No video

About Two color Design | ටූ කලර් ඩිසයින් ගැන සහ ප්‍රින්ට් ගැන

  Рет қаралды 9,040

PRINT daddy

PRINT daddy

Күн бұрын

ටූ කලර් එහෙම නැත්නම් පාට දෙකකින් නිර්මාණය කරන නිර්මාණ. මුද්‍රණය කරන නිර්මාණ. ඉතින් අද කියන්නේ ඒ ගැන. නිර්මාණයක් කරලා පෙන්වනවාට වඩා එකේ ඇතුලේ තියෙන දේවල් ගැන කතා කරන එක හොදයි කියල හිතුන නිසයි මේ විදියේ දේවල් කතා කලේ. බලන්න. ඉගෙනගන්න. තවත් දැනගන්න දේවල් තියේනම් අහන්න. ඔයා දන්න තවත් දේවල් තියේනම් කියන්න.
ස්තුති
💥ABOUT THIS VIDEO
◼️About Two color Design | ටූ කලර් ඩිසයින් ගැන සහ ප්‍රින්ට් ගැන
💥MORE VIDEOS
◼️About One color Design | වන් කලර් ඩිසයින් ගැන සහ ප්‍රින්ට් ගැන
• About One color Design...
◼️Print your Design for free | ඔයාගේ නිර්මාණ නොමිලේ මුද්‍රණය කරන තැනක්
• Print your Design for ...
💥BE SOCIAL WITH US:
◼️KZbin
www.youtube.co....
◼️Facebook
/ printdaddyac. .
◼️Envato Elements-elements.envat...
Related Tags:
#printdaddyacademy #printdaddy #twocolordesignisnhala #twocolorprintsinhala

Пікірлер: 136
@chinthakaminuwangoda8365
@chinthakaminuwangoda8365 2 жыл бұрын
ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ස්තුතියි මේ වගේ Videos කරන එකට. 🤩 ජයවේවා 🤝❤️
@printdaddy
@printdaddy 2 жыл бұрын
ස්තූතී... ස්තූති කරනවට❤❤
@nathashasrathnahaka8006
@nathashasrathnahaka8006 2 жыл бұрын
නියමයි 😍 හොදටම තේරෙන්න කියා දෙනවා 😍😍 . මාත් අලුත් මේවා හරියට තෙරෙන්න හොයාගන්නම බැරි උනා. Thank u..
@printdaddy
@printdaddy 2 жыл бұрын
තේරුම්ගන්න පුලුවන් උනානම් එච්චරයි
@sasinduhansaka1883
@sasinduhansaka1883 2 жыл бұрын
කාලයක් තිස්සේ හොය හොය හිටපු video එකක් ... 🖤🖤
@printdaddy
@printdaddy 2 жыл бұрын
හම්බුනේ නැති දේවල් තව තියේනම් කියන්න❤
@dahamdewmina2096
@dahamdewmina2096 2 жыл бұрын
සුපියියක් අයියෙ මුකුත් හන්ගන්නෙ නැතුව මේක කියල දුන්න එකම KZbinr ඔයා ලොකු උදව්වක් අයියෙ. Thank....🔥🥇🏆💛
@printdaddy
@printdaddy Жыл бұрын
මට ඕව හංගන්න තැනක් නෑ ඒකයි හැමෝටම දෙන්නෙ😉
@dilshanvimukthi7209
@dilshanvimukthi7209 2 күн бұрын
godak watinwa......
@printdaddy
@printdaddy 2 күн бұрын
@dilankikate8824
@dilankikate8824 Ай бұрын
Kalayak thisse hoyapu deyak.thank you so much👍
@printdaddy
@printdaddy 2 күн бұрын
🤗✨
@krishanmadhusanka1062
@krishanmadhusanka1062 9 ай бұрын
තිබුන ලොකු ප්‍රශ්නයක් විසදුනා.. thanks bro 👍👍ela. ජය වේවා..🤟
@printdaddy
@printdaddy 9 ай бұрын
❤❤✌️
@kumariwijewardena4974
@kumariwijewardena4974 6 ай бұрын
බොහෝම ස්තුතියි . හොදට පැහැදිලි කරනවා.
