Surprising My Fiance With A TRIP | Yash and Hass

  Рет қаралды 377,669

Yash and Hass

Yash and Hass

Күн бұрын

Пікірлер: 1 500
@thesavithaheshan
@thesavithaheshan Жыл бұрын
Stress නැති කරන සුපිරිම බෙහෙත❤ Yash and Hass
@Nathasha336
@Nathasha336 Жыл бұрын
යශ් පැන්චි හරිම වාසනාවන්තයි..හසී මොටා වගේ කොල්ලෙක් ලබන්න 💗💗🌝
@Kaushivlog62
@Kaushivlog62 Жыл бұрын
අයියා වගේ හැම පිරිමියම හිතන්න ඕන❤❤❤
@Silbon854
@Silbon854 Жыл бұрын
බොරු පොශ් සෝබන පම්පෝරි නැතුව අපේ මූණට හිනාවක් ගේන එකම ඩබල😇...Love you guys♥️✨️
@jananiushani2985
@jananiushani2985 Жыл бұрын
අයියා වගේ කෙනෙක් ලබන්න අක්කා ගොඩක් වාසනාවන්තයි.හැම පිරිමියෙක්ම එහෙම නෑ . හැමදාම වගේ ආදරෙයි ඔයාලා දෙන්නට😍❤💝
@madukadilshani9147
@madukadilshani9147 Жыл бұрын
ඔයාලා දෙන්නට ඔයාලා දෙන්නව හම්බෙලා තියෙන්නෙ මොකක් හරි කරපු පිනකට අනෙ දෙන්නම හැමදාම හැමවෙලේම ඔය වගෙ හිනා වෙලා ඉන්න අක්කි අයියා ❤️💛
@DasunLakshanVlogs
@DasunLakshanVlogs Жыл бұрын
මමත් හීන දකින්නේ ඔයාලා දෙන්නා වගේ වෙන්න කවදාහරි දවසක❤
@K_Hansani
@K_Hansani Жыл бұрын
බදින්නෙ නෑ කියලා හිතන් හිටියෙ එත් ඔය දෙන්න දැක්කාම බදින්නමයි හිත😂❤...ඇත්තටක ඔයලා දෙන්නා මාරම cute..always be happy both of u❤🎉
@Happyvibes1112
@Happyvibes1112 Жыл бұрын
අනේ....අද නම් පට්ටම සතුටුයි...මල කඩ කඩ සිංදුව අහල ලොල් වෙලා ආවම මේ ඩබල vedio එකක් දාලා......🌹🥰♥️ ආදරෙයි හලෝ දෙන්නටම ❤️
@s.w.atthanayaka3248
@s.w.atthanayaka3248 Жыл бұрын
පටන් ගත්ත වෙලේ ඉදන් එක දිගට හිනා වීගෙන කටත් ඇරන් බලන් ඉන්නෙ මන් 😂🤭 ශෝක් අනේ ඔය දෙන්නා 🥺❤️
@savinimadhushika6076
@savinimadhushika6076 Жыл бұрын
Video දානකම් බලන් හිටියේ මන් විතරයි ද 😫😫 Fav couple 💑 ❤️ Stay Safe & Be Happy✨ God Bless You✝️
@ShortClips781
@ShortClips781 Жыл бұрын
When Yash Akki Said “ ඔක්කොම ආ කියන්න ඔයලාටත් කටක් කවන්න " I Just Really Opened My Mouth 😂♥️ Best Couple In The WorlllllllllDDDD Much love YH 🥺🌚
@rosheltissera417
@rosheltissera417 Жыл бұрын
hahahaa i did the same😅😅❤❤🙈
@isharasandipani657
@isharasandipani657 Жыл бұрын
Me too
@yenulisadewma4051
@yenulisadewma4051 Жыл бұрын
Same 😂🙈❤️
@prasannapalitha6478
@prasannapalitha6478 Жыл бұрын
Me too ☺️♥️
@SachinthaMadhushankha
@SachinthaMadhushankha Жыл бұрын
😁❤️
@hiruu_25
@hiruu_25 Жыл бұрын
yash පැංචි ගොඩක් lucky....hasimota වගේ husbandලා 1000න් 1නෙක්වත් හොයාගන්න බැහැ අද කාලේ බැලුවම.හැමදාම සතුටින් ඉන්න ❤
@nukiyahatharasignhe
@nukiyahatharasignhe Жыл бұрын
මම මෙච්චර කාලෙකට බලපු දැකපු ලස්සන couple vlog එක..ඇත්තටම video එක පුරාවටම මාත් නොදැනීම හිනාවෙලාම බැලුවේ.. මාරම ලස්සන cute කියන්න වචන නෑ.. මාරම ආසයි ඔයාලගේ videos බලන්න..ඇත්තටම මාරම ලස්සනයි😭❤
