala denne nah..mammoth methuma hama detainees harima pahadiliwa kiyala denawa...
@WebdevelopmentAffiliate
@WebdevelopmentAffiliate 28 күн бұрын
Obathumata bohoma pin itama wedagath Teruwansaranai
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 26 күн бұрын
🙏🙏🙏🌸
@sriyanthawaththegama6147
@sriyanthawaththegama6147 4 жыл бұрын
ඔබතුමාගේ බුදු දහමේ දැනුම ඉතා අල්ප බවත් අසංඥ සත්ව භාවනා ප්‍රගුණ කරන කෙනෙක් බවම වැ⁣ටහේ. හින්දු භාවනා ක්‍රම තනිකරම ලෞකිකයි. අනෙක් කරුණ වන්නේ බුදු සමය තුළ එන අග්ගඤ්ඤ සූත්‍රය බැහැර කර ඩාවින්ගේ පරිණාම වාදය මුල්කරගෙන කෙරෙන මේ විග්‍රහයන් ඉතා ප්‍රාථමික මට්ටමක් බව පෙනේ..නමුදු චක්‍ර අවදිවීම පිළිබඳව විස්තර තරමක සත්‍යතාවක් තිබේ. විශ්ව ඥානයද අනිච්චයි දුක්ඛයි අනත්තයි..නිවීම ඔය තරම් සරළව හින්දු දහම තුළ ඇතැයිද නිවන ඊට සම කිරීම විහිළුවකි. නොදන්නා අයට මෙය මහා විද්වත් පැහැදිලිකිරීමක් සේ පෙනෙනු ඇති මුත් එය බුදුදහමට ගව්වගානක ඈතක බව වැටහේවා...!
@ram0210
@ram0210 4 жыл бұрын
ඔබ ඉතාමත් වැරදි මතයකයි ඉන්නේ... ඔබතුමා ඔය පොත් වලින් ... මොලේ මිරික මිරික... විඤ්ඤාණය ලබන්නට පෙර... හරියට හින්දු ධර්මය ගැන මොකක්ද කියලා දැනගන්න... නිවන යනු.. බුද්ධාගමට පමණක් ආවේණික වූ දෙයක් නෙමෙයි... මේක ලෝක සත්‍යයක්... බුදුරජාණන් වහන්සේට පෙර ගොඩාක්.. ඍෂිවරු මුණිවරු.. යෝගීන්... නිවන ලබා ඇත.. නමුත් බුදුරජාණන් වහන්සේගේ විශේෂත්වය... එතුමා... කෙලින්ම straightforward... අනං මනං ඔක්කෝම අයින් කරල.. මෙන්න මේ දේ විතරක් කරලා... නිවනට ගියොත් හොඳයි කියලා පහදා දුන්නා.. මම හින්දු ආගමිකයෙක්.. නමුත් මම මගේ මුළු ජීවිත කාලයම.. ඉගෙන ගත්තේ බෞද්ධ දර්ශනය.. මම පන්සල් පන්සල් ගානේ ගිහිල්ලා පුළුවන් තරං හාමුදුරුවරු මූන ගැහිලා... බෞද්ධ දර්ශනය පැහැදිලි කරගන්නට උත්සාහ කළා.. පොත්පත් කියෙව්වා ..භාවනා කළා.. නමුත් අහම්බෙන් වගේ.. මට අවස්ථාවක් හම්බුනා.. පිටරටකදී.. එක්තරා ප්‍රබල යෝගී භාවනාවක් කිරීමට.. එයින් මට.. අතිවිශාල... different diamension... experience එකක් ලැබුණා.. එතනින් එහාට මා ඉගෙනගත්තු බෞද්ධ දර්ශනයේ සියලුම දේවල්.. තාම හොඳට පැහැදිලි වුණා... හින්දු ධර්මයයි බෞද්ධ ධර්මය යි.. කියන සත්‍ය එකම දේ තමයි...
@lesliemawatha7685
@lesliemawatha7685 4 жыл бұрын
@@ram0210 මා විදෙස් සිටි බැවින් මාගේ වාසනාවන්ත කාලයට කතෝලිකයින් සමග හින්දු ඩර්මයේ මගින් ඩර්මය සවන්දී ( එත් ඒ බාසාවෙන් ඩර්මය කියාදුන්නාට නොතේරුනි) එම ගින් මට ඔනා විදියටභවනාව සාදාගන ඉන්දියාවේ ගොස්( ඒ කියනදේත් නොතේරුනි) එහි සිටි ජිවමන සාස්‍තුවරු( අකුරු ගැලපිම වැරිදිය )ඩර්මය සම්පෙර්සනය කලා ..මගේ දෑසේ කලුඉගිරියාව දෙස එක එල්ලේ බලාසිට( එ මොහොතේ මා දෑස පැත්තකට ගන්න හැදුවත් බැරිවිය )කලක් ගතව් ව්ශ්වවෙන් සියලුම මර්ගඑල ලබා තව තවත් ඉදිරියට යමින් සිටියි
@DhanukaThanooja
@DhanukaThanooja 4 жыл бұрын
@@ram0210 nirvana ya aththe budu dahame pamanai, hindu darshanye shoontya sanjawa paramanandaya lesa ganena atara ,Buddha bavanawe di shoontya sanjawda ahosi karai.kryawan nokrana tanata path Kari.Nirwanabodya aththo kusal ho akusal ras nokari.Namuth hindu bavanavadi pancha neevarana ahosi nowei yamtarakamata yatapath unath mulumaninma ahosi novei.Vidarshana bavanava aththe bududda Darshanaye pamanai.Budunta pera visu ha budunge kalayeda abingya labin sytye smatha bavanava magin vdagath hytha dyunukireema tulini..Syalu Sathwayo.Suwapath wethwa ,Niduk wethwa neerogi wethwa ,niwan Dakithwa.
@DhanukaThanooja
@DhanukaThanooja 4 жыл бұрын
Obatuma niwaradi, Hindu darshanye tibenne laukika danya laba ganeemata sakasunu bavana marga pamani, Charaka avadiveema satyak namuth eya Nivana gamanata riju smabandatawayamk natha.Smathaya kopmana dyunu alath Nivan labiya haki nove.Vidarshanava magin pamanai nivån magata piivisiya hakke.Vidarshanava athte Baudda Darshanaye pamanai.
@padmanfernando3190
@padmanfernando3190 4 жыл бұрын
👍👍✔✔
@filmworld6526
@filmworld6526 4 жыл бұрын
ඔබ තුමා කුන්ඩලනි අවදි කරගෙන තියනවඩ
@shamithafernando3484
@shamithafernando3484 4 жыл бұрын
ඔයාල කරන වැඩසටහන් හොඳයි නමුත් දැන්වීම් වැඩියි.
@priya328
@priya328 4 жыл бұрын
good, they removed the adds after days
@UAE.RACING
@UAE.RACING 4 жыл бұрын
ඔව් ඒක හරි. අනික එකම ප්‍රශ්නය අහන්න එපා සැරින් සැරේ
@shamithafernando3484
@shamithafernando3484 4 жыл бұрын
ඇත්ත කියන්න බය වෙන්නෙ මොකටද?
@saudiyesitaishani4654
@saudiyesitaishani4654 3 жыл бұрын
Add danne Google akenni
@user-hf6tj8rk7c
@user-hf6tj8rk7c 2 ай бұрын
ඇඩ් දාන්නෙ මේගොල්ලො නෙවෙයී 🤣🤣🤣
@soyanamaga6530
@soyanamaga6530 2 жыл бұрын
ලෝකයේ පෙවැත්ම /නැවැත්ම කියන්නේ එකක් නොව දෙකක්.. මුලින්ම ලෝකය කියන්නේ කුමකටද? බුද්ධ දර්ශනය තුළ මෙය මානව බෙදා තියෙනවා.. හොයා බලන්න.. එවිට ඔබ‍ට ඔබව මුණ හමුවේ.. මායාව තේරුම් ගත්ත දිනක.. සියල්ල (තමා අල්ල ගත් දේවල් ) අතහෙරේ.. අතහරින්න උස්සා කරන්න දෙයක් නෑ..🙏🙏🙏
@sisirakumara802
@sisirakumara802 8 ай бұрын
නිවැරදි විග්‍රහයක් .භාවනා ව නිවැරදි ව සිදුකිරීමට මග පෙන්වන්න.🙏🙏🙏
@nondiproduction1857
@nondiproduction1857 Ай бұрын
❤❤
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial Ай бұрын
🙏🙏🙏
@weerasingherodrigo2539
@weerasingherodrigo2539 4 жыл бұрын
Wanara katha budu dharmayata viruddai. Davinge mathaya eka.
@nishgeeth4539
@nishgeeth4539 4 жыл бұрын
කෝ මේ වීඩියෝ එකේ ටොපික් එකේ තියෙනව වගේ මොකුත් ක්‍රමයක් ගැන කියන්නෙ නෑනෙ
@rasikapriyadarshani7643
@rasikapriyadarshani7643 3 жыл бұрын
Pleas mata mekata uththara denavada kundalini shakthiya avadi karana mantharayak kiyannako pleas
@YamunaGuruge
@YamunaGuruge 15 күн бұрын
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 14 күн бұрын
ගොඩක් ස්තුතියි🙏🙏🙏
@tashudariju9971
@tashudariju9971 3 жыл бұрын
mata e energy eka awa nam palakahatta ain karnwa polawenma
@samaneeliginger
@samaneeliginger 4 жыл бұрын
බොහෝ සෙයින් ස්තූතියි තෙරුවන් සරණයි ඔබ තුමාට. මාගෙ නමස්කාරය වේවා
@user-yb1df1wn9e
@user-yb1df1wn9e 2 жыл бұрын
kzbin.info/www/bejne/enS5eXlmrp6JmNE
@sujeewanimalkanthi187
@sujeewanimalkanthi187 Жыл бұрын
ඔබ තුමාගේ පැහැදිලි කිරීම හරිම නිරවුල් ඔබතුමාගේ දෙමව්පියන්ටත් බොහෝ පින්
@nanneththiwijayawansa225
@nanneththiwijayawansa225 4 жыл бұрын
sthuthi obathumata theruwan saranai
@ashmisathya5079
@ashmisathya5079 4 жыл бұрын
හිස පෙදසින් නිතරම කකියමක් දැනෙනවා. එ වගේම වරක වම් කනින් කිසිවක් නොඇසේ... තෙවෙනි ඇස පිහිටින ස්ථානය තුළ කකියමක් සිත එකඟ කල විට දැනෙ. එවාට හේතුවක් ඇත්නම් පවසනවා ද!!!!
@rajathaMedia_7
@rajathaMedia_7 10 күн бұрын
7 වෙනි චක්‍රය නිර්වානයට සමාන කිරීම සම්පූර්ණයෙන්ම වැරදී
@sweetruki26
@sweetruki26 4 жыл бұрын
Beeja mantraya labadenu manavi 💛
@francisdes3454
@francisdes3454 2 жыл бұрын
Kudalini shakthi is a very powerful energy, by waking this sleeping power or energy can go crazy, if you don't know how to handle this energy. Can be dangerous 🙄🤔 you must have proper trained teacher to help you. Most indian gurus advise, not to wake this kudalini shakthi , it can harm, you if you can't manage this shakthi.. So think twice. It can change you completely. You might later regret Good luck🙏🙏
@rasikapriyadarshani7643
@rasikapriyadarshani7643 3 жыл бұрын
Mokada api inne sadde tikak vadi thanaka eka hinda manasa hada ganna amarui podi velavak bavana karanna puluva eth vadi vela baha ekai
@shanikaarathnayake5109
@shanikaarathnayake5109 4 жыл бұрын
යෝග භාවනා කර්ම සහ බුදු දහම පටලවා නොගන්නා ලෙස ඉල්ලා සිටිමි..
@shantitv6111
@shantitv6111 4 жыл бұрын
හරියට හරි
@tilandenuka
@tilandenuka Жыл бұрын
බුදු දහම ගැන තව ඉගෙන ගන්න 😊
@nishanthakalupahana1470
@nishanthakalupahana1470 4 жыл бұрын
Ku-sakthiyen menisataLabena prayojana monwada??????
@KumuduRanjana
@KumuduRanjana Ай бұрын
ඔබතුමා හමු වීමට හැකි මාර්ගයක් අපිට කියන්න .ඔබ තුමාගේ වටිනාකම මට කියා ගන්න .බැ.අනේ මට හරි ආසයි මුල ඉදලා භාවනා කරන්න ඉගෙන ගන්න .
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 29 күн бұрын
🙏🙏🙏🙏
@CHIRANTHA85
@CHIRANTHA85 2 жыл бұрын
ආදරණීය හිතවතුනි, ආධ්‍යාත්මික ගවේෂකයන්ට ආලෝකයක් එක් කළ ඒ එස් බාලසූරිය මහතාගේ යූ ටියුබ් චැනලය යම් පුද්ගලයකු විසින් 8/10/2021 වෙනි දින හැක් කර එහි පාලනය ලබාගෙන ඇති බව කණගාටුවෙන් දන්වා සිටිමි.
@nihallaksoyana6075
@nihallaksoyana6075 2 жыл бұрын
අනේ අපිට එය නැවත අසන්න බැරිද? මුල් පිටපත් පටිගත කරගත් අය නැද්ද? ලොකුම පිනක් අපිට ඒවා නැවත අහන්න සලස්සවන කරුණාවන්ත කෙනෙකුට
@arunashantha2410
@arunashantha2410 Жыл бұрын
ko me karana vidiyath.. karana piliaalath kiyala dennakoo
@TikTok-wx5ni
@TikTok-wx5ni 4 жыл бұрын
Budu hamuduruwo bawana keyala dunne niwana pinisa rishi warayekk wenna newe eki 💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
විශ්වයේ ශක්තිය නිවනට යොදන ක්‍රමය
2:03:58
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 8 М.