ABBA ෂෝ1 බලන්න ගිය හරිනි ඇතුලු පිරිසට ගිය වියදම් මෙන්න.ආණ්ඩුව ජයමංගල ගාථා කීමත් නතර කලාද?

  Рет қаралды 1,319

The Life Traveler

The Life Traveler

Күн бұрын

පොහොට්ටු මහලේකම් කිව්ව ABBA ෂෝ1 බලන්න ගිය හරිනි ඇතුලු පිරිසට ගිය වියදම් මෙන්න.ආණ්ඩුව ජයමංගල ගාථා කීමත් නතර කලාද?
👉🏼 Subscribe us
www.youtube.co...
👉🏼Whatsapp
chat.whatsapp....
👉🏼Telegram Channel
t.me/lifetrave...
👉🏼 Facebook page
/ lifetravelerlk
👉🏼 Official web
www.lifetravel...
Lifetraveler KZbin අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
Lifetraveler does not charge any payment for the interviews or news published on KZbin space or www.lifetraveler.lk website.
-----
© Lifetraveler, 2024. All rights reserved.
The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
#sinhalanews #lifetravelerlk
#lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
#PresidentialElection #Election2024 #SriLanka

Пікірлер: 67
@nimalperera6157
@nimalperera6157 3 сағат бұрын
හරිනිලා ටිල්වින්ලා ආපු ABBA ප්‍රසංගය ගැන ගල්කිස්ස මහ හෝටලයෙන් නිවේදනයක් සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලනයට තුඩුදී ඇති ගල්කිස්ස මහ හෝටලයේ පැවැත්වූ ‘ඇබා’ (ABBA) සංගීත ප්‍රසංගය සම්බන්ධයෙන් එම හෝටලය නිවේදනයක් නිකුත් කර ඇත. ගල්කිස්ස මහ හෝටලයේ ෆේස්බුක් පිටුවේ පළකර ඇති එම නිවේදනයට අනුව එම ප්‍රසංගය සංවිධානය කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ සංචාරක හා විනෝදාස්වාදය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක කොටසක් ලෙසය. අගමැතිවරිය ඇතුළු දේශපාලකයන් පිරිසක් එම ප්‍රසංගයට පැමිණ ඇත්තේ හෝටලය විසින් කරන ලද ආරාධනයකට අනුව බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. එම නිවේදනය පහත දැක්වේ. ‘ගල්කිස්ස හෝටලය සැමවිටම ශ්‍රී ලංකාවේ සංචාරක හා සංස්කෘතික මුලපිරීම් සඳහා සාඩම්බර ආධාරකරුවෙකි. ශ්‍රී ලංකාව අන්තර්ජාතික සහ දේශීය සංචාරකයන් සඳහා විචිත්‍රවත් ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීමේ අපගේ මෙහෙවර සමඟ සමගාමීව රට තුළ සංචාරක හා විනෝදාස්වාදය ප්‍රවර්ධනය කිරීමේ අපගේ උත්සාහයේ කොටසක් ලෙස ABBA සංදර්ශනය සංවිධානය කරන ලදී. සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ උත්සවයක් ලෙස, අපි ගරු අග්‍රාමාත්‍ය - හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍ය - විජිත හේරත් ඇතුළු ප්‍රභූවරුන් කිහිප දෙනෙකුට ආරාධනා කළේ කර්මාන්තයට සහාය දැක්වීමේදී ඔවුන්ගේ කාර්යභාරය අගයමිනි. ඔවුන් අපගේ ආරාධනය නිහතමානීව පිළිගෙන ඔවුන්ගේ පැමිණීමෙන් උත්සවයට සහභාගී වීම අපට ගෞරවයකි. උපුටාගැනීමකි.
@ruparathanaperera9220
@ruparathanaperera9220 3 сағат бұрын
මාලිමාව එක අයවැයක්වත් කියනකම් ඉවසලා හිටපංකො utto ,සිල්ලර දේවල් කියවන්නෙ නැතිව .ඡන්දෙ දීපු අපිට උනත් එතකොට පුළුවන් නෙ,තීන්දුවක් ගන්න .
@nimalperera6157
@nimalperera6157 3 сағат бұрын
බයිලා සාගර තවම මුංට ලැජ්ජ නැහැනෙ අම්මපා😂
@shiromaniwickramanayake5049
@shiromaniwickramanayake5049 Сағат бұрын
ජනතාවට එපා දවසකට ජනතාව දන්නවා කරන්න ඕන දේ ,ඔයාගෙ ආදරේ තරමත් ජනතාව දන්නවා 😂😂😂😂😂😂
@SayaraKavindi
@SayaraKavindi Сағат бұрын
ගිරි දිවයිනට පලවා හරිමු.
@sunethradamayanthi9955
@sunethradamayanthi9955 3 сағат бұрын
අයියො කුල්ල කුජීත වෙන්න පරාද උනා නේද. පක්ශය ගැන බලන්න බොරු නොකියා. පහුගිය දවස්වල බොරු කියල ලැබුන ප්‍රතිඵලය රටම දැක්කනේ. පව් අප්පා.බංකොලොත් දේශපාලනය 😂😂😂
@SayaraKavindi
@SayaraKavindi Сағат бұрын
ඔයා මාලිමාවට තව තවත් චන්ද ලබාදෙනවා.
@CuhxBxjfjdudjv
@CuhxBxjfjdudjv 2 сағат бұрын
මු දිහා බලපුවාම පෙනවා ගන්ජා ගහාලා ඉන්නවා වගේ😂😂😂
@LESLIEPERERA-nb2vb
@LESLIEPERERA-nb2vb Сағат бұрын
මාලිමාවට පුරුදු පච විතරයි.වැඩ බෑ.
@dharmathilakaka9368
@dharmathilakaka9368 57 минут бұрын
කුඩු සාගර. Pachanove denvath.ගෙදර pala
@Luckboy-x6v
@Luckboy-x6v 3 сағат бұрын
pala ponna sagalayo...mahindayage betta kaka inna ewun...bola hari awanka minissu
@SayaraKavindi
@SayaraKavindi Сағат бұрын
ඔයාට ආයෙත් මේ රටේ කවුරුත් චන්දෙ දෙන්නෙ නෑ බෑ නෑ බෑ නෑ බෑ මයි
@nihallal9356
@nihallal9356 2 сағат бұрын
මෙන්න muta කනට ගහල atulata danna ඕනේ
@sugandisanjeewani9895
@sugandisanjeewani9895 2 сағат бұрын
අනේ ඕව් අහන්න මිනිස්සු නෑ සාගර.යන්න ඔයා කොරේ ඉස්සර
@SayaraKavindi
@SayaraKavindi Сағат бұрын
ඔයා පලයන්කො
@nihallal9356
@nihallal9356 2 сағат бұрын
Bila pennapan පරයා
@dayanandawickramasinghe3805
@dayanandawickramasinghe3805 3 сағат бұрын
ඔහොම කියෝ කියෝ හිතුවම් ඉතින් හැමදාම වෙන කියන්න දෙයක් නෑනේ
@shiromaniwickramanayake5049
@shiromaniwickramanayake5049 58 минут бұрын
මුන්ට පිස්සු කියන්න දෙයක් නැතුව දගලනවා
@indranirp74
@indranirp74 2 сағат бұрын
දැන් ජනතාව මෝඩ නෑ.
@azmeemohammed3938
@azmeemohammed3938 Сағат бұрын
අධෝ පොඩි මනා කෝ
@lelanianushika8317
@lelanianushika8317 Сағат бұрын
කුහක සාගර 😂
@tonyperera6057
@tonyperera6057 20 минут бұрын
තොපිලා පරාජ වෙතින්ද හරි කණගාටුයි
@CuhxBxjfjdudjv
@CuhxBxjfjdudjv 2 сағат бұрын
සගර ගොනා😂😂😂
@vishakaadikariadikarimudiyanse
@vishakaadikariadikarimudiyanse Сағат бұрын
පවි මෙයා.😂
@NeelPerera-fr2dz
@NeelPerera-fr2dz 2 сағат бұрын
Niwan sapa labewa
@sriyamunasinghe2602
@sriyamunasinghe2602 2 сағат бұрын
Sahana denna puluwan balamu awasthawedima devi. Apita hadisi naa.
@chanakamaduvlog
@chanakamaduvlog 3 сағат бұрын
😂😂 kiynna deyak nethi kamata eivith
@CPTYT
@CPTYT 3 сағат бұрын
dan oya kiyane oyata aye chande dena kiyalada pisuda ba ubalt. ubalta aye chande dena
@florentinecruze4853
@florentinecruze4853 Сағат бұрын
Thamusela rata kala dan padayak giyuth ekata madiya sakachawak 😂😂😂
@chanakaweerathilaka955
@chanakaweerathilaka955 2 сағат бұрын
Ubala owwa katha kala kiyala minissu aththa dannawa 😂😂pohottuwa gahaganin 🍑ke sagara
@sriyamunasinghe2602
@sriyamunasinghe2602 2 сағат бұрын
Mahajana bankuwa purawalane thibune awa gaman bedagena yanna. Palayan yanna kaa nogaha.
@NeelPerera-fr2dz
@NeelPerera-fr2dz 2 сағат бұрын
Ubala
@SurangiSurangi-tx8rb
@SurangiSurangi-tx8rb 3 сағат бұрын
Ai rajaye salli walinda giye oyalage kattiya wage.nikan natanne nathiwa inna.
@SLSANUSH
@SLSANUSH 3 сағат бұрын
thope keruwakwal baila kiywili nisa thama thope maha untath kelawila thiyenne. thopi thama unwath kanne .
@maddubandara2344
@maddubandara2344 2 сағат бұрын
Ane hamanene natewa naguta wahagena hetapan ballo
@dicksonkevin432
@dicksonkevin432 3 минут бұрын
Pala modaya
@priyangiweeraratne1716
@priyangiweeraratne1716 2 сағат бұрын
My ngon harakek appiriyai dakkamath 🥰🥶🥶🤮🤮🤮
@RitaDesilva-f6c
@RitaDesilva-f6c 2 сағат бұрын
MEA THAKKADIYA MAHA HORU DENNEKGE PHOTO DEKAK DEPATHTHE GAHAGENA KOHOMADA BORU SAMAJA GATHA KARANDA YANA HATI, MU ADAHANA EUAN JANATHA MUDAL NASTHI KARAPU VIDIYA MULU RATAMA DANNAWA, MALIMAWA MAHAJANA MUDAL AWABAWITHA NOKARANA EKA MUTA PRASNAYAK,
@ChamariShashikala
@ChamariShashikala 33 минут бұрын
Ane pencho 😂😂😂😂😂
@sriyamunasinghe2602
@sriyamunasinghe2602 2 сағат бұрын
Api malimawata chande dunne. Apita hadisi naa. Kata wahagena inna.
@sriyamunasinghe2602
@sriyamunasinghe2602 2 сағат бұрын
Api umbala anduranawa hondata. Umbala oya enne apita adaretada umbalata aye balaya gannada. Api rawatei owata.
@nihallal9356
@nihallal9356 2 сағат бұрын
Mun kiyanne unkarapu vidiyata horakama karagena yanna kiyala thamai kiyanne
@iamvimukthi
@iamvimukthi 16 минут бұрын
me yakata kakka bare. awurudu 5k iwasan inna.
@JanakeeThennakon
@JanakeeThennakon 2 сағат бұрын
Thopith borune kiwe
@rajasekaransevgan1706
@rajasekaransevgan1706 2 сағат бұрын
Sagala umbata mona phedili kirimakkda miniho? Umbala den awalangu kaasi ! Palayando yanna gedara !
@J.aThushi
@J.aThushi 3 сағат бұрын
malimawe aya buddimath.eyala vinasakari dewal karanne na mokda eyala dannawa vancha karoth janathawa eyala paraddanwa kiyala.a nisa katta kala baleta apu npp aya janathawa asadaranayak karana ekak na
@sureshf.o3557
@sureshf.o3557 3 сағат бұрын
Thopi rata wedak karu unda yako
@JudeFernando-p1g
@JudeFernando-p1g 2 сағат бұрын
It is good that you still have some tears to cry.
@dayanandawickramasinghe3805
@dayanandawickramasinghe3805 3 сағат бұрын
කෙළව ගත්ත ප්‍රමාණය මදි ඊළඟේ හිරිත්වූ ඊට වඩා කිලෝ ගැනීම්
@SasikaranSasisasikaran
@SasikaranSasisasikaran Сағат бұрын
😂😂😂👍🤣
@DeepikaPrincy-bu2zy
@DeepikaPrincy-bu2zy 58 минут бұрын
Wal.buruwa.topi.natanakota.hodai.toge.nayakaya.keruwe.monawada.buruwo.madamulane.bat.balaya
@sadunsameera9237
@sadunsameera9237 3 сағат бұрын
🤣
@asankadines19
@asankadines19 3 сағат бұрын
Palayan pako yanna..
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 173 МЛН
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 13 МЛН
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,5 МЛН
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 8 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 173 МЛН