A Whole Day of SURPRISES for his birthday *EMOTIONAL*| සිංහල vlog | Yash and Hass

  Рет қаралды 582,842

Yash and Hass

Yash and Hass

Күн бұрын

Пікірлер: 2 900
@YashandHass
@YashandHass Жыл бұрын
Hello කොල්ලනෙ කෙල්ලනෙ, ගොඩක් ස්තූතියි ඔයගොල්ලන්ගෙ හමොගෙම birthday wishes වලට 🙏හදවතින්ම ආදරෙයි හසි මොටාාාාා ❤️ vlog එක enjoy කරන්න❤️
@Pinkgir
@Pinkgir Жыл бұрын
🤭🤭පිස්සු කෝලම් දෙක මගෙ හස් අයියා යශ් අක්කි ආදරෙයි දෙන්නටම ඔයාලගෙ වෙඩින් එක ත් ආසය් ඉක්මනට අපිට සප්‍රයිස් එකක් වගේ ලැබෙනෝ නම් 🥺🥺🥺🙈❤️😁
@weforblack585
@weforblack585 Жыл бұрын
Anaaaah ❤
@randikaashan2272
@randikaashan2272 Жыл бұрын
හායි මල් මාම 😌❤️
@AlanThomasz
@AlanThomasz Жыл бұрын
Happy birthday brother ❤
@cricketbro6121
@cricketbro6121 Жыл бұрын
අද මගේ උපන්දිනේ 03/18 🙂
@ushanshiwantha151
@ushanshiwantha151 Жыл бұрын
සැබෑම ආදර වන්තයින්❤ ඔය දෙන්නා මේ ආත්මයේ විතරක් මුණගැහුණ දෙදෙනෙක් නෙවෙයි😘 මගේ එකම ප්‍රාර්ථනය හැම ආත්මයකදීමත් yash and hass ඔය දෙන්නා මේ වගේම ආදරණීය ලෙස එක්වීමයි ❤🔥😘🌹
@menakarajini7921
@menakarajini7921 Жыл бұрын
පින් කරපු, දන්දීපු අය පෙර බවයේ ❤️❤️❤️
@sula5602
@sula5602 Жыл бұрын
" සර්පයෙක් හිටියොත් තරහයි යශ්... " " අයියෝ සර්පයෙක් ඉන්නවා යශ්...." oh my god why is he so cute ? 😂💔
@serojaya
@serojaya 10 ай бұрын
Aww😂❤
@tharukumara1531
@tharukumara1531 Жыл бұрын
මම සත්‍ය ආදරේ කියන දේ විශ්වාස නෑ. ඒත් මට දැං ඒකෙ කිසිම සැකයක් නැ.😍🥰❤️
@Malki_hirushika
@Malki_hirushika Жыл бұрын
තමන් ඇත්තටම ආදරේ කරන කෙනා ගාව කොල්ලා පොඩි එකෙක් වගේ හැසිරෙනවලු ❤️ හසිත අයියත් ඒ වගේ. ආදරෙයි දෙන්නටම
@achinakasandaruwan3642
@achinakasandaruwan3642 Жыл бұрын
adoo siravata
@randisandaruwan7069
@randisandaruwan7069 Жыл бұрын
Kauda ganiye ema kiynne gon holamana
@NeviKaru
@NeviKaru Жыл бұрын
​@@randisandaruwan7069yeah.thats true.i study psychology and we have learnt it.and if the girl loves the boy truely,she acts like a mother to him.Go and search in the internet youll find she is right and she is not crazy or a holmana
@kavishka1534
@kavishka1534 Жыл бұрын
මම suprice උනා වගේ දැනුනේ 🥺 කවදාවත් b'day එකකට suprice වෙලා නැති මට මේ වගේ vdo එකකින් හරි ඒක feel කරාට ආදරෙයී ❤️💯
@anandarasnayaka743
@anandarasnayaka743 Жыл бұрын
Eka aththa 😔
@yohanaya5896
@yohanaya5896 Жыл бұрын
Bru kiynna epa http 😂
@induwariupekkha
@induwariupekkha Жыл бұрын
මල් මාමේ 💚🌸 ඔයා නම් මාරම lucky boy කෙනෙක්.. ඔය වගේ birthday එකක් ලැබුණු නිසා නෙවේ.. ඔය වගේ ආදරයක් ලැබුණු නිසා ❤️😘
@b.m.p.a.balasooriya2031
@b.m.p.a.balasooriya2031 Жыл бұрын
ඇත්තමයි...❤❤
@sadanimnaya7710
@sadanimnaya7710 Жыл бұрын
sirawatama
@hansimahel5136
@hansimahel5136 Жыл бұрын
අන්තිමට suprise එකටනම් අපේ ඇස් වල කදුලු ටිකත් එළියට ආවා...happy birthday hasi mota...
