How to Find a Job In Malaysia /මෑලේසියාවෙන් රස්සාවක් හොයනවානම් මේ කතාව අහන්න.

  Рет қаралды 18,224

Sun Lanka

Sun Lanka

Күн бұрын

Пікірлер: 126
@R.H.C.2782
@R.H.C.2782 9 ай бұрын
ගොඩක් හොඳ දැනුවත් කිරීමක්,ඔයාට ගොඩක් ස්තූතියි අයියේ,❤❤❤❤❤
@senadipathibandara373
@senadipathibandara373 10 ай бұрын
මේ අහුවෙලා ජොබ් එකක් නැතිව ඉන්නේ ..උදවුවක් කරන්න පුලුවන් ..
@thilinanimesh8164
@thilinanimesh8164 Күн бұрын
දැන් Calling Visa ත් Cancel සර් අවුරුද්දක ඉදලා මැලේෂියාවේ. ජොබ් වලට යන්න එපා. ගිහින් චීන, මැලේෂියා, දෙමළ භාෂාවල් බැරුව ජොබ් කරන්න බැරුව අමාරුවේ වැටෙන්න එපා! Visit නම් කවුරුවත් යන්න හිතන්නවත් එපා. Visit Visa වලින් ජොබ් කරන්න බෑ!
@janithSachini
@janithSachini 7 ай бұрын
මයි මගෙ මහත්තයයි විසිට් අවා ලක්ශ 17දිලා අපි දැන් ගොඩක් අසරන වෙලා ඉන්නෙ
@SachinthaIsuru
@SachinthaIsuru 7 ай бұрын
දන්නේ නැති ගොඩාක් දේවල් දැන ගත්තා මම.බොහොම පින් ඔබට.
@sewwandi2805
@sewwandi2805 10 ай бұрын
🙏🙏🙏 ගොඩක් පිං ඔබට!!! උදවු කරන්න මමත් කැමතී ඔබෙ ආයතනයක වැඩ කරන්න.
@CheerfulLakeHouse-wi6zt
@CheerfulLakeHouse-wi6zt 9 ай бұрын
Ane sir mage putata job ekak hoyala denna eya ilektrisa cos eka karala inne
@R.H.C.2782
@R.H.C.2782 9 ай бұрын
මැලේසියාවේ අවම වැටුප ලංකාවේ මුදලින් රුපියල් 95000,
@thilinanimesh8164
@thilinanimesh8164 Күн бұрын
100% සහතික ඇත්ත! Rs.100,000/= ට වැඩිය salary එකක් ගන්න බැහැ Work Visa එකක් නැතුව.
@dnppaint1042
@dnppaint1042 9 ай бұрын
ඔබතුමාට පුලුවන් කමක් තියේනම් මට ජොබ් එකක් දෙන්න ගොඩාක් අසරන වෙලා ඉන්නෙ
@pramila948
@pramila948 5 ай бұрын
Sr. Mage Malli Melesiya inme vis na Horekit Ahuina sr. Godak pin ufaueak karann puluwand Mage Malli Hotal Kos akk kzrala thiyanw Budusarany sr.
@janakafranando497
@janakafranando497 Ай бұрын
Oya awankawama siyalu visthara pehediliwa denuwath karanawa obata godaak thanks thawa visthara tikak sapayanna mahathmaya
@IndikaKumara-y1y
@IndikaKumara-y1y 10 ай бұрын
මං මැලේසියාව ඉන්නේ.තාම වීසා නැ. පුළුවන් නම් ලොකු උදව්වක්.ජොබ් එකක් හොයලා දෙන්න.
@lakshithachamod1928
@lakshithachamod1928 8 ай бұрын
ඔයාව කවුද ගෙන්නුවේ??
@DuljanTravels
@DuljanTravels 6 күн бұрын
Mn nam visit awa ,visa hadala gedraka wada
@chamaranuwan5343
@chamaranuwan5343 10 ай бұрын
mtth one malaysia wala job ekk krnn.ynna hoda agency ekk mkkda.dnn kenek kiynnko.
