Nadiyah - Thrikunamale Nadiyah X Breezy X Chubby [Official Music Video]

  Рет қаралды 2,220,150

Nadiyah

Nadiyah

Күн бұрын

Пікірлер: 1 500
@NadiyahMusic
@NadiyahMusic 2 жыл бұрын
Nadiyah මං නැගෙනහිරින් එලි බැස්සම අම්මට කෝල් කරේ බස්නාහිරින් අම්මා කිව්වේ පොඩි⁣කාලෙ උඹ මාරු වෙලා ඉස්පිරිතාලෙන් කතාව නං දෝලාවෙන් ගමන යන්නෙ රිම් එකෙන් mirror photo පාතාලේ දැං පිරිලලු ජිම් එකේ කෑලි නෑලු අම්මෝ කෝල් එකක් ගත්තම පට්ට busy ගංජ ගහල වගේ හැමවෙලේම මට බඩගිනී සාමෙන් සනීපෙන් ඉන්නෙ දීල නෑ මං කාටත් ගිනි කූඹි කාල මැරෙන්න තියන්නෙ වෙඩි දාල සීනි ගැහුව ගේම ක්ලියර් ක්ලච් එක පාගල දැම්මේ ගියර් මහන වෙනෝ කියල ගියේ ඉබ්බ දැම්ම වගේ දියේ දාර පචමයි ඇරියෙ කට කොනිං හිනා ගියේ ඔය සමාරුංගෙ හඬපට අපිටත් ඇහිල තියේ බෝඩර් බැස්සම ඇහුවේ මොකද වෙන්නෙ සීට්ටුවක් දාමුද කොල්ලෝ කරන්ට් පාරක් හරි කමන්නෑ මගේ උංට නං වද්ද ගන්න ලංකර ගන්න එපා අප්පෝ ලිංමැඩි ගෙම්බෝ උංගෙ පම්පෝරි ඇහුවොත් හැමදාම එකතැන මම ත්‍රිකුණාමලේ කාගෙත් මිතුරා වගේ ගේමට ආපු ගොඩක් අයියල කිව්ව හිකුනාමලේ මං වැටුනා වලේ ගොඩ ආවඩො ව⁣ලේං අපෝ ආදරේ නං ඉල්ලන්නෙපා කාගෙන්වත් බලේන් තිස්දෙක දාලා හිනා වෙලා ආතල් එකේ ඉන්න ලස්සෙට කොඩි දාලා හුරේ දාලා fun එකක් ගන්න මේ ඉන්න ටිකේ ජොලියක් දාලා ජීවිතේ විඳින්න ලැම්බ ආදරෙයි ඩො පැලෙන්න මේ පේලිය ඔයා ගන්න breezy ආදරෙයි ඩෝ නදී මං කියන් යන්න ම් පේලි කට හාලි මට වැහිලා වගේ ඩො මහා කාලි දැන් ඉස්සර හොටු වගේ වත්තෙ කෙල්ලෝ පට්ට කෑලි බට දාලා කොටු අටම පැනලා වරෙන් මල්ලේ පනිද්දි පාර බලන්න දකුන ත් එක්ක වම මැරෙන්නම් මං ඔට්ටු දාලා සීයක් ඉඳීවි ලඟ කිරුලපන මැද පුංචි කූඹි කැලේ ගම අම්මට සුදු පුතා කුඩ්ඩට හම්පඩ ගහලා තිබ්බත් නම ලැම්බා එරිලා තේරිලා බේරිලා තිබ්බෙ අඩි හංගලා අංගම්පොර අඩි දාන්නෙ මේ පුඩී චබි දීලා පස්සට වෙන්න අවි තියන්නම් වෙඩී මම දැක්ක හද්ද ඩොටේ රියල් කොල්ලෙක් ඩෝ නදී ලියාපදිංචි සත්තු දෙන්නෙක් මේ දඟලන්නෙ වනේ අනේ පනේ ගාලා පලා ගියේ පලංඩ බෙරේ ඔය මැණික් බට්ට කුඩු කරේ තියං මං කරේ අම්මට සත්තම දැම්මොත් මරලා මං එල්ලන්නෙ ගහේ ගෝතයා වසයි ගිය තැන වනසයි ඩෝ මෙ දැලඹුවා විසයි ගෑව්නොතින් කසයි ඩෝ මූ කෙලවලා අසරණ වෙද්දි කියයි අයියෝ මේ කොලඹ දඟලන්න හදන්නෙපා ඩෝ බයියෝ සතර පෙර නිමිති daily දකියි නිතර ඔව් මං ඔටුවෙක් ඩො සෙල්ලම වෙද්දි කතර කින්ඩි දාලා ගල් ගාව නැලවි ගලයි වතුර සරණයි බුදුන් මං හොඳින් වන්දලා නමට
@editxcreation
@editxcreation 2 жыл бұрын
mirror photo පාතාලේ දැං පිරිලලු ජිම් එකේ 😅😅
@shavirushehan9775
@shavirushehan9775 2 жыл бұрын
ඩබල ❤
@chethi7723
@chethi7723 2 жыл бұрын
Ammo e gamma 😍
@peshanirangika2939
@peshanirangika2939 2 жыл бұрын
❤️
@raththahboy1868
@raththahboy1868 2 жыл бұрын
කව එකත් හරි කියලා හිත ගන්න ❤
@CChain
@CChain 2 жыл бұрын
Let's goo🔥🔥🔥 Weldone boys🎉
@kasunhansaka1562
@kasunhansaka1562 2 жыл бұрын
C chain ❤️‍🔥 Aluth rap eka lagadima one 🙌
@GAMINGROUSY
@GAMINGROUSY 2 жыл бұрын
Bosa legendary rapper😈
@vimu839
@vimu839 2 жыл бұрын
දක්සයා❤
@Umanga.
@Umanga. Жыл бұрын
බොක රැපාලා 😂
@kavindumadubasa3505
@kavindumadubasa3505 Жыл бұрын
@Kavindu__Madubasha
@CHU_BBY
@CHU_BBY 2 жыл бұрын
වස්සනම් රැප් වැස්සක් ඉවරයි දැන් නියන් කාලේ 🔥 Chubby Beats ❣️
@Sparkleallover
@Sparkleallover 2 жыл бұрын
Chubby අයියා"හ් මොකද වෙන්නෙ 💞
@praveenpriyamantha8928
@praveenpriyamantha8928 2 жыл бұрын
Rap වලට බීට් නම් චබී තමා එකෙන්ම✊❤️
@R.G.AMAZE2007
@R.G.AMAZE2007 2 жыл бұрын
Cubby on the batez gemmak thamayi❤️🤟🍁
@x7nzy09
@x7nzy09 2 жыл бұрын
😻
@senarathbandara3745
@senarathbandara3745 2 жыл бұрын
Gammak
@ClearOnemusic
@ClearOnemusic 2 жыл бұрын
ලියාපදිංචි සත්තු දෙන්නෙක් දගලන්නේ වනේ...🔥 Wazi Breezy × Nadiya ❤🔥✨️🎊️
@hasanthamadushanka8383
@hasanthamadushanka8383 2 жыл бұрын
අහන්න කලින් කියන්නේ nadiya&breezy ගැම්මක් ❤️❤️❤️❤️
@wishwageethanjana9925
@wishwageethanjana9925 2 жыл бұрын
ලැම්බගේ හිනාව පිස්සුවක් බං❤️
@umabroyt4534
@umabroyt4534 2 жыл бұрын
Breezy ගෑවුනු තැන රැප් සෙල්ලම nothing ! Yoow 💣🔥🥵
@Shinnokツ
@Shinnokツ 2 жыл бұрын
True
@SHERRY-DOX
@SHERRY-DOX 2 жыл бұрын
අනිවා බං ♥️
@madawam.s.d79
@madawam.s.d79 2 жыл бұрын
Yep
@ffteriblegaming774
@ffteriblegaming774 2 жыл бұрын
Gammen bm
@RPS847
@RPS847 2 жыл бұрын
Yezzr ❤
@rocky_kofficial8992
@rocky_kofficial8992 2 жыл бұрын
Nadiyh & Breezy 💯
@Kavindadharmasena
@Kavindadharmasena 2 жыл бұрын
Where is chuby
@vish1035
@vish1035 2 жыл бұрын
@@Kavindadharmasena Music producer
@newarlife
@newarlife 2 жыл бұрын
Ado
@insideflame
@insideflame 2 жыл бұрын
Nadiyah bro මම ත්‍රිකුණාමලේ කො ත්‍රිකුණාමලේ කස්ටිය...🤘🤘
@sh.shihanmihiranga.
@sh.shihanmihiranga. 10 ай бұрын
අපිත් ත්‍රිකුණාමලයේ සුද්දා කන්නියා උනු වතුර ලිං ලඟ බම් ❤😊
@IsuruSampath-i6n
@IsuruSampath-i6n 21 күн бұрын
අපි සෙරුවිල🫶😚
@Rukshanpadmaperuma
@Rukshanpadmaperuma 2 жыл бұрын
වර්තමානයේ කොළඹ නම රකින අපේ සෙට් එක 😌💖"රංචුව"
@Ima-qy5xh5uf1SkAY
@Ima-qy5xh5uf1SkAY 9 ай бұрын
Skyin k ima yo❤️❤️❤️❤️❤️
@pasindumihiran9482
@pasindumihiran9482 2 жыл бұрын
“මේ ඉන්න ටිකේ ජොලියක් දාලා ජීවිතේ විදින්න" yo yoo🥵❤️🔥🍻
@uvinduadikari7321
@uvinduadikari7321 2 жыл бұрын
raper cer 😌
@mnmalithyt2618
@mnmalithyt2618 2 жыл бұрын
@sangeethkavee9015
@sangeethkavee9015 2 жыл бұрын
ගැලපෙනවා ඩබල❤️ ගින්නක් රැප🔥
@sahansanthush3123
@sahansanthush3123 2 жыл бұрын
Voice එක නිකන් ඩෝප් ස්කේයින්ගෙ වගේ ❤️❤️ සුපිරියක් මචෝ❤️❤️
@ChandanaWanniarachchi-s4f
@ChandanaWanniarachchi-s4f 8 ай бұрын
Atta oi mama hituve mta vitarai kiyala
@notysens7756
@notysens7756 2 жыл бұрын
වදන් ටිකයි විශුවල් එකයි පහර 😍👍
@Izzey
@Izzey 2 жыл бұрын
Nadiyah × Breezy🖤🔥
@malith8443
@malith8443 2 жыл бұрын
පිස්සු හැදිලා සද බොදවෙනවා ඕයි ❤😢
@_laiya.__
@_laiya.__ 2 жыл бұрын
ගැලපෙන චරිත දෙකක් ඩෝ💫❤️
@__s8412
@__s8412 2 жыл бұрын
" මන් දැක්ක හද්ද ඩොටේ රියල් කොල්ලෙක් ඩෝ නදී "🤤♥🥀 ත්‍රින්කෝ අපේ එකා නදියා 😍♥
@nipuninipuni2552
@nipuninipuni2552 2 жыл бұрын
😅😄😃
@indikaprasanna2488
@indikaprasanna2488 Жыл бұрын
Trinko nadiya is fire 🔥
@eziboy8460
@eziboy8460 2 жыл бұрын
ගෝතයා වසයි ගිය තැන වනසයි....🔥 𝙽𝚊𝚍𝚒𝚢𝚊 𝚡 𝚋𝚛𝚎𝚎𝚣𝚢 💞
@GayanthaSandeepa-dy2pe
@GayanthaSandeepa-dy2pe Жыл бұрын
Nadi phrak oi💪👊❤️
@Sazzyy
@Sazzyy 2 жыл бұрын
Keep it up rap boys. 🔥❤
@stefaofficial
@stefaofficial 2 жыл бұрын
Mm nice nice ❗️🖤
@rameshmadusanka3425
@rameshmadusanka3425 2 жыл бұрын
රැප් වසන්තය එනවා දුර නෑ තව ❤🤘
@AsithMusick
@AsithMusick 2 жыл бұрын
Up homies 🖤
@R.G.AMAZE2007
@R.G.AMAZE2007 2 жыл бұрын
දෙන්නගෙම වදන් පහර broooo ගැම්මක තමයි ❤️❤️❤️🤟🍁🍁👊😎
@Zasheen
@Zasheen 2 жыл бұрын
pahark ekh nm 🤤💖
@tharushanethmina3872
@tharushanethmina3872 2 жыл бұрын
Supiriyak Lamba Aiya & Nadiya Aiya ❤️🔥
@thathsinduheshan5849
@thathsinduheshan5849 2 жыл бұрын
nadiyah and breey gammak🙃😉😊
@YaSh-bc7ro
@YaSh-bc7ro 2 жыл бұрын
සුපිරියක් බන් 😈❤️‍🔥
@namalidamayanthi9299
@namalidamayanthi9299 2 жыл бұрын
Brezzy nm phrk 🤘😎❤️
@praveendananjaya6868
@praveendananjaya6868 2 жыл бұрын
Nadiya,breezy කියන්න වචන නෑ ගැම්මක් තමා ආදරෙයි පැලෙන්ඩ😎👌💖
@Sudamperera123
@Sudamperera123 2 жыл бұрын
Ekh 😍❤️❤️
@varunarukshan9458
@varunarukshan9458 2 жыл бұрын
ලැම්බා අයියගේ කට හඩ පිස්සුවක්❤️😘
@praveenpriyamantha8928
@praveenpriyamantha8928 2 жыл бұрын
Ube issella ekath ahuwa bn 100kata eh❤️🤘Gammac...❤️issarahata thama one hariya❤️🤘
@club_music
@club_music 2 жыл бұрын
අප්පෝ ආදරේ නම් කාගෙන්වත් ඉල්ලන්නෙපා බලෙන්... Nadiya × Breezy 🦅❤
@thuliya_music_officially4874
@thuliya_music_officially4874 2 жыл бұрын
😁💗
@praveenpriyamantha8928
@praveenpriyamantha8928 2 жыл бұрын
Ado gammac bn nadiyah❤️🤘
@lasiyaboy
@lasiyaboy 2 жыл бұрын
ගන්ජා ගහල වගේ හැමවෙලේම මට බඩකිනී😁 නදිය අයියා❤️👀
@uzeycna
@uzeycna 2 жыл бұрын
Athal ❤🎉
@JOZYft
@JOZYft 2 жыл бұрын
බොරු ඕනෙ නෑ 𝗕𝗥𝗘𝗘𝗭𝗬 කැරිම වදන් සෙට් එකක් ..පිස්සුවක්... මේවචන ටික කොහොමත් හෙට වයිරල්...🥰🤍 අහනවා අහනවා නවත්තන්න බෑ පට්ට නදියා....🥰❤️🤍🕊️
@chamodinilakshika5319
@chamodinilakshika5319 Жыл бұрын
Godaak adare krana sinduwak..supirii..👍🤘
@kavindulakshitha6181
@kavindulakshitha6181 2 жыл бұрын
සියපාරක් ඇහුවා ඩෝහ් 😚
@INGxRAN
@INGxRAN 10 ай бұрын
වාසියක් ❤️😍
@shirannimesh4867
@shirannimesh4867 2 жыл бұрын
සුපිරියක් අම්මෝ 💯☬💥☣❤️‍🔥❤️🎤🎧☠😎🤘🤟👌👍🤙👊
@BYK951
@BYK951 2 жыл бұрын
Breezy aiya✔❤ nadiyah aiya❤✔
@tharinduc.w4800
@tharinduc.w4800 2 жыл бұрын
ඒක සුපිරි දෙන්නම වොයිස් සුපිරි 😍👌👌💚
@RasheeRash-r4t
@RasheeRash-r4t Жыл бұрын
මේක මන් අහනො දවසට පස් පාරකට ඇඩිය ඔයී සුපිරි 😊❤❤❤
@kenz01195
@kenz01195 Жыл бұрын
මැරෙන්නම් මං ඔට්ටු දාලා සීයක් ඉදිවි ළග BREEZY AND NADIYH ❤
@kaludahalenandarathana9099
@kaludahalenandarathana9099 Жыл бұрын
පට්ටම lassanai පට්ටම gemmak
@awixz.
@awixz. 2 жыл бұрын
"අම්මා කිව්වේ පොඩිකාලේ උබ මාරු වෙලා ඉස්පිරිතාලෙන් " Ekah amor🤺❤️
@Funnyanimation099
@Funnyanimation099 2 жыл бұрын
GOOD LUCK
@hashenjayasinghe
@hashenjayasinghe 2 жыл бұрын
ඒක සුපිරියක් ❤️✨ breezy x nadiya ❤️‍🔥
@kaveenrathnayaka278
@kaveenrathnayaka278 2 жыл бұрын
Nadi 😍
@Mrsithuu
@Mrsithuu 2 жыл бұрын
Shan puthage voice එක තියනව පොඩ්ඩක් ආ....ඇහෙනව ටිකක් එහෙම🎧🎧🤟මරු ඒක පහරක් ලස්සනයි🤟❌🤙
@Hashan_sl
@Hashan_sl 2 жыл бұрын
ගැම්මට උස්සලා තියමු රැප උඩටම
@Gaming22223
@Gaming22223 2 жыл бұрын
Nadiyh X breezy X chubby 🔥🔥🔥
@NiroshanPriyashanta
@NiroshanPriyashanta 3 ай бұрын
පරක් තමයි❤❤❤
@gimhankavishka4413
@gimhankavishka4413 2 жыл бұрын
Rap eka chill😍🎉️❤️
@maneesharusiru4727
@maneesharusiru4727 2 жыл бұрын
Kiyanna wachana na supiri 😭🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@lifeasthought1323
@lifeasthought1323 2 жыл бұрын
I love sri lankan rap song very much. 🇮🇳
@varunayasi9876
@varunayasi9876 2 жыл бұрын
Adooh breezy yage hinava❤️🥰
@wasanthajayasinghe7564
@wasanthajayasinghe7564 2 жыл бұрын
සුපිරියක්..😍😍😍😍❤️👍
@Yellow7498
@Yellow7498 2 жыл бұрын
ගැම්මක්
@namalwijerathne6812
@namalwijerathne6812 2 жыл бұрын
Ela ela
@user-wv4rd2ju8o
@user-wv4rd2ju8o 2 жыл бұрын
සුපිරියක් ආ
@Shenzay_Eagle
@Shenzay_Eagle 2 жыл бұрын
lyric - superb music - fire chubby x nadiya x brezzy 👽❤‍🔥💫
@sithumsandesh4451
@sithumsandesh4451 2 жыл бұрын
අමො අමො Breezy ගෙ ලස්සන
@senulasanvidu9515
@senulasanvidu9515 2 жыл бұрын
සෙල්ලමෙ එලකිරිම බුලට් දෙක Nadiya x Lamba mah Homies🖤
@varunayasi9876
@varunayasi9876 2 жыл бұрын
Hamadama redi madiddi meka ahana mama❤️💙
@kavishkainduwara7372
@kavishkainduwara7372 2 жыл бұрын
අඩො පට්ට අදරෙයි ❤😍😍 අහා ... ගැම්මට video එක කරලා තියෙ නවා පට්ට කියන්න වචන නැ😍❤❤❤
@kosalaprabhath36
@kosalaprabhath36 Жыл бұрын
@tharushaprakash1951
@tharushaprakash1951 2 жыл бұрын
Breezy ge hinaaawa 💓
@gemingsoom
@gemingsoom 2 жыл бұрын
අම්මොහ් එක පට්ට 😍😍😍😍😍❤️
@hirunhansakahk9096
@hirunhansakahk9096 2 жыл бұрын
nadiyahhh🥵
@________viahal
@________viahal 2 жыл бұрын
සුපිරියක් ❤
@sunilnamdakumara19
@sunilnamdakumara19 2 жыл бұрын
සුපිරියක් තමයි
@dinu8355
@dinu8355 2 жыл бұрын
Viedeo editing phrk oi🥵❤️‍🔥
@kosalaprabhath36
@kosalaprabhath36 Жыл бұрын
Thanks broh✌
@dinu8355
@dinu8355 Жыл бұрын
​@@kosalaprabhath36 oyd edit kre😌
@kosalaprabhath36
@kosalaprabhath36 Жыл бұрын
@@dinu8355 yep brother
@dinu8355
@dinu8355 Жыл бұрын
​@@kosalaprabhath36 ❤️
@laka_gaming-H4x
@laka_gaming-H4x Жыл бұрын
adreyiii sagoo fttaaa🤩🤩
@bobiya8937
@bobiya8937 2 жыл бұрын
ඒක පරහක් අනෙ 🎉❤Nadiya වදන්😘 Lamba Voice වදන් පරහක් ❤ර
@SUSPECTNIRUSHA
@SUSPECTNIRUSHA 2 жыл бұрын
Chabi beats +nadiya +breezy 😻😻💥
@lktechstore3525
@lktechstore3525 2 жыл бұрын
Nadiyah & Breezy 🔥
@kalanachathuranga4911
@kalanachathuranga4911 2 жыл бұрын
ඒකේ ලල් එකක් තියෙනවා 🤗
@anuravigitha9346
@anuravigitha9346 2 жыл бұрын
ආසම චරිත දෙකක්..💯❤️☺️
@capi_talC
@capi_talC 2 жыл бұрын
adarei bokka
@thiz_theekshana
@thiz_theekshana 2 жыл бұрын
සුපිරියක්♥🔥 Happy Birthday Nadiyah Ayya 🎂
@films5506
@films5506 Жыл бұрын
Trinco ape rapper nadiyah adarei 😈
@slk-boy.
@slk-boy. 2 жыл бұрын
මිටරෙන් ඉන්නේ විරාම ගන්නේ රපෙන්💥❤️
@kavirasa6907
@kavirasa6907 2 жыл бұрын
Athal oi denama asama charitha nadiyah maru pana❤️🥶
@Raper076
@Raper076 2 жыл бұрын
අඩෝ වාසියක් තමා ❤️🔥
@adeeshalakshan9510
@adeeshalakshan9510 2 жыл бұрын
Lamba aiye korai hode ❤️❤️❤️
@Shenu_girl_bby
@Shenu_girl_bby 2 жыл бұрын
අඩෝ පරක්කු උනාට සොරි බන් happy birth day නදියා🥺💕🍰🎂🎂🎂
@varunayasi9876
@varunayasi9876 2 жыл бұрын
Tama balanava mekah nadiyah kata padam oya kiyana tika poddak amarui kiyanna 🥰🥰🥰🥰
@bashit3943
@bashit3943 2 жыл бұрын
මලේ කොල්ලා නදියා ❤️
@san_jayyy541
@san_jayyy541 2 жыл бұрын
මේ කොළඹ දගලන්න හදන්නෙපා ඩෝ බයියො ....💯✔️
@kavishkainduwara7372
@kavishkainduwara7372 2 жыл бұрын
රැපනම් පට්ට❤❤❤❤❤
@maniyayt841
@maniyayt841 2 жыл бұрын
ලැම්බා අදෙරෙයි ඩො පැලෙන්න මෙ පෙලිය ඔයා ගන්න ❤️😍
@sasindunimesh9956
@sasindunimesh9956 2 жыл бұрын
ආසම චරිත දෙකක්💛💛
@don_anji999
@don_anji999 2 жыл бұрын
අම්මොර් සැපක්.🖤උඩටම 🎙️💰💣
@kalanasithum8228
@kalanasithum8228 2 жыл бұрын
Supiri breezy
@kavindushenalofficial
@kavindushenalofficial 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ....ට්‍රින්කෝ ගැම්ම... 🌚🔥
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19