@printdaddy
@printdaddy 5 ай бұрын
❤❤
@bujjibabu842
@bujjibabu842 4 ай бұрын
If it is said in English, everyone will understand. The tutorial is excellent ❤
@printdaddy
@printdaddy 3 ай бұрын
Thank you so much 😃
@geethhettiarachchi9806
@geethhettiarachchi9806 Жыл бұрын
නියමයි. හොඳටම උගන්වනවා.සුපිරිම Chanel එකක්👍👍
@printdaddy
@printdaddy Жыл бұрын
✌️😎❤
@sltechking6477
@sltechking6477 2 ай бұрын
color separation ගැනත් ටිකක් කියලා දෙන්න
@printdaddy
@printdaddy 2 ай бұрын
කරමු.
@nadeedarshi7803
@nadeedarshi7803 3 ай бұрын
niyamai ayye
@printdaddy
@printdaddy 3 ай бұрын
❤❤
@mulaxrelaxing3959
@mulaxrelaxing3959 Жыл бұрын
සුපිරි කියලා දෙනවා. ඔයා කියන දෙවල්වලට අදාල විඩියොත් දාන්න එතකොට අපිට තවත් තෙරෙනවා. අනිත් එක ඔයා කියන දේ එක දිගට විනාඩි 20ක් තිහක් බලන් ඉන්නවාට වඩා විඩියෝ එක්ක යනවා නම්.. ගොඩක් වටිනවා. උවමනාම කෙනා විතරක් නෙවෙයි ආස කෙනත් එතකොට විඩියෝ එක ඔක්කොම බලයි. ජය වේවා
@printdaddy
@printdaddy Жыл бұрын
මට කම්මැලීනෙ ඒම එඩිට් කරන්න
@ravijavenurakamanage2501
@ravijavenurakamanage2501 2 жыл бұрын
නියමයි විඩියෝ එක congratulation bro♥️💫
@printdaddy
@printdaddy 2 жыл бұрын
Thank you❤
@ravithaerangagamage47
@ravithaerangagamage47 Жыл бұрын
ඉතාමත් හොඳට කියල දෙනවා ලස්සනයි
@printdaddy
@printdaddy Жыл бұрын
ගොඩක් ස්තූතී
@digitalneo7910
@digitalneo7910 Жыл бұрын
Niyamai Malli supirima video ekak godak dewal igena gaththa ubata Jaya...
@printdaddy
@printdaddy Жыл бұрын
ස්තූතී
@shasithsandaruwan8000
@shasithsandaruwan8000 2 жыл бұрын
ගොඩක් පැහැදිලිව කියලා දෙනවා. ජය වේවා සහෝදරයා...
@printdaddy
@printdaddy 2 жыл бұрын
ගොඩක් ස්තූතී
@graphics6506
@graphics6506 Жыл бұрын
Godak hodata kiyadenawa digatama channel eaka karanna brother ❤️
@printdaddy
@printdaddy Жыл бұрын
කරමු කරමූ...
@Vimu.from.Ceylon
@Vimu.from.Ceylon 2 жыл бұрын
නියමෙටම කියලා දෙනවා
@printdaddy
@printdaddy Жыл бұрын
❤😊
@user-hp3gk4tp5z
@user-hp3gk4tp5z 7 ай бұрын
Marama watinawa ... Thanks lot
@printdaddy
@printdaddy 5 ай бұрын
❤❤
@illionconcepts6657
@illionconcepts6657 8 ай бұрын
නියමයි මල්ලි.