@chamodipatirana6401
@chamodipatirana6401 9 ай бұрын
Sir අපි huwala මටත් udu karann ann කැමති හෝටල් wad walata
@grade1elearning925
@grade1elearning925 6 ай бұрын
සර්, මගේ පුතා මැලේසියාවේ හොටෙල් එකක වැඩ කරනවා.ඒත් වීසා නෑ.ලංකාවට ඒ නිසා එන්න කිව්වා අපි.වීසා එක ගහන්න ක්‍රමයක් නැද්ද ? අපි ගොඩක් ණය වෙලා යැව්වේ.තාම ණය එහෙමමයි.මගේ පුතාට උදව්වක් කරන්න.ගොඩක් පින් ඔබතුමා ට.
@seethaparera-wf8ht
@seethaparera-wf8ht 6 ай бұрын
සර් මට අවුරැදු 50යි වයස කාන්තාවක් කිසිදු ලෙඩදුකකින් තොරයි පුයිවටි හොස්පිටල් එකක කිචන් සහතිකයක් තිබෙනව මට සුදුසු රෑකියාවක් දෙන්න පුඑවනිද කඩිසර පිුයමනාප කාන්තාවකි ක්ලීනින් වුවද කමි නැත . මට 29ක පුතෙක් ද සටී ඔහුට හෝ සුදුසු රෑකියාවක් ලබා දෙනවනමි ලොකු උප කාරයකි වීසා ගන්න පිලිවෙලත් කියාදෙනමෙන් ඉල්ලමි ගොඩක ස්තුතියි෴නිදුක් නිරෝගි සුවය පතමි෴
@IshaVlogs-hk2rc
@IshaVlogs-hk2rc 7 ай бұрын
Sir mn lankawe commi3 pasty &bakery chef kenek.. 2year experience ekak thiyanwa... mn hodak asawen innwa daruwoth ekka oya rate settle wenn.. plzzz sir can you help me...
@sandunirupasinghe9788
@sandunirupasinghe9788 10 ай бұрын
Malaysia wala food processing sambanda wisthara tikak kiyannako.higher sutudies karana Kenta eka iwraa karala enna.
@janakafranando497
@janakafranando497 Ай бұрын
Obata godaak sthuthi mahathmaya obata vecancis thiyanawanam mawa genwaganna mahathmaya mama sri lanka navika hamudawe awurudu 22 sewaya karala den vishamikawa sitina kenek mama kuweit sarja weda karala thiyanawa navika katayuthu karala thiyanawa mama nithivirodiwa ennanam kemathi nehe obage ayathanaye wedakaranna mama kemathi hekiyawak thiyanawanam mawa anagathaye obage ayathanayata badawaganna katayuthu karanawanam stuthiwantha wemi godaak stuthi mahathmaya godbless
@janakafranando497
@janakafranando497 Ай бұрын
Mata wayasa awurudu 56 eheth honda shakthiwantha tharuna penumak ethi vinayagaruka kenek mama stuthi newathawarak oyata❤
@chamodipatirana6401
@chamodipatirana6401 9 ай бұрын
බොහොම පින්
@AsankaJayawikrama
@AsankaJayawikrama 9 ай бұрын
J w asanka indrgith mama til wadawalata yana one ane kohamada karagana Malaysia wats udaw karanako
@IndikaUdaya-m8w
@IndikaUdaya-m8w 2 ай бұрын
Mata caregiver සියලු දේ තියෙනවා .........පුලුවන්නම් උදවු කරන්න
@shamingunawardana
@shamingunawardana 9 ай бұрын
mama september vala master data science course eka karanna enava, mata parttime job ekak denna puluvanda, mama enne september or august vage, mama monavada igenagena enna one job eka karanna
@DananjayaMaduwantha-bl7ke
@DananjayaMaduwantha-bl7ke 2 ай бұрын
මැලේෂියා ඉන්න කෙනෙක් ලංකාවේ කෙනෙක්ට ව්සා එකක් එවුවාම එක කොලින් විසා එකක් කියලා හොයා ගන්නේ කොහොමද
@dinujanethsara3953
@dinujanethsara3953 7 ай бұрын
I like joint with under your work.i ,m pension after S L N. Please help me.
@DeepaniSolangarachchi
@DeepaniSolangarachchi 9 ай бұрын
28පිරිමි..ලමේකුට..ජොබ්..එකකට..එන්න..උදව්..කරන්න්කෝ...සර්..ගොඩක්..පින්
@senadipathibandara373
@senadipathibandara373 10 ай бұрын
අනේ සර් ලොකු උදවුවක් මම මැලෙසියා ඉන්නේ ...උදවුවක් කරන්න ...
@artoflife1760
@artoflife1760 3 ай бұрын
English language eka job ekakat kochcharaa wasiyakda job ekakata
@inokakumuduni9658
@inokakumuduni9658 2 ай бұрын
සර් පොදු සාමාකාලය ඉවර වෙන්නේ කොයි කාලයේද ? . දැනට විසා දෙන ඒක නතර කරලාද...අනේ සර් reply ඵකක් දෙන්න
@DumindaThushara-vq1zb
@DumindaThushara-vq1zb 9 ай бұрын
ඇයි තනියම විසිට් එකකට යන්න බැරි. අපේ උන්ට උගන්වන්න ඕනේ කොහොමද ටිකට් එකක් බුක් කරගන්නේ. වීසා ඇප්ලයි කරන්නේ කියන එක.
@nkaa444
@nkaa444 13 күн бұрын
විසිට් ගිහින් job කරන්න බැ. Immigration ඇල්ලුවොත් හිරේ
@wasanthikumarikumari3191
@wasanthikumarikumari3191 7 ай бұрын
Mage maththaya innemalesiyawe eya hotelekaka wadakaranne namuthariyata padi dennena mokaddha karanna puluwan
@nishanthiariyadasa9833
@nishanthiariyadasa9833 7 ай бұрын
How can apply dependant visa
@surekalasanthi4228
@surekalasanthi4228 9 ай бұрын
Ane mata උදව් කරන්නko. Mama inne මැලේසියාව job එකk අරගෙන දෙන්නko. Mama kabareta වෙලා inne. Mawa ewapu kena rewattuwa. Pilis mata oyage nambare දෙන්නko. ගොඩක් pin. 🙏🙏🙏
@lakshithachamod1928
@lakshithachamod1928 8 ай бұрын
ඔයාව කවුද ගෙන්නුවේ??
@slentertainment8384
@slentertainment8384 6 ай бұрын
Malayasiave samnyen kochchara save karanna puluvanda...
@adiranjamax
@adiranjamax 6 ай бұрын
Apitath job ekak nadda😢
@Geography554
@Geography554 10 ай бұрын
Mn student visa inne job ekk hoyaganna udaw karana pls
@ThDayani
@ThDayani 7 ай бұрын
Mage mahththyath inne malesiya wala eyata job ekak na puluwannm job ekak hoyala danna sirge pon nambre akak danna
@spn...dhiksha8456
@spn...dhiksha8456 7 ай бұрын
They say that they are hiring people from Sri Lanka for the chocolate company on the basis of employment vizza, it is legal. Crime itself.
@ShiwanthiNilmini
@ShiwanthiNilmini Ай бұрын
Mage hasband chet කෙනෙක් oman wala එයාට job එකක් tibunot කියන්ඩ
@lahiruprageeth8555
@lahiruprageeth8555 4 ай бұрын
Malaysia degree ekak thiboth job ekk hoyaganna puluwanda aiya
@SubathdraSanjeevani
@SubathdraSanjeevani 6 ай бұрын
Ane godak pin danuwath kalata mage puthath jobbekakata aenna inne udau karanna kohomada kara ganna one nambar aekak denna puluwanda
@roshandissanayake4615
@roshandissanayake4615 8 ай бұрын
සර් ⁣ගෝඩාක් ස්තුතියි දැනුවත් කිරිමට. මටත් මැලේසියාවට එන්න ක්‍රමකයක් හදලා දෙනවද
@ChandanaSamankumara-k7v
@ChandanaSamankumara-k7v 8 ай бұрын
And ayye mama melesiyawe hitapu kenek gennuwa ada mata visa ne mama mokada karanna one
@chandrajagoda751
@chandrajagoda751 4 ай бұрын
nuresing job walata gannawada family visa
@DayaniHerath-bq6oh
@DayaniHerath-bq6oh 7 ай бұрын
සර් මම නාවික හමුදාවේ විස්‍රම අවිත් ඉන්නෙ boat handling මට පුළුවන් මට ජොබ් එකක් දෙන්න පුලුවන්ද
@SunethRajapaksha-fh6rw
@SunethRajapaksha-fh6rw 9 ай бұрын
Sr mn Hotel weda karala thiyenaea
@HashanChathuranga-t2p
@HashanChathuranga-t2p 5 ай бұрын
