Aalawanthi (ආලවන්තී) | Episode 33 | 08th January 2025 | Sirasa TV

  Рет қаралды 150,429

Sirasa TV

Sirasa TV

Күн бұрын

Пікірлер: 189
@AffectionateAgilityPuppy-qd3eg
@AffectionateAgilityPuppy-qd3eg 14 сағат бұрын
චොමෝදීයී රංගයි සෙට් වෙනවට කෑමති සෙට් ඒක 😂❤❤❤❤ ☕☕☕☕ ගහමුද...😂😂😂
@NisansalaKeerthisinghe
@NisansalaKeerthisinghe 12 сағат бұрын
Adara plentiyak gahamuda....rangaya koiwele hari ahai 😅
@surangiangi
@surangiangi 10 сағат бұрын
මේ දෙන්න මේ පවුල් කනවා යාලුවෝ අහරේ ගුටි කනවා එකත් ඉතින් සුපිරි 😄😄😄
@buddhikajayawardana6503
@buddhikajayawardana6503 10 сағат бұрын
ර‍ංග ආවට පස්සේ තමයි කතාව සුපිරි 👍
@MalingaDamith
@MalingaDamith 14 сағат бұрын
සදෙව්ගේ චරිතය නියමෙටම කරනවා නියමයි
@AffectionateAgilityPuppy-qd3eg
@AffectionateAgilityPuppy-qd3eg 14 сағат бұрын
චමෝට වැදුනා වැදිල්ලක්‌ අම්මගේ ෂොට් ඒක 😂😂😂 😂😂
@AffectionateAgilityPuppy-qd3eg
@AffectionateAgilityPuppy-qd3eg 14 сағат бұрын
අපේ ගෙදරට ආවනම් බලන්න තිබ්බා ඔහොම ඇයි අප්පා ඔහොමත් පුළුවන් ද 🤣🤣🤣🤣
@achalapriyadarshani7031
@achalapriyadarshani7031 12 сағат бұрын
අනිවාර්යයෙන්
@Sunshine-ce5dl
@Sunshine-ce5dl 9 сағат бұрын
ඒ තාත්තාගෙ හැසිරීම මානසික රෝගයක්. ඒ චරිතයේ (තේමිය) හැසිරීම ගැන දාන කමෙන්ට්ස් ඔක්කොම චැනල් එකෙන් ඩිලීට් කරනවා.
@s.w.jayakody6286
@s.w.jayakody6286 14 сағат бұрын
මුන්ට මුංගෙ ළමයව හදාගන්න බැරුව අනුන්ගේ ළමයිට ගිහිල්ලා සත්තම දානවා. මම එහෙනම් අයිනො හොම්බ ගැලවෙන්න.
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx 12 сағат бұрын
සල්ලි බලේ
@NamalkaDeSilva
@NamalkaDeSilva 5 сағат бұрын
ANIWARAYENMA. ATTA...
@TaniyaWish
@TaniyaWish 14 сағат бұрын
මේක හරිම අතාත්විකයි ඔහොම දෙයක් කලාම ඉස්සෙල්ලම හරිනම් බදින්නයි ඕනී මුන් අහු වෙනකම්ම හැන්ගිලා ඉන්නවා..
@NiroshiniDambagolla
@NiroshiniDambagolla 14 сағат бұрын
කියල වැඩක් හැංගි මුත්තං කරනව .බැංද නම් ඉවරයිනෙ.
@SumuduRandima
@SumuduRandima 13 сағат бұрын
Hariyata හරි.maat hithuwe panala apu ගමන් marry karai කියලා.ochchara amaruwen panala avit harinam ikmanata badina ekane කරන්න one.😅un දෙන්නට badinna වෙන්නෙ na ahu wenava😅😅
@NishadiDanushika-ij1hq
@NishadiDanushika-ij1hq 13 сағат бұрын
ඇත්ත
@Sunshine-ce5dl
@Sunshine-ce5dl 10 сағат бұрын
හරියටම හරි. ඒ මදිවට ඒ නිළියගෙ රඟපෑමෙ තමන්ගෙ engagement එක දවසෙ පැනලා ආපු, තාත්තා පෙම්වතාව මරන්නම ඉන්න, තාත්තා හා ඔහුගෙ PK මැරයින් යාලුවන්ට පවා හිංසා කරන ගෑනු ළමයෙකුගෙ හැඟීම් කිසිම දෙයක් පේන්නෙ නෑ. හරිම අතාත්විකයි.
@sameerasampath2969
@sameerasampath2969 3 сағат бұрын
බඳින්නෙ කොහොමද සාරංග ජොබ් එක්ක් කරන්නෙ කතාවෙ හැටියට.cid
@kalanagamage1232
@kalanagamage1232 13 сағат бұрын
කොච්චර ගුටි කෑවත් එරික් හාම්පුතාට ආදරෙයි 😄
@kumarichandrika5198
@kumarichandrika5198 12 сағат бұрын
😂😂
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx 8 сағат бұрын
@@kalanagamage1232 කටු රසයිනේ එකයි
@NiranjalaSarojani-zg7je
@NiranjalaSarojani-zg7je 11 сағат бұрын
දැන් ඉන්න කොල්ලෙක් ඔහොම කෙල්ලෙක් අරන් ගියොත් නම් ඔය විදියට දෙපොලේ නිදියයි😮😮😮
@ThushariDissanayaka-f2b
@ThushariDissanayaka-f2b Сағат бұрын
🤣🤣🤣හිත රවටන කතා
@damayanthirodrigo2628
@damayanthirodrigo2628 14 сағат бұрын
අහුවෙනකල්ම බඳින පාටක් නෑ
@Sunshine-ce5dl
@Sunshine-ce5dl 10 сағат бұрын
yes.
@hirushasaduranga5199
@hirushasaduranga5199 13 сағат бұрын
බලන්ඩ දැන් බලන එවුන් ටික 😅❤
@Sriyananda_Batheegama
@Sriyananda_Batheegama 14 сағат бұрын
බැදපිය ඉක්මනට සදෝ
@kalpanidilhara
@kalpanidilhara 13 сағат бұрын
ඔකි මුව එපා වෙලා ගෙදර යනවා😂😂
@manojnuwa
@manojnuwa 12 сағат бұрын
තත්විකද අතාත්ත්විකද දන් නෑ මගේ යාලුවෙකුත් කෙල්ල පන්නලා මෙහෙම හිටියා 😊
@Gamingperera
@Gamingperera 6 сағат бұрын
sirasa tv එකේ ප්‍රේම දඩයම 5 යනවාට කැමති අය ලයික් එකක් දාගෙන යන්න ❤❤❤❤😊😊😊😊
@dil7514
@dil7514 3 сағат бұрын
😂
@SkSkSk.123-s5d
@SkSkSk.123-s5d 14 сағат бұрын
පැනලා යන්නෙ කොහොමද කියලා ආසාවෙන් බැලුවා.දැන්නමි එපා වෙනවා. බදින්න කලින් අහුවෙනවා. ඊට පස්සෙ සෑහෙන ගේමක් ගහලා තමයි එකතු වෙන්න වෙන්නෙ
@life90945
@life90945 6 сағат бұрын
Thaththawa hire yawala ita passe thamai kasada badinne
@dhanushpradeep5594
@dhanushpradeep5594 14 сағат бұрын
ඇත්තට සිද්ද වෙනවා වගේ සිද්දියක් ඇත්තෙම නෑනෙ මේ කතාවෙ 😂
@Sunshine-ce5dl
@Sunshine-ce5dl 9 сағат бұрын
සම්පූර්ණයෙන්ම අතාත්විකයි. ගෑනු ළමයට බෑන්ක් කාඩ් ඒක ගේන්න බැරි වුණාලු හැබැයි පුලුවන් තරම් ඇඳුම් ගෙනැල්ලා 😅
@sarithudana
@sarithudana 14 сағат бұрын
චමෝ මෙතූගෙ තාත්තා යන හැටි දැකලා කින්ඩි පාට් එකක් දැම්මේ😂
@thaksilamadampe7562
@thaksilamadampe7562 14 сағат бұрын