@JaniSathya
@JaniSathya Жыл бұрын
වචන නෑ කියන්න. හැම ආත්මෙකම ඔය දෙන්න ඔය වගේම ආදරණීය විදියට හම්බෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤️ Anyway, Happy Birthday Hass🎂🥳🥂 දෙන්නගෙම හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️
@nethu996
@nethu996 Жыл бұрын
ඔයාලා දෙන්න වගෙ සතුටින් ඉන්න පුළුවන් ආදරයක් හැමෝටම ලැබෙන්නේ නැ😔😔😔 අනේ ඔයාලා දෙන්නා හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ඕන ගොඩාක් ආදරේයි ඔයාලා දෙන්නට 😍❤️
@nethu996
@nethu996 Жыл бұрын
😘😘😘😘
@sanjanaperera02
@sanjanaperera02 Жыл бұрын
දැක්කත් මූනට හිනාවක් ගේන ආදරණීයම couple එක❤ Bless you both😫
@malshadahanayaka1103
@malshadahanayaka1103 Жыл бұрын
අද වීඩියෝ එක දානකම් ඉවසීමක් නැතුව පැය භාගෙන් භාගෙට වීඩියෝ එක දාලද බැලුවා මම.. හරිම ලස්සනයි අයියා අක්කා.. my dream couple..❤️
@ashalucky1776
@ashalucky1776 Жыл бұрын
ඇත්තටම ටික වෙලාවකට හිතේ තියෙන ප්‍රශ්න සේරම් අමතක වෙනව.ඒ පිනම ඇති ඔයාලට හැමදාම සතුටින් ඉන්න.මේ ලෝකෙ හැම ගෑනු ලමයෙක්ටම ,පිරිමි ලමයෙක්ටම අයිය වගේ husband කෙනෙකුයි අක්ක වගේ wife කෙනෙකුයි ලැබෙන්න ඕන ❤🙏🙏🙏
@sajanineranjana7632
@sajanineranjana7632 Жыл бұрын
මොනව වුනත් ඔයාලා හරි රියල් අනේහ් වෙන අය වගේ නෙමේ 🙂❤ ඒ ජෙනුයින් ලුක් එකට අපි කැමති 😘
@maheshikanethmini4388
@maheshikanethmini4388 Жыл бұрын
හසිත අයියා ඔයා නම් මාර පින් කරලා තියෙනවා😊😊 .මේ වගෙ ආදරයක් ලැබෙන්න.❤.Happy birthday hass අයියා .දෙන්නම හැමදාම සතුටින් ඉන්න.අපිත් ඔයාලට හැමදාම ආදරෙයි 💕❤❤
@sanduninimeshani362
@sanduninimeshani362 Жыл бұрын
අනේ ඔයාලා වගේම මේක බලලා මමත් හිනා උනා. මේ ආදරණීය කපල් එක වගේ මේ ලෝකේ ඉන්න හැම කෙනාටම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි 🥺❤️ ආදරෙයි අක්කි අයියා. දෙන්නට දෙන්නා තේරුම් ගන්න අය එකතු උනාම ඒක මාර ලස්සනයි.
@Jieun981
@Jieun981 Жыл бұрын
හසී මොටාගේ හිනාව තමා මරැම 😂😂😂😂 Love u both so much 😩❤️
@kaushalyaperera8710
@kaushalyaperera8710 Жыл бұрын
හසි මොටාගේ හිනාව තමා හිනාව ❤️ ආදරෙයි දෙන්නටම හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ ❤️
@heshan8371
@heshan8371 Жыл бұрын
Hass ඔයාට නම් සතුටුයි දැන් Yash ඒකට ගිය පාරට වාඩා සතුටක් දෙන්න වෙයි වගේ අයේ Yash කලන්ත දාන වැඩක් සෙට් කරන්න වේයි වගේ මේ කරපු දෙවල් හරියට 💋❤
@Fighter77o
@Fighter77o Жыл бұрын
ඔයාලා දෙන්නා පට්ට❤ ඔය style එක හොදයි ඒත් බබෙක් හම්බෙන vlog නම් ගේන්න එපා හරිද. ඇයි අහන්නත් එපා 😂❤ ඔය විදියටම දිගටම කරන් යන් Good bless you both lv yash and hash😊
@HeshanNavinga90
@HeshanNavinga90 Жыл бұрын
