A.S.Balasooriya on Being Mindful of Reality යථාර්ථය දකින සිහිය

  Рет қаралды 46,537

A S Balasooriya

A S Balasooriya

Күн бұрын

Пікірлер: 64
@bandusena8046
@bandusena8046 3 ай бұрын
ඔබතුමන් අති විශිෂ්ඨ යි ගුරු පියාණනි.ස්තුතියි . දීර්ගායු වෙවා.
@chandanakumara9055
@chandanakumara9055 4 жыл бұрын
ඔබතුමාගේ දේශනා ගොඩක් අහල තිබුනත් මෙවන් දේශනයක් ජීවිතයේ ඇහුනේ පලවෙනි වතාවට. පුදුමාකාර සුවයක් දැනෙන්නේ. ඔබතුමාට පින්. තෙරුවන් සරණයි !
@kanthimanchanayaka9537
@kanthimanchanayaka9537 3 жыл бұрын
ඔබ. තුමා ගේපොත් හා දේශනා අසා ජීවිතය සතුටින් ගෙවමි. මම ගණිත ගුරුවරියක් ලෙස සේවය කර දැනට විශ්‍රාම ලබා නිදහස් ජීවිතය ක් ගතකරමි. මම විශ්ව ඤාණයට විවෘත වී ඇතැයි මට දැනේ.ඔබ තුමා ගේ පොත් හා දේශනා ද ඉවහල් වූ බව සඳහන් කරමි. ඔබ තුමා ට දීර්ඝායුෂ පතමින් ස්තුති පූර්වකව දීර්ඝායුෂ පතමින් නමස්කාර කරමි
@ajiradesilva6756
@ajiradesilva6756 2 жыл бұрын
@@kanthimanchanayaka9537 මෙතුමාගේ පොත් වල නම් ටිකක් කියන්න පුළුවන්ද ඔබතුමියට. මටත් අරගන්න ඇහුවේ. ඔබතුමියට බොහෝම පින්
@sanathnishan8505
@sanathnishan8505 3 жыл бұрын
සර්ට කොහොම ස්තුති කරන්නද කියල මට තෙරෙන්නේ නැ ගොඩාක් පිං
@kanthikanthi7166
@kanthikanthi7166 5 жыл бұрын
දීර්ඝායුෂ වේවා ඔබට බුදු සරණයි
@pushpikawickramasekara7485
@pushpikawickramasekara7485 5 жыл бұрын
Wonderful Sir... really appreciated your advices Theruwan saranai !
@alwissanthi5233
@alwissanthi5233 5 жыл бұрын
මම israel වල ඔබ තුමාට දීර්ඝායුෂ වෙිවා💐💐💐💐 තෙරුවන් සරනයි 💐💐💐
@erandaedirisinghe8847
@erandaedirisinghe8847 2 жыл бұрын
Api mey tharam kalayak darmaya kiyala ahala thiyenne monawada kiyala hithenawa.aparafayak.guruthumani depa namandimi.deergayusha wewa.
@aaaa-rh2nz
@aaaa-rh2nz 4 жыл бұрын
තෙරැවන් සරණයි ඔබතුමාට දීර්ඝායු වේවා
@luckminipeiris498
@luckminipeiris498 4 жыл бұрын
මෙ දෙශනාව අහලා මම විසින් දුක් විදින ප්‍රශ්නයට පිලිතුර ලැබුනා දැන් මම කල යුතු දෙ කර ගෙන ජිවිතය අර්තවත් කර ගනිමින් සිටිනවා
@jeromeunfried3028
@jeromeunfried3028 2 жыл бұрын
Obata Theruwan Saranai
@sarathw5740
@sarathw5740 5 жыл бұрын
I am very pleased to see a person like you in Sri Lanka to educate our young people. I feel you took my burden away from me! Thank you again.
@crishanthikd7542
@crishanthikd7542 4 жыл бұрын
ඔබ තුමන්ට ගොඩක් පින් තෙරුවන් සරණයි 🙏🙏🙏
@wasanthawasantha4684
@wasanthawasantha4684 2 жыл бұрын
Budu saranai oba tumata
@sammanisammani5009
@sammanisammani5009 4 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
ගුරුපියානනි ඔබතුමා පෙන්නු දහම් මග යන මට විශ්වයයෙන් සියලුම යහපත් දේ ලැබුනා .සියලු ජාතින්ගේ සාම මන්දිරය ඉදිවුනා ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වයට විශ්ව ආකර්ෂණ නීතියට . කරුණාවෙන් දයාවෙන් මයිත්‍රියෙන් පොදු අරමුණු ජය ගන්න හැකිය . අපි සියලුම දෙනා ජාති ආගම් කුල බේද නැති මිනිස්සුන් ය මාව මෙලොවට එවු කාරණය සියලුම ජාතින්ගේ සමගි ඇතිකිරීම වෙනුවෙන් ය මා එ දේ කර නැවත විශ්වයට එකතුවෙන්නෙමි. මට නැවත ඉපදීමක් නැත. ගුරුතුමනි ඔබතුමාට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤
@pothakamahima8826
@pothakamahima8826 3 ай бұрын
ජීවිතයේ භෞතික පක්ෂය අමතක කොට මේ දේශනා අතර සිටීමට හැකි නම් එය කොතරම් භාග්‍යයක් ද?
@Nfdo9106
@Nfdo9106 3 жыл бұрын
Awesome teaching,
@yasisameer4441
@yasisameer4441 3 жыл бұрын
Sriyani wijesekara sadu sadu sadu!!!
@nisansalamalkanti5139
@nisansalamalkanti5139 2 жыл бұрын
dirgau wewa oba thumata
@champicasiriwardhana69
@champicasiriwardhana69 5 жыл бұрын
පිංසිදුවෙිවා ...මම ශ්‍රවනය කරේ 2016 අතුරැගිරියේ සමාධි භවනා මධ්‍යස්ථානය දි කල වැඩසටහනකට..කලයුතු යමක් ඇති බවදැනේ..සිත තවත් දියුණු තත්වය කට පත් කල යුතු බවයි හැඟෙන්නේ..ස්තුතියි .ඉදිරියේ යමි වැඩසටහනක් පවතින්නේ නමි..හැකි නමි දන්වන මෙන් කාරැණිකව ඉල්ලමි...ස්තුතියි .
@chinthapriyangi1104
@chinthapriyangi1104 3 жыл бұрын
Thank you 🙏🙏🙏💐❤️🇮🇹 Oba thumata
@chmodayasenavirathna4829
@chmodayasenavirathna4829 Ай бұрын
@pintasara7052
@pintasara7052 4 жыл бұрын
ඔබ තුමාට.පින්
@nandanieararchchilage9367
@nandanieararchchilage9367 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹
@ritashamali5257
@ritashamali5257 3 жыл бұрын
Budu saranai sir obata pin
@lakminirenu4617
@lakminirenu4617 3 жыл бұрын
Thanks
@katunayakagepriyantha2036
@katunayakagepriyantha2036 4 жыл бұрын
පින්සිද වෙවා 🙏🏿🙏🏿🙏🏿❤️❤️❤️
@vijithamallika8973
@vijithamallika8973 4 жыл бұрын
තෙරැවන් සරනයි
@smgm1125
@smgm1125 7 ай бұрын
කාටත් පොදු ලෝක ස්වභාව ය නිවැරැදි ව වැටහුනේ අදයි
@muthubandara8702
@muthubandara8702 5 ай бұрын
❤❤❤❤❤❤❤❤🎉🎉🎉
@nelumsamarakoon8084
@nelumsamarakoon8084 4 жыл бұрын
Hello uncle,I am watching all of your Dharma talks and I send those to appachihe he also enjoy them and try to practice.My father is S.M.Jayathilake .He still live in Badulla .We live in Australia.I am Nelum.You may not remember me.I am trying to practice these Dhamma.Thank you and we all try to come to the right path.
@balasooriyaas
@balasooriyaas 4 жыл бұрын
I am glad to her from you. Give my best wishes to your father. My telephone no. +94714269316
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 2 жыл бұрын
Good
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 Жыл бұрын
Thank you sir
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 7 ай бұрын
❤️🌷🌺🌼🌍🙋
@pradeepsenanayake1202
@pradeepsenanayake1202 4 жыл бұрын
OBA THUMAATA ISTHUTHI KARANNA MONA BAASAWENWATH WACHANA NETHA. (Budu bawa lebenaawamai)
@italy442
@italy442 5 жыл бұрын
Mama godak kamathi obata amathumak denna mama italy walin
@rukmalwanniarachchi5959
@rukmalwanniarachchi5959 3 жыл бұрын
🌸🌸🌸🙏
@tiroobeywans1061
@tiroobeywans1061 5 жыл бұрын
Awurudu 26kata pasu ma awadi wemin sitinawa se daneii.. Obathumata sthuthiy..
@sarathw5740
@sarathw5740 5 жыл бұрын
It appears this lecture is based on Satipathana Sutta.www.accesstoinsight.org/tipitaka/mn/mn.010.than.html
@premarathnagalkanda5175
@premarathnagalkanda5175 2 жыл бұрын
2022-05-18
@drops1298
@drops1298 4 жыл бұрын
Let it go.!
@shey_p
@shey_p 4 жыл бұрын
❤️🙏🙏🙏
@mudithawijesinghe7172
@mudithawijesinghe7172 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖
@dammikakodikara2054
