අරමුණක් ජයගන්න භාවනා කරන්නේ කොහොමද ? How meditation can help you achieving a goal?

  Рет қаралды 158,576

Ramindu Randeni (සිංහල)

Ramindu Randeni (සිංහල)

Күн бұрын

Пікірлер: 991
@ramindurandenisinhala
@ramindurandenisinhala 3 ай бұрын
Meditation & Yoga for high performance 🧘 registration link - shorturl.at/PWv14 Chapters : 00:00-03:38 හැඳින්වීම 03:38 - ජානමය සහාය 05:47- ඇයි අපි භාවනා කරන්නේ 09:36 - භාවනාව සඳහා සූදානම් වන්න 12:38 - භාවනා ආසන 15:14 - මම පුරුදු කරන භාවනා ක්‍රම 20:02 - Self talk 25:12 - අඛණ්ඩව භාවනාව කිරීම 28:02 - භාවනාවට බාධක 5 33:21 - සාමුහික විඥාණය
@janakakumara2695
@janakakumara2695 3 ай бұрын
can I attend online
@Anupamamaduwanthi-ew9by
@Anupamamaduwanthi-ew9by 3 ай бұрын
@@ramindurandenisinhala ඉදිරියට සම්බන්ද වෙන්න බලාපොරොත්තු වෙනවා .තාම අර්තිකය ශක්තිමත් nee සර්
@sarojaniperumpulliarachchi115
@sarojaniperumpulliarachchi115 3 ай бұрын
Theruwan Saranai Deergayu wewa​@@janakakumara2695
@GamageNaveen
@GamageNaveen 3 ай бұрын
Thank u sir for share this good thoughts
@UtharaBope
@UtharaBope 3 ай бұрын
මට කරන්න ...........ආනාපානස්තිය .ටිකක් වැඩිපුර කරන්න සර් බොහොම ස්තුතියි .💐🙏
@shakilamalki8510
@shakilamalki8510 4 ай бұрын
ඔබ වැනි කල්‍යාණ මිත්‍රයෙක් හමු වීම මා ලද බාග්‍යකි
@udayarukshan629
@udayarukshan629 3 ай бұрын
@vishwayasas7981
@vishwayasas7981 2 ай бұрын
@Chamindi-hr3ir
@Chamindi-hr3ir 3 ай бұрын
මම දැන් අවුරුදු දෙකක කාලෙක ඉඳන් භාවනාව කරනවා...ඇත්තටම ප්රතිඵලය දැන් වෙද්දී මට මෙලෝ ප්රශ්නයක් නෑ වගේ හැඟීමක් මට තියෙන්නෙ...ඇත්තටම ප්රශ්න නෑ නෙවෙයි...ප්රශ්නෙ එක්කම විසඳුමත් එනවා.ඒකයි හේතුව...අනික සිහිය පවත්වාගෙන යාම නිසා විහින් දාගන්න ප්රශ්න ඇත්තෙම නෑ.මෙතුමාගෙ කතාවට මම එකඟ ඒකයි.
@ChandikaEdiriweera-mn3cc
@ChandikaEdiriweera-mn3cc 3 ай бұрын
භාවනා කරන්න මුලික දැනුමක් අවශ්‍යයි මොනවද පරිශීලනය කරන පොත්
@uthpalalakmini7688
@uthpalalakmini7688 2 ай бұрын
Obage e mail eka denna puluwan da
@Chamindi-hr3ir
@Chamindi-hr3ir 2 ай бұрын
@@ChandikaEdiriweera-mn3cc මම ලොකු භාවනාවක් නෙවෙයි...මෛත්රී භාවනාව...ඒක කරන හැටි නා උයනේ අරියධම්ම ලොකු හාමුදුරුවන් පැහැදිලි කරන වීඩියෝ එකක් මට හම්බ උන් youtube එකෙන්. දැන් මම ආදරේ කරන කෙනෙක් නැති උනත් මගේ හිතට ක්ෂණිකව එනවා ඉපදෙන සියල්ල නැසෙන සුලුයි කියන දේ...එතකොට දුක සෑහෙන දුරට අඩු වෙනවා...ආවේගයක් එන තැන් වලදිත් හිතෙනවා වැදගත්ම දේ හිත සාමකාමීව තියා ගන්න එක කියලා ක්ෂණිකවම...එතකොට හිත දමනය වෙනවා... හිත තමා වැදගත්ම දේ...මේක පාලනය කරන්න භාවනාව විතරක්ම කරලත් මදි...නිතර නිතර හොඳ ධර්ම දේශනා වලට සවන් දෙන්නත් ඕනි...එතකොට ඒ කියන දේවල් ප්රශ්නයක් ආවම එක පාරටම ඔලුවට එනවා...එතකොට අපිව පාලනය වෙනවා... මේ ලෝකෙ හුඟක් ප්රශ්න වලට හේතුව තමන්ට තමන්ගෙම හිත පාලනය කර ගැනීම ක්ෂණිකව කරන්න බැරි එක...එවෙලෙම හිතට එන ඕනි දෙයක් ක්ෂණිකවම කරනවා...ඒ හිතෙන දේ කලොත් වෙන්නෙ යහපතක්ද,අයහපතක්ද කියන දේ හිතන්නවත් කල් ගන්නෙ නෑ...හිතට ආවද? කලා... භාවනාව පුරුදු උනාම පස්සෙ පස්සෙ ඒක ඕනි තැනක කල හැක්...ඇවිදින ගමන්,වැඩ කරන ගමන් උනත්.
@Chamindi-hr3ir
@Chamindi-hr3ir 2 ай бұрын
@@uthpalalakmini7688 ඒ ඇයි
@manjulakarunarathna
@manjulakarunarathna 4 ай бұрын
කල්‍යාණ මිත්‍රයානෙනි ඔබේ ඇසුර අපද ජීවිතයේ යථාර්ථය අවබෝධය කරාගෙන යයි. ඔබේ සමාගම අපට ප්‍රිය උපදවූයේ අපගේද ශක්තියක් නිසාමය. ඔබතුමාට සත්‍යථාවබෝධය තව බොහෝදුර නොවේවා. 🙏❤🙏
@Anupamamaduwanthi-ew9by
@Anupamamaduwanthi-ew9by 4 ай бұрын
සර් මම ඔබ තුමාගේ අදහස් හරිම වටිනවා .ඔබේ අදහස් මම ප්‍රායෝගිකව බාවිතා කලා .මගෙන් කට්ටිය අහනවා ඔබේ ගුරුවරයා කවුද කියලා .ඔබ තුමා මගේ ජිවිතය අර්තවත් කරන්වා. බොහොම පින් .
@anjanagunasekara5409
@anjanagunasekara5409 4 ай бұрын
බුදු බණ ප්‍රායෝගිකව යොදා ගන්න ඔබ තුමන් කරන මෙහෙවර ට ස්තූතියි......ඔබ තුමා මුන ගැස්වු විශ්වයට ස්තූතියි🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@gihansajith862
@gihansajith862 3 ай бұрын
භාවනාව ගැන ගොඩක් වීඩියෝස් බැලුවා. ඒත් මේ වගේ පැහැදිලි හැම දෙයක්ම ඉතාමත් සරලව කියලා දෙන වීඩියෝ එකක් මට යූටියුබ් එකේ කොහේවත් හම්බුනේ නෑ. භාවනා කරන්න කැමති හැම කෙනෙක්ම අනිවාර්යෙන්ම බැලිය යුතුම වීඩියෝ එකක් කියලා මම කියනවා. ගොඩක් පින් මෙහෙම ගොඩාක් වටින දෙයක් අපිත් එක්ක බෙදාගත්තට. 🙏❤️
@isharaekanayake516
@isharaekanayake516 3 ай бұрын
සමාජයේ වැඩි වශයෙන් කතා නොකරන මේ වගේ අපේ ආවේණික දේවල් නැවත මතක් කරලා දීලා රටක් ජාතියක් පන ගන්නට දරන මේ උතුම් උත්සාහයට ගොඩක් ස්තුතියි සහ පින් ඔබට 🤝❤
@thilininawagamuwa7179
@thilininawagamuwa7179 3 ай бұрын
ඊයේ ජීවිතය මහන්සියි... ජීවිතයෙන් අයින් වෙන්න ඕනෙ කියලා හිතපු මට ආපහු mind clear කරගන්න motivation දුන්නට ස්තූතියි! මම ආසම තමන්ට ස්තූති වෙන්න කීව දේට. ලංකාවේ ඉහලම තනතුරකට එන්න ලොකු කැපකිරීමක් කරපු මට මම කවදාවත්ම ස්තූති කරලා නැහැ. ඊයේ ජීවිතය අත ඇරියනම් මට ඒ දේ ලැබෙන්නෙ නැහැ.
@thiyumasamarasinghe
@thiyumasamarasinghe 3 ай бұрын
Assitant Director?
@mayasri609
@mayasri609 3 ай бұрын
ස්තුති වන්වේවා විශ්ව මෑණියන්ට මෙම වටිනා විඩියෝව මට බලන්න සැලැස්සුවාට ස්තුතියි ඔබතුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@SumedhaMadavee-qn9cz
@SumedhaMadavee-qn9cz Ай бұрын
ඔබ තුමාගේ සිතුම් පැතුම් සියල්ල සිතූ පැතූ පරිදි ඉටුවේවා..
@ravinduedirisinghe
@ravinduedirisinghe 4 ай бұрын
බොහෝම ස්තූතියි සර්.නිර්වාණය බොහෝ දුර නොවේවා!♥️🙏
@MUDITHA-b4u
@MUDITHA-b4u 4 ай бұрын
භාවනාව ගැන කොච්චර වීඩියෝ තිබ්බත් අර්තවත්ව එය කරන හැටි කියාදුන්නු වීඩියෝ එකක්♥️
@SubashanaSL
@SubashanaSL Ай бұрын
යහපතක්ම වේවා සර් ! 💐💎🙏🏼 ආධ්‍යාත්මිකවත් සර් දියුනු පුද්ගලයෙක් ! 🙏🏼💙
@nelumpietersz9152
@nelumpietersz9152 3 ай бұрын
මා හිතනව මුදල් ගෙවා ඔබ වටිනා සේවය ලබා නොගත හැකි අප..වෙනුවෙන් භාවනාව සදහා තවත් එක් වීඩියෝවක් නිකුත් වීම ..කාරුණාවෙන් ඉල්ලීමක් ලෙස යොමු කරමි...සර් ඒ ගැන තවත් වීඩියොවක් කරන්න..🙏
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 Күн бұрын
තෙරුවන් සරණයි සර්.බොහෝමත්ම ස්තුතියි නිවැරදිව භාවනාව ගැන පැහැදිලි කලාට..🙏🙏🙏
@MalavigeChamiladeepani-yc4wh
@MalavigeChamiladeepani-yc4wh 2 ай бұрын
ඔබතුමාගේ එක වැඩ සටහනක් බැලුවමපොත් දහයක් කියෙව්වට වඩා දැනුමක් ලැබෙනවා. බොහොම පින් ඔබතුමාට.
@EDSLACADEMY
@EDSLACADEMY 4 ай бұрын
ඉතාම හොඳ පැහැදිළි කිරීමක්. සියලු ගිහි පිංවතුන්ට මෙතුමා ඉතාම හොඳ ආදර්ශයක්...
@ramindurandenisinhala
@ramindurandenisinhala 4 ай бұрын
හාමුදුරුවනේ 🙏
@NihalS-f3c
@NihalS-f3c 2 ай бұрын
විඩියොව ඉතාම වැදගත් ..මම හොයමින් හිටියා මෙ සම්බන්ධයෙන් ..මතක ශක්තිය වර්ධනය කරගන්න..ආතතිය දුරුකරගන්න...මානසික සුවය ලබා ගන්න..මට අවශ්‍යයි..ආරම්භයක් ලබා ගන්නවා ..බොහෝමත්ම ස්තුතියි..මෙවන් වැදගත් විඩියො තවත් කරන්න ආශිර්වාද කාරනවා..❤
@JayatungaJayatunga-lj9yn
@JayatungaJayatunga-lj9yn Ай бұрын
♥️♥️♥️♥️♥️ බොහොම සන්තෝසයි. භාවනා කරන්න නොදන්න මම. භාවනා කිරීම ගැන අහගන්නෙ.කාගෙන්ද කියා. සිතමින් සිටින මොහොතකයි ඔබ තුමා.මට මුන ගැසුනෙ. ඔබ තුමාගෙන් පුහුණු වෙන්න පුළුවන් දැන්.♥️♥️♥️♥️♥️
@Vishwatharaka-e5z
@Vishwatharaka-e5z 4 ай бұрын
දෙවියන්ට ස්තුතිය වන්ත වෙවා🙏🙏.ඔබ වගේ ගුරුවරයෙක් අපිට ලාබා දුන්නට🙏🙏
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 4 ай бұрын
"අපි භාවනා කරන්න ඕන භාවනා කරන්න නෙවෙයි .." වටිනම අදහසක් ❤☘️🍀🙏
@nadyasitara3442
@nadyasitara3442 3 ай бұрын
ජීවිතේ අන්තෙටම කළකිරිල ඉද්දි මේ වීඩීයේ එක අහම්බෙන් හම්බුනා.ජීවත් වෙන්න වෙන්න මට තව පින් ඇති ❤️ පින් සිදු වේවා ඔබට 🙏
@janithaherath8293
@janithaherath8293 Ай бұрын
Ĺlĺllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllĺllllllllllllllllllllllllllllllllllllllllĺlllllĺllllllllllllllllllllllllllllĺllllllllllllllllllllllllllllllllllllllllĺĺlllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllĺllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllll
@rukshilakavindi
@rukshilakavindi 2 ай бұрын
ගොඩක් වැදගත් , අවුරුදු 21න් හරි මේවා හරියට තේරුම් ගන්න ඕන කියල ,කියල දෙන මනුස්සයෙක් හම්බ උන එක මාර සතුටක් ❤
@esandiyasasmi1878
@esandiyasasmi1878 3 ай бұрын
බොහොම පින් ❤ හොය හොය හිටියේ ඒකත් හොයපු බාවනාවම ආනාපානසතිය..මාත් ඒ කියපු වැරැද්ද කලා තැන්ක්‍යූ කියලා දුන්නට❤
@21dulanji
@21dulanji 3 ай бұрын
මම භාවනා කිරීමට පටන් ගෙන තවම පොඩි කාලයක් ගත වෙලා තියෙන්නේ.... මා තුල දැනටම විශාල පරිවර්තනයක් වී අැත.. if someone thinks meditation isn't the Right way to your physical life probs...its not true.. if u mentally down start meditate ull find peace and solutions in everything... thank you coach you're the best personality develop coach in sri lanka....♡
@AMIRAMI-t9d
@AMIRAMI-t9d 3 ай бұрын
@ArachchigeRamyalatha
@ArachchigeRamyalatha 4 ай бұрын
ඔබට බොහෝ පින් රැස් වේවා.මෙවැනි යහපත් දේ සමාජ ගතකිරීම වෙනුවෙන්
@jananirandima1762
@jananirandima1762 2 ай бұрын
අවුරුදු 17 වගෙ භාවනාවට ආස කලා කාලයක් යොමුවෙලා හිටියා .පසුව කාලයක් එය මට මගඅරුනා...නැවත පුදුම ආසාවක් තියනවා භාවනාට.මෙම වැඩසටහන නැරඹීම නිසා තවත් ඒ සඳහා ලොකු පිටුවහලක් වුණා.බොහොම ස්තුති ඔබතුමා ට මෙවැනි වැඩසටහනක් පැවත්වීම!තෙරුවන් සරණයි !
@nadunjazz1474
@nadunjazz1474 3 ай бұрын
රමින්දු.. බොහොම ස්තුතියි 🙏🏻❤️
@iroshimanel2407
@iroshimanel2407 28 күн бұрын
ගොඩාක්ම හොන්දම හොන්ද පැහදිලි කිරිමක් .බොහොම ස්තුතියි ඔබතුමාට 🙏 ❤.ආදරණීය විශ්වමාතාවට අනේකවරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ..🙏🙏🙏❤❤❤
@dharmamohottala5276
@dharmamohottala5276 4 ай бұрын
තමන් වඩන භාවනා අරමුණක් , සිතට පුරුදු පුහුණු කර ගත් පසු ජීවිතයට මුහුණ දෙන්න ලේසියි. අරමුණක් ජය ගන්න විතරක් නොවෙයි ජීවිතයම ජය ගන්න පුලුවන්. මා දැඩිව පුරුදු පුහුණු කර ඇත්තේ මරණානුස්සති භාවනාව සහ අට්ටික භාවනාවයි. ගුරුතුමනි ඔබ ඒ සම්බන්ධව තවත් වීඩියෝ වක් ගෙනෙන්න. ආනාපානසති භාවනාව වැඩීමට පෙර ටික වේලාවක් ප්‍රාණයාම පුහුණු කිරීමද වටිනවා . මට ඉතා අපහසු වූ මේ භාවනාවට මා හුරු වූයේ එහෙමයි. කෙටි වූවත් ඔබ භාවනාව සම්බන්ධව ඉදිපත් කල අදහස් සුවිශේෂී බව කිව යුතුමයි ස්තූතියි ගුරුතුමනි ! බොහොම ස්තූතියි !! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@UtharaBope
@UtharaBope 3 ай бұрын
,ටිකක් විස්තර කරන්න
@dharmamohottala5276
@dharmamohottala5276 3 ай бұрын
දයාබර උත්තරා , ඔබ ඇසූ ප්‍රශ්නය ඉතා පුළුල් මාතෘකාව ක් . මා දන්නා පරිදි කෙට් හැඳින්වීමක් කරන්නම්. මරණය නිරතුරුව සිහිපත් කිරීමයි මරණාස්ති භාවනාව කියන්නේ. ( මරණයට වයස් භේදයක්, තැනක් , වෙලාවක් ,ඉරියව්වක් කියලා නැහැ. ඕනම අවස්ථාව කදී එයට මුහුණ දෙන්න වෙනවා . එය නිතර සිහිපත් කරන විට ජීවිතයට මුහුණ දෙන්න ඉතා පහසුයි. ) මරණයට අපි හැමෝම බයයි . ඒකට මුහුණ දෙන්න පුරුදු පුහුණු වෙනකොට ඒ බය අඩු වෙනවා . ඒක ජීවිතයට හරිම පහසුවක් වෙනවා. අට්ටික භාවනාව යනු අපේ ජීවිතේ අවසානය එනම් , ඇටසැකිල්ල මවාගෙන ශරීරයේ යථා ස්වභාවය දැකීමයි. දිරා ගිය ඇට සැකිල්ල අවසානයේ කුඩු බවට පත් වෙන හැටි සිහි කරමින් , මගේ මෙන්ම අන් අයගේ ශරීරයන්ද උදාහරණයක් ලෙස ගනිමින් භාවනාව පුහුණු කිරීම . ආනාපානසති භාවනාව යනු , හුස්ම රැල්ල දෙස අවධානයෙන් හා මනා සිහියෙන් බලා සිටීමයි . ඒ සදහා ප්‍රාණයාම කිරීමෙන් පසුව , යොමු වීමෙන් භාවනාව වඩා පහසු වෙනවා. යෝගා ආසන , ප්‍ර්‍රාණයාම මෙන්ම යෝගා මුද්‍රා සම්බන්ධව හදාරන්න. ඒ සදහා පිළිගත් යෝගා ගුරුවරයෙක් හෝ භාවනාව වඩන ස්වාමීන් වහන්සේ නමක් තෝරා ගන්න . ඔබට යහපත් අනාගතයකට සුබ පතමි . 🥰🥰
@kumudunikarunarathna8332
@kumudunikarunarathna8332 3 ай бұрын
​@@dharmamohottala5276bawana iriyaw monada.nidagena sitina akarayen bawana krnna pluwanda
@madubashiniprarthana4076
@madubashiniprarthana4076 3 ай бұрын
හරිම වටිනවා ඔබතුමාගෙ මේ වැඩපිළිවෙළ .. භාවනා කරන විදිහක් දැන ගන්න හොයනකොට තම ඔබතුමාගෙ මේ channel එක හම්බුනෙ..ආස හිතුනා ගොඩක්.. හෙට ඉදන්ම මං භාවනා කරන්න ලෑස්තියි... ස්තූතියි 🙏 විශ්ව මාතාවට මට මෙතුමාව මුනගැස්සුවාට......
@lifepoem5404
@lifepoem5404 4 ай бұрын
මෛත්‍රී බාවනාව කරන ආකාරය ත් කියලා දෙන්න පුලුවන් නම් වටිනවා... බොහොම ස්තුතියි
@19851019m
@19851019m 3 ай бұрын
මමත් භාවනාව කරගෙන යන කෙනෙක් ...mindfulness කරනවා Thank you Ramindu 🙏
@jeewaninisha6257
@jeewaninisha6257 4 ай бұрын
පුතාගෙ හැම වීඩියෝ එකක්ම මට නම් බාවනවක් කතා විලාශය හිත ශක්තිමත් කරනවා ඉතාම ස්තුතිය
@padmairangani715
@padmairangani715 3 ай бұрын
ඔබ‍ට ගොඩක් ඉතුයි අදයි බවනාවේ මුලික පැටගැනීම දැනගන්න ලැබුනේ මුල ඉදන්නම ඔබ ඉතා සරලව පැහැදිලි කරා ඉතුයි
@PositiveVibesOnly79
@PositiveVibesOnly79 4 ай бұрын
අද උදේ මම කල්පනා කර කර හිටියේ පාඩම් වැඩ කරන කොට මගේ focus තියා ගැනීම ගොඩක් දුර්වලයි නේද ,ඒක නිසා අද ඉදන් වත් භාවනා කරන්න පුරුදු උනොත් හොදයි නේද කියල.ඒකටම හරියන video එක හවස් වෙන කොට දාලා 🥺❤ ගොඩක් ස්තූතියි....🙏
@gavithgethmin
@gavithgethmin 4 ай бұрын
Math ehema physics ganan hadanna mood ekak nathuva hitiye.
@ErandaMadushanka-y6m
@ErandaMadushanka-y6m 3 ай бұрын
Sira bn..❤​@@gavithgethmin
@chanidudulmitha6389
@chanidudulmitha6389 3 ай бұрын
youtube.com/@adhyathmikabhikshun?si=KOj6Qi5Z360e1yX8
@kalyanikalyani5809
@kalyanikalyani5809 2 ай бұрын
මට අද නෙ ඔයාව මුණ ගැහුනෙ ඇත්තටම ආශාවෙන් අහගෙන හිටිය ඔයාට පින් අපිව මේ විදියට මනසින් දියුනු කරන්න ගන්න උත්සාහයට මාත් සෑහෙන කාලෙක ඉඳල භාවනාව කරන්න උත්සාහ ගන්නව තාම බැහැ තෙරුවන් සරණ යි සිතුමි පැතුමි ඉෂ්ට සිද්ධ වේවා ❤❤❤❤❤❤
@ManelDharmasena
@ManelDharmasena 3 ай бұрын
පුතේ ,පලමුව ඔබ වැනි පින්වත් දරුවෙකු මෙලොවට බිහිකළ දෙමාපියන් හරිම පින්වන්තයි.භාවනාව පිළිබඳ සැක, නොදත් කරුනු බොහෝ .ඔබගෙන් දැනගන්නට ලැබුනා, ඔබ වැනි දරුවෙකු මේ විශ්ව මාතාවට දායාද කලාට විශ්වයට ස්තුතියි .
@dayanichandrika3080
@dayanichandrika3080 2 ай бұрын
බොහොමයක් ස්තුති ඔබ තුමාට..ජීවිතේ කවදාවත් හදාගන්න බැරිව තිබුන ලොකු අඩුවක් මට හදාගන්න පුලුවන් උනා..ඒක තමා මට කොච්චර සැලසුම් කලත් ඒ සැලසුම් හරියට කරගන්න බැරිඋනා..මට පුදුම විදියට දැනුනා මේ වීඩියෝ එක.දැන් මාස 6ක් වගේ යම් ප්‍රමානයකට ආධ්‍යාත්මික පුහුනුවීම් කීපයකුත් කරමිනුයි ඉන්නෙ.ඒ දේවලුත් මේකට උදව් වෙන්න ඇති..ගොඩක් ස්තුති ඔබතුමාට.❤️🙏
@hemanthagunarathna8677
@hemanthagunarathna8677 4 ай бұрын
ගොඩක් ස්තුතියි මම මේ chenal එක දැක්කේ අහම්බෙන් ඉට පස්සේ මේකේ තියන ගොඩක් දේවල් මාරම වටිනවා ගොඩක් පිං sir ට මේ වගේ දේවල් කියලා දෙනවට
@indraniwickramasinghe8076
@indraniwickramasinghe8076 2 ай бұрын
අනේ පුතේ ඔයාට ගොඩාක් ස්තූතියි මේ කල වැඩසටහනට මට අවශ්‍ය ම උනු දෙයක් අද තමයි හරියටම වැටහුනේ මම කතෝලික එය ප්‍රශ්නයක් නැහැ ඔයාට ගොඩාක් ස්තූතියි ❤❤❤❤!!!!
@noelranasinghe3
@noelranasinghe3 4 ай бұрын
හැල්මෙ දුවන අපේ ජීවිතේ පොඩ්ඩක් නැවතිලා ජීවිතේට අර්ථයක් එක් කරගන්න මේක හොඳ අවස්ථාවක් බොහොම ස්තූති මේක ශෙයා කලාට හැල්මෙ දුවලා හෙම්බත් වෙලා ඉන්න අපිට අළුත් පනක් ලබන්න මේක පිහිටක් වෙනවා අනිවාර්යයෙන් නෑවතත් ගොඩාක් ස්තූති මේක ශෙයා කලාට 🙏
@Udara-Remix
@Udara-Remix 2 ай бұрын
සුපිරි අයියේ අර කලකිරෙන කතාවනම් ඔයා කියපු එක ඇත්. කල කිරේමෙන් කිසි දෙයක් කරන්න බෑ සතුටින් දෙයක් කෙරුවොත් තමයි හරියන්නෙ ඔයා කියපු දේ ඇත්ත. ඔබට ජය.. බුදු සරනයි
@DineshKandauda
@DineshKandauda 4 ай бұрын
ඔබතුමා කතා කරද්දී දකිද්දී හිතට පුදුම සතුටක් දැනෙන්නේ..❤❤ 🙏
@NinjaXmobilelegends
@NinjaXmobilelegends 3 ай бұрын
ඇත්ත ❤
@subodanipremathilaka369
@subodanipremathilaka369 Ай бұрын
ස්තූතිවන්ත වෙනව විශ්වයට ඔබ වැනි කල්‍යාණ මිත්‍රයෙක් මුනගැස්වූවාට❤
@ChampikaIndunil-r5x
@ChampikaIndunil-r5x 4 ай бұрын
බොහොම ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි සර් 💐💐💐💐💐💐
@thilinibhagya7602
@thilinibhagya7602 4 ай бұрын
භාවනාව ගැන පැහැදිලි කරගන්න ඇත්තටම අවශ්‍යතාවයක් තිබුණා ♥️බොහොම ස්තුතියි සර් !!
@edirisinghekumar7349
@edirisinghekumar7349 3 ай бұрын
අද දැක්කේ මමත් ගොඩක්ම හාවන් කරන කේනේක් වැඩ ඉවර වේලා උදේ හවසට නිදා ගන්න ඉස්සල්ලා හාවන් කරනවා දැනුවත් කරාට ගෝඩාක්ම පින් 🎉🎉🎉🎉🎉
@DillaSL-p2k
@DillaSL-p2k Ай бұрын
මම සොයපු විඩියෝ එකක්..මගේ ජ්විතේ බින්දුවට වැටිලා ඉන්නේ ..මගේ පිනට ලැබුණු විඩියෝ එකක්...ඔබ තුමාට ගොඩක් පිං
@HeveeBoy
@HeveeBoy 4 ай бұрын
ඔබතුමා මෙතෙක් මට හමු උනු ගුරුවරු අතරින් විශිෂ්ට ගුරුවරයෙක් thanks a million sir 🎉❤
@Worldeyeofficial
@Worldeyeofficial 29 күн бұрын
මේ තාක් මට හමුවුණු වටිනාම youtube චැනලය 🙏❤
@Aar0721
@Aar0721 4 ай бұрын
ඔබ තුමාට හදවතින්ම ස්තූතියි🙏❤️
@prabhashkadinushan7162
@prabhashkadinushan7162 22 күн бұрын
ඉතා හොද නිරවද්‍ය පැහැදිලි කිරීමක්, ඔබට ජය 💓
@rasadaripremarathnapremara932
@rasadaripremarathnapremara932 3 ай бұрын
ඔබ තුමාට ස්තූති වේවා නීරෝගී වේවාද දිගු කලක් ආයුශ ලබේව්වා
@senadeerawasana1926
@senadeerawasana1926 3 ай бұрын
ගොඩක් පැහැදිලි .. ස්තූතිවන්ත වෙනවා මට මෙ චැනල් එක ඔබතුමාගෙ මගපෙන්වීම දකින්නට සැලසුනාට..
@ShriRannasinghe
@ShriRannasinghe 4 ай бұрын
ඕනිම වෙලාවට ලැබුන තෑග්ගක්.....❤️❤️❤️🙏🙏🙏
@sandyayatawara6637
@sandyayatawara6637 3 ай бұрын
භාවනාව පහසුකර ගන්න මෙය ඉතා වටිනා වීඩියෝවක්.ඔබ තුමාට තුනුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏
@garfield2390
@garfield2390 3 ай бұрын
සර් මයිත්‍රී බාවනාව ගැනත් කියලා දෙන්න pls.thank you අපිට මේවා කියලා දෙනවට කෝටි ගානක් වටින දේවල් මේවා 🗿🗿
@induniljayashantha2228
@induniljayashantha2228 2 ай бұрын
ඔබ තුමා හමුවීම මා සසරේ කල පිණක ප්‍රතිඵලයක්...🙏🙏🙏...ගොඩාක් පින් ඔබතුමා ට...මේ දැනුවත් කිරීමට ..., දීර්ගායු ඔබතුමා ට ..🙏...උතුම් විශ්වයේ ආශිර්වාදය නිරතුරුව ඔබට ලැබේවා ....🙏🙏🙏
@SubodaSamanmali
@SubodaSamanmali 4 ай бұрын
ඔබතුමා සමග මේ නාලිකාව මුණගැසීමම මොන තරම් භාග්‍යයක්ද කියල හිතුනා සර්.. අනේක වාරයක් ඔබට ස්තුතියි, බොහොම පිං ඔබ තුමාට! මේ කරන සත් කාර්යය වෙනුවෙන්. 💞💞💞💞💞💞🙏
@dilshan006
@dilshan006 2 ай бұрын
බොහොම පිං ඔබ තුමාට මෙහෙම උපදෙස් ලබාදෙනවට . ❤🙏
@kamanihansi3825
@kamanihansi3825 4 ай бұрын
මම ආනාපානා සති බාවනාව තනියම කරන්න හදලා ප්‍රරස්න ගොඩක් ආවා...ස්වාමීන් වහන්සේ කෙනෙක් ගෙන් අහුවම කිව තනියම කරන්න එපා කියලා..එක නිසා නතර කලා සර්..මෙ ලබා දුන් දනුමට ඔබට ස්තුති 🙏
@niroshaweragoda1624
@niroshaweragoda1624 4 ай бұрын
I like to attend your meditation course sir pl let me know how to join it thank u
@kamanihansi3825
@kamanihansi3825 4 ай бұрын
@@sajeewasandaruwannugawela ස්තුති 🙏
@kumudunikarunarathna8332
@kumudunikarunarathna8332 3 ай бұрын
Ai ehema une.monada apu prashna kynna pluwanda
@ramanikaluarachchi4285
@ramanikaluarachchi4285 3 ай бұрын
ඇත්තටම මෙහෙම පැහැදිලි කිරීමක් ඇහුවේ අදයි. ඔබතුමාට බොහෝ පින් සිදුවේවා !!!
@testylife99
@testylife99 4 ай бұрын
මම මේ පාර A/l කරන කෙනෙක් මේක මගේ 3rd එක, මේ පාර හොද result එකකට ය්න්න බලාපොරොත්තු වෙනවා.sir කරන මේ videos මට ගොඩක් වටිනවා sir. Thank you sir...!❤
@chanidudulmitha6389
@chanidudulmitha6389 3 ай бұрын
youtube.com/@adhyathmikabhikshun?si=KOj6Qi5Z360e1yX8
@chanidudulmitha6389
@chanidudulmitha6389 3 ай бұрын
youtube.com/@adhyathmikabhikshun?si=KOj6Qi5Z360e1yX8
@Kumari-rv8cb
@Kumari-rv8cb Ай бұрын
බොහෝම ස්තූතියි සර් .ලොකු අවබෝධයක් ලබාගන්න හැකි උනා .
@NelkaThushari-sk2ik
@NelkaThushari-sk2ik 4 ай бұрын
ස්තූතියි කළ්‍යාණ මිතුර...❤❤
@Anushaupamalianu4
@Anushaupamalianu4 3 ай бұрын
මං ගොඩාක් මගේ සිත එකග කර ග්ත්තා ඔබ තුමා ගේ මේ වචන ටික අහලා ඒක මට ගොඩාක් ලොකු උපකාර යක් බාවනා කරන්න පින්සිදු වේවා
@Coloursmart335
@Coloursmart335 4 ай бұрын
⁣ඔබ තුමා වැනි කෙනෙක් අපේ රටේ ජනාධිපති උනොත් අපේ රට මොන තරන්නම් ලස්සන වෙලා . රට ගොඩාක් ඉස්සරහට යයි . ජනතාව ගොඩාක් හැම අතින්ම ඉදිරියට යයි
@oshadhaamarasinghe6923
@oshadhaamarasinghe6923 4 ай бұрын
ඉට පස්සේ ආන්ඩුවේ උන් වෙඩ් තියලා යයි
@LakmalChathura-j8n
@LakmalChathura-j8n 4 ай бұрын
ow aththatama
@achaladezoysa1361
@achaladezoysa1361 3 ай бұрын
අනේ එපා.වටිනා මිනිසුන් නොමිනුසුන් වෙන්නෙ දේශපාලනයෙන්
@RohanaWickramasinghe-il1yw
@RohanaWickramasinghe-il1yw 3 ай бұрын
ලන්කාවෙ ගොඩක් අයට තියෙන නරක ගතියක් තමයි මොකක් හරි පැත්තකින් දක්ශ උනොත් දේශපාලනයට ගෙන්න හදන එක.දේශපලනය කියන්නෙ වෙනම දෙයක් බාවනාව කියන්නෙ වෙනම දෙයක්.දේශපාලකයන්ට උපදෙස් දෙන්න හොන්ද බුද්දිමත් අය පාවිච්චි කරන්න පුලුවන්..බුදුසරණයි..මගේ අදහස මම කිව්වෙ
@SANJANALASHIKA
@SANJANALASHIKA 3 ай бұрын
අපේ රටේ ජනාධිපති වරුන් තවමත් භාවනා වෙ වෙන්න බැරිද
@icellicell789
@icellicell789 2 ай бұрын
නිවැරැදි පැහැදිලි කිරීමක් ඔනම කෙනෙකුට තේරුම් ගන්න හරිම ලෙහෙසියි බොහොම පින් ඒ පින් බලෙන් නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@shiromikapukotuwa1887
@shiromikapukotuwa1887 2 ай бұрын
හොඳ අවබෝධයක් හිතට දැනෙනවා
@mobilemusic5604
@mobilemusic5604 3 ай бұрын
කාර්ය බහුල ජීවිත පොඩි වෙලාවක් අරගෙන සරල කරගෙන ලොකු ගමනක් යන්න දෙන හොදම push එක භාවනාව❤
@AnnetteHobbs-s7m
@AnnetteHobbs-s7m 3 ай бұрын
මම ත් ආසයි භාවනා කරන්න ඔබව හමුවීම මා ලද භාග්‍යයක් මම උත්සාහය කල්ත් මට භාවනා කරන්න දන්නෙ නැහැ දැන් මට ඔබ්ගේ වීඩියෝ බලලා පුලුවන් වෙයි මම හිත නවා ස්තුති ඔබට පින් ඔබට 🙏🙏
@GameZone-pv6gi
@GameZone-pv6gi 4 ай бұрын
සර් මන් පොඩි ඉල්ලීමක් කරන්න කැමතිඋඉ සර්ට පුලුවනද ඒක පාර්ශවික ආදරයක් නරකයිද හොදයිද කියන එක ගැන විඩිඔ එකක් ගේන්න
@IndraniVijesundara
@IndraniVijesundara Ай бұрын
Mata denna haki adahasa eaka hariyana deyak newe adataya onanam oba meditate katanna.gataluwata visadums ea magin .oba gana gawurawayak danenawa.ewita obata pilituru labenawa dan oba wenaswela athi.dakka nisaiy me note kare.ok❤
@101sayuri3
@101sayuri3 10 күн бұрын
බොහොම ස්තූතී ඔබ තුමාට
@enlightenedShoebill
@enlightenedShoebill 4 ай бұрын
පන්සලේ බණට වඩා ඔබේ බණ මේ රටටම වටිනවා..
@Unknown_fshaja
@Unknown_fshaja 4 ай бұрын
🔥🔥
@chandima9276
@chandima9276 4 ай бұрын
ඉස්සර ඉදන්ම ගොඩක් මිනිස්සුන්ට පන්සලින් තමයි මුලින්ම ධර්මය කියලා දුන්නේ කියලා අමතක වෙලා. මුල අමතක මිනිස්සුන්ට යහපත් ගුණ ධර්ම ජිවිතේ තුල පිහිටන්නේ නැහැ.අනිත් ඒක පන්සලේ ධර්ම දේශනා වලදී කියනවා නේ තෙරුවන් සරන ගිහිල්ල පන්සිල් රකින්න කියලා ඒකට ගොඩක් මිනිස්සු කැමති නැහැ. දානය දෙන්නේ නැතුව සහ සිල් රකින්නේ නැතුව භාවනා කරන්න හිතක් සකස් කරගන්න බැහැ.භාවනා කරන්න නම් ගොඩක් දේවල් ගැන දැනුවත් වෙලා ඉන්න ඕනේ මුලින්ම දානය පුරුදු කරන්න ඕනේ එකෙන් තමයි අත් හැරීම දියුණු වෙන්නේ ඊටපස්සේ සිල් රකින්න ඕනේ හැමදාම.හොදට සිල් රැක්කම තමන්ටම ආත්ම විශ්වාසයක් එනවා ඒවගේම පසු තැවීලි නැති සිතක් ලැබෙනවා. මොකද සිල් රකින කෙනා පව් සිද්ද කරන්නේ නැහැනේ එතකොට පසුතැවිලි ඇති වෙන්නේ නැහැ හිතේ.එතකොට තමයි භාවනා කරන්න ඉගෙනගන්න ගන්න අඩිය තියන්න පුළුවන් වෙන්නේ. භාවනා කරනවා කියන්නේ එච්චර ලේසි දෙයක් නෙවෙයි ඒ ගැන ගොඩක් අනිවාර්යෙන් ඉගෙන අරන් ඉන්න ඕනේ මුලින්ම. මේ video එකෙන් භාවනාව ගැන කෙටියෙන් දැන ගන්න පුළුවන් කියලා තමයි මගේ නම් අදහස. පුද්ගලයන් විවිධ නිසා හැමෝටම එකම භාවනාව ගැලපෙන්නේ නෑ. ඒක නිසා ගුරුවරයෙක් නැතුව භාවනා කිරීමෙන් වලකින්න 🙏🏻
@ChaminduNirmala
@ChaminduNirmala 4 ай бұрын
Exactly
@Chanu11972
@Chanu11972 4 ай бұрын
එකගයි
@yoshaniperera5752
@yoshaniperera5752 4 ай бұрын
Stereotype comment එකක්. ඒක ඔබ අත්දැකපු පන්සල් පරිසරය සහා අහපු බණ අනුව වෙනස් වෙනවා.
@kavithsapsara4599
@kavithsapsara4599 2 ай бұрын
ගොඩාක් ස්තුතියි සර් ඔබතුමාට භාවනාව පිළිබඳව මෙසේ දැනුවත් කිරීම පිළිබඳව
@HashiniHansika-s7x
@HashiniHansika-s7x 28 күн бұрын
හරිම සුන්දරයි ,ඉදිරියට කරගෙන යාමට ශක්තිය ලැබේවා❤🪷
@HashiniHansika-s7x
@HashiniHansika-s7x 28 күн бұрын
ජීවිතේ හොදම කාලෙදි හමුවුණු කළ්‍යාණ මිත්‍රයෙක් ඔබතුමා😊
@NishaniSkunthala
@NishaniSkunthala 2 ай бұрын
බොහොම ස්තුතියි සර්,තෙරුවන් සරණයි ...
@SunielDhilan
@SunielDhilan 3 ай бұрын
බොහොම පින් ඔබ තුමාට! Very clear and conscious!
@nilanthisembapperuma1919
@nilanthisembapperuma1919 3 ай бұрын
ඔබතුමාට බොහොම පින්,මම භාවනාව ආරම්භ කරන්න උත්සාහ කරන කෙනෙක්,ම් වීඩියෝව හරිම වැදගත් වුනා
@anumiminoja6123
@anumiminoja6123 2 ай бұрын
මටත් මගේ මනස සැහැල්ලු කරගෙන සිහිය හදාගන්න ඕනේ වෙලයි තිබ්බේ. බොහොම ස්තූතියි. ඔබතුමාට.🙏
@lalithakarunaratne9476
@lalithakarunaratne9476 3 ай бұрын
ඉතා වටිනා වැඩසටහනක්. ඔබට බොහොම ස්තූතියි. බොහොම පින්. තෙරුවන් සරණයි 🙏
@dileepaabishek2359
@dileepaabishek2359 3 ай бұрын
ස්තුතියි ස්තුතියි බාවනාව ගැන අලුත් අත්දැකීම් ලබාගත්තා.ඔබට ජයවේවා 🙏🏼🙏🏼
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 3 ай бұрын
හරිම පැහැදිළියි බොහොම පින් තෙරෑවන් සරණයී නමෝ බුද්ධාය 🙏🙏🙏
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 2 ай бұрын
තෙරුවන් සරණයි! බොහොම ස්තූතියි
@mangalikaalison6255
@mangalikaalison6255 3 ай бұрын
ඔබ තුමාට ස්තූතියි නොදැන දෙවල් අපි දැන ගන්නවා තෙරුවන් සරණයි 🙏🌼🙏🌼🙏🌼
@ChandiKumari-w6p
@ChandiKumari-w6p Ай бұрын
හරිම වැදගත්. ගොඩක් ස්තුතියි සර්.🙏🙏🙏
@priyankarakathriarachchige710
@priyankarakathriarachchige710 3 ай бұрын
ගොඩක් හොඳයි සිතට දැනෙන දේ සිත හොයපු දේ ලැබෙනවා වගේ දැනෙනවා
@podimenikedissanayake
@podimenikedissanayake 3 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට ගොඩක් වටින පැහැදිලි කිරීමක්
@mihirirajathilaka5188
@mihirirajathilaka5188 3 ай бұрын
ඔබ තුමාට ස්තුතියි❤❤❤
@chamilanilanthi6772
@chamilanilanthi6772 11 күн бұрын
ඔබ තුමා අපිට හමුවුන කල්‍යාණ මිත්‍රයෙක්
@shayamalinilanthi5768
@shayamalinilanthi5768 3 ай бұрын
ගොඩාක් පිං ඔබට , නිර්වානයම ලගා වේවා,,🙏🙏
@kasunchanaka3109
@kasunchanaka3109 3 ай бұрын
ගොඩක් වැදගත්, බොහෝ දෙවල් ඉගෙන ගැනීමට හැකි වුණා...ඔබට ගොඩක් පින්...🙏 ඔබගේ සියලුම වැඩකටයුතු සාර්ථක වේවා.
@ChinthaDamayanthi-b3g
@ChinthaDamayanthi-b3g 2 ай бұрын
මුලු ජිවිතකාලයටම නි⁣⁣රෝගිමත්ව වාසනාවන්ත වේවා
@ChanakaRajakaruna-hg6kb
@ChanakaRajakaruna-hg6kb 3 ай бұрын
දිගටම මේ වාගේ වැඩසටහන් කරන්න බුදු සරණයි 🙏🙏🙏🙏
@Top10Titans-e9o
@Top10Titans-e9o Ай бұрын
ඔබ කියල දුන් විදිහ ලේසියි..ගොඩාක් ස්තූතියි ...🙏
@chinthakawijesinghe6970
@chinthakawijesinghe6970 3 ай бұрын
ඔයාගෙ මේ ගමන දීගටම කරගෙන යන්න සක්තිය ලැබේවා
@JayatungaJayatunga-lj9yn
@JayatungaJayatunga-lj9yn Ай бұрын
🙏🙏🙏🙏 ඔබ තුමා මට ලබාදුන්. විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි.🙏🙏🙏🙏
@nilmini-fz4bf
@nilmini-fz4bf 4 ай бұрын
අනුගමනය කල යුතු ආදර්ශයක්. ඔබ වන් පුතුන් ලෝකයට වාසනාවක්. තෙරුවන් සරණයි
@kumudukumari98
@kumudukumari98 2 ай бұрын
ඔබට බොහෝම ස්තුතියි 🙏
3 japanese techniques to beat frustration and ignite focus
28:05
Ramindu Randeni (සිංහල)
Рет қаралды 93 М.
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 4,2 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 56 МЛН
Amazing remote control#devil  #lilith #funny #shorts
00:30
Devil Lilith
Рет қаралды 16 МЛН
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 12 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 4,2 МЛН