Aalawanthi (ආලවන්තී) | Episode 26 | 27th December 2024 | Sirasa TV

  Рет қаралды 273,220

Sirasa TV

Sirasa TV

Күн бұрын

Пікірлер: 133
@ureshapremala2981
@ureshapremala2981 19 күн бұрын
සාරන්ගගේ අතිවිශිශ්ට රන්ගනය හින්දා සදෙව් ගැන දුක හිතෙනවා ❤️
@WasalaBandara-i5e
@WasalaBandara-i5e 19 күн бұрын
Lassani neda
@chathuabeykoon3337
@chathuabeykoon3337 18 күн бұрын
සාරංග CID ඔපිසර් කෙනෙජ් කියලා හිතෙන්නැද්ද ..?
@naduninisansalanaduninisan5174
@naduninisansalanaduninisan5174 18 күн бұрын
Saranga dagalanne thaththa gava thiyena manika ganna
@RMLd-c2g
@RMLd-c2g 18 күн бұрын
​@@naduninisansalanaduninisan5174 ow matath hithenne ehema. Samaharavita eka sadeuge thaththata aithi ekkda dn ne. Samaharavita sadeuge thaththai methulige thaththai issara ekata bussines karala sadeuge thaththage dewaluth aranda dn ne methulige thaththa ada mehema inne kiyala hithenawa. Mokada sadeuge thathta ganath thama qwe nane mukuthma. Anika sadeuge wena plan ekk thiyenawa kiyala hodata penawane
@upekshaanuradhi6699
@upekshaanuradhi6699 18 күн бұрын
Ehemada kohomada eka hariyatama wwnne?
@RaniFernando55.225
@RaniFernando55.225 19 күн бұрын
ලස්සනයි. අදත්. ❤❤ සදුදට. තමයි. බලන්න වෙන්නේ. මොකද වෙන්නේ කියලා. ආලවන්ති. 💜💜💜💜
@Nilu676
@Nilu676 18 күн бұрын
Hmmm
@thusharasamarasinghe8333
@thusharasamarasinghe8333 19 күн бұрын
රංගයාගෙ චරිතෙට ඌ පට්ටම ඇක්ට් එකක් දෙනවා ❤
@YtY-j1q
@YtY-j1q 16 күн бұрын
Aneee Gehan Sir..behetwat Bila..bada Adu..karaganna😢😢😢 Ane..pin..sedu..we
@samanmaleepriyadarshani2736
@samanmaleepriyadarshani2736 18 күн бұрын
සාරංග සංගීත් සුසංයෝගය නියමයි ලස්සනයි ♥️♥️
@ThakshiMadumali-xk2zg
@ThakshiMadumali-xk2zg 18 күн бұрын
ආය සදුදා වෙනකන් බලන් ඉන්න ඔනනී😗😗😗ලබන සතියම හොටල් එකට 😄😄😄🥰🥰🥰🥰🥰
@chanakaperera7557
@chanakaperera7557 18 күн бұрын
දැන් සංගීත් නිසා අපි ගොඩක් ආසයි ටෙලිනාට්‍ය බලන්න. සංගිත්ගේ විශිෂ්ට රංගනයක්
@ravindrasampath5179
@ravindrasampath5179 14 күн бұрын
Sarangage game yaluwanam patta
@Saranga_dinakshie_fans
@Saranga_dinakshie_fans 18 күн бұрын
Saranga Aiya is such a versatile actor....he plays his roles to utmost perfection always....I feel this story has a lot in store....! Let's wait and watch...🤗❤️
@KarunanayakaKarunanayaka-q7x
@KarunanayakaKarunanayaka-q7x 18 күн бұрын
Sangeeth superb acting ❤
@Udeshika-s6n
@Udeshika-s6n 16 күн бұрын
Sadew paw 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😥😥😥😥😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@KashifBhai-e7y
@KashifBhai-e7y 17 күн бұрын
Chamodi supar mara mole Ghana gem chamodige gedara mara lassanai salli karayo wage sangeth Maru ❤❤❤❤❤❤
@chami94016
@chami94016 19 күн бұрын
ශෙනූ කෙම්ල ලස්සනයි ❤❤❤
@FATMAWATICHARLISLAGEFATMA
@FATMAWATICHARLISLAGEFATMA 18 күн бұрын
Sadudata nethuwa..sadew lagata...❤❤❤
@RajithNimasha
@RajithNimasha 18 күн бұрын
Saranga aiyya lassanai
@hasthikafiverr8045
@hasthikafiverr8045 18 күн бұрын
සන්ගීත් අයියා crocodile shirt මයි නේද අදින්නේ ❤️❤️
@thirdeye_official1208
@thirdeye_official1208 18 күн бұрын
මෙච්චර ලොකු සල්ලි කාරයා හිගන පහේ හොටෙල් එකක vip වෙඩින් ගන්නවා 😂😂
@Fafam4t
@Fafam4t 17 күн бұрын
ඒකනේ 😂
@KushiAmarasinghe
@KushiAmarasinghe 18 күн бұрын
13.35 duka hithuna hbei 🥺❤️
@PriyaDonna-g4o
@PriyaDonna-g4o 18 күн бұрын
අර පොඩි කොල්ලෙක්ගෙන් බේරගන්න මහා සේනාවක් 😂😂
@punchisamanali8738
@punchisamanali8738 14 күн бұрын
Ayyoooo Sadew pau😢😢😢😢
@Nilukadissanayaka-gf5vf
@Nilukadissanayaka-gf5vf 18 күн бұрын
අම්මෝ සදුදා මොනවා weida 🥰🥰🥰lassanai.