Apith visit avila dan visa ghan ine
@RasikaGammanpila
@RasikaGammanpila 5 ай бұрын
Number eka dena student lata job ekk dena barida oyage ayatanayen maleshiyave ena student kenek
@SubodhiDisanayaka
@SubodhiDisanayaka 4 ай бұрын
මගේ පුතා කින්ස්බරි හොටෙල් එකේ චෙෆ් කෙනෙක් .එයාට පුරප්පාඩුවක් තියෙනවා දාලා අ යන්න පුළුවන් ද
@KarunarathnHewage
@KarunarathnHewage 9 ай бұрын
Hama thanama boru kiyana aya sir
@sadunsadun9552
@sadunsadun9552 7 ай бұрын
Visit visa awilla permit ganipu aya keedenek danaganna onada
@vijaykumarathunga2773
@vijaykumarathunga2773 5 ай бұрын
Oya aththamada
@HansiNavodya-e1c
@HansiNavodya-e1c 2 ай бұрын
Malesia yan vidiyak kiyal denmko
@SamanKumara-vw5xx
@SamanKumara-vw5xx 7 ай бұрын
Anna vidihak kiyanna baida
@devidunilakshan9506
@devidunilakshan9506 7 ай бұрын
මැලේසියාවෙන් ලංකාවට ගිහින් ඉන්නෙ වැඩි හරියක් හොරු මිනිස්සුන්ව ගෙන්වනෙ, ඒ මදිවට එහෙ හරියට visa ප්‍රශ්න ඔය ර්ට ලංකාවෙ අයට හරියන රටක් නොවෙයි, ඕක හොද බංගලියන්ට විතරයි
@sardhakarunarathna-dv8tk
@sardhakarunarathna-dv8tk 7 ай бұрын
Khomada එන්නේ udaw karanda puluwanda
@madukachathurangi7647
@madukachathurangi7647 6 ай бұрын
Matath enna one,contracts no nedda
@Ranjith-d3e
@Ranjith-d3e 5 ай бұрын
සර් මම යුධ හමුදා ආබාධිත සෙබලෙක් මගේ දකුණු අත තුවාල වෙලා තියෙන්නෙ අයියා මට එන්න බැරි ද
@mahelabuddika8004
@mahelabuddika8004 4 ай бұрын
Ane sar mata oyage no danna puluvanda 😢
@NishankaChamara-oj9nj
@NishankaChamara-oj9nj 7 ай бұрын
Boss mama මැලේසියාව inne visit visa ine mata jop ekk denna puluwanda boss
@AsankaSilva-zi4qf
@AsankaSilva-zi4qf 8 ай бұрын
Job ekak nedda sir
@RasikaGammanpila
@RasikaGammanpila 5 ай бұрын
Number eka dena student lata job ekk dena barida oyage ayatanayen
@tharushathikshana2172
@tharushathikshana2172 10 ай бұрын
මගෙ සැමියා මම සොනි වැඩ කරා එහෙම අයට ජොබ් නැද්ද?
@wasanasewwandi3879
@wasanasewwandi3879 2 ай бұрын
මමත් වැඩ කරා 2010 2013 කාලයේ Sony 3ඒකෙ
@manimalamala8322
@manimalamala8322 4 ай бұрын
Kohomath enna epa visit visa me kiyana kathawa aththa
@SubodhiDisanayaka
@SubodhiDisanayaka 4 ай бұрын
මගේ දුවට සුදුසු රැකියාවක් ලබාදෙන්න පුළුවන් ද
@PriyanganiFonseka
@PriyanganiFonseka 6 ай бұрын
අපිට ගාමන්ට් job akak හොයල danna පුළුවන් da
@Srikumarkumar-k7v
@Srikumarkumar-k7v 23 күн бұрын
Hi
@SaraniGamage-yd3mr
@SaraniGamage-yd3mr 2 ай бұрын
Sar udau karanako
@GeethNishantha-j1z
@GeethNishantha-j1z 4 ай бұрын
මහත්තයෝ මම maleasiya ඉන්නේ ජොබ් එකක් දෙන්න පුලුවන්ද
@Imashiperera-nu2xn
@Imashiperera-nu2xn 9 ай бұрын
Me sirwa contact karaganne kohomada
@SharmilaMaduwanth
@SharmilaMaduwanth 8 ай бұрын
Ana sari loku udauwak mama malesiyawe inna mata oyata call akka ganna pulu wannada
@janithSachini
@janithSachini 7 ай бұрын
මෙයාකියන දෙ ඇත්ත
@roshandasanayake2684
@roshandasanayake2684 10 ай бұрын
රොමේශ් ...