@nisharagayathri2464
@nisharagayathri2464 Жыл бұрын
මං බලාගෙන හිටියේ අනේ...thanx නංගා & මල්ලා...ආදරෙයි හැමදාමත්. හැම girl කෙනෙකුටම මේ වගේ ආදරයක් ලැබෙන්න ඔනේ.....හැමදාමත් ආදරෙන් ඉන්න පැංචි
@vihangikavindya7387
@vihangikavindya7387 Жыл бұрын
6:28 When Hass worshiped the steering wheel!!🥺Like my eyes r so blessed to see you guys & your sparkling love❤️💯
@kuviya7707
@kuviya7707 Жыл бұрын
තනිකර ඉන්න තැන අමතක උනා මං එතන වගේ හැගීමක් ආවෙ පස්සෙ මතක් උනේ රෑ වෙලා නේද කියල 😢 ඔය දෙන්නනම් painkillers දෙකක් අප්පා...😫❤😘😘😘
@sanugirl6396
@sanugirl6396 Жыл бұрын
තේරුම් ගැනීම තමා වටින්නෙ දෙන්නම සතුටින් පරිස්සමෙන් ඉන්න yash & hass ❤️🥰
@AsithaLiyanage-pl4px
@AsithaLiyanage-pl4px Жыл бұрын
ජීවිතේ විදිනවා කියන්නේ ඔන්න ඕකට බ්‍රෝ ❤❤සුපිරියක් හොදින් ඉන්න ඕන හැමදාම ❤❤🎉
@hiruninawoddya6366
@hiruninawoddya6366 Жыл бұрын
ඔනි මුඩ් එකක් හිටියාත් ඔයාලගෙ vlog බලනකොට දන්නෙම නැතුව මුනට හිනාවක් එනවා vlog බලනකොට මොකුත් හිතෙන්නෙවත් නැ ඇත්තටම thank you akka and ayiya ❤️. Yash අක්කාට හම්බ වෙලා තියෙන්නෙ මේ ලොකෙ හැම කෙල්ලෙක්ම ප්‍රාර්ථනා කරනවා වගේ ආදරයක්. ඔයාලා හැමදාම ඔය වගේම අපි එක්ක ඉන්න අපේ මුනට හිනාවක් ගෙන්න. Vlog එකකින් හරි ලස්සන දෙවල් පෙන්නනවට ගොඩක් thnks ❤️.
@sadeeshaashani2501
@sadeeshaashani2501 Жыл бұрын
How lucky she is 😍❤️ when matcha giving කොලකැද vibes 😂🍵🫡
@ThasinduNanayakkkara
@ThasinduNanayakkkara Жыл бұрын
thank you very much guys,love you both !!
@Kanchana002
@Kanchana002 Жыл бұрын
දෙන්නම ලංකාවට එනකල් බලාගෙන ඉන්නවා.... lassana wedding ekk balanna aasawen inne.... Hamadama sathutin inna dennama....aadarei dennatama.... Y&H❤😚
@randunikawshalya5760
@randunikawshalya5760 Жыл бұрын
අදනම් මුලින්ම veadio එක පටන් ගනිද්දී කියපු විදියනම් මරු අනෙ හැමදාම එකම වගේ නැතුව ඒ විදියත් මරු 🥰 යෂ් අක්කට කියන්න මන් එයාට ගොඩක් ආදරෙයි කියලා ❤️
@geethikasubhashini
@geethikasubhashini Жыл бұрын
සතියෙන් සතිය stress නැති කරලා mind relax කරන්නෙ ඔයාලා දෙන්නා..😍😘🖤
@kindu5757
@kindu5757 Жыл бұрын
මූණට හිනාවක් ගෙනවා බොරැ සොබන නැති,අක්කි මාර වාසනාවන්තයි අයියා ගොඩාක් ආදරෙයි අක්කිට කවදාවත් ඇස්වහක් නම් වැදෙන්න එපා❤ අක්කි කටක් කවන්න හදද්දී really opened my mouth 😂 much love akki❤ ane lankawat awma nuuwwraeliyata awma kiynna akki aniwryen aenwa blnna ❤
@SulakshaSandeepani
@SulakshaSandeepani Жыл бұрын
අනේ අක්කි අයියා ඔයලා දෙන්නගේ vlogs බලනකොට..මුල ඉදලා අග වෙනකම්ම...මගෙ මුනේ හිනාව නැති වෙන්නේ නෑ.නියමයි...දිගටම කරගෙන යන්න
@dinithipeiris6316
@dinithipeiris6316 Жыл бұрын
හැමෝටම ලැබෙන්න ඕන මේ වගේ ආදරයක් ♥
@yashikasamanmalie8544
@yashikasamanmalie8544 Жыл бұрын
Aniwaryenama....