@manthihasara
@manthihasara 19 күн бұрын
Saranga aiya maru
@dila1249
@dila1249 18 күн бұрын
Saranga is a very talented and versatile actor. Some say he is not suitable for this romantic role. However, I think the romance is just on the surface, Sadew is on a mission of some sort. Lets wait and see as the story unfolds. Age is not a barrier for any actor/actress, if you play your role well.
@krishaniseneviratne9242
@krishaniseneviratne9242 18 күн бұрын
Check your eyes. He is not suitable for the character which he is doing in 'Alawanthi'. Look at his body and the face matured looking😢
@dila1249
@dila1249 15 күн бұрын
@@krishaniseneviratne9242 We each have our own opinions. I sated mine and you don't have to agree with it. I think my eyesight is still fine.
@dila1249
@dila1249 15 күн бұрын
@@krishaniseneviratne9242 I merely stated my opinion and I think my eye sight is still fine.
@krishaniseneviratne9242
@krishaniseneviratne9242 15 күн бұрын
@@dila1249 ok. I don't know why can't you see that he is matured looking for the character? Age is not being made a barrier if we can't see the age in him. Look at him. His body, face, mouth all are matured and not fit enough.
@dila1249
@dila1249 14 күн бұрын
That is your opinion but I have the freedom to have mine.I focus on the talent, not the age.
@MaduSanka-en9ug
@MaduSanka-en9ug 19 күн бұрын
ෆෝන් එක ලගටම කරන් බැලුවෙ,වාහනය එනකොට මොකක්ද උනා 😮😮😮
@LahiruDilshan-t3j
@LahiruDilshan-t3j 18 күн бұрын
Salon aka kella😂
@buddikamapa3118
@buddikamapa3118 17 күн бұрын
හාරකෝටිය music
@nethunerhu3467
@nethunerhu3467 18 күн бұрын
අනේ සාරංගයෝ 😂 අපි ඔයගේ ලවුකිරිම
@MallikaHerath-wn7pf
@MallikaHerath-wn7pf 19 күн бұрын
Paleyan yanna😅😅😅😅😅😅❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@HansikaMalshani
@HansikaMalshani 18 күн бұрын
අම්මො බන් තව පොඩ්ඩෙන් වාහනේට යට වෙලා මැරෙන්නේ 🤣
@chathuabeykoon3337
@chathuabeykoon3337 18 күн бұрын
ඇයි අනෙ එකම ගේ ටෙලි 3කම තියනවා මායාවි සිතනිදිනෑ ආලවන්ති ..නෙතුලිගෙ යාලුවාගෙ චමොදිගෙ ගෙදර ගැන කිවෙ 😁😁😁
@shevishevi6438
@shevishevi6438 18 күн бұрын
උන්මාද චිත්‍රා පරිස්සම් කලා වගේ තමයි
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 18 күн бұрын
මම හිතන්නේ සදෙවු සිඅයිඩි නැතී නමි බුද්ධි අංශ වෙන්න ඔනේ නේතුගේ තාත්තා ගේ බිස්නස් ගැන බලන්න ආපු විදිහ
@nilangachandrasekara1019
@nilangachandrasekara1019 18 күн бұрын
අනිවාර්යෙන් එහෙම වෙන්න ඕන
@upekshaanuradhi6699
@upekshaanuradhi6699 18 күн бұрын
Ethakota delivery walata badune enisada
@ChandanaJayakodi-so5pv
@ChandanaJayakodi-so5pv 19 күн бұрын
Ammo anuki akkage dat set eka
@MaduSanka-en9ug
