No video

Abalan ( අබලන් ) Chubby FT Breezy , D rulz (PROD. CHUBBY BEATS) Official Music Video 2022

  Рет қаралды 2,140,603

CHU BBY

CHU BBY

Күн бұрын

Stream/Download: vyd.co/Chubbyr...
♪ Artist - Chubby FT D rulz , Breezy
♪ Produce - Chubby Beats @ Chubby Records
♪ Mixed & Mastered - Chubby Beats @ Chubby Records
♪ Rap Lyrics - D rulz X Breezy
♪ Hook Lyrics - Chubby
Directed By - Pasindu Fdo
A Video Production of Crimson's Lab
DOP - Pasindu Fdo @pasindufdo @crimson's_lab
Concept - Princy Fernando
Editor - Pasindu Fdo @pasindufdo @crimson's_lab
Colorist - Gaishu G
Aerial Photography - Chamod Kalhara @crimson's_lab
Ligtings & Behind The Scenes - Shithija Sanmith @crimson's_lab
Make Up Artist - Rangi Apsara
Official Costume Partner - Numb Cloting ( +94 70 528 5487 )
Locations- Methsara Uyana Flats
Wanathamulla
Dematagoda Railway Yard
Official Transportation Partner - Sameera Enterprises
Social Media Partners
Club Music , Ozone music, KING STATUS , Moon Music , Chill music , Boom Status , Doom Music , UO Creation , Zoom Music , Tharusha Status , Event Music , All Tiktok Creators
Main Sponsor
Act React Area Acedemy
Special Thank's
Vimu, Charlie, Shithija, Kaumi, Navod, Rangi apsara, Princy Fernando, Niluka Navodani, Nissanka, Rohan, Theneth Shehara, Sasa (Toyiya), Roneth, Kalana Thathsara, Ravindu Aloka
Channel Network : TR TUNES LIFE STUDIO
Music video by Chubby FT Breezy , D rulz performing "Abalan".
© ℗ 2022 CHU BBY , Licensed by Chubby Records.
#Chubbybeats #Breezy #Drulz

Пікірлер: 1 100
@club_music
@club_music 2 жыл бұрын
Liyrics Vers දුක් වින්දා වාර වැඩි ඒකයි තියෙන්නේ පාර කැඩි තාත්තා දුන්නා හදල පාර ඒකයි මේකෙ තාර වැඩි අපි එද්දි කහනො ඇති තෙල් දැම්මා පහන මැදින් සිල් ගන්නො පහල පැටි ගහන්නෙ හැබැයි කාල බැගින් හතර වටේ විදි මුල්ලේ දිව්ව මාර ගති නතර වෙද්දි කොල්ලා දැක්ක පාර ගති පාර ගති පිටියෙ බැස්සම පිත්තෙන් දාර හයේ පාර වදි මාව දවා ගන්න උබේ බොලේ සැර තම මදි ඉතින් බන් එද්දිම රගපාන් ලගට ඇවිත් ටොක්කක් දුන්නොත් උබ අඩපාන් උබත් බැට්මන් නම් මන්එන්නේ දගදාන් එද්දි උබ දෙක තුන වෙද්දි එකමාන් මේ සෙල්ලමේ ගොඩක් උඩ පනින ජාන කවලම් එකා එකා නිසා ජිවිතේ වින්දා මන් අවලන් මේ ජිවන නදියෙන් ගොඩ යන්න ගත්ත හබලක් මේ පීඩිත පන්තියේ හිස් මොල ටික අබලන් Hook තනියට මම අද තනියම ගන්නෑ ගනම් කාගෙත් කයිවාරු බොරු හිල මන්තර දාපු උන් මතකයි හොදට මීටර් පන්නන් රඟයි උන් අද බොරුවට කාලෙත් එක්ක හැමදේම විසදෙයි එක දෙයක් හිත තුල වද දෙයි Vers ඔය කාගේ කාගෙත් ඇගේ ඔළු තිබ්බේ බෙල්ලේ පාලුවට දැම්මේ දැල දගලද්දි පැටලෙන්න මාළුවට දෙන්නෑ ඉඩක් නලුවට වෙන්න ආස හතුරට දීලා බලන් ඉන්නෑ ලැම්බා හැමදේම කාලයට වෙද්දි මම පරල දිව්වා තොපි තරඟ ලග ඉදන් නටන්න එපා වලිග පටුන වගේ කට කතුර චබී ලග ඩෝ යතුර රංචුව කඩන් එද්දි වෙන්නේ කාගෙත් ලේ වතුර රට වටේ කල්ලි පිටින් නරි ගොඩක් රඟන්නේ බන් එන්න එපා කිරුලපන පැත්තෙන් සෙම අරින්නේ මං හිනාවෙලයි මැරෙන්නේ තෝ බයේ පණ අදින්නේ යදින්නේ වදින්නේ නෑ ඩෝ මාරයා ආවත් රඟන්නේ මං ශුවර් නැති රටේ කැරකෙද්දි කාසි අතේ යාළුවෝ ඉන්නේ වට නෑයෝ කර වටේ හිදුනම අතේ සතේ අම්මා තමයි පුතේ කියලා බත් කටක් කැව්වම තේරෙයි බොට අගේ Hook තනියට මම අද තනියම ගන්නෑ ගනම් කාගෙත් කයිවාරු බොරු හිල මන්තර දාපු උන් මතකයි හොදට මීටර් පන්නන් රඟයි උන් අද බොරුවට කාලෙත් එක්ක හැමදේම විසදෙයි එක දෙයක් හිත තුල වද දෙයි
@gamingnippa7810
@gamingnippa7810 2 жыл бұрын
😘
@slkinghasiyh8202
@slkinghasiyh8202 2 жыл бұрын
Denna denna deviyane kiyana rap eke nama mokakda
@BL_beats270
@BL_beats270 2 жыл бұрын
Supiri liriks tika
@binulnenuka2213
@binulnenuka2213 2 жыл бұрын
සුපිරි ah
@manulasachethana
@manulasachethana 2 жыл бұрын
මෙ වගේ හැම රැප් එකෙව්ම ලීරික්ස් දෙන්නකෝ මොකද ඒක ගොඩක් වටිනවා රැප් වලට ආස උන්ට
@Kelwiz
@Kelwiz 2 жыл бұрын
Boyzzz🔥😎
@hesandunethsuka5833
@hesandunethsuka5833 2 жыл бұрын
Kelwiz♥️
@nafly09
@nafly09 2 жыл бұрын
Kelwiz😈♥
@shenalthennakoon9089
@shenalthennakoon9089 2 жыл бұрын
Pinnaya😍
@anuja.1122
@anuja.1122 2 жыл бұрын
Oyagenuth aluth ekak one ikmanta hode ____ KELWIZ fire ____
@alockdjalock7999
@alockdjalock7999 2 жыл бұрын
Ke ke kelviz@
@RPS847
@RPS847 2 жыл бұрын
පිස්සුවක් යකෝ තාමත් අහනවා රිලීස් කරපු වෙලාවෙ ඉදන් ❤️✊
@sandeepadananjaya6632
@sandeepadananjaya6632 2 жыл бұрын
Brow 😻
@reshanaperera198
@reshanaperera198 2 жыл бұрын
R P S 😊
@CHU_BBY
@CHU_BBY 2 жыл бұрын
❣️
@gimhanihirunika9879
@gimhanihirunika9879 2 жыл бұрын
❤️❤️❤️
@sanu_255
@sanu_255 2 жыл бұрын
ඔවාගෙනුත් අලුත් එකක් ඕන😍
@spgboy2502
@spgboy2502 2 жыл бұрын
Niyamai trending හොල්ලමු තනියට මම අද තනියම. Chubby ft breezy , D Rulz ගින්නක් තමයි. 🙂❤ කෙල්ලො නැ 💪 කුනුහර්ප නැ 💪 වැඩේ කොලටි 100% 🙂🍿🎊️❤ හැමොටම ජයවේවා ආදරේයි ❤️❤️❤️🙏🌟👍 .
@Chanaboy_1
@Chanaboy_1 2 жыл бұрын
Breezy 💆‍♂‍💯
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
Breezy,D rulz,chubby අකුණු වගේ චරිත තුනක් රඟපානවා. සුපිරියක් තමයි.😍❤️💪🔥
@sltag8877
@sltag8877 2 жыл бұрын
😍😍
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
@@sltag8877 😍❤️✊
@isharasadaruwan9104
@isharasadaruwan9104 2 жыл бұрын
D rulz උබට ලොකු ගමනක් තියේ බොසා 😘
@pathumsamantha2854
@pathumsamantha2854 2 жыл бұрын
අඩෝ ලැම්බා පහරක් තමා❤❤❤❤සුපිරි රැප....සෙට් එකටම සුභ අනාගතයක්.....❤❤❤🎉🎉
@Podipuuz
@Podipuuz 2 жыл бұрын
සුපිරිම චරිත තුනක්..... කීෆා ත් හිටියනම් තවත් සුපිරියක් තමයි ❤️
@WOLFgaming-zy8pp
@WOLFgaming-zy8pp 2 жыл бұрын
Keefa nTuwa palui🥺
@heuejheejri5751
@heuejheejri5751 2 жыл бұрын
අනිවා ❤
@chalanajayasanka6335
@chalanajayasanka6335 2 жыл бұрын
Aththak 🌚
@sasinduhansana940
@sasinduhansana940 2 жыл бұрын
Supiri
@nadishagn6979
@nadishagn6979 2 жыл бұрын
Shan puthai oya thun denai sinduwk krnnko
@nafly09
@nafly09 2 жыл бұрын
වෙනදා වගේම මේකත් nxt lvl එකක්🔥Chubby😈
@Sewwandi_Music
@Sewwandi_Music 2 жыл бұрын
Chubby × breezy × Drulz සුපිරියක්❤️‍🔥
@dkenz
@dkenz 2 жыл бұрын
ළග ඉදන් රගන්න එපා වලිග පටුන 🥵❤️ Breezy , D Rulz , Chubby beatz
@dinukamalith6933
@dinukamalith6933 2 жыл бұрын
දුක් වින්දා වාර වැඩි ඒකයි තියෙන්නේ පාර කැඩි තාත්තා දුන්නා හදල පාර ඒකයි මේකෙ තාර වැඩි 😍💞❤
@VISHUMS
@VISHUMS 2 жыл бұрын
Trending Fire♥️🤘
@akahz_wiz5814
@akahz_wiz5814 2 жыл бұрын
Vishuwa🤍
@tharushdineth123
@tharushdineth123 2 жыл бұрын
එයි පකක් 🤣 මොනාද ඕයි මේ දකුණේ ගොබ්බයන්ගෙ රැප් කවුද ඕයි අහන්නේ 😂
@shewanrishmika4135
@shewanrishmika4135 2 жыл бұрын
@@tharushdineth123 එතකොට මේ 135000 බලලා තියෙන්නෙ 😂🖐️
@ranidukaushalya9836
@ranidukaushalya9836 2 жыл бұрын
Kirulapanata aweth kiyanko 🖕
@sachinthanakumarathunga4158
@sachinthanakumarathunga4158 2 жыл бұрын
♥🤘
@hansakamadurangagunawardan5221
@hansakamadurangagunawardan5221 2 жыл бұрын
Breezy ගේ verse එක ගින්දර 🔥 ❤
@kaveesharatnayake7302
@kaveesharatnayake7302 2 жыл бұрын
Breezyගෙ voice එකනම් පිස්සුවක්🥵🥺❤️‍🔥 Keep it up රංචුව❤️
@johnnytrigger7414