@nethmiwijerathna9011
@nethmiwijerathna9011 Жыл бұрын
My favorite couple. Hamotama labenna oni Hasi wage godak adare dena මල් මාමා kenek. ❤❤🌍 Yash panchi godak wasanawanthai Hasi wage kenek labenna. හැමදාම මේ වගේම ආදරෙන් ඉන්න කියලා මන් wish කරනවා.
@sewminisewmini-fr6qu
@sewminisewmini-fr6qu Жыл бұрын
Kids movie එකක වගේ. අර නිවාඩු කාලෙට යන්නෙ❤❤ ශෝක් අනේ. ආදරෙයි අක්කි අයියා
@anuradhakumudumali4966
@anuradhakumudumali4966 Жыл бұрын
Happiest couple I've seen ever 💖💖😘
@nathaliyajayamaha3121
@nathaliyajayamaha3121 Жыл бұрын
මටත් තියෙනවා ඔයාලා වගේම ආදර කතාවක්... යශ්ගේ behavior එක දැක්කාම මට මාව දැනෙනවා.... හසි වගේම ලෝකයක් පිරෙන්න ආදරේ කරන කෙනෙක් මටත් ඉන්නවා...හරිම ආසයි ඔයලා දෙන්නා දැක්කාම... හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ අපි වගේම........ May god bless both of you nangi and malli♥️🌹🫶🏻
@Amitha329
@Amitha329 Жыл бұрын
මොන mood එකේ හිටියත් ඔයාල දෙන්නගෙ වීඩියෝ එකක් බලපු ගමන් හිතේ මොන ප්‍රශ්න තිබ්බත් ඒවා අමතක වෙලා hqppy mood එකකට එනවා. හැමදාම අපේ මූනුවලට හිනාවක් ගේනවට ඔයාල දෙන්නට හුගක් thank you. ❤️❤️
@dehamisanwedya2585
@dehamisanwedya2585 Жыл бұрын
මෙ ලෝකෙ ආදරනීයම කපල් එක ඔයාලා 😍❤️😘 ආදරෙයි දෙන්නටම ❤️😘
@Menuri88
@Menuri88 Жыл бұрын
අනෙ අද නම් පට්ට දවසක්.. හැමදේම හොද විදිහට වෙද්දි මෙයාලා වීඩියො එකකුත් දලා.. 😍😍😍❤️❤️මාර ආසාවෙන් හිටියෙ වීඩියො එකක් දානකම්...ආදරෙයි අයියා & අක්කි😘😘❤️සතුටින් පරිස්සමෙන් ඉන්න..
@inspired_k24
@inspired_k24 Жыл бұрын
වෙනම ලෝකෙකට ගියා වගේ 😍😍😍 Ada vlog eka නම් මරු .අපිත් විනාඩියෙන් විනාඩිය suprise wenw 😍
@ramaniweerasena6887
@ramaniweerasena6887 Жыл бұрын
I feel like I was in Australia.. Thank you so so much for sharing these with us.. Cutest couple ever.. Love you guys
@uvinithilakarathne8173
@uvinithilakarathne8173 Жыл бұрын
Such a damn addiction..🙈 Bless to see a couple like you guys 🥰❤ Lv ya akki & ayya..❤ Stay safe 🤗❤
@shehanirashmika3437
@shehanirashmika3437 Жыл бұрын
❤ කොයි වෙලාවේ video එක දායිදෝ කියලා බලන් හිටියේ ❤❤❤❤ My favourite couple ❤❤
@ramaninawarathna2420
@ramaninawarathna2420 Жыл бұрын
Felt like I was third wheeling through out the entire video 😂 The smile that came to my face only vanished when the video ended. Currently sighing and waiting for my Hass to appear in my life lol. Love you two ❤ Hope we will get more vlogs from you two.
@hanahcassim5703
@hanahcassim5703 Жыл бұрын
You guys are the happiest couple I've ever seen and may God always shower you guys with lots of love, peace, and happiness always... This is the best thing to get rid of stress ♥♥
@rash_2917
@rash_2917 Жыл бұрын
ඔය දෙන්නගේ වීඩියෝ එකක් එනකම්මයි බලන් හිටියේ 🥺❤️ Funniest , Happiest Couple Ever Seen 🌸 Love You Guys… 🥰❤️
@ShaggyWeerawansha
@ShaggyWeerawansha Жыл бұрын
You two have that unique ability to make even the simplest moments extraordinary 😭❤️
@BuddhikaUmayangani-fg6dy
@BuddhikaUmayangani-fg6dy Жыл бұрын
ඕන තරම් youtube එකේ couple vlogs බලල ඇති හැබැයි ඒ එකක්වත් ඔයාල තරම් හිතට දැනුනෙ නෑ...දවසක් අහම්බෙන් දැක්කෙ ඔයාලගෙ vedio එකක් එදා ඉදන් පිස්සුවෙන් වගේ ඔයාලගෙ vedio බලන්නේ...අනේ මන්ද කොහොමද ඒ තරම් ඔයාලට ඇබ්බැහි උනේ කියල අදටත් හිතා ගන්න බෑ..මං හිතන්නේ ඔයාලගෙ එක vedio එකක් මං දහපාරකට වඩා බලල ඇති හැමදාම බලපුව බලනවා කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ....ඔයාලගෙ channel එක miss උන අය කොච්චර ඇතිද මේ ලෝකේ අනේ එයාල ගැන මට හරිම දුකයි...ඔයාලගෙ channel එක මට හම්බුනේ පෙර කරපු පිනකට❤❤
@gimhanigamage8285
@gimhanigamage8285 Жыл бұрын
අක්කිගේ හුරතලේ අනේ .... ශෝයි අප්පා 💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ එයාගෙ හිනාව කොච්චර ලස්සනද... ✨✨😁
@sheharadilki3040
@sheharadilki3040 Жыл бұрын
Ohhh ඔය දෙන්නා හරිම ලස්සනයි🥺❤ මටත් මෙහෙම දෙයක් හම්බුනා නම් කියලා හිතෙනවා 🥺❤
@Shashi7159
@Shashi7159 Жыл бұрын
මටත් කවදහරි හශීමොටා වගේ කොල්ලෙක් සෙට් වේවා🥺
@sagodamunne9187
@sagodamunne9187 Жыл бұрын
Yash’s smile says it all 💚
@kavik.a.
@kavik.a. Жыл бұрын
ලංකාවට එන්නෙ කවදාද අනේ 🙃 Next month wedding eka neda 😍 Can't wait for the wedding vlog 🤗🎉🎉🎉
@tharikarajapaksha596
@tharikarajapaksha596 Жыл бұрын
Thankyou ❤🥺අක්කා අයියා ඔයාල දෙන්නට 🤗අපේ මූණට හිනාවක් ගේනවට සහ අපිට අත්විදින්න දෙනවට ඕස්ට්‍රේලියාවේ සුන්දරත්වය Love u soo much 😍
@シネスサヴィンダ
@シネスサヴィンダ Жыл бұрын
Part 2 ඉම්මනට දෙන්ඩෝ ඩබල❤️🔥🌿
@dilnirupasinghe
@dilnirupasinghe Жыл бұрын
This love deserve for both of you from eachother ❤ that's kinda magical 🥰❤ love u akka and aiya❤
@sm----
@sm---- Жыл бұрын
Stress release couple ❤😊 හැමදාමත් වගේ පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න😊❤ බුදු සරණයි😊 😊
@savindikeshala9771
@savindikeshala9771 Жыл бұрын
අයියෝ වීඩියෝ එක ඉවර වෙන්න ලන් වෙද්දි මාරම දුකයි අනේ🥺❤️ දවසක මන් මගෙ future හස් එක්ක ඔය දෙන්න හම්බෙනවාමයි 😁❤️ ආදරෙයි අක්කි අයියා...😘
@Shorts.with.MEeeee
@Shorts.with.MEeeee Жыл бұрын
අනේ අක්කිටයි අයියටයි හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ🥺❤️.
@koshidoni2001
@koshidoni2001 Жыл бұрын
Happiest Couple😍😍 Lovely Couple❤️😍 adarei❤️dennatama😘😘
@devsayu006
@devsayu006 Жыл бұрын
අනේ Video එකක් දානකන් මග බලන් හිටියේ.😚🙃 My Fav KZbin Couple එක තමයි ඔය දෙන්නා. Love You Ayiya and Akka ❤❤
@hiraaaa99
@hiraaaa99 Жыл бұрын
Not me actually opening my mouth for a bite of big breakfast 😂...obsessed with ur videos sooo muchhhh💖
@shazla12
@shazla12 Жыл бұрын
What an amazing and inspiring vlog Been following your channel since day one and am impressed with your vlogs 💗 love you both 💗💗
@marksteffan4382
@marksteffan4382 Жыл бұрын
මොන වගේ video එකක් දැම්මත් ආසාවෙන් බලන මම... love you yash & hass🥰❤️
@maneeshasandaruwani6667
@maneeshasandaruwani6667 Жыл бұрын
පරණ vlog එකක් බල බල ඉද්දි notification එකක් ආවම ❤😍😍😍 yayyyy ❤🎉🎉
@prasadchandima710
@prasadchandima710 Жыл бұрын
අපිත් ඒ තැනට ගියා වගේ තමයි....වීඩියෝ එකනම් සුපිරියි.....❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😍😍😍😍ඉතුරු ටිකත් ඕනේ.......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kithmininawanjana5631
@kithmininawanjana5631 Жыл бұрын
Always be Happy aiya and akki ❤ fav couple ♥️
@hirunisewwandi2220
@hirunisewwandi2220 Жыл бұрын
Thank you so much akki and aiya ..අපිට බලන්න ඔසී වල ලස්සන තැන් අපිට පෙන්නනවට...ඔයාල ඔය විදින සතුටම මේක බලන අපිටත් දැනෙනවා.හරියට අපිත් ඔයාල එක්ක ඇවිද්ද වගේ දැනෙන්නෙ..once agin thanks my cuties❤😚🥺🔥
@yashrmw6837
@yashrmw6837 Жыл бұрын
As Yash akki traveling in a caravan is also one of my biggest dreams since childhood. It was because of the book I read "කැරවෑන් ගෙදර ළමයි" in my childhood.😌💛 Big thank goes to Hass ayya for taking us there too. ❤️
@savindikeshala9771
@savindikeshala9771 Жыл бұрын
yes 😘❤️
@sanugigathara449
@sanugigathara449 Жыл бұрын
i really opened my mouth when akki said, "ඔක්කොම ආ කියන්න ඔයලාටත් කටක් කවන්න" LOL🤭
@kumarapethiyagodapethiyago2194
@kumarapethiyagodapethiyago2194 Жыл бұрын
The loveliest man and the sweetest woman I have ever seen, Akki & Aiya 💐💕
@wethpere3097
@wethpere3097 Жыл бұрын
You both are soo down to earth ❤..we love you yash panchi & hasi mota..
@hasinthyarathnayaka
@hasinthyarathnayaka Жыл бұрын
ආදරෙයි ඔයාල දෙන්නටම ගොඩාආආආආආආආරියක්😘😘😘❤❤❤ Next video එක ගේනකල් ආදරෙන් බලන් ඉන්නෝ❤
@isharamadhushani8870
@isharamadhushani8870 Жыл бұрын
Wooww...yash akki you are so lucky....🥺❤ be happy everyday aiya and akkiii 🥰 love you both...😍😘
@HimangaMethnadi
@HimangaMethnadi Жыл бұрын
You two are my fav couple 🌍🥺❤️ Both of you spend your life together lovingly and happily 📌️❤️🥺 always be like that. I love you both ❤️🧠
@usara889
@usara889 Жыл бұрын
උණු බල්ල කන්න යන්නේ😌🌭part 2 ඉක්මනට දෙන්ඩො ....😢 යශ් අක්කි මාරම lucky❤❤❤❤love you guys 🥰🥰🥰🥰🥰
@malshathushani207
@malshathushani207 Жыл бұрын
හැමදාමත් හිනා වෙලා සතුටින් ඉන්න දෙන්නෙක් .🧡💛
@yashminayoda9931
@yashminayoda9931 Жыл бұрын
16:09 picture ek complete 💯❤ Ane apith ethana idiya wge ekk awa thank you Akka & aiya 😚 part 2 ikmnin Oni... Marama lssni ❤
@bodhijayasuriya
@bodhijayasuriya Жыл бұрын
Vlog එක බලන්න නම් late උනා මේ පාර. දැන් තමයි බැලුවෙ. වෙලාව යනවා තේරුනේවත් නෑ. 😮 හරිම ලස්සන vlog එකක් ඒක නම්. 😍😍🤩🤩 මමත් ඒවා experience කළා වගේ දැනුනෙ. 😮❤ Hass ගෙ surprises නම් කියලා වැඩක් නෑ. 🤩❤️😍
@SewwandhiSudusingha
@SewwandhiSudusingha Жыл бұрын
🤗❤️අනේ මන් හරි ආසයී මේ වීඩියෝස් වලට.මට තියෙන strss එක මගේ ප්‍රශ්න හැමදේම අමතක වෙලා හිතට මාර සතුටක් දැනෙනවා 🤗❤️මේ ආත්මේ වගේම ඊළග ආත්මෙත් ඔයාලා දෙන්නා ඔයාලා දෙන්නගෙම වෙලා ඉපදෙන්න ඕන.. ආදරෙයී දෙන්නටම.ඔය සතුට හැමදාම ඔයාලගේ ලෝකේ තියෙන්න ඕන..god bless u aiya and akkiiii
@rushiilesinghe
@rushiilesinghe Жыл бұрын
Aneh my fav couple Akki & Ayya 😩❤ Yash Akki, You so lucky to have such a lovely person in your life. I wish u both be happy and be romantic & enjoy ur every moment with love 🥺❤️ Love you Guys.
@nethmiekanayaka
@nethmiekanayaka Жыл бұрын
Oyala dennawa mn godak short videos wala dakala thiyanawa.... eth youtube ekn oyala dkke lagadiiii mn oya dennata kochchra addict unada kiwwoth......❤🎉 mtawath hithagann ba eekh....akka & ayya man A/L karanawa commerce walin... ithim godak stress eken inn welawata oyala enn time eka spend karanakota e stress ek nathi wenne kohomada kiylawath hithaganna ba.....godak thanks oyalata....hamadaaama sathutin inna me wageema❤❤❤❤❤❤❤❤❤❤❤
@dasuniabeysekara
@dasuniabeysekara Жыл бұрын
Mood fix කරන අපේ ginger biscuit දෙක 😘🤭🎉 lv u soo much.... පුදුම ආසවකින් බැලුවේ .. part 2 ඉක්මනින් ඔනී...🥺❤️
@charukaheshan1371
@charukaheshan1371 Жыл бұрын
9:32 what a turbo sound !!!!
@sperera3688
@sperera3688 Жыл бұрын
No words to thank you both of you...I felt like I went to this place with you guys..thank you that experience....I also love Christmas 😍❤...I'm your usually fan♥️😍 My favourite you tube couple..love you both of you....and may god bless you ❤
@hasinijayasundara6536
@hasinijayasundara6536 Жыл бұрын
My fav couple...🤗😍 හැමදාමත් සතුටින් ඉන්න අක්කි & අයියා ❤😘 මං දැක්ක ආදරණීයම couple එක..🥰 love you akki & ayya❤
@akindubogahawatta8847
@akindubogahawatta8847 Жыл бұрын
ayya and akki you guyz are doing superb..your content was so good we are really enjoying it.not only me my whole family..love u guyz
@tharindirathnayake1017
@tharindirathnayake1017 Жыл бұрын
උයී adat maru....yash panchi ape ada hrima cute...love u both🤗😍❤😁ikmnata anit video eken hambemu...kawapu kata marama rahai 😌attatama කට ඇරපු මන්😂❤
@hareshadisanayaka9103
@hareshadisanayaka9103 Жыл бұрын
Favourite couple always 🥺💖.......love you so much both of you ❤️......this vlog is so beautiful and I felt it.......take care akki and aiya 💗😽
@sunilherath8864
@sunilherath8864 Жыл бұрын
Yash අක්කි ඔයා මාර විදිහට පින් කරලා තියනවා අනේ🥰🥰.තාත්තෙක් වගේ බලා ගන්න කොල්ලෙක් ලබන්න❤️❤️.love you yash and hass❤️
@chamarisewwandi9385
@chamarisewwandi9385 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි යශ් අක්කිටයි අයියටයි... අක්කිගෙ හිනාව හරිම cute අනේ...🥺❤
@sasindupriyanath3976
@sasindupriyanath3976 Жыл бұрын
Hi akka ayya Oyala denna jewethe godak widinawa oyala dennath prashna walata muna dila wenna athi e thenata awa godak respect karanawa hemadama sathutin inna ❤ Good Life
@ashinipamodya8690
@ashinipamodya8690 Жыл бұрын
My fav couple 💑 ❤❤❤ love you aiya ,akki ❤❤
@gamingrishi0001
@gamingrishi0001 Жыл бұрын
Aluthen set une supiri Hass aiyage & yash akkage video ❤✌
@dmsmarttype6807
@dmsmarttype6807 Жыл бұрын
You two are the bestest couple I have ever seen ❤️ All the dreams come true as you two wish 💘 May the triple gem bless & God bless 🙏 stay happy forever ♾️😘💕
@nadeedissanayaka5229
@nadeedissanayaka5229 Жыл бұрын
Thank you yash & Hash...❤❤❤love you akki and aiya.❤❤❤
@dulajithantiriwatta5012
@dulajithantiriwatta5012 Жыл бұрын
Awwww🥹❤️ Cutest couple ever!!! Love you both!! Stay blessed ✨
@sanduninimesha5709
@sanduninimesha5709 Жыл бұрын
Ane yash panchi soo cute..🥺 ada vlog eka suberb..❤
@digitaldiary5956
@digitaldiary5956 Жыл бұрын
Both of your videos are really pain reliever🥺. Thank you for always making us happy .. May God bless you always be happy and be careful 😍💑... Love .. Waiting for you to post a video ....🥺❤
@ureshasandamali1282
@ureshasandamali1282 Жыл бұрын
A... superb.. hassooo adanan supiriyatama yash panchiwa surprise kara... aadarei oya dennatama
@yeshviren7035
@yeshviren7035 Жыл бұрын
Most happiest and soo cute couple in the world ,❤️😘love u both and wish to be blessed forever and ever ❤❤
@prabuddhasathsarani3672
@prabuddhasathsarani3672 Жыл бұрын
It's very beautiful there🥺❤️One of my favorite notifications, I forget all the sadness and worries in my mind, thank you sister and brother.😚
@Story_508
@Story_508 Жыл бұрын
එක තප්පරයක්වත් ස්කිප් කලේ නෑ ඒ තරම් ලස්සනයි 🎉❤
@Eshiiiiiiii
@Eshiiiiiiii Жыл бұрын
Oh wow..💝 it's really suprising ...💕 Love u both akki & ayya...🥺😘 You are my happiness pill...💐💐
We Lived In A Campervan - Full Tour | Yash and Hass Vlog
14:15
Yash and Hass
Рет қаралды 416 М.
Я сделала самое маленькое в мире мороженое!
00:43
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 38 МЛН
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 13 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 12 МЛН
How i proposed to my Bridesmaids
13:44
Shalani Tharaka
Рет қаралды 844 М.
I Waxed my boyfriend’s leg - Shopping - සිංහල vlog
19:51
Yash and Hass
Рет қаралды 594 М.
48 Hours In Singapore 🇸🇬 | Yash and Hass Vlog
26:06
Yash and Hass
Рет қаралды 487 М.
Surprising Our Families - They Cried *Emotional*  🇱🇰 #part4
10:47
Honeymoon Destination | Belihuloya
36:25
Travel With Wife
Рет қаралды 159 М.
Я сделала самое маленькое в мире мороженое!
00:43