@askeransar4137
@askeransar4137 7 ай бұрын
Good example
@hammadkwt6489
@hammadkwt6489 10 ай бұрын
KARUNIKA karana illimai mamath duwath VITHARAI Inna duwa mawara usas Pala vibahaga ya awasana Kara Inna ithin matath HARIYATA isthira job akak ne suwan rakiyawak vidihata kama hadala thamai jiwath wanna OBAthumata puluwannam matath obathumaga ayathanayaka job akak laba danna OBAthumata me asarana punch Paula wanuwan udau karanna hakinam obathumaga pon nambar aka sadahan karanna OBA thumata thatwath idiriyata yanna labawa budu saranai
@AkiniSadisha
@AkiniSadisha 6 ай бұрын
Nambarayak denna puluwanda
@nadeekasenavirathna5616
@nadeekasenavirathna5616 8 ай бұрын
Vistara denna.im interested
@prabathmadushanka7187
@prabathmadushanka7187 7 ай бұрын
Garmant job nadda
@RoshanNilanka-jg4rb
@RoshanNilanka-jg4rb 6 ай бұрын
Aiya oyaga laga job akak nadda
@shanthiraddurage1877
@shanthiraddurage1877 2 ай бұрын
හොරුන්ට අහුනොවී යන්න ලොකු උදවවක් සර්...
@NalakaWitharana
@NalakaWitharana 2 ай бұрын
මට ජොබ් එකක් හොයලා දෙන්න පුලුවන්ද
@saadcell3492
@saadcell3492 5 ай бұрын
4n. No. Dannako. Sa.. Tama. Rata. Enmi. Mama
@lalanirajapakse7894
@lalanirajapakse7894 9 ай бұрын
👍👍👍
@sarathchandrakumara7254
@sarathchandrakumara7254 4 ай бұрын
ගෘහ සේවය හොද නැද්ද අනේ කියන්නකෝ
@rajikakodikara392
@rajikakodikara392 5 ай бұрын
කෝ ජොබ් හොයාගන්න විදිහ කියල නෑනෙ
@shyamaleenirupa8398
@shyamaleenirupa8398 10 ай бұрын
තොරතුරු දෙන්න බැරිද
@yantv4622
@yantv4622 10 ай бұрын
♥️♥️♥️
@neranjankumara9170
@neranjankumara9170 10 ай бұрын
Job hoyala dennako sir
@koshalaashan258
@koshalaashan258 9 ай бұрын
Cari wada karanna epa ballo
@bjwithfamily6449
@bjwithfamily6449 6 ай бұрын
@NayomiDilrukshi-w6p
@NayomiDilrukshi-w6p 6 ай бұрын
Nm aka dennako sir
@thamarakumari-iv4ui
@thamarakumari-iv4ui 8 ай бұрын
No awannako
@ThennakoonDammika
@ThennakoonDammika 8 ай бұрын
Katha karanna puluwan namba akak dennako mahattaya
@NilanthaEkanayaka-q6o
@NilanthaEkanayaka-q6o 10 ай бұрын
Sir oyge no eka.dennko
@nadeekasenavirathna5616
@nadeekasenavirathna5616 8 ай бұрын
Cantrac no ekak denna
@KrishankakarunarathnaKrishanka
@KrishankakarunarathnaKrishanka 7 ай бұрын
සර් නමිබර් එක එවන්නකෝ
@SaoudAlzaabi-et4sl
@SaoudAlzaabi-et4sl 8 ай бұрын
😭😭😭😭😭👍👍👍👍
@rmtharu158
@rmtharu158 9 ай бұрын
සර් නම්බර් එක දෙන්න පුළුවන් ද
@HeshaniUpeksha-l4o
@HeshaniUpeksha-l4o 7 ай бұрын
Sirge num aka dannako
@SaraniGamage-yd3mr
@SaraniGamage-yd3mr 3 ай бұрын
Sar nambar eka denako
@buddikaranjan1378
@buddikaranjan1378 3 ай бұрын
Contact no ekak denna puluwanda
@SunethRajapaksha-fh6rw
@SunethRajapaksha-fh6rw 9 ай бұрын
Sr ge number eka ewannko
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН