ලාංකිකයන් අතර ජනප්‍රිය සුන්දර මැලේසියාව ගැන සහ රැකියා ගැනත් | About Malaysia

  Рет қаралды 10,543

Karunu Lokaya

Karunu Lokaya

Күн бұрын

ලාංකිකයන් අතර ජනප්‍රිය සුන්දර මැලේසියාව ගැන සහ රැකියා ගැන.
මැලේසියාව කියන්නේ ශ්‍රි ලංකිකයන් බොහෝදෙනෙක් රැකියා සදහා හා සංචාරය සහ අධ්‍යාපනය සදහ යන අතර ජනප්‍රිය රටක්.ඒවගේම මැලේසියාව මේ වනවිට ඉහල ආර්ථික වර්ධනයක් සහිත රටක්.
ඉතින් මේ නිසාම සුන්දර මැලේසියව ගැන වගේ මැලේසියාවෙ ලාංකික අපිට තිබෙන රැකියා අවස්ථා ගැනත් මේ විඩියෝවෙ ගෙන එනවා.ඉතින් මේ වටිනා විඩියෝව අවසානය වෙනතෙක් නරඹන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා.
ව.කි. 330,803 පමණ විශාලත්වයකින් යුතු මැලේසියාව පිහිටා තිබෙන්නෙ අග්නිදිග ආසියාවේ තායිලන්තය, සිංගප්පූරුව ඉන්දුනීසියාව හා බෘනායි රටට මායිව .
මේ රටේ අගනුවර ලෙස සැලකෙන්නෙ කුවාලාලම්පුර් නගරය.
2023 වසර වෙද්දි මැලේසියාවෙ ජනගහනය මිලියන 33.2 වෙනවා.මැලේසියාවෙ ජනගහනයෙන් 57.3% ම සිටින්නේ මැලේ ජාතිකයන්.මීට අමතරව 22.9% චීන ජාතිකයන් සහ 6.6% ඉන්දියන් ජාතිකයන් ජීවත් වෙනවා.
මැලේසියාවේ ජනගහනයෙන් 63.5% ක් සුන්නි ඉස්ලාම් දහම අදහන අතර 18.7% බෞද්ධ ආගම සහ 9.1% ක්‍රිස්තියානි හා 6.1% හින්දු දහම අදහන පිරිසක් ඉන්නවා.
මැලේසියාවේ නිල භාෂාව වෙන්නෙ මැලේ භාෂාව.නමුත් ඉංග්‍රීසි භාෂාවත් රටේ බහුලව භාවිතා කරනවා.
මේ වන කැපීපෙන සංවර්ධනයකට හිමිකම් කියන මැලේසියාව ලෝකයේ බොහෝදෙනෙක්ගේ අවධානය යොමු වෙන රටක් බවට පත්වෙලා තියෙනවා.
2023 වසර වෙද්දි මැලේසියාවෙ ඒක පුද්ගල ආදායම ඇ.ඩොලර් 13,382 වෙනවා. දලදේශිය නිෂ්පාදිතය ඇ.ඩොලර් ඇ.ඩොලර් බිලියන 447 වෙනවා.
මැලේසියාවේ ආර්ථිකයට
56% සේවා අංශයයෙන්,
22.8% නිස්පාදන අංශයයෙන් ,
7.9% ඛනිජ නිෂ්පාද අංශයයෙන්
7.9% කෘෂිකර්මාන්තයේන්
4.2% ඉදිකිරීම් අංශයයෙන් දායකත්වය ලභාදෙනවා.
ඇත්තම මැලේසියාවෙ කියන්නෙ ජීවන වියදම අඩු සහ යටිතල පසුකන් ගුනාත්මක භාවයකින් යුතු සුන්දර රටක්.
2023 වර්ෂය වෙද්දි මැලේසියාව මානව සංවර්ධන දර්ශකයේ 62 ස්ථානයේ සහ ලෝක සතුටු දර්ශකයේ 55 ස්ථානයේ මැලේසියාව රැදී සිටිනවා.
මැලේසියාවේ භාවිතා කරන මුදල් ඒකකය හදුන්වන්නේ වන්නෙ මැලේසියන් රින්ගිත් නමින්.
⭕විඩියෝව හොදයි නම් Like කරන්න.යලුවන්ටත් බලන්න දැම්ම share කරන්න.
⭕මෙවැනි වටිනා විඩියෝ නරඹන්න දැම්ම කරුණු ලෝකය සබ්ක්‍රයිබ් කර අපිත් එක්ක එකතු වෙන්න.
#malaysiajob
#මැලේසියාව #sinhala #malaysia

Пікірлер: 36
@GnGKUMARI
@GnGKUMARI 7 ай бұрын
රටක ඉදන් මැලේසියා වට මාරැ වීන් ලබාගන්න පුළුවන් ද
@paataleehalambage6291
@paataleehalambage6291 9 ай бұрын
Danna kiyana kenekta enna dennanam epa. .rata hodai lassanai. Eth padi naha..visa athin gaha ganna one ...
@KarunuLokaya
@KarunuLokaya 9 ай бұрын
ස්තූතියි දැනුවත් කරාට 👍❤️
@GnGKUMARI
@GnGKUMARI 7 ай бұрын
මට ඒ ගැන දැන ග්න්නේ කොහොමද
@KiyushiOnara
@KiyushiOnara 8 ай бұрын
Care giverslata hodaida?? Mokd ape amma yanna inne.plz akki reply ekak denna...visa eka ticket eka ewanwa kiwa.
@GnGKUMARI
@GnGKUMARI 7 ай бұрын
මැලේසියා රැකියාවකට දෙන්නෙක් යනවනන් කොහොමද
@wasantharajapaksha434
@wasantharajapaksha434 9 ай бұрын
Hotel walata komada yanne
@KarunuLokaya
@KarunuLokaya 9 ай бұрын
Interview වලින් පාස් වෙන්න ඕන.online interview කරනවා
@Imalisamarasiri
@Imalisamarasiri 8 ай бұрын
රිංගිත් 1500 ලංකා මුදලින් කියද
@KarunuLokaya
@KarunuLokaya 8 ай бұрын
105000 වගේ ගානක් තමයි වෙන්නෙ.මැලේසියාවට වඩා වැටුප් දෙන හොද රටවල් තියනවා.
@MadaraSathsarani
@MadaraSathsarani 5 ай бұрын
RM 6200 ka salary ekak thiyena kenekta hoda life ekak gewanna puluwanda ?
@KarunuLokaya
@KarunuLokaya 5 ай бұрын
Lankawata wada nam hoda life ekak gewanna puluwan 😊
@RoyeleLojicke
@RoyeleLojicke 11 ай бұрын
Thanks for video👍👍👍
@KarunuLokaya
@KarunuLokaya 11 ай бұрын
ඔයාටත් ස්තූතියි මේ විඩියෝව බැලුවට 👍😊
@UshanthaLakmal-ms1le
@UshanthaLakmal-ms1le 8 ай бұрын
House maid salary kiyada dan
@KarunuLokaya
@KarunuLokaya 7 ай бұрын
‍රු.100000 ත් 130000 අතර වගෙ තමයි
@upulkantiy615
@upulkantiy615 11 ай бұрын
Very.Nice
@KarunuLokaya
@KarunuLokaya 11 ай бұрын
Thanks 😊
@harshanisandunika2565
@harshanisandunika2565 Жыл бұрын
Super 👌👌
@KarunuLokaya
@KarunuLokaya Жыл бұрын
ස්තූතියි
@surangaprabath5652
@surangaprabath5652 10 ай бұрын
T
@KarunuLokaya
@KarunuLokaya 10 ай бұрын
👍
@myworld7373
@myworld7373 Жыл бұрын
Supuri video eka 👊
@KarunuLokaya
@KarunuLokaya Жыл бұрын
ස්තූතියි
@sandeepadilshan7771
@sandeepadilshan7771 10 ай бұрын
Asarana wela ඉන්නවා මගේ පුතා. උදව් කරන්න පුලුවන්ද. Job akak hoyala දෙන්න. Pls. 🙏🙏🙏
@paataleehalambage6291
@paataleehalambage6291 9 ай бұрын
Koheda inne
@Chandima-k7u
@Chandima-k7u 7 ай бұрын
Eya koheda inne,
@lawrencesamuel5743
@lawrencesamuel5743 Жыл бұрын
👍
@KarunuLokaya
@KarunuLokaya Жыл бұрын
👊
@SuranganiRathnayaka-oq9li
@SuranganiRathnayaka-oq9li 4 ай бұрын
Visit enna epa .anika lakha 6 yanne na enna malehiya walataa
@KarunuLokaya
@KarunuLokaya 4 ай бұрын
👍
@priyangisiriwardhana431
@priyangisiriwardhana431 10 ай бұрын
1500 1800 lanka mudalen keeyakda
@KarunuLokaya
@KarunuLokaya 10 ай бұрын
1800 = 126000 කට වගේ
@AchiniShalika-nl9is
@AchiniShalika-nl9is 8 ай бұрын
105000​@@KarunuLokaya
@pathumindika7816
@pathumindika7816 4 ай бұрын
Mehnm ena epa පඩි madi malaysia
@KarunuLokaya
@KarunuLokaya 4 ай бұрын
ඔව් අනිත් රටවල් වලට සාපේක්ෂව අඩු පඩියක් තම් මැලේසියාවල ගෙවන්නෙ.
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,2 МЛН
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН
Student Visa ඇවිත් Malaysia JOB කරන්න පුලුවන්ද …. ? 🤔🤔🤔🤔🤔
17:30
Nilameyi Manikeyi - නිළමෙයි මැණිකෙයි
Рет қаралды 13 М.
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,2 МЛН