අනේ සදෙව් එයාගෙ තාත්තව දැකලත් නැතිලු එතකොට නංගිගෙ තාත්තා කව්ද?.. සෑහෙන්න බොන්න ඕනා ප්‍රස්නයක්.. 🤔🤔
@sachinthakaumadi2358
@sachinthakaumadi2358 14 сағат бұрын
ඒකනම්.ඇත්ත
@UdayanganiManchanayaka
@UdayanganiManchanayaka 13 сағат бұрын
Matath okama hithuna
@dilshidilshi-lu4gt
@dilshidilshi-lu4gt 13 сағат бұрын
ඒක එහෙම වෙන්න පුළුවන් නේද තමන්ගේ පැත්තෙන් හිතුවොත්
@mchithrasena7832
@mchithrasena7832 13 сағат бұрын
😂😂😂😂
@yamunapadmini8125
@yamunapadmini8125 13 сағат бұрын
මාත් හිතුව එක
@ThakshiMadumali-xk2zg
@ThakshiMadumali-xk2zg Сағат бұрын
මෙතුට එ ගෙදර ඉද්දින් එපාවෙවිද 😃 මෙ කතාව බලලා මගෙ යාළුවා නම් මට උදව් කරන එකක් නැහැ 🤗🤗🤗
@SasiniIshara
@SasiniIshara 14 сағат бұрын
මේ කතාව නම් දැන් එපා වීගෙන එන්නේ
@shaminda7563
@shaminda7563 14 сағат бұрын
E moko
@manakaae6838
@manakaae6838 11 сағат бұрын
එකනම් ඇත්ත
@SasiniIshara
@SasiniIshara 5 сағат бұрын
@@shaminda7563 ඇයි අනේ සුරංගනා කතාවක් වෙලානේ තියෙන්නෙ 😂
@Saranga_dinakshie_fans
@Saranga_dinakshie_fans 12 сағат бұрын
A beautiful epi....loved all of those Sadev-Methu scenes....❤
@deviparamisiriwardana9314
@deviparamisiriwardana9314 Сағат бұрын
කතාවකටවත් ගෑනූ ලමයෙක්ට එහෙම කට මිරිකන්න කොන්ඩෙන් අදින්න අයිතියක් නෑ කතාවක් නිසා හොදයි ....නැතිනම් තරා තිරම බලන්නෙ පස්සෙ මංනම් 😂😂😂😂😂😂😂
@manakaae6838
@manakaae6838 11 сағат бұрын
වුන් දෙන්නා හොදට ඉන්නවා අර කොල්ලො දෙන්නා ගුටි කනවා
@kumudinikumudini6141
@kumudinikumudini6141 13 сағат бұрын
Lassanai a ජීවිතය
@pushpadamayanthi6466
@pushpadamayanthi6466 13 сағат бұрын
මුන් දෙන්න හින්දා කි දෙනෙක් අමාරුවේ වැටිලා ද
@MdNew-y4c
@MdNew-y4c 10 сағат бұрын
සදෙවිගේ මොකක් හරි පැලැන් එකක්
@gayshema
@gayshema 11 сағат бұрын
අදත් ලස්සනයි ♥️♥️❤️❤️
@kalpanidilhara
@kalpanidilhara 13 сағат бұрын
අරු හර්පික් එකක් ගත්තේ නෑ😂😂
@ama.M.weerasekara
@ama.M.weerasekara 12 сағат бұрын
අනේ සාරංගයගෙ පානිය වැඩී 👍
@sameerasampath2969
@sameerasampath2969 3 сағат бұрын
සාරංගයි සංගීතුයි දෙන්නව cid කතාවෙ හැටියට මට හිතෙන්නෙ.
@nethz428
@nethz428 14 сағат бұрын
ඔක්කොටම වඩා එරික්ටනෙ අමාරුව තියෙන්නෙ 😂
@priyanjaliperera3729
@priyanjaliperera3729 14 сағат бұрын
හරිනෙ ඉතින්.කෙල්ල හම්බුනෙ නැත්තම් ඌනෙ තඩියාගෙන් ගුටි කන්නෙ😂😂
@Sunshine-ce5dl
@Sunshine-ce5dl 9 сағат бұрын
කටු කන බල්ලො තමයි වැඩිය සැර
@punchisamanali8738
@punchisamanali8738 10 сағат бұрын
Sadewge Duppath Charithe..Niyameta Ragapanawa❤❤❤❤
@Lkavisa
@Lkavisa 16 сағат бұрын
Like එක දෙපාරක් ඔබන්නකෝ පොඩ්ඩක්🎉😂😊
@Charithindeepa
@Charithindeepa 15 сағат бұрын
එහෙම අමාරුවක් නම් නෑ අපිට .අනේ තෝත් හැමදාම අවදානෙ ඉල්ලන්නෙ නැතුව ඉදින්
@AdithyaHerath-qi7uz
@AdithyaHerath-qi7uz 14 сағат бұрын
අනේ හා මැණික 😅
@hashininimeshika4438
@hashininimeshika4438 4 минут бұрын
Thathwa dekalawath nethnam nangi... ahageda ah...😅 weraduna ethana tikak...
@SagaraPriyadarshana
@SagaraPriyadarshana 14 сағат бұрын
දැන් නමි එපා වෙිනවා නාට්‍ය
@savisamarawickrema4107
@savisamarawickrema4107 2 сағат бұрын
මේක තමයි බලපු කිසිම හරයක් නැති කථාවක්.තාත්වික කිසි දෙයක් නෑ. තාත්තා කොහොමද පොලීසියේ, අනුන්ගේ ගෙවල්වල ගිහින් ඔහොම හැසිරෙන්නේ?? පැනලා ආපු අයට ඔච්චර ඇඳුම් කොහෙන්ද?? 🤔🤔
@ThushariDissanayaka-f2b
@ThushariDissanayaka-f2b Сағат бұрын
ඒකනේ
@ErandiFernando-qk3hx
@ErandiFernando-qk3hx 5 сағат бұрын
මේකත් රැල්ල වෙරළට ආදරේ කතාව වේවි වගේ ඒකත් එපාම කරා... මේකනම් කන්න එපා
@manthihasara
@manthihasara 14 сағат бұрын
Maru adath kathawa ❤
@lahirusandaruwan5639
@lahirusandaruwan5639 14 сағат бұрын
තාත්තාව දැකලා නැත්නම් සදෙව්ගේ නංගි කාගේද
@luckyperera8345
@luckyperera8345 13 сағат бұрын
Hora shot ekak
@ramseyfernando3420
@ramseyfernando3420 12 сағат бұрын
දැන්නෙ මිටර් උනේ
@nc.creation8803
@nc.creation8803 Сағат бұрын
Ado😂
@life90945
@life90945 14 сағат бұрын
Kohomada ane Methuta loku badak thiyenne ekaparatama? Ara Kade innakota mama dekke
@asankasenavirathna4877
@asankasenavirathna4877 11 сағат бұрын
චමෝ ගේ අම්මට ඇදුමක් අරන් දුන්න නම් හරි.හැමදාම එකම ඇදුම
@ThushariDissanayaka-f2b
@ThushariDissanayaka-f2b Сағат бұрын
එදා ජුවෙලෙරි දැම්මද?
@rashinirandilini
@rashinirandilini 6 сағат бұрын
කඩේ මුදලාලිට තියන ප්‍රශ්න.
@nuzrarefai6539
@nuzrarefai6539 15 минут бұрын
මේ කතාවෙ ඉන්න උන්ට අනාගතයේ සිද්දවෙන දේවල් අදාල නැ.
@chamuditaharshadith-ci3op
@chamuditaharshadith-ci3op 12 сағат бұрын
සදෙව් තාත්තා දැකලා නැත්තමි නංගි කාගේද 😅😅😢
@Newhonorphond
@Newhonorphond 9 сағат бұрын
Sadew thaththa gena kiyanna kemathi ne. Ammata godak karadara karala thaththa. Kiyanna tharam lassana athithayak ne.
@carmenthomasz2415
@carmenthomasz2415 13 сағат бұрын
කාපන් පුතේ පරිප්පුයි නූඩ්ල්ස් 😂
@RaniFernando55.225
@RaniFernando55.225 14 сағат бұрын
ලස්සනයි. අදත් 🩷🩷🩷 ආලවන්ති. 💖💖💖💖💖
@chandrawanasingha
@chandrawanasingha 13 сағат бұрын
ලොකුවට වෙඩින් එකක් අරගෙන බදිමුයි කියන්නේ.ඒදෙන්නට කවදාවත් බදින්නවෙන්නේනැ තත්තාට අහුවෙනව
@PabasaraMihan
@PabasaraMihan 4 сағат бұрын
Sadew thaththa dakala nathnam uta nangi kenek inne kohomada
@kakumuduni1972
@kakumuduni1972 14 сағат бұрын
මේකඅහුවෙනකම්ම බදින්නෙනෑ
@DonSelin
@DonSelin 14 сағат бұрын
Aneeayawayissuwothamokdwenne😂😂😂😂❤❤❤❤❤❤❤❤
@nimashafernando2203
@nimashafernando2203 12 сағат бұрын
so nice❤
@bandara9415
@bandara9415 13 сағат бұрын
මොනවද ඕයි කතාව තාත්වික වෙන්නනම් couple එක marry කරන්න ඕනේ පැනලා ගියගමන්. ඔහොම ඉදලා ආයේ ඉතින් අහුවෙනවා පෙන්න එහෙම එපා..... Maybe, එහෙම උනොත් කතාවත් එපාවෙයි.
@Sunshine-ce5dl
@Sunshine-ce5dl 9 сағат бұрын
💯👍
@life90945
@life90945 6 сағат бұрын
Sadevta one mulin thaththa hire yawanda. Ita passe kasada badinda. Kellawa genawe anith kasaden beta Ganda witharai. Sadevge plan Sadev gahannr thaniyama. Yaluwo ewa danne nehe.
@VidmalHerath-zx2qx
@VidmalHerath-zx2qx 12 сағат бұрын
Chocolate buiscuit newei dunne lemon puff😂
@rasikasampath3832
@rasikasampath3832 11 сағат бұрын
රසාඊ😂
@ChamindaJayalal-xx1hc
@ChamindaJayalal-xx1hc 14 сағат бұрын
අපේ රටේ ටෙලිඩ්‍රමා වලට රටේ නිතිය ඇත්තෙම නැ දැන් විකාශනය වන කතාවල අධ්‍යක්ෂකවරු ඇයි එහෙම නිතිය ගැන අවතක්සේරු කරල නර්මාණ කරන්නේ
@princess6614
@princess6614 14 сағат бұрын
Hodawade udaw karapu ayata😂
@CjcCnfm
@CjcCnfm 13 сағат бұрын
,කොල්ලව ගැලපෙන්නෑ නෑ කෙල්ලට
@mahindanandasirijayarathna6985
@mahindanandasirijayarathna6985 2 сағат бұрын
දෙන්නට මුලින්ම කසාද බදින්න තිබුනේ
@Nuwanauto29787
@Nuwanauto29787 9 сағат бұрын
Sirawatama mn meke love oart eka balanne na themiya ke gahala dagalala part eka dala karanaa tika maru. Mn balan inne sadeutat lagadima poriyal eka set wenawaa balanna asawen.😊
@RidmiKulathunga
@RidmiKulathunga 14 сағат бұрын
සදෙව් සී අයි ඩ් එකෙවත්ද
@trishaanne8706
@trishaanne8706 12 сағат бұрын
Aiyoo ekmantta badena natuwa monwa karnwada
@chrishmikadalpadadu8774
@chrishmikadalpadadu8774 13 сағат бұрын
Ayyooo saranga naakiii Appa . Wena kollek daannkooo
@duleekamapa9550
@duleekamapa9550 10 сағат бұрын
සදෙව් CID එකේ වගේ තාත්තාව කොටු කර ගන්න වගේ යන්නේ😊
@dilzkitchen1406
@dilzkitchen1406 9 сағат бұрын
Na sadeu paliganna panala giye sadeuta thiyanawa nethuge thaththa ekka vairayak
@ThushariDissanayaka-f2b
@ThushariDissanayaka-f2b Сағат бұрын
තාත්තගේ මිනිමරුවා තේමිය
@Sunshine-ce5dl
@Sunshine-ce5dl 9 сағат бұрын
සිරස TV, ඇයි මේ තේමියගෙ චරිතයෙ extreme, අශෝබන ස්වබාවය ගැන කියලා දාන කමෙන්ට්ස් ඩිලීට් කරන්නෙ. ප්රේක්ශක අපේ කමෙන්ට්ස් ඔබට වTV නිසාද 😂🤣
@thirdeye_official1208
@thirdeye_official1208 12 сағат бұрын
මෙතුලිට බනිද්දි සැබැ ආදරේ ගැන හැලි ලිව්වා.. 😂😂😂
@AchiniRadika
@AchiniRadika 14 сағат бұрын
Heloo
@MMHirulmportExporters
@MMHirulmportExporters 8 сағат бұрын
මේතුට කොහෙන්ද රෙදි කොහෙන්ද අඳින්න
@Sunshine-ce5dl
@Sunshine-ce5dl 8 сағат бұрын
බෑන්ක් කාඩ් එක අමතක වුනාලු හැබැයි ඇඳුම් සෙට් එක ගෙනැල්ලා
@punchisamanali8738
@punchisamanali8738 10 сағат бұрын
Yako Badapallako..Pana Pana Hangenakam😂
@ShamikaPriyadarshani-cb6df
@ShamikaPriyadarshani-cb6df 11 сағат бұрын
අද අතිතයට අරන්න ගියා
@bandarahlmp
@bandarahlmp 10 сағат бұрын
ලංකාවේ පොලිසි නෑහ් ?