@dammikakodikara2054 2 жыл бұрын
Gurupiyanani Mata obatumawa hamuwenna Awasyi . karunakarala mata Durakatana Anka ya. Labadenna me Dm kodikara.
@gangaavigeethaprasadhini7668
@gangaavigeethaprasadhini7668 4 жыл бұрын
Piyathuma waage obathuma Dena avawaada. .hisa namaa piligannemi..
@niroshakeerthisinghe8639
@niroshakeerthisinghe8639 4 жыл бұрын
Sihinayak novi manasa pirisidu wana mohothe mata mage daruwage A/l result eka sambandawa kara athi kriyawa mage hithata danenawa thadinma eka mata loku wedanawak me result eke yatharthaya mata danenawa eath eya me penena lokaye eka naha namuth athulatha thiyenawa danenawa a mokakda oba thumagen danagannai onedan aurudu 4,5k vthara vena gataluwak me
@sachenthapareyodapanm9543
@sachenthapareyodapanm9543 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@asilajayasingha3102
@asilajayasingha3102 4 жыл бұрын
Hi good afternoon oba thumage durakathana ankaya denna matath vesasa deyak kiyana theyanawa my Email addressee is Asilajayasingha @gmail.com. Theruwansarani!!!
@rasikathushariperera9138
@rasikathushariperera9138 5 жыл бұрын
🙏🙏🙏
@mahendraamarasinghe4071
@mahendraamarasinghe4071 5 жыл бұрын
Ko kalin kotas tika pl send me link
@chandrananayakkara1498
@chandrananayakkara1498 3 жыл бұрын
Reality and truth is rvealed .After listening we come to the correct point. We really feel that we could.see the difference between the mirage and reality. Correct understanding opens to the truth of universe.There u find the eternal life.Everlasting security is there .Thank u sir for the valuable views.
@udchampa9280
@udchampa9280 5 жыл бұрын
aththa...athisatiyen..ethamath..saralawa..kiya..dun...guruwarun..atharin..ehalama..thana..darana.guru.piyanani..pinwath..mahoththamayaneni.ape..hadawath..walata..ebela..balala..siyalla..pahadili..karala..dennak.men.apiwa.me..dukitha..sasarin..ethera.karanna..wera.darana.guru..piyananata..maga.hada..bathi..namaskaraya..puda..karami
@thilinigunawardana947
@thilinigunawardana947 3 жыл бұрын
🙏🙏🙏❤️❤️❤️
@sandyad.6129
@sandyad.6129 3 жыл бұрын
🙏🙏🙏
@AS-lv7kw
@AS-lv7kw 3 жыл бұрын
🙏🙏🙏
@padmiabenayake1524
@padmiabenayake1524 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@ajanthadias7485
@ajanthadias7485 3 жыл бұрын
🙏🙏🙏
@shey_p
@shey_p 3 жыл бұрын
🙏🙏🙏
@jayasinhashamala2250
@jayasinhashamala2250 2 жыл бұрын
🙏🙏🙏
@janakakumara1875
@janakakumara1875 Ай бұрын
🙏🙏🙏🙏🙏
A.S.Balasooriya  How to think clearly?
50:43
A S Balasooriya
Рет қаралды 63 М.
My MEAN sister annoys me! 😡 Use this gadget #hack
00:24
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
Haunted House 😰😨 LeoNata family #shorts
00:37
LeoNata Family
Рет қаралды 4,2 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 8 МЛН
A.S.Balasooriya Four portals to Liberation ( In Sinhala)
29:47
A S Balasooriya
Рет қаралды 27 М.
හරියටම සිහිය ගැන දැනගනිමු (What is mindfulnes )
50:09
My MEAN sister annoys me! 😡 Use this gadget #hack
00:24