මටනම් කියන්න වචන නැ අයියයි අක්කයි ගැන...මාරම ආදරයක් දෙන්නා ලග තියෙන්නෙ...❤ඒක හැම video එකක් බලද්දිම තේරෙන දෙයක්...🤗හසිත අයියගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...💖ආදරෙයි අයියටයි අක්කිටයි ගෝඩාරියක්...💞🤗
@kaweenmadushanka8770
@kaweenmadushanka8770 Жыл бұрын
ඔය දෙන්නගේ ආතල් හිනේනූත් පේනෝ දැන් මෙ විනාඩි 37 නමි මට දවසක් ඔයලත් එක්ක හිටීයා වගේ happy birthday Brother 500k ගහන්න සුබ පතනෝ ❤🎉
@WanderinginNorway
@WanderinginNorway 6 ай бұрын
අද තමයි මේ වීඩියෝ එක බැලුවෙ මාර ජොලි. අන්තිමට නම් ඇස් දෙකට කඳුලක් ආව හස් ගෙ සතුට දැකල. ආදරෙයි දෙන්නටම 😘
@b.m.p.a.balasooriya2031
@b.m.p.a.balasooriya2031 Жыл бұрын
අය්යා සතුටු උන නිසා yash පැංචිනම් මාර happy එකෙන් ❤😍😍
@shanuu5976
@shanuu5976 Жыл бұрын
හසිත අයියා කරන ජොලි වැඩ තමා මරු😂යශ් අක්කි bday එක ලස්සනට plan කරලා 😍ආතල්ම couple එක 💕✨️
@shehra793
@shehra793 Жыл бұрын
Happy birthday hass aiyyah❤🎉😊 20:01 අයියා බය උනා නේද? Maru aah.....😂❤ Ada vlog ekath superb🎉 Akkith harima shooiiii....❤ God bless you.....😊😊
@prameshasadaruni6151
@prameshasadaruni6151 Жыл бұрын
හැම කෙනෙක්ටම අක්කි වගේ වයිෆ් කෙනෙකුයි අයියා වගේ හස්බන්ඩ් කෙනෙකුයි ලැබෙන්නම ඕන..❤You guys are so lucky to have eachother 🥰❤️‍🩹
@stylishs.w
@stylishs.w Жыл бұрын
දෙමාපියන් ගේ හිත් පිරිසිදු වෙන්න ඔනී සේරටම කලින් ....මොකද දෙමාපියන් දරුවන්ට කියන කරන්න දේ , දෙන අවවාද එක්ක තමා එහෙම ආදයක් දෙන්නා අතරේ තියෙන්නේ...දෙමාපියන් කියනවානම්... bad දේවල් පවුලේ සතුට නැති කරන්න ... ඒ නිසා family දෙකේම දෙමාපියන් පිරිසිදු හිත් ඇත්තෝ වෙන්න ඇති...💓🇱🇰
@sachisewwandi1217
@sachisewwandi1217 Жыл бұрын
සැබැ අදරවන්තියො❤ අවංකවම කිව්වොත් මාරම ලස්සන family එකක් ❤❤❤ හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤
@muthuhewage5137
@muthuhewage5137 Жыл бұрын
මොනව කියන්නද හිතාගන්න බෑ.ඒ තරම් ලස්සනයි ඔයාලගෙ ආදරේ.❤හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ..මටත්,හැමෝටමත් මේ වගේ ආදරයක් ලැබෙන්න ඕන 🥺
@Aestheticsoul997
@Aestheticsoul997 Жыл бұрын
මේ වගේ ආදරයක් ලබන්න අපේ හසී මොටා හෙවත් මල් මාමා කෙතරම් පින් කර ඇතිද😮😮?ආදලෙයි දෙන්නටම❤❤
@dini3776
@dini3776 Жыл бұрын
අයියගේ සතුට දැකල අක්කි සතුටු වෙන විඳිය 🥺❤️❤️❤️
@yasassrimadushani6370
@yasassrimadushani6370 Жыл бұрын
Happy birthday hass 🎂❤️ ඇත්තටම ඔයානම් ගොඩක් වාසනාවන්තයි යශ් වගේ කෙනෙක් ලැබෙන්න.ඒ වගේම තමයි යශ් ඔයත් වාසනාවන්තයි හස් වගේ කෙනෙක් ලැබෙන්න ❤️❤️❤️ ඔයාලා දෙන්නගෙ හීන තව තවත් සැබෑ වෙන වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා හදවතින්ම. ඔයාලා දෙන්නා නිසා බලන අපිත් ගොඩක් සතුටු වෙනවා ගොඩක් ආදරෙයි ඔය දෙන්නටම 😘😘😘
@aselahiran1206
@aselahiran1206 Жыл бұрын
සිරාවටම අපිත් ඔයාගේ family එකේ වගේ සතුටක් දැනුනා හසියෝ..අන්තිමට හන්ගන් හිටපු කදුලු පැන්නා නේහ්...මෙක බලන අපිටත් එහෙමයි..❤❤❤❤❤❤😍
@YashandHass
@YashandHass Жыл бұрын
🥹❤️
@Imhesha
@Imhesha Жыл бұрын
අම්මෝ මේකනම් පිස්සුවක් සිරාවටම... දෙන්නගේ ආදරේනම් මාරයි.... කියන්න වචන නෑ... පරිස්සමින් ඉන්න දෙන්නම.. ආදරෙය්...❤️❤️
@TheDS-x8x
@TheDS-x8x Жыл бұрын
Happy Birthbay Hash මොටා.හැමදාම yash එක්ක සතුටින් ඉන්න.ආදරෙයි ❤️🌼
@sanindidinanga
@sanindidinanga Жыл бұрын
ඔයාල දැක්කත් ඇති හිත පිරෙන්න.හරිම ආදරණීයයි.එක වෙලාවකට පොඩි බබාල දෙන්නෙක් වගේ ඔයාලා . අපි ආදරෙයි ඔයාලට ❤️😘
@bhagyanipuni2658
@bhagyanipuni2658 Жыл бұрын
අක්කවයි අයියවයි දැක්කම හිත පිරෙනව.. ප්‍රශ්න ඔක්කොම අමතක වෙනව..ආදරෙයි ඔයාලට 🥺❤💚🌻
@Rhythmgirls-t2q
@Rhythmgirls-t2q Жыл бұрын
Happy birthday sweetie s .,ගොඩක් ආදරෙයි ඔයාලට...
@anushadilhani7320
@anushadilhani7320 Жыл бұрын
කැන්ගරු seen එක තමා සුපිරි අය්ය මරු ආතල් දෙන්නේ 😅😅 24.28. 😅😅😅 ආදරෙන් ඉන්න හැමදාම 💗💗❤️❤️
@Vithmii_Gunawardhana
@Vithmii_Gunawardhana Жыл бұрын
තත්පරයක්වත් skip කරන්නේ නැතුව බලන 2024 A/L කරන්න ඉන්න මම 😌❤
@vdworld9969
@vdworld9969 Жыл бұрын
Mth..❤️
@chathumina21
@chathumina21 Жыл бұрын
මල් මාමේ Happy birthday 🎉. සියලු වැඩ කට යුතු සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤
@whitegossip8691
@whitegossip8691 Жыл бұрын
කොල්ලගේ සතුට❤😊 ආදරෙයි ඈ.....
@heavenstars5669
@heavenstars5669 Жыл бұрын
කිරියෙන් පැණියෙන් ඉතිරෙන, නිදුක් නිරෝගී සුභ සුභ උපන් දිනයක් වේවා hash. ජයවේවා yash & hash 😊🙏🙏🙏
@anukiakithmi7267
@anukiakithmi7267 Жыл бұрын
උපදින හැම ආත්මෙකදිම ඔයාලා දෙන්න ඔයාලගෙම වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...❤love you guys ❤
@heshanimadhushika1909
@heshanimadhushika1909 Жыл бұрын
සුභම සුභ උපන් දිනයක් වේවා හසි මොටෝ 💜️ ඔයාල දෙන්නා මාරම ශෝයි අනේ.හැමදාම සතුටින් ඉන්න.කොච්චර අවුලකින් හිටියත් ඔයාලව බැලුවම හැමදේම අමතක වෙනව.thanks lot අපි එක්ක ඉන්නවට.ආදරෙයී ❤😘
@dasuniramanayaka9939
@dasuniramanayaka9939 Жыл бұрын
Best surprise birthday video i ever seen in my life❤ හැමදාම කියන්නේ yash very lucky to have life partner like hass but today ඒකේ අනිත් පැත්ත😊 no matter what happen in life keep smiling , keep shining ,keep loving ❤ we love you guys 🎉😂❤
@buddhianeesha48
@buddhianeesha48 Жыл бұрын
බලාගෙන හිටියෙ අනේ එනකන් 💗 ඇයි පරක්කු උනේ🥺💔 හැමදාම වගේ සතුටින් ඉන්න ❤️
@rukshihewawasam9645
@rukshihewawasam9645 Жыл бұрын
Wow. ඔයාලා දෙන්නම ගොඩක් වාස්නාවන්තයි. හැමදාම සතුටින් ඉන්න ❤
@vihangikaveesha4852
@vihangikaveesha4852 Жыл бұрын
Happy Birthday Hass ❤🎉 Everything is " පට්ට " when I see their smile 🥺❤️ Thnks for relaxing us 😁❤️
@sewwandiliyanage1807
@sewwandiliyanage1807 Жыл бұрын
My favorite couple ❤ So sweet both Yash and Hass💖
@Musicසාජ්ජය9666
@Musicසාජ්ජය9666 Жыл бұрын
Happy birthday hasiyoo🎉❤ දෙන්නම සතුටින් පරිස්සමින් ඉන්න හැමදාමත් ❤ තමන්ගේ සතුට තමන්ට වඩා දන්න කෙනෙක් ලැබෙන්නේ ඇත්තටම පිනකට ඒ ආදරේ හැම කෙනෙක්ටම ආදර්ශයක් ❤
@shazla12
@shazla12 Жыл бұрын
සපත්තු ඉඹලා කැන්ගරැවෝ දුවපු විදිය මරැ.😂😂😂 it's so funny. Lots of Birthday surprises wow.hass so lucky to have her 💗💗
@nadithdananjaya
@nadithdananjaya Жыл бұрын
යන්න අක්ක
@nadithdananjaya
@nadithdananjaya Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අක්ක
@nadithdananjaya
@nadithdananjaya Жыл бұрын
😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡
@nadithdananjaya
@nadithdananjaya Жыл бұрын
🎂🎂🎂🎂🎉🎉🎉🎉🎉👨‍❤‍💋‍👨👨‍❤‍💋‍👨👨‍❤‍💋‍👨👨‍❤‍💋‍👨👨‍❤‍💋‍👨👨‍❤‍💋‍👨👨‍❤‍💋‍👨👨‍❤‍💋‍👨👨‍❤‍💋‍👨
@nadithdananjaya
@nadithdananjaya Жыл бұрын
අයියා ඔයාට වයස කීයද
@mtnation7916
@mtnation7916 Жыл бұрын
Happy birthday machan .... hemadamath sathutin inna denna ekka....තෙරුවන් සරණයි .
@sula5602
@sula5602 Жыл бұрын
Yashodha Akki Is The Best 😭❤ බඳින්නෙ නෑ කියලා හිතාගෙන ඉන්නෙ... කොහෙද ඉතින් ඔය දෙන්නා එක්ක බෑනෙ එක හිතක් තියන් ඉන්න 😒💔
@___-qk8vf
@___-qk8vf Жыл бұрын
Happy birthday Hash....😘❤️ ඇත්තටම මාරම සතුටක් දැනෙනවා...මමත් එතන ඉන්නවා වගේ....මාරම සතුටුයි ජීවිතේ විදිය දැක්කම දැනෙන දේ කියන්න වචන එන්නේ නැ....🥺❤️හැමදාම ඔයාලා ගොඩාක් ආදරෙන් ඉන්නඔනි. හැමෝටම මෙහෙම ආදරයක් ලැබ්නවනම් ජිවිතෙට වෙන මොනාද ඔනී 🥺 එහෙම ආදරයක් ලැබෙනවනම් මොනද අනිත් කෙන වෙනුවෙන් කරන්න බැරි 😥❤️ ආදරෙයි යශ් & හසි මොටා.....🤗❤️
@_dulakshi_rajakaruna_
@_dulakshi_rajakaruna_ Жыл бұрын
අම්මෝ අද අයියා මාරම සතුටින් ඉන්නේ අක්කි හින්දා තමා ඉතිම් 😘🤗 අර අන්තිමටම වතුරෙ ගිය එක තමා මරු කොල පාට එකේ 😂😂 හිනා වෙලා පන යනවා 😂 අන්තිමට අයියා ගොඩම් emotional වෙලා වගේ 🥺 එයාගෙ සතුට දරා ගන්න බැරි තරම් ලොකුයි 🥺🥺🥺 අනේ හැමදාම සතුටින් ඉන්න අක්කි අයියා ආදරෙයි දෙන්නටම ගොඩාක් 😘😘😘😘😘😘😘😘😘😘😘😘
@YashandHass
@YashandHass Жыл бұрын
Adarei ❤️
@imalshiwageeshani7852
@imalshiwageeshani7852 Жыл бұрын
මන් කැමතිම ආදරණීය කපල් එකක්..හැමදාම සතුටින් ආදරෙන් ඉන්න හශ් අක්කී & යශ් අයියා ජේසු පිහිටයි 😍❤
@nadunikavindi9958
@nadunikavindi9958 Жыл бұрын