@johnnytrigger7414 2 жыл бұрын
100% k
@shenethsumal9749
@shenethsumal9749 2 жыл бұрын
ඔව් ආ
@Gihabro
@Gihabro 2 жыл бұрын
Ow
@dopedenc6152
@dopedenc6152 2 жыл бұрын
එකෙන්ම trending වෙන්න ඕනී ෆට්ට රැපක් ඇක්ශන් එහෙම.මරෑ
@sivlog9
@sivlog9 2 жыл бұрын
Breezy , D rulz , Chubby පහරක් 🦅🔥
@asupundilshan1892
@asupundilshan1892 2 жыл бұрын
D rulz උබ නම් සුපිරියී... පට්ට බ්‍රෝ මෙක නම්ම් 😍😍 ලැම්බා 😍
@BL_beats270
@BL_beats270 2 жыл бұрын
එ පට්ට සගෝ එක , හිතට නම් වැදුන්නෑ , බොක්කට වැදුන ,
@Ruzidu
@Ruzidu 2 жыл бұрын
හුත්තො D rulz ගෙ මේ වගේ මල් නැති රැපක් එනකන් අවුරුදු ගානක් බලන් හිටිය🥺 අද ඒ බලාපොරොත්තුව ඉශ්ට උනා✨♠❤
@prabhagakalpana9378
@prabhagakalpana9378 Жыл бұрын
Koltiyak
@LahiruNethmal
@LahiruNethmal 2 жыл бұрын
Gammac thamai ,ඊලග සුපිරිය❤️ keep up it
@chathurangikadasilva1421
@chathurangikadasilva1421 2 жыл бұрын
හිදුණම සතේ .. අම්ම තමයි පුතේ එක පට්ට බුදු සරණයි ඉහළම ප්‍රතිචාර ලැබේවා ඔක්කොම එකවගේ දක්ෂයි
@akilasandaruwan8686
@akilasandaruwan8686 2 жыл бұрын
එන්න එපා කිරුලපන පැත්තෙන් සෙම අරින්න්නේ 😌🖤 i fell it 💙💪
@chamodidiwanjali2760
@chamodidiwanjali2760 2 жыл бұрын
ලස්සන සින්දුවක් වගේම ලස්සන කටහඬවල් ටිකක් 👌 සුභ පැතුම් ඔයාලට 🤓
@poornajg999
@poornajg999 2 жыл бұрын
Happy Birthday Chubby Aiyh... මේක නම් සුපිරියක් ආය...
@Kevinshan14
@Kevinshan14 2 жыл бұрын
කාලයත් එක්ක හැමදේම විසදෙයි #වාසියක් BOYS 💣 😍❤️‍🩹
@avishkakalhara755
@avishkakalhara755 2 жыл бұрын
මෙක නම් පිස්සුවක් d rulz chubby lamba ❤❤❤❤❤❤❤❤❤❤❤❤ meka supirima oyalage okkoma supiri 🌸🌸🌸🌸
@Manopara_0
@Manopara_0 2 жыл бұрын
1:25 ඉදන් තමා පට්ටම ඉතිම්😌🌼breezy පිස්සුවක් ආ🤩💖
@THIWAAXMUSIC
@THIWAAXMUSIC 2 жыл бұрын
වෙනසක් Breezy brother ☘️❤️ Chabby beatz එල කිරි ගම්මක්...👀💕 well done homies 😍
@dopedenc6152
@dopedenc6152 2 жыл бұрын
අම්මහ් ගින්නක් තමා 💯🤩
@uviyaking
@uviyaking 2 жыл бұрын
Breezy X d rulz ft chubby අයියෙ මේක සුපිරියක් brothers❤️🔥...this is fire🗣️❤️🔥🎵
@mahinda77899
@mahinda77899 Жыл бұрын
අඩෝ ආසම එකක් ❤ පට්ටම රැපක් ප්‍රශ්න ඔක්කොම ඉවර වෙනවා 🥰😊❤
@hiru_wa9108
@hiru_wa9108 2 жыл бұрын
Chubby beats එක්ක පැද්දෙන්නකෝ 💆‍♂‍ සුපිරියක් කරමු ❤️
@udeniapsara2786
@udeniapsara2786 2 жыл бұрын
D rulz ඉන්නවා කියන්නේ ගැම්මක් 💪 තමා... ❤️🥰❤️❤️
@strangecharacter9919
@strangecharacter9919 2 жыл бұрын
Breezy කටහඩ නම් සුපිරි ♥️
@rathiya3578
@rathiya3578 2 жыл бұрын
තාත්තා දුන්න හදල පාර එකයි මෙකේ තාර වැඩි 🔥 anna ekayi
@toddler2967
@toddler2967 2 жыл бұрын
D rulz × Breezy පිස්සුවක් ඕයි 💗💥
@ranithulokitha5842
@ranithulokitha5842 2 жыл бұрын
Happy B' day Chubby අයියා 💚🔥
@shekey5
@shekey5 2 жыл бұрын
දිලා බලන් ඉන්නැ ලැම්බා හැමදෙම කාලයට 🤘❤
@chamindumalshan9537
@chamindumalshan9537 2 жыл бұрын
සුපිරිම ගැම්මක් (අහන්නත් කලින් කමෙන්ට් එක දැන්මෙ )❤️❤️😎😙
@kavishanfernando7306
@kavishanfernando7306 2 жыл бұрын
ලැම්බා උබ තමයි බං next rap king ❤️👑❤️
@tharuwa__gg5571
@tharuwa__gg5571 2 жыл бұрын
ගැම්මක් හුත්තො . 👽❤️ හෙළ රැප් උඩටම 🍻❤️
@dopedenc6152
@dopedenc6152 2 жыл бұрын
මේකනම් මරැ ආපූ වේලාවේ ඉදන් මේ කීවෙනී පාරද මන්දා අහන්නේ 🤩මේ රැප් ටයිප් එකට මං විදරද ආස
@nadunnissanka7386
@nadunnissanka7386 2 жыл бұрын
Ado gammak ekenma 🤗supiryak elah supiri waddo thunak ft unama gammak thama ekenma respekt hama damath adareyi
@yeshanovindu218
@yeshanovindu218 2 жыл бұрын
සුපිරියක් 😍 ආසම කෙනා breezy ❤
@chamudithadarmasiri2720
@chamudithadarmasiri2720 2 жыл бұрын
සුපිරියක් තමයි ලැමිබා අයියේ 👍👍❤️❤️❤️❤️💕💕💕💕
@englandtoys9406
@englandtoys9406 2 жыл бұрын
අනිවාර්යෙන්ම trending යනවා🇱🇰
@chathushkarashod2444
@chathushkarashod2444 2 жыл бұрын
නදියගෙ වර්ස් එකකුත් සෙට් උනානම් 🤤🎶❤️🔥
@darkeysg
@darkeysg 2 жыл бұрын
Superb brothers❤😍🔥
@kamini5689
@kamini5689 2 жыл бұрын
ලගදීම මගෙත් ලස්සන වැඩක් එලියට එයි BREEZY එක්ක ❤️💫 මොකද ඒක මගේ පොඩි කාලේ ඉදලා තිබුන ආසාවක් 💫💫💫💫 ලැම්බා වෙඩි වගේ කොල්ලෙක්
@dinuxbroyuh5017
@dinuxbroyuh5017 2 жыл бұрын
El
@crypto-Kaviz
@crypto-Kaviz 2 жыл бұрын
🤣
@princyfernando.6284
@princyfernando.6284 2 жыл бұрын
ලැම්බා..හිත හොද පුතා😍
@kamini5689
@kamini5689 2 жыл бұрын
@@princyfernando.6284 එකෙන්ම ලොකු කමක් ගෑවිලාවත් නෑ
@tharusharanaweera2516
@tharusharanaweera2516 2 жыл бұрын
@@kamini5689 කිරුළපන බෝඩරේ කොල්ලෝ එහෙම තමා ❤😈
@pramothfdo6041
@pramothfdo6041 2 жыл бұрын
Kora Wadan ❤️👌💪🌪️💥
@kaveeshkaveesh1774
@kaveeshkaveesh1774 2 жыл бұрын
Thwa poddi 1m wlt😍
@amandadilshan6151
@amandadilshan6151 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ බ්ම් ඉතිම් ☺️😈🤝
@hesandunethsuka5833
@hesandunethsuka5833 2 жыл бұрын
Chubby × breezy × d rulz ♥️😈🤘
@tharusharanaweera2516
@tharusharanaweera2516 2 жыл бұрын
"එන්න එපා කිරුළපන පැත්තේ සෙම අරින්නේ මං" ලැම්බා කිරුළපන බෝඩරේ..❤
@ayomianuradha2767
@ayomianuradha2767 2 жыл бұрын
ගැම්මක් තමයි 😍
@Barron_kenvick
@Barron_kenvick 2 жыл бұрын
Ado soththi fire machan 🔥🖤👑 
@lahiruperera273
@lahiruperera273 2 жыл бұрын
Next level good luck brothers ❤️
@user-de4ov6wl8o
@user-de4ov6wl8o 2 жыл бұрын
ඔය සෙට් එකට ආදරෙයි හැමදාම ♥♥😻සුපිරියක්🎧🎧🎧❤️‍🔥❤️‍🔥😎😎
@buddilaasel3293
@buddilaasel3293 2 жыл бұрын
Breezy X Drulz ගැම්මක්😍😍😍😍සුපිරිම සුපිරියක්
@kashil7548
@kashil7548 2 жыл бұрын
Happy birthday chubby ayyah ❤️🌌🍰
@club_music
@club_music 2 жыл бұрын
හිදුනම සතේ... අම්මා තමයි පුතේ... ❤️🥺
@NiyouGanz
@NiyouGanz 2 жыл бұрын
ඒක මරු 😍😍
@RashiduDewshan
@RashiduDewshan 2 күн бұрын
තාත්තා හදලා දුන්නු පාරේ තාර වැඩි ❤❤❤❤❤❤
@DzeroMusic123
@DzeroMusic123 2 жыл бұрын
සැපක් ❤
@eyesmultimedia1134
@eyesmultimedia1134 2 жыл бұрын
අනෙ අයියෙ මටත් rap එකක් කියන්න ආසයි 🙂 උදවුවක් චබී අයියෙ
@athapatthu19
@athapatthu19 2 жыл бұрын
Soththi අඩෝ උඹ මුල ඉදන් ආපු ගමන දැකල තියෙනවා 🎉 ආඩම්බරයි රැප් උණ තමා උඹව ගේන්නෙ උඩටම
@nuvannuvanchamara6004
@nuvannuvanchamara6004 2 жыл бұрын
ගැම්මක් තමා බන්
@GEEKCLOUDCREW
@GEEKCLOUDCREW 2 жыл бұрын
1st time - hapo Mona reddakda views na kiyanne Melo rahak nathuwa athi 2nd time - beat Eka drop eka patta habai 3rd time - hammata Breezy is here 4th time - Addicted 🖤
@facts2003-k5h
@facts2003-k5h 2 жыл бұрын
D Rulz මේ වගේ verse දිගටම කරපන්.. ඒක තද! ♥️🔥
@nadunmadusanka4177
@nadunmadusanka4177 Жыл бұрын
සුපරි💜
@asankasampath2880
@asankasampath2880 2 жыл бұрын
Jaya wewa sandun❤️
@Devil_Ms
@Devil_Ms 2 жыл бұрын
Chubbyලාගෙ වැඩ කොහොමත් කොලිටි ✨🖤✌️
@sonictrackjammer1673
@sonictrackjammer1673 2 жыл бұрын
Quality wadi
@Banu-z1v
@Banu-z1v 6 ай бұрын
Mekanam supiridayak❤
@pasinduakash1810
@pasinduakash1810 2 жыл бұрын
ගැම්මක්
@arman_garaev
@arman_garaev 2 жыл бұрын
Respect from Uzbekistan 🇺🇿
@stuntpissosl3865
@stuntpissosl3865 2 жыл бұрын
පිස්සු beat එකක්, ලැම්බා කොහොමත් පිස්සුවක් ❤️🔥👑
@amilasadaruwan2322
@amilasadaruwan2322 Жыл бұрын
🤣😄
@ushansankalpa2988
@ushansankalpa2988 2 жыл бұрын
දැනට සිය පාරකට වැඩිය ඇහුවා පට්ට සුපිරි රැපක්😍💙🍂
@chathurakasun4757
@chathurakasun4757 2 жыл бұрын
Chubby beats පට්ටම ආ.. ❤️😍 comment එකක් දෙන්න වචන නෑ... සුපිරියක්ම ඉතින්
@jemilajeewani9705
@jemilajeewani9705 2 жыл бұрын
ගැම්මක් බන්
@AsithMusick
@AsithMusick 2 жыл бұрын
Keep it up 🔥
@Gihabro
@Gihabro 2 жыл бұрын
ආව දවසේ ඉදලා දවසට අනිවාර්යයෙන් එක පාරක් අහනවා ❤️✨️
@Gihabro
@Gihabro 2 жыл бұрын
✨️
@Gihabro
@Gihabro 2 жыл бұрын
✨️🎶
@Thushiya345
@Thushiya345 Жыл бұрын
D rules නම් ගැම්මක් තමා
@uthumanuhas3158
@uthumanuhas3158 2 жыл бұрын
සුපිරි rap eka
@shenalthennakoon9089
@shenalthennakoon9089 2 жыл бұрын
Drulz🧛‍♂️🖤
@lakshithakeshan7720
@lakshithakeshan7720 2 жыл бұрын
බේස් එකනම් .ෆට්ට ඈ 🥳
@anuhasgamage9832
@anuhasgamage9832 2 жыл бұрын
Thawe ekak laga dima one ❤️
@sahan6181
@sahan6181 2 жыл бұрын
Hook එක පහරක් බ්‍රෝ
@Keshandilnuka5
@Keshandilnuka5 12 күн бұрын
ලැම්බා lyrics killer 😵❤️
@wasanthakumara1460
@wasanthakumara1460 Жыл бұрын
ගැම්මක් bn
@kalindu2905
@kalindu2905 2 жыл бұрын
අබලන් 😁😁❤️❤️❤️
@anuravigitha9346
@anuravigitha9346 2 жыл бұрын
ගැම්මක් චබී...🤩
@tashan6310
@tashan6310 2 жыл бұрын
Gammak thamai
@shanuff5194
@shanuff5194 2 жыл бұрын
boyzz🖤
@ChathumGimsara
@ChathumGimsara Ай бұрын
Ado ado aka patta 🎉❤
@alonemusic6337
@alonemusic6337 2 жыл бұрын
New trending ❤️✌️
@malinduheshan5258
@malinduheshan5258 2 жыл бұрын
🤘🙂🎧Eka set boys
@amandadilshan6151
@amandadilshan6151 2 жыл бұрын
අදරෙයි ඈ 🗣️
@amandadilshan6151
@amandadilshan6151 2 жыл бұрын
👍
Tonardo Cyper 2021 (PROD : Chubby Beats) PMG x Ranchuwa
7:47
CHU BBY
Рет қаралды 892 М.
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 22 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00