@kaushigayani6609
@kaushigayani6609 10 сағат бұрын
Ikmnta bende nettm iwrai
@athulanavaratne1443
@athulanavaratne1443 7 сағат бұрын
මේක හරිම අතාත්විකයි හරිනම් සදෙවි මෙතුලී බඳින්න ඕන අහුවෙනකල් ඉන්නෙ නැතිව අද කාලේ කෙල්ලයී කොල්ලයි පැනල ගිහිල්ල ඉස්සරලම කරන්නෙ බඳින එක
@life90945
@life90945 6 сағат бұрын
Mu ehema badinda kemathi nehe. Uta one mulinma thaththawa hire yawanda. Ita passe kasada badinda.
@SuranjithRanaweeraSamarakkodi
@SuranjithRanaweeraSamarakkodi 14 сағат бұрын
Apitath set wenne nane me bada thadiya wage ekek. 😅😅
@lahirusadaruwan7472
@lahirusadaruwan7472 14 сағат бұрын
Mek nam den epaa wela thiyenne bn
@Denuwa_bus_Official-kv2mh
@Denuwa_bus_Official-kv2mh 14 сағат бұрын
මං ගානෙ ඇන්ටිට අලුත් මෙව්ව එකක්
@vijasundara3054
@vijasundara3054 11 сағат бұрын
Chmata....paui...aniga...kara...pita...gahgna....paui...ammganithaa😂😂😂😂😂😂😂....giti...kanya😂😂😂❤❤❤❤ammma....lasni...saduiya...habi...lasni...darma...akka😂😂❤❤
@Progamingsl97
@Progamingsl97 14 сағат бұрын
සාරංගයට නගින්නෙ ඒම ණැතුව ඇති නේ 😁
@RidmiKulathunga
@RidmiKulathunga 14 сағат бұрын
එහෙම තමයි බදින්න ඉස්සර වැඩෙ කරන්නෙ නැහැ .හැබැයි බදින්න පරක්කු උනා වැඩයි
@luckyperera8345
@luckyperera8345 13 сағат бұрын
Aththa thamai
@sayuridiwyanjali
@sayuridiwyanjali 13 сағат бұрын
nangath adare nisa iwasan ati😢😢
@ChandaniEdirisinghe-k4v
@ChandaniEdirisinghe-k4v 13 сағат бұрын
සාරංගට නගින්නෙ නැත්තන් එයාගෙ ලමයා හැදුවෙ ඔයාද. එ කුපාඩි කමි ඔක්කොම තිරයෙන් පිටුපස
@kalpanidilhara
@kalpanidilhara 13 сағат бұрын
එහෙම වෙන් නැත්තං කසාද දෙකක් බදිද😂😂
@thiyanipalliyaguru6054
@thiyanipalliyaguru6054 14 сағат бұрын
කිසිම තේරුමක් නැති නාට්‍යයකි..
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 10 сағат бұрын
මට එරික් හබ වුණොත් අය ඉතුරු කරන නැ
@kakumuduni1972
@kakumuduni1972 14 сағат бұрын
මේකවිකාරයක්දැන්
@dimuwijesinghe
@dimuwijesinghe 3 сағат бұрын
Sarangada koheda lankawe aduma mudalata padan charitaya raga panne.natnam me nakiya gannawada ban
@SriLanka-x6o
@SriLanka-x6o 12 сағат бұрын
😊❤❤❤❤❤❤❤
@jujujubi9234
@jujujubi9234 Сағат бұрын
Oyage දරුවා හොයා ganna.anika wena මිනිස්සු කොහොමද wena දරුවන්ට atha ussanney.mehema dewal drama වලට වත් wenna හොඳ නැහැ .
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx 12 сағат бұрын
කටු කන බල්ලන්ගේ සැර අරුට බේබ් ගාන අලවන්තකමක් ඇති.. උට මස් කට්ටා කොහොමද සල්ලි බලේ අර ජොඩුව බදිනැතිව වෙන මගුලක් නටනවා.. බැදගනින් අරහේ යාලුවො ඉවරයි..
@hewawasamhh6982
@hewawasamhh6982 7 сағат бұрын
Ganunta.atha.ussanna..thanam
@nilumadu9965
@nilumadu9965 4 сағат бұрын
මෙගොල්ලන්ට බදින්න මෙතුට ජාතික හැදූනුම් පත නෑලූ..කව්හරි ගෙනල්ලා දෙන්න.😂
@HiroStr
@HiroStr 13 сағат бұрын
උගෙ ළමයම හදාගන්න බැරුව එනවා අනුන්ගෙ ලමයිට සද්ද දාන්න.. දෙන්න ඕනෙ බෙල්ල ගැලවෙන්න 😒
@Sunshine-ce5dl
@Sunshine-ce5dl 9 сағат бұрын
ඒ චරිතයෙ අශෝබනකම ගැන කියලා දාන කමෙන්ට්ස් මේ චැනල් එකෙන් ඩිලීට් කරනවා
@eliecell2463
@eliecell2463 14 сағат бұрын
Kalu adagat gas gemmbo
@NilminiKumari-n4z
@NilminiKumari-n4z 14 сағат бұрын
වෙලාවකට හරි බොලදයි කතාව
@priyamara6694
@priyamara6694 13 сағат бұрын
මේකිට තමි ලොකු අමාරුව තිබ්බේ.
@wij3072
@wij3072 13 сағат бұрын
Sirawatama
@Somina-d2k
@Somina-d2k 10 сағат бұрын
Hodavade,anguttita
@nethnavodya7291
@nethnavodya7291 3 сағат бұрын
Metuta muuva eoa venva bn😂
@chamarachamara4172
@chamarachamara4172 13 сағат бұрын
Yakoo sound adu karapalla.melo danayak ahenne na
@rihanrihan1943
@rihanrihan1943 10 сағат бұрын
Mehe paripu gannawa ahe paripu kanawa paw ane
@DasanayakaDasanayaka-g5e
@DasanayakaDasanayaka-g5e 15 сағат бұрын
❤❤
@Somina-d2k
@Somina-d2k 10 сағат бұрын
Dinalsita,saranga,Veda,uyala,denne
@milroyjayasinghe-i7z
@milroyjayasinghe-i7z 13 сағат бұрын
pata adarshamath unkatiyavitharak inna wamane yana natiyak
@dil7514
@dil7514 3 сағат бұрын
අනිවාර්යයෙන් mun 2na badinna kalin ththa awith ussanawa. 😂 Drama nisama hodai. Wena un penala giyapu gmn krnne register krna ekane 😅
Непосредственно Каха: сумка
0:53
К-Media
Рет қаралды 12 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
🔴 LIVE | Siyatha News | 12.00 PM | 09 - 01 - 2025
Siyatha News
Рет қаралды 1,4 М.
බස් වර්ජනයක් වුවමනා කාටද
51:10
Bharatha Thennakoon
Рет қаралды 17 М.
Visekari | Episode 57 - (2025-01-08) | ITN
19:34
ITN Sri Lanka
Рет қаралды 408 М.
Непосредственно Каха: сумка
0:53
К-Media
Рет қаралды 12 МЛН