Happy birthday hasi mota❤🎉stay very happy with yash panchi😚 and congratulation for your success. Wating for another vlog lovely romantic to funny to short and sweet
@A.A122_AA
@A.A122_AA Жыл бұрын
Hi akki & aiya ❤... හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඕනි දෙන්න ම ජේසු පිහිටයි 😊❤
@adeeshaimanthi1682
@adeeshaimanthi1682 Жыл бұрын
අදත් වීඩියෝ එක දාපු ගමන් ආවා ඔය දෙන්නා ෂෝයි අනේ ❤️❤️
@bloody9880
@bloody9880 Жыл бұрын
2:21 උදේ පාන්දර බොකක් සෙට් වෙලා 😹 දැකපු ලස්සනම ආතල්ම කපල් එක 🌝💗
@shanikagimhani3391
@shanikagimhani3391 Жыл бұрын
අපිත් ආදරෙයි හසි මොටෝ❤️❤️......දෙන්නම සතුටින් ආදරෙන් ඉන්න හැමදාම.....anyway happy happy birthday hash aiya ❤️❤️😍 akki u are soo cute ane..ummmwah..❤️😘 එදා කිවවනෙ next vlog එක hasi අයියගෙ bday vlog එක කියල ඉතින් එදා ඉදන් ඇගිලි ගැන ගැන හිටියෙ මේ vlog එක එනකම්❤️❤️❤ ආදරෙයි දෙන්නටම අපී.....😘😍 I'm shaaanu
@DilrukshiMaduwanthi-g8o
@DilrukshiMaduwanthi-g8o 4 ай бұрын
Hasi and yash marama lucky and quite cupel akak man hithuwe films wala witharai mehema love thiyenne kiyala bt no oyala dennage vidios man hamadama balanawa mage chutikki doiya gattama a vidios balala thamai mage mahansiya man maga harawa ganne so dennatama godak thankz ape munata hinawak genawata and gd luck gd bless you adarei hasi mota and yash panchi ❤❤❤❤❤❤❤
@_HASZ_
@_HASZ_ Жыл бұрын
මේම ආදරයක් හම්බෙන්න ඇත්තටම පිං කරන්න ඕන ...මෙහෙම කෙල්ලෙක්ව ලබන්න ආත්ම ගානක පිනක් ඇති හස් අයියා ඔයාට 🥺🥺
@NATHASHA-ms6
@NATHASHA-ms6 5 сағат бұрын
ඊට වඩා අපේ yash පැන්චිට❤😊
@Onezz734
@Onezz734 Жыл бұрын
Happy Birthday Hasitha Aiya 🥳🎂හැම ආත්මෙම yash akki ඔයාගේ වෙලා ඔයා හැමදාම එයා එක්ක සතුටින් ඉන්න ඕන ❤️🌼
@chanduleekawyasanari4484
@chanduleekawyasanari4484 Жыл бұрын
Happy Birthday Hassss 😍😍 Yash තරම්ම අපිත් ඔයාට ආදරෙයි...😍😍😍
@lifefacts1365
@lifefacts1365 Жыл бұрын
Akki puppy kenek genakan bunny kenekvath ayyata gamu kiyanna. So cute
@sha-447
@sha-447 Жыл бұрын
Anthimata bracelet eka dakala as walata kadulu awa neda...🙈🙈😘😘...happy birthday hass...........yash oya nammmmm.......shoi anee......
@sewminiwathsala7051
@sewminiwathsala7051 Жыл бұрын
හිතේ තියන ප්‍රශ්න හැම දෙයක්ම අමතක වෙනවා. ඔයාල දෙන්න ගොඩක් පිං කරලා තියනවා මුන ගැහෙන්න❤ හැමදාම ආදරයෙන් ඉන්න . Happy birthday aiya❤ ඉලගට සමරන උපන්දිනේ ඔයිටත් වඩා සතුටු දවසක් වෙයි❤
@rushanrasintha6272
@rushanrasintha6272 Жыл бұрын
අඩේ හැපි උපන්දිනයක් හොදේ 🎉 හසියා .පට්ටම සතුටුයි 😂.හැමදාම සතුටින් ඉන්න දෙන්නම.
@slgamingrouk
@slgamingrouk Жыл бұрын
මෙහෙම ජොඩුවක් දාන විඩියො එකක් අත අරින එක කරන්න අමාරු වැඩක් නෙමෙ එක කරන්න බැරි වැඩක් 😁💝 මරු අප්පා ඔයලා දෙන්න 😍🤗
@madushanilanchandrasiri3175
@madushanilanchandrasiri3175 Ай бұрын
සුභම සුභ උපන්දිනයක් වේවා පට්ටම ආදරෙයි බ්‍රෝ
@tharum7489
@tharum7489 Жыл бұрын
අද දවසෙම මම අඩ අඩ හිටියෙ guys boyfriend මාත් එක්ක breakup වෙන්න යන නිසා. මගේ ඔලුව මේ විනාඩි කීපයට නිදහස් කරාට ඔයාලට පින්♥️ හැමෝටම කවදා හරි ලැබෙන්න ඕන මේ වගේ ආදරයක්♥️
@YashandHass
@YashandHass Жыл бұрын
Adarei ❤️🥹
@h_i_m8836
@h_i_m8836 Жыл бұрын
කේක් කටට ආ කිව්ව ලමයි කෝ....😍🤗 Happy birthday ayya...❤️
@melanipriyadarshani2120
@melanipriyadarshani2120 Жыл бұрын
Ammooh ow ane 😂❤
@h_i_m8836
@h_i_m8836 Жыл бұрын
@@melanipriyadarshani2120 😂❤️
@ADkarunathilake
@ADkarunathilake Жыл бұрын
same same🖤😹
@h_i_m8836
@h_i_m8836 Жыл бұрын
@@ADkarunathilake 😂❤️
@lakshilakshi2722
@lakshilakshi2722 Жыл бұрын
අනේහ් අයියගෙ සතුට..🥺😍 my fav cuple ..😍❤️ හැමදාම සතුටින් ඉන්න ඕනි ඔයාලා දෙන්නා..ආදරෙයි ගොඩා.....ක්..😍😍😍😘😘😘😘 Again හැපි බර්ත් ඩේ අයියා.❤️
@Chathurika_Sandamini
@Chathurika_Sandamini Жыл бұрын
The way yash akki planed everything for has aiya's birthday and the way has aiya reacted to it was so cute. ❤😍 Happy Birthday again hasitha aiya. Love you guys ❤
@madushanisansala6944
@madushanisansala6944 Жыл бұрын
Wish you happy birthday 🎉🎉🎂 hass Diennam ariem sthuthien jiewietha gatha karanwa so Happy fun capl araiema lassani Diennam ❤️🥰 adarai godackk oyala Diennam ❤️🥰🥰 thwa thwath siethan patham amadiema sarthka wawa 🙏♥️
@sitharasewmini968
@sitharasewmini968 Жыл бұрын
සුබ. උපන්දිනයක් Hass. ඔයදෙන්නා හැමදාම. සතුටින් යින්න
@binurikavindi9435
@binurikavindi9435 Жыл бұрын
My favorite couple ever ❤️😚😚😚... Lv u both akki and ayyaaah
@SHIA1234
@SHIA1234 2 ай бұрын
❤❤❤❤අල්ලූ
@akashwiliyamge1751
@akashwiliyamge1751 Жыл бұрын
Happy Birthbay Hash Aiya ❤️❤️ Akki එක්ක හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න ❤️❤️දෙන්නාම
@sheharahennayake2319
@sheharahennayake2319 Жыл бұрын
Actually I was waiting for this video for a long time. Yash is such a loving adorable girlfriend. Love you guys. Stay blessed forever ❤
@chamathka9857
@chamathka9857 Жыл бұрын
Aththatema oyala thamai bestma couple eka ane harima shook
@yenuli6433
@yenuli6433 Жыл бұрын
I enjoyed ur video with full of tears on my eyes cuz I felt how you both respect to each with full of love in everysec. I don't know what to say. Love you both and may god protect you❤❤❤❤ 🥺💝🥰
@Kanchana002
@Kanchana002 Жыл бұрын
හරිම ආසාවෙන් බලන් හිටියෙ video එක දානකල්... හරිම ආදරෙයි ඔය දෙන්නට.. හැමදාම සතුටින් ඉන්න...😍❤💕
@bodhijayasuriya
@bodhijayasuriya Жыл бұрын
free වෙනකම් හිටියෙ vlog එක බලන්න. ඒක නම් මාරම vlog එකක් 😯😯 wow yash ඔයාගෙ plannings නම් නියමයි 😃🤩 best vlog ever 🎉 23.30 hass ගෙ හිනාවට නම් නිකම්ම හිනා යනවා 😂😂😂😂😂 last gift made me emotional 🥺🥺 you are so lucky to have her Hass ❤❤❤😊
@mythspanda
@mythspanda Жыл бұрын
Happy Birthday හසි මොටෝ😍😍😍😍 Love u both akka and ayya😘😘😘😘
@dulvismini564
@dulvismini564 Жыл бұрын
පොඩි lamayek wge asa උනා හැමදේටම ඔයාලා hari pinwanthai හැමදාම ඔය ආදරේ සතුට හිත්වල tiyenne ඕන dr 💖😘
@ishuapsara4187
@ishuapsara4187 Жыл бұрын
The best part of each surprise හස් ආයූ හැපී 🥺 what a beautiful heart she has hass ❤️❤️ love u guys be forever together 🎉 wish u happy happy more and more happy days with යශ් පැංචී 🙏🥰🥰
@natasharathnayake6322
@natasharathnayake6322 Жыл бұрын
Never expect hasitha to be a such a cute child😂❤️
@sathasdiary
@sathasdiary Жыл бұрын
Happy Birthday Haaassss 🎂❤🍻 කවදාවත් කාගෙන්වත් suprise වෙලත් නැති, wishes දෙකක් තුනක් විතරක් එන, අඩුම තරමේ නම ගහපු කේක් එකක්වත් හම්බවෙලා නැති උපදිනේ කියන්නෙ 365න් තවත් එක දවසක් විතරක් වුණ අපි 😞👍
@YashandHass
@YashandHass Жыл бұрын
අපි ඔයත් එක්ක❤️
@nipunikawshalya6407
@nipunikawshalya6407 Жыл бұрын
Math
@subadil
@subadil Жыл бұрын
Yakado me supiri vlogger knkne inne 👀 niyamai ane ewa digtama krnna
@achinakasandaruwan3642
@achinakasandaruwan3642 Жыл бұрын
me too bn🙃
@Cute-girl776
@Cute-girl776 Жыл бұрын
Math😢
@achinialwis3647
@achinialwis3647 Жыл бұрын
Hi my beautiful funny couple 😍❤ ගොඩක් ආසාවෙන් එනකන් බලන් ඉදපු vlog එකක්..stay blessed forever guys 🌸🥰
@apsaridewminibandara8537
@apsaridewminibandara8537 Жыл бұрын
Lucky couple ❤❤❤❤❤ දෙන්නාට දෙන්නා ගොඩාක් ආදරයෙන් හැමදාමත් ඉන්න ඕනා . Can't waiting your wedding day & vlog ❤❤❤❤❤❤
@AnuraHerath-f2g
@AnuraHerath-f2g 18 күн бұрын
සුබ උපන් දිනයක් හසිත
@taniyakavindi7808
@taniyakavindi7808 Жыл бұрын
Happy birthday හසි මොටා 🎉❤💯 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා😍💞🙏🎉 ඔයාලා දෙන්නා අපිව මාර විදිහට සතුටු කරන්නෙ ඒ වගේම ජිවිත කාලෙට ඔයාලා දෙන්නාටත් හැමදාම සතුටින් ඉන්න පුළුවන් වෙන්න ඕනේ 💯💯❤️👍💞💝😍😘
@prasadchandima710
@prasadchandima710 Жыл бұрын
සුභම සුභ උපන්දිනයක් මචං හසිත..😍😍😍😍❤❤❤❤❤උබලා දෙන්නා මාරම වාසනාවන්ත ආතල්ම කපල් එකක්....හැමදාම ඔය විදියටම ආදරෙන් ඉන්න...😍😍😍😍😍😍😍😍❤❤❤❤වීඩියෝ එක ගොඩක් ලස්සනයි....හිතට මාර සහනයක් සතුටක් ආවා..😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@YashDis_
@YashDis_ Жыл бұрын
You two are the symbol of pure love of our generation..❤❤
@fancyfromakhee1591
@fancyfromakhee1591 Жыл бұрын
ඇත්තටම අයිය මාරම lucky.. ම්ම් ඔයාලගෙ vlogs දැක්කෙ ලගදි.. ඔක්කොම මුල ඉදන් බැලුවා.. ඔයාලනම් මාරම මාරයී.. අක්කි හරිම ශෝයී cute.. අයියත් ලස්සනයී.. හරිම ආදරනීය couple එකක්.. හැමදාම ආදරෙන් ඉන්න දෙන්නම.. ආදරෙයී..❤️❤️😘
@yasalalmendis1188
@yasalalmendis1188 Жыл бұрын
Marama lassanai oyala denna. Mata video eke anith keli yanakan inna behe mokadda surprise eka kiyala mara curiosity ekak thibbe hasitha ayyata vada mata hambo mara birthday ekak mekanam superrrrr
@Maleeperera-j5x
@Maleeperera-j5x Жыл бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා අයියේ ..ඔයාලා දෙන්නා හින්දා ගොඩාක් සතුටින් මම ඉන්නේ දුකෙන් ඉන්න මේ වෙලාවේ ස්තුති යි ❤️ පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරනයි
Surprising My Fiance With A TRIP | Yash and Hass
26:25
Yash and Hass
Рет қаралды 393 М.
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
SIBLINGS EXCHANGE GIFT | HASH ALAWI
21:08
Hash Alawi
Рет қаралды 2,4 МЛН
Trying SRI LANKA Food For The First Time! *AMAZING*
16:01
The YUH Family
Рет қаралды 308 М.
Surprising Our Families - They Cried *Emotional*  🇱🇰 #part4
10:47
OPENING MY BIRTHDAY GIFTS! | IVANA ALAWI
23:57
Ivana Alawi
Рет қаралды 3 МЛН
නෑයෝ | Nayo - ‪@Lochi‬
15:01
Lochi
Рет қаралды 2,8 МЛН