@MaduSanka-en9ug 19 күн бұрын
😂😂😂
@grayedgegraphics4925
@grayedgegraphics4925 19 күн бұрын
Mechhchara loku salli karayekta defender ekk witharada thiyenne😂
@nisansalachathu2523
@nisansalachathu2523 19 күн бұрын
Anika ganna hotel aka
@ChathuDanu-b3z
@ChathuDanu-b3z 19 күн бұрын
සුපිරිකතා❤❤❤
@ChanuSudarma
@ChanuSudarma 17 күн бұрын
Sangith gathanam kollata hodai
@Nilu676
@Nilu676 18 күн бұрын
කතාව ලස්සනයි
@ShanikaRuwanthi-ec7vf
@ShanikaRuwanthi-ec7vf 19 күн бұрын
අම්මලා තාත්තලා දරුවන්ට කොච්චර ආදරේද කියලා ඔය වයසට තේරෙන්නෙ නැහැ ..තේරෙනකොට පෙරහැර ගිහින් ඉවරයි..පව් දෙමව්පියෝ ...දරුවෝ හින්දා හැමදේම ලස්සනට කරනවා..ආදරෙර් නිසා දරුවෝ ජීවිතේ විනාස කරගන්නවා..
@thusharasamarasinghe8333
@thusharasamarasinghe8333 19 күн бұрын
මේක කතාවක්නෙ ඇන්ටි 😂
@navindiwinshika562
@navindiwinshika562 18 күн бұрын
Eka nam eththaa❤❤
@imashakaluarachchi-e3y
@imashakaluarachchi-e3y 18 күн бұрын
Eka aththa
@PushpaEm-b4n
@PushpaEm-b4n 18 күн бұрын
Muge badane vadee
@FUNNY-s9t
@FUNNY-s9t 17 күн бұрын
ඔව්.. අනිවාර්යෙන් ඇත්ත… කතාවට වුනත්… එපා කියද්දි ගියත් පවුල කඩාගෙන ආපහු එන්න වෙන්නෙ අගහිගකම් මැද හදපු දරුවො දෙතුන් දෙනා එක්ක…. ඕන තරම් දැකල තියෙනව😢
@hirushasaduranga5199
@hirushasaduranga5199 18 күн бұрын
අද ෆෝන් එකෙන් බලන සෙට් එක ❤😅😊
@gayanthelge2079
@gayanthelge2079 14 күн бұрын
Saranga wage nakiyek me kathawata Damme aiiiiii😢
@RomainNishanga-v7w
@RomainNishanga-v7w 19 күн бұрын
Nangi lassanai akkata wada❤
@nisansalachathu2523
@nisansalachathu2523 19 күн бұрын
Sangeeth supiri❤
@jeewakasupn
@jeewakasupn 18 күн бұрын
ලස්සනයි😮
@tharu.9351
@tharu.9351 18 күн бұрын
adupaduwa hariyatama agaharu wadatama thama balanna wenne.
@HemaLatha-qm9zy
@HemaLatha-qm9zy 18 күн бұрын
Sanger lassani
@AngelaNanayakkara
@AngelaNanayakkara 19 күн бұрын
Mama asama niliyak thama Nethuge Amma. Hema teledramaswala nethi unata Daksha Nniliyak.
@IsharaSilva-bv6vf
@IsharaSilva-bv6vf 17 күн бұрын
Me telinattaya hoday
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 18 күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nimashafernando2203
@nimashafernando2203 18 күн бұрын
so nice❤
@LakshikaSadeshani-m9e
@LakshikaSadeshani-m9e 19 күн бұрын
Lassanai
@PradeepKumara-i9g
@PradeepKumara-i9g 18 күн бұрын
නෙතුලි යි සාරංග යි හරියට තාත්තයි දුවයි වගේ.. කොල්ලට ගැලපෙන්නේ නැහැ දැන් සාරංග.. දැන් එයාගෙ වයස පේනව..
@krishaniseneviratne9242
@krishaniseneviratne9242 18 күн бұрын
Yes. You are extremely correct.
@Shanika-i9v
@Shanika-i9v 19 күн бұрын
❤❤❤❤❤
@Niranjilaperera2378
@Niranjilaperera2378 18 күн бұрын
😂 deparak kasadath Banda saranga,love kare eka paralu😂lol.
@RidmiKulathunga
@RidmiKulathunga 18 күн бұрын
මෙක රන්ගනයක්
@Senarathna-lw1bl
@Senarathna-lw1bl 18 күн бұрын
😢😢😢😢😢
@Sham-e1x
@Sham-e1x 18 күн бұрын
🎉🎉🎉🎉
@kumudunimalkanthi8272
@kumudunimalkanthi8272 18 күн бұрын
Ada surapappath innawa😂
@sajithvlogs3886
@sajithvlogs3886 18 күн бұрын
Sadewa cid karayek , pothe tiyenne ehemai😊
@AjithPriyantha-i4t
@AjithPriyantha-i4t 19 күн бұрын
😊
@PiumiRamanayaka
@PiumiRamanayaka 17 күн бұрын
matanam sadeu penna be vena kenek hitiyanam hodai
@nethunerhu3467
@nethunerhu3467 18 күн бұрын
හිරු එකටයි සිරසටයි මෙ සාරංගයි එකගෙ ගැනියි නැතුව බැ වගේ අැම රෙද්දටම එවු දෙන්නව ගන්නවා නාකි සාරංගයි ගැනියි 😂
@MadushaWeerasinghe-g5r
@MadushaWeerasinghe-g5r 18 күн бұрын
ඒක ඇත්ත.බලන බලන හැම එකේම එයා.එයා මේ කෙල්ල එක්ක බලන කොට වයස පේනවා සාරංගට.එක්කො වෙන girl කෙනෙක් ගන්න තිබුණා සාරංගට ගැළපෙන.මොනව වුණත් සාරංග සංසාරිණි එකේ නම් අනගි එක්ක බලන කොට මේ වගෙ වයස පෙනුමක් තිබුණෙ නෑ .ඒත් සමහර තැන්වල ඇරෙන්න❤
@DevikaMuthukuda-x3b
@DevikaMuthukuda-x3b 18 күн бұрын
Ane me salon eke කෙල්ලව hoyagatte කීයක් delada.pisu hontuwak වගේ
@gayanthelge2079
@gayanthelge2079 14 күн бұрын
Saranga mail Tika kapapan nakiyo
@Yuu-lj9qw
@Yuu-lj9qw 18 күн бұрын
දැං ගෙවල්වල අම්මලා දූලා උඹ බං බොලං කියලා කතාකරනවද ගම ගෙවල්වල වගේ.
@FaridaFarida-m3z
@FaridaFarida-m3z 19 күн бұрын
සාරන්ගෙග කිහිල් ල දැක්කම කතාවඑපාෙවනව
@TaniyaWish
@TaniyaWish 19 күн бұрын
මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න😂😂
@kumarichandrika5198
@kumarichandrika5198 19 күн бұрын
You crazy
@chandrikapriyadarshani5947
@chandrikapriyadarshani5947 18 күн бұрын
ඇයි ගං වල අහිංසක කොල්ලන්ගේ ඔයිට වඩා ලස්සනයිද 😂😂😂😂😂
@AdiMadu-py6ni
@AdiMadu-py6ni 18 күн бұрын
අනුන්ගේ කිහිලි ගැන හොයන්නෙ නැතුව වැඩක් කරගනින් බං
@ThiliniDilu
@ThiliniDilu 18 күн бұрын
😂
@vijasundara3054
@vijasundara3054 19 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@achinimadubashini7911
@achinimadubashini7911 18 күн бұрын
Methuli den adanne sadewgen eth wenna wena hindada gedara ayagen eth wenna wena hindada kiyala hithaganna be🙄sadewgen eth wenna wena hinda dukata nam sadew eyagen eth karanne eyage amma thaththa hinda ammage urahisata oluwa thiyaganna ekak ne eth gedara ayagen eth wena ekata duka hinda nam eya penala yanna try karana ekakuth ne ane manda🫨🙄
@chandeepaanuhas9307
@chandeepaanuhas9307 18 күн бұрын
Sangeeth wa ganna tibbe sadew ta
@ranganagimhani9481
@ranganagimhani9481 15 күн бұрын
Sarangawa aei karanna epa eya thamaii hodama kolla ...
@ocikamanori9981
@ocikamanori9981 19 күн бұрын
😂😂😂❤❤❤❤❤❤
@manakaae6838
@manakaae6838 18 күн бұрын
මෙ සැලුන් කෙල්ල හරිම කැතයි එකටම ඇදුම
@lalanikumaratilake6173
@lalanikumaratilake6173 17 күн бұрын
ංමාංල් අමාරු ංදමවිපිංයා ංදන්ංනක්… 😅😂
@HarithaPathirana
@HarithaPathirana 19 күн бұрын
Naki sarangava ai me kollage charitheta aragena😢.aluth kollo tikak gaththanm ivarai ne 😅
@Priyath1010
@Priyath1010 18 күн бұрын
VIP wedding gubbayama siva th naki hinda naki lover saranga
@ocikamanori9981
@ocikamanori9981 19 күн бұрын
O11
@DevikaMuthukuda-x3b
@DevikaMuthukuda-x3b 18 күн бұрын
Ane sadew paw denne natiwa පාඩුවේ හිටපන් taramata.marun kanne natuwa
@MrGagana-7
@MrGagana-7 11 күн бұрын
🖍️✏️🖍️✏️ ✏️ 2025🖍️ ✏️🖍️
@Thenukiapsara1111
@Thenukiapsara1111 16 күн бұрын
පියුමාලිගේ bf th මෙකේ ඇක්ට් කරනවා නේද
@kumudinikumudini6141
@kumudinikumudini6141 18 күн бұрын
Sadudata monawa weida
@tikitiki8997
@tikitiki8997 18 күн бұрын
Sadau wage un job eka karala idahalla kello ussanna kalin
@life90945
@life90945 19 күн бұрын
E hora sallida???
@dsilva1099
@dsilva1099 19 күн бұрын
Me penfuttaraya kohannada mu gtekana dawasa dann
@ranjithkarunasinghe910
@ranjithkarunasinghe910 18 күн бұрын
අම්මෝ මු නැතුව වෙන අළුත් නළුවෙක් hitiye නෑ ද
@RidmiKulathunga
@RidmiKulathunga 18 күн бұрын
උබ ඇවිත් රගපාපන් සාරන්ගගෙ චරිතය
@MadushaWeerasinghe-g5r
@MadushaWeerasinghe-g5r 18 күн бұрын
ලංකාවෙ නෑලු 😂😂
@nishu8217
@nishu8217 19 күн бұрын
🥲🥲sangeeth hodi sadewge charithet
@MallikaHerath-wn7pf
@MallikaHerath-wn7pf 19 күн бұрын
Patan ganna huthto
@SheelaKw
@SheelaKw 18 күн бұрын
Ey lejjawak kiyala hithenne nethda kunuharupa cmnt danne😮.
@blabala867
@blabala867 19 күн бұрын
සදුදා මනමාලි නැතුව තමා වෙඩිම බලන්න වෙන්නේ
@sampathkumara1241
@sampathkumara1241 18 күн бұрын
අම්මගේ radda vip පාඩ සෝ
@PriyaDonna-g4o
@PriyaDonna-g4o 18 күн бұрын
අර පොඩි කොල්ලෙක්ගෙන් බේරගන්න මහා සේනාවක් 😂😂
@callum_pherera
@callum_pherera 18 күн бұрын
සාරන්ගෙග කිහිල් ල දැක්කම කතාවඑපාෙවනව
@RidmiKulathunga
@RidmiKulathunga 18 күн бұрын
එහෙම නම් බලන් නැතිවහිටපන්
@shalikamuthumali3627
@shalikamuthumali3627 19 күн бұрын
❤❤❤❤❤❤❤
@PriyaDonna-g4o
@PriyaDonna-g4o 18 күн бұрын
අර පොඩි කොල්ලෙක්ගෙන් බේරගන්න මහා සේනාවක් 😂😂
@WasalaBandara-i5e
@WasalaBandara-i5e 19 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@PriyaDonna-g4o
@PriyaDonna-g4o 18 күн бұрын
අර පොඩි කොල්ලෙක්ගෙන් බේරගන්න මහා සේනාවක් 😂😂
@chamuka_maduwantha
@chamuka_maduwantha 19 күн бұрын
❤❤❤❤❤
@il1194
@il1194 18 күн бұрын
❤❤❤❤❤❤
@LaylaLayla-p9b
@LaylaLayla-p9b 18 күн бұрын
❤❤❤❤❤
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 1,4 МЛН
"LUX ආදරණීය නත්තල with Rangana" - 2024 | Rangana De Silva
4:06:35
The Debater with AAT | Sirasa TV | පළමු වටය | රෙසඳු සමාධිත්
3:13
Lumbini College Oratory and Debating Union
Рет қаралды 7 М.
Lakai Sikai - Polmure | ලකයි සිකයි - පොල්මුරේ 🥥🌴😅
14:29
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 853 М.
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН