සිතන පතන දේ ලබා ගැනීමේ සරල ක්‍රමයක් / A simple way to get what you want

  Рет қаралды 177,744

Kanchana pethiyagoda S L T.V.

Kanchana pethiyagoda S L T.V.

2 жыл бұрын

#lowofattraction
#cosmicenergy
#positivethinking
ආකර්ෂණ නීතියෙන් ප්‍රාර්ථනා ඉටු කර ගනිමු.

Пікірлер: 802
@noone-ge7hx
@noone-ge7hx Жыл бұрын
Me krmaya harima a meka karala thiyenawa hebei ude newe nehe mata hari giya
@lakshmebertei9052
@lakshmebertei9052 2 жыл бұрын
මේ වීඩියෝ එක මට දකින්න සැලැස්වූ විශ්වයටත් මෙය අපට කියා දුන් ඔබතුමියටත් ස්තුතියි. 🙏🙏🙏🙏🙏🙏🙏
@madusanka7050
@madusanka7050 2 жыл бұрын
ķlk0
@bkanchani2
@bkanchani2 2 жыл бұрын
Eka nam aththa...
@damidusanvijasinha124
@damidusanvijasinha124 2 жыл бұрын
Maniyani me වැඩසටහන් mam රට ඉන්නේ ai අපිට hariyanna na ai aaa
@harshadilip5911
@harshadilip5911 10 ай бұрын
කෝට් දහයක් ලබා දුන් ව්ශ්වයට ගොඩාක් ස්තුති ,ගොඩාක් ස්තුති ,ගොඩාක් ස්තුති ,,,තෙරුවන් ගුණ සත්‍යයි,ඒ සත්‍යාණුභාවයෙන් මගෙ ප්‍ර්‍රාර්ථනාව ඉටුවේවා,,,,,
@hashiniimasha3176
@hashiniimasha3176 7 ай бұрын
O/l නැවත් පරීකෂණය දැම්මා මම විශයන් තුනම පාස් විශ්වයට ස්තූතියි
@user-cg3cx6lh7j
@user-cg3cx6lh7j 2 жыл бұрын
මෙ පාන්දර මෙය දකින්න ඉඩ සලසා දුන්නු විශ්වයට බොහොම ස්තුති තෙරුවන් සරණයි
@suviniranawaka3095
@suviniranawaka3095 2 жыл бұрын
මේ වීඩියෝ ව ඇස ගැටෙන්න ලැබීම ගැන විශ්වයටත්, එම පාඩම කියාදුන් ඔබතුමියට ත් බෙහෙවින් ම අනෙක වාරයක් ස්තුති ....ස්තුතියි ..ස්තුතියි ....🙏❤️
@nextours1986
@nextours1986 Жыл бұрын
ඔබ තුමියට ස්තුතියි 🙏 විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
@homemadedelicious2894
@homemadedelicious2894 2 жыл бұрын
අහම්බයකින් හෝ මෙම වීඩියෝව නරබන්න අවස්තාව ලැබුනාට විශ්වයට ස්තූතී..
@user-oq1ft5cr3l
@user-oq1ft5cr3l 6 ай бұрын
මම 33 කරා.මගේ අරමුන ස්ටවුනා.මට මගේ බලාපොරොත්තු ස්ට කර.මේ ව්ස්වයට ගොඩාක් ස්තුතියි.ඔබ තුමියටත් ස්තුතියි .දීර්ඝයුස ලැබේවා .ව්ස්වයට නැවත නැවතත්.ස්තුතියි .❤
@nishanthimanjula8398
@nishanthimanjula8398 Жыл бұрын
මෙය දකින්න අහන්න සැලැස්සු විශ්වයට ස්තූතියි ඔබ තුමියටත් ස්තුතියි ඔබ තුමිය කියාදෙන කියාදෙන ක්‍රියා කරකම් කරමින් ඉන්නෙ තෙරුවන් සරනයි
@saralam.a4695
@saralam.a4695 2 жыл бұрын
ඔබතුමියට බොහොම ස්තූතියි මෙවැනි සරල ක්‍රම කියල දෙනවට අනේක වාරයක් පිං තෙරුවන් සරණයි🙏
@dubaicenter8664
@dubaicenter8664 8 ай бұрын
මෙම වීඩියෝ එක ඇසීමට සැලැස්වීම ගැන ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@hiruniahinsa-di9wb
@hiruniahinsa-di9wb Жыл бұрын
මෙ ක්‍රමය කියලා දුන් ඔබට අනේක වාරයක් ස්තූතියි. මේ වීඩියෝ එක පෙන්නුවට විශ්වමෑනියන්ට අනේකවාරයක් ස්තූතියි 😍😘🌍🙏
@user-oh3py8md6u
@user-oh3py8md6u 2 жыл бұрын
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා .සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏...ස්තුති පින්වත් ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏
@prabavimaheshika3899
@prabavimaheshika3899 Жыл бұрын
මෙය අපි දකින්න,සැලසු විශ්වයටත් කියාදුන් උබටත් ස්තූතිය 😍😍
@ravindragamage8401
@ravindragamage8401 10 ай бұрын
මෙය අහන්න දකින්න සැලැස්සූ විශ්ව මාතාවටත් මෙය කියාදෙන ඔබතුමියටත් අනේක වාරයක් ස්තූතියි
@ayoniveera381
@ayoniveera381 Жыл бұрын
මෙවැනි .උපදෙස් ලබා දීම පිළිබඳ ඔබතුමියට ස්තුති වෙමි අපගේ ජීවිතයට ආලෝකයක් ලබාදෙන ඔබතුමියට ස්තුති විශ්වයට ස්තුති වේවා ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@msisirawijshinghe407
@msisirawijshinghe407 2 жыл бұрын
මේ විදිහට කියලා දුන්නා ඔබ තුමිය ටත් සිය දහස් ලක්ෂ-කෝටි- ප්‍රකෝටි මිලියන ට්‍රිලියන වාරයක් ස්තුතියි! තෙරුවන් සරණයි! ......
@deshsithusithu8707
@deshsithusithu8707 4 ай бұрын
මේ පිලිබදව දැනගැනීමට සැලස්වීම පිළිබඳ ඔබතුමියට ස්තූතියි.මම කරපු සියලු පිං සියලුම සම්‍යක්දෘෂ්ටික දෙවිදෙවතාවරුන් වහන්සේලාට මෙන්ම මගේ ඉශ්ට දෙවියන්ටත් අනුමෝදන් වේවා..
@wishakajayakodi696
@wishakajayakodi696 2 жыл бұрын
බොහොම ස්තූති මිස් 🙏 මිස් වගේ කෙනෙකුගෙ උපදෙස් අප හට ලබා දුන් විශ්වයට ස්තූති ..
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි
@manoriabesingha425
@manoriabesingha425 2 жыл бұрын
ඔබ තුන්මියට ගොඩාක් ස්තූති අප දැනුවත් කරාට🙏🙏🙏🙏
@tharangagunarathna3525
@tharangagunarathna3525 2 жыл бұрын
ස්තුතියි ඔබ තුමියට දෙවියන් රකීවා සැමදා අපේ අාදරණීය ඔබ තුමියව
@dkpgayathri295
@dkpgayathri295 Жыл бұрын
මේ වීඩියෝ එක දකින්න සැලැස්වු විශ්වයට අනේකවාරයක් ස්තුතියි 🙏 ඔබතුමියටත් ස්තුතියි 🙏
@malamangala-fo9iy
@malamangala-fo9iy Жыл бұрын
ප්‍ර්‍රමාද වී හරි මෙම වීඩියෝ එක බලන්න ලැබීම සතුටක් පින්වත් ඔබතුමියට ගොඩාක් පින් තෙරුවන් සරණයි 🙏 විශ්වයට ස්තුතියි! ස්තුතියි! ස්තුතියි! 🙏🙏🙏
@iveperera6162
@iveperera6162 Жыл бұрын
විශ්වශක්තිය ගැන දැනුවත් වීඩියෝව දකින්න අහන්න ලැබුවාට විශ්වශක්තිය ට ඉස්තුතී .ඔබ තුමියට බෙහෙවින් ඉස්තුතී .
@gayanijayalath4664
@gayanijayalath4664 Жыл бұрын
මෙය දකින්නට සැලැස්සු විශ්වයට ස්තූතියි 🙏🙏🙏ඔබ තුමියටත් ස්තූතියි
@sanjeewanidilrukshi3365
@sanjeewanidilrukshi3365 Жыл бұрын
ස්තූතියි මැඩම්. විශ්ව මාතාවටත් ස්තූතියි මට විශ්ව ආකර්ශණීය නීතිය ගැන දැනගන්න ඉඩ සැලැස්සුවාට🙏🙏🙏 Thank you! thank you!! thank you!!!
@dineshakumari5658
@dineshakumari5658 Жыл бұрын
මේ vedio එක පෙනෙන්න සැලැස්සුවාට විශ්වයට ස්තූතී .මේ දේවල් කියා දුන් ඔබ තුමියටත් ස්තූතී .
@kushanidissanayake439
@kushanidissanayake439 Жыл бұрын
මේ පනිවිඩය දකින්නට සැලැස්වූ විශ්වයට ස්තූති වේවා🙏🙏
@shekasrijayasinghashekasri8017
@shekasrijayasinghashekasri8017 2 жыл бұрын
මෙි වීඩියෝව දකින්නට සැලැස්වු විශ්වවයට ස්තුතියි සහ මෙය පැහැදිලිව කියාදුන් ඔබ තුමියටත් බොහොමත්ම ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏🙏 ස්තුතියි වශ්වශක්තියට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ස්තුතියි බෙහෙවින්ම
@deepikamadushani8397
@deepikamadushani8397 Жыл бұрын
මේ විඩියෝ එක මට දකින්නට ඉඩ සැලැස්වූ විශ්වයට අනේකවාරයක් ස්තුතියි🙏
@user-ob3ne3dj4t
@user-ob3ne3dj4t 3 ай бұрын
ව්ස්ව මාතාවට අනේක වාරයක් ස්තූතියී ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏
@janandabandara9436
@janandabandara9436 Жыл бұрын
උතුම් මෑණියනි ඔබටත් විශ්වයටත් ගොඩක් ස්තුතියි ... මගෙ බලාපොරොත්තුව ඉටු වුනා විශ්වයට ගොඩක් ස්තුතියි
@kamaljayalal2070
@kamaljayalal2070 Жыл бұрын
මේ වීඩියෝ එක දකින්නට සැලැස්සූ විශ්ව මාතාවට ඉස්තූතියි 🙏🙏🙏💖
@kumarikothalavala7143
@kumarikothalavala7143 10 ай бұрын
ඔබ තුමිය මුන ගැස්වු ව්ශ්වයට ස්තුතියි..!! මම ඔබ තුමියගේ වීඩියෝ සේරම බලනවා..මගෙ හිත දැන් සැහැල්ලුයි..මගෙ ප්‍රාර්ථනා ඉටු වුනා.ස්තුතියි ස්තුතියි ස්තුතියි..🙏🙏🙏
@rasanjaleelanka462
@rasanjaleelanka462 11 ай бұрын
මෙම විඩියෝ ව දකින්න සැලැස්සුවාට විශ්වයට ස්තූතියි ❤
@himashasankalpa4673
@himashasankalpa4673 Жыл бұрын
මේ වීඩියෝ එක මට බලන්න සැලැස්වූ විශ්වයට ස්තූති ...🙏🙏
@ireshaudyangani844
@ireshaudyangani844 Жыл бұрын
මේ විඩියෝව ඇස ගැටුනට විස්වයට ස්තුතියි 🙏🙏🙏
@LovelyBirdwingButterfly-er1gh
@LovelyBirdwingButterfly-er1gh Ай бұрын
ආදරණීය මිස් ඔයාට ඉස්තුති වටිනා උපදෙස් අපේ ජිවිත වලට ලබා දෙන වට
@nadeeshadissanayake6967
@nadeeshadissanayake6967 Жыл бұрын
මාගේ සියලු බලාපොරොත්තු ඉටු කර දුන් ආදරණිය විශ්වයට ස්තූතිවන්ත වේවා !! මෙම විඩියෝව දකින්නට සැලැස්වු ආදරණීය විශ්වයටත් මේ පිලිබද කියාදුන් ඔබතුමියටත් ස්තූතිවන්ත වේවා !!💛🙏
@priyangasewwandi4482
@priyangasewwandi4482 Ай бұрын
විශ්වයට ස්තුතියි.... 🙏 මෙය අපට කියාදුන් ඔබතුමියටත් ගොඩක් ස්තුතියි 🙏 මම මේක කලා. මගේ ප්‍රාර්ථනාව ඉක්මනින්ම ඉෂ්ඨ වෙයි කියලා මම විස්වාස කරනවා.
@bagyalakshi3557
@bagyalakshi3557 2 жыл бұрын
මේ විදිහට වීඩියෝ මගින් සිත සැහැල්ලු කරන ඔබ තුමියට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏🙏
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
තෙරුවන් සරනයි
@user-vs5gp4zt5l
@user-vs5gp4zt5l 7 күн бұрын
මේ විඩියෝ එක දකින්න ලැබෙන්න සැලැස්සු විශ්වයට අනේක වාරයක් ස්තුතියි ❤
@rupikasadamali1575
@rupikasadamali1575 2 жыл бұрын
මේ වීඩියෝ එක දකින්න සැලැස්සු ආදරණීය විශ්වයටත්🙏 මෙය අපට කියල දුන්නු ඔබතුමියටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤❤❤
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ස්තුතියි බෙහෙවින්ම
@bagyalakshi3557
@bagyalakshi3557 2 жыл бұрын
අවශ්‍ය අවස්ථාවේ මට මේ වීඩියෝ දකින්න සැලැස්සුවට විශ්වය ට අනේක වාරයක් ස්තූතියි 🙏🙏
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
තෙරුවන් සරනයි
@anujashamalee6903
@anujashamalee6903 Жыл бұрын
මේ විඩියෝ එක දකින්න ලැබෙන්න සැලසුවාට විශ්වයට ස්තුතියි.මෙය කියා දුන් ඔබටත් ස්තුතියි...
@nelundeeshan708
@nelundeeshan708 2 жыл бұрын
බොහොම ස්තුතියි මිස් ⁣.තෙරැවන් සරණයි ඔබතුමියට
@monicaponameruma9818
@monicaponameruma9818 2 жыл бұрын
මේ විෂ්වය ශක්තියේ බලයෙන් ඔබතුමියටත් අනික් සැමදෙනාටත් මටත් ලැබේවා!.. ලැබේවා !.. ලැබේවා! විෂ්මශක්තියට මගේ ස්තුතියිය වේවා!!!🙏
@sanukinehansa1704
@sanukinehansa1704 Жыл бұрын
Me misge no eka denna
@shanirajapaksha1037
@shanirajapaksha1037 2 жыл бұрын
මට හරිම අාසයි ඔබ තුමියට කතා කරන්න .මම දිනපතා ඔබගේ vedios බලනවා ස්තූතියි ඔබ🙏🙏
@HansikaSandam-zj8pu
@HansikaSandam-zj8pu 10 ай бұрын
මේ විඩියෝ එක දකින්න සැලැස්සු මාගේ ආදරණිය විශ්වයට ගොඩාක් ස්තූතියී ස්තූතියී ස්තූතියී.....ගොඩාක් පිං ❤️🙏 එසේ ම මාගේ ඉෂ්ට දෙවියන්ටත් ගොඩාක් ස්තූතියී ස්තූතියී ස්තූතියී ගොඩාක් පිං .....❤️🙏
@niroshahewawasam3211
@niroshahewawasam3211 Жыл бұрын
ඔබ තුමියට ගොඩාක් පින්. විශ්වමාතාවට මා බෙහෙවින් ස්තූතිවන්ත වෙමි.
@kanchanagimhani9949
@kanchanagimhani9949 2 жыл бұрын
මේ video එක මට දැකිමට සැලැස්විම ගැන විශ්ව ශ්කතියට ස්තුති
@user-cg3cx6lh7j
@user-cg3cx6lh7j 2 жыл бұрын
බොහොම ස්තුති මිස් ගොඩක් වැදගත් විඩියොවත් තෙරුවන් සරණයි ඔබ තුමිය හට
@tharushipiumika643
@tharushipiumika643 2 жыл бұрын
ඔබතුමිය ට බොහොම ස්තූතියි මෙවැනි වැඩසටහන් පැවැත්වීම ගැන 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰👩‍👩‍👧‍👧
@thushanthikoralage7809
@thushanthikoralage7809 2 жыл бұрын
විශ්ව මාතාවගේ පිහිට ආරක්ශාව ඔබතුමියටත් අප සැමටත් නිරන්තරයෙන් ලැබේවා....ලැබේවා...ලැබේවා..
@senaratharachchi9747
@senaratharachchi9747 Жыл бұрын
මෙය අසන්නට සැලැස්සු විශ්වයට ස්තුතියි...
@pathmakalupahana4579
@pathmakalupahana4579 2 жыл бұрын
මේ වීඩියෝ එක මට අසන්නට සැලැස්සු මාගේ ආදරනීය විශ්වයටත් ඔබතුමියටත් බොහෝම ස්තුතියි.🙏💖
@nimalemapa4539
@nimalemapa4539 Жыл бұрын
,Mata,miliyanayklabadunnata,bisexuals,stti
@upalirajapaksha7357
@upalirajapaksha7357 2 жыл бұрын
ඔබ තුමියට බොහොමත්ම ස්තුතියි . මට ලොකු විශ්වායක් ඇති වුණා .
@piyumiliyanage6469
@piyumiliyanage6469 2 жыл бұрын
මෙම වීඩියෝව දකින්නට සැලැස්වූ විශ්වයට ගොඩාක් ස්තූතියි 🙏🙏🙏 ඔබටත් ගොඩාක් ස්තූතියි 🙏🙏🙏
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ස්තුතියි බෙහෙවින්ම
@champamendis7021
@champamendis7021 2 жыл бұрын
ඔබතුමියට බොහෝමත්ම ස්තුතියි .
@tharakapradeeplal785
@tharakapradeeplal785 11 ай бұрын
විශ්ව මාතාවටත්, ඔබ තුමියටත් ,අනේක වාරයක් ස්තූතියි ❤❤❤ 888 ❤ 🙏🙏🙏
@kalpanidanthanarayana258
@kalpanidanthanarayana258 Жыл бұрын
මේ වීඩියෝ දකින්න ලැබීම ගැන විෂ්වයටත් ,ඔබතුමියටත් ස්තුතියි
@dilhanijayawardena5283
@dilhanijayawardena5283 9 ай бұрын
මට මෙිදේ දැනගැනීමට සැලැස්සුවාට විශ්ව මාතාවට ස්තුතියි .මට දරැ සමිපතක් ලබාදිම පිලිබදව විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏🙏🙏
@ammaiphuthaicooking3295
@ammaiphuthaicooking3295 2 жыл бұрын
අහම්බෙන් ඔබගේ මේ වීඩියෝව දැක්කේ. විශ්වයට ස්තුතියි මේ වීඩියෝව මට පෙන්නුවට. මට ගොඩක්ම සතුටුයි ඔබ නුවර කෙනෙක් කියා සිතනවා.
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ඔව් ඇත්තටම මම මාවනැල්ල
@yahiyaalanazariffeen
@yahiyaalanazariffeen 4 ай бұрын
මෙි වීඩියෝව දකින්නට සැලැස්වු විශ්වවයට ස්තුතියි ..ඔබතුමියටත් ස්තුතියි.
@preethikaindatissa779
@preethikaindatissa779 2 жыл бұрын
ඔබ තුමියට ගොඩක් ස්තුති .තෙරුවන් සරණයි
@AS-ex3dv
@AS-ex3dv Жыл бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් 🙏 ස්තුති..
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
මේ වීඩියෝ එක මට දකින්න සැලැස්වූ විශ්වයටත් මෙය අපට කියා දුන් ඔබතුමියටත් ස්තුතියි.
@user-to5my6dl5u
@user-to5my6dl5u 10 ай бұрын
ඔබ තුමිය මුනගැස්ස වූ විශ්වයට අනෙක් වාරයක් ස්තුතියි
@malkiindrani1157
@malkiindrani1157 Жыл бұрын
ආදරණිය විස්වයට ස්තුතියි වන්ත වේවා 🙏🙏ඔබතුමියටත් බොහොම ස්තුතියි 🙏🙏❤️❤️
@user-fc6hy9xt6n
@user-fc6hy9xt6n 8 ай бұрын
මෙම විඩියෝව දකින්නට සැලැස්වු විශ්වයට ස්තුතියි
@shandishandi9585
@shandishandi9585 2 жыл бұрын
🙏ස්තුතියි මැඩම් මගේ ලස්සනනිවස හදාගන්න උදඋ කරාට මේ විශ්වමතා වට ගොඩක් ස්තුතියි 👌👌👌👌🌞🌞
@Manahara30
@Manahara30 2 жыл бұрын
ස්තුතියි ඔබතුමියට බෙහෙවින්ම...පතනා අයුරින්ම නිදුක් නිරෝගී බව සමගින් දීර්ඝායු...!!!
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
අක්කා ස්තුතියි ගොඩක්ම
@Manahara30
@Manahara30 2 жыл бұрын
@@kanchanapethiyagodaslt.v.1041 සෑම දෙයක්ම වෙනුවෙන් අප ස්තුති කළ යුතුමයි...අගය කළ යුතු දේ අගය කළ යුතුමයි....
@user-hu2ek9hh1j
@user-hu2ek9hh1j 7 ай бұрын
මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කර දුන් විශ්වයට බොහොමත්ම ස්තුතියි
@shaniresha868
@shaniresha868 2 жыл бұрын
ඔබතුමියටත් විශ්ව ශක්තියටත් ස්තූතී වේවා!!!
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ස්තුතියි බෙහෙවින්ම
@shashishashi7392
@shashishashi7392 2 жыл бұрын
මේ විඩියෝ ඒක අහම්බෙන් දැක්කේ ඔබ තුමියට ගොඩාක් පිං
@hemalathakodithuwakku6382
@hemalathakodithuwakku6382 Жыл бұрын
මෙ ව්ස්වයට ස්තුති .මෙ ව්ස්වයට වගෙම ඔබ තුම්නයටත් ස්තුති 🙏🙏❤️
@ol8222
@ol8222 2 жыл бұрын
ඔබ තුමියට තෙරැවන් සරණ යි
@maliniitaly8860
@maliniitaly8860 2 жыл бұрын
ඔබතුමියට දිර්ඝායුස ලැබේවා ස්තුතියි ජයවෙිවා
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ස්තුතියි බෙහෙවින්ම
@kalyaniperera7284
@kalyaniperera7284 4 ай бұрын
මම මෙක කරලා ඉඩමක් විකිනිලා ලක්ෂ 10ක් ලැබුනා විශ්ව මාතාවට ස්තුතිය් මිස් මම මෙක අයෙම හොයද්දි හමූනා නුවරට එන්න ලැබෙන්න කිවා වගෙ තමා මෙ විශ්ව මාතාවට ත් මිස්ටත් ගොඩක් ස්තුතියය් මෙ දවස්වල මම 55 කරගෙන යනවා
@sadamaliabenayaka8968
@sadamaliabenayaka8968 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමියට !
@SUNETHRAPRIYASHANTHI
@SUNETHRAPRIYASHANTHI 8 ай бұрын
විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තූතියි 🙏 ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏❤️
@hiranthianushka3380
@hiranthianushka3380 11 ай бұрын
මට මේ වීඩියෝ එක දකින්න අහන්න සැලැස්වූ මගේ ආදරනීය විශ්වයට ස්තූතිය
@vimalayapa2211
@vimalayapa2211 2 жыл бұрын
විශේෂයෙන් මනස ටික වේලාවක් හරි aakaagra වෙනවා godak හොඳයි ඔබට pin
@saumyadeepthidharmasena4038
@saumyadeepthidharmasena4038 2 жыл бұрын
මේ වීඩියෝව දකින්නට සැලැස්වූ විශ්වයට බොහෝම ස්තූතියි 🙏..තෙරුවන් සරණයි ඔබතුමියට...
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ස්තුතියි බෙහෙවින්ම
@nolanthiyasangika2340
@nolanthiyasangika2340 2 жыл бұрын
Oba thumiya apita hari maga pehediliva penwadenwata wishwayaata sthuuthiyi
@yamunaadikariadikari7505
@yamunaadikariadikari7505 2 жыл бұрын
Me video eka mata balanna obawa mata munagassu me vishwayata sththi🙏🙏🙏🌸🌹🌸 obata godak pin sthuthi budu saranai 🙏🙏🙏🌸🌸🌸
@jayanthabalasooriya7837
@jayanthabalasooriya7837 22 күн бұрын
ස්තුතියි ස්තුතියි ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි !!
@utharabope3891
@utharabope3891 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට .💐🙏
@user-zj3he5bj9n
@user-zj3he5bj9n 2 жыл бұрын
ඔබ තුමියට ස්තුතියි දීර්ගායු වේවා
@dharmapalagamage1964
@dharmapalagamage1964 2 жыл бұрын
විශ්වයට ස්තුතියි 🙏
@dayaniliyanage7806
@dayaniliyanage7806 2 жыл бұрын
ස්තුතියි ඔබතුමියට..❤❤
@NadeeshaSandamali-cy2ko
@NadeeshaSandamali-cy2ko 11 ай бұрын
ස්තුති යි විශ්වයටත් ඔබ තුමියටත්.❤
@arunipeiris6772
@arunipeiris6772 2 жыл бұрын
ඔබතුමියට බොහොම ස්තුතී
@hemalathakodithuwakku3866
@hemalathakodithuwakku3866 2 жыл бұрын
ඔබ තුම්ය්ටත් බොහොමයක් ස්තුති
@dfasanthi4558
@dfasanthi4558 Жыл бұрын
ස්තුති... විශ්වයට .. ඔබ තුමියට ස්තුති... 🙏🙏
@SDMusic197
@SDMusic197 2 жыл бұрын
Bohoma srhuthi obathumiyata theruvan saranai 🌺🌺🌺🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
@malikajayalath3036
@malikajayalath3036 2 жыл бұрын
ඔබ තුමියට ස්තුතියි විස්වයට ස්තුතියි .
@sanathwatuthanthrige2332
@sanathwatuthanthrige2332 Жыл бұрын
Ma video eka mahata balimata salassu viswayata...sthuthi....obathumiyatath sthuthui....budusaranai ...🙏🙏🙏
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 Жыл бұрын
මෙම. වීඩියෝ ව. ඇසීමට. ඉඩ. සලසා. දුන්. ව්ෂ්වයට. ස්තූතියි. ඔබ. තුමියට ත්. ස්තූතියි.
@sadeekanethmi3470
@sadeekanethmi3470 2 жыл бұрын
මෙය දැකීමට සැලැස් වූ ඔබතුමියට ස්තූතිය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ස්තුතියි බෙහෙවින්ම
@udayaniwickramaarachchi3620
@udayaniwickramaarachchi3620 8 ай бұрын
ඔබ තුමියටත් ...විශ්වයටත් ....අනේක වාරයක් ස්තුතියි ......❤❤❤❤❤
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 17 МЛН
ලස්සන වෙන්න ඕනද ? /  Want to be beautiful?
12:36
Kanchana pethiyagoda S L T.V.
Рет қаралды 222 М.