@printdaddy
@printdaddy 5 ай бұрын
❤❤
@nimeshasathsarani6494
@nimeshasathsarani6494 2 жыл бұрын
maaarama value video serious ekak😍 Duplo print genath podi video ekak oni. 😁
@printdaddy
@printdaddy Жыл бұрын
කරමූ❤😊
@BRAWL_STARS1001
@BRAWL_STARS1001 4 ай бұрын
❤🎉
@printdaddy
@printdaddy 3 ай бұрын
@isharakumarage7626
@isharakumarage7626 6 ай бұрын
Excellent work. Thanks
@printdaddy
@printdaddy 5 ай бұрын
Thank you too!
@dashendissanayaka2629
@dashendissanayaka2629 2 жыл бұрын
Patta video eka hodata theruna ❤
@printdaddy
@printdaddy 2 жыл бұрын
එහෙනම් එච්චරයි❤
@vajirajinadasa2532
@vajirajinadasa2532 7 ай бұрын
Danuma labadunnata Thank You
@printdaddy
@printdaddy 5 ай бұрын
දැනුම ගත්තට ස්තූතී
@lkshan90
@lkshan90 8 ай бұрын
Suberb video, thanks bro
@printdaddy
@printdaddy 5 ай бұрын
❤❤
@gaming_C4PTAIN
@gaming_C4PTAIN Жыл бұрын
Supiriyak❤️🔥🔥
@printdaddy
@printdaddy Жыл бұрын
❤❤
@kanishkamadubashana9662
@kanishkamadubashana9662 2 жыл бұрын
ado thanks machn..patta watinawa
@printdaddy
@printdaddy Жыл бұрын
ඔයාවත් වටිනවා❤😊
@dagegames7225
@dagegames7225 2 жыл бұрын
harima wadagath video ekak
@printdaddy
@printdaddy 2 жыл бұрын
ස්තූතී❤
@dananjayayapa2163
@dananjayayapa2163 Жыл бұрын
Thankyou brother.Puluwn nm time stamp danna videos wlt💖
@printdaddy
@printdaddy 9 ай бұрын
Ok next time❤👌
@nishamanigunawardhana5628
@nishamanigunawardhana5628 2 жыл бұрын
Best very best
@printdaddy
@printdaddy Жыл бұрын
❤😊
@chamidudshan9523
@chamidudshan9523 5 ай бұрын
Great work brother❤
@printdaddy
@printdaddy 3 ай бұрын
Thank you so much 😀
@royalstudiosl
@royalstudiosl Жыл бұрын
Superb video 💛
@printdaddy
@printdaddy Жыл бұрын
Thank you! Cheers!
@ishansaminda5334
@ishansaminda5334 2 жыл бұрын
Niyamai
@printdaddy
@printdaddy 2 жыл бұрын
@pramodkavinda7336
@pramodkavinda7336 2 жыл бұрын
Patta watinawa
@printdaddy
@printdaddy Жыл бұрын
❤😊
@janithsilva4086
@janithsilva4086 7 ай бұрын
Thank you brother!
@printdaddy
@printdaddy 5 ай бұрын
My pleasure!
@dilshanvimukthi7209
@dilshanvimukthi7209 2 күн бұрын
pantone colors gana video ekk genna puluwndaa
@printdaddy
@printdaddy 2 күн бұрын
කරමු❤
@dilshanvimukthi7209
@dilshanvimukthi7209 2 күн бұрын
loku prashna tikk wisadunaaa
@printdaddy
@printdaddy 2 күн бұрын
එහෙනම් එච්චරයි❤
@shalikajayathilaka8103
@shalikajayathilaka8103 Жыл бұрын
Supirima supiri
@printdaddy
@printdaddy Жыл бұрын
ඒකනේ... එකනේ...
@sumudu.prabath2727
@sumudu.prabath2727 Жыл бұрын
Supiri
@printdaddy
@printdaddy Жыл бұрын
❤❤
@ishandevinda
@ishandevinda 8 ай бұрын
30 :18 customer ge request එක අනුව cyan වලට කොළ පාට දාලා magenta එකට රතු පාට දැම්මම ඒ පට දෙක four color උනාට කමක් නැද්ද , එතකොට print කරනකොට කොහොමද ptinter පාට තෝරාගන්නේ ?
@printdaddy
@printdaddy 5 ай бұрын
අපි යවන්නෙ මැජන්ට සහ සයන් තියෙන ඩිසයින් එක. ඒ වගේම ප්‍රින්ට් කරන්න ඕනි පාට දෙක කියන්න ඕනි. ප්ලේට් දාල වෙනම ප්‍රින්ට්කරන නිසා ඕනි පාට වලින් ප්‍රින්ට් කරන්න පුලුවන්. ඕෆ්සෙට් වලදි
@Walaabyridmika
@Walaabyridmika Жыл бұрын
4 color ekath .....😊❤
@printdaddy
@printdaddy Жыл бұрын
ඒක ඕනිද?🤗
@rashmika6477
@rashmika6477 2 жыл бұрын
Illustrator wala 2 කලර් වලින් කරද්දි දෙවනි ක්‍රමයෙන් පිලිවන්ද
@sahansankalpa6414
@sahansankalpa6414 2 жыл бұрын
Resolution 72 dunnoth mokda wenne. Print ekata design ekak hadankota use krana ona 300 da? Resolution eka gana දැනගන්න ඕන
@printdaddy
@printdaddy 2 жыл бұрын
Resolution අගය ප්‍රින්ට් එකේ සයිස් එකයි ප්‍රින්ට් වෙන මෙතඩ් එකයි අනුවත් වෙනස් වෙනව. ඔයා ps වලින් එකම ඩිසයින් එක Resolution 72 සහ 300 වලින් හදල වෙනම සේව් කරල බලන්න වෙනස තේරෙනව. සාමාන්‍යෙන් ofset, duplo, inkjet, laser වගේ R.300 දෙන්නෙ. Digital print(flex) වලදි 72 හෝ 100 වගේ ප්‍රමාණවත්.
@sahansankalpa6414
@sahansankalpa6414 2 жыл бұрын
@@printdaddy thnks brother
@mymadelk
@mymadelk 2 жыл бұрын
Puluwannam Ilaga Video Eken Tshirt Printing Designing Gana Kiyala Denna 😍😍
@printdaddy
@printdaddy 2 жыл бұрын
අනිවාර්‍යෙන්ම ඒක ගේනව.❤
@FoodvsNaturevillage455
@FoodvsNaturevillage455 8 ай бұрын
2 colour design eka e widiytma halala..pleat daddi eylt yawaddin ape Corel draw wala haduwoth e file ekama yawwata kamk nahane... customer ta screen shot yawwath kamk nadda
@printdaddy
@printdaddy 5 ай бұрын
කොරල් ෆයිල් එකම ඒ විදියටම යවන්න එපා. අකුරු ඒම වෙනස් වෙන්න ඉඩ තියෙනව
@chandulaD
@chandulaD 2 жыл бұрын
🔥
@Isurumadushan-ps5jl
@Isurumadushan-ps5jl 6 ай бұрын
අනිත් ප්‍රින්ටර් වලටත් ඔහොමද හදන්නෙ 2 color
@printdaddy
@printdaddy 5 ай бұрын
මේ විදිය ගොඩක් හරියන්නෙ offset වලදි තමා. පොඩි පොඩි ප්‍රින්ටර් වලින් ප්‍රින්ට් කරද්දි මේ විදියට පාට දෙකක් දාල ඩිසයින් කලාට ප්‍රින්ට් වෙද්දි පාට 4ම use වෙනව
@osuwendeegayu4914
@osuwendeegayu4914 Жыл бұрын
Coral draw x7 walin kiyala denna
@printdaddy
@printdaddy Жыл бұрын
Corel වගේම illustrator එකත් ඉගෙන ගන්න. වටිනවා😉
@w.saddhanandahimi8028
@w.saddhanandahimi8028 2 жыл бұрын
❤️❤️
@printdaddy
@printdaddy Жыл бұрын
❤😊
@dimuthuabeythunga
@dimuthuabeythunga Жыл бұрын
❤️🤗🤗
@printdaddy
@printdaddy Жыл бұрын
❤😊
@Prasadsridanushka
@Prasadsridanushka Жыл бұрын
me widiytama one color design ekk krnnz barida...duotone nokara
@printdaddy
@printdaddy Жыл бұрын
Duotone කියන්නෙ two colorනෙ...
@deckerd9270
@deckerd9270 7 ай бұрын
cmyk color precentage dnagnna widiyk nadda saho
@printdaddy
@printdaddy 5 ай бұрын
තේරුන් නෑනෙ අහන දේ
@deckerd9270
@deckerd9270 5 ай бұрын
@@printdaddy cmyk colors thorana hati
@printdaddy
@printdaddy 2 ай бұрын
ඒක කරලම තමා පුරුදු වෙන්න ඕනි
@h.mchandaniabeyrathnaabeyr3119
@h.mchandaniabeyrathnaabeyr3119 2 жыл бұрын
two colour design ps wala karana vidiha vesio ona
@printdaddy
@printdaddy 2 жыл бұрын
🙄 ෆයිල් එක ඕපන් කරන් විදිය කියල තියෙනව. කලර් මෝඩ් හදාගන්න විදිය කියල තියෙනව. කලර් යූස් කරන විදිය කියල තියෙනව. ඉමේජ් එක 2කලර් වලට හදාගන්න විදිය කියල තියෙනව. ඩිසයින් එකේ කලර් වෙනස් කරන විදිය කියල තියෙනව. සේව් කරන විදිය කියල තියෙනව. නිර්මාණාත්මක හැකියාව ඔයා ලග තියෙන්න ඕනි. මම හදන එකම ඔයත් හදන්න ඕනි නෑ. බලාගෙන තව දෙයක් කරන කෙනෙක් හදන්න නෙවේ මට ඕනි. ❤
@Isurumadushan-ps5jl
@Isurumadushan-ps5jl 11 ай бұрын
රතු සහ කලු පාටින් දාන්නෙ කොහොමද
@printdaddy
@printdaddy 9 ай бұрын
පුලුවන්නෙ. මැසේජ් එකක් දාන්න ප්‍රශ්නෙ
@Isurumadushan-ps5jl
@Isurumadushan-ps5jl 9 ай бұрын
@@printdaddy ඉතින් number එක නෑනෙ
@printdaddy
@printdaddy 2 ай бұрын
Fb ekenuth puluwan
@chinthakaminuwangoda8365
@chinthakaminuwangoda8365 2 жыл бұрын
Multichannel option එක use කරද්දී අදාළ layer එක lock වෙනවා. Save කරන්නත් බෑ. Export කරන්නත් බෑ. Layer එක unlock කරගන්නෙ කොහොමද? 🤔
@printdaddy
@printdaddy Жыл бұрын
අවුල විසදුනාද සොරි😢 මට මැසේජ් එකක් දාම්ම පේජ් එකට අවුල තාම තියේනම්
@anushankakahawevidana1068
@anushankakahawevidana1068 Жыл бұрын
2color පොලිතීන් ප්‍රින්ට් කරද්දින් පාට 2 මික්ස් කරන්න පුලුවන්ද
@printdaddy
@printdaddy Жыл бұрын
පුලුවන්. ඒත් මිශ්‍ර කරන විදිය ප්‍රින්ට් කරන විදියත් එක්ක වෙනස් වෙනව.
@tharindumadushan4104
@tharindumadushan4104 2 жыл бұрын
ප්‍රින්ට් කරන තැනට Pdf file එකක්ද යවන්න ඕන අයියෙ.4 colour hand bill එකකට වගෙ නම් CMYK එකෙන් නේද ඒත් ඩිසයින් කරන්න ඕන?
@printdaddy
@printdaddy Жыл бұрын
Pdf ඇති. 4 color handbill එක offset print වෙනවනම් CMYK කරන්න ඕනි.
@sadunijaaanu9329
@sadunijaaanu9329 2 жыл бұрын
Aiye customer හැදුවට පස්සේ keeewoth green ,red walin offset karanna kiyala , කලින් හැදුවේ cyen , magenta නේ එතකොට cyen ,magenta වලින් project eka yawanawanam , offset අය print karannne cyenui ,magenta colurs දාලනේ ඒ දෙකෙන් ඒ colur ගන්න පුලුවන්ද , ,වෙනසක් වෙන්නේ නැද්ද පොඩි හරි
@printdaddy
@printdaddy 2 жыл бұрын
ඔයා හදන්නෙ C and M. ඔයා ඒ file එක ප්‍රින්ට් එකට යවපුවාම ඒ C and M වලට වෙන වෙනම plate out කරනවා. ඉතිං ඒ plate use කර්ල ඔයාට ඕනිම පාට දෙකකින් print එක කරගන්න පුලුවන්.
@shehanhathurusinghe7150
@shehanhathurusinghe7150 3 ай бұрын
​@@printdaddy❤
@rashmika6477
@rashmika6477 2 жыл бұрын
4color karannako
@printdaddy
@printdaddy Жыл бұрын
කරමු ඒකත්...
@KasunSuranjaya
@KasunSuranjaya Жыл бұрын
Desiner කොහොම කළත් Printing කරන ගොඩක් අය ඒක කරන්නෙ එයාලගෙ විධියට. 😁
@printdaddy
@printdaddy Жыл бұрын
ඇයි ප්‍රින්ටරේ... ඒකෙන් ප්‍රින්ට් වෙන්නෙ ප්‍රින්ටරේට ඕනි විදියට😌
@KasunSuranjaya
@KasunSuranjaya Жыл бұрын
@@printdaddy ඒ මොන ප්‍රින්ටර් වර්ගයක්ද? පණ තියෙන ප්‍රින්ටරයක් වෙන්නැති එහෙනම් 🤷‍♂😌
@printdaddy
@printdaddy Жыл бұрын
ප්‍රින්ට් කරන කෙනාටත් නොදැනිම සමහර ප්‍රින්ටර් වල ඇතුලෙන් අවුල් එනව🙂
@prabathchandrathilake4924
@prabathchandrathilake4924 2 жыл бұрын
Sub No. 600
@printdaddy
@printdaddy Жыл бұрын
ස්තූතී❤
@Isurumadushan-ps5jl
@Isurumadushan-ps5jl 11 ай бұрын
oyawa contact karaganna puluwanda aiye podi prashnayak ane whatsapp Number eka denna puluwannam loku udawwak 2 - C gena loku deyak danaganna thiyanawa please......................
@printdaddy
@printdaddy 9 ай бұрын
මැසේජ් එකක් දාන්න
@dasungunathilake1159
@dasungunathilake1159 Жыл бұрын
Excellent work. Thanks
@printdaddy
@printdaddy Жыл бұрын
Thank you too!
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 81 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 75 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 8 МЛН
Color Grading Basics සිංහලෙන්
24:16
Andrew Sean
Рет қаралды 8 М.
Color Theory Sinhala
19:30
Priyantha Bandara Travel Photography
Рет қаралды 11 М.
EPISODE # 34 - DIFFERENT TYPE'S OF T-SHIRT FABRICS
16:40
diksan_b
Рет қаралды 1,2 М.
RGB සහ CMYK පාට ගැන.  About RGB and CMYK colors.
17:23
About Duplo Machine
8:12
SL Print Me
Рет қаралды 19 М.
Basic Colour Theory | සිංහලෙන්
37:10
Provious Education
Рет қаралды 12 М.
Graphic designers🥰 Try these businesses
13:30
PRINT daddy
Рет қаралды 943
